This was a total useful lecture on numerology! Well done! 🌹Yes and its very well explained!But if we research more, above said qualities are a combined result reflecting feom a person of both private and fate number. example: 7 and 9! personally most peiple have learnt to let go of holding unto own opinions as they grow as a self and as an inner being, the vast cosmos, the metaverses, Universes and truth are larger, deeper than our opinions obviously. The best way to see beyond is through the teachings of the noble one, Lord Buddha 🙏
ගොඩක් පැහැදිලිව කියා දෙන
පිං ඔබ තුමාට !!!
තෙරුවන් සරණයි 🙏
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම,අංක,,9, සියලුම කිව්ව, දේ ඇත්තටම ඇත්ත, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් මේ දැනුම
මගේ ඉදිරි කටයුතු කරන අංකය පෙන්වන්න ඔබතුමාගෙන් යමක් එකතු කර ගත්තා ❤❤❤❤❤ තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🙏🙏🙏 නන්දසේන ❤❤❤❤❤
ඔබතුමා කියපු දේවල් හරියටම හරි. මගේ පවුලේඅයගෙ මේ ගති ලක්ශන හරියටම තියනවා. අන්ක 6 තියන දුව සමාජයේ ඉතාමත් උසස්ම rekiyawak කරනවා. ඒ වගේම ඉතාමත් ප්‍රියමනාප කෙනෙක්
ඔබ තුමාට හුගාක් ස්තූතියි.
හරිම පුදුමයි අපේ ගෙදර,
මගේ පුද්ගලික අංකය 1
මහත්තයා ගෙ පුද්ගලික අංකය 9
මගේ ලොකු දුව ගෙ අංකය 3
පවුලේ දෙවැනියා වන පුතාගෙ අංකය 6
පොඩි දුවගේ අංකය 6
අපි සේරම එකම ගෲප් එකේ
Danuwath.kirima.gana.isthiti.ape.ayatanaye.lokkege.ankaya?8.okkoma.hari
Waasanawantha pawlak. Jaya weawa!
කොහොමද පුද්ගලික අංකය හදනෙ මාගේ 1977/03/08 කොහොමද මේක හදන්නෙ
@@kasundisanayaka19638
8
ගොඩක් ස්තුතියි ඔබට. ගොඩක් පැහැදිලියි. නිවැරදිය
ගොඩක් ස්තුති 🙏 ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා ....
හරියටම හරි මේ කියන ඒවා. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
මමත් අංක 6 ඔබ තුමාට තෙරුවන් සරණයි ,ස්තුතියි ,
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
මේ පාඩම් මාලාව අහන්න මහත්මයා ගොඩක් වීඩියෝ බලන්න වෙනව ඔබ තුමාගෙ
අනේ කරැණා කරල උගන්නන පාඨමාලා ටික පෙලගස්සලා වෙනම වීඩියො මාලාවක් විදියට ඉදිරි පත් කරන්න පුලුවන්ද?
ස්තුතියි🌷සුවපත් වේවා🌸
ඔබ තුමාට නිදුක් නීරෝගී, දීර්ගායු වේවා🙏
තෙරැවන් සරණයි!ඔබතුමාගේ මෙි වැඩ සටහන අපි ආසාවෙන් බලනවා.
ඔබතුමා හරියට හරි චතුර මහත්තයා..මම අංක 5..🙏🙏🙏..තෙරැවන් සරණයි....🇸🇦🇸🇦
ඔබගේ වැඩසටහන් සැම එකක්ම බලනවා ඉතාමත් වැදගත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ගායු !
Trtggghttttþþtttyyytþr
තෙරුවන් සරණයි ,
පුදුමෙ ඔබතුමා හැම වෙලේම කියනව, ලෝකෝත්තර මාර්ගයේ යන අයට මේ එකක් වත් අදාල නැහැ කියල . ඔබතුමාගෙ දහම් දැනුම ඉතාමත් ඉහලයි.
ඔබතුමාට දීර්ඝායුෂ වේවා .
තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි .ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක්.
හරියට හරි. ගොඩාක් දුරට ඔබතුමාට බොහොම ස්තුතියි ❤
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
අංක 7 හැමතැනම ඒකමයි කීවෙ.මාතෘකාව එකක් කියන්නේ තව එකක්.
😂😂😂😂😂 ahuweyanko
බුදු සරණයි සර්
මගේ පුද්ගලික අංකය:3
ජීවන අංකය.:1
පුද්ගලික අංකය හොයන්නේ කොහොමද
යෝධ බල යෝධ ශක්තිය සහ බුද්ධිමත් බව වඩ වඩා වර්ධනය වේවා, තෙරුවන් සරණයි,
ස්තුතියි ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි
මග බලන් හිටියා .තෙරුවන් සරණයි සර්...🙏👍❤️
Mage anche 9 hariyatama hari
ඔබ තුමාට බොහොම ස්තුතියි ! 🙏🙏☘🍀☘
ඔබතුමාට ගොඩක්ම පින්
ඔබ තුමාට තෙරුවන් සරනයි
හරියටම හරි චතුර මහත්තයා.මම පුද්ගලික අංක 5🙏🙏ස්තුතියි
ගොඩක් පැහැදිලිව කියා දෙන
පිං ඔබ තුමාට තේරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak dewal igena gaththaa...👍bohona pin obathumata.(seuwandi nangi)
ස්තූතියි තෙරුවන් සරණ යි
ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා .
