Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාරයිනේ අවන්ත...."කියපු හැමැදෙයින්ම දෙව්මි ලස්සනයි කියපු එක පිලිගන්නම්"...මරු වදනක් ආඅ
චාල්ස් කුමාරයා වයසයිනේ..දෙව්මි කැමති වෙන එකක් නෑ වයසක කෙනෙක් බඳින්න🤣🤣🤣🤣🤪🤪
අනිත් එක චාල්ස් කුමාරයාගේ Wife ඕකට කැමති නැහැ බං
අවන්ත අද ෆට්ට කියලා හිතුනේ මට විතරද ❤️❤️👍👍
අවන්ත බලන්න ආනන්ද එනහින්දාම අද මෙක බලපු එවුන් මේ කොනට සෙට් වේයන්
Attamai man corona einna කලින් natara kari ada බලන්න gatti ආනන්ද අංකල් awanta eika හිටපු නිසා
අඩෝ 🤔😏
hmmmm.onna
👌
හී😁😁😁
අංකල් අර කියපු හැමදෙන්ම දෙව්මි ලස්සනයි කියපු කෑල්ල විතරක් මතක තියා ගන්නම්...👌
Ow
අවන්ත උබෙපුක ලස්ස නයි
💝
අන්කල් අන්තිමට කියපු ඒ වචනය ට . මං ආදරෙයි.... ඒ යා ලස්සනයි....(ඇත්තටම සමහරක් සිහින සිත්තම ක් වගේ)
දෙවෙනි ඉනිමත් මේ ආදරයයි වගේ ඉවර නොවන කතාවක් වෙයි ද මන්දා. වෙලාවට මං තරුණ කෙනෙක් උනේ. මැරෙන්න කලින් හරි මේකෙ අවසානයක් දකින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ඒ නිසා.😕😕
ආනන්දට ගිය සතියේ හොද කියලා අද හොදටම බනිනව..ඒ කියන්නේ ආනන්ද හොදටම චරිතේ කරලා.well done Ananda uncle
මේ කථාවේ අවන්ත ගේ චරිතය තමයි නියම විදියට පනපොවන්නෙ..
අනේ අම්මෝ අවන්ත ඔයා නම් 😃😃
අයාලෙ ගිය හිතට නෙතක් තරු ලකුණ වී...❤️❤️ඒ song එකේ.. කතාවෙ මෙ.. දෙන්නගෙ life එකට ගැලපෙන්න තියෙනවා නේ බන්..❤️
O Yes
අවන්ත දෙව්මිව අවංකකම ආදරෙයි ආනන්දට බය වෙන්න එපා කවදා හරි ඔය දෙන්නට එක් වෙන්න ලැබෙනවා ❤️
අනුහස් ,ආක්ෂා අද නියමයි 💙💙💙💙👍👍👍👍
Hm
ow
Na
ආනන්ද අන්කල් කොච්චර නපුරු වුනත් නියම පොරක් නේද. පොඩිවත් අහින්සක කමක් නැත්ද මන්ද.😢😢😢😢😬😬😬
😍 දෙව්මි ලස්සනයි කිව්ව ටික විතරයි මටත් ඇහුනේ....
Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna 200sub congratulations
අවන්ත කතා කරපු විදිය නියමයි. ආනන්දට අවන්ත අන්තිමට කිවුව කතාවට යංතන් හිනා ගියාද මන්දා
ඇයි මොකො.. ??. මං ඔයා කූඩුවෙ ඉද්දි පළතුරු ගෙනත් දැම්මයි😂😂😂😂😂
අවත්ත නියමයි අන්කල්ට දුන්නු උත්තරය
මාත් පිලි ගන්නේ දෙව්මි ලස්සනයි කියපු කෑල්ල විතරයි
ඔන්න oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
@@priyarocking8574 ඔන්න සබ් කරලා commnt එකකුත් දැම්මා බොක්ක
නියමයිනේ අවන්ත අද ඔයා ..
අවන්ත අනන්ද කිව්ව මොකුත් ගනන් ගත්තෙ නනෙ දෙව්මි ලස්සනයි කිව්ව එක විතරක් පිලි ගතත
මොනවා උනත් ආක්ශා ලොකු උදව්වක් කරේ අනුහස්ට
අවන්ත .uncle ..මමත්.ඔයාට.දෙයක්.කියන්නම්.දෙව්මි .ලස්සනයි .ඒක.විතරක්.තියාගන්නම්.💘💘අනේ.ආනන්ද.දෙවනි ඉනිම .කන්න.එපා..අපි.ගොඩක්.ආදරෙයි.(දෙවනි ඉනිමට).
ආදරේ ආනන්ද අයියේ ගොඩක් හරිම පුදුමයි හිතාගන්නට බැහැ අවන්ත පවි දෙයියනේ
අම්මෝ රවීන්ගේ හිනාවයි බැල්මයි දඟකාරකමයි හුරතලයයි. ... ..soooooo cute😘😘😘😘
ow ane raween aiya kohomath shooi cute.😘😘
😂
"චාල්ස් කුමාරයා වයසයිනෙ. දෙව්මි කැමති වෙන එකක් නෑ නේ. " ඒක පට්ට..
mata ekata hina giya 🤣🤣
😂😂😂😂😂😂😂😂😃😃😃😃😃😄😄😄😄😄😄😄😅😅😅😅😅😅👍👍👍👍👍👍👌👌👌👌👌👌👌!
අවන්තයා ඔක්කොටම වඩා නාකියා🤭🤪🤣🤣
ආනන්ද අංකල් මරු aa
ආ එන්න එන්න ආනන්ද මාමෙ එනකම් තමයි බලාගෙන හිටියේ ගිය සිකුරාදා ඉදලා 🙆🙆🙆🙆🤣🤣🤣🤣😁😁😁🙋🙋🙋🙋
අවන්ත ඔයා නම් 🤩🤩🤩😍😍😍
අවන්ත ඉවසිල්ලෙන් සැනසිල්ල ලැබේ ❤️
LOVE THE EPISODE TODAY. SO GOOD OF ANANDA TO CONFRONT AVANTHA AND AVANTHA AND ANANDA PLAYED THEIR PARTS EXCELLENT!
හිටපු විදිහ නෙමෙයි , ඉන්න විදිහ තමා වැදගත් ආනන්ද අන්කල්
Ada ලස්සනයි ලස්සනයි debase බුදුසරණ සැමට corona වසංගතය අවසන් වේවා සැමට nirogebawaya ලැබේවා
අවන්ත හරිම ලස්සනයි ❤❤❤💋💋💋
අද කතාව නම් මරු. පුදුමෙකට අනුහස්ගෙයි ආක්ශගෙයි රන්ඩු නැති කොටසක් දැම්මා ඒකට කැමති අය ලයික් එකක් දාන්න බලන්න. ආනන්දගෙයි අවනතගෙයි රන්ඩු නැති කොටසකුත් දැම්මනම් හොදයි😜👍
ඔහොම යන්න අවන්ත ඔයාට පුළුවන් ජය ගන්න
වාල්ස් කුමාරයා නමි වයසයි නේ දෙවිමි කැමති වෙයිද දන්නේ නැහැ නේද අංකල් 😥 පවි අවන්ත අනේ අනාන්ද ....
