වැලන්ටයින් දවසේ තරුණයෙක් ඇස් උඩයන්න කරපු වැඩේ - Street Surprise Music Video in Mathugama

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 377

  • @indikanilushsn2234
    @indikanilushsn2234 Рік тому +41

    🥺 මට දුක හිතුනා අම්බානටම
    මෙ වගෙ මිනිස්සු තව තවත් බිහිවෙවා❤️💫

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Рік тому +122

    මහ කරුම ජරා දේස පාලුවන්,ඉන්න රටක මෙ වගෙ උතුම් මිනිසුන් තව තව මගෙ රටෙ බිහිවේවා

  • @malipriyangika6216
    @malipriyangika6216 Рік тому +54

    වැරැදිවලින් මිදිලා යහපත් පුරවැසියෙක් විදියට හැමදාම ජීවත් වෙන්න . කවදා හරි ජීවිතය දිනන්න පුළුවන්. ජයවේවා ❤️

  • @magemanika923
    @magemanika923 Рік тому +1

    තෙරුවන් සරනයි දෙවි රැක වරනයි අය්යෙ උබට උබ මාර පොරක් මේ කාලකන්නි මිනිස්සු අතර ආදරෙයි උබට

  • @upulpriyashantha7447
    @upulpriyashantha7447 Рік тому +2

    සුන්දරම මනුස්නයෙක් ආදරෙයි ඒ මනුස්සකමට නියමයි සහෝදරයා දිර්ඍයුෂ ලැබෙවා බුදු සරණයි

  • @sohanikavindya959
    @sohanikavindya959 Рік тому +24

    ආදරේ අයියා ඔය වැඩසටහන තිබ්බේ මතුගම නගරයේ.........❤️❤️❤️ කරුම දේසපාලුවන් ඉන්න රටක මේ වගේ උතුම් මිනිස්සු සිටීම වාසනාවක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️😊

  • @sanju-xi2di
    @sanju-xi2di Рік тому +24

    හැම මනුස්සයාගේම හදවත් වල හිත්වල යහපත් ගතිගුණ පැතිරේවා 💯

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому +41

    වැරදි නිවැරැදි කරගෙන තමන්ගේ දක්ශතාවයන් ගෙන් ප්‍රයෝජන ගන්න ගමන් තවත් කෙනෙක් සතුටු කරන එකත් ලොකු පිනක් . ඔබ ගැන,සතුටුයි. ජීවිත නිවැරැදි මගට ගැනීමම ජයක් ඔබට සුපිංබර අනාගතයක් වේවා

  • @udayapriyantha3365
    @udayapriyantha3365 Рік тому +26

    මනුස්සයාගේ පැවැත්ම මනුස්සකම සහ සොබාදහම

  • @nimalihettiarachchi9946
    @nimalihettiarachchi9946 Рік тому +6

    මේ අයියා ගිය සතියේ දවසක පැලවත්තේ හිටියා, මෙච්චර විස්තරයක් දැනගෙන නෙවෙයි, මමත් සල්ලි දැම්මා, මේ වගේ දේකට අහම්බෙන් හරි සහභාගී වෙන්න ලැබුණ එක ගොඩක් සතුටුයි, මේ වගේ මිනිසුන්ට උදව් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @kesarakushani1904
    @kesarakushani1904 Рік тому +57

    ආදරෙයි ඒ කටහඩට අයියෙ .... . දිගටම මේ වගෙ හොද දේවල් කරන්න ශක්තිය ලැබේව ......... 💟

    • @k.k1093
      @k.k1093 Рік тому +1

      මේ පිනම ඇති මත් ආතිමයට ඔබට

    • @rhperera9621
      @rhperera9621 Рік тому +1

      Obbata Jaya wewa.God bless you son

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +52

    ඇස් දෙකට කදුලක් ඉනුව .
    මේ අම්මලාගේ පිනම ඇති ඔබට සතුටින් ඉන්න.