222 engel number eka penwa dun wishwa mathawata godak sthuthi
සර් video ටික පිලිවෙලට බලන්න පුළුවන් විදියට හදන්නකො
මගේ පුද්ගලික අංකය 8 ඔබ කිව් බොහෝ දේ නිවැරදියි.මේ වෙනකොටත් ජීවිතයේ බොහෝ දුක් පීඩා තනිවම විදදරා ගෙන තියෙනව.ඔව්! මමත් මගේ ජීවිතයේ හැම දේම හැමෝටම කියන්නෙ නෑ.අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරැ වුනාට....මගේ දෛව අංකය 6 ,වුන නිසාද මන්ද ලෞකික සැප සම්පත් වලටත් කැමතියි...
Sir! Sir mam suba aluth awruddak wewa kiyala prarthana karanawa obatath pawle samatath
සම්පුර්ණ ඇත්ත
මගෙ පුද්ගලික අංකය 6..දයිව අංකය 9.මහත්තයගෙ පුද්ගලික අංකය 6 දයිව අංකයත් 6 .
ජීවිතයට අත් වැලක් ලෙස නොමිලේ ලබා දෙන දැනුමෙන් ප්‍රයෝජන ගන්න නොදන්නා පාපතරයන් සිටින බව පහත අදහස් වලින් පෙනේ , ගරහන්නා යටපත් වේ, ඔබතුමා සදාකාලික බැබලේවා
අංක7සහතික ඇත්ත 👍💪එකගයි!
අංකය හොයන්නෙ කොහොමද
ඔබ තුමාට බොහොම Sතුතියි
Kohomada pudgalika ankaya soyanne,e ta kalin a Ka kiyala denna plz
බොහොම ස්තුතියි 🙏
මාත් 6 සර් හරියට හරි .
Mage daiwa ankayath pudgalika ankayath dekama 8 obathuma hariyatama kiuwa mata aurudu 44 dee nosithu dewal sidda wemin obathumage hekiyawa athiwisistai devipihitai
This was a total useful lecture on numerology! Well done! 🌹Yes and its very well explained!But if we research more, above said qualities are a combined result reflecting feom a person of both private and fate number. example: 7 and 9! personally most peiple have learnt to let go of holding unto own opinions as they grow as a self and as an inner being, the vast cosmos, the metaverses, Universes and truth are larger, deeper than our opinions obviously. The best way to see beyond is through the teachings of the noble one, Lord Buddha 🙏
1,2,3,4 anka gana kiyn video ek nne
Thanks. You are right
Pudgalika Anke danne nethuwa kohomda itn ... Eka Dana ganne kohomda
Thanks 👍👍👍👍🙏
Oba thumatath puluwanne oya kiyana විදියට ලොතරැයි දිනුමක් ho ලොතරැයි දිනුම් කිහිපයක් දිනා ගන්න ?
ඔබ තුමා දෙනදැනම අති විෂිශ්ටයි
Hathuru angkaya viwaha wela nam, nama mithuru angkayata galapa mithuru karanna puluwan bawa angka vidhyawen kala haki neadha? 9-8 hathurunam dhedhenama 1-5 walin nama thaba mithuru kala hakidha?
Api nowaradima deweni waratath follow up karana wada satahanak me. Harima saralae pahadilie hariyatama hari .
Mmage anka 5 ath mata dinuwk a arim duppath hama demand nethuwa giya den ina thenakuth n
තෙරුවන් සරණයි 🙏🙏
පුද්ගලික අංකය 5 හරියට හරි. මටත් එහෙමයි
මමත් 07 කිඋව දේවල් හරියටම හරි ඔනම දෙයක් මට වෙන්න කලින් දැනෙනවා මට දැනගන්න පුලුවන්ද 7 අය දියුනු වෙන්නේ අවුරුදු කියේන්ද කියලා
කලින් විඩියෝ එක එවන්නකෝ...ස්තූතියි....
ඇත්තටම හරි😇
Laba dun danumata pin mage pudgalika ankayath daiwa ankayath dekama samanai ath mama athanami
සහතික ඇත්ත අංක 7
අංක 6... හරියටම හරි..
