Janadipatetumani oba tuma rataa beunuwa udasa katautu karana pradahana purawasiya oba tuma rata sampath walian rata godadanna udu dana rajaki ekmanian katautu karanna budusaranai obata
Me wage vatina සම්පත් krya karanna අනුමැතිය nodanne ai un me rata kala adala inna un nawaida kalakani පාලකයෝ ..me සම්පත් nam ratata අහිමි karanna epa thopita yanna than තිබුණාට apita yanna thanak ne ape daruo kala dala inna one para palakayani...
ඔබතුමාට දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ල තියෙනවා තියෙනවා ප්‍රායෝගිකව වැඩ කරන නායකයෙක් රටේ පත්වෙලා ඉන්නවා
කලබල වෙන්න එපා සහෝදරයා .
ඔයාගෙ නිර්මානය අර්ඝයි.
අපේ අනුර සහෝදරයා නිසි ක්‍රියාමාර්ග ගනියි.
රනිලට ඕව පෙන්නල වැඩක් නැහැ.
සහෝදරයා ලගදිම ඔබට සියලුම පහසු කම් ලැබෙයි මොකද අපේ අළුත් ජනාදිපති සහෝදරයා ඉන්නේ රටට ම ජයයි
මේ වගේ පුතුන් දහස් ගනන් බිහිවේවා. නව රජයේ සහයෝගය ඔබට .ලැබේවා
අනුර කුමාර දිසානායක
නව
ජනාධිපතිතුමනි.
ඔබතුමාට පුලුවන් මේම වටිනා
කර්මාන්තය මුලු රටේම පුචලිත
කරන්නට.
යන්න.ඇස්දේකේන්ම බලන්න.
ඉක්මන් තීරණයක් ගන්න.
29.09.2024
ජනධිපතිතුමනි.,, අහිංසක ජනතාවට. වයස මට්ටම ගෙවලා. රජ්සාවක් දිය හැකි නියම ජවන මාර්ගය සලසා දෙන්න. මෙය ඔබ නෙතට ගැටේවා. එවගේම වසන්ත සමරසිංහ මහතා මෙයට මූලික වන්න.. ස්තූතියි
මමත් රට ඉදන් ඇවිත් එකේ වැඩට යනවා. අපි රටවල් වල. විදින දුක
ගරු ජනාධිපති තුමනි. මෙතුමාගේ කසළ ඉවත් කිරිම හා කසළ වලින් කරන පොහොර නිෂ්පාදන කටයුතුවලට උදව් කරමු .අපේ රටේ දියුණුවට දායක වේවි .❤❤❤❤❤🙏
මහනුවර අවට අපිට ඉන්න බෑ මිනිස්සු පොලිතින් පුච්චන නිසා.ස්වසන රෝග හොදටම වෙඩිවවෙලා.
😮......... මාර මොළයක් ....... අවුරුදු 2 කට කළින් මේ video එක පිටවුනේ . මේ 2024 නව රජයට මෙතුමාගේ මේ යන්ත්‍රය නෙත ගැටේවා ! යොමු වේවා ! රටට ජය ! ✌🌎
ජයවේවා සහෝදරයා බයවෙන්න එපා අනුර සහෝදරයා වැඩේට උදවු කරයි
🙏🙏🙏
අනුර ජනාධිපති වුනායින් පස්සෙ මේ වීඩියෝව බලන අය කෝ...
මන් මේක කලින් බැලුව, මේව සුපිරි වැඩ අනිව දැන් තැනක් හම්බවෙයි😊🎉
Kalin baluwa me harak mewata thanak denna ape anura janadhipathi thuma aniwaryenma meka watinawanam wadekarai
Janadipatetumani oba tuma rataa beunuwa udasa katautu karana pradahana purawasiya oba tuma rata sampath walian rata godadanna udu dana rajaki ekmanian katautu karanna budusaranai obata
😂😂😂😂😂😂
මේ පුද්ගලයා ඉතා ඉක්මනින් අපේ ජනාධිපතිතුමා මුණගස්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා...
යෝධ මැෂිමට .....යෝධබල , යෝධ ශක්ති ලැබේවා ..ඔය කුණු කන කාක්කො ටික නැත්තට නැති උනානම් රටම ගොඩ ..ජය ....ජය ...ජය ....
