You made me cry Dewmi. I love your conversation with your mom. So true. Parent’s forget when they were young when they make decisions about their kids.
Keshan and Nayanathara, Thank you very much for giving life to Dewmi and Avantha. You two are born to act together. The chemistry you share is truly magical. Please don't waste your talent. Do some other projects together too. This is a very humble request from all your fans. Wish you two good luck and a long journey in the field ❤️❤️❤️
කාලෙකට කලින් තිබුන ලස්සනම ඉනිම.දැන් නෑනෙ.දෙවන්ත අපිට මේ episode ලස්සන මතකයන් ❤️❤️
2023 දිත් බලන අය ඉන්නවදෝ 🙈
අවුරුදු 02ක් ගිහින් වුණත් තාමත් බලනවා ඒ තරම් හිතට දැණුන තැන් ❤️
අනේ ඒ ආදරේ. 😘 හරිම තාත්විකයි දෙවන්තගෙ රඟපෑම😍😍
මේක කතාවක් විතරයි ඇත්ත ජීවිතේ නෙවේ කියලා මට විතරද අමතක වෙලා තියෙන්නේ 😂😂😂
Ai mt
Mtat
matath.hodata galapena joduwa ne.
Ayi me mat
ඇයි මට
කෙශාන් නයනතාරා ගේ acting ගැන කියන්න දෙයක් නැ.. superb ... මේ scene එක මෙච්චර අපිට feel වෙන්න එයාලගේ රඟපෑම සැහෙන්න බලපානව...ඇත්තටම ලස්සන අනාගතයක් තියන දෙන්නෙක්.. කෙශාන් ගේ facial expressions නියමයි ..තාත්විකයි... දෙන්නගෙම අනාගතේට හදවතින්ම සුභ පැතුම්...😘❤️
මාලි මාවත් සබ්ක්‍රයි කරන්න කෝ ස්තූතීයී ඔයාව සබ්ක්‍රයි කලා
👍
2024
මගේ ආසම දේවන්ත Episode එක මේක 🥺🔥♥️
අවන්ත දෙවුමි ආදර කතාව ඇත්තටම ලස්සනයි හරිම අපුරැවට එ රඟපෑම එ දෙන්නා කරනවා දෙන්නා තරහා උනත් එ දෙන්නට දෙන්න නැතුවම බැරි ආදර කතාවක් ❤️❤️❤️❤️❤️👌
චතුරි මාවත් සබ්ක්‍රයි කරන්න කෝ ලයික් කමේඩ් දාන්න ස්තූතීයී
Ubala wage gon harak ban😁😁😁
O
අවන්තවයි දෙව්මිවයි වෙන් කරන්න කාටවත් බෑ👍👍👍💖💖
"නවත්තමු කිව්වට කවුද නවත්වන්නෙ" ඇඩුවෙ නැතත් ඇඩුව වගේ අවන්තයෝ 😔😔😔
අවන්ත දෙව්මි ආදර කතාව හරිම අපුරැයි ලස්සනයි ❤❤❤❤❤❤
1 year ago❤️
බලපු ලස්සනම episode එකක්❤️🔥 තාමත් බලනවා🥺❤️
ඇත්තටම මන් මේ දැනුත් බලනවා ♥️✨️
කම්මැලි කමට මං වගෙ 2023 බලන අය කො 🤔
මේ කතාවේ බලන්න තියෙන ආසම කොටස අවන්ත දෙවෙම්ගේ කොටස් ව්තරයි...
Actually you are correct. There is no any thing we can feel
අනිවාර්යයෙන්
දෙවෙනි ඉනිම ලස්සනම කොටස...අද.දෙවුමි..අවන්ත..නියමයි.