Totharai dinumak wage gannawanm ganna oni no monawada පුද්ගලික ankaya 7 දෛව ankaya 7
Mage 6 ,oba kuwwa hari obata pin
Mage pudgalika ankaya 4 daiwa ankaya 7 matath oba thuma kiyapu samahara dewal wenna kalin Mata penawa
God bless you
පුද්ගලික අංකය යනු ඉපදුනු දවස එකතු කරපු අංකය ද? 16 නම් ,7 ද? වර්ෂ මාසේ දිනය තුනම එකතු කරපුවහම එන අංකයද?
මගේ පුද්ගලික අංකය 5 දැන් වයස 36 දන්න කාලේ ඉදන් වෙන්න තියන ඔක්කොම වෙලා ඇඩ්‍රස් නැතුව ඉන්නේ මගේ 5 ඔකේ නැති 5 ද
ඔයාට කෝටී කීයක් ටිකට් කීයක් ඈදුනද?
Pudgalika ankaya kohomada hoyagnne
Good video
Mamath awa ankaya හොයාගන්න
එන්නත් ගැසට්ටුව කෙහෙළිය මාමා ගෙනාවා අපිට. (එන්නත් කර නොගත් අයට) ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බැහයි කියලා දන් ඒ උන්නැහෙලට ප්‍රසිද්ධ ස්ථානවල ඉන්න බෑ නේද උමගලිය මහත්මයෝ???.
Budusaranai.
Chatura mahattayage vidiyo mn hamadama balanawa. Wadagat mahatmayak. Hari utttigarukai.bs
4.9 මම 4. මගේ මහත්තය 9, මටනම් හතුරෙක්ම තමයි 👍
Ow oya e vidiytama husband gena hithanna epa... සිතුවිලි ප්‍රබලයි... මට නම් තාම 26යි... marry කරලා නෑ, ඒ නිසා marriage life එක ගැන දන්නේ නෑ වැඩිය... ඒත් ඔහොම හිතන්න නරකයි...
Awesome tx
කොහොමද පුද්ගලික අංකය දැනගනාන්
ua-cam.com/video/9fnDQDH9pS8/v-deo.html
Ipdunu diny balann
Pudgalika ankaya mama dannane mama desambar 31 ipaduna kenek
11:47
Obathuma me wage ellenna epa kiuwata addekimenma kiyana ewa hariyatama hari. ....mamat 5wenida. ..kiyapu dewal hariyatama hari
Pudgala anka 8 ta mithiru anka aththema nedda?
කොහොමද පුද්ගලික අංකය හොයාගන්නේ?
උප න් දවස ඒකතු කරන්න
Upan dawasa thani ankayakata ganna udaranayak(api hethamu 28 wenida upan kenek kiyala e anka deka ekatukara thaniankayakata gannawa 2+8=10=1+0=1 eyage ankaya 1we
පුද්ගලික අංකය හොයා ගන්නේ කොහොමද
අංක ව්ද්‍යාව පාඩම් ටික දෙන්න පුළුවන් ද සර්
පුද්ගලික අන්‍කයකියන්නේ උපන් දිනය යයි
How to win a lottery using the personal number is missing in this video
ANJA 7TA SANWEDE BAWA TIYANAWA AT AYA LAGATA ANA KENA HADUNA GATTADA KIYANA AKANAN PRASNAYAK
Thank u
Pudgalika Ankara hoyanne kohomada
Pvt ankaya hota ganne kohomada sir
මගෙ පුද්ගලික අංකය 9
මගෙත් පහ මුලින් කියපුවා ඔක්කොන හරි
සර් මගේ හදහන බලලා දෙන්න පුලුවන්ද
12wenida epadunanam puthgala ankaya kiyada
මගෙ පුතා අංක 9 මම අංක 3 SiයටSiයක් හරි
Correct
1සහ 1 කොහොමද
පුද්ගලික ධය්ව අ0කය 2ම 4 නම් කොහොමද
මහත්මයා ඕක හොයාගෙන ඔයා කෝටි කීයක් දිනාගත්තද?
හද බලහන් ඇගිල්ල බලන්නෙ නැතුව
@@sunethrachandrasekara8133 ඇහුවෙ සර්ව සාධාරණ ප්‍රශ්නයක්. උඹත් හද තියෙද්දි බලල තියෙන්නේ ඇහිල්ල දිහානේ! 😁
@@sunethrachandrasekara8133 Video eke title ekata galapena ekak da meke kiyanne ? ඔබේ පුද්ගලික අංකය දන්නවනම් කෝටි ගාණක ලොතරැයි දිනුමක් ලබාගන්න ලේසිම ක්‍රමය මෙන්න? Mehema ekak kiwwe na ne video eke kohewath. Mage awulak da?
ඔබට කොපමණ කෝටි ගානක් ලැබුනා ද?....
🤭🤣
Nikam minissu mula karanne nathuwa oya mulun oyage puggalika ankaya anuwa kotithiyaku wennako.Eta passe ae kamayata apith kiyanna. minissunta gon part danne nathiwa
මං ඉපදුනේ මාර්තු හතර මගේ දෙෙව අංකේ මොකක්ද