අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @danushkakmuara
    @danushkakmuara Рік тому +331

    ඔබ තුමියගෙ දරුවෙකු ආරාදනා කරන විඩියො එක බලලා මම ඒ විදියට ම හමදාම ප්‍රාර්ථනා කලා.මට dan daru patiyek ලැබෙන්න ඉන්නවා .ඔබ thumiyata pin.mewage දේවල් තව තවත් කරන්ඩ ශක්තිය ලැබේවා .

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +32

      අනේ හුගක් සතුටුයි ඇත්තටම මට. 😍 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 ❤

    • @mayurimadumali7215
      @mayurimadumali7215 Рік тому +8

      ඒ වීඩියෝ එකේ link aka දාන්නකො pz

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +4

      Me video eka thamai a

    • @ashaudayangani9433
      @ashaudayangani9433 Рік тому +5

      Ane matath e vidiyo eka dannako..math daruwekuta asawen inne

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +11

      මේ ඒ වීඩියෝ එක තමයි, මම තව දරුවෙකු ට ආරාධනා කරන වීඩියෝ එකක් ලගදිම දාන්නම් අම්මා. පින්වන්ත දරුවෙකු පිළිසිද ගන්නට ඔයාට වාසනාව නුදුරේදීම ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @shamininirasha1757
    @shamininirasha1757 9 місяців тому +30

    මා මෙන්ම කිරි සිහිනය මවන සෑම අමිමා තාාත්තා කෙනෙකුගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවෙිව🙏🙏

  • @LakshikaMadushani-g6s
    @LakshikaMadushani-g6s Рік тому +173

    මගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිරෝගිමත් අංග සම්පූර්ණ පැටවුන් දෙදෙනකු ලෙස මෙලොව ඉපදෙවා ❤අනේක් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද නිරෝගීමත් වේවා ❤මෙම අංගුලිමාල පිරිතේ බලයෙන් 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +6

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු පහසුවෙන් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @ruvinikaushalya6281
      @ruvinikaushalya6281 10 місяців тому +1

      Mahajana.sampatha

    • @loshithakaveesh8054
      @loshithakaveesh8054 4 місяці тому +1

    • @කවිවිසිතුරු
      @කවිවිසිතුරු Місяць тому

      Budu saranai

  • @nivyaravzy3806
    @nivyaravzy3806 7 місяців тому +8

    මගෙ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුත් නිදුක් නිරෝගී බුද්දිමත් දරුවෙක් වේව දරු ප්‍ර්සූතිය තෙක් කිස්දු දුකක් කරදරයක් නෝවේවා සියලු කිරි සිහින ඉටු වේආඅ❤

  • @dilinihasara6695
    @dilinihasara6695 11 місяців тому +198

    මගේ අවුරැදු 12 සිහිනය මෙහි බලයෙන් ඉටුවේවා මා මෙන්ම දරැවන් පතන සියලුම මව්වරුන්ගේ සිහින ඉටු.වේවා

    • @easylife3917
      @easylife3917 8 місяців тому +2

      🙏🙏

    • @AyeshachathuranganiAyesha
      @AyeshachathuranganiAyesha 7 місяців тому +2

      ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤

    • @ThissaWijesinghe
      @ThissaWijesinghe 6 місяців тому +1

      Bro oya me piritha ahanna akahodai oya yanna anurada pura suwa මැදුර appachchi lagata aya godak ayata pihitha wenawa saththai athana gihinma balanna.apith yana nisa kiyanna .arumesi tv kiyala sache karala vidio balanna.bs

    • @darshani-subscrib
      @darshani-subscrib 5 місяців тому

      Doctor mirihan bachta kiyala ivf ekak karanna hari yanawa

    • @sammanidisanayaka5361
      @sammanidisanayaka5361 5 місяців тому +1

      oyt ikmta e sihinya itu wewa🙏🙏

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa9366 Рік тому +168

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුවෝ වේවා 🙏

    • @ChathurangaFernando-vq7md
      @ChathurangaFernando-vq7md 9 місяців тому

      Mage muse nina daruvathi siyallama sampurna daruvek Vienna Diyala MN parthians karanava Hema amma kenekgema kirin simona sebe veva

    • @UthpalaSaduni
      @UthpalaSaduni 8 місяців тому

      🙏🙏🙏🙏

  • @SmilingCherryDumplings-ny2yw
    @SmilingCherryDumplings-ny2yw 10 днів тому +3

