උදෑසනින්ම මෙම පිරිත විනාඩි පහක් අහන්න උතුරන්න සල්ලි ලැබේවි ඇසුනත් ඔබ ධනවතෙක් වේවි

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2024
  • සත්‍ය ක්‍රියා බලයෙන් ගැබුරු දියෙහිද බැස ගනි.මහා කප්පිත රජතුමා පැවිදිවන්නට එන විට හමු වු මහා ගංගාවන්හි බැස පොළොවේ මෙන් ගමන් කොට පැමිණියේ සථ්‍ය ක්‍රියා බලයෙනි.
    සථ්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකිය.රජු විසින් විෂ පෙවු ඊයෙන් විදිනු ලැබු සාම කුමාරයා සිහිසන් නැතිව ඇද වැටුනේය .මරණාසන්නව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අන්ද දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ
    මුලුමනින්ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේය.
    සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ.සිරිසඝ බෝ ආදි ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සවු සැටි ඉතිහාසය දන්න වුන්ට මතක ඇත.පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇත්ත දැන දැනම බොරු නොකියන නිසා නියත විවරණ ලැබු බෝධිසත්‍යවරුන්ගේ ධර්මතාවයකි.සත්‍යයෙහි පිහිටා කරනු ලබන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය නිවන ලැබිය හැකි නම් සාමාණ්‍ය ලෙඩ දුක් සුවපත් විම එතරම් අසීරු දෙයක්ද
    සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාද කරුණාවෙන් හා මෙත් සිතින් යුක්තව මහා කරුණාවෙන් යුක්තව බුදු රජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍ය බලයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා.ලෙඩදුක් දුරු වේවා.දිගාසිරික නිරෝගි සම්පත් ලැබේවා.කියා සත්‍ය ක්‍රියා කරන විට නොසැලසෙන යහපතක් නැතැයි කිව යුතුය .මෙසේ පිරිතෙහි සත්‍ය බලයද නොඅඩුවම රදා පවතින්නෙය.

КОМЕНТАРІ • 268

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 2 місяці тому +13

    මේ පිරිත් වල සත්‍යයානු බාව බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාටම ඇති දුක් කරදර දුරු වේවා. නවග්‍රහ අපල දුරුවී සෙත් සාන්තියම උදාවේවා. සියලු ලෝ වැසියන්ට සෙත් වේවා. 🙏🙏🙏

  • @udayapriyankarauday
    @udayapriyankarauday 5 місяців тому +13

    මෙම පිරිතෙ බලයෙන් මාගේ සියලුම රෝග සුවවේවා... මුදල් ගැටලු විසදේවා නිදුක් නිරොගි බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpekshaIroshani-wn7zj
    @UpekshaIroshani-wn7zj 3 місяці тому +11

    මේ පිරිතේ ආනූබාවයෙන් මගේ දරුවන් ඇතුළු සියලුම දෙනා ගේ දුක් කරදර දුරු වි සතුට සැපත ලගා වේවා!!!!!!

  • @duminthasanjay4356
    @duminthasanjay4356 Місяць тому +9

    මේ පිරිත් බලයෙන් 2023 O/l ලියන හැම කෙනාටම ජය ලැබේවා ❤✋

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy 5 місяців тому +18

    මෙි පිරිත් අනුබාවායෙන් මගේ මුදල් ගැටලු විසදෙවා ලොතරැයි වාසනාවක් ඉක්මනින් ලැබේවා මගේ පාර්ථානාව ඉෂ්ට වෙිවා සාඳු 🙏🙏🙏🙏

  • @yamunaperera9110
    @yamunaperera9110 3 місяці тому +10

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ දරුවන් ගෙ ලෙඩ රොග සුව වෙවා ,

  • @rasikalakmali4617
    @rasikalakmali4617 11 днів тому +2

    මෙම පිරිත් දෙසනවෙන් මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා මගෙ පවුලේ සියලුම දෙනාට මෙම පි‍රිත් දෙසනවෙන් පින් අනුමොදන් වෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි දෙවි සාදු සාදු සාදු සා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrajayawickrama6868
    @sunethrajayawickrama6868 5 місяців тому +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සරණයි! මාගේ ශරීරයේ තිබුණු සියලු රෝග දුරු වේවා

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 5 місяців тому +12

    "තෙරුවන් සරණයි ..!!! සුබ උදැසනක් ..සතුටින් පරිසමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏❤️