  • @sameeravishan
    @sameeravishan Рік тому +9

    😥😥😥😥 ඔයාලට හරියන්න ඕනි මෙවැනි සත්කාර කරන්නත් ඔයාට හොදින් ජීවත්වෙන්නත් තවත් වැඩ් වැඩියෙන් මුදල් ලැබේවා බුදුසරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @dilumsrimalwimalaweera6874
    @dilumsrimalwimalaweera6874 Рік тому +10

    Respect brother .. සිරාවටම උබ පට්ට ආදර්ශයක් අපිටත්. ❤️

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m Рік тому +22

    කවදාවත් වරදින්නෙ නෑ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @samnthapresad6206
    @samnthapresad6206 Рік тому +2

    මෙවැනි වුතුමි මිනිසුන්ට දෙවි පිහිටින් සියලු සිතුමි පැතුමි ඉටුවෙවා බුදු සරනයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +40

    සහෝදරය,
    ඔබව මේ විශ්වයේ බලය ආරක්ෂා කරනව . කිසිම දවසක තනිකමක් වේදනාවක් දැනෙනෙ නැහැ .
    ඔබට ජය නියතයි
    . ජේසුගේ ආදරය ඔබට නිතර ලැබේවා

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 Рік тому +13

    ජයසතුට, නිරෝගිබව ඔබ ලඟ සැමදා රැඳේවා! දෙවිපිහීටයි෴

  • @chamathperera1283
    @chamathperera1283 Рік тому +16

    සුන්දරම මනුස්සයෙක් ආදරෙයි ඒ මනුස්සකමට

  • @nawodyaheshanbandara9681
    @nawodyaheshanbandara9681 Рік тому +1

    මේ වගේ මිනිස්සු ජිවත් වෙන එකනම් ගොඩක් ලොකු දෙයක්♥...ඒ අයට කවදාවත් වරදින්නේ නෑ..

  • @tharangavithanage6887
    @tharangavithanage6887 Рік тому +1

    මොනවා උනත් මෙි අයියා පවුලට තමත් පටිටම ආදරේ වගේ

  • @jayaratnekariyawasam2421
    @jayaratnekariyawasam2421 Рік тому +12

    අපි ඉපදුනාට මැරෙන්න ඉන්න මිනිස්සු. බුදුසරණයි.

  • @nishinishi6142
    @nishinishi6142 Рік тому +9

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔයා ගැන 🙏🙏🙏❤️

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Рік тому +4

    ඔබ ඒ විඩියෝව ⁣හොදින් නරඹන්න අපේ රටේ ජනතාව කොයිතරම් උනුවන හිතක් තියනවාද කියා එම මුදල් බාජන⁣යෙන් මුදල් ගන්නා අයට වඩා එයට මුදල් දමායන පිරිස වැඩියි එයට මා දකිනා හේතුව නම් එම පුද්ගලයා එතන තබා ඇති පුවරැවේ සඳහන් කරැනයි

  • @yash-ob7fm
    @yash-ob7fm Рік тому +2

    Sadu sadu දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nadunkarunarathna8413
    @nadunkarunarathna8413 Рік тому +8

    මේ වගේ ම්නිස්සු තව තව මේ ම්හිතලේ බ්හි වේවා.ඔබට බුදු සරණයි අයියේ 💖💖💖💕💕

  • @thamaranilmini997
    @thamaranilmini997 Рік тому +1

    ගොඩාක් පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏

  • @music_life424
    @music_life424 Рік тому +2

    වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ෂක්තිය ලැබේවා❤❤❤

  • @tharu9683
    @tharu9683 Рік тому +2

    ආදර්ශමත් චරිතයක් ඔහු ❤️❤️ දුක හිතුනා ගොඩක්...😔 තෙරුවන් සරණයි ඔයාට

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +26

    පරන දෙවල් අමතක කරලා අහිංසක මනුස්සයින්ට උදව් කරන්න ගත්තු තිරනය ගොඩක් හොදයි තව තවත් දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @sameerasandaruwansameerasa7777

    බුදු සරනයි දෙවි පිහිටයි සොයුර ඔබට ගොඩක් පිං තව තවත් වැඩියෙන් ලැබේවා !!!