    පින්වත් නිරෝගිමත් දරුවෙක් මාගේ කුසට පැමිනේවා.සියලුම දෙනාගේම කිරි සිහිනය ඉටුවේවා🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  10 днів тому

      කිරි සිහිනය ඉටු වේවා 🙏

  • @angelpreschool2524
    @angelpreschool2524 10 місяців тому +12

    මාගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා 🙏🙏🙏

  • @nipunisandarenu6583
    @nipunisandarenu6583 Рік тому +119

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තු වන හැම අම්මෙත්ගෙම කිරි සිහිනය සැබැ වේවා❤❤❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +2

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @dulanigayathrika1951
      @dulanigayathrika1951 9 місяців тому +3

      මට පිහිට වෙන්න .මගේ කිරිසිහිනය සැබෑ කරලා දෙන්න .🙏🙏🙏🙏🙏

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 8 місяців тому

      👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 8 місяців тому

      🙏🙏🙏

    • @mskannelhouse
      @mskannelhouse 7 місяців тому

      🙏🙏

  • @chandanidasanayake3808
    @chandanidasanayake3808 Рік тому +81

    මගේ කුසතුල වැඩෙන දරුවාට මෙන්ම අනිකුත් සියලුම දරුවන්ට නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @banukarandunu7137
    @banukarandunu7137 Рік тому +81

    මාගේ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන්යුත් නීරොගීමත් දරුවකු වේවා ❤සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @wasanamadhurani5050
    @wasanamadhurani5050 Рік тому +76

    මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා තාත්තා කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      පින්වන්ත දරු සම්පතක් ලැබේවා!

  • @Ireshamadumali-j9u
    @Ireshamadumali-j9u 9 місяців тому +10

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තුව ඉන්න සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා,බුදු සරණයි !

  • @nimananayakkara5555
    @nimananayakkara5555 Рік тому +85

    මාගේ කුසතුල සිටින දරුවා මෙන්ම සෑම දරුපැටියෙක්ම නිරෝගීවේවා.....!🙏🙏කිරිසිහින දකින සෑම මවකගේම කිරිසිහින මේ පිරිතේ ආශිර්වාදයෙන් ඉටුවේවා.....!🙏🙏🙏😇😇😇තෙරුවන් සරනයි.....!

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      නිරෝගී සියලු අගපසගින් හෙබි පින්වත් දරුවෙකු පහසුවෙන් සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා! තෙරුවන් සරණයි 🙏

    • @chami-wijewardhana2986
      @chami-wijewardhana2986 6 місяців тому +1

      මාගේ කුස තුල තිබෙන සියලුම රොගයන් සුව වේවා ..සියලුම අගපසගයෙන් යුත් දරු පැටියෙක් මා මේන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න සියලුම අම්මා වරුන්ගේ කුස තුළ පිලිසිද ගැනීමට මේ පින්වත් මාසය ලැබේවා ... 🙏🙏🙏🙏🙏

  • @shanikamadhushani136
    @shanikamadhushani136 Рік тому +17

    නිරෝගි පිංවන්ත දරු ගැබක් මගේ කුසේ මෙන්ම සෑම මවකගේම කුසේ පිලිසිද ගනිත්වා

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +2

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 Рік тому +64

    මට අව්රුදු 12 ට පස්සේ පුතෙක් ලැබුණා.දෙවෙනි වරටත් මව් පදවිය ලබනවා.මගේ කුසේ සිටින කිරි කැටියාත් අනිත් සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින කිරි කැටියොත්.කිරි සිහිනය බලාපොරොත්තු වන සියලුම දෙනාට අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.ලැබේවා.ලැබේවා🙏🙏🙏

  • @madushanimax4833
    @madushanimax4833 Рік тому +10

    මා මෙන්ම කිරි සිහිනය බලපොරොත්තුවෙන් සිටින මේ ලෝකෝ සැම අම්මා කෙනෙකුගේ කිරි සිහිනය ඉක්මනට ම සැබැ වේවා මාගේ කුසේ පිංවත් දරුවෙකු මේ පිරිතේ අනුභාවයේ න් ඉක්මනටම පිලිසිඳ ගනිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @jmacademy3557
    @jmacademy3557 Рік тому +84

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන් අනෙකුත් දරුවන් ද නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවකුසේ මෙලොව ඉපදේවා!!!!!!!!!!"