  • @shanakabrabath1240
    @shanakabrabath1240 8 днів тому +2

    මෙි පිරිතේ බලයෙන් මගේ මහත්තයා ට දවසින් දවස හරියන් ඔින තියෙන අපල දුරැ විලා ශාන්ති උදුවෙිවා විශ්වයට ස්තුතියි වෙිවා සියලු දෙනාට ම යහපතක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-uh1wd2ry6q
    @user-uh1wd2ry6q 5 місяців тому +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 මගේ අපේ පවුලේ අයගෙ සියලු ඒරාස්ඨ අපල උපද්‍රා කරදර ඇස්වහ කටවහ තුන්දොස් දුරුවේවා සාධු 🙏🙏🙏
    අපේ පවුලේ අපිට ජයෙන් ජයමවේවා යහපත සිත්සුවපත් ජීවත් වෙන්න ලැබේවා කරනකියන හිතේ ඇති පිං සිතුවිලි සියල්ල ඉස්ඨ සිද්දකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි අපිට ඔබට හැමකෙනාටම සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-cb8xg1vh3u
    @user-cb8xg1vh3u 3 місяці тому +7

    අපි හැමෝගෙම අපල දුරැවෙවා

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 5 місяців тому +15

    පින්බර උදෑසනක් වේවා ..!
    ලෝකවාසී ඔබ සැමට අද දවස නීරෝගිමත් පින්බර දවසක් වේවා ..!
    ලෙඩ රෝග දුරුවේවා ..!
    සියලු පැතුම් ඉටුවේවා ..!
    සියලු දෙනා ලොව සුවපත් වේවා ..!
    බුදු සරණයි ..!
    බුද්ධං ජීවිතං සරණං ගච්චාමි ..🙏

    • @user-mz7ov2jo6n
      @user-mz7ov2jo6n 2 місяці тому

      මේපිරිත්බලයේන්මගේතියනකරදරඅඩුවේලාමගේද,රැන්ග්ලර් ස්ථානයක් නාස්තියක් ලේකම් මුදල් ලැබේවායි යේසුස් සාදු.සාදු.සාදු

  • @user-xq4ng1qi1g
    @user-xq4ng1qi1g 5 місяців тому +13

    අපි හැමෝටම සෙතක් වෙිවා. ශාන්තියක් වෙිවා

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k 5 місяців тому +13

    සාධු සාධු ❤❤❤ සාධු මේ පිරිතේ ආශිර්වාදයෙන් බලයෙන් මාගේ තිබෙන සියලුම රොග දුරුවෙවා සාධු සාධු සත්‍යයක් මවෙවා මාහට යහපත්කම වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු ❤ සාදු මාගෙ නමස්කාරය මවෙවා

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 5 місяців тому +2

      හිතන හිතන පතන සියලු දේවල් ඉෂ්ට වේවා ධම්ම රත්නයේ බුද්ධ ශාසනයේ සංඝරත්නය ත්‍රිවිධ තරණය පිහිට

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 5 місяців тому +2

      අපල උපද්‍ර දුරු වේවා ලෙඩ දුක් සුව වේවාත් ව්‍යාපාරය හිතක නැති විදිහට දියුණු වේවා දරුවන්ට ලෙඩ දුක් සුව වේවා මට ලෙඩ

    • @user-be8uj9zg9k
      @user-be8uj9zg9k 5 місяців тому +3

      මගේ මගේ ස්වාමියාට තියෙන ලෙඩ දුක් සුව වේවා! මේ පිරිත බලයෙන් සියලු දේවල්

    • @kavindudinesh4751
      @kavindudinesh4751 3 місяці тому

      Sadu,,..sadu..,..sadu.....

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k 5 місяців тому +2

    මගේ දරු පැටව් රැක දේවා. ව්‍යාපාරය දියුණු වේවා වේවා! මගට ලෙඩ දුක් සුව වේවා! අපල උපද්‍ර දුරුවේවා බුද්ධ සමයේ රත්න ධර්මයේ මේ පිරිත

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 5 місяців тому +50

    මේ උතුම් පිරිතේ සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවී සෙත ශාන්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු ❤❤❤❤😂

    • @tkamalawathi6165
      @tkamalawathi6165 5 місяців тому +3

      😊😊😊

    • @tkamalawathi6165
      @tkamalawathi6165 5 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊pp

    • @tkamalawathi6165
      @tkamalawathi6165 5 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊ppopop

    • @werwer3605
      @werwer3605 3 місяці тому +2

      තේරැවන් සරණයී මල්ලි

    • @werwer3605
      @werwer3605 3 місяці тому +3

      තේරැවන් සරණයී

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k 5 місяців тому +2

    බුද්ධ සරණින් සංඝරත් හරණින් ත්‍රිවිධ සරණින් පිහිට ලැබේවා මගේ ව්‍යාපාරය දියුණු වේවා

  • @user-vm6wq2oq5u
    @user-vm6wq2oq5u 3 місяці тому +2

    පින්බර උදෑසනක් වේවා ..!
    ලෝකවාසී ඔබ සැමට අද දවස නීරෝගිමත් පින්බර දවසක් වේවා ..!
    ලෙඩ රෝග දුරුවේවා ..!
    සියලු පැතුම් ඉටුවේවා ..!