🙏🙏🙏
කුණු හින්දා තියෙන masi මදුරු prashnayath visadei
ආර්තික මද්යස්තාන වලට ද යොමු කරන්න සහෝදරයා .
බෙහෙවින්ම ස්තුතියි .
බයවෙන්න දෙයක් නෑ, රටට ආදරය කරන බුද්ධිමත් ප්‍රඤාවන්ත,මනුසත්බව හදුනන උතුම් නායකත්වයක් බිහිවී ඇති බැවින් ඒ නායකත්වයට දැනුම් දෙන්න.ඔබගේ උතුම් පැතුම ඉටුවේවි විශ්ව ආසිරි ලැබෙනවාමයි. ලක්මවට ජයශ්‍රී. තෙරුන් සරණයි.
❤️❤️❤️
අවංකවම ඔබගේ මේ තරම් උසස් නිර්මාණයෙන් අපේ රටට මහ විශාල සම්පතක් ගරු ජනාධිපති තුමනි මේ නිර්මාණ කරුවාගේ නිශ්පාදනය වෙලද පොලට මුදාහැරීමට මැදිහත් වන මෙන් ඉතාමත් බැගෑපත්ව කාරුණිකව ඉල්ලා සිටිමි ජාතික ජන බලවේගය ට ජය වේවා මාලිමාව ට ජය වේවා
මෙ ඉන්නේ ලන්කාවෙ වැඩ කාරයෝ
❤😅😅😅
Oayatà jadiparhi thumà otata ysaw kàravi putha
සුදුස්සන්ට සුදුසු තැන නොදෙන කාලකන්නි ටිකක් ඉන්නෙ මේ රටේ....ඔක්කොම පිට රටින් ගේන්න ලෑස්ති වෙන්නෙ...මෙහේ හැදුවොත් මුන්ට කොමිස් නෑනෙ....ඔබතුමාට තෙරුවන් සරණයි ....ඔබතුමා සාර්ථක වේවා ...
ඒක ඇත්ත.දැන් රෙද්ද අකුලන් ගියාම සුදුස්සාට සුදුසුකම ලැබෙයි
@@JK-fq7wb p0
ලංකාවම ගොඩ දාන්න පුළුවන් සුපිරි ඉංජිනේරුවෙක් respect ❤️👍
ඇත්තටම මේ මැෂින් කොහොම හරි අපේ රටේ දියුණුවට දායක කරවන්න. මහජනතාව වෙනුවෙන් අපි ආයාචනය කරනව.
🙏🙏🙏🔥
දැන් කොමිස් කාක්කො භංගවෙලා නිසා ඔබතුමාට මුලු ලංකාවම පිරිසිදු කල හැකියි.ජය වේවා
🙏🙏🙏
විකුම් මහත්මය කලකිරෙන්න එපා. ඔබ අපේ රටට සම්පතක්. මිනිස්සු වෙනස් වෙමින් ඉන්නෙ. තෙරුවන් සරණයි
අද.2024.09.29.ඔබෙ ප්‍රාර්ථනා දැන් ඉටුවෙයි දැන් ඉන්න ජනපති අපෙ දූක දන්න සූපිරි මිනිසෙක් ජයවේවා.සහොදරයා.
මෙවැනි දේට සහයොගය නොදන .පාලකයො අපිට මොකටද .මේ තමයි අපේ රට ගොඩදාන දෙවිවරු, ඔබ සියලු දෙනාට බුදුසරණයි ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මේක ඉතාමතාම වටිනා ක්‍රියාවක් අපේ රටට ඕනමයි අපේ නව ජනාධිපතිතුමාගේ නෙත ගැටේවා
මේ වීඩියෝ බලන උන් මේවාට උදඋවක් වශයෙන් ලයික් එකක් වත් දාපන්
🙏🙏🙏🙏🙏
පුළුවන් කෙනෙක් ඉන්නවානම් මේ කුණුගොඩ ටෙන්ඩර් එකෙන් අරන්දෙන්න මේ මහත්තයා ට ස්තුතියි !