අනේ අවන්ත පව් 😙😙😙😙😙
අවන්ත ඔයා නම් මරු 👍👍🥰🥰
අනුහස් ආක්ෂා මරු පට්ට ආත්තල් අපිට අනුහස් කූඩූවේ ඉන්න කොට ආක්ෂා පලතුරු අරංගිය නැ ලොකු වැරදි අනුහස් පව්
anuhasta liyawena love story ake kela aksha wei neda
අද කොටසේ අනන්ද අවන්තව බලන්න යන නිසා හදිස්සිය වැඩි කමට සිංදුව යවලා කතාව බලපු සෙට් එක මේ කොණට 👉
Api tamaa
Ow ale math
@danu Danushka කොහොමද එදිරි මාමාගෙ ටිකිරි මොළේ 🤣🤣
@@ruchinadeepani3604 ❤️
@@sudubaby292 😍
මුලින් ඔහොම තමයි රන්ඩු කරලා තමයි පටන්ගන්නේ....ආක්ශා 😘+ අනුහස් 😘Coming soon
Ethakota lihini
ඔයා බයවෙන්න එපා අවන්ත. ඔයාගෙයි දෙව්මිගෙයි අාදරය ජය ගන්නවා ❤❤❤
අවන්ත ලස්ස නයි
ආදරේයි ගොඩක් අවන්ත පුතේ ඔයා කවදාවත් දෙව්මි අතහරින්න එපා මගේ පුතේ
Ananda oya Deumita aadarea Nam aei Awanthawa Deumigen wen karanna hadannea.
හා ආන්ටි.. ඔයා කියනකන් හිටියෙ😝😝😝
මොනව උනත් අවන්ත ගෙ talk එක නම් මරු . " චල්ස් කුමාරයා නම් වයසයිනෙ දෙව්මි කැමති වෙන එකක් නෑ." "ඔය කියපුවගෙන් දෙව්මි ලස්සනයි කියපු එක විතරක් මං පිලිගන්නම්."
ආනන්ද අංකල් දැන්නම් ඔයාගේ හිත වෙනස් වෙන්න ඕනී.රවී උදේනි ව දාලා ගියා වගේ අවන්ත දෙව්මි ව දාලා යන්නේ නෑ. හරිද? ඔයා රවී ගෙ මිම්මෙන් අවන්ත ව මනින එක නවත්තන්න.❤️😃👍
වාසනාවන් ,බැනුම් අහල අහල පුළුවන් තරම් ආක්ෂා ඔය විදියට අනුහස් එක්ක ඉන්නව දකින්න ලැබීමත් සන්තොෂයි .
ලස්සනයි
ඔව් ඔව්
චාල්ස් වයසයිනෙ අංකල් දෙව්මි කැමති වෙන එකක් නෑ 😍අවන්ත🤗🤗🤗
අනේ අවන්ත දෙව්මි හැමදාම ඔහොම ඉන්න හරිද ආදරෙයි ගොඩාක් ඔයාලට අනන්දට කිසිම හිතක් පපුවක් නැහැ රවි වගෙ නෙමෙයි අවන්ත
ආනන්ද mhtyo awnta hoda lamyaka
අම්මෝ අවන්ත හොම්බ තලා ගන් නැතුව බේරුනා.... 😂😂😂❤️
ආනන්ද.දෙව්මි .ඔයාගෙ.දුව.වෙන්න.පුළුවන් .ඔයාට .ආදරෙ .වෙන්නත්.පුළුවන් ..ඒත්.ඒ.ඔක්කොටම .වැඩි ය.උන්.දෙන්නට.💘👄❤උන්.දෙන්න .ගොඩක් .💘👄❤👍ආදරෙයි.හොදේ ..
කමෙන්ට් කියවන්න අාපු අයට මං ගානෙ රසම රස ප්ලෙන්ටියක් එක්ක උණු උණු වඩේහ්😂😂😂කට්ටිය කතාව බල බල කමෙන්ට් කියවනවා නේහ්...
අර කොල්ලා උන්ගෙන් සමාව ත් ගත්තා..ඒත් ආනන්ද කතා කරපු කැත.. අනෙ සති දෙකක් තිස්සේ බලාහෙන හිටියා.මැදැයි..පව් අවන්ත..මාර හතුරෝ ගොඩක්නේ ඉන්නේ අවන්තට....
garage karayoone...heeeeeee
Ekanm atta awanta pau 😢
Ou neda..ananda ewith ada katha karapu widiya kathai
ඇත්ත තමයි අවන්තගෙ පුදුම හතුරො ගොඩක් තමයි ඉන්නෙ පව් හැබැයි උන් ඔක්කොම අල්ලා ගෙන දඩුවම් දිය යුතු යි
Thaththala experiment karanna bayayi
ආනන්ද මාමී ඕනවට වැඩී ඈ අවන්තට ටිකක් හොදට කතා කරානම් තමා හොද😃 වෙන්ඩ බෑනා නේද අෆ්ෆා🤣🤣🤣
🤣🤣🤣🤣
ආනන්ද කියපු දේවල් වලට අවන්ත පොඩ්ඩක් වත් බය වුනෙ නෑ..... රවී මනින මිම්මෙන් අවන්ත මනින්නේ ආනන්දට පිස්සු...
Pissu ana ai ana apa wanawane
@@fairy3560 es
ආනන්ද ya marila yavi tika kakakin duwa gedarata naki karaka ආනන්ද yage siyada danne na deumiwa balaganna moda pakayak
Pissu😂😂
Anada thaama inne parana lokemai. Kawadawath udata enne nehe. Parana dewal kiya kiya avidinawa. Ohomada prashna visadanne. Kollawa maralada?😤😤😤
හැමෝම පුලුවන් පුලුවන් වෙලාවට තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න...මේ කෝරොනා පරද්දන්න හැමොම ප්‍රාර්ථනා කරන්න...අපේ රට,වගේම ලොකෙත් ආරක්ෂා වෙන්න...බුදුසරණයි 😍😘😍
🙏🙏
ඉස්සර අනුහස් එක්ක තරහෙන් හිටිය කෙනා අනුහස් ගැන කතා කරනවාටවත් කැමති නෑ.ඒකට දැන් අනුහස් ගැනමයි කතා කරන්නේ.😀😀😀
ආනන්ද අවන්තට බනිනවා.. අමීශා දෙව්මිට බනිනවා කවද්ද එදිරිමුණි මුන් දෙන්නා මේ සාපයෙන් ගලවන්නේ... 😏😏😏😏
අපි ඔහොම මාමන්ඩි එක්ක කතා කරන්න ගියොත් හොම්බ නැතුව තමයි එන්න වෙන්නෙ😂
අවසාන වචනෙට ආනන්ද පදිරි කියල හිතුන අය කෝ ❤️❤️
Apitah saport ekk dennkoo yaluuu
දැන් දෙවෙනි ඉනිම කියන්නේ කට්ටිය පෝලිමේ අවන්තයව බලන්න ඉස්පිරිතාලේ බඩගාන එකද?