  • @dilinimadushani5001
    @dilinimadushani5001 Рік тому +72

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +2

      කිරි සිහිනය සැබෑ වේවා! සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා!

    • @nimananayakkara5555
      @nimananayakkara5555 Рік тому

      තෙරුවන් සරනයි ..!🙏

    • @sandyalakmali1759
      @sandyalakmali1759 10 місяців тому

      බුදුසරනයි කිරි සිහිනය සැබෑ වේවා

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika2001 Рік тому +45

    මාගේ කුසේ පෙන්නේ නැනි දරැපැටියා මෙි පිරිතේ බලයෙන් පෙනෙවා🙏🙏🙏🙏🙏

    • @dhiludhula3621
      @dhiludhula3621 Рік тому +1

      ඉක්මනින් ඔයාගේ පාර්තනාව ඉශ්ට වෙන්න ඔනි 🙏🙏🙏

    • @chithraudayangani5262
      @chithraudayangani5262 Рік тому +1

      Magedaru patava angasampurna pinvantha ruumath diyaniyak vevaa.❤️❤️❤️❤️

    • @shanikarasanjali4952
      @shanikarasanjali4952 Рік тому +1

      Mage daru patiya nirogimath diyaniyakma wewa.puthala 3 denek inna mata me daruwa diyaniyakma wewa.

  • @hmahesh4743
    @hmahesh4743 Рік тому +82

    අන්තවු බුදු ගුණ බලයෙන් අංගුලිමාල මහා රහතාන්ගේ අනුභාවයෙන් මා ඇතුලුව දරැවන් පතන සෑම මවකගෙම එ පිංවත් කිරි සිහිනය සැබෑ වේවා පත්තිනිමැනියන්ගේ පිහිටයි🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +3

      නිරෝගී ගුණවත් නැණවත් සියලු අග පසගින් හෙබි පින්වන්ත දරු සම්පතක් ලැබේවා ! තෙරුවන් සරණයි 🙏

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 8 місяців тому

      ❤❤❤

    • @ImashaNirmali
      @ImashaNirmali Місяць тому

  • @IreshaNimali-p2n
    @IreshaNimali-p2n 11 місяців тому +34

    අනේ මමත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ මහා අංගුලිමාල පිරිත සහ සෙත්කවි ආනුභාවයෙන් මටත් ඉක්මනින් උතුම් මව් පදවිය ලැබේවා.

  • @shiromisugandika4827
    @shiromisugandika4827 11 місяців тому +12

    මාගේ කුස තුල ඉන්නා දරුවා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් දරුවකු වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika2001 Рік тому +47

    Mata පින්වත් දරැපැටියෙක් මාගේ කුසට පැමිණෙවා මෙි පිරිතේ බලයෙන්

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරු පැටියෙක් බිහි වේවා!

  • @IreshaNimali-p2n
    @IreshaNimali-p2n 11 місяців тому +56

    මේ පිරිතේ සහ සෙත්කවි වල ආනුභාවයෙන් මගේත් අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.

  • @dhiludhula3621
    @dhiludhula3621 Рік тому +58

    මාගේ කුසේ වැඩෙන දරැ පැටියා මෙන්ම අනිකුත් අම්මලා දරැවන් ද නිරොගී වාසනාවන්ත ව බිහි වේවා 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +2

      වාසනාවන්ත නිරෝගී සියලු අග පසගින් හෙබි දරුවෙක් පහසුවෙන් කරදර භාදාවකින් තොරව බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 Рік тому

      තව සතියෙන් මගේ පුතු පැටියා මගේ කුසින් එනවා,මම වගේම ගර්භණී මවක් ට ම ආශිර්වාදය ක් වේවා

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      නිදුක් නීරෝගී සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 Рік тому +1

      @@ChamiwithAishuආශිර්වාදයට පින් ,,බුදු සරනයි 🙏🙏🙏🙏

  • @amalisandareka9303
    @amalisandareka9303 11 місяців тому +7

    මගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා ඒ වගේම දරුවෙක් පතනා හැම අම්මෙක්ගේම ඒ හීනය ඉෂ්ට වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏❤️

  • @LalBandara-m8k
    @LalBandara-m8k 8 місяців тому +7

    අංගුලි මාල පිරිත අනුභවයෙන් mata පින්වත් darukeku lebewa

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 Рік тому +46

    මෙ පිරිත අනුබාවයෙන් මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා කෙනෙකුගෙ කිරිසිහිනය ඉටු වෙවා.