මමත් ගම්පොළ බුදුසරණයි !!!
ඔයවැනි හොඳ වැඩකට අත නොදෙන ඵවුන් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ටයි ගිනි තියන්න ඕනෙ මේ නිර්මාණය කල සියලුම දෙනාටම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
මේවගේ අයට නිසිතැන නොදෙන්න තරම් මේපාලන හැතිකරේ කුහකයි .නවත්වන්න එපා අයියා දිගටම කරගෙන යන්
අදස් දැවූ ඔබ සියලු දෙනාට බොහෝ තුති වේවා
වටිනා හෙළයෙක් ,කුණු ප්රශ්නය විසදනවා කියන්නෙ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා කියන එකයි. ඇත්තටම මේ කියන ඒවා සත්‍ය නම් හෙළයෝ වැඩකාරයෝම තමා. ජයවේවා! බලධාරීන්ගේ අවධානය යොමුවේවා,
නවජනාධි පතිට ශක්තිය දෙන්න කොල්ලො රස්තියාදු නවත්වන්න හොඳම අවස්ථාවේ තෙරුවන් සරණයි
කුරුණෑගල ජනතාව මේ ගැන දැනුවත් වීම වැදගත්. එම ජනතාව තමයි මේ කසල නිසා අපහසුතාවයට පත් වී සිටින්නේ.
ජොන්ටට පේන්නැද්ද මේවා
komis nahane.
මේ මනුස්සය පව් කොයිතරම් උත්සාහකරනවද දැන් ගොඩක් කල් ඉදල තමන්ගෙ උත්සාහය සල්ලි කාලය කැපකරනව ඔබට ජය ..උත්සාහය දිනේවා
ගමේ දැනුම් සහිත මෙවැනි වටිනා මිනිස්සු ගම විසින්ම ආරක්ෂා කලයුතු කාලය ඇවිත්, පුතේ පසුබට වෙන්න එපා, ගමේ අයගෙ සහයෝගයෙන් හරි ඔය අපූරු පරිසර හිතකාමී සත්කාරය කරන්න, අවාසනාවකට අපේ රටේ බොහෝ නායකත්වයන් දේශයට හිතකාමී නැහැ. හරිම දුකයි මේවා දකිද්දී, ජයවේවා! තෙරුවන් සරණයි පුතා ඇතුළු දායක වූ සැමට 💐👍
මේ දේවල් අගේකරන නායකත්වය රටට අවශ්‍යයි .
🙏🙏🙏🙏🙏
මෙච්චර වටිනාකමක් තියෙන දේවල් ගිනිතියලා විනාශ කරන්න එපා නිෂ්පාදනය කිරීම ගැන ගොඩක් සතුටුයි Congratulations තෙරුවන් සරණයි මේවා ආරක්ෂා කරන්න මේ සදහා අවසරය අනිවාර්යයෙන් ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි ❤❤❤❤❤
🙏🙏🙏🙏
අපි සටන් කරන්න ඕනෙ මේ වගේ මිනිස්සු රැක ගන්න..අපේ රට සුන්දර කරන්න පුළුවන් උත්තම මිනිසෙක් මේ.........
ඹබවැනි දරුවන්දැකීමත් සම්පතකි වටිනාකම දන්නාපාලකයකු ගෙඇස් ඇරෙවා
අප සොයන්නෙ ද රට සොයන්නෙ දඹබයිපුතෙ කවූරු මොනවාකිවත් ඹයගමන යායුතු මයි රටමඹබ සමගයි
මේ වෙනුවෙන් එක දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේවත් කතාකලේ නෑ.කණගාටුයි.මේවට සහයෝගය දීලා පාරට බහින්න ඕන ජනතාව.බොරු අරගල කාරයෝ වෙන්නෙ නැතුව.
පාලකයෙක් නැද්ද මේ සම්පත රැකගන්න
ඔබ අපේ රටට දෙන මේ දායාදය සපල වෙනවාමයි. ප්‍රමාදය අපේ අවාසනාවන්ත කමයි.ඒ හින්දා විනාස කරන්න එපා. ජයග්‍රහණය ලබනවා නිසැකයි .ජය ශ්‍රී!