අනේ අවන්ත පව් 😢 එයාහ් එයාගේ අම්මා නිසා අසරණ වෙනවා 😒
ආක්ශා අනුහස් ලස්සන ආදර කතාවක් තුලින් ඉස්සර හිටපු ආදරනීය ප්‍රේමවන්තයව ආපහු දෙන්න please
👍👍
Ane ow. Natnam anuhas kiyna character ekata loku asadaranayak wenne
අවන්ත ඔයා අද මාරම.ඉවසිමක්. නෙ එක.හොදයි ආනන්ද.අංකල්.එ උනට ඔය.නපුරුයි
අද නම් අවන්ත ගැන හරිම දුකයි. මෙච්චර දවසක් බලාන හිටියෙ ආනන්ද අන්කල් අවන්තට රෙස්ටිපටි පෙන්වනවා බලන්නද.පවු අවන්ත. එහෙත් දෙවිමි මේ දෙන්නට පුදුම අපලයක්නෙ තියෙන්නේ. ඔහොම දුෂ්ට වෙන්න එපා ආනන්ද අන්කල්. දැන් නමි ආනන්ද අන්කල්ගෙ චරිතෙ එපා වෙනවා. හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා. ඒත් ඒ ලමයා දැන් හොඳ ළමයෙක් කියලා ඇයි තාම තේරුම් ගන්න බැරි. ඔහොම ඕවා විසදන්න බෑ. අවන්ත නිසා අනුහස් බේරගත්ත එකවත් හිතුවේ නෑ. ලෙඩ ඇදේ ඉන්න කෙනෙක් ලගට ගිහින් ඔහොම කතා කරනවා දැක්කමයි. දරුවොත් වැරදි. දෙමවිපියන්ගේ යුතුකමක් විදිහට ඒ දේවල් විසදන විදියක් තියනවා. දැන් නමි කතාව බලන්න හිතෙන් නැති තරම්. ඒත් වෙලාව ආවම නොබලා ඉන්න බෑ. අනේ එදිරි අන්කල් ප්ලීස් දැන් ඇති රණ්ඩු චරිත. අවන්ත කීවෙ මම පිළිගන්නව දෙවිමි ලස්සනයි කියලා. හේතුව ඒක විතරයි හරයට කරපු එකම වචනෙ කියල වෙන්න ඇති. මොකද දෙවිමිටත් නිතරම බැනපු ගමන් ඉන්නෙ. ආදරෙයි කීවෙ බොරැවට කියලා වෙන්න ඇති. නියමයි අවන්ත ඔහොම යන්. කලබල වෙන්න එපා. දෙවිමි කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ. ලගදිම ආනන්ද අන්කල් තේරුම් ගනීවි අවන්ත කවුද කියලා.
Apo ananda weradi hasiruna widiya. Ohomada ledek langata gihin kathakaranne. Ameeshage gaanatama wetunane oyath. Very sad..
ආනන්ද කොච්චර තමන්ගේ නංගි උදෙනිට වැරදුන තැන ගැන කියල ලැජ්ජා කරනවද වද දෙනවද
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා බන් විහිලුවක් වෙන්න එපා යකෝ..
අවන්ත, බලන්න. ආනන්ද. අන්කල්. එනකොට. සතුටු. උන. අය කෝ 😄😄😄
දැන්නම් ආනන්ද අන්කලුත් එපා වෙනවා , ඉවරයක් නැති පාරම් බැම., පලිගැනීම
ආනන්ද මේ තරම් මෝඩ ද, දරුවන්ගේ ප්‍රශ්න වලට ඔය විදියට විසදුම් හොයපු දෙමව්පියන්ට උනත් වරදිනවා. ..
අද ආනන්ද ඇවිත් මගෙ බුදු බෑනන්ඩිට බුද්ධං සරණේ සරණයි කියලා ඔලුව අතගාලා උම්මා එකකුත් දෙයි කියලා බලාගෙන හිටපු දෙවන්ත පෑන්ස්ලට විනාඩියක නිශ්ශබ්දතාවයක්
එදිරිමුනි කොහොම හරි අරුනිගෙ බඩගෙඩිය ඇදගෙන යයි මාස දහයම.😅😀😅 කොහොම උනත් ආනන්ද කලේ පල් වැඩක් වගේම භයානක දෙයක් .ලෙඩ ඇදේ ඉන්න මනුස්සයට ", මං උඹව මරනව " කියන්නෙ ,බැරි වෙලාවත් අවන්තට කේන්ති ගිහින් මේ වැඩේ කලේ ආනන්ද - අනුහස් එකතු වෙලා කිව්වොත් මොනවයින් මොනව වෙයිද ? එදිරිමුනි .ආනන්දව ඉක්මන් කලා වැඩී.😣😣
හ්ම්
දෙව්මි ගෙ tharththa ගොඩක් නපුරු wadei ඔබතුමාට awantha ට දවසක පුතා keyana වෙනවා
සිරාවටම මේ කතාවෙ ආදරේ අවන්තට විතරයි .
මාමණ්ඩියා ඔනවාට වඩා වැඩි ඈ 😂. එදිරිමුණිටත් උණ ගනි උස්සපං අවත්ත දෙව්මිව 😂😂
ආනන්දගෙ ලොකුකම වැඩියි අවන්ත ඉවසන. නිසා පව් අවන්ත. අවන්ත හරි ඉවසන්න දෙව්මි නිසා. අනුහස් ආක්ෂයි අද ටිකක් හොඳයි. ආනන්ද නම් එපා කරපු චරිතයක් වෙලා එදිරිත් කතාව වටේ අරන් යනවා අනෙ මන්දා පිස්සු එදිරිට
අානන්ද uncle අවන්තව බලන්න ගිහින් නේ..👍👍
අද අනුහස් අාක්ෂා පලවෙනි සැරේට රන්ඩු කරන්නෙ නැතුව හොඳට හිනාවෙලා කතාකරේ 🤯😍
hmmmm
අන්කල් දෙව්මි ලස්සනයි 😀😀😀
Perfect and very natural act RaveenGood luck Mr Handsome 💕
ආනන්දට එපාම ක්අරපු එකාත් අවන්ත..එවුනට අනන්ද එයාගෙ තරුණ කාලෙ දකින්නෙත් අවන්තගෙන්.අනන්ද නොකිව්වට දුවව දෙන්න තරම් හොද එකෙකෙඋටත් ඉන්නෙත් අවන්ත
අම්මෝ කොහොමද ඒක. අවන්තගේ කට 😁😘
7 මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
Ou shoi
Hi
හපොයි මෙහෙම වෛරයක්.. Amisha dewmiwa maranna යනවා, ආනන්ද Awanathawa maranna යනවා..
