Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාර හිත නිවන කට හඩක් තාත්තාට තියන්නේ ..මෙවන් මිනිස්සුන් තමයි අපේ දැවෙන හිත් මොහොතකට හෝ ගීතයකි සුවපත් කරන්නේ ❤️ ඒ දේ හැමෝටම කරන්න බැහැ.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏
දිගු නිහැඩියාවකින් පසුව මෙතුමා දැකීමත් සතුටක් ඒ හඩ භාවනාවක් මයි යලි ඔබතුමාගෙම නිර්මාණ වලින් දැකීමට අපි කැමැත්තෙන් ඉන්නවා හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හරින්ද්‍ර මහතාටත් ස්තූතියි නැවත මෙතුමා සමග වැඩසටහනක් කිරීම ගැන තෙරුවන් සරණයි ඔයාලට
නාගොඩ වැටිය ලග චන්ද්‍රසිරි අයියා ජයවේවා.❤❤ ගමේ මිනිහෙක් විදියට අපිට ආඩම්බරයකි ඔබ ගැන.
වර්තමානයට අතීත ගී රස මුසුකල , හදවතට දැනෙන හඩකින් ගීතවත් ඌ පවුලක් , 😊❤
තාත්තාගේ කට හඬ හරිම ලස්සනයි
පැහැදිලි ලස්සන ගායනයක් ❤ සිත නිවෙන හඬක්...මේ දෙදෙනාගේම 🎉🎉 හරිම ලස්සනයි..තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි හරේන්ද්‍ර මල්ලියො.දවස පුරා වෙහෙසිලා ලැබුන චූටි විවේකයේ මුළු හිතම නිවුනා.ගොඩාක් පිං ඔබට
හරිම ලස්සන ප්‍රසංගයක් වේවි.. අනිවාර්‍යයෙන් බලන්න එනව මමත්. හදවතින්ම සුබ පතනව ඔබට ! 🙏
❤❤❤සේදර පවුලේ ගීතය හරිම අපූරු යි.. අනෙකුත් ගීතත් එහෙමයි.... ඒ ගැමි අව්‍යාජ පවුලට තවතවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවායි පතන්නේ "ඉනුරිසි අපි"
හරිම අපූරුයි.හරිම ලස්සන කට හඬක්.කාලෙකින් අහන්න ලැබුනු සුමධුර කට හඬක්.ඉතාම පැහැදිලි සිත සනසන ගායනය.
" පවුලේ ගීතය " හරිම ලස්සනයි . ඔබ සැමට දීප්තිමත් අනාගතයක් පතනවා ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤
මොවුන් ආදරීණීය මිනුසුන්...❤🥰
මන් ආස කට හඩක් බාවනවක් වගේ ❤❤❤❤❤❤
Local කරුණාරත්න දිවුල්ගනේ....ජයවේවා ❤❤
එතුමා අපිට නම් නිහඬ වුණේ නෑ. ගීත ගොන්නක්ම ගායනා කළා. අපි බලන්නත් ගියා. ළඟදිහොඳ වැඩකුත් කරන්න යන්නෙ. මාතර අවට ඉන්න අයට පුළුවන් යන්න. බුදුසරණයි.
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයට හදවතින්ම ස්තුතියි කරනවා ඔබතුමාගේ නිහතමානී ගුණය නිසා ❤❤❤💐💐💐
රස වෑහෙන ලෙස ගී පද ගැයූ ඔබ නැවත වරක් දැක ගැනුමට ඉඩක් ලැබ දීමත් පිනක් ලෙස සලකා සිතින් සිත ආසිරි ගෙනෙමි සුව සහනය ලැබෙන්නට
දිවුල්ගනේගෙ කටහඩමයි හරිම ලස්සනයි
තාත්තා එදා ට වැඩියෙන් අද හරි ම තරුණයි ලස්සනයි
තාමත් ආසයි...ඒ කටහඬට ❤️✨️
හරිම ලස්සනයි සහෝදරයා බුදු සරණයි
හරේන්ද්‍ර අයියේ අද වැඩසටහන හරිම ලස්සනයි, සුන්දර මනුස්සයෙක් ❤❤❤
නොසන්සුන් කම නොසන්සුන් කරන අති සංවේදී විශිෂ්ඨ ගායන හැකියාවක් 😮❤
Harindara sir thank u so much beautiful programme theruwan saranai ❤❤❤
Harendra malli mulin karapu program eka beluwa.ada methuma inna thena gena sathutui.videsha sancharath giya kiwwane.idiri anagathayata suba pathanawa.budu saranaiiiii.
තාත්තා ට වඩා පුතාලා දක්ෂයෝ....මෙතන නැති තත්සර අයියාගෙ බටනලා නම් අම්මෝ 🫶බටනලා විතරක් නෙමේ music පැත්තෙන් මාරම දක්ෂයි....