2022 ආපහු බලන අය කෝ. මෙහෙම විතරයි අපිට dewantha බලල සැනසෙන්න පුළුවන්
මං✋❤️
Me tooo
athtama 💛 issra kthwa kochra lssanda kyl hithenw mewa blddi 😞 dn mn blnne ne epa una 🥴
Ai me 2023 math balanne
මම 2023 balannawa
මේක තාම බලන මම ❤️❤️
Man wage
Mamath me danuth balanawa😢😢😢
❤
නයනතාරාගෙයි කෙශාන්ගෙයි facial expressions🙈🥰😘 දෙයියනේ මාර ලස්සනයි . ලංකාවෙ බිහිවුන ලස්සනම onscreen couple එක. පිස්සු හැදෙනවා. මාර ශෝක් අනේ♥️
Nawodya Dilrukshi 😂😂😂😂
Pissankotuwata palayan
කඳුලකුත් ආවා දෙයියනේ. 😢😢😢
දෙවන්ත ඒ ආදරේ කියන්න වචන නෑ 😍😍❤️❤️❤️
ඉස්සර වගෙ අයෙ අපි ආදරෙන් ඉමු කියන්න එයා අයෙ එන්නේ නැ මගේ ජිවිත්ට
පිස්සු හැදෙනවා නේද 😃😃
@@niroshani4544 😟😟😟😔😔😔
@@gamekitchen2668 ඔව් අප්පා 😟😟❤️
@@gamekitchen2668 hmmmm
දේවන්ත ♥️🥰 හොදම කපල් එක හොදම කියන්නෙ හොදම 🙈
V
Dewentha neweyi.awantha.bun
බුදු අම්මෝ..... එදිරීරීරීරී.....ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ..ඔයා හරි...හොඳයි නේ. සමහර වෙලාවට අපි ඔයාට දොස් කිව්වේ මේ තත්වයට ගේන්න. Congratulations dewantha fans. Wooooooow,DEWANTHA.. Best Romantic seen forever, අද තමයි අපේ දවස. දෙවන්ත fans ලාගේ දවස. හරිම ආදරණීය රඟපෑමක්. .......❤🌹🌹❤❤
දෙව්මි අඬන කොට අවන්තගේ වේදනාව හරි අපූරුවට කෙෂාන් ඉදිරිපත් කළා. කියලා වැඩක් නැහැ මාරම ලස්සනයි, මාරම ආදරණීයයි. මාරම හැඟීම්බරයි..❤❤😘😘
ඉදකින් හරක්
Editita love ekak ser wela ekaii dan laseneta kathawa yanne
අදනේ බොලේ වැලන්ටයිම්🤭එක දිගට වැලන්ටයින් වගේ🤭🤭ඕම යන් ❤️මේ දවස් ටිකේම බැලුවේ නැ.අද කවර් එක දරකලා අහම්බෙන් බැලුවේ😍😍😍😍ලස්සනම ලස්සනයි ඒ ආදරේ..අවාදේව්❤️
Lassenai G odaaak ae adere
දෙඋමීයි ආවන්තයි අදරෙ කරනවාට සතුටු අය ලඉක් එකක් දාන්න👍👍👍👍
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤
Nimal Liyange ua-cam.com/video/NDHnCDxEdT4/v-deo.html
Nimal Liyange 🌷🌷🌷🌷🥰🥰🥰
එ දෙන්නා එකතු වොන්න ඔනි
❤❤❤❤❤❤❤❤❤❤❤
Awanthaට නෙමේ අපටත් ඒ අතීතය අමතක කරන්න බැහැ
මේ episode එක කොච්චර පරන උනත් තාම බලනවා ඒක ලස්සනයි දෙවන්තට ආදරෙයි 💞💞💞💞💞💞
ලස්සනයි අවන්තයි දෙවිමි ගේ act wow ❤️❤️
දෙව්මි අවන්ත ඒ ආදරේ කරන විදියට අපිටත් ආයෙත් ආදරේ කරන්න හිතෙන තරමට අද කොටස ලස්සනයි!!
