Just saw yesterday's funny scene on facebook. Watched the story after long time. That was a greatly executed scene with good comic timing. Just like old days of Dewni inima. Watched todays episode as well. Wh ok knows I may start watching again. Ediri you are a good writer. Finish this soon with high note. No need t ok drag it like you did post 100 episode and made a mockery of this and us. Rather than wasting young talents , finish this in high note. Hope you will write a good 100 episode and finish this with high note. Anyways good episode yesterday..back to old good days of Deweni inima. Aksha looks gorgeous.
අම්මෝ අනුහස්ගේ ආතල් වලට දැන්නම් හිනාත් යනෝ බන්...😂😂
කොචිචි සීන් එක ආයේ ආයේ බලපු අය කෝ,,, මුන් දෙන්න පටිට ,,👍👍
Mama
mamath aka baluwa
akanam maru
Math baluwa 👍👍
Mama
අපි තමා ඉතිම්
ඩි පිසරේ ඇරලා දිව ටිකක් දාගෙන හිටියානම් මොකෝ අනුහසා තමා අනුහසයා මරැ යකෝ 😂😂😂😂
අම්බෝ අනුහසා දෙන ආතල්..😂අනුහසයි ආක්ශයි රන්ඩු වෙන එකට කැමති උන් කෝ 😁😁
හෙට ආක්ෂා අනුහස්ගේ ඇගට වතුර එකක් හලනවද කොයිද ..... හෙට ආක්ෂාගේ හිනාවනම් ලස්සනයි..🤣
අම්මෝ අනුහස්ගේ හුරතලෙයි දාංගලෙයි
හරිම ලස්සනයි රවීන් 💕
👍👍👌👌
දැන් නම් කතවේ මූසල ගතිය ගියා
Thank you soooo much Raveen
Thank you Roshel
hmmm ekanam atha
👍👍👌👌
Ado sirawata bn. Math kathawa aai balanna gatthe me doublea hinda. Cuz of them ❤️
කවුද 1 පාරට වැඩියෙ බැලුවෙ.
ඔව් - like
නෑ - comment
Like
ආක්ෂගේ හුරතලේ😘😘 ආදරේ හිතෙනව බන් 😂
මොන උනත් අද මුළු episodes එකම අනුහස් රන් කරා
ලස්සනයි රවීන් thank you 👌🌺
Sonali Wanigasekara aththamai. Ada Anuhasta credit ekak denna ona. Hondata thibuna ada sathutui hamotama.👍👍👍
@@sureshsankalpa3875 සමාවෙන්න ගොඩක් දවසකින් මේ කතාව බලන්න ගත්තෙ. මේ කොටසින්
අනිත් කොටස් බලන්න බැරි වුණා
yes
දෙවන්ත ආදරයයි අනුහස් ගේ ජිවිතයයි හැඩ වෙනවා තරම් දෙයක් තවත් තියේවිද දෙවන්ත ෆැන්ස්ලාට❤️❤️❤️❤️
අනුහස් ගෙ යි අක්ශා ගෙයි acting නම් මරු. මිරිස් කාවම.ඇග ඇතුළෙ පැලවෙනවාද කොහෙද ?
අනුහස් ආතල් දෙන්න එපා හලො . 😂😂 " ඇනෙ ඇයි අනුහස් ඔයා එහෙම කලෙ "
එදිරියා තමයි එදිරියා 😂😂😂
Please..mawa subscribe karanna..200ta thawa poddai inne.🤗.
👍👍
@@SLHometec Please maawa subscribe karanna...200ta thawa poddai inne.🤗.
අනුහස් ඔයා නම් මරු අනේ. 😂😂❤❤
අනුහස් ආක්ෂා කොටස මරු🤣🤣🤣
හෙට අනුහස්ගෙයි ආක්ශගෙයි කොටස බලනකන් ඉවසිල්ලක් නෑ
අනුහස්ගෙ කොච්චි වැඩේට හෙට ආක්ෂගෙ return එක බලාපොරොත්තු වන්න😂😂😂ඒ දෙන්නගෙ රණ්ඩු දැන් ලස්සනයි
@@ktvison1872 maawa subscribe karala podi sup ekak dennako...🤗.