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      කිරි සිහිනය සැබෑ වේවා 🙏

    • @AyeshachathuranganiAyesha
      @AyeshachathuranganiAyesha 7 місяців тому

      අම්මේ ඔබේ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ

  • @madushikapiyumali7122
    @madushikapiyumali7122 Рік тому +71

    මාගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරිසිහිනය සෑබැවේවා ! ❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +4

      සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරුවෙකු පහසුවෙන් බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

  • @harshanisuba109
    @harshanisuba109 Рік тому +27

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා මගේ දරුවා ආරක්ශා කරලා දෙන්න දෙවියනෙ කිරිසිහින දකින සියලු අම්මලගේ කිරි සිහිනෙ ඉක්මනට සෙබෙවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      සියලු අග පසගින් පිරිපුන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහි වේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @rasalviraj840
    @rasalviraj840 11 місяців тому +9

    මාගේ කුසේ සිටින දරුපැටියා මෙන්ම අනෙකුත් සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන්ගේ ද අගපසඟ පරිපුර්ණ නිරොගි දරුවෙකු බිහි වේවා 🙏🙏🌼✊

    • @dscreation9400
      @dscreation9400 10 місяців тому +1

      නිරෝගී, පිංවන්ත සර්වාංග සම්පුර්ණ ද්ක්ශ ක්‍රියාශීලී දරුවෙකු වේවා......සුවපත් වේවා..❤️❤️

  • @madusachintha1082
    @madusachintha1082 Рік тому +16

    මා මෙන්ම කිරි සිහිනය බලපොරොත්තු වෙන සියලුම දෙනගෙ කිරි සිහිනය ඉශ්ට වෙවා

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna Рік тому +10

    මා ඇතුළු සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @ashaudayangani9433
    @ashaudayangani9433 Рік тому +15

    Obeth mageth kirisihinaya sebe wewa....🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @asankaperera3127
    @asankaperera3127 Рік тому +25

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගීමත් රැවැති ගුණැති පරිපූර්ණ සියලු අග පසගයෙන් යුතු පින්වත් දරුවෙකුම ලැබේත්වා..... සුබ මොහොතකින් උපදීවා.... අනෙකුත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ එම පැතුම ඉටුවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      මවටත් දරුවාටත් තෙරුවන් සරණයි 🙏

  • @Annrukshika99
    @Annrukshika99 5 місяців тому +1

    මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී බුද්ධිමත් පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් වේවා! සැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා!🙏♥️

  • @SumithsanjeewaSumith
    @SumithsanjeewaSumith Рік тому +17

    ලොව සිටිනා සෑම ගර්බනි මවක් හා එහි වැඩෙන පුන්චි කලලය නිරෝගී වේවා !

    • @dscreation9400
      @dscreation9400 10 місяців тому

      සුවපත් වෙත්වා....කිසිදු කරදරයක් සිදු නොවේවා...!!!!

    • @nilnethu8155
      @nilnethu8155 8 місяців тому

      Esema wewa❤🙏💪

    • @loshithakaveesh8054
      @loshithakaveesh8054 4 місяці тому

      ❤❤

  • @production8868
    @production8868 6 місяців тому

    මාගේ මෙන්ම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවෙකු පිලිසිද ගනිත්වා❤🙏🙏

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x Рік тому +9

    Mage kuse wedana daru petiya menma anikuth ammala daruwanda nirogi wasanawantha w bihi wewaa 🙏🙏🙏

  • @piyumishehani-p4b
    @piyumishehani-p4b 6 місяців тому +1

    මා මෙන්ම දරුවන් අපෙකෂාවෙන් සිටින සියලුම මවුවරුන්ගෙ දරු සිහිනය සැබැ වෙවා 🎉

  • @milonmilon3673
    @milonmilon3673 Рік тому +8

    මාගේ කුසට නිරෝගී දු සිගිත්තක් ලැබෙිවා!!!කිරි සිහිනය දකින සියලු දෙනාට ඉක්මනට නීරෝගී දරැවන් ලැබෙිවා!!!!!