කුණු සමග ඇති පොලිතීන් ආහාරයට ගන්නා සතුන් විශාල සංඛ්‍යාවක් මියයන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමට සියළු ජනතාව ගේ ආශිර්වාදය ලැබේවා.
ඇත්තටම පරිසරයට හිතකර එකම විසදුම මේක ඒ වගේම පොහොර නිෂ්පාදනය මේක අපේ රටට හොඳම විසදුම .ඔබතුමාට මේක අනිවාර්යයෙන් ඉදිරියට කරන්න පුළුවන් . ඒ වගේම අපේ රටේ මේවැනි නිර්මාණ ගොඩාක් තියෙනවා ඒත් අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225යේ ගොන්ම ගොන් හරක් ඉන්න කල් ලංකාව දියුණු කරන්න බැහැ . මේ ගොන් දේශපාලනය තමයි රට කන්නෙ .ඔබතුමාට ගොඩාක් පිං ඒත් මේ තරම් පරිසරය රකින යන්ත්‍රයක් විනාශ කරන්න එපා .ඔබ තුමාට මෙය රට පුරා ක්‍රියාත්මක කිරීමට හැකිවේවා ශක්තිය ලැබේවා බුදු සරණයි 🙏❤️
කාලකණ්ණි දේශපාලකයෝ ඉන්නකම් රට හදන්න බැහැ මහත්තයෝ. ඔබතුමාට ජයවේවා.
🙏🙏🙏❤️
මේ වගේ නිර්මානාත්මක මිනිස්සුන්ගේ දක්ශතාවයයන්
රනිල්ට අනෙකුත් කටෙන් බතල කොල හිටවන දේශපාලුවන්ට කියල වැඩක් නෑ.
අද අපිට හොඳ අවස්ථාවක් ඇතිවෙලා තියෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානයට යොමුවේවා.
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්
උදාවේවා .
මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
ඔබ තුමාගේ දක්ෂ තාවය හරිම අගෙයි හරිම බුද්ධිමත් මහත්තයා මොල කාරයෙක් 👍👍👍👍👍👍👍❤❤❤
ඇත්තටම සතුටුයි මිත්‍රයා දිරිය පුතෙක් ඔබට තෙරුවන් සරණයි
Me wage vatina සම්පත් krya karanna අනුමැතිය nodanne ai un me rata kala adala inna un nawaida kalakani පාලකයෝ ..me සම්පත් nam ratata අහිමි karanna epa thopita yanna than තිබුණාට apita yanna thanak ne ape daruo kala dala inna one para palakayani...
ඇත්තටම අභිමානයක්.ඔබතුමා ජය.රටේ ඉන්න දේශපාලුවෝ වසි හොයන්නෙ මඩිය පුරවන්න විතරයි.මේවගේ මොල අපිට සම්පතක්.රට කන දේශපාලුවෝන්ට නැති උනාට.ජය ඔබතුමාට.
විකුම් මල්ලි අශොක aiya pilimathalawa ඔයාට ජයවේවා
ඔබතුමන් වීරයෙක් අගේ කරනවා. ඔබ මෙතෙක් කැපවීමෙන් වැඩ පෙන්නුවා මින් ඉදිරියටත් එක එක පාලකයින්ගේ හස්තය දිගුවෙනකන් බලා නොසිට මින් ඉදිරියටත් ඔබ තුමන්ම වැඩ කරන් යන්න.. ඔබ කම් පැනියක් දාන්න.. තෙරුවන් සරණයි
🙏🙏🙏
ඔයා නම් නියම මනුස්ස යේ ක් අයියේ... ඔයා ලා වගේ මිනිස්සු කොච්චර නිර්මාණ කරනවාද ලංකාවේ... මෙක නම් කරුමය ක් තමයි...
නූගතුන් සහ දූෂිතයන් පාලනය කරන රටක ඔබලා වැනි දක්ෂ සහ උගත් නිර්මාණකරුවන්ට තැනක් නැත .ඒ යුගය ළඟදීම අවසන් වනුඇත . ඔබටත් රටටත් ජය පතමු . තෙරුවන්සරණයි ! ! !