Ow ane .dn nm kthaw shok
ow aka atha
@@adithi7023 onna maath subscribe karaa...maawath katanna.
Hmm
අද නම් ලස්සනයි අසාවෙන් බැලුවේ කතාව. අනුහස් අවන්ත සහෝදරකම ඒ බැදීමට ආදරේයී. 💕👍😍
අනුහසුයි ආක්ෂයි නියමට ගැලපෙනවා.....❤❤❤❤❤
lakshan prabath Ft athal maik nam😄😄😄
අනුහස්, ආක්ෂා Love you toooo ❤❤❤❤❤
අමිමො මේ අනුහස්ට කරන වැඩ අක්ෂා ට අනුහස් ආදරේ කියලා හිතන්නේ මට විතරයි ද යාළුවනේ සුභ රාත්රියක් වේවා හැමෝටම තෙරුවන් සරණයි
dn deweni inima balnne nadda?
ආක්ෂා කොච්චි කද්දි මොකුත් දන්නෑ වගෙ අනුහස් ඉන්න විදිහ තමා මරු විරිත්ත විරිත්ත😂
Please..mawa subscribe karanna..200ta thawa poddai inne.🤗.
ow ane😉
Hmm
කලින් අනුහසුයි සමල්කායි..ඊට පස්සේ අනුහසුයි සහේලියි..ඊටත් පස්සේ අනුහසුයි ලිහිනියි..දැන් අනුහසුයි අාක්ෂායි මාර කතාවක් මේක..😂
😂😂
Ekane Anuhas avilla Romeo wage me kathawe. Namuth thaama ekakwath hariyata set Karaganda beri una. Onna ekata Avantha n Dewmi. Niyamai denna.👍👍😍😍❤️
මුලින්ම අනුහසුයි දෙව්මියි 😂😂
@@K..Rajaguru 😂
@@juneharimalassanaipeiris8611Edirimuni uncle Anuhasta kellak set karala. dunna nan hari..Awanthata wage..😂
අනුහස්+ආක්ශා=අනුශ්කා
ආක්ෂට ආපු දවස් වල පට්ට යන්න බැනපු අය ආදර කතා ලියනව දැන් හපෝ😂
අනුහස් ...අවන්ත ..සහෝදර බැදීම ...❤❤❤❤....ලස්සනයි අදත් .ගොඩක්
හපොයි අනුහස් කරන වැඩ කොච්ච් කැව්වා එහෙනම් ආක්ෂාට 🤣🤣🤣🤣🤣🤷🤷🤷🙆🙆🙆
අක්ශා😂 කොච්චි කාපු හැටු😂
අනුහස්ට අක්ෂා ගැලපෙනවා කියන කට්ටිය මේ පැත්තට
Galapenawa
ලිහිනි ගැලපෙන්නෙ හුතො
👍👍👍👍👍👍👍👍
Ow
අනුහස්නමි මාරයි අදනම් හිනා ගියා හොදටම
ආක්ෂා කොච්චි සැරයි වගේ 🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️
අනුහස් එල වැඩක් කරා කියලා කියන අය කෝ
අනුහසුයි අාක්ෂයි ළගදීම love එක සෙට් වෙයි කියලා හිතන්නේ මට විතරද නියමයි 🔥🔥🔥
අනිවාරෙන්ම අයෙ කතාදෙකක් නැ😂 එදිරිමුනි වැඩකාරයා 😂
2022 anyone🙈
1390 ep එකේ Anuksha kissing scenes ටික බලලා ආපහු මේක බලන්න හිතුනා 👀 හම්මේ කොහොම හිටපු දෙන්නෙක්ද..🙈🙈💕💕
මටනම් මෙකතාව බැලුවේ නැත්තම් කැවේ නැවගේ එතරමටම ආසයි කතාවට ❤️❤️
අද අනුහස්ගෙයි ආක්ශගෙයි කොටසට කැමති අය මේ කොනට😜
👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍
Eka maru😂
👌👌👌👌👌👌👌
👍👍👍👍😃
කටද අහුනේ අනුහස්ගේ අම්මට අක්ශා අම්මා කිව්ව එක 👍
👇👇👇
මට
මටත් ඇහුණා..
