අංගුලිමාල පිරිතෙන් සැකසූ සෙත් කවි | Angulimala pirithen sakasu seth kavi | ශ්‍රී විජයාරාම විහාරය

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 732

  • @WinurajanayakaWinurajana-hs9uy
    @WinurajanayakaWinurajana-hs9uy 10 місяців тому +116

    රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී අංග සම්පූර්ණ සත්පුරුශවත් දරුවෙකු ලෙස ලැබේවා කියලා ප්‍රර්තනා කරමී. අනේ මට හැමෝම අශිර්වාද කරන්න. ගොඩක් පින්.සියලුුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam Рік тому +2

    Daruwan pathana siyalu denage praththana etu wewa❤

  • @harshahettiarachchi2675
    @harshahettiarachchi2675 Рік тому +45

    මම ඇහූවෙත් මෙ බණ මගෙ දරුවත් නිරොගිව ඉන්නවා ඔබ ත් විශ්වසයෙන් අහන්න

  • @kalummadusanka9887
    @kalummadusanka9887 2 роки тому +69

    මාගේ කුසේ සිටින දරුවා සෙම අනෙක් උපදින සියලුම දරුවොද සියලු අංග මගෙන් පරිපුර්ණ වෙත් වා
    ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත් වා
    මෛත්‍රීයෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත් වා
    බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝ සතට සිත සුව සලසන්නේක්ම වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මව්වරුන්ගේ කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏

    • @madushamadusha2888
      @madushamadusha2888 10 місяців тому +1

      එසේම වේවා අම්මා ❤️❤️❤️

  • @SunangaarachchilageChathuricha
    @SunangaarachchilageChathuricha 9 місяців тому +13

    නිරෝගී අඟපසඟින් යුත් වාසනාවන්ත දරුවෙක් ලෙසම මෙලොව ඉපදේවා🙏🙏

  • @sandipasandipa411
    @sandipasandipa411 3 роки тому +77

    Me පිරිතෙ බලයෙන් දරුවෙක් nethi hama amma kenektma දරුවෙක් ලැබේවා...hama amma kenekma නිදුක් වේවා ....නිරෝගී වේවායි ...සුවපත් වේවා...🙏

  • @sandunisulakkhana706
    @sandunisulakkhana706 3 роки тому +135

    මේ පිරිතේ බලයෙන් උතුම් ත්‍රිවිධ රත්නයේ බලෙන් තව ටික දවසකින් මෙලොව එලිය දකින්න ඉන්න මගේ කිරිකැටියා නිදුක් නිරෝගීව මෙලොවට බිහි වේවා..

  • @RupikaLakmini-v8e
    @RupikaLakmini-v8e 9 місяців тому +32

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා .මගේ දරු පැටියා වගේ අනිත් උපදින සියලුම දරුවෝ නිදුක් නීරෝගී දරුවෝ වේවා ..මගේ දරු පැටියා ආරක්ෂා වේවා . ❤

  • @ප්රභා
    @ප්රභා 2 роки тому +30

    අංගිලිමාල පිරිත් බලයන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. සියලූ බාදවන් දුරු වී ශක්තිය දහිරිය මට ලැබේවා. .
    සියලූමව් පදවිය පතන අම්මාවරුන් ගේ සියලු පැතුම් සපල වේවා. සාදූ සාදූ සාදූ

  • @nadeeshamadushani6311
    @nadeeshamadushani6311 3 роки тому +143

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අානුහාව බලයෙන් කිරි සිහිනය පතන මටත් දරුවන් පතන සියලු දෙනාටත් සත්පුරුෂ පින්වත් දරුවන් ලැබේවා !!!!

  • @gihanpradeep649
    @gihanpradeep649 2 роки тому +88

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු මවු කුසයන් තුල වැඩෙන ,උපදින සියලුම දරුවන් නීරෝගි අගපසඟින් යුත් නිරෝගී වාසනාවන්ත දරුවන් ලෙස මෙලොව ඉපදේවා!!!සියලු මව් වරුන්ද ආරක්සා වේවා!!!🙏🙏🙏❤️❤️❤️

    • @nayodyaruchini2788
      @nayodyaruchini2788 Рік тому

      🙏🙏🙏🙏🙏🙏

    • @YuthmikaAkain-ks7xu
      @YuthmikaAkain-ks7xu Рік тому

      🙏🙏🙏

    • @sanjiwanijayalath-x5s
      @sanjiwanijayalath-x5s Рік тому +1

      Mage kuse wadena daruwa menma siyalu maw kusayan thula wadenaupadina siyalu daruwan araksha wewa.e wagema niduk nirogi angasanpurna buddimath rumath daruwanma wewa.budusaranai🙏

  • @gayanchinthaka.713
    @gayanchinthaka.713 10 місяців тому +17

    මගේ බිරිදටත් ලැබෙන්න ඉන්න දරු පැටියා පින් ඇති නිදුක් නීරෝගීමත් ගුනවත් මෙන්ම නැනවත් දරුවෙක් වෙත්වා.. සියලුම මව්වරුන්ට තෙරුවනේ සරනින් නිදුක්නීරෝගී දරු උපත් ලැබේවා.