අාන්නද මාමා කැතයි හොදේ මොනව උනත් ලෙඩෙක් අවන්ත පව් අම්මා ඒහෙන් යකින්න වගේ මෙහෙන් මෙයා
යකෝ ඔච්චර අගය කර කර හිටියේ ආනන්ද අවන්තට බැනලා යනවා පෙන්නන්නද?😥😥😥😥😥😥😥
අනේ ද කීයන් නේ 🤣
ඒකනි 😂😂
🤷🤷🤷
කියල වැඩක් නෑ...අප්පා😯
ආනන්ද ගේ බොරු සෝබන වැඩියි අවන්ත පව් දැන් නම් වෙන කරන්න දෙයක් නෑ පැනලා යනවා ඇරෙන්න අවන්ත
Avantha & Ravis scene ( Dialog ) was amazing
🔹සමල්කගෙ අම්මා කෝ?🔹සමල්කගෙ තාත්තට මොක්ද වුනේ?🔹සමල්කගෙ අම්ම කියපු විදිහට අමිත්ගේ මරනයට වග කියන්න ඕනේ මේනක ඇතුලු පිරිසනම් ඒ අයට ශාන්ති මොකද කරන්නේ?🔹Company chairman ඇත්තටම කවුද?🔹අවුරුදු 18 පිරුනට පස්සේ අමිත්ගේ සියලුම බූදලය සමල්කට අයිති වෙන විදිහට නේද ලියලා තිබුනේ? එතකොට ආක්ශාට ,ශාන්තිට ඇති අයිතිය මොකක්ද? 🔹අනික සමල්කගේ shares එයාට අයිති සියලු දේ අනුහස්ට ලැබෙන්න ඕනේ කියලා සමල්කා ලියලා තිබුන නේද?🔹Cricket වලට මොකද වුනේ?🔹Campus ගිහින් ඉවරද?🔹කෝ මේ දෙවෙනි ඉනිම?????😞😞😞
😂😂😂
🤦🏼♂️
උබට ගෙදර ප්‍රශ්න නැද්ද බන් 😂🔫🔫🔫
Oyata wena prashna nadda hitanna😕
ආනන්ද කියන චරිතය මාන්නෙන් ඉදිමිලා ඉන්නෙ. ඕනෑම වැරැද්දක් කාරන මිනිහෙකුට නිවැරැදි වෙන්න පුලුවන්
Lassnai jayawawa
Eka num sahathika atththa
අනිවාර්යයෙන් ohoma තාත්තලා nisa thamai samahara lamain panala yanna ආනන්ද hadanna duwa ගෙදරට naki karanna
ඔයා ගෙ කතා ව හරි ..ආනන්ද ගානට වැඩි ..
Avantha ravige putha kiyala Avanthata Honda minihek wenda berida? Paw ekolla hemadama thathai ammai nisa windawanawa.
Awantha nm patta banek thamai මාමණ්ඩිය ekka kohomd damma tolk eka 😉😉😉
එදිරි මාමාට මැරිලාත් පැයක් ආදරෙයි අපේ හිත් වල ලොකු බලාපොරොත්තුවක් ඇති කරලා මේ වගේ දෙයක් දුන්නාට 😪😪
Hoda Ane😀😀😀😀
ආ අදත් ඉන්නෝ නේද
@@nadunsathsara2081 ඕ හැමදාම ඉන්නවා දැක්කෙ නැති උනාට
අනේ ආනන්ද dewumi awanthata දීලා පාඩුවේ ඉන්නවා ආනන්ද හැමවිටම ලේ පුච්චා ගන්නේ ඒ දෙන්න කොහොම හරි ආදරෙන් ජීවත් වෙයි නැති නම් දෙන්නම ගෙදරට නාකි වෙයි 🌿🌿🌹🌿🌹🌹
👍👍👍👍👍
Apeth le picchchenawa
@@masschanakavlogs891 ඒක නෙ
221 මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Ananda karana waden kawadahari Dewmi gedarata naaki wei. Oya kella wena kaawath marry karanne nehe sure ekata. Avanthata guts thibboth Aran yai horen hari.
අනේ දෙවියනේ සතියක් තිස්සේ පෙරුම් පුරා ගෙන බලාගෙන ඉදීයේ මේකටද එදිරි මුණි මහත්තයෝ ආනන්ද අයියේ ඔහොම බනින්න එපා අවන්ත පව් කියලා හිතුනේ මට විතරමද 😊😊😊
පෙරැම් පිරුව??? ම්න්ද මානසික යො😏🙄
Sport eka dunna pata.😀😀😀😀😀
Aiy mata 😭😭😭😭
එදිරි කිය කිය වැලලෙන්න එපා යකෙ උන් ඔය කතාව ලියල ඉවරයි
චාර්ලිස් ඉතින් නාකී නේ🤣🤣
Apitah saport ekak denna yaluuu
වරදක් කරලා ආපහු ඒ වැරැද්ද නොකර හොදින් ඉන්න කොට මේ සමාජය ඉන්න දෙන්නෑ. එතෙන්ටම ඇදල දාන්න හදන්නේ.
ekanam atha
අමමෝ අවන්ත ඔයානමි ...නියමයි .අද..💕💕
නොදකින් ආනන්ද ..වැඩිහිටි උබලා නිසා තමයි උන් දෙන්නා දුක් විදින්නේ...
දෙවෙනි ඉනිම සිරීයස් අරගෙන මෙකෙ දුක් වෙන එවුනුයි සතුටු වෙන එවුනුයි දැක්කම මගෙ වකුගඩු සෙට් එකත් ඇඹරුනා ඕයි 😁😁😁
😂😂😂😂😂😂😂
😀😀
Sira
Eyalage prashna gena wath mechchara worry wenne nathuwa athi😂
Eka aththa.thamange gedara ganawath mehema hithanne nathiwa athi.