මට.
මටත් ❤️
🙋🙋🙋
මුලින්ම සින්දුව ස්කිප් කරලා හැමදාම දෙවෙනි ඉනිම් බලන අය hands up 🤗😃✋
✋✋✋
😄🤟
✋
😆😆👋👋👋👋
🙋🙋🙋✋✋✋
අනුහස් ආක්ශ ගැලපෙනව. ❤️❤️❤️ beautiful couple
දැන් දෙවනි ඉනිම රන් කරන්නෙ අනුහස් ආක්ෂා කියන අය කෝ
මන්නම් ආසම ලිහිනිට ❤❤❤
අද නියමයි අනුහස් ආක්ෂාට කොචිචි කෑවුවා එහනම් අවන්ත දෙවුම්ට එන්න කිව්වට මොනවා වේයිද
nilisha mawath sub karala denna yalu
Sirama katawak
අනේ අයියගෙයි මල්ලිගෙයි ආදරේ අසාවේ බැහැ දෙන්නගේ වචන ❤️❤️❤️😘😘
❤❤❤
hmmmm ow
මරු අනුහස් අද ඔයා නම්.පව් ආක්ෂා
ආක්ශා අනුහස් ආදරය නිසා කතාවට ලොකු ආකර්ශනයක් ලස්සනක් එකතු වෙලා. හැමෝම සතුටින් බලනවා
Ow. E dennama mara matching. Lassanai
@@fairy3560 ow ithin adrayak na but dena akta ina scene randu unath israta wada shooi.
මමත් දැන් ආසාවෙන් බලනවා
Dan lassanai
Ekane. Nathnam Chairman mahaththaya hemadama me genigen pal wenawa. Kochcima thamai denda ona eyata.🤣🤣
ලිහිනිගේ වැඩේ මන්තරේ වගේ කියෙව්වා , "මට සමල්කා කිව්වා ඔයාව බලාගන්න ,සතුටින් තියන්න ,ඒ නිසයි මෙහෙම කරන්නේ ,වෙනදෙයක් නෑ" කියලා. අනේ එදිරි ලිහිනිට අනුහස්ව රන්පුතාව සහේලිව ලොකු අප්පව බලාගන්න නැනී post එකම දිගටම දීලා ආක්ශා අනුහස් love story එක පටන් ගන්න. ලිහිනි අනුහස්ගේ ලොකු අම්මා වගේ.හැසිරීමෙන් කතාබහෙන් පෙනුමින් හැම දේකින්ම.
ow lihini character ake samhara gunanga galpene na anuhasta
Lihini bodimatama Naki wei. Aakshata kochchi deela , aaksha kochchi kaala eyage res bassa wage. Suba pathum Anuhas 😍😍😍
හ්ම්ම්
Ow anuhas lihint set wegen eddi oki keewem okne
Woooow ආදරෙයි anuhash .beautiful couple anuhash & aksha.❤️❤️❤️😳
අම්මො අනුහස් ඔයා 😂😂😂😂
ආක්ශා අනුහස් නිසාම කතාව බලන අය කෝ බලන්න👍
අනේ හරිම කිව්ට් අපේ දෙව්මිනම් ආදරේ යි එයාට ගොඩක් අමිශගේ හොම්බට දෙකක් දෙන්න ඔන අය මෙකට like එකක් දන්න
අම්මෝ අනුහස් ඔයා නම් මරු අනේ...