  • @dancewithoshi8042
    @dancewithoshi8042 5 місяців тому +2

    කිරි සිහින ඉටුවේවා .නිරෝගි පින්වන්ත සත්පුරුශයන් බිහිවේවා..මගේ දරුවත් සියලුම මව්වරුන්ගේ දරුවන් නිරෝගී පින්වන්ත දරුවන් වේවා🙏🏻

  • @iresharanasinghe2942
    @iresharanasinghe2942 Рік тому +32

    තව නොබෝ දිනකින් උතුම් මව් පදවිය වෙනුවෙන් මග බලා සිටින මගේ මෙන්න සියලුම අම්මාවරුන්ගේද මානසික සහ කායික සුවය උදෙසා මෙය උතුම් ආශිර්වාදයක්ම වේවා!

  • @virajpathum2364
    @virajpathum2364 Рік тому +25

    මාත් දරුවෙකු බලා පොරොත්තුවෙන් ඉන්න කෙනෙක්.😔 මට මෙන්ම සියලුම දෙනාගේම කිරි සිහිනය ඉටු වේවා...මා හට අංගුලිමාල පිරිතේ බලෙන් ඉක්මනින් සුබ ප්‍රතිපල ලෑබේවා... අනෙක් සියලු දෙනාටත් ඉක්මනින් සුබ ප්‍රතිපල ලැබේවා

  • @previnniyagimhani7655
    @previnniyagimhani7655 Рік тому +46

    මගේ කුසේ සිට දගකරන මගේ පැටියා සත්පුරුෂ නිහතමානී නිරෝගී ගුනයහපත් දරුවෙක් වේවා.මගේ පැටියට බුදු සරණයි..සියලුම ගැබිනි මව්වරුන්ට වගේම සියලුම පැටව්න්ට බුදු සරණයි 🙏🙏🙏🙏

    • @UpulNishantha-t2b
      @UpulNishantha-t2b 10 місяців тому

      Mage kuse sitina daruwata menma siyalu daruwantath mauwaruntath seth wewa🙏🙏🙏

  • @SasikaJayawardana-h9q
    @SasikaJayawardana-h9q 7 місяців тому +3

    අංගුලි මාල පිරිතෙන් ම්ගෙ කුසට දරුගැබක් පිහිටන්න පත්තිනි දේව මෑනියනි මගෙ කිරි සිහිනය සැබැ කර දේත්වා🙏🙏🙏

  • @purnimaprithimali7943
    @purnimaprithimali7943 5 місяців тому +2

    Mage kuse wedena daruwa niduk nirogi daruwek wewa

  • @sunetradamayanti
    @sunetradamayanti 11 місяців тому +48

    මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ අවදානම් කියනවා ..මගෙ බඩේ ඉන්න දරු පැටියා නිරෝගිමත් දරුවෙක් වෙලා ඉපදේවා ❤

    • @KumaraYapa
      @KumaraYapa 5 місяців тому

      ඔයාටත් කුසේ ඉන්න දරැ පැටියටත් බුදුසරණයි නිරෝගිමත් දරුවෙක්ක් ලැබේවා

    • @DilshiLakmali-g6w
      @DilshiLakmali-g6w 4 місяці тому

      ඔයාගේ දරු පැටියා නීරෝගීව මෙලොව එලිය දකින්න ඕන🙏මාත් බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්

  • @annemadu3939
    @annemadu3939 Рік тому +57

    මමත් පිං වන්ත දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏🙏🙏අනේ මටත් ආශීර්වාද කරන්න පින්වන්ත දරුවෙක් මගේ කුසට එන්න කියලා ❤

    • @KushanGanushka
      @KushanGanushka 5 місяців тому

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 4 місяці тому

      Mageth kuse daruwek.masa atai.angulimala maha rahatan wahansege pihiten pathtini maniynge pihiten nirogimat daruwk ikmantama labewa

    • @SumithMadu-eu4tw
      @SumithMadu-eu4tw 4 місяці тому

      ඉතාමත් ඉක්මනට පින්වත් දරුවෙක් ලැබේවා 🌹🌹🌹🌹🌹

    • @branluk4202
      @branluk4202 3 місяці тому

      Pinvath daru patiyek labeva mavage kiri sihinaya sabaha weva❤🤗 budusaranayi 🙏🙏🙏 matath dan sati 20 k wenava nirogi vasanavanta daruwek labevq sadu sadu sadu 🙏🙏🙏