  • @shouqalenzi8491
    @shouqalenzi8491 5 місяців тому +4

    සත්බුදුන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු

  • @sanathbandara9219
    @sanathbandara9219 5 місяців тому +4

    තෙරුවන් සරනයි ලොක සත්වයා සුවපත් වෙවා 🙏🙏🙏

  • @randilpawan8933
    @randilpawan8933 4 місяці тому +4

    සාධුසධු.🙏🙏🙏🙏 මෙිපිරිත් බලයෙන් මගේ දරුවන් ට සෙතක් මවෙිවා🙏🙏🙏🙏

    • @nayanaprabodani7307
      @nayanaprabodani7307 Місяць тому

      සාදු සාදු මෙම පිරිත් දේශනා බලයෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාදයක් මැ වේවා

  • @sunitasunita9697
    @sunitasunita9697 4 місяці тому +1

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ බලාපොරොත්තු ඉටුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷🌷

  • @tharangaudayangani-lm4dj
    @tharangaudayangani-lm4dj 11 днів тому +1

    මෙම පිරිතේ බලයෙන් සියලූ රොග සුව වේවා ...මුදල් ප්‍රශ්න විසදේවා🙏🙏🙏

  • @user-ix3fl2or6n
    @user-ix3fl2or6n 3 дні тому +1

    මෙ පිරිතෙ බලයෙන් මගෙ සියලු පැතුම් ඉස්ට වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 4 місяці тому +1

    මේ උතුමි පිරිත්. දේශනයෙන්. මං බලාපොරොත්තුව වන ධනල. ලැබේවා.අන් සැමටත්. බලාපොරොත්තුව ඉටු වී යහපත සැල සේවා. මගෙ ඉෂ්ට දෙවියන් විෂ්ණු දෙවියන්ට මේ පිං අනුමෝදන්. වේවා. සාදු සාදු සාදු.

  • @KvMagrat
    @KvMagrat 5 днів тому +1

    මේ පිරිත් දෙසනාවෙන් බලයෙන් ම්ගෙ දුක් කරදර දුරු වෙවා මගේ අත මිට සරුවෙවා සදු සදු සදු 🙏🙏🙏🙏

  • @user-sn9zo3yz6s
    @user-sn9zo3yz6s 18 днів тому

    Me pireth balayen mage Naya bera niwasak thana Ganmata wasanawa uda wewa sathuta sanasuma uda wewa paljiwethayata sathuta sanasuma labewa donige adyapana kata uthu sarthaka wethwa akikaru Kam duru wewa mage demapiyan nirogi wethwa sathuta uda wethwa sadu sadu sadu 🙏🙏🙏

  • @user-jo3ws3zc8g
    @user-jo3ws3zc8g 5 місяців тому +2

    Ma athulu mage daruwangeleda roga peeda duruwewa rakiya diyunu wewa niwasak sadaganimata hakiwewa sadu sadu sadu 🙏🙏🙏

  • @kaveesha773
    @kaveesha773 5 місяців тому +3

    සාදු සාදු මට තිබෙන දුක් කරදර දුරු වෙවා 🎉

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 3 місяці тому +1

    මේ පිරිත් බලෙන් මගේ ණය ගෙවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මගෙ පවුලෙ සියලුම අපල දුරැ වෙවා

  • @OmanOman-pu5nk
    @OmanOman-pu5nk 4 місяці тому +5

    🙏🌹🙏🌹🙏🌹බුදුසරණයි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +3

    තෙරැවන් සරණයි ..අද දවස සුබ දවසක්ම වෙවා මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 5 місяців тому

      තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 4 місяці тому

      තෙරැවන් සරණයි .අද දවස සුබ දවසක් වෙවා මාගේ සියලු පැතුමි ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PalithaAmrakoom
    @PalithaAmrakoom 3 місяці тому +2

    මෙම පිරිතේ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @champimalka9830
    @champimalka9830 4 місяці тому +4

    සියලු සත්වයෝ සුවපත් වේවා ...තෙරුවන් සරනයි .