🧡🧡🔥🔥👌
😁😁😁😁😁
අනෙ අම්මපා
@@nishanisha9769 හා
😀😀😀😀👧
දෙව්මි හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧡🧡💛💛💛💛🧡🧡🧡💛
ඔන්න දැන් තමයි අපේ කුරුලු ජෝඩුව බලන්න ආවෙ. අනේ මේ දෙන්නව ආදරයෙන් ඈතට ගිහින් ඉවරයි. ඒ නිසා දෙවන්ත වෙන් කරන්න නම් කාටවත් බෑ. ආයෙමත් දිගටම කතාව බලනවා කියලා තීරණය කළා. අනේ එදිරි අන්කල් මේ දෙන්නව වෙන් කරලා මේ කතාව ලස්සනට අවසානයක් කරන්න බෑ. ප්ලීස් ආයෙනමි හිතන්නවත් එපා. බලන්න කතරක සිටින අපි හැමෝම කොච්චර සතුටින්ද බලන්නේ. දෙවිමි අවන්ත හරිම ලස්සන couple එකක්. ඒ වගේම හරිම දක්ෂයි. අවන්ත දෙවිමි අනුහස් මේ අයව වෙන් නොකර තවත් ඉදිරියට අලුත් කතාවලට රඟපාන්න එකතු කරන්න එදිරි අන්කල්. අපි හැමෝම ආදරෙයි මෙයාලට.
සත්තකින්ම 😍😍😍
@@ඔබහාමා අ
Thank you hansana .සත්තකින්ම එහෙමයි නේද?.
@@ruzanasaman2968 හ්ම් ඒ ආදරය අම්මෝ
දෙවන්ත සීන් එක දෙපාරක් බැලුවේ මං විතරක්ද මන්දා❤️❤️🤗🤗😘😘😘😘
Mm 3 serayak beluwa
ගාන මතක නෑ අප්පා ඒ තරම්ම බැලුවා
@@kavindulakshan1207 😍😍😍😍
😍😍😍😍
@@ඔබහාමා ❤️❤️❤️
අවන්ත දෙව්මි උදේනි ඉන්නකොට කතාවේ ලස්සන කියලා නිම කල නොහැකිය
අනෙ අද නමි අවන්ත දෙවිමි ඉන්නවා ගොඩාක් ලස්සනයි 💘💘💘💘💘💘
❤❤❤❤❤❤අවන්ත ආදරෙයි දෙව්මිගෙ ආදරෙයි den තරහ වෙනවා යාලු වෙනවා ඒ වගේ කතා බලනකොට අපේ ජීවිතේට ආදරෙන් පිරෙනවා ..ඉස්කෝලේ යන කාලෙත් මතක් වෙනවා
අද තමා dewantha fansla ගේ දවස 😍😍😍 thank you ediri මාමී ඔයාගේ පැනේන් මේ වගේ දෙවල් ලියන්නත් පුලුවන් කියලා අද තමා දැනගත්තේ 🤭🤭🤭 ආදරේයි දෙව්මි අවන්ත එ වගේම කේශාන් අයියේ තාරා නංගි 😘😘😘😘
කො තවත් මෙක බලන සෙට් එක ❤️😁
දෙවන්ත ආදරයේ ලස්සනම මතකයක්😍😍❤️❤️
අපේ අම්මගෙන් ඔහොම ඇහුවනම් මගේ කන පලයි....😒😒 ඒත් ආදරෙයි අම්මා 😘😘😘😘😘
මචන් එදිරිමුණි දෙනවා කියලා මෙහෙමත් surprise දෙනවද මනුස්සයො. දෙව්මි අවන්ත ඒ චරිත දෙක වගේම ඒ love එකත් පට්ට 🔥🔥🔥
දෙයි දෙයි තව ඉස්සරහට.නැමිල ඉන්නකෝ..😂😂😂
කියලා වැඩක් නැ තාමත් බලනවා ඉතින් 😍😍😍😍😍
@@exploreedite.9411 ¹
එදිරි පන... බැන්නට ආදරෙයි ඈ...
😅😅🤣
අද ඉතිං අපිටත් වැලන්ටයින්🙈🙈
Thank you sooooooooo much එදිරි මාමේ...🖤🖤🤘ඔයා නං දෙයියෙක් නෙමේ දේවාලයක්🥰 එදිරි දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ මේවට තමයි..👌
DCraz Tele ඒ ආදරේට චුට්ටක් හදාගන්නනේ..🙈😜
Late vela hari valantine dunnata thanks kiyamu neda🌹
@Dilhani Rathnayake නැතුව නැතුව.. Double valentine🖤😊
@@dcraz248 හෙට preview එක දැන් ම ඉදලා අපි ට stress මොන මගුලක ට ද බං අවා ව උදේනී ගේ ගෙදර අරීන් නේ. ඔතන දී තමයි අනුහස් involve වෙන්න නේ.