    • @nilanisilani6647
      @nilanisilani6647 3 місяці тому

      ඉතා ඉක්මනින් පින් වත් දරු පෙටියෙක් ලෙබෙව 🙏🙏🙏

  • @wasanasachi1949
    @wasanasachi1949 Рік тому +5

    Mage daruwa niduk nirogimt daruwek wewa..🙏daruweku balaporottu wena hema ammakenekgema kiri sihinaya sebe wewa mema pirith balayen budu saranai ..

  • @hansijayarathna8677
    @hansijayarathna8677 3 роки тому +16

    අංගුලිමාල පිරිතේ බ‌‌‌ලයෙන් ම‌‌‌ට‌‌‌ත් අනෙකකුත් ම‌‌‌ව්ව‌‌‌රුන්ට‌‌‌ත් නිදුක් නිරෝගී වාසනාව‌‌‌න්ත‌‌‌ ද‌‌‌රුවෙක් ලැබේවා......‌.

  • @nimalilakshika8061
    @nimalilakshika8061 3 роки тому +18

    මගෙ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන් da නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RidmiPesala-ix1cg
    @RidmiPesala-ix1cg Рік тому +5

    Me pirithe balayen mage dauwa nirogi daru patiyek labewa.🙏🙏🙏 Siyaluma mau warunge kiri sihinaya sebe wewa 🙏🙏🙏

  • @ireshaharshani4431
    @ireshaharshani4431 Рік тому +4

    Me pirithe balayen mage kuse wadena daru patiya siyalu agapasen uthu wasanawantha nirogi daru patiyekbihi kirimata wasanawa labewa.

  • @induminishashikala9657
    @induminishashikala9657 11 місяців тому +7

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑරදුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ,ජයශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ අනුහසින් ආනුභාවයෙන් , උතුම් වූ තෙරුවනේ අනුහසින් ආනුභාවයෙන්, සතරවරම් දෙවිරැකවරණින් ආනුභාවයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන්, උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණියගේ අනුහසින් ආනුභාවයෙන්, අනුහසින් ආනුභාවයෙන් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින ඔබෙත් , දරු පැටවුන් කුස දරන්නා වූ සියලු අම්මාවරුන්ගේත් , මගෙත් කිරිසිහිනය ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...! සැබෑවේවා....! සියලු රෝගාබාධ දුරුවි කුසට සියලු අගපසගින් පරිපුර්ණ , නිදුක් , නීරෝගී , වාසනාවන්ත , සත්පුරුෂ ගුණ ඇති , නුවණ ඇති , පිංවන්ත , පැහැපත් , නිරෝගී සම්පත්තියෙන් පිරි දරු රත්නයක් ලැබේවා...! ලැබේවා...! ලැබේවා...!
    බුදුසරණයි. 🙏❤️

  • @samansaman4785
    @samansaman4785 2 роки тому +6

    Angulimala pirithe gunabalayen mage kuse wedena daruwata yahapathakma wewa! Anekuth siyaluma daruwanta yahapathakma wewa! Budu saranai

  • @shanikaadikari4413
    @shanikaadikari4413 2 роки тому +8

    අංගුලිමාල පිරිතෙන් mage kuse wedena daruwa.pinwantha නිරෝගිමත් daruwek වේවා .🙏🙏🙏

  • @krishansampath5702
    @krishansampath5702 11 місяців тому +2

    Mage kusa thula sitina darura siyalu agapasagayen yuth pinwantha daruwek ලැබේවා ❤amma wenna sitina siyalu denagema kiri sihiniya saba wewa❤❤❤❤❤❤

  • @niroshashamali4896
    @niroshashamali4896 3 роки тому +264

    මමත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්..අවදානම් කියනවා..මගේ දරු පැටියාව ආරක්ෂා කරන්න දෙවියනේ 🙏🙏

    • @achalaudayangani7780
      @achalaudayangani7780 3 роки тому +12

      බුදු සරණයි අම්මේ.....කරපු පින් සිහි කරන්න.....එ්වයින් දරුවාට ආශීර්වාද කරන්න

    • @niroshashamali4896
      @niroshashamali4896 3 роки тому +1

      @@achalaudayangani7780 🙏🙏

    • @chandanisadareka1556
      @chandanisadareka1556 3 роки тому +2

      oyatha budu sarani

    • @hashanidilshara2399
      @hashanidilshara2399 2 роки тому +13

      මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් දරුවන්ද නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් පූර්න පින්වත් දරුවන් වේවා...🙏🙏🙏