  • @user-hs4nx2gl3w
    @user-hs4nx2gl3w 2 дні тому +1

    මගේ ජීවිතයේ සියළු අපල දුරුවේවා. මට අවශ්‍ය මුදල් ලැබේවා

  • @sapgunathilaka
    @sapgunathilaka 2 місяці тому

    පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් මගේ පවුලේ සැමට තිබෙන අපල දුරැවෙිවා ඒවාගේම අපහට ලොතරැයි දිණුමක් ඇදේවා සාදු සාදු සාදු

  • @user-rt3xf7gs4d
    @user-rt3xf7gs4d 3 місяці тому

    Me pirith deshanawe anubawayenpaule sitina ayage saha lokawasinge roga duru wewa!setha santhiya salasewa!siylu sithum pathum itu wewa!!paule samagiya wadi diunu wewa!!daruwange adyapana katauthu sarthaka wewa!!danaya labi diunuwen diunuwata path wewa!!

  • @mskanti8270
    @mskanti8270 5 місяців тому +1

    හැමදෙනාට යහපතක්ම උදාවේවා සාධූසාදෝසත්

  • @prasadchamara6203
    @prasadchamara6203 5 місяців тому +4

    ඇඩ් දානවනම් පිරිත පටන්ගන්න ඉස්සෙල්ලා දාපන්...නැත්තම් ඉවරවෙලා දාපන්...කොහොමද මෙහෙම පිරිත් අහන්නෙ....

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt 2 дні тому +1

    🪔me uthum pirith balayen mage demapiyage siyaluma asanipa suwa wee nidik nirogi suwaya lebewa🙏🙏🙏💛

  • @karunabolin8566
    @karunabolin8566 5 місяців тому

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva terovan sadu sadu 💐🌼💐🌻🙏🙏🏻🌹💕💐🌻🌻💐

  • @dileepaperera9875
    @dileepaperera9875 4 дні тому +1

    May pitith balayen siyalu roga duru wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iq8xt9jk7b
    @user-iq8xt9jk7b 4 місяці тому +2

    බුද්ධ..ධම්ම..සංග..සාදු..සාදු...සාදුමගේසියලු..බලාපොරොත්තු..ඉටුවේවා

  • @DMDayawathi-q8h
    @DMDayawathi-q8h 10 днів тому +1

    Pirith desanawala salththiuanu bawalbalayen siyalu denama suwqpath wethwa sadu sadu sadu

  • @seethaliyanage9330
    @seethaliyanage9330 Місяць тому

    Me pirithe balayen mage pawle samaya udawewa diyunu wewa sadu sadu saadu budu saranay siyalu denata

  • @dileepaperera9875
    @dileepaperera9875 8 днів тому +1

    May pitith balayen siyalu roga duru wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 21:40

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 5 днів тому +1

    🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පිංවත් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @denuwnjanith4646
    @denuwnjanith4646 Місяць тому

    මේ පිරිතේ බලයෙන් මට මට හා අපේ පව් ලේ ඉන්න හැමොටම තියෙන ලෙඩ දුක් කරදර , ග්‍රහ අපල දුරු වේ වා

  • @pushpamalkanthi2289
    @pushpamalkanthi2289 15 днів тому

    මේ උතුම් වු පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටත් මා හටද සියලුම අපල දුරු වේවා සාදු සාදු සාදු

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 14 днів тому

    මෙම පිරිත ශ්‍රමණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාගේම ග්‍රහ අපල දුරුවී කරදර බාධක වලින් තොරව සාමයෙන් ජීවත්වීමට ආශිර්වාදය! සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-xf6vh2jh1r
    @user-xf6vh2jh1r Місяць тому

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ මුදල් කරදර සමනය කර මාගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න බුදුසරණයි සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @user-ld2zj9jt3e
    @user-ld2zj9jt3e Місяць тому

    මෙම පිරිතේ ආනුබාව බලයෙන් ගෙදර සියලුම කරදර බාදක දුරු වී සතුට ඉතිරේවා. සාදු සාදු සාදු