Excellent voice
🙏🙏🙏🙏❤️❤️❤️❤️ adarei mahamerak tharam🙏😊aaadraneeya minissu bn ape hadawatata katha kara❤️🙏
ඉතාමත් ලස්සනයි .❤️💐🙋🏻
අයියයි,මල්ලියි කියන ගීයක් නිර්මාණය කරලා දිවුල්ගණේ මහත්මයා එක්ක ගායනා කරන්න ආරාධනා !❤❤❤❤
ලස්සනයි අයියා බුදුසරණයි
❤ අපේ ගමේ චන්ද්‍රසිරි සීයා ❤
අනුන්ගේ ගීත කියන එකේ අපි පදමාලා දෙන්නම් ගයන්න පුලුවන්..හරීන්ද්‍රමල්ලි අපි අත දෙමු. 🎉
දිවුල්ගනේගේ කටහඩමයි හරිම ලස්සනයි
කටහඩ බාවනාවක් වගේ ❤❤
Very beautiful voice theruwan saranai ❤❤❤
ඇත්තටම ලස්සන හඩක් ❤
ලස්සන පැහැදිලි හඬක් ❤
සියලු කටයුතු සාර්ථක වේවා ! සුබ පැතුම් !
ජයවේවා ❤❤❤
හරිම ලස්සනයි ❤
ඒ කටහඬ ❤🥺
Harima mihirei gaayanaya , hama sinduwakama original sinduwe handa ahenawa .
හරිම ලස්සනයි
Lassanai voice eka.
Ane mame apita enna vidiyak na matharata edata thiyena prasangaye oba divulgane mahathmayath Ekka ekata gayana karana vedio ekak utube eke dannako aniwaryen.. facebook nathi apitath balanna.obata subha pathanawa siyalu katayuthu sarthaka wenna kiyala.. mama obata adare karana garu karana diyaniyak.. 🙏
Super ❤❤❤❤❤❤❤❤
නියමයි.
හර්‍රේන්ද්‍ර sir ,,සිරස voice kids නෙතුජ දිලෝශන් ව interview කරන්න
Woow 😍❤️
අති දක්ෂයෙක්❤❤❤
Lamainge heena dinavanna lamainwa samajaye ihala thanakata genna wayam karana thaththala athare.. me sahodaraya api hamotama adarshayak Adambarayak.. thaththage heena therumgena ewa jayaganna para hoyagaththata❤🫡
harima lassanai
Su🎉per
පස්වන කොමෙන්ට් එක මගේන්
E hada ehemamai❤❤❤
👍👍👍👍👍
Jaya wewa
Putuma mihiriyawak sobadahame marath asrimath nirmanasili Paulak.budusarani samatama.
❤❤❤❤
😊😊😊😊
අම්මා තාත්තා කරුණාවන්ත සහ දක්ෂවුණාම දරුවොත් එහෙම වෙනවා..හෙඵවැල්ලෙන් නටන එවුන්ගෙ පවුල් පසුබිමත් එහෙමයි
අනේ මට මේ මහත්තයාගෙයි හරේන්ද්‍ර මහත්තගෙයි දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද?.
❤
Mage basawen පට්ටම පට්ට
Mey kata hadata MARAMA MARAMA asai. ❤️❤️❤️❤️❤️
❤🌹👍
What a talent
Lassana kata handa
දැන් තමන්ගේම ගීතයක් නිර්මාණය කර ගායනා කරන්න ❤❤❤❤❤❤❤
ගීත නිර්මාණ කීපයක්ම ගායනා කළා
තියෙනවා හොයලා බලන්න 😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕
😮😮🎉🎉🎉❤❤❤
❤👍
🎉🎉🎉🎉🎉🎉
💐💐💐💕💕💕🎶🎶
💐❤️
❤❤❤❤🎉🎉🎉🎉
🎉🎉🎉🎉❤❤❤💯💯💯💯
👌🌹👍🌹🙏✝️✝️✝️
🥺♥️
❤❤❤❤❤❤❤👍👍👍🥰🥰🥰🥰
"මේ ඉර හඳ යට" කියන කොටස තාලය ටිකක් වෙනස්...
ඇස් පියන් අහන්න
පුතේ ඔයාගේ තාත්තට ලා පාට (shirt )කමිස අදින්න හුරු කරන්න .ඒක වඩාත් උචිත වේවි .මට සමාවෙන්න මෙහෙම යෝජනාවක් කලාට.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .ප.ලි. ඔබ හැමෝටම තියෙන්නෙ පුදුම මියුරු හඩක්
අනේ නුහුකා ඉටු .
හරිම ලස්සනයි .