    • @ruvinilakmali793
      @ruvinilakmali793 Рік тому +1

      තෙරැවන් සරණයී

  • @MaonjChathuranga-md8es
    @MaonjChathuranga-md8es 3 місяці тому +2

    මාගේ කුසෙහි වැඩෙනා දරුවාද අනෙක් සියලු දරුවන්ද,සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නීරෝගී දරුවෙකු වේවා...දරුවා බිහි කරන මොහොතේ මටද දරුවාටද කරදරයක් නොවේවා...🙏🙏🙏🙏

  • @nadeeshalakmal4999
    @nadeeshalakmal4999 Рік тому +11

    සෑම අම්ම කෙනෙක් ගෙම කිරි සිහින සැබෑ වේවා ...අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ වූ වාසනාවන්ත සත්පුරුෂ දරුවෙක් ම වේවා ..අනෙකුත් මව් වරුන්ගෙ සියලුම දරුවනුත් සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ වූ සත්පුරුෂ වාසනාවන්ත දරුවන් වේවා ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @piumidananjani9753
    @piumidananjani9753 3 роки тому +48

    අංගුලිමාල පිරිතේ බලයේන් මාගේ කුස තුල ඉන්නා දරු පැටියා මෙන්න අනේකුත් මව් වරුන්ගෙද දරු පැටව් නිදුක් වේවා...... නිරොගි වේවා.... පිංවන්ත දරු පැටියෙක්ම වේවා.... සාදු සාදු සාදු!!!!!!!!!!!

  • @mihiridilrangi2357
    @mihiridilrangi2357 3 роки тому +10

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී පින්වන්ත දරුවෙක් වේවා.. සාදු සාදු සාදු.....අන් සියලු දරුවන්ද නිදුක් නිරෝගී පින්වන්ත දරුවන් වේවා....සාදු සාදු සාදු....

  • @chamindisaro2965
    @chamindisaro2965 3 роки тому +36

    නිදුක් නිරෝගී අග පසග සම්පුර්ණ දරුවකු ලැබේවා !!!

  • @SunangaarachchilageChathuricha
    @SunangaarachchilageChathuricha 9 місяців тому +4

    මගේ කුසේ සිටින දරුවා මෙන් අනිත් දරුවෝද ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q Рік тому +5

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @muthumalki6946
    @muthumalki6946 3 роки тому +42

    අගුල්මල් පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන කිරි කැටියාටත් මාගේ දරුවා මෙන් මෙලොව එලිය දකින්න ඉන්න සියලුම දරු පැටවින් රැකදෙත්වා...🙏🙏

  • @MalshaChathurangi95
    @MalshaChathurangi95 Рік тому +2

    මගේ කුසේ ඉදන් දග කරනා මේ මගේ සුදු බබා නිදුක් නීරෝගීව ඒ දිනේටම ලැබෙන්න පුළුවන් වේවා මගේ සුදු බබාට බුදු සරණයි මගෙ රත්තරන් ❤❤

  • @අපේතෙහස්බබා

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුසේ වැඩෙනා දරු ගැබ ආරක්ෂා වේවා ..සියලුම අගපසගයෙන් යුක්තව නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා ..රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Inoka-h5l
    @Inoka-h5l 9 місяців тому +2

    මේ පින් බලෙන් අංගුලිමාල පිරිත් බලයෙන් රුවන් වැලි මහා සැ රදුන්ගේ පිහිටෙන් මගේ කුසේ දරු සම්පත්ක්‌ පිළිසිද ගනිත් වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අංගුලිමාල පිරිතෙන් මගේ සියළුම පාර්ථනාවන් ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashiShashi-lz7qq
    @ShashiShashi-lz7qq 3 роки тому +11

    අංගුලිමාල පිරිතේ බලයෙන් කිරි සිහින දකින සියලු දෙනාගේ කිරිසිහිනය සැබෑ වේවා......🙏🙏🙏සියලු ගැබිනි මව්වරුන් නිදුක් වේවා... නිරෝගීවේවා.....සුවපත් වේවා....🙏🙏🙏සියලු දරු පැටවුන් රැකේවා....නිදුක් වේවා....නීරෝගී වේවා....සුවපත් වේවා ....🙏🙏🙏

  • @dilhanikulasooriya8675
    @dilhanikulasooriya8675 3 роки тому +28

    අංගුලිමාල පිරිත් බලෙන් මගේ කුස සිටින දරුවා නිදුක් වේවා!!!!

