Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යූටියුබ් එකෙ මං විශ්වාස කරන එකම ජ්යොතිශ්ය හා අංක ගණිතඥයා තමා මෙතුමා
මම දෙසැම්බර් 30 එහෙනන් අපිට හොද වෙයි.🙏🙏🙏. අපරාධකරුවන්ට හැර සියලු දෙනාටම සුබම සුබ වේවා ඊලග එන සියලුම අවුරැදු.👍👍
මමත් ඔබතුමාගෙන් අංක විද්‍යාව අනුව පලාපල බලාගත්ත කෙනෙක් හරියටම හරි මම මැයි 18ගොඩක් කාලෙකින් හොදක් ඇහුවා ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
ඉතාමත් හොඳ වැඩ සටහනක්.ඔබතුමා ට සුබ නව වසරක් වේවා .මෙතුමා අලුත් අවුරුද්ද ට කිව්ව දේ මම කලා සාර්ථක උනා.හරියටම
ඔබතුමාට සුභ ම සුභ නව වසර ක් වේවා 👍👍👍👍
මම අංක 2 ඔබතුමාට බෙහෙවින්ම පිං ඒ වගේම හැමෝටම හරියන්න ඕනි... ඔබතුමාට පවුලේ සැමටම සියළුම පැතුමන් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!! උතුම් දළදා සමිදුන් පිහිටයි
බලාපොරොත්තුවෙන්ම හිටපු වැඩසටහනක් . ලැබුනු උපදෙස් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි ස්ර්.2025 වසර ඔබතුමන්ගේ සියලු අරමුණු ඉටුවන සාමය සතුට සුවය සපිරි සුභ නව වසරක් වේවා. තෙරුවන් සරනයි !!!
ඔබ තුමාට බොහොම පිං. සුවපත් වූ වාසනාවන්ත සුබ නව වසරක් වේවා
ගොඩක් අයගේ මේ වැඩසටහන් බලනවා මං ඔබතුමන් වගෙ කියලා පහදලා දීලා නෑ ..කවුරුත් ..ගොඩක් පිං ඔබට..🙏🙏
අවංකකම ලොව ජයගනී. ඔබ තුමාට ගොඩක් පින්, ජය සතුට ලැබෙත්වා!
ඔබතුමාට,,,සුභ වසරක්,,,වෙවා
❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය ඔබ තුමා ට ජයශ්‍රී ජය 👍🙏👍👍❤️🙏🙏🙏
ඔබ තුමාටත් නිවේදක තුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .මේ වැඩ සටහන ඉදිරිපත් කිරීමට ගොඩක් ස්තුතියි
ඔබ....තුමාට...සුබ . වසරක් වෙිවා..❤❤😂
බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤❤ මම කුවේට් සිට
මගෙ දෛව අංකය හා ජීවන අංකය යන දෙකම. 9 ස්තූතියි හදවතින්ම ඔබ තුමාට. මේ දුන්න mortivesun එකට.
මේ විඩියෝව බලද්දි 11.27 දැක්ක මමත් 27 ඉපදුනේ ❤❤❤❤❤❤ ඔබතුමාට බොහොම ස්තුතියි🎉🎉🎉🎉
මම 26 ඉපදුනෙ .මම හැම වසරකටම වඩා මේ එන වසර ජය ගන්නව .නියතයි ❤❤❤❤❤❤❤ඔබට ජය වේවා
බොහොම ස්තුතියි ...සර්...තෙරුවන් සරණයි...!
මම ඔබ තුමා වැඩ සටහන් බලනවා❤❤❤🎉🎉🎉
විශ්ව සක්තියට මගේ නමස්කාරය වේවා 🌹
❤❤තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට සහ වැඩ සටහන ඉදිරි පත් කල පුතාට නිදුක් නිරෝගී මත් වාසනා වන්ත සුභම සුභ නව වසරක් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .❤❤
මගෙ ජිවිතේට මහා ආශිර්වාද කියල පාර පෙන්වා දෙන ආදරණීය මනුස්සකම පිරිලා තියෙන ගුරුතුමා ..❤❤
බොහෝම ස්තූතියි ❤🙏🏻🙏🏻🙏🏻
❤❤❤තෙරුවන්ගේ සරණයි 🙏🙏🙏❤❤❤❤❤❤සියළු දෙවි රැකවරණයි🙏🙏🙏❤❤❤
මම.දෙසැම්බර්.12.ඔබ තුමාට. දීර්ඝායුෂ. ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි🙏
Theruwan saranai ජයවේවා
Thanks mahathmaya mama anka 18 sthuthi sthuthi sthuthi theruwan saranai oba thumata ❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂
ඔබතුමාට ගොඩක් ස්තූතියි මම ඔක්තෝබර් 27❤❤❤❤❤❤
ස්තුතිය ඔබට ❤❤
Chathura මහත්තයා obata සියලු ශක්තිය ලැබේවා ඉදිරියට me siyalu weda hondin karagana යන්නට
thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරනයි ඔබතුමාට .