Awanthagei දෙව්මිගෙයි ආදරේ හරිම ලස්සනයි
කතාවෙ තිබ්බ මුසල ගතිය දැන් නම් නැ මරු ආක්ශයි අනුහසුඉ දැන් නම් බලන්න්නත් ආසා හිතෙන්වා. සමල්කගේ ඩයිරිය කියවනවත් පෙන්නෞවා නම් මරු. මොකද එතකොට කතාව ලස්සනයි ආක්ශ අනුහස්ට ලන් වෙනවා
oya dn DI balnne ndda?
ඉයේ episod එකනම් ගොඩාක් ලස්සනයි අනුහස් අක්ශා නියමයි ඉයේ හිනවෙවි බැලුව අද කොටස බලනක් ඉවසිල්ලක්....පවු අවන්ත ආදරෙයි දෙවනි ඉනිම
Back to කෙලිලොල් අනුහස්. කතාව බලන්න හිතෙන විදියට දැන් තියෙනව
අවන්ත අනුහස් මාරා අයියා මල්ලි බලන අපිට මාරා ආත්තල් 😋😋😋 හරිම ලස්සනයි 🙏🙏🙏
අද නම් මුළු episode එකම මරු 👌👌👌
5:55.අනේ අම්මාලු😂😂කියවුනා නේද😅😅😅අනුහසා දෙන ආතල්😂
අනේ අනුහස් ෂෝයි ඔයා 😃
අනුහස් අම්මෝ පව් අනේ අර කෙල්ල 😃😃😃👍
දෙවෙනි ඉනිමේ තුරුම්පුව රවීන්
එදිරි නියම වෙලාවට තුරුම්පුව අදිනවා
Sirawata
Meka ethakota card game ekak wage neee 🤣🤣🤣🤣🤣🤣
එදිරිට ඔන එකාව උඩට ගන්නව බිමට දානවා.උනේ ලියන්නේ ☺️
අනේ දෙයියනේ අනුහස් අද හරිම හොදයි ආක්ශ අද ගොඩක් හොදයි කතාව ලස්සනයි තෙරුවන් සරනයි හැමෝටම ..
අනේ අනුහස් ඔයා නම් අර කෙල්ලට කොච්චි කැවුවා නේද😂😂😂😂 හොද වැඩේ පෝෂ් වෙනවට😂😂😂😂
Hora gediyaaa😆
අවන්ත දෙවුමි ඔයාල දෙදෙනාට ගොඩක් ❤❤❤❤❤❤💘💘💘💘💘💘❤❤❤❤❤❤💘💘💘💘💘💘❤❤❤
දෙව්මියි අවන්තයි.පව්..ඇත්තටම දෙව් කවදත් හැම දමත් අවන්තගෙ හිත හැදුවා..සැනසෙව්වා...ඒවගේම තවමත්..ලස්සනයි ඒදෙන්නාගෙබැදීම.
Anuhas ආක්ශා ekath පට්ට love සීන් ekak වෙයි wagee❤️
අම්මෝ අනුහස්...😂😂
"අනුහස්ට බැන්නම ඉදිරිපත් වෙන ගෑණුතොගේ "මයික් එ්ක නම් අැත්ත😂😂😂
😂😂😂
E unatta Anuhasta hariyata love karana kenek thaama nehene. Ekane prashne. Udenith balagena innawa kawda leli wenne kiyala.
අනුහස් හදන්නෙ කොහොම හරි අක්ෂාව යාලු කරගන්න වාගේ .ඒකනෙ කොචිචි .කරලක් දැමිමේ බත් එකට බලමු හෙට.මොනවාද.වේන්නෙ.කියලා.
මේ කතාවේ අමතක කර්න්න හොද නැහැ මුල ඉදලාම දුක් විදපු චරිතය අනුහස් කියලා ,ඒක නිසා මුලින්ම සාර්තක වෙන්න ඔනෙ අනුහස්ගේ චරිතය ,මට නම් හිතෙන්නේ අවන්ත අසනිිප කාලෙ අනුහස් ක්රිකට් වලින් ඉස්සරහට යයි........
@@fairy3560 ehema unoth kathawe arambayai awasanayai galapenne nathiwenawa.