Love nathi apitath filing saho...
අවංකව ආදරේ කරන අයට කවදාවත් ඈත් වෙන්න බෑ.කොච්චර රන්ඩු කරත් දෙන්නට,දෙන්නා නැතිව බෑ
Api wagemai
@@ajithkumara2221 එහෙමද
Ow apith randu wena eka ewarayak na habai eyata mawa nathuwath ba matath ehamai.godak adarei
හ්ම්ම් ඒක ඇත්ත...
Good
වැලන්ටයින් ඉෂ්පෙෂල් ❤❤❤❤❤😍😍😍😍 අනේ අවන්ත ආපහු ඉස්කෝලේ කාලේ වගේ එයාලගේ ආදරේ පටනිමු කියපු හැටි අතීතය මතක් කරපු හැටි ඒ බැල්ම දෙව්මි තුරුලු කරගත්තු විදිය ඒ හා සමානව දෙව්මිත් ආඩම්ම්බරකමයි තරහවයි පෙන්නපු හැටි හරි අපූරුයි ඒ දෙන්නා දක්ෂයි කියන්න තවත් වවන ඕනේ නෑනේ
Eth me denna vena kisima drama eheka nana
👍👍👍👍👍
ඉස්සර ඉස්කෝලේ යන කාලේ වගේ ඒ වචන් ටික ......😍😍😍😍😍
දෙවියනේ මේ මොකක්ද එදිරි අපිට කලේ🙈🙈❤️❤️ බැනුම් අහල අහල අන්තිමට පිස්සු හැදෙන සීන්ස්නෙ දෙන්නෙ. ඔන්න දැන්නම් මෙ පාර අපිටත් වැලන්ටයින් 💃💃💃❤️😂
වර්තමානයේ දැකපු ලස්සනම chemistry එක තමයි කෙශ්තාරා. දෙවන්ත ජීවමාන කරන අපිට හදවතටම ආදරේ දෙන ඒ හැඟීම දනවන ඒ ආදරණීය දෙව්මි අවන්ත වුණ ඔබ දෙදෙනාට ස්තුතියි 😘
ඒ ඇස් 🙈♥️
අද අවන්ත දෙවුමි ලස්සනයි 🌷🌹
ඩිවන්ත මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී ඔයාට
ඒ ඇස් කතා කරනවා...🌹🌹🌹🌹🌹
ඔව් අනෙ 😍😍😍😍
අඩනකොට කට දෙව්මි ගේ හුරතලේ
අවන්ත පවු ලව් එකනම් මරු නෙද අද කොටස මාරම ලස්සනයි ..
අදනමි පටිටයි කතාව.දෙවිමි.අවන්ත දෙන්න ඇත්තම කපල් එකක් වගේ ගැලපෙනව අනේ.මරෙම ලස්සනයි.🙂🙂🙂
Apooo ahema campers කරන්න apa keshan marry කරලා nee
Godak lassani
වැඩියේ බලාපොරොත්තු තියා ගන්න එපා.මේ කතාව ලියන්නේ එදිරිනෙ.හෙට වෙනකොට මොන හෙනයක් පාත් වෙයිද දන්නේ නෑ දේවන්තට..
2024දීත් බලන දෙවන්ත ආදරණීය episode එකක්❤❤
ඕයේ....දෙවන්තලා යාලුයි.....thank u.........ediri....😘😘😘😘😘😘😘
එදිරි අංකල් නිකන් වැස්ස වගේ අප්පා එක දිගටම දවසගානේ වහිනකොට අපි පලු යන්න බනිනවා.
එ්ත් වහින්නෙ නැතුවම තිබිලා එක පාරටම වැස්සහමත් අපි මාර අාසයිනේ
අම්මෝ හෝ ගාලා වහින්නා වගේ suprice ගොඩයි අප්පා අද. හම්මෝ .❤❤❤❤😍😍😍😍😍😍එදිරි මාමේ ඔයානම් .....😘😘😘😘😘😘
ගැහෙන මගෙ පපුව පුරා..