  • @laksirivithanage7496
    @laksirivithanage7496 Рік тому +13

    ලස්සන වැඩක් හදවතින්ම සුබ පතනවා බුදුන්ගෙ සරණයි

  • @madhumadhushi7414
    @madhumadhushi7414 Рік тому +1

    ජයවේවා aiye ...weradi nokarana minissu me loke nehe ewa hadagena jiwath wena eka thmi manussakama oyatai daruwantai theruwansaranai

  • @haroldperera697
    @haroldperera697 Рік тому +2

    Ape Rate Minissu duppath..
    Nathinam thavath salli vatenava..
    ♥️♥️♥️

  • @දනුෂ්කඅයන්වර්ක්ස්

    මෙහෙම මිනිස්සුන්ට ගරු කරන්න...එල කොල්ලෙක්...ජය වේවා

  • @roshanparakkrama2549
    @roshanparakkrama2549 Рік тому +7

    බුදුසරණයි ❤️🙏❤️ඔබ‍ට සාර්ථක වේවා ඉදිරි වැඩ කටයුතු නිරෝගී වේවා නිදුක් වේවා ජිවිතයට සතුට උදා වේවා 🙏🙏🙏🙏ක්‍රිෂාන් සහෝ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepaherath7738
    @pradeepaherath7738 Рік тому +2

    Great man .good luck bro.ජීවිතේ කියන්නේ ඕකට තමයි වරදිනවා,වැටෙනවා.

  • @binarathathsara9835
    @binarathathsara9835 Рік тому +33

    ලංකාවෙ ජීවිත් වීමට සුදුම නගර වලින් එකක් මතුගම
    නායයෑම් නෑ , නියං නෑ , ගං වතුරට යට වෙන්නෙ නෑ , මිනී මරුවො නෑ , රෑ 12 උනත් කෙල්ලෙක්ට පාඩුවෙ යන්න පුලුවන් හොඳම සිංහලයො ඉන්න පස්දුන්රට. ලංකාවටම එකයි වෙන්නත් පුලුවන්. මතුගම ❤️💪

    • @channasanjeewa4026
      @channasanjeewa4026 Рік тому +4

      Mathugama Murder: Mother of two shot dead
      Written by Pavani Hapuarachchi 16 Feb, 2022 | 7:50 AM
      Share:
      COLOMBO (News 1st): A woman was shot dead in the Balika-para area in Mathugama on Tuesday night (Feb. 15), Sri Lanka Police said.
      Two people who entered her residence had carried out the shooting and fled the area, Police Spokesperson SSP Attorney-at-Law Nihal Thalduwa told News 1st.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Рік тому +2

      ජය වේවා මතුගම !

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 Рік тому

      😂😂😂😂

    • @sohanikavindya959
      @sohanikavindya959 Рік тому

      අනිවාර්යයෙන් බන්

    • @World_Of_Music123
      @World_Of_Music123 Рік тому

      ​@@channasanjeewa4026 පව් යකෝ ඌ

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +3

    කොතරම් උතුම් වැඩක් ද..ජයවේවා ජයවේවා බුදුසරණයි ආදරනිය සොයුර

  • @sameerakumara4606
    @sameerakumara4606 Рік тому +3

    ඇත්තටම ඇඩුන සහෝදරයා.... දුර්ලභ උතුම් මනුස්සයෙක් ඔබ... ඔයාට යහපතක්ම වෙනව ඒක නියතයි... 🙏

  • @hmnuherath2909
    @hmnuherath2909 Рік тому +2

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @shanakadesilva2507
    @shanakadesilva2507 Рік тому +2

    ජය වේවා සහෝ .. ඔබ ට වරදින්නැ..... ජේසු පිහිටයි ..