  • @prabadevika5955
    @prabadevika5955 3 роки тому +9

    අන්ගුලිමාල පිරිතේ බලයෙන් මගෙ කුසේ ඉන්න දරුවා නිදුක් නිරොගි දරුවෙක් වෙවා ආරක්ෂා වෙවා

  • @nisansaladissanayaka6408
    @nisansaladissanayaka6408 Рік тому +2

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් කිරිසිහිනය පතන මටත් දරුවන් පතන සියලු දෙනටත් දිව්‍යලෝකයෙන් චුත වූ සත්පුරුෂ අංගසම්පූර්ණ නිරොගිමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏

  • @madushandisanayaka8522
    @madushandisanayaka8522 2 роки тому +24

    හැම අම්මා කෙනේක්ටම නිදුක් නීරෝගී මත් දරු පැටියෙක් ලැබේවා

    • @dilshinikasuni-wp8ku
      @dilshinikasuni-wp8ku 5 місяців тому

      Mage kuse sitina daruwa niduk nirogi wasanawantha angasampurna daruwek me lowata bihi wewa

    • @dilshinikasuni-wp8ku
      @dilshinikasuni-wp8ku 5 місяців тому

      Hama amma kenekgema kuse sitina daruwa araksa wewa sambudusaranai

  • @maneeshashashini7500
    @maneeshashashini7500 Рік тому +13

    අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා ඇතුළු දරුවන් පතන සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @ShaniRukma
    @ShaniRukma Рік тому +8

    මාගේ කුසේ සිටින දරුවා මේන්ම සියලුම මව් වරුන්ගේ කුස තුල සිටින දරුවාන් සියලුම අග පසගේන් යුත් නිදුක් නිරොගි දරුවේක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkichethanachethana8753
    @dilkichethanachethana8753 Рік тому +4

    මගේ කුසේ සිට්න දරූ පැට්යා නොරොගී සම්පන්න... වාසනාවන්ත දරූ පැට්යේක් වේවා... 🙏🙏

  • @madunuwanthika3442
    @madunuwanthika3442 Рік тому +5

    අංගුලිමාල පිරිතෙ අනුභාවයෙන් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

  • @madubashinirathnayake9655
    @madubashinirathnayake9655 Рік тому +3

    අංගුලිමාල මහරහතන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් දරුවන්ද නිදුක් වෙත්වා.නීරොගි වෙත්වා.සුවපත් වෙත්වා.....!!!

  • @nadeesenevirathne3162
    @nadeesenevirathne3162 3 роки тому +21

    අංගුලිමාල පිරිතේ අනුහසින් මගේ කුසේ සිටින දරු පැටියාත් අන් සියලුම දරුවනුත් ආරක්ෂා වෙත්වා..

  • @ireshajayakodi4395
    @ireshajayakodi4395 3 дні тому

    මාගේ කුසේ සිටින දරු පැටියා සියලු අතින් නීරෝගි සත්පුරුෂ දරුවෙක් ව මෙලොව එළිය දකිත්වා, ඒවගේම අනෙක් සියලු මවු වරුන්ගේ දරුවන් ද නිරෝගි වේවා ❤🙏

  • @TharakaHapuarachchi-nm8fi
    @TharakaHapuarachchi-nm8fi Місяць тому

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියළු අගපසගින් යුත් දරුවෙක් වේවා.එසේම සියළු මව්වරුන්ගේ දරුවන්ද එසේම වේවා

  • @mindimoksha3907
    @mindimoksha3907 3 роки тому +39

    අංගුලිමාල පිරිතේ බලයන් මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ දරුවන්වද නිරෝගීව ආරක්ෂා කර දෙත්වා !!!!!!

  • @anushikaishani7968
    @anushikaishani7968 8 місяців тому +1

    මේ අශිර්වදාත්මක සෙත් කවියෙන් අංගුලිමාල මහරහතන් වහන්සෙගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙක් සියලු අම්මාවරුන්ගෙ කුසේ වැඩෙන දරුවෝද සියලු අග පසගයන්ගෙන් යුක්තව නිදුක් නිරොගි දරුවෝ ලැබිමට වසනාව ලැබේවා. මගේ දරුවා බිහිවෙන මොහොත තෙක් කුස තුල කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏

  • @sandu8817
    @sandu8817 2 роки тому +30

    මාගේ කුසේ ඉන්නා දරු පැටියා සියලු අඟ පසඟයෙන් යුත් නිදුක් නිරෝගිමත් පිංවන්ත දරු පැටියෙක් වේවා.... තෙරුවන් සරණයි....සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.... ❤❤

  • @idunilrandima-5470
    @idunilrandima-5470 Рік тому +4

    Anguli mala pirithe balayen kiri sihinaya baldporoththuwen sitina ammslath mage kiri sihinayath ishta wewa

  • @amilawijeshinha6142
    @amilawijeshinha6142 2 роки тому +33

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මටත් මෙලොව සිටින සියලුම මව්වරුන්ගේ ත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

  • @dilshanjayasinha8531
    @dilshanjayasinha8531 3 роки тому +18

    Lowa වෙසෙන siyaluma කිරිකැටියන්ව සුවපත් wewa...!!!