Dirgyu wewa 🎉thanks 4 bs jp❤
මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤මා ගෙ උපන් දවස 27 ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුති 🙏❤️🙏❤️🙏❤️
Balagena hitapu vadasatahanak bohoma sthuthiy
❤❤sithuthi oba thumata dergayou wewa theruwan saranai
සර් අවුරුදු 11කට පසුව සර් ව දැක්කෙ.හරිම සතුටුයි සර්..
Palwenida mge sir hrim laki ham wserem
8 gana kisidu dukak natha. Asta looka darmayen sanasemi.daiwa ankayath 01 nisa onama deka sapa daraganime shakthiya atha.siyalla atha. Natha.ata loo dahamin budu gunayen sanasemi🙏🙏🙏🌎
Good
මගේත් දෛවය අංකයයි ජීවන අංකයයි දෙකම 9 ස්තුතියි ඔබතුමාට 1980/3/18 ❤️🙏
We are in the same boat.
Mama April 15mokada matakeyanna piuluvamMonawada sir
🙏
මම 12 . අහන්න ආසයි. දැනටත් තියන කරදර??
👍👍🙏❤️
Obe දෙදෙනාට 2025 වාසනාවන්ත waserak වේවා 🙏🙏🙏
මම 5 ඉපදුනේ...ඔබතුමාගේ අනාවැකිය බලමු හරිද කියලා..
👍👍👍
ඔයා ඉපදුණේ කවදාද? මාස 12 න් එක දවසක. ඒ දවස සුබ ද අසුබද? ඒ දවසට තියෙන්නෙත් පැය 24. එලඹෙන හැම දවසක්ම සතුටින් සෙනෙහසින් පිලිගන්න. ගෙවෙන හැම තත්පරයක්ම සතුටින් ඉන්න. රාත්‍රි නිදි යහනේදී ඔයාට හිතෙයි අද මුළු දවසම සතුටින් හිටියා නේද කියලා. ඒ වගේ දවස් හතක් ගියාම සුමානයක්ම සතුටින්. මාසයක් ගත වුනාම.... අවුරුද්දක් ගත වුනාම....... ඒ වගේ අවුරුදු පනහක් හැටක් හදා ගන්න ඔයාට පුළුවන් නම්......ඉධ නන්දති...... ඔබ ලැබූ ජීවිතය සතුටින් ගත කරලා. හරිම පුදුමයි නේද?
❤🙏🙏🙏🙏
❤️❤️❤️
ObatumAngen pals palabaluwa Anka veddeyaven
❤😊
Mama 9/9.
Bohomath stute oba depalatama subama subs Bawa wasarakma vewa mama indra crane fula latha
🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉
10 ipaduna eka gana kiwwada?
1 .ahanna.
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Mama 9.3.
දෙසැම්බර් 30 එහෙනම් සුබ වෙයි නෙ
රට ගැන කතාකරමු වැඩිදුර තව දවසක....
මම නොවැම්බර් 24 ජනාධිපතිතුමාගේ දවසෙමයි
6 kiwe ne ned
ඔයා දන්නවද? මේ අය මේ කරන්නේ මොකක්ද කියලා. හරියටම දන්නේ නෑ නේද? එහෙනම් ඉතින් හොඳට හොයලා බලන්න. කොහෙවත් යන නරි නිසා ඔයා චුට්ටක් වත් ඔයාගේ ගමන නවත්වන්න එපා. ඒක නිවැරදි නම් ඉදිරියටම යන්න.
අධිශ්ඨානය ට auto suggestion කියනවා
මිත්‍යා දුෂ්ටික වෙන්න එපා..