හැමදාම මම දැක්ක මේ සර්ගේ අති දක්ෂ හැකියාව Interview කරන හැටි විතරයි නමුන් එයින් අද වෙනකම් කිසිම වැඩක් හරියට අරන් නෑ මාරම හැකියාවක් තියෙන පුද්ගලයෙක් මං ඔබගේ හැකියාව අගය කරනවා තෙරුවන් සරණයි!
ජනාධිපති තුමනි ඔබතුමා මේ මහත්මා ඇතුළු සියලු දෙනාට කාබනික පොහොර හදන කටයුත්ට ඉක්මනින්ම සොයා බලා සහයෝගය ලබාදීමට කටයුතු කරන්න. මාලිමාවට ජය !!
❤️❤️❤️
ඇත්තටම .නියමයි .මෙිවාගේන්
මුන්ට කොමිස් .නැනේ.ඔයාට .පිං
මම අන්නාසිගල ජයවෙිවා
මේකට ජනතාව එකතුවෙලා රජයට බල කරලා කියමු. මේ වගේ පුද්ගලයන් තමයි රටේ මුල් තැන්වල සිටිය යුත්තේ. රටක වැදගත් පුද්ගලයන්
ඔබතුමා අපිට සම්පතක් එපා ගිහිතියන්න. නොදුරු අනාගතේ ජය වෙනවා
සැබෑ දක්ෂයා තෙරුවන් සරණයි ඔබතුමාට .මකරි වලින් වැඩ කරන බාලා ගරයත් නිර්මාණය කරන්න ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා .
ඔබ ගේ බලාපොරොත්තව මතඅනාගතයේ ඉටු වෙිවා තෙරැවන්සරංණයි
🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...මේ අපේ වාරයයි වරෙල්ලා අපේවාරය ඇවිල්ලා ...
ඇත්තටම මේක මුලු ලංකාවෙම ක්‍රියාත්මක කරන්න තියනවනම් කියන්න වචන නැති තරම් වටිනව. ලංකාවෙ ඔබ වැනි අද්විතීය නිර්මානකරුවන් සිටිනව. මේ වටිනා නිර්මාන වලින් රටට වැඩක් ගන්න මොලයක් සහ රට ගැන කැක්කුමක් දැනෙන හදවතක් ඇති පාලනයක් ලංකාවට ඉක්මනින්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබ රටට සම්පතක්.
අපේ රටට යහපතක්ම වේවා ❤❤❤❤
ඔබතුමාට හොද කොන්දක් තියනවා ඉදිරියට යන්න බාදක එනවා දුක් නොවන්න බලදරින් රටට ආදරේ කරන විදිහ ඔය කාරණයෙන්ම පේනවා බුදුසරණයි දෙව් පිහිටයි
මිත්‍රයා උබල වගේ මිනිස්සුන්ට මේ රටේ තැන එනකං ඊලඟ සටන කරනවා. ඒ රට ගොඩ නඟන්න. මේක බලන හැම කෙනෙක්ම මේව සමජගත කරල පාලකයනට ඇස් ඇරවන්න. මං share කරා. මගේ රටට ජය වේවා.
මෙය ඉතාමත්ම වටිනා නිෂ්පාදනයක් රටේ සංවර්ධනයට බලපාන වටිනාම දෙයක් වර්ථමාන ජනාධිපති තුමාට මෙය පෙනේවා මෙතුමාට තෙරුවන් සරණයි ඉතාම දක්ෂයෙක් යහපත් මනුෂ්‍යයෙක් දායක වූ සියලුදෙනාට ත් රටටත් සාධාරණයක් වේවා
❤️❤️❤️❤️
මමත් හරිම ආසාවෙන් ඉන්නෙ මේ වැඩසටහන ඉදිරියට එනකම් අනිවාර්යයෙන් අනුර මහත්තය මේ ගැන උනන්දු වෙයි .,උනන්දු වෙන්න ඕනම දෙයක්
ගොඩක් වටිනා ව්‍යාපෘතියක් මෙය මුලු රටේම ව්‍යප්ත වෙන්න ඔීන ව්‍යාපෘතියක් දේශබක්තික බලධාරීන් කෙනෙක් නෑ රට තුල ඒ නිසායි මෙහෙම වෙන්නේ
විශ්ව කර්ම මෙ හෙළ දිපයේයි.එවන් යුගපුර්ෂයින් එදා ත් බීහිවුනා අදත් මතුවටත් බීහිවෙන මෙ හෙළ දිපයේ වටිනාකම නොහාදුනන නායකින් බීහිනොවිම රටේත් අපේත් අවසනාවක්. දුක ඒ ගැනයි.ඔබට ජය. හෙළ දිපයට ජය නොදුරු දිනක ඉක්මනින්ම. ස්තුති .