  • @musicplaye4510
    @musicplaye4510 Рік тому +2

    Adarei aiye ekenma hariyanna ona charithayak. Jaya weva... ❤❤❤🙏🙏🙏🎧👍

  • @roshanroshan1643
    @roshanroshan1643 Рік тому +2

    නියමයි ගොඩක් හොද වැඩක්

  • @sandyasriyapereranaikaluge1008

    Obata kisidinaka waradinne ne Hera giya birida sathuten sitima sha oba krana pin nathu bayatath watinawa Malli theruwan saranai👍🙏

  • @thusharimadubhashini5260
    @thusharimadubhashini5260 Рік тому +1

    මමත් දැක්කා පෙබරවාරි 16 බදුරලිය නගරයේ දී ගොඩක් ආසාවෙන් අහන් හිටියේ පැයක් ව්තර

  • @අම්මාසදකි-ච3ළ

    කොච්චර හොද දෙයක්ද🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට ,තව තවත්ශක්තිය ලැබෙන්න ඕන ඔබට ❤️🙏
    කලිනුත් මෙයාගේ වීඩියෝ බැලුවා 🙏🙏

  • @udithishara2895
    @udithishara2895 Рік тому +1

    Obata Budusaranai Ayye, me krana pin hemadamath obawa rekagani!!!! meweni uthum minisun mge rata thula thwa thwath bihi wewa!!!

  • @_ANUWA_
    @_ANUWA_ Рік тому +6

    ආදර්ශමත් තරුණයෙක් 💯💯👍🙏🙏

  • @sarathweerawardana7528
    @sarathweerawardana7528 Рік тому +3

    මියුගුණ සෑ සමිදු පිහිටෙන් තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..

  • @Passaramulla
    @Passaramulla Рік тому +10

    දවසක හමුවුනොත් සතුටුයි.බණක් ඇහැව්වා ව⁣ගෙයි.

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +2

    ජය වේවා සමිමා සමිබුදු සරණයි

  • @tharangasampath7750
    @tharangasampath7750 Рік тому +4

    හොදක්ම වෙන්න ,,දෙවි පිහිටයි ,,හැමෝටම

  • @leelasirivardana2221
    @leelasirivardana2221 Рік тому +2

    ජීවත් වෙලා ඉන්න කාලෙ හොදින් ඉන්න හොද වැඩ කරන්න මැරෙන දවසෙ බයවෙන්න ඕන නෑ තවත් එකක් නොදන්නා අයට මේ කියන්නෙ ලෝකය මැවූ පියානන් වහන්සේගේ කැමැත්ත කරන්න තමන්ගේ කැමැත්ත අත හැර එවිට ඔබට සියල්ල යහපත් වෙයි උන් වහන්සේ කරුණාවන්තයි උන්වහන්සේ උතුම් පියෙක් ඔබට සමාදානය වේවා සාලොම්

  • @----Dasun---
    @----Dasun--- Рік тому +1

    හොඳ මිනිහෙක්,තෙරුවන් සරණයි යහපතක්ම වේවා 👍👍👍👍🙏🙏🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Рік тому +6

    නියම මනුස්සයෙක් බුදුසරණයි

  • @dihandananjaya4999
    @dihandananjaya4999 Рік тому +2

    තෙරුවන් සරනයි අය්යේ ඔයාට වරදින්නේ නෑ යහපතක්ම වේවා ඔයාටයි දරුවන් තුන්දෙනාටයි

  • @ledimo1963
    @ledimo1963 Рік тому +1

    කියන්න වචන නෑ.මම වගේ හිතන පතන තවත් එක් මනුස්සයෙක් මගේ ජීවිතේ පලමු වතාවට දැක්කා.ඔබට ඔබගේ යහපත් සිතුවිලි ආකල්ප දිනෙන් දින සාර්තක වන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.🙏🙏🙏

  • @Ape965
    @Ape965 Рік тому +1

    Jesu Oyata adarei. Jesuwa hoyanna, Oyata siyalla labei.