මුලින් රුපියල් 3000 ගත්තා, දැන් 10,000 ගන්නවා දුප්පත් මිනිස්සු පව් 😢😢😢 නොපෙනෙන හෙටක් ගැන කරදරේක වැටුන මිනිස්සු පිලිසරනක් හොයනව ,ඒත් මේ මිත්යාවල් පිලිගන්න එපා, බුදුන්ගේ සරන හැර වෙන කිසිවක් නැත 😢😢😢
අපේ අප්පො මුන් එහෙම සල්ලි අරන් දරුමල්ලන්ට කන්න දීල...උන්ට සෙතක් වෙයිද
🙏🌸🌺
❤❤❤
❤🙏🙏🙏
යූටියුබ් එකෙ මං විශ්වාස කරන එකම ජ්යොතිශ්ය හා අංක ගණිතඥයා තමා මෙතුමා
මම දෙසැම්බර් 30 එහෙනන් අපිට හොද වෙයි.🙏🙏🙏. අපරාධකරුවන්ට හැර සියලු දෙනාටම සුබම සුබ වේවා ඊලග එන සියලුම අවුරැදු.👍👍
මමත් ඔබතුමාගෙන් අංක විද්‍යාව අනුව පලාපල බලාගත්ත කෙනෙක් හරියටම හරි මම මැයි 18ගොඩක් කාලෙකින් හොදක් ඇහුවා ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
ඉතාමත් හොඳ වැඩ සටහනක්.ඔබතුමා ට සුබ නව වසරක් වේවා .මෙතුමා අලුත් අවුරුද්ද ට කිව්ව දේ මම කලා සාර්ථක උනා.හරියටම
ඔබතුමාට සුභ ම සුභ නව වසර ක් වේවා 👍👍👍👍
මම අංක 2 ඔබතුමාට බෙහෙවින්ම පිං ඒ වගේම හැමෝටම හරියන්න ඕනි... ඔබතුමාට පවුලේ සැමටම සියළුම පැතුමන් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!! උතුම් දළදා සමිදුන් පිහිටයි
බලාපොරොත්තුවෙන්ම හිටපු වැඩසටහනක් . ලැබුනු උපදෙස් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි ස්ර්.2025 වසර ඔබතුමන්ගේ සියලු අරමුණු ඉටුවන සාමය සතුට සුවය සපිරි සුභ නව වසරක් වේවා. තෙරුවන් සරනයි !!!
ඔබ තුමාට බොහොම පිං. සුවපත් වූ වාසනාවන්ත සුබ නව වසරක් වේවා
ගොඩක් අයගේ මේ වැඩසටහන් බලනවා මං ඔබතුමන් වගෙ කියලා පහදලා දීලා නෑ ..කවුරුත් ..ගොඩක් පිං ඔබට..🙏🙏
අවංකකම ලොව ජයගනී. ඔබ තුමාට ගොඩක් පින්, ජය සතුට ලැබෙත්වා!
ඔබතුමාට,,,සුභ වසරක්,,,වෙවා
❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය ඔබ තුමා ට ජයශ්‍රී ජය 👍🙏👍👍❤️🙏🙏🙏
ඔබ තුමාටත් නිවේදක තුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .මේ වැඩ සටහන ඉදිරිපත් කිරීමට ගොඩක් ස්තුතියි
ඔබ....තුමාට...සුබ . වසරක් වෙිවා..❤❤😂
බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤❤ මම කුවේට් සිට
මගෙ දෛව අංකය හා ජීවන අංකය යන දෙකම. 9 ස්තූතියි හදවතින්ම ඔබ තුමාට. මේ දුන්න mortivesun එකට.
මේ විඩියෝව බලද්දි 11.27 දැක්ක මමත් 27 ඉපදුනේ ❤❤❤❤❤❤ ඔබතුමාට බොහොම ස්තුතියි🎉🎉🎉🎉
මම 26 ඉපදුනෙ .මම හැම වසරකටම වඩා මේ එන වසර ජය ගන්නව .නියතයි ❤❤❤❤❤❤❤ඔබට ජය වේවා
බොහොම ස්තුතියි ...සර්...තෙරුවන් සරණයි...!