අයියේ තව මාස 3ක් අල්ලන් ඉන්න.... ඔයාල තමයි අපේ සම්පත්...අපෙත් හදවත බ්ලේඩ් එකකින් කපනව වගේ
ජයවේවා පුතා ඉක්මන් වෙන්නඑපා බුදු ධහම සත්‍ය යි ඔබෙ පැනයට පිලිතුරු විසදුම සාදාරනය නොබෝ දිනකින් ඉටුවනු ඇත තෙරුවන් සරන යි
@@nugegodauththama6293 ko wisadam 🤣
වටිනා ව්‍යාපාරයක් සාර්ථක වේවා ඔබතුමාට පින් සිද්ධ වෙනවා මැද පෙරදිග යන්නේ නැතුව අපේ රටේ රස්සාවක් කරන්න ලැබෙන එකටම බුදු සරණයි
🙏🙏🙏
අනේ ඔය සුරතල් දෑස්වල ට ශක්තිය ධෛර්යය ලැබේවා .මෙම ආණ්ඩුව ක්‍රියාත්මකකරන්න අයදිමි...ආදරෙයි දූපුතුන් වෙනුවෙන්!
🙏🙏🙏
මම ආසයි මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වෙන්න.මේක ගොඩ දා ගමු අධර්ය වෙන්න එපා.ගොඩගමු.
හිතේ තියන දුක නිසා මේ යන්ත්‍රය ගිනි තියලා විනාශ කරන්න එපා ...තව අවුරුදු කීපයක් ඉවසන්න ...අපි ඔබට ගරුකරනවා .තෙරුවන් සරණයි
Lankawe janadipathi buruwek oyamasime watinakama therenna molayak na
සහොදරයා විනාශ නොකර ඉවසලා ඉදපන් යාලුවා ඉක්මනින් මම ලංකාවට එනවා රජයෙන් නොව වෙනම ආකාරයකට අපි ඔක සමාජ ගත කරමු නැතුව බැරිව යන්න තෙරැවන් සරනයි දිර්ඝායු සියලු කටයුතු සාර්ථක වෙවා
ඉතාම වටිනා වැඩැක් කුනු කුනුවෙන රටක මේවගේ මිනිසුන්ට තැනක් දීපියවු නැත්තම් මේ රට කුනුවෙලා යයි ස්තුතියි ඔබඨුමාගේ දැනුමට හැකියාවට 🌹🌹🌹🌹🌹
❤❤❤❤
Obathumage මේ වැඩපිළිවෙළට ශක්තියක් ලැබේවා .niyamai theruwan saranai
රටට ආදරයක් තියෙන පාලකයෙකු ලගදීම පැමිණෙන තෙක් ඉවසන්න .ඔබ මේ රටට සම්පතක් .
දැන් ඇවිත් ඉන්නෙ ❤❤❤❤
ගොඩක් දුකයි . ලංකාවේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක් අකාලයේ විනාශ වෙන්න දෙන්න එපා...
නිර්මාණය නම් සුපිරියි. ද්‍රව්‍ය ඇඹරෙන්නට කලින් දිරාපත් වූ ද්‍රව්‍ය වෙන් කර ගන්නට හැකිනම් කොම්පොස්ට් එකේ ගුණාත්මක භාවය ඉහලයි. ප්ලාස්ටික් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇඹරිලා කොම්පොස්ට් එකට එකතු වුනොත් එහි ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආහාරයට ගන්නා බෝග වලට යොදන්න නුසුදුසු තත්වයට පත් වෙනවා. ලෝකයේ සමීපාරක්ෂක කසල රඳවන ක්‍රමය ක්‍රියාත්මකයි. ලංකාවෙත් එය මූලික අධියරේ තියෙන්නේ. ඒ වගේ වැඩ වලටත් මේක සුපිරි. මේ වගේ යක්ත්රයක් රටින් ගෙනාවොත් කෝටි ගානක් වියදම් කරන්න වෙකවා.