  • @samithmadushan5965
    @samithmadushan5965 Рік тому +14

    මාගේ කිරි සිහිනය ඇතුලු සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා🙏🙏

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x 11 місяців тому +26

    මගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරි සිහිනය සෑබැවේවා! ❤

  • @sumudusurangika7481
    @sumudusurangika7481 Рік тому +6

    මගේ කුසේ සිට්නා දරු පැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරු පැටියෙක් වේවා .සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ....❤❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @queensanku5615
    @queensanku5615 Рік тому +38

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා වේවා.බිහිවන මොහොතේදි මටද දරුවාටදකිසිදු කරදරයක් නොවී සියලු අගපසඟයෙන් යුත් ගුණවත් වර්ණවත් දරුවෙකු වාසනාවන්ත මොහොතේදි ඉපදේවා 🙏🙏🙏

  • @anushaudayangani7090
    @anushaudayangani7090 Рік тому +79

    මා මෙන්ම කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියළුම අම්මාවරුගේ ඒම සිහිනය සැබෑ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏බුදුසරණයි 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      කිරි සිහිනය සැබෑ වේවා!

    • @Ahasnaandbole1459
      @Ahasnaandbole1459 Рік тому +3

      Daruwek bala porottuwena sama keneggema bala porottu itu wewa ikmaninma Amma kiyana wachanaya ahanna labewa❤❤

    • @anushaudayangani7090
      @anushaudayangani7090 Рік тому +1

    • @surangisadeesha2892
      @surangisadeesha2892 Рік тому +1

      Kiri sihinaya Saba wewa......

    • @raveeshanuwangi7768
      @raveeshanuwangi7768 Рік тому

      කිරි සිහින සියල්ලම ඉටුවේවා....🙏🙏🙏🙏🙏

  • @milonmilon3673
    @milonmilon3673 Рік тому +22

    මටත් සියලුම දෙනාටම ඉක්මන් දරැ සමිපතක් ලැබෙිවා!!!!!!!

  • @JayashaniSilva
    @JayashaniSilva 7 місяців тому

    මට මෙඅංගුලිමාල පිරිතේ බලයෙන් මටපිංවන්ත අංග සම්පූර්ණ සත් පුරුෂ නිරෝගී පුතෙක් දුවෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏 🙏🙏 මගේ කුස තුලට🙏🙏🙏 මගේ කිරි සිහිනය සැබෑ වේවා සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi662 Рік тому +25

    මේ පිරිතේ ආනූභාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී ලස්සන බුද්දිමත් සත් පුරුෂ දරුවෙක් වේවා🙏🙏🙏

  • @HiruSuramya
    @HiruSuramya Рік тому +35

    සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏

  • @shanikadilhani6115
    @shanikadilhani6115 Рік тому +66

    සියලු අම්මා වරුන්ට දරු සම්පත් සදහා වාසනාව ලැබේවා❤❤

  • @dinushika-
    @dinushika- Рік тому +41

    මටත් මගේ දරැ පැටියාටත් අසිර්වද කරන්න කිසිම කරදරයක් නැතුව මගේ ලගට එන්න කියලා අංගුලිමාලා පිහිටෙන් 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @dscreation9400
      @dscreation9400 10 місяців тому

      නිදුක් නිරෝගී සර්වාංග සම්පූර්ණ පිංවන්ත දක්ශ ක්‍රියාශීලී දක්ශ දරු පැටියෙක් වේවා....සුවපත් වේවා..❤️❤️

    • @shaninarthana863
      @shaninarthana863 5 місяців тому

      ඔබෙත් මගෙත් සියලු අම්මාවරුන්ගෙත් කිරිසිහිනය හැකි ඉක්මනින් සැබෑවේවා🙏🙏🙏

  • @madushiimeshi2263
    @madushiimeshi2263 Рік тому +18

    මේ පිරි⁣තේ ආනුභාවයෙන් මාගේ සිහිනය සෑබැවෙලා ඉක්මනින්ම මව්සෙනෙහස ලැබේවා🙏බුදුසරණයි

  • @indikasampath6411
    @indikasampath6411 Рік тому +43

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 Рік тому +20

    මාගේ මෙන්ම සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +2

      කිරි සිහිනය සැබෑ වේවා🙏 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

  • @ChalaniWathsala-n2e
    @ChalaniWathsala-n2e Рік тому +24

    අනන්ත වු බුදු ගුන බලයෙන් අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් ඉක්මනින්ම මාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!