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍
❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤
මාර හිත නිවන කට හඩක් තාත්තාට තියන්නේ ..මෙවන් මිනිස්සුන් තමයි අපේ දැවෙන හිත් මොහොතකට හෝ ගීතයකි සුවපත් කරන්නේ ❤️ ඒ දේ හැමෝටම කරන්න බැහැ.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏
දිගු නිහැඩියාවකින් පසුව මෙතුමා දැකීමත් සතුටක් ඒ හඩ භාවනාවක් මයි යලි ඔබතුමාගෙම නිර්මාණ වලින් දැකීමට අපි කැමැත්තෙන් ඉන්නවා හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හරින්ද්‍ර මහතාටත් ස්තූතියි නැවත මෙතුමා සමග වැඩසටහනක් කිරීම ගැන තෙරුවන් සරණයි ඔයාලට
නාගොඩ වැටිය ලග චන්ද්‍රසිරි අයියා ජයවේවා.❤❤ ගමේ මිනිහෙක් විදියට අපිට ආඩම්බරයකි ඔබ ගැන.
වර්තමානයට අතීත ගී රස මුසුකල , හදවතට දැනෙන හඩකින් ගීතවත් ඌ පවුලක් , 😊❤
තාත්තාගේ කට හඬ හරිම ලස්සනයි
පැහැදිලි ලස්සන ගායනයක් ❤ සිත නිවෙන හඬක්...මේ දෙදෙනාගේම 🎉🎉 හරිම ලස්සනයි..තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි හරේන්ද්‍ර මල්ලියො.දවස පුරා වෙහෙසිලා ලැබුන චූටි විවේකයේ මුළු හිතම නිවුනා.ගොඩාක් පිං ඔබට
හරිම ලස්සන ප්‍රසංගයක් වේවි.. අනිවාර්‍යයෙන් බලන්න එනව මමත්. හදවතින්ම සුබ පතනව ඔබට ! 🙏
❤❤❤සේදර පවුලේ ගීතය හරිම අපූරු යි.. අනෙකුත් ගීතත් එහෙමයි.... ඒ ගැමි අව්‍යාජ පවුලට තවතවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවායි පතන්නේ "ඉනුරිසි අපි"
හරිම අපූරුයි.හරිම ලස්සන කට හඬක්.කාලෙකින් අහන්න ලැබුනු සුමධුර කට හඬක්.ඉතාම පැහැදිලි සිත සනසන ගායනය.
" පවුලේ ගීතය " හරිම ලස්සනයි . ඔබ සැමට දීප්තිමත් අනාගතයක් පතනවා ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤
මොවුන් ආදරීණීය මිනුසුන්...❤🥰
මන් ආස කට හඩක් බාවනවක් වගේ ❤❤❤❤❤❤
Local කරුණාරත්න දිවුල්ගනේ....ජයවේවා ❤❤
එතුමා අපිට නම් නිහඬ වුණේ නෑ. ගීත ගොන්නක්ම ගායනා කළා. අපි බලන්නත් ගියා. ළඟදි
හොඳ වැඩකුත් කරන්න යන්නෙ. මාතර අවට ඉන්න අයට පුළුවන් යන්න. බුදුසරණයි.
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයට හදවතින්ම ස්තුතියි කරනවා
ඔබතුමාගේ නිහතමානී ගුණය නිසා ❤❤❤💐💐💐
රස වෑහෙන ලෙස ගී පද ගැයූ ඔබ
නැවත වරක් දැක ගැනුමට ඉඩක් ලැබ
දීමත් පිනක් ලෙස සලකා සිතින් සිත
ආසිරි ගෙනෙමි සුව සහනය ලැබෙන්නට
දිවුල්ගනේගෙ කටහඩමයි හරිම ලස්සනයි
තාත්තා එදා ට වැඩියෙන් අද හරි ම තරුණයි ලස්සනයි
තාමත් ආසයි...ඒ කටහඬට ❤️✨️
හරිම ලස්සනයි සහෝදරයා බුදු සරණයි
හරේන්ද්‍ර අයියේ අද වැඩසටහන හරිම ලස්සනයි, සුන්දර මනුස්සයෙක් ❤❤❤
නොසන්සුන් කම නොසන්සුන් කරන අති සංවේදී විශිෂ්ඨ ගායන හැකියාවක් 😮❤
Harindara sir thank u so much beautiful programme theruwan saranai ❤❤❤
Harendra malli mulin karapu program eka beluwa.ada methuma inna thena gena sathutui.videsha sancharath giya kiwwane.idiri anagathayata suba pathanawa.budu saranaiiiii.
තාත්තා ට වඩා පුතාලා දක්ෂයෝ....
මෙතන නැති තත්සර අයියාගෙ බටනලා නම් අම්මෝ 🫶
බටනලා විතරක් නෙමේ music පැත්තෙන් මාරම දක්ෂයි....