ඇයි ආනන්ද අංකල් ඔයා ඔච්චර නපුරු..😥😥😥
අවන්ත ඔයා.....❤😁
මේ කතාවෙ විදිහට මෙ අවන්ත මැරෙන්නේ නහරයක් පුපුරල වෙන්නැති😂😂😂😁...hospital ආ දවසේ ඉදන් අහපු කතා රන්ඩු වලට ඔලුවට පොලු පාරවල් නොවැදුනු අයටත් නහර පුපුරනවා...😁නාට්‍යයක් වුනත් මානුෂිකත්වයක් තියෙන්න ඔනා අනිත් මිනිස්සු ලෙඩෙක් / විශේෂයෙන් coma එක්ක හිටිය කෙනෙක් ඉස්සරහ හැසිරෙන විදිහ ගැන / කතාකලයුතු දේ ගැන ...එතකොටයි ඒක තාත්වික වෙන්නේ...😐සිහිය ආපු වෙලාවෙ ඉදල එක එකාගේ කෙලමුයි රන්ඩුයි 😂😂😁😁🤷🤷
මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
අවන්ත වැදගත් ව්දියට ලස්සනට කතාකර නියමයි ආනන්ද අංගල් රවි ආමීෂා වැරදිකරුවන් අවන්ත වෙවා පලිගැනීම සදාචාර නැනි අවන්ත පව්
කුනුහරුප අහගන්නේ නැතුව ඇඩ්වෙල sound අඩුකර්න්න
මාරයිනේ අවන්ත...."කියපු හැමැදෙයින්ම දෙව්මි ලස්සනයි කියපු එක පිලිගන්නම්"...මරු වදනක් ආඅ
චාල්ස් කුමාරයා වයසයිනේ..දෙව්මි කැමති වෙන එකක් නෑ වයසක කෙනෙක් බඳින්න🤣🤣🤣🤣🤪🤪
අනිත් එක චාල්ස් කුමාරයාගේ Wife ඕකට කැමති නැහැ බං
අවන්ත අද ෆට්ට කියලා හිතුනේ මට විතරද ❤️❤️👍👍
අවන්ත බලන්න ආනන්ද එනහින්දාම අද මෙක බලපු එවුන් මේ කොනට සෙට් වේයන්
Attamai man corona einna කලින් natara kari ada බලන්න gatti ආනන්ද අංකල් awanta eika හිටපු නිසා
අඩෝ 🤔😏
hmmmm.onna
👌
හී😁😁😁
අංකල් අර කියපු හැමදෙන්ම දෙව්මි ලස්සනයි කියපු කෑල්ල විතරක් මතක තියා ගන්නම්...👌
Ow
අවන්ත උබෙපුක ලස්ස නයි
💝
අන්කල් අන්තිමට කියපු ඒ වචනය ට . මං ආදරෙයි.... ඒ යා ලස්සනයි....(ඇත්තටම සමහරක් සිහින සිත්තම ක් වගේ)
දෙවෙනි ඉනිමත් මේ ආදරයයි වගේ ඉවර නොවන කතාවක් වෙයි ද මන්දා. වෙලාවට මං තරුණ කෙනෙක් උනේ. මැරෙන්න කලින් හරි මේකෙ අවසානයක් දකින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ඒ නිසා.😕😕
ආනන්දට ගිය සතියේ හොද කියලා අද හොදටම බනිනව..ඒ කියන්නේ ආනන්ද හොදටම චරිතේ කරලා.well done Ananda uncle
මේ කථාවේ අවන්ත ගේ චරිතය තමයි නියම විදියට පනපොවන්නෙ..
අනේ අම්මෝ අවන්ත ඔයා නම් 😃😃
අයාලෙ ගිය හිතට
නෙතක් තරු ලකුණ වී...❤️❤️
ඒ song එකේ.. කතාවෙ මෙ.. දෙන්නගෙ life එකට ගැලපෙන්න තියෙනවා නේ බන්..❤️
O Yes
අවන්ත දෙව්මිව අවංකකම ආදරෙයි
ආනන්දට බය වෙන්න එපා කවදා හරි ඔය දෙන්නට එක් වෙන්න ලැබෙනවා ❤️
අනුහස් ,ආක්ෂා අද නියමයි 💙💙💙💙👍👍👍👍
Hm
ow
Na
ආනන්ද අන්කල් කොච්චර නපුරු වුනත් නියම පොරක් නේද. පොඩිවත් අහින්සක කමක් නැත්ද මන්ද.😢😢😢😢😬😬😬
😍 දෙව්මි ලස්සනයි කිව්ව ටික විතරයි මටත් ඇහුනේ....
Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna 200sub congratulations
අවන්ත කතා කරපු විදිය නියමයි. ආනන්දට අවන්ත අන්තිමට කිවුව කතාවට යංතන් හිනා ගියාද මන්දා
ඇයි මොකො.. ??. මං ඔයා කූඩුවෙ ඉද්දි පළතුරු ගෙනත් දැම්මයි😂😂😂😂😂
අවත්ත නියමයි අන්කල්ට දුන්නු උත්තරය
මාත් පිලි ගන්නේ දෙව්මි ලස්සනයි කියපු කෑල්ල විතරයි
ඔන්න oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
@@priyarocking8574 ඔන්න සබ් කරලා commnt එකකුත් දැම්මා බොක්ක
නියමයිනේ අවන්ත අද ඔයා ..
අවන්ත අනන්ද කිව්ව මොකුත් ගනන් ගත්තෙ නනෙ දෙව්මි ලස්සනයි කිව්ව එක විතරක් පිලි ගතත
මොනවා උනත් ආක්ශා ලොකු උදව්වක් කරේ අනුහස්ට
ඔන්න oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
අවන්ත .uncle ..මමත්.ඔයාට.දෙයක්.කියන්නම්.දෙව්මි .ලස්සනයි .ඒක.විතරක්.තියාගන්නම්.💘💘අනේ.ආනන්ද.දෙවනි ඉනිම .කන්න.එපා..අපි.ගොඩක්.ආදරෙයි.(දෙවනි ඉනිමට).
ආදරේ ආනන්ද අයියේ ගොඩක් හරිම පුදුමයි හිතාගන්නට බැහැ අවන්ත පවි දෙයියනේ
අම්මෝ රවීන්ගේ හිනාවයි බැල්මයි දඟකාරකමයි හුරතලයයි. ... ..soooooo cute😘😘😘😘
ow ane raween aiya kohomath shooi cute.😘😘
😂
"චාල්ස් කුමාරයා වයසයිනෙ. දෙව්මි කැමති වෙන එකක් නෑ නේ. " ඒක පට්ට..
mata ekata hina giya 🤣🤣
😂😂😂😂😂😂😂😂😃😃😃😃😃😄😄😄😄😄😄😄😅😅😅😅😅😅👍👍👍👍👍👍👌👌👌👌👌👌👌!
අවන්තයා ඔක්කොටම වඩා නාකියා🤭🤪🤣🤣
ආනන්ද අංකල් මරු aa
ආ එන්න එන්න ආනන්ද මාමෙ එනකම් තමයි බලාගෙන හිටියේ ගිය සිකුරාදා ඉදලා 🙆🙆🙆🙆🤣🤣🤣🤣😁😁😁🙋🙋🙋🙋
අවන්ත ඔයා නම් 🤩🤩🤩😍😍😍
අවන්ත ඉවසිල්ලෙන් සැනසිල්ල ලැබේ ❤️
LOVE THE EPISODE TODAY. SO GOOD OF ANANDA TO CONFRONT AVANTHA AND AVANTHA AND ANANDA PLAYED THEIR PARTS EXCELLENT!
හිටපු විදිහ නෙමෙයි , ඉන්න විදිහ තමා වැදගත් ආනන්ද අන්කල්
Ada ලස්සනයි ලස්සනයි debase බුදුසරණ සැමට corona වසංගතය අවසන් වේවා සැමට nirogebawaya ලැබේවා
අවන්ත හරිම ලස්සනයි ❤❤❤💋💋💋
අද කතාව නම් මරු. පුදුමෙකට අනුහස්ගෙයි ආක්ශගෙයි රන්ඩු නැති කොටසක් දැම්මා ඒකට කැමති අය ලයික් එකක් දාන්න බලන්න. ආනන්දගෙයි අවනතගෙයි රන්ඩු නැති කොටසකුත් දැම්මනම් හොදයි😜👍
ඔහොම යන්න අවන්ත ඔයාට පුළුවන් ජය ගන්න
වාල්ස් කුමාරයා නමි වයසයි නේ දෙවිමි කැමති වෙයිද දන්නේ නැහැ නේද අංකල් 😥 පවි අවන්ත අනේ අනාන්ද ....