  • @Ashinithi
    @Ashinithi Рік тому +16

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගේ දරුපැටියගේ සියලු ලෙඩරෝග දුරුවේවා! සාදු සාදු සාදු 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      නිදුක් නිරෝගී සෞඛ්‍ය සම්පන්නව රැකදේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Рік тому +10

    අංගුලිමාල මහාරහතන් වාහන්සෙගෙ පිහිටෙන් මගෙ කුසෙවැඩෙනා දරැ පැට්යා නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවන්ත දරැවෙකු ලැබේවා🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Hiru....Vino...
    @Hiru....Vino... 8 місяців тому +3

    අන්ගුලිමාල මහ රහතන් වහන්සෙගේ පිහිටෙන් මගෙ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගිමත් දරු පැටියෙක් වේවා...අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝද එසේම වේවා....🙏🙏🌻🌻

  • @KumuduniTharanga
    @KumuduniTharanga 6 місяців тому

    මගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයෙන් පිරිපුන් නීරේගි දරුපැටියෙක් වේවා..🙏 මගේ දරුපැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ දරුවෝ නීරේගි වේවා🙏

  • @මලිතිවිජේසිංහ

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ සහ කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න සැමදෙනාගෙම කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා බුදුසරණයි

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 9 місяців тому +5

    මෙ පිරිත් දෙශනාවෙ බලයෙන් ඉක්මනින්ම මගෙ දරු පැට්‍යා බිහි කරන්නට මට ශක්තිය දෛයිර්ය ලැබෙවා මගෙ කුසෙ සිටින දරු පැට්‍යාත් අරක්ශාව වෙවා තෙරුවන් සරනයි !!!🙏🙏

  • @nimashamadhubhashini9573
    @nimashamadhubhashini9573 Рік тому +51

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා...♥️♥️♥️♥️

  • @harshanithilakarathna3688
    @harshanithilakarathna3688 11 місяців тому +8

    මාද ඇතුලුව දරුවන් පතන සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ❤❤❤ 🙏🙏

  • @Sanda866
    @Sanda866 Рік тому +347

    මගෙ යාලුවෙක් ඉන්නවා දිලිනි කියලා එයාට අම්මා කෙනෙක් වෙන්න ඕනලු ඉක්මනට .. හැමෝම ප්‍රර්තනා කරන්න එයාව ඉක්මනට අම්මා කෙනෙක් කරන්න කියලා . බුදු සරණයි 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +14

      ඉක්මනින් මව් පදවියට වරම් ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @Sanda866
      @Sanda866 Рік тому +8

      @@ChamiwithAishu ❤️

    • @samirusamiru2737
      @samirusamiru2737 Рік тому +7

      කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏

    • @ChalaniDedunu-k4u
      @ChalaniDedunu-k4u 11 місяців тому +8

      බුදුසරණයි ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න කියලා පාර්ථනා කරනව පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @nirasharavihari7508
      @nirasharavihari7508 11 місяців тому +6

      ඉක්මනින් අමිමා ෙකෙනක් ෙවන්න ලැෙබිවා

  • @AruniPriyanka-q6n
    @AruniPriyanka-q6n Рік тому +9

    සියලුම මව්වරුන්ගේබ්කිරි සිහිනය සැබෑ වේවා .අංගුලිමාල පිරිතේ ආනිශංසෙන්

  • @renukarenuka2702
    @renukarenuka2702 6 місяців тому

    මගේ කුසතුල වැඩන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගී දරුවන් වේවා ❤❤❤❤❤❤❤

  • @ShanikaDulanjali-x2p
    @ShanikaDulanjali-x2p Рік тому +7

    Mageth siylu mauwarungeth kiri sihinaya niduk nirogiwa etu wewa pinwantha daruwan mage kuse pilisida gnithwa.sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @vibodhasandamini6600
    @vibodhasandamini6600 Рік тому +7

    මා හට නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත අංගසම්පූර්ණ දීර්ඝායුශ ඇති දූ පැටියෙක් ලැබේවා!!ඒවගෙම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!බුදු සරණයි!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දියණියක් සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Рік тому +35

    මා මෙන්ම ලෝකවාසී සියලුම මවුවරුන්ටත් මාහටත් මවුපදවිය කියන උතුම් පදවිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා බුදු සරණින් ඉක්මනින්ම ඒ කිරි සිහිනය සැබෑ වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      කිරි සිහිනය සැබෑ වේවා! පින්වන්ත නිරෝගී දරු සම්පතක් පිළිසිද ගනිත්වා!