අම්මෝ කොච්චි රිටන් එක හෙට බලාපොරොත්තු වන්න්
තාම බලන අය නැද්ද
Innooooo
අනුහස්ගෙ අවන්තගෙ කෝල් එක ලස්සනයි
අද නම් කතාව ලස්සනයි..අයියයි මල්ලියි දෙන්නා මාර ලස්සනයි.
ඩී ෆ්රීසර් එකට දිව දාන්න කියන්නෙ..🤣🤣
අම්මෝ පටන්ගැන්මම සුභයි. හෙට ඊටත් වඩා සුභයි වගේ.
එදිරි ඔයා නම් දේවාලයක්
Roshel akka oya godak ලස්සනයි
aksha kochchi kanna kalin udeni aunty...😂
kochchi kewata passe amma kiynawa😂😂🔫
අවන්ත:ඔයා එනවා නේද.
දෙව්මි :එන්නම් පැටියො එන්නම්🤗🤗🤗🤗
අනුහස් කොච්චි කවලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?? දැන් එහෙනම් ඒ ලව් එකත් හරි යයි වගේ...👌💞❤
@@fairy3560 අනුහස්ට ගැලපෙන්නෙ සමල්කා විතරයි කියපු අයට රිදෙයි..❤️😂😂
@@MadeendiRastha samlkagen pase genapu adeshka walin galpenma kena aksha
@@TGDhananjaya ආක්ෂා ගැලපෙනවා.
@@MadeendiRastha akne 👍👍👍
Ravinge acting maru ane....😘❤️
අවන්ත .ඔයාල.දෙන්න ම .ආදරේ.ඒක ඇත්ත ඒත් දෙව්මි ඔයාගෙ .ගෙදර ආවොත් ඔයාගෙ අම්මගෙන්.දෙව්මි .පරිස්සන් .කරන්න.පව්.ඒ.කෙල්ල .හොදේ .💘👄❤
Senul Kwt Avantha Oya serama balaganda wei. Ameesha mona karaida danne nehe. Parissamen. Aaye nam gahanda denda epa eyalata😚😚😚😚😚
ඔන්න කෙට්ටු වෙන්න ඕනි නම් මයික් ගෙන් අහගන්න රැට නිදියගෙන උදේ වෙනකම් කන්න එපා එක ෆට්ට 🤣🤣🤣🤣🤣🤣
අවන්තගේයි දෙව්මිගේයි කෑලි යව යව බලන කට්ටිය කෝ 😂
Naaaa 😑😑😑
අනුහසා දැන් නිකන් ජොකර් කෙනෙක් වෙලා.. එයා කරන වැඩ වලට හිනා ....අම්බො....😂😂😂
(අවන්ත )මටත් අයිතියක්.තියෙනවා නේ.මම.කැමැති කෙනෙකුට .❤❤❤❤ආදරේ.කරන්න.(දෙව්මි )ඔයා.එන්න.කියනවනම්.💘👄👄👄👄👄💘මම.එන්නම් ඒ.💘❤💘❤ආදරේ.නම්.👍👍👍💘👄❤👍පුදුම.සුන්දරයි.👍😃👍
anuhaa aiyage wade maru eeth aksha akki pauu
මම විතරද කැමති අනුහස් ලිහිනිට Love ...කරනවා නම්...අනේ ඒදෙන්නා තමයි හොද👍❤️
ඔව්
ඔව් උඹ විතරයි.
යකෝ දෙව්මි අවන්තට උපදෙස් දෙනව අම්ම ගැන කියල .එතකොට ආනන්ද බැන්න කියල ගෙදරින් පැනල යද්දී හිතුනෙ නැද්ද " මොනව කලත් ඒ මගෙ තාත්තනෙ " කියල .😅😀😅
kiyla wadak na. mara wihilu mewa
Eka nam niyama kathawa! Dewmi ta eyage thatha wa tamai allanne natte! Pissu tamai
අනෙඩ කියන්නෙ
ඒ දවස්වල දෙව්මි ඉදලා තියෙන්නෙ සිහින ලෝකේ වෙන්න ඇති..මල විකාර..