Excellent voice
🙏🙏🙏🙏❤️❤️❤️❤️ adarei mahamerak tharam🙏😊aaadraneeya minissu bn ape hadawatata katha kara❤️🙏
ඉතාමත් ලස්සනයි .❤️💐🙋🏻
අයියයි,මල්ලියි කියන ගීයක් නිර්මාණය කරලා දිවුල්ගණේ මහත්මයා එක්ක ගායනා කරන්න ආරාධනා !❤❤❤❤
ලස්සනයි අයියා බුදුසරණයි
❤ අපේ ගමේ චන්ද්‍රසිරි සීයා ❤
අනුන්ගේ ගීත කියන එකේ අපි පදමාලා දෙන්නම් ගයන්න පුලුවන්..හරීන්ද්‍රමල්ලි අපි අත දෙමු. 🎉
දිවුල්ගනේගේ කටහඩමයි හරිම ලස්සනයි
කටහඩ බාවනාවක් වගේ ❤❤
Very beautiful voice theruwan saranai ❤❤❤
ඇත්තටම ලස්සන හඩක් ❤
ලස්සන පැහැදිලි හඬක් ❤
සියලු කටයුතු සාර්ථක වේවා ! සුබ පැතුම් !
ජයවේවා ❤❤❤
හරිම ලස්සනයි ❤
ඒ කටහඬ ❤🥺
Harima mihirei gaayanaya , hama sinduwakama original sinduwe handa ahenawa .
හරිම ලස්සනයි
Lassanai voice eka.
Ane mame apita enna vidiyak na matharata edata thiyena prasangaye oba divulgane mahathmayath Ekka ekata gayana karana vedio ekak utube eke dannako aniwaryen.. facebook nathi apitath balanna.obata subha pathanawa siyalu katayuthu sarthaka wenna kiyala.. mama obata adare karana garu karana diyaniyak.. 🙏
Super ❤❤❤❤❤❤❤❤
නියමයි.
හර්‍රේන්ද්‍ර sir ,,සිරස voice kids නෙතුජ දිලෝශන් ව interview කරන්න
Woow 😍❤️
අති දක්ෂයෙක්❤❤❤
Lamainge heena dinavanna lamainwa samajaye ihala thanakata genna wayam karana thaththala athare.. me sahodaraya api hamotama adarshayak Adambarayak.. thaththage heena therumgena ewa jayaganna para hoyagaththata❤🫡
harima lassanai
Su🎉per
පස්වන කොමෙන්ට් එක මගේන්
E hada ehemamai❤❤❤
👍👍👍👍👍
Jaya wewa
Putuma mihiriyawak sobadahame marath asrimath nirmanasili Paulak.budusarani samatama.
❤❤❤❤
😊😊😊😊
අම්මා තාත්තා කරුණාවන්ත සහ දක්ෂවුණාම දරුවොත් එහෙම වෙනවා..හෙඵවැල්ලෙන් නටන එවුන්ගෙ පවුල් පසුබිමත් එහෙමයි
අනේ මට මේ මහත්තයාගෙයි හරේන්ද්‍ර මහත්තගෙයි දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද?.
❤
Mage basawen පට්ටම පට්ට
Mey kata hadata MARAMA MARAMA asai. ❤️❤️❤️❤️❤️
❤🌹👍
What a talent
Lassana kata handa
දැන් තමන්ගේම ගීතයක් නිර්මාණය කර ගායනා කරන්න ❤❤❤❤❤❤❤
ගීත නිර්මාණ කීපයක්ම ගායනා කළා
තියෙනවා හොයලා බලන්න 😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕
😮😮🎉🎉🎉❤❤❤
❤👍
🎉🎉🎉🎉🎉🎉
💐💐💐💕💕💕🎶🎶
💐❤️
❤❤❤❤🎉🎉🎉🎉
🎉🎉🎉🎉❤❤❤💯💯💯💯
👌🌹👍🌹🙏✝️✝️✝️
🥺♥️
❤❤❤❤❤❤❤👍👍👍🥰🥰🥰🥰
"මේ ඉර හඳ යට" කියන කොටස තාලය ටිකක් වෙනස්...
ඇස් පියන් අහන්න
පුතේ ඔයාගේ තාත්තට ලා පාට (shirt )කමිස අදින්න හුරු කරන්න .ඒක වඩාත් උචිත වේවි .මට සමාවෙන්න මෙහෙම යෝජනාවක් කලාට.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .
ප.ලි. ඔබ හැමෝටම තියෙන්නෙ පුදුම මියුරු හඩක්
අනේ නුහුකා ඉටු .
හරිම ලස්සනයි ❤
හරිම ලස්සනයි .
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍
❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤
❤❤❤❤❤
❤❤❤