  • @Wildflower6n
    @Wildflower6n Рік тому +6

    ක්‍රිසාන්මහත්මයා ඔබකරපුවැරදි වටහා ෙගන ෙම්‍යනගමනට සුබදායකෙව්‍වාප්‍රාතනාකරමි අපිකරපුෙහාදවිතරයි ඉතුරැෙවන්ෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +1

    Maga rataa manussayo harima saanukapithai kalakanni dasa paluvoo horu kandayama 2023 ratanuth pannaa damalaa hadavathaa manussayo akathu wemu rata hadamu tharuvan saranai davi pihitai oba samata deergayusa labeevaa

  • @sankadinesh998
    @sankadinesh998 Рік тому +4

    අයියෙ ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි හැමදාමත් ආදරේයි වස්තු සුබ අනාගතයක් ඇත්තටම ඇස්වලට කදුලු ආවා අයියෙ

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Рік тому +1

    තෙරැවන් සරණින් යහපතක්ම වෙිවා

  • @nadeekan5535
    @nadeekan5535 Рік тому +1

    Asdekata kadulu awa aiye hadawathata godak denuna oyata kawadawath waradinne me karana pina athi sansaren ethara wenna hedu wedu demapiyantath lebewa me pina dirga ayu lebewa aiye oyata siyalu dewiyange pihitai..

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 Рік тому +2

    ජයවේවා.......අයියෙ.......❤🇱🇰ආදරේ යි.....ඒල ඒල

  • @tharindusampath644
    @tharindusampath644 Рік тому +2

    රත්තරන් මනුස්සයෙක් ❤🙏

  • @anandaajith4453
    @anandaajith4453 Рік тому +1

    Jayawewa,bubusaranai,dewipihitai,👍👍👍👍👍

  • @yhemalatha8325
    @yhemalatha8325 Рік тому +2

    Anee budusaranai parissamata karana deyak hodin karaganna lebewa ❤❤❤❤❤❤❤

  • @hmmskumarasaman794
    @hmmskumarasaman794 Рік тому +2

    Oba awanka manussayek obata theruwan saranai

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 Рік тому +1

    Lassanai aiye a katahada nethi una hema dema ayema ita wada hoda dewal.lebenna kiyala prarthana karanawa aiye. Hemadama sathutin inna..

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 Рік тому +1

    සුපිරි.අයියේ.ආදරෙයි

  • @deepthikapranando1781
    @deepthikapranando1781 Рік тому +2

    Obata waradinne na sahodaraya yanna idiriyatama deergau labewa source god bles you

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 Рік тому +1

    ❤🎉🎉🎉🎉 මාත් නිට්ටඹුවෙදි දැක්ක

  • @dahamsagara6373
    @dahamsagara6373 Рік тому +5

    රත්තරං හදවතක් තීන..
    රත්තරං මනුස්සයෙක් ..❤️❤️

  • @thanujaa4015
    @thanujaa4015 Рік тому

    Godak hode wadak 👍👍👍Budu saranai🙏🙏🙏❤️

  • @kasunsameera3955
    @kasunsameera3955 Рік тому +4

    හොඳ මිනිහෙක් 👍👍👍👍

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 Рік тому +2

    ඹයාට හරියනවා මල්ලි. සුභ අනාගතයක්.

  • @indikakumara6423
    @indikakumara6423 Рік тому

    සුපිරි කොල්ලෙක් 💗💗💗

  • @vajirakumara3866
    @vajirakumara3866 Рік тому +5

    පව්ල සතුට්න් වෙන මනුෂ්‍ය ක් එක්ක සතුට්න් ඉන්නවා කියන්නෙ ලොකු ආඩම්බර යක්..