  • @upulsajeewa31
    @upulsajeewa31 Рік тому +4

    Me pirithe balayen mage kuse sitina daru patiya araksha wewa

  • @Apsara-c6h
    @Apsara-c6h 9 місяців тому +5

    සාදු !!!!සාදු !!!!සාදු !!!! අපි වෙනුවෙන් මේ පිරිත් දේශනා කල ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @nilushadilrukshi5848
    @nilushadilrukshi5848 Рік тому +5

    සියලුම ගැබිණි මව්වරුන් මේ සෙත් පිරිත් වල ආනුභාවයෙන් සුවපත් වේවා 🙏 දරුවන් පතන සියලුම දෙනාගේ කුස තුල පිංවත් දරු පැටවුන් පිළිසිද ගනිත්වා 🙏🙏🙏

  • @mahilhangarapitiyaarachilage
    @mahilhangarapitiyaarachilage Рік тому +4

    Apita lebenna inna daru patiyata Angulimala prithe asiriwade lebewa🙏🙏🙏

  • @ireshairesha1721
    @ireshairesha1721 3 роки тому +65

    අංගුලිමාල පිරිතෙ බලයෙන් මගේ කුසේ සිටිනා දරැවා නිරෝගි දරැවෙක් වෙවා ...සාදු සාදු සදු!!!!

  • @SarathKumara-d9d
    @SarathKumara-d9d 10 місяців тому +2

    මගේ බිරිඳ ගේ කුසේ ඩැඩෙන නිරෝගී දරුවා මෙන් සියලු මව් වරුන්ගේ කුස තුල වැඩෙන දරුවන් නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා අංගුලිමාල පිරිතෙන්

  • @lakshithajayan6808
    @lakshithajayan6808 3 роки тому +3

    Mage kuse sitina daruwa sema siyalu lokawasi mauwarunge daruwan angulimala rahathan wahansege pihiten suwapath wewa..........

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 Рік тому +42

    මටත් අම්මා කෙනෙක් වාසනාව ලැබෙන්න ඔනි . බුදුසරණයි ....!🙏🙏🙏

    • @ireshaharshani4431
      @ireshaharshani4431 Рік тому +2

      Oya me piritha hamadama ahanna ude ra.oyata ikmanata amma kenek wenna wasanawa labewa.budu saranai

    • @indikaweerasingha8175
      @indikaweerasingha8175 6 місяців тому +1

      අංගුලිමාල පිරිත් බලයෙන් සහ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඉක්මනින්ම ඔයාට නීරෝගීමත් වාසනාවන්ත පිංවත් දරුවෙක් ලැබේවා .තෙරුවන් සරණයි .

    • @nuwanipurnima353
      @nuwanipurnima353 3 місяці тому

      බුදුසරනයි ඔයාට

  • @ruwinik9011
    @ruwinik9011 3 роки тому +22

    අංගුලිමාල පිරිතෙ බලෙන් සියලු දරුවනුත් දරුගබක් දරාසිටින මව් වරුන් ද ආරක්ෂා වේවා !!

  • @sandipasandipa411
    @sandipasandipa411 3 роки тому +13

    Hama amma kenektma patiyektma angulimala මහරහතන් වහන්සේගේ පිහිටයි

  • @chanumadhu8952
    @chanumadhu8952 3 роки тому +13

    Mage kuse wadena darupatiyath මෙලොව වෙසෙන siyaluma මෑණියන්ගේ darupatu,asata penena nopena sathwayingee kuse sitina kirikatiyan araksha wewaaa rakadewaa diirgayuu wewaaa suwase melowa eliya daka uthum සත්පුරුෂයින් wewa!!!!!!!

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 8 місяців тому

      Mage kuse sitina daruwa niduk nirogimath wasanawanta pinwanta daruwek wewa.araksha wewa.e wagema anit ammalage daruwonuth araksha wewa.asawen inna ayage balaporotu ishta wewa.bs

  • @BEDELTBRKCNJayathilaka
    @BEDELTBRKCNJayathilaka 3 роки тому +305

    මං මගේ පුතා ලැබෙන්න ඉද්දි නිතරම ඇහුවේ මේ සිත නිවෙන කවිමාලාව. මගේ දරුවා ජීවත්වෙන එක විශ්වාස නෑ කියලා වෛද්‍යවරුන් කියද්දිත් විශ්වාසයෙන් ඇහුවේ මේ කවි පෙළ. අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිංමහිමයෙන්ම මට නීරෝගි දරු පැටියෙක් ලැබුනා.