  • @user-fg4hq3uw2e
    @user-fg4hq3uw2e Місяць тому

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු පිංසිතිවිලි පහලවන සුභම සුභ උදෑසනක් වෙිවා 🌺🌺💐🌻🌸🪷🌷🏵️🌾🌼🌻🪴🌹🏵️🌺🌺🌺🥀🥀🌻🌷🌷🌹🌹🌺 තෙරැවන්සරණයි මෙි❤❤ පිරිතේ ආනිසංසයෙන් මාගේ දුක්කරදර දුරැවෙිවා ඒ වගේම මගෙ නෝනාගේ ලෙඩ රෝග දුරැවෙිවා ❤❤❤❤❤❤තෙරැවන්සරණයි බුදුසරනවෙිවා සදහමිසරනවෙිවා සඝසරනවෙිවා මෙතුන්සරනින් ජයමවෙිවා 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺සැමටම

  • @user-zr1bs7xy4s
    @user-zr1bs7xy4s 4 місяці тому

    Budu saranin siyalu leda roga duru wewa. Sithana pathana dewal itu wewa..

  • @Dilru6666
    @Dilru6666 4 місяці тому +2

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ සියලුම ආර්ථික ප්‍රශ්න මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසඳේවා .. මට සෙතක් ශාන්තියක්ම වේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් මට මානසික සුවය , ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාදූ 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 15 днів тому

    මේ පිරිත ශ්‍රවණය කිරීමේ ආනිසංශයෙන් මාගේ ග්‍රහ අපල දුරුවී කරදර බාධක ඉවත්වී කුමන හෝ දන ලාභයක් ලැබේවා නිරෝගීව ජීවත්වීමට ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq 5 місяців тому +1

    Mage daruwange siyaluma partana itu wawa sadu sadu sadu

  • @yamunaperera9110
    @yamunaperera9110 3 місяці тому +1

    මගෙ මුදල් ප්‍රස්න ව්සදෙවා පිරිතෙ ආනුබාවයෙන් සාදු සාදු

  • @dileepaperera9875
    @dileepaperera9875 6 днів тому +1

    May pitith balayen siyalu roga duruwewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 3 місяці тому

    මේ පිරිතේ අනුහසින් මා හට ඇති සියලුම ලෙඩ රෝග ආර්ඵි ප්‍රශ්න සියල්ල දුරු වේවායි ප්‍රාරුඵණා කරමි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 20 днів тому

    මේ උතුම් පිරිතේ ආශිර්වාදයෙන් හැමෝටම යහපතක්ම වේවා සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🩷🩷🩷

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 3 місяці тому

    මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා !සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l 2 місяці тому

    සාදු සාදු සාදු මේ පිරිතේ අනුභාව බලයෙන් මට යහපතක්ම වේවා

  • @user-zx4xz1jy7w
    @user-zx4xz1jy7w 2 місяці тому

    මෙි පිරිතේ ආනුබලයෙන් මගේ පුතා සුවපත්වෙිවා...මගේ ව්‍යපාරය දියුනුවෙිවා.... සාදු සාදු සාදු🙏🙏🙏

  • @samithkumara8311
    @samithkumara8311 Місяць тому

    Mage siyalu Padma duru wewa Mage siyalu Naya barin nidahs wewa Mage paule siyalu debate Leda duk duru wewa

  • @ishandushan3578
    @ishandushan3578 45 хвилин тому

    මේ. පිරිත්. බලයේන්. මගේ. යහපතක්. ලැබේවා. සාධු. සාධු. සධු♥️🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 4 місяці тому

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @dammivihansa300
    @dammivihansa300 Місяць тому

    Me pirite balayen mage saha daruwange siyalu balaporittu etu wewa

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l 2 місяці тому

    මේ පිරිතේ බලෙන් අද දවස සුභ දවසක්ම වේවා වේවා! සාදු සාදු සාදු

  • @zenakoko7628
    @zenakoko7628 3 місяці тому

    සාදු සාදු සීයලුම දේනාට යහපතක්ම වේවැ මේලොකේ ජීවත්වන සීයලුම සත්වයෝ නිදුක් වේවා

  • @user-gv9nc9yn2z
    @user-gv9nc9yn2z 4 місяці тому

    Sadu sadu magath ammgth maga sudu nonaga Paul jiwitath ila mudal labila lada duk kardara ma pirititama anubawyan phitak labawa budu sarni

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 місяці тому

    මේ පිරිත් දේශනාවේ අනුභවයෙන් සියළු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු .

  • @RuwanWasala-oh4hf
    @RuwanWasala-oh4hf 25 днів тому

    Me uthum pirith wala sathya balen mage loku puthata thiyena otisum rogi thathwaya suwapath wewa!!!