කොනක ඉඳල පටංගත්තම අලුත් කුණු දිරයි
ඔව්. වෙනත් රටවල නම් කුණු වෙන් කරනවා ඒකේ ජාතිය අනුව. ප්ලාස්ටික් වෙනම, වීදුරු වෙනම, කෑම ජාති වෙනම etc.. මේ වගේ ඒවලට කෑම ජාති දැම්මට කමක් නෑ.
thawa sulu technology ona. aaka government ekata denna puluwan nathnam apema kollekuta puluwa. habai komis nathinisa wade wenne naha.
කුනු වෙන්කරන්න
පුලුවනි එක මම දෙන්නම්
මිනිස්සු වෙන් කරලා දුන්නට නගරසබාවෙන් කවලම් කරලා යවන්නේ වටිනාකමක් තියෙන දේවල් අරගන. මුල හරිගියම අගත් හරියයි. එතකම් මේ විදියට ගියාම හරි කුණු කදු අයින් වෙනකම් . වතුරෙන් ඕනනම් පොලිතින් කොටස් අයින් කරන්න පුළුවන්. තාම v 1.0 නේ,
ඔබට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා .... තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...🙏
🙏🙏🙏
හිටියාවගේ තව ටිකක් ඉන්න ඔබට ජයක් ලැබෙනවාමයි
🙏🙏🙏🙏🙏
පිටරටින් පොහොර ගෙන්වන අප්පලා මේ වැඩේට ෂුවර් ගේමක් ගහනවා ලොක්කොන්ගේත් සපෝර්ට් එකත් එක්ක. ඔබට ජයවේවා.
අපි ඊලගට පත් කරමු හොද නායකයෙක් මේවට ඉඩ දෙන.
ඔබතුමා ape රටට සම්පතක් හරිම hoda වැඩක් ඔබතුමා oya වැඩේ දිගටම කරන්න රජයෙන් අධාර නොදුන්නොත් ඔබතුමා මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඔයාගේ ඔය අහිසක මිනිසුන් ගැන හිතනවට පින් අපේ සම්පත් දියුණු කරන්න හදන ඔයාට බුදුසරණයි
❤❤❤❤
❤❤❤❤
අනීවාර්යෙන්ම මෙය වටිනවා ජනතාවට මෙය විසදුමක් වෙන්න පුලුවන්
මෙි වාගේ දක්ෂයෝ ලංකාවෙි සිටියේදි අපේ නායකයෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ. හරිම දුකයි. ඔබට මෙිදේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි.
ඔබටත් රටටත් යහපතක්ම වේවා යෝධබල යෝධ ශක්තිය ධෛර්යය විර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට
සුපිරියි වැඩෙත් කථාවත් අත්හරින්න එපා ඔබට ජය ඔබ තූමා සුපිරි ඉන්ජිනේරුවෙක්
ඉතා වටිනා යන්ත්‍රයක් ..ඔබලා සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි ...මෙවැනි නිර්මාණයක් එළි දැක්වූවාට......ජය වේවා ......👍👍👍👍🙏🙏💗❤️
❤️❤️❤️
මෙයා අද ඊයේ මේ දේවල් කරම කෙනෙක් නෙමෙයි.සුපිරි වැඩ්ඩෙක්
නුවර එළියේ ලීක්ස් කැරට් බීට් ලීක්ස් සියළුම එළවලු සරුවට හැදෙනවා. මම ගෙදරකුනුවලෙන්එ ළවලු හදනවා හරිම සරුයි. ඔබ තුමාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මගේ අත්දැකීමෙන් කියන්නේ
අවස්ථාවක් දෙනව නම් මේ වගේ නිර්මණ කොච්චර තව හැංගිලා ඇද්ද...අලුත් ලෝකය ජයවේවා....💪
මේවාට ඊලගට මිනිස්සු පාරට බහින්න ඕන.කොපමන හොද වැඩක් ද..ජනාදිපතිට්තුමාගේ ඉක්මන් අවදානය යොමු වේවා...ලංකාවෙ නිපද වන නව නිර්මාණෙ ...මෙය ඉක්මනින් පටන් ගන්න ලැබේවා තෙරුවන්සරණයි ❤️
විකුම් මහත්මය, ඔබතුමා ශ්‍රේෂ්ඨ මනුෂ්යෙයෙක්....ජයවේවා !