    • @ruvinikaushalya8797
      @ruvinikaushalya8797 8 місяців тому

      ❤❤❤❤

  • @ndahanayaka7398
    @ndahanayaka7398 Рік тому +11

    මාගෙ කුස තුල මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා..🙏🙏🙏 ඒ වගේම කිරි සිහිනය දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා..🙏😍 පත්තිනි මෑණියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ❤️🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @srsandamalirjpradeep340
    @srsandamalirjpradeep340 Рік тому +16

    සියලු අම්මා වරුන්ගේ දරු පැටව් නීරෝගි වේවා❤🙏

  • @sadunisanjana2193
    @sadunisanjana2193 Рік тому +8

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾. Angulimala maha rahathan wahansege pirith anubhawa balayen mage kusata pinwantha, siyalu agapasagayangen paripurna u nirogi wasanawantha, daruweku pilisida ganithwa.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushika8852
    @dhanushika8852 Рік тому +12

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !

  • @Chatu-dh6bj
    @Chatu-dh6bj 6 місяців тому

    මේ පිරිතේ අනුබවයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී පුත් කුමාරෙක්ම වේවා. සාදු සාදු.

  • @milonmilon3673
    @milonmilon3673 Рік тому +8

    සියලු අමිමලාගේ කිරි සිහිනය සැබෑ වෙිවා!!!

  • @cmvmaducmvmadu9369
    @cmvmaducmvmadu9369 Рік тому +8

    සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @HarshaPradeep-y8i
    @HarshaPradeep-y8i 10 місяців тому +5

    මවි පදවිය බලාපොරොත්තු වන සැමට කිරි සිහින සැබැවේ‍වා❤❤❤❤

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 Рік тому +5

    දරුවෙක් me loketa bihikaranna hithana ekath pinak.ehema hithala hama dukama iwasagena inna hama raththaran අම්මාවරුන් ge kusa thula සිටින daruwa ආරක්ෂා වේවා

  • @s.n.samanmali8002
    @s.n.samanmali8002 6 місяців тому

    සියලු අම්මලාට කිරී සිහිනය සැබෑ වේවා ❤❤❤

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani9040 Рік тому +16

    සියලුම අම්මාවරුන්ගේත් මාගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @MaheshaMadavi
    @MaheshaMadavi 5 місяців тому

    මගෙ කුසෙ සිටින දරු පැට්යා මෙම පිරිත බලෙන් නිරෝගිමත් බුද්ධිමත් පින්වන්ත දරු පැටියකුම වෙවා🙏🙏සියලු මව් වරුන්ගෙ සිහිනය සෑබෑ වේවා බුදු සරනය්🙏🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 місяців тому +3

    මා මෙන්ම කිරි සිහින මවන සෑම කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුව ඉටු වෙිවා තෙරුවන් සරණයි

  • @puduma221
    @puduma221 Рік тому +16

    සියලු මවු වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා!බුදු සරනයි !

  • @DinuRathnayaka-f7o
    @DinuRathnayaka-f7o Рік тому +40

    මා මෙන්ම කිරි සිහිනයක් බලා පොරොත්තු වෙන සියලු මවුවරුන්ගේ සිහින සැබෑ වේවා.......🌼🌼🌼🌼🌼

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      කිරි සිහිනය සැබෑ වේවා!

    • @dugsgzhshbs
      @dugsgzhshbs Рік тому

      ​@@ChamiwithAishu😢u❤

  • @gimhaniliyanaarachchi1172
    @gimhaniliyanaarachchi1172 8 місяців тому +1

    සියලු කිරී අම්මා වරුන්ගේ සිහින ඉටුවේවා.දරුවන් නිරෝගිව ජිවත් වේවා!

  • @nilankanishanthi234
    @nilankanishanthi234 8 місяців тому +1

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගි වාසනාවන්ත අංග සම්පුර්න දරුවෙක් වේවා!! එසේම ලැබෙන්න ඉන්න සියලුම දරුවෝ බිහිවේවා !!!