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 Рік тому

    බුදු සරණයි දෙව් පිහිටයි ජය වේවා ❤️💪🙏

  • @maduraprabath7794
    @maduraprabath7794 Рік тому +2

    ජයෙන්ජයම වේවා .... අයියේ ඔයාට....❤️❤️❤️❤️👍👍👍👍....

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    Onna oya widiyata ratama hadunanam aluth ratak .pasna nathi ratak wenawa niyathai..hamogema pasna wisenawa...ekai wenna oni...😊😊😊👌👌👌

  • @nilukasenarath5370
    @nilukasenarath5370 Рік тому +4

    නියමයි සහෝදරයා..... දීර්ඝායුෂ ලැබේවා!.... ජේසු පිහිටයි!....

  • @sehanfemith407
    @sehanfemith407 Рік тому +3

    ඔයාට තෙරුවන් සරණයි අයියෙ

  • @dila4529
    @dila4529 Рік тому +1

    අවන්කවම ආදරෙයි අයියෙ‌ පුපිරි වැඩක්

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 Рік тому +12

    ගොඩක් පින් ...අයියේ...❤️❤️❤️

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Рік тому +2

    තෙරුවන් සරණයි ඔබට

  • @sunandafernando52
    @sunandafernando52 Рік тому +5

    අනිවාරයෙන්ම හොද වැඩක්

  • @creation8164
    @creation8164 Рік тому +8

    අපේ නගරේ මතුගම ❤️

  • @chamodhviduranga6695
    @chamodhviduranga6695 Рік тому +4

    හොද වැඩක් ආදරෙයි අයියෙ ❤️❤️ දිගටම මෙ වගෙ වැඩ කරන්න ශක්තිය ලැබේවා ❤️😘

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 Рік тому +1

    ❤❤❤❤ kiyanna monavada kiyala hitha ganna amarui.. mage as valata kadulu ava.. asai Oya vage minissu dakinna.. oyata jaya aiya.. vadiyan labai mathu athmayaka..🙏

  • @kushanbrodarshana5779
    @kushanbrodarshana5779 Рік тому +1

    යටියන්තොටටත් ආවා මේ අය්යා බුදුසරණ්‍යි ඔයාට

  • @gkcnalaka
    @gkcnalaka Рік тому +10

    ❤️❤️❤️ නිට්ටබුවෙ කොල්ලෙක්

  • @sameesam5315
    @sameesam5315 Рік тому +1

    Supiri kollek 👏👏👍👍

  • @rilwanmohamed4208
    @rilwanmohamed4208 Рік тому

    මේ අයියා අද වරකාපල හිටියා සද්දෙ හුරු නිසා ගිහින් බලද්දි මේ අයියා ආව සතුට කියා ගන්න බැරි තරම්.....මම ගිහින් කතා කරා මාරම සතුටුයි මට කවදාහරි හම්බවෙලා කතා කරනවාමයි කියලා හිතන් හිටියේ...ඒක හැබැ වුනා...❤️

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 Рік тому +3

    මාරයි ජයෙන් ජය අයියේ.. බුදුසරනයි

  • @Kasundmax
    @Kasundmax Рік тому +4

    උබ මාර පොරක් බං....💙🤛🤛🤛😍

  • @nokianokiac2785
    @nokianokiac2785 Рік тому +5

    නියම මානුෂික අදහස්වලින් හිත පිරුණු සහෝදරයෙක් බුුදු සරණයි කවදාවත් වරදින්නෑ

  • @chamindasenanayaka5845
    @chamindasenanayaka5845 Рік тому +1

    Great person .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurakumara1028
    @isurakumara1028 Рік тому +1

    Weradi nokara idima pamanak nowe weradi karapu kenek e weradi hadan idiriyata yana kena godak watino e Lena newath wereddak karanna bayai budu saranai aiye