අනේ අවන්ත පව් 😙😙😙😙😙
අවන්ත ඔයා නම් මරු 👍👍🥰🥰
අනුහස් ආක්ෂා මරු පට්ට ආත්තල් අපිට අනුහස් කූඩූවේ ඉන්න කොට ආක්ෂා පලතුරු අරංගිය නැ ලොකු වැරදි අනුහස් පව්
anuhasta liyawena love story ake kela aksha wei neda
අද කොටසේ අනන්ද අවන්තව බලන්න යන නිසා හදිස්සිය වැඩි කමට සිංදුව යවලා කතාව බලපු සෙට් එක මේ කොණට 👉
Api tamaa
Ow ale math
@danu Danushka කොහොමද එදිරි මාමාගෙ ටිකිරි මොළේ 🤣🤣
@@ruchinadeepani3604 ❤️
@@sudubaby292 😍
මුලින් ඔහොම තමයි රන්ඩු කරලා තමයි පටන්ගන්නේ....
ආක්ශා 😘+ අනුහස් 😘
Coming soon
Ethakota lihini
ඔයා බයවෙන්න එපා අවන්ත. ඔයාගෙයි දෙව්මිගෙයි අාදරය ජය ගන්නවා ❤❤❤
අවන්ත ලස්ස නයි
ආදරේයි ගොඩක් අවන්ත පුතේ ඔයා කවදාවත් දෙව්මි අතහරින්න එපා මගේ පුතේ
Ananda oya Deumita aadarea Nam aei Awanthawa Deumigen wen karanna hadannea.
හා ආන්ටි.. ඔයා කියනකන් හිටියෙ😝😝😝
මොනව උනත් අවන්ත ගෙ talk එක නම් මරු . " චල්ස් කුමාරයා නම් වයසයිනෙ දෙව්මි කැමති වෙන එකක් නෑ." "ඔය කියපුවගෙන් දෙව්මි ලස්සනයි කියපු එක විතරක් මං පිලිගන්නම්."
ආනන්ද අංකල් දැන්නම් ඔයාගේ හිත වෙනස් වෙන්න ඕනී.
රවී උදේනි ව දාලා ගියා වගේ අවන්ත දෙව්මි ව දාලා යන්නේ නෑ. හරිද? ඔයා රවී ගෙ මිම්මෙන් අවන්ත ව මනින එක නවත්තන්න.❤️😃👍
වාසනාවන් ,බැනුම් අහල අහල පුළුවන් තරම් ආක්ෂා ඔය විදියට අනුහස් එක්ක ඉන්නව දකින්න ලැබීමත් සන්තොෂයි .
ලස්සනයි
ඔව් ඔව්
චාල්ස් වයසයිනෙ අංකල් දෙව්මි කැමති වෙන එකක් නෑ 😍අවන්ත🤗🤗🤗
අනේ අවන්ත දෙව්මි හැමදාම ඔහොම ඉන්න හරිද ආදරෙයි ගොඩාක් ඔයාලට අනන්දට කිසිම හිතක් පපුවක් නැහැ රවි වගෙ නෙමෙයි අවන්ත
ආනන්ද mhtyo awnta hoda lamyaka
අම්මෝ අවන්ත හොම්බ තලා ගන් නැතුව බේරුනා.... 😂😂😂❤️
ආනන්ද.දෙව්මි .ඔයාගෙ.දුව.වෙන්න.පුළුවන් .ඔයාට .ආදරෙ .වෙන්නත්.පුළුවන් ..ඒත්.ඒ.ඔක්කොටම .වැඩි ය.උන්.දෙන්නට.💘👄❤උන්.දෙන්න .ගොඩක් .💘👄❤👍ආදරෙයි.හොදේ ..
කමෙන්ට් කියවන්න අාපු අයට මං ගානෙ රසම රස ප්ලෙන්ටියක් එක්ක උණු උණු වඩේහ්😂😂😂කට්ටිය කතාව බල බල කමෙන්ට් කියවනවා නේහ්...
අර කොල්ලා උන්ගෙන් සමාව ත් ගත්තා..ඒත් ආනන්ද කතා කරපු කැත.. අනෙ සති දෙකක් තිස්සේ බලාහෙන හිටියා.මැදැයි..පව් අවන්ත..මාර හතුරෝ ගොඩක්නේ ඉන්නේ අවන්තට....
garage karayoone...heeeeeee
Ekanm atta awanta pau 😢
Ou neda..ananda ewith ada katha karapu widiya kathai
ඇත්ත තමයි අවන්තගෙ පුදුම හතුරො ගොඩක් තමයි ඉන්නෙ පව් හැබැයි උන් ඔක්කොම අල්ලා ගෙන දඩුවම් දිය යුතු යි
Thaththala experiment karanna bayayi
ආනන්ද මාමී ඕනවට වැඩී ඈ අවන්තට ටිකක් හොදට කතා කරානම් තමා හොද😃 වෙන්ඩ බෑනා නේද අෆ්ෆා🤣🤣🤣
🤣🤣🤣🤣
ආනන්ද කියපු දේවල් වලට අවන්ත පොඩ්ඩක් වත් බය වුනෙ නෑ..... රවී මනින මිම්මෙන් අවන්ත මනින්නේ ආනන්දට පිස්සු...
Pissu ana ai ana apa wanawane
@@fairy3560 es
ආනන්ද ya marila yavi tika kakakin duwa gedarata naki karaka ආනන්ද yage siyada danne na deumiwa balaganna moda pakayak
Pissu😂😂
Anada thaama inne parana lokemai. Kawadawath udata enne nehe. Parana dewal kiya kiya avidinawa. Ohomada prashna visadanne. Kollawa maralada?😤😤😤
හැමෝම පුලුවන් පුලුවන් වෙලාවට තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න...මේ කෝරොනා පරද්දන්න හැමොම ප්‍රාර්ථනා කරන්න...අපේ රට,වගේම ලොකෙත් ආරක්ෂා වෙන්න...බුදුසරණයි 😍😘😍
🙏🙏
ඉස්සර අනුහස් එක්ක තරහෙන් හිටිය කෙනා අනුහස් ගැන කතා කරනවාටවත් කැමති නෑ.ඒකට දැන් අනුහස් ගැනමයි කතා කරන්නේ.😀😀😀
ආනන්ද අවන්තට බනිනවා.. අමීශා දෙව්මිට බනිනවා කවද්ද එදිරිමුණි මුන් දෙන්නා මේ සාපයෙන් ගලවන්නේ... 😏😏😏😏
අපි ඔහොම මාමන්ඩි එක්ක කතා කරන්න ගියොත් හොම්බ නැතුව තමයි එන්න වෙන්නෙ😂
අවසාන වචනෙට ආනන්ද පදිරි කියල හිතුන අය කෝ ❤️❤️
Apitah saport ekk dennkoo yaluuu
දැන් දෙවෙනි ඉනිම කියන්නේ කට්ටිය පෝලිමේ අවන්තයව බලන්න ඉස්පිරිතාලේ බඩගාන එකද?