කෝ බං සහේලියගෙ Results .. 😒
එදිරි මාමේ ඔයා මේක ලියද්දි එක්කො last episode එක බලල ලියන්න , 😑
Ekane API results balagena hitiye ada. Ediri uncle anathaka unada eka? Dimentia hadaganna epa drama eke Honda hariya den thamai.😚😚😚
කතාව දික්වෙන කොට එපා වෙනවා එත් අළුත් දෙයක් කරන නිසා ආයෙත් බලනවා
Wow wow anuhas and aksha dhennama patta widhiyata gelepenawa
silhan Silhan aaksha kohomahari boruwata tharaha pennala wade Karaganda yanne. Den ko Ali oluwa?
Anuhas dena athal maru ahhh ......💕💕💕💕💕💕💕
අද නමි නියමයි අනුහස්
දන්නෙ නැති හන්ද අහන්නේ....උබලට මතකද මේ..ලිහිනිගෙයි අනුහස්ගෙයි ලව් සීන් තිබ්බා....දැන් ඒ ගැන වගක් නෑනේ.....එදිරියා කතාව ලියන්නෙ මී පාසානම් කාලද 🙄🙄🙄
තාම හිරෙන් ආවට පස්සේ ඒ දෙන්නව පෙන්නුවෙ නෑනේ .දැන් ආක්ෂා අනුහස්ට සෙට් වෙන්න යන්නේ 😁කොහොමත් අනුහස් ලිහිණිගෙන් ඇහුවහම සමල්කාගේ පොරොන්දුව කියව කියව හිටිය නේ😕 දැන් ඉතිං ලිහිණිට වෙන අතක් බලාගන්න තමා වෙන්නේ😂
ඇයි බන් මේම උබලා....😂😂😂😂
@@fairy3560 කතාව ගැන හිතන්න කලින් මැසේජ් ගහන්න ඉගෙන ගෙන හිටියනම් නරකද.....නෑ ඉතින් කියවන්න අමාරු හන්ද කිවුවේ....මේක කිවුවා කියලා රෙදි උස්සන් එන්න එපා...🤫🤫🤫🤫
ඒ ඇත්තනේ අනේ මන්ද
පිස්සු ද අනුහස් කෙල්ලො සෙට් කර ගන්නෙ නැහැ
Just saw yesterday's funny scene on facebook. Watched the story after long time. That was a greatly executed scene with good comic timing. Just like old days of Dewni inima. Watched todays episode as well. Wh ok knows I may start watching again. Ediri you are a good writer. Finish this soon with high note. No need t ok drag it like you did post 100 episode and made a mockery of this and us. Rather than wasting young talents , finish this in high note. Hope you will write a good 100 episode and finish this with high note. Anyways good episode yesterday..back to old good days of Deweni inima. Aksha looks gorgeous.
අනුහසා පට්ට අද නම්😆😆 ආක්ෂා දුකයි දුකාආආආයි
අනේ දෙව්මියි අවන්තයි හරි කියුට් අපේ තාරා මැණික ශෝයි♥️
❤️❤️❤️❤️❤️❤️💞💞💕💕💕❤️❤️❤️🌹🌹❤❤👭❤️❤️❤️💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
අයියෝ අනුහස් මම
හිතුවා ආක්ශට ම්රිස්
කවයි කියලා 😄😄😄
අනුහස් ❤️ අවන්ත 👌👌
Dewantha❤❤❤ godaaaaak aadarei oyala dennatama..😘😘😘😘 oyala dennama godak duk windinawa... 😭😭😭😭 ane Mr. Edirimuni ananda uncle gei ameesha aunty gei kamaththa ape dewanthata labena widihata liyannako...........
දැන් නම් දෙවනි ඉනිම ලස්සනයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Please..mawa subscribe karanna..200ta thawa poddai inne.🤗.