  • @IshanMadusanka-c4o
    @IshanMadusanka-c4o 11 місяців тому +5

    gebini mawuwarunta teruwan saranai. .. 🙏🙏🙏

  • @MAXY-M4T
    @MAXY-M4T 4 місяці тому

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසට පින්වත් දරුවෙක් පිළිසිඳ ගැනෙවා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!!!!!!!! ,🙏🙏🙏🙏🙏🙏

  • @wihagamadushanka9833
    @wihagamadushanka9833 Рік тому +13

    මගෙ කලින් බබා ගර්භාෂෙන් පිට ඉදලා මාස 05කින් නැති වුනා දැන් මගේ කුසේ දර පැටියෙක් ලැබෙන්න ඉන්නවා අනේ අම්මලා මට ආශිර්වාද කරන්න නිරෝගිමත් දරු උපත් ලබෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මලා බුදු සරනයි

  • @damithudayantha
    @damithudayantha 5 місяців тому +1

    Daruwan athi Nathi siyalu mawwarunta siyalu Seth parthana itu wewa....!!!🙏🙏🙏

  • @NimeshaMadushani-jn6ue
    @NimeshaMadushani-jn6ue Рік тому +11

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා.. දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා ... 🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @sskumara2122
    @sskumara2122 8 місяців тому +1

    Mage kusa thula wedaena punchi petiya menma melowa bihi wimata sitina siyaluma daru petaun menma siyaluma mauwarun niduk wewa!!!!!! Nirogi wewa!!!!!!! Wasana wantha daruwan bihi wewa!!!!!!!!!!!!!!!❤❤❤❤❤❤👪👪

  • @DurgaLakshani
    @DurgaLakshani 10 місяців тому +16

    දරුවෙක් බලාපොරොත්තුවෙන් මායි මගෙ මහත්තයයි බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා..නින්දා අපහාස ළඟම අයගෙන් පවා මට විඳින්න සිදුවෙලා..අප දෙදෙනාව වෙන් කරන්නත් බලපෑම් කරනවා..ඒත් අපි දෙන්නගෙ ලොකු ම හීනය දරු පැටියෙක්..පින්වත් ඔබ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ,අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් උතුම් තුනුරුවනේ බලයෙන් මගෙ කුසට ඉක්මනින්ම පින්වත්,නීරෝගිමත් දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා..!!මම වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා..තෙරුවන් සරණයි !!🥺🙏🙏🙏

    • @SurangaLakshan-x6p
      @SurangaLakshan-x6p 5 місяців тому +1

      Oba thumiyta athuthulu.mtada ,balaporothuwen siylu denata kiri sihinya saba wewa!!!

    • @ChandimaKumari-lz1gj
      @ChandimaKumari-lz1gj 5 місяців тому

      Oya beheth kale nedda

  • @ManuuManuuu920
    @ManuuManuuu920 6 місяців тому +1

    මාගේ කුසේ වැඩෙන දරුවාත් අංග සම්පූර්න වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් වේවා🙏🙏🙏

  • @sews044
    @sews044 11 місяців тому +9

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේව්!!!🙏🙏🙏🙏

  • @harshachandimal5946
    @harshachandimal5946 5 місяців тому +1

    මගේ මෙන්ම සියළුම මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේ වා.

  • @champikagunawardhana-ow9ds
    @champikagunawardhana-ow9ds Рік тому +8

    අනන්ත වු බුදු ගුන බලයෙන් සහ අංගුලිමාල පිරිත් දේශනා බලයෙන් මගේ කුස තුල වැඩෙන දරුවා සියලුම අග පසගයෙන් යුතු නිදුක් නිිරෝගිි දරුවකු වේවා🙏🙏🙏.ඒ් වගේම දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය සැබැ වේවා🙏🙏බුදු සරණයි 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අග පසගින් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

    • @wmkpriyangika640
      @wmkpriyangika640 Рік тому

      🙏🙏🙏🙏🙏

  • @ThushariMadushini
    @ThushariMadushini Рік тому +6

    Mage kirisihine me mase sebe wewa..

    • @ChamiwithAishu
      @ChamiwithAishu  Рік тому

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී දරුවෙකු පිළිසිද ගනිත්වා! තෙරුවන් සරණයි 🙏