    • @priyankasandamali2880
      @priyankasandamali2880 3 роки тому +12

      මමත් සති 39ක අම්මා කෙනෙක් මගේ බබා ජීවත් කරන්න බෑ කියලා දොස්තරලා කියන්නේ අම්මා

    • @achalaudayangani7780
      @achalaudayangani7780 3 роки тому +21

      අම්මෝ ඇග හිරි වැටීගෙන එනවා.....අපේ කරපු පින් සිහි කරමු....ආශීර්වාද කරන්න.....දරුවාට....

    • @ishadimalsha8418
      @ishadimalsha8418 Рік тому +7

      Oyai daru pataiyatai dennama nirogiyen inna ona bs🙏.matath docta kiuwa ehema kiuwa mage protin pitawena nisa ane mage daru patiyata ashirwada karanna🙏🙏🙏

    • @SachiniChamathka-p9s
      @SachiniChamathka-p9s Рік тому +2

      Bs

    • @HashiniRandi-pz8mr
      @HashiniRandi-pz8mr Рік тому +2

      Budu saranai patiyata

  • @thisarimadushika2256
    @thisarimadushika2256 3 роки тому +2

    Mage kusa thula wedena daruwa sema siyaluma daruwo niduk nirogi wewa..

  • @thusharinuwan8209
    @thusharinuwan8209 3 роки тому +28

    අංගුලීමාල පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරැ පැටියා ආරක්ෂා කර දෙත්වා. මට පිංවන්ත දරැ පැටියෙක් ලැබේවා. සාදු ! සාදු!සාදු

  • @harshaniapsara-f6y
    @harshaniapsara-f6y 11 місяців тому +2

    Meloke සියලුම අම්මලාට පින්වත් නිරෝගී දරුවෙක් labewa.ha amma kenekge hina haba wewa!!teruwan saranai

  • @hansijyarathna6131
    @hansijyarathna6131 3 роки тому +18

    මා මෙන්ම සියලුම ගැබිණි මව්වරුන් මේ පිරිත බලයෙන් සුවපත් වේවා...!
    සුවපත් වේවා ...!
    සුවපත්ම වේවා ...!

  • @dimuthusepalika394
    @dimuthusepalika394 3 роки тому +8

    Mage kusa thula wadena daruwa angulimala pirithe balayen niduk nirogiwa wadethwa🙏🙏🙏🙏

  • @indunillassani8928
    @indunillassani8928 2 роки тому +7

    Angulimala maha rahathan wahansaga anubawayan ma masama maga siyaluma ammawarunga kiri sihinaya saba wewa🙏🙏🙏🙏🙏🙏

  • @bamunusinghadarshani3177
    @bamunusinghadarshani3177 2 роки тому +5

    Angulimala pirithe anubawayen mage kuse wadena daru patiya niduk nirogi wewa.mage darupatiyata budun sarana yanna labewa 🙏🙏

  • @chamodikalpana4272
    @chamodikalpana4272 6 місяців тому +1

    මගේත් සියලුම අම්මාවරුන් වෙන්න කිරි සිහිනය දකින අම්මාවරුන්ගේ කිරි සහිනය සැබෑ වේවා......! ❤

  • @susanthikairangani4600
    @susanthikairangani4600 3 роки тому +3

    mage kusa thula sitina daruwa nirogi wewa.sadu sadu....

  • @ShanuJayasekara-i5v
    @ShanuJayasekara-i5v Рік тому +2

    මෙි පිරිතේ බලයෙන් උතුමි ත්‍රිවිද රත්නයේ බලෙන් තව ටික දවසකින් මෙලොව එලිය දකින්න ඉන්න මගේ රත්තරං කිරි කැටියා නිදුක් නීරොගිව මෙලොවට බිහි වෙිවා🙏🙏🙏

  • @imeshasamanmali2766
    @imeshasamanmali2766 Рік тому +1

    මන් දරුවෙක් නැතිව අවුරුදු 2ක් දුක් වින්දා.... මන් මාසයක් එක දිගටම මේ කවි මාලාව ඇහුවා... දැන් සති 6ක බබෙක් මගේ කුසේ ඉන්නවා... අංගුලිමාල පිරිතේ ආනුභාවෙන් මගේ කුසේ ඉන්න දරුවා නිදුක් නීරෝගී වේවා...