වැටෙන මගෙ හුස්ම ඔයා....❤️🙈
අනේ ඒ ආදරේ නියමයි......ආදරෙයි නයනතාරා and keshan
V nice dewmi and awantha supper
එදිරි මගේ රත්තරන් sir... සාරංග මගේ රත්තරන් sir... ඔන්න ඔහොම කතාව ඉදිරිට ගෙනියන්න්කෝ..
අද නම් මරු ane...
Shoo දෙවන්ත්ල a අපේ මේ පුංචි රටේ තව nh..
ඔන්න real love ILU ILU ILU...
අද නම් කතාව පට්ට 😍😍😍😍😍😍 එදිරි අංකල් උම්ම්ම්ම්ම්ම්මා 😘😘😘😘😘😘😘
කෙශාන් නයනතාරා...
ඔයාලගෙ facial expressions ගැන කියන්න වචන නෑ. නයනතාරා ඔයා හරිම අපූරැවට හැගීම් පෙන්නනව. හුරතලේ ගැන කියන්න තේරෙන්නෑ. මාරම ලස්සන facial expressions💕 දෙව්මියි අවන්තයි එක්ක හැරෙන්නවත් වෙන කිසිම කපල් එකකට බෑ. එදිරිටවත් බෑ 😭
ආදරේ හිතනවා අවන්ත දේවිමිට
ආදරේ කියන්නේ මහා පුජනීය වස්තුවක් අවංකවම ආදරේ කරපු දෙන්නෙකුට කවදාවත් හදවතින්ම වෙන්වෙන බැහැ අනේ ඉතින් ඒ ආදරේ ගොඩක් ලස්සනයි අවන්ත දෙවිමි අඬන කොට දුකයි ඇත්තටම
Abab Abab 🤣🤣🤣
ඒක සහතික ඇත්ත
Aniwaaa 👍
You idiot it just another idiot feeling
Godak lassani lassana adara kathawak
තාම ගොඩක් ආසාවෙන් බලන episode එකක්.😍
අම්මෝ අවන්ත .දෙව්මි ට.පනටත් .වඩා .ආදරෙයි .කියල .දන්නව .ඒත් .අද .තමයි ඔච්චරටම .ආදරෙයි .කියල .දනුනෙ.ඔහොම යන්.
Awanthtai deumitai godak adarei .e denna wenn karanna epa
Ow a aa adara keyala wadak na❤❤❤❤❤❤
Senul Kwt ua-cam.com/video/NKie7R3rCmI/v-deo.html ආදර වන්තයින්ගේ දිනේ දිවිනසා ගත් කතාව
Awantha dewmita ගොඩක් ආදරෙයි
අවන්ත දෙවුමි කතාවට හොද සාදර්නයක් කරනවා ලස්සනයි
අම්මෝ එදිරිමුනි අපිට ඔහොමත් සර්ප්‍රයිස් දෙනවද දෙවන්ත කොටසේදි මට නම් මුලු ඇගම පන නැති උනා කකුල් හිටන් වෙව්ලන්ට ගත්තා කොටින්ම කිවොත් හර්ට් ඇටැක් එකක් හැදුනේ නැ ති එක විතරයි..එක නම් දුන්නා ඇඩෙන්නම මම නම් ඇඩුවා😔😓අන්තිමට ඉවසන් ඉන්නම බැරිඋනා ..අම්මෝ එදිරිමුනි ආදරෙයි ගොඩක් .... එ ආදරේ පුජනියයි.. මාර ලස්සන කපල් එක දැනට ලංකාවේ ඉන්න දක්ශම සහා හැගිම්බර විදිහට රගපැම කරන මරුම කපල් එක දෙවන්ත අදරෙයි ගොඩක් .....♥️♥️♥️
You made me cry Dewmi. I love your conversation with your mom. So true. Parent’s forget when they were young when they make decisions about their kids.