අනේ අවන්ත පව් 😢 එයාහ් එයාගේ අම්මා නිසා අසරණ වෙනවා 😒
ආක්ශා අනුහස් ලස්සන ආදර කතාවක් තුලින් ඉස්සර හිටපු ආදරනීය ප්‍රේමවන්තයව ආපහු දෙන්න please
👍👍
Ane ow. Natnam anuhas kiyna character ekata loku asadaranayak wenne
අවන්ත ඔයා අද මාරම.ඉවසිමක්. නෙ එක.හොදයි ආනන්ද.අංකල්.එ උනට ඔය.නපුරුයි
අද නම් අවන්ත ගැන හරිම දුකයි. මෙච්චර දවසක් බලාන හිටියෙ ආනන්ද අන්කල් අවන්තට රෙස්ටිපටි පෙන්වනවා බලන්නද.පවු අවන්ත. එහෙත් දෙවිමි මේ දෙන්නට පුදුම අපලයක්නෙ තියෙන්නේ. ඔහොම දුෂ්ට වෙන්න එපා ආනන්ද අන්කල්. දැන් නමි ආනන්ද අන්කල්ගෙ චරිතෙ එපා වෙනවා. හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා. ඒත් ඒ ලමයා දැන් හොඳ ළමයෙක් කියලා ඇයි තාම තේරුම් ගන්න බැරි. ඔහොම ඕවා විසදන්න බෑ. අවන්ත නිසා අනුහස් බේරගත්ත එකවත් හිතුවේ නෑ. ලෙඩ ඇදේ ඉන්න කෙනෙක් ලගට ගිහින් ඔහොම කතා කරනවා දැක්කමයි. දරුවොත් වැරදි. දෙමවිපියන්ගේ යුතුකමක් විදිහට ඒ දේවල් විසදන විදියක් තියනවා. දැන් නමි කතාව බලන්න හිතෙන් නැති තරම්. ඒත් වෙලාව ආවම නොබලා ඉන්න බෑ. අනේ එදිරි අන්කල් ප්ලීස් දැන් ඇති රණ්ඩු චරිත. අවන්ත කීවෙ මම පිළිගන්නව දෙවිමි ලස්සනයි කියලා. හේතුව ඒක විතරයි හරයට කරපු එකම වචනෙ කියල වෙන්න ඇති. මොකද දෙවිමිටත් නිතරම බැනපු ගමන් ඉන්නෙ. ආදරෙයි කීවෙ බොරැවට කියලා වෙන්න ඇති. නියමයි අවන්ත ඔහොම යන්. කලබල වෙන්න එපා. දෙවිමි කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ. ලගදිම ආනන්ද අන්කල් තේරුම් ගනීවි අවන්ත කවුද කියලා.
Apo ananda weradi hasiruna widiya. Ohomada ledek langata gihin kathakaranne. Ameeshage gaanatama wetunane oyath. Very sad..
ආනන්ද කොච්චර තමන්ගේ නංගි උදෙනිට වැරදුන තැන ගැන කියල ලැජ්ජා කරනවද වද දෙනවද
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා බන් විහිලුවක් වෙන්න එපා යකෝ..
අවන්ත, බලන්න. ආනන්ද. අන්කල්. එනකොට. සතුටු. උන. අය කෝ 😄😄😄
දැන්නම් ආනන්ද අන්කලුත් එපා වෙනවා , ඉවරයක් නැති පාරම් බැම., පලිගැනීම
ආනන්ද මේ තරම් මෝඩ ද, දරුවන්ගේ ප්‍රශ්න වලට ඔය විදියට විසදුම් හොයපු දෙමව්පියන්ට උනත් වරදිනවා. ..
අද ආනන්ද ඇවිත් මගෙ බුදු බෑනන්ඩිට බුද්ධං සරණේ සරණයි කියලා ඔලුව අතගාලා උම්මා එකකුත් දෙයි කියලා බලාගෙන හිටපු දෙවන්ත පෑන්ස්ලට විනාඩියක නිශ්ශබ්දතාවයක්
එදිරිමුනි කොහොම හරි අරුනිගෙ බඩගෙඩිය ඇදගෙන යයි මාස දහයම.😅😀😅 කොහොම උනත් ආනන්ද කලේ පල් වැඩක් වගේම භයානක දෙයක් .ලෙඩ ඇදේ ඉන්න මනුස්සයට ", මං උඹව මරනව " කියන්නෙ ,බැරි වෙලාවත් අවන්තට කේන්ති ගිහින් මේ වැඩේ කලේ ආනන්ද - අනුහස් එකතු වෙලා කිව්වොත් මොනවයින් මොනව වෙයිද ? එදිරිමුනි .ආනන්දව ඉක්මන් කලා වැඩී.😣😣
හ්ම්
දෙව්මි ගෙ tharththa ගොඩක් නපුරු wadei ඔබතුමාට awantha ට දවසක පුතා keyana වෙනවා
සිරාවටම මේ කතාවෙ ආදරේ අවන්තට විතරයි .
මාමණ්ඩියා ඔනවාට වඩා වැඩි ඈ 😂.
එදිරිමුණිටත් උණ ගනි උස්සපං අවත්ත දෙව්මිව 😂😂
ආනන්දගෙ ලොකුකම වැඩියි අවන්ත ඉවසන. නිසා පව් අවන්ත. අවන්ත හරි ඉවසන්න දෙව්මි නිසා. අනුහස් ආක්ෂයි අද ටිකක් හොඳයි. ආනන්ද නම් එපා කරපු චරිතයක් වෙලා එදිරිත් කතාව වටේ අරන් යනවා අනෙ මන්දා පිස්සු එදිරිට
අානන්ද uncle අවන්තව බලන්න ගිහින් නේ..👍👍
අද අනුහස් අාක්ෂා පලවෙනි සැරේට රන්ඩු කරන්නෙ නැතුව හොඳට හිනාවෙලා කතාකරේ 🤯😍
hmmmm
අන්කල් දෙව්මි ලස්සනයි 😀😀😀
Perfect and very natural act Raveen
Good luck Mr Handsome 💕
ආනන්දට එපාම ක්අරපු එකාත් අවන්ත..එවුනට අනන්ද එයාගෙ තරුණ කාලෙ දකින්නෙත් අවන්තගෙන්.අනන්ද නොකිව්වට දුවව දෙන්න තරම් හොද එකෙකෙඋටත් ඉන්නෙත් අවන්ත
අම්මෝ කොහොමද ඒක. අවන්තගේ කට 😁😘
7 මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
Ou shoi
Hi
හපොයි මෙහෙම වෛරයක්.. Amisha dewmiwa maranna යනවා, ආනන්ද Awanathawa maranna යනවා..