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l Місяць тому

    මේ පිරිතේ බලෙන් මගේ සිය පවුලේ සියලු දෙනාට යහපතක්ම නොඋදා වේවා මගේ පුතාගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @AsankaChaminda-nm7ph
    @AsankaChaminda-nm7ph Місяць тому

    මේ උතුම් පිරිත් බලයෙන් ඉක්මනින්ම අනේ මගේ තියෙන මේ ණය වලින් නිදහස් වෙන්න පුළුවන් වේවා පුළුවන් වෙලා පුළුවන් ඒවා පුළුවන් වේවා

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l 2 місяці тому

    මේ පිරිතේමගේ දරුවෝ තුන්දෙනාගේම දුක් කරදර දුරු වී සතුට සැපත ලැබේවා 🙏🙏🙏

  • @user-fs6ug6bf7d
    @user-fs6ug6bf7d 5 місяців тому +1

    සම්මා සම්බුදු සරණයි ...අපේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරුවේවා..😂🙏🙏🙏🙏

  • @sajeewanirajakaruna6482
    @sajeewanirajakaruna6482 4 місяці тому +4

    සියලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා 🙏 නිදුක් නීරෝගී වේවා 🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 2 місяці тому

    මේ පිරිතේ සත්‍යානු භාව බලයෙන් මා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ

  • @iruniashana2457
    @iruniashana2457 2 місяці тому

    මේ උතුම් පිරිතෙ සත්ත බලයෙන් මාගේ පවුලෙ සියලු දෙනාටත්
    මෙමටත් දනවත් වීමටත් අපලදුරුවීමටත් උදවු වෙයි කියා මම ප්‍රාර්ථනා කරමී

  • @RuwanWasala-oh4hf
    @RuwanWasala-oh4hf 25 днів тому

    Mage paule thiyena me mudal prashna neti wewa mata rasawak lebewa thurunuwange saranin!!!

  • @WasalaRathnayaka-ir5hv
    @WasalaRathnayaka-ir5hv Місяць тому

    සම්මා ස්ම් බුදු සරනයි මාගේ සියලුම සිතුම් පතුම් ඉටු වේවා තිසරන සරනින් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...........

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l 2 місяці тому

    මේ පිරිතේ බලෙන් මගේ දුවගේ ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 Місяць тому

    Me උතුම් පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාගේ apala duru වේවා මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa මාගේ පුතාගෙ ලෙඩ රෝග duru වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 5 місяців тому +2

    සදුසදුසදු🙏🙏🙏

  • @user-zc5iy8zr3q
    @user-zc5iy8zr3q 2 місяці тому

    සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 3 місяці тому

    Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻 ♥ me pirithe balayen mage leda suwawewa

  • @tharikathilakarathne7132
    @tharikathilakarathne7132 Місяць тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.. 🙏🏻 තෙරුවන් සරනයි

  • @menakamenaka2650
    @menakamenaka2650 3 місяці тому

    Me piritha Balayan mage Naya barin ma nidahash wewa saadu saadu saadu

  • @kumarikumari8354
    @kumarikumari8354 2 місяці тому

    සාදු සාදු සාදු මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා සෙතක් ශාන්තියක් වේවා

  • @user-jh9to6pf6z
    @user-jh9to6pf6z 3 місяці тому

    මේ පිරිතේ බලයෙන් මටද .මාගේ නිවසේ අයටද .සියලු රට වැසියන්ටද . ලෝක වාසින්ටත් ද යහපත්ම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 Місяць тому

    May pitith balayen diyslu dena suwa path wewa Mage Naya tika gewa ganna mudal labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hb6sj2ol4p
    @user-hb6sj2ol4p 5 днів тому +1

    Sadu sadu

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg 27 днів тому

    අපේ ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා 🙏🙏🙏🪷🪷🪷

  • @dileepaperera9875
    @dileepaperera9875 Місяць тому

    May pitith balayen Mage daruwan suwapath wewa Mage Naya tika gewa ganna mudal labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fc3mn4gp4y
    @user-fc3mn4gp4y Місяць тому

    මෙම පිරිතෙ බලයෙන් පවුලේ සමගිය ලැබේවා🙏🙏🙏

  • @dileepaperera9875
    @dileepaperera9875 Місяць тому

    May uthum pitith balayen diyslu roga duru wewa Mage Naya tika gewa ganna labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mz7ov2jo6n
    @user-mz7ov2jo6n Місяць тому

    සාදු.සාදු.මටසේතක්වේවාමගේලේඩසුවවේවාමටසේතක්සාන්තියක්වේවාමේපිරිත්බලයේන්