කඳුළු කැට පිරී යන
ඔය දෑස දැක දැක
ඉවසගෙන මම කොහොම
ඉඳින්නද මගෙ මැණික
හිත රිදෙන කතාවක්
කිව්ව මුත් පෙර දිනක
නුඹෙත් තොර ලෝකයක්
මට තියෙනවද මැණික
එක දිගට එන ප්‍රශ්න
විසදගන්නට අපිට
බැරිම නම් අතීතෙට
අපි ආයි යමු මැණික
පපුතුරේ හොවාගෙන
කඳුළු සනසමි නෙතක
නුඹව පණසේ රකිමි
සත්තමයි මගෙ මැණික........
අවන්ත ...... ❤️❤️❤️🔥🔥
Woww ලස්සනයි අදහස ❤️
@@pa_ba_h thanks ..💜️💜️💜️
අම්මෝ..ඔය ටිකට මේකත් ලීවද??මාරයි හලෝ👌🤘🖤
නුඹ නේන මග දිගේ
සුසුම් පොදි තබ තබා
පිය නගන පය නැවති
ඔබ එයිද විමසලා..
හිත මගේ අඳුරන්නේ
සොඳුරු නුඹෙ හිත නිසා
වචනයක් ඇති නුඹේ
හිත මගේ උණු උනා...
අතීතය මතකයෙන්
උණුහුමට ගොනු උනා
ආයෙ break up උනොත්
පලනවා කන බලා... 😉😉
දෙව්... 💜
අනේ හරිම ලස්සනයි - Heart touching Dewantha moment...
කාවූද කැමති අවන්ත දෙව්මි ට kiss ekakak denwata♥️♥️
❤❤❤
Kawda ane අකමැති.❣️❣️❣️
අනේ නලලට ආදරේ පිරුන එකම එක කිස් එකක් බලාගෙන ඉඳිය එහෙම උනානම් මටත් ඇඬෙනව අනේ ආදරේ තාත්විකයි උපරිමෙන්ම😍💜️💜️💜️ දැනෙනව පපුව ඇතුලටම කතාවක් කියලත් අමතක වෙලා
Ehharai den adu
🙄🙄🙄🙅🙅
Hm
ඇයි දෙව්මි දැන් ඩෙලිම් ටි ෂට් අදින් නැත්තේ ඇයි ?ඩෙනිම් එකට දෙව්මි ලස්සනයි නේද යාලුවනේ
අම්බෝ අද නම් සුපිරි ❤️❤️😍😍
හෙටත් මරු ❤️❤️😍😍😍🙏
අද නම් දේවන්ත .. 👍👍👍 සුපර්බ්. අවන්ත අද ෆුල් රොමෑන්ටික් 😍😍 දෙව්මි love affair ඵක නැවැත්තුවා කිවිවහාම අම්මෝ.. මගෙ හාට් ඵකත් නැවතුනා.. අවන්ත අද නම් වැඩේ අත ඇරියෙම නැහැ. කොහොම හරි දෙව්මිව ආයෙත් යාලු කරගත්තා..දේවන්ත ❤❤
අවන්තට කොච්චර එයා නතර කරනවා කිව්වත් දෙව්මි නතරකරනවා කිව්ව ගමන් දෙලොවම රත් උනා.
@@erangimunesinghe4683
කොහොමද ඒ වෙලාවෙ අවන්තගෙ මූණෙ හැටි 😂😂 ඔන්න ඔහොම තමයි කොල්ලාව හදාගන්න පුලුවන්. දෙව්මි නම් නියමයි 😍😍
@@christinewijekoon6920 අවන්තට බැ Christine දෙව්මි නැතිව ඉන්න.කොච්චර චන්ඩියා වගේ සද්දේ දැම්මත්,දෙව්මි එයාගේ හැම දෙයක්ම ඉවසනවා කියලා දන්නවා.ඒදා කියපු දෙවල් අමතක කරායි කියලා හිතුවා,හැමදාමත් වගේ.දෙව්මි ඒයා නතරකලා කිව්වම අවන්ත්ට දරාගන්න බැ.ඒයා ඇතුලුව කවුරු වෙනස් උනත් අපේ අවන්තගේ තිරනය තමයි,දෙව්මිට වෙනස් වෙන්න බැ.ඉරිසියාකාර ආදරය..........