අාන්නද මාමා කැතයි හොදේ මොනව උනත් ලෙඩෙක් අවන්ත පව් අම්මා ඒහෙන් යකින්න වගේ මෙහෙන් මෙයා
යකෝ ඔච්චර අගය කර කර හිටියේ ආනන්ද අවන්තට බැනලා යනවා පෙන්නන්නද?😥😥😥😥😥😥😥
අනේ ද කීයන් නේ 🤣
ඒකනි 😂😂
🤷🤷🤷
කියල වැඩක් නෑ...අප්පා😯
ආනන්ද ගේ බොරු සෝබන වැඩියි අවන්ත පව් දැන් නම් වෙන කරන්න දෙයක් නෑ පැනලා යනවා ඇරෙන්න අවන්ත
Avantha & Ravis scene ( Dialog ) was amazing
🔹සමල්කගෙ අම්මා කෝ?
🔹සමල්කගෙ තාත්තට මොක්ද වුනේ?
🔹සමල්කගෙ අම්ම කියපු විදිහට අමිත්ගේ මරනයට වග කියන්න ඕනේ මේනක ඇතුලු පිරිසනම් ඒ අයට ශාන්ති මොකද කරන්නේ?
🔹Company chairman ඇත්තටම කවුද?
🔹අවුරුදු 18 පිරුනට පස්සේ අමිත්ගේ සියලුම බූදලය සමල්කට අයිති වෙන විදිහට නේද ලියලා තිබුනේ? එතකොට ආක්ශාට ,ශාන්තිට ඇති අයිතිය මොකක්ද?
🔹අනික සමල්කගේ shares එයාට අයිති සියලු දේ අනුහස්ට ලැබෙන්න ඕනේ කියලා සමල්කා ලියලා තිබුන නේද?
🔹Cricket වලට මොකද වුනේ?
🔹Campus ගිහින් ඉවරද?
🔹කෝ මේ දෙවෙනි ඉනිම?????😞😞😞
😂😂😂
🤦🏼♂️
😂
උබට ගෙදර ප්‍රශ්න නැද්ද බන් 😂🔫🔫🔫
Oyata wena prashna nadda hitanna😕
ආනන්ද කියන චරිතය මාන්නෙන් ඉදිමිලා ඉන්නෙ. ඕනෑම වැරැද්දක් කාරන මිනිහෙකුට නිවැරැදි වෙන්න පුලුවන්
Lassnai jayawawa
Eka num sahathika atththa
අනිවාර්යයෙන් ohoma තාත්තලා nisa thamai samahara lamain panala yanna ආනන්ද hadanna duwa ගෙදරට naki karanna
ඔයා ගෙ කතා ව හරි ..ආනන්ද ගානට වැඩි ..
Avantha ravige putha kiyala Avanthata Honda minihek wenda berida? Paw ekolla hemadama thathai ammai nisa windawanawa.
Awantha nm patta banek thamai මාමණ්ඩිය ekka kohomd damma tolk eka 😉😉😉
එදිරි මාමාට මැරිලාත් පැයක් ආදරෙයි අපේ හිත් වල ලොකු බලාපොරොත්තුවක් ඇති කරලා මේ වගේ දෙයක් දුන්නාට 😪😪
Hoda Ane😀😀😀😀
ආ අදත් ඉන්නෝ නේද
@@nadunsathsara2081 ඕ හැමදාම ඉන්නවා දැක්කෙ නැති උනාට
අනේ ආනන්ද dewumi awanthata දීලා පාඩුවේ ඉන්නවා ආනන්ද හැමවිටම ලේ පුච්චා ගන්නේ ඒ දෙන්න කොහොම හරි ආදරෙන් ජීවත් වෙයි නැති නම් දෙන්නම ගෙදරට නාකි වෙයි 🌿🌿🌹🌿🌹🌹
👍👍👍👍👍
Apeth le picchchenawa
@@masschanakavlogs891 ඒක නෙ
221 මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Ananda karana waden kawadahari Dewmi gedarata naaki wei. Oya kella wena kaawath marry karanne nehe sure ekata. Avanthata guts thibboth Aran yai horen hari.
අනේ දෙවියනේ සතියක් තිස්සේ පෙරුම් පුරා ගෙන බලාගෙන ඉදීයේ මේකටද එදිරි මුණි මහත්තයෝ ආනන්ද අයියේ ඔහොම බනින්න එපා අවන්ත පව් කියලා හිතුනේ මට විතරමද 😊😊😊
පෙරැම් පිරුව??? ම්න්ද මානසික යො😏🙄
Sport eka dunna pata.😀😀😀😀😀
Aiy mata 😭😭😭😭
එදිරි කිය කිය වැලලෙන්න එපා යකෙ උන් ඔය කතාව ලියල ඉවරයි
චාර්ලිස් ඉතින් නාකී නේ🤣🤣
Apitah saport ekak denna yaluuu
වරදක් කරලා ආපහු ඒ වැරැද්ද නොකර හොදින් ඉන්න කොට මේ සමාජය ඉන්න දෙන්නෑ. එතෙන්ටම ඇදල දාන්න හදන්නේ.
ekanam atha
අමමෝ අවන්ත ඔයානමි ...නියමයි .අද..💕💕
නොදකින් ආනන්ද ..වැඩිහිටි උබලා නිසා තමයි උන් දෙන්නා දුක් විදින්නේ...
දෙවෙනි ඉනිම සිරීයස් අරගෙන මෙකෙ දුක් වෙන එවුනුයි සතුටු වෙන එවුනුයි දැක්කම මගෙ වකුගඩු සෙට් එකත් ඇඹරුනා ඕයි 😁😁😁
😂😂😂😂😂😂😂
😀😀
Sira
Eyalage prashna gena wath mechchara worry wenne nathuwa athi😂
Eka aththa.thamange gedara ganawath mehema hithanne nathiwa athi.
ඇයි ආනන්ද අංකල් ඔයා ඔච්චර නපුරු..😥😥😥
අවන්ත ඔයා.....❤😁
මේ කතාවෙ විදිහට මෙ අවන්ත මැරෙන්නේ නහරයක් පුපුරල වෙන්නැති😂😂😂😁...hospital ආ දවසේ ඉදන් අහපු කතා රන්ඩු වලට ඔලුවට පොලු පාරවල් නොවැදුනු අයටත් නහර පුපුරනවා...😁
නාට්‍යයක් වුනත් මානුෂිකත්වයක් තියෙන්න ඔනා අනිත් මිනිස්සු ලෙඩෙක් / විශේෂයෙන් coma එක්ක හිටිය කෙනෙක් ඉස්සරහ හැසිරෙන විදිහ ගැන / කතාකලයුතු දේ ගැන ...එතකොටයි ඒක තාත්වික වෙන්නේ...😐
සිහිය ආපු වෙලාවෙ ඉදල එක එකාගේ කෙලමුයි රන්ඩුයි 😂😂😁😁🤷🤷