මම ඔබ තුමා වැඩ සටහන් බලනවා❤❤❤🎉🎉🎉
විශ්ව සක්තියට මගේ නමස්කාරය වේවා 🌹
❤❤තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට සහ වැඩ සටහන ඉදිරි පත් කල පුතාට නිදුක් නිරෝගී මත් වාසනා වන්ත සුභම සුභ නව වසරක් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤තෙ රු වන් සරණයි දෙව් පිහිටයි
.❤❤
මගෙ ජිවිතේට මහා ආශිර්වාද කියල පාර පෙන්වා දෙන ආදරණීය මනුස්සකම පිරිලා තියෙන ගුරුතුමා ..❤❤
බොහෝම ස්තූතියි ❤🙏🏻🙏🏻🙏🏻
❤❤❤තෙරුවන්ගේ සරණයි 🙏🙏🙏❤❤❤
❤❤❤සියළු දෙවි රැකවරණයි🙏🙏🙏❤❤❤
මම.දෙසැම්බර්.12.ඔබ තුමාට. දීර්ඝායුෂ. ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි🙏
Theruwan saranai ජයවේවා
Thanks mahathmaya mama anka 18 sthuthi sthuthi sthuthi theruwan saranai oba thumata ❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂
ඔබතුමාට ගොඩක් ස්තූතියි මම ඔක්තෝබර් 27❤❤❤❤❤❤
ස්තුතිය ඔබට ❤❤
Chathura මහත්තයා obata සියලු ශක්තිය ලැබේවා ඉදිරියට me siyalu weda hondin karagana යන්නට
thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරනයි ඔබතුමාට .
Dirgyu wewa 🎉thanks 4 bs jp❤
මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤මා ගෙ උපන් දවස 27 ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුති 🙏❤️🙏❤️🙏❤️
Balagena hitapu vadasatahanak bohoma sthuthiy
❤❤sithuthi oba thumata dergayou wewa theruwan saranai
සර් අවුරුදු 11කට පසුව සර් ව දැක්කෙ.හරිම සතුටුයි සර්..
Palwenida mge sir hrim laki ham wserem
8 gana kisidu dukak natha. Asta looka darmayen sanasemi.daiwa ankayath 01 nisa onama deka sapa daraganime shakthiya atha.siyalla atha. Natha.ata loo dahamin budu gunayen sanasemi🙏🙏🙏🌎
Good
මගේත් දෛවය අංකයයි ජීවන අංකයයි දෙකම 9 ස්තුතියි ඔබතුමාට 1980/3/18 ❤️🙏
We are in the same boat.
Mama April 15mokada matakeyanna piuluvam
Monawada sir
🙏
මම 12 . අහන්න ආසයි. දැනටත් තියන කරදර??
👍👍🙏❤️
Obe දෙදෙනාට 2025 වාසනාවන්ත waserak වේවා
🙏🙏🙏
මම 5 ඉපදුනේ...ඔබතුමාගේ අනාවැකිය බලමු හරිද කියලා..
👍👍👍
ඔයා ඉපදුණේ කවදාද?
මාස 12 න් එක දවසක. ඒ දවස සුබ ද අසුබද?
ඒ දවසට තියෙන්නෙත් පැය 24.
එලඹෙන හැම දවසක්ම සතුටින් සෙනෙහසින් පිලිගන්න. ගෙවෙන හැම තත්පරයක්ම සතුටින් ඉන්න.
රාත්‍රි නිදි යහනේදී ඔයාට හිතෙයි අද
මුළු දවසම සතුටින් හිටියා නේද කියලා. ඒ වගේ දවස් හතක් ගියාම සුමානයක්ම සතුටින්.
මාසයක් ගත වුනාම....
අවුරුද්දක් ගත වුනාම....... ඒ වගේ අවුරුදු පනහක් හැටක් හදා ගන්න ඔයාට පුළුවන් නම්......
ඉධ නන්දති......
ඔබ ලැබූ ජීවිතය සතුටින් ගත කරලා. හරිම පුදුමයි නේද?
❤🙏🙏🙏🙏
❤️❤️❤️
ObatumAngen pals palabaluwa Anka veddeyaven
❤😊
Mama 9/9.
Bohomath stute oba depalatama subama subs Bawa wasarakma vewa mama indra crane fula latha
🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉
10 ipaduna eka gana kiwwada?
1 .ahanna.
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Mama 9.3.
දෙසැම්බර් 30 එහෙනම් සුබ වෙයි නෙ
රට ගැන කතාකරමු වැඩිදුර තව දවසක....
මම නොවැම්බර් 24 ජනාධිපතිතුමාගේ දවසෙමයි
6 kiwe ne ned
ඔයා දන්නවද?
මේ අය මේ කරන්නේ මොකක්ද කියලා.
හරියටම දන්නේ නෑ නේද?
එහෙනම් ඉතින් හොඳට හොයලා බලන්න.
කොහෙවත් යන නරි නිසා ඔයා චුට්ටක් වත් ඔයාගේ ගමන නවත්වන්න එපා. ඒක නිවැරදි නම් ඉදිරියටම යන්න.