❤️❤️
ඔබතුමා විෂීෂ්ඨයෙක්
ඔබ තුමාට බොහොම පිං. තුනුරැවන්ගේ ආශිර්වාදයේන්, විශ්ව ශක්තියේ බලයෙන් ඔබට ඉක්මනට අවසර ලැබේවා.🙏🙏🙏
කුරුණෑගල ජනතාවගේ ඇස ගැටි මෙයින් ප්‍රයොජන ගනිත් වා .ජය ගත හැකි අරගලයකි
නියමයි. මේ සම්පත භාවිතයට බලධාරින්ගේ සිත් යොමු වේවා!
කොච්චර වටිනවැඩක්දබුදූසරනයී.හරි ම.වැදගත් වටිනාකම මිලකරන්නබෑ
මෙින් අපේ වුන්නට කරන්න බැරි දෙයක් නැහැ ජයවෙිවා ජනදි පතිදුගේ අැස් අැරේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සහොදරයා.ඔබට ජය
මෙවට සම්පුර්ණයෙන් ගොං පාලකයො වග කියන්න ඔන මොකද මෙතුමා මෙ ක්‍රියාවලියට ගොඩාක් මහන්සි වෙනවා තෙරුවන් සරණයි
ඇයි මේව වැඩට නොගන්නෙ?
Komi nathi nisa. import kalanam komis.
අනේ මේ ක්‍රියාවට සහයෝගය දෙන්න මේ පාලකයන්ට හිතදෙන්නේ නැත්තෙ ඇයි..ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට බුදු සරණයි ...
Kurunegala gemmak tama ! ! ! Innovative Inspiring !
ඉතාම වටින සම්පතක් වනාශ කරන්න එපා සහෝදරයා ඔබ වැනි රජ යෝදයෝ එකතු වෙලා මෙ රටට සේවයක් කරාවි මේ රජ මැෂිම අපේ රටට සම්පතක් මේවා අපේ ජනාදි බති උතුමාට පෙනේවා෴෴ ඔබට යෝද බල ශක්තිය ලැබේවා
🙏🙏🙏
රත්තරන් මනුස්සයෙක් .🌷🌷🌷🌷 බුදු සරණයි..
ඔබේ නිමවුම ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීම සදහා තෙරුවන් සරණින් ඉක්මනින් හැකි වේවායි පතමි
මෙතුමා කිව්වා වගේ අපෙත් අවාසනාව මේ වගේ කාලකන්නි පාපතර පාලකයෝ ලැබීම. මේ වගේ වටිනා නව නිර්මාණ කරුවන් බොහෝය අපේ රටේ.වෙනත් රටවල මේ වගේ මිනිසුන්ගෙන් මොන තරම් ප්‍රයෝජන ගන්නවද රටවල් දියුණු කරගන්න. මොනවා උනත් අපේ අරගලයට පුළුවන් අපේ නිර්මාණ කරුවන්ට අවස්ථාව ලබා දෙන්න කියලා රජයට බල කරන්න
නව නිර්මාණ කරුවන් සියලුම දෙනාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා මොඋන්ට අපේ රටේ අනාගත සංවර්ධනයට දායක වීමට අවස්ථාව ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
වටිනා මැසින් එකක් ලංකාව ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් මානුස්සයන්ට රැකියා උත්පාදනය කරන්න පුළුවන් ai මේවාට අවස්ථාවක් නොදෙන්නේ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අපේ රටේ මානව සම්පත්.
නියම වැඩ්ඩෙක්නේ...ඔබ වගෙ අය මේ රටට අවැසියි..❤️❤️❤️