  • @nimalikabandara1454
    @nimalikabandara1454 3 роки тому +11

    Angulimala pirithen Mage kuse sitina daruwada anek siyaluma daruwoda nirogi wewa.. daruwan pathana mauwarungeda Kiri sihinaya sebe wewa..🙏

  • @shamalishamali3089
    @shamalishamali3089 3 роки тому +11

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසතුල වැඩෙන කිරිකැටියා නීරෝගී පින්වත් දරැවෙක් වේවා .සියලු ම මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරු පැටව් නීරෝගී වේවා..🤱🤱🙏🙏🙏🙏❤️

    • @arunapriyadarshana6279
      @arunapriyadarshana6279 3 роки тому

      අංගුලිමාල පිරිත් බලයෙන් මගෙ කුසතුල සිටින දරුවා පින්වත් දරුවෙක් වෙව..අනික් සියලු දරුවන් ද ආරක්ෂා වෙව...

  • @sampathsampath863
    @sampathsampath863 3 роки тому +3

    Angulimala pirithe balayen mage kuse wadena daruwa niduk nirogi daru petiyek ma wewa.....!!!!!

  • @dulangimadushika1547
    @dulangimadushika1547 Рік тому

    Siyaluma gabini mawwaruntath daruwan balaporoththuwen inna siyalu denata mee pirith balaya ashirwadayak wewaaa

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 9 місяців тому +1

    පින්වත් අංගුලිමාල රහතන් වහන්ශේගේ පිහිටෙන් මගෙ රත්තරන් මහත්තයා ප්‍රියනන්ද වගේම දරු සම්පත් දෙකක් මගෙ කුසට පැමිණෙත්වා මම වගේම දරු සම්පත් පතන. සියළුම අම්මා වරුන්ගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LIVE-pe7tk
    @LIVE-pe7tk 3 роки тому +15

    මගේ කුසේ ඉන්න කිරිකැටියව අංගුලිමාල පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සාධූ සාධු සාධූ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි

  • @dammikasenavirathna1106
    @dammikasenavirathna1106 3 роки тому +4

    Budu guna ananthai....sadu sadu sadu....sama daruwakma niroogi wa melowa dakiwaaa..

    • @rasikapriyadarshani2091
      @rasikapriyadarshani2091 3 роки тому

      අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් සියලුම දරුවො සුවසේ ඉපදේවා,,෴,෴෴,,,,........................................

  • @dinumunasinghe5765
    @dinumunasinghe5765 2 роки тому +2

    අන්ගුලිමාල පිරිතේ බලයෙන් මට නිදුක් නීරෝගී වාසනාවන්ත පුතුපැටියෙක් බිහිකිරීමට හැකි වේවා .සාධූ සාධූ 🙏🙏

  • @udayanganidarsha6326
    @udayanganidarsha6326 3 роки тому +23

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilankaravihara6646
    @nilankaravihara6646 3 роки тому +54

    අංගුලිමාල පිරිතේ බලයේන් සියලුම අමිමලාගේ කුසෙහි සිටින දරැවන් නිරෝගී වාසනාවන්ත දරැවන් වෙිවා .....

  • @NayanamaliPremasiri-jv7lw
    @NayanamaliPremasiri-jv7lw Рік тому +2

    මාගේ මෙන්ම සියලු මවුවරු හා දරු පැටියන් නිරෝගි වේවා....🙏🙏🙏♥️

  • @sadaruwansenanayaka6152
    @sadaruwansenanayaka6152 3 роки тому +2

    Angulimala pirithe anubhawayen mage kuse sitina daruwada siyaluma daruwanda surekewa!!!!nirogi daruwan bihi wewa!!!

  • @EnukiHasara12335
    @EnukiHasara12335 Рік тому +8

    හැම මවකටම නියමිත දිනට දරැවා ලැබේවා ❣️ මගේ Dixie ටද නියමිත දිනට දරැවන් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @DuliDuli-ne3zi
    @DuliDuli-ne3zi 5 місяців тому +1

    Me pirith balayen mage kuse sitina daruwan siyalu aga pasagayangen sampurna wewa.🙏🙏🙏🙏

  • @SagarikaPushpamali-b3y
    @SagarikaPushpamali-b3y 4 місяці тому

    Mage kuse dharu dhennek ipadhevaaaaa❤❤❤❤❤ mata ආශිර්වාද lebeva

  • @wallageranmali8099
    @wallageranmali8099 3 роки тому +16

    අන්ගුලිමාල පිරිතෙන් සියලු ගැබිනි මව්වරුන් ආරාක්ශා කර දෙම්වා!!! 🙏🙏🙏

  • @madushaniakka4017
    @madushaniakka4017 3 роки тому +1

    Siyaluma mau warunge daru sihinaya saba wewa budusaranai....