@@erangimunesinghe4683
අනේ මන්දා Erangi.. අද කතාව ඔයා බැලුවද.. අවන්ත ආක්ෂා හොල්මන ඵක්ක club යන්නත් ලෑස්තිය..
@@christinewijekoon6920 මට තියෙන ප්‍රශ්නේ මේ හුචක්කු මොනවාට මේ drama වලට ගේනවද කියලා.අවන්තත් එක්ක හෙන යාලුයි වගේ කතා කරන්නේ මේ ගොන් ගැනි.ආයෙත් කැරකුවා අවන්ත පස්සේ.
අනිත් එක audience එකේ බහුතරක් කැමති නැති,specially දෙවන්ත අස්සේ රින්ගනවට කොහෙත්ම කැමති නැති හොල්මන් තව තවත් උඩ දානවා.
අවන්තට විසද ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙද්දි මේ උඩැක්කියකුත් පස්සේ යැව්වාම අවන්ත කොහොමද දෙව්මිට සුදුසු කෙනා වෙන්නේ....
දෙවන්ත කියන්නෙ ලංකාවෙ ආපු ලස්සනම හොදම screen couple එක. මෙතන ඉන්නව කුණුහරප කිය කිය අධික ඉරිසියාවට කෙශාන්ට නයනතාරාට බනින ටීම් එකක්. ඔයාලත් බලන්න අනේ😘🥰🙈 අපේ කේශ්තාරා දේවන්ත තමා හොදම ♥️🙈
Sirawatama supiri...
100%true
Best couple forever.....
Totally agree....
Bitter truth😉✌️
රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියේ
මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න
බැහැ සත්තයි
තිස්සෙම කඳුලැල් දෑසේ රැඳුණේ ඉන්න
බැරි තැනමයි.....!!!
Niyamai
@@superbros4013 මම ලියපු එකක් නෙවෙයි... දෙවන්ත..
@@mostalk9677 ඔව් දන්නැද්ද ඉතින්, අපිටත් අවන්තට වගේ සූටි හදවතක් තියෙනවනෙ ඒක මොළයට ටැක් කරලා ලිව්වා.... 😂😂
@Nishani Pärtel ඔව් නේද අක්කියෝ, අද අවංක සිත් කීයක්නම් නොකියා හඬනවා ඇත්ද...
3
Keshan and Nayanathara,
Thank you very much for giving life to Dewmi and Avantha. You two are born to act together. The chemistry you share is truly magical. Please don't waste your talent. Do some other projects together too. This is a very humble request from all your fans. Wish you two good luck and a long journey in the field ❤️❤️❤️
agreed .................me too...........They are born to act together and we are born to watch their wonder chemistry ........
ඒදිරි මාමා ඉදලා ඉදලා දුන්නා නේද අවන්ත ගෙයි දෙව්මි ගෙයි නියම seen එකක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️💑
Iim
@@mostalk9677 හෙට මොනවා වෙයිද දන්නේ නෑ තාත්තා වත් එයිද දන්නෑ.
දෙව්මිගේ දෙබස් ටික පට්ට.ඒක තමයි ඇත්ත .කෝපි කාලෙ විදියට හිතන්න හොද නැ
ඕනම රණ්ඩුවක් කෙල්ල අඩපු ගමන් හරියනවා..😌
Eka nam aththa bn...
Hai nididada
ඒකට මගේ එකා 🤣🤣🤣🤣 අඩනවා පේන්න බෑ..ඇඩුවොත් වැඩියෙන් බනිනවා..ලග ඉන්නෙත් නෑ...
Ambooooo ubala denna apiwat adawanawa dewanta...
Me adare nawattanna epa ediriyooo...
Balapallako me adare tiyena lassana.... ❤❤❤❤❤
Keshan & Nayanatara perfect acting...
100% ..
Adarei pelenna...
Awantha and dewmi don't stop your journey lovely episode
නයනතරා අඩන්න එපා💔
කලෙකින් හොද episode ekk බැලුවේ Devantha couple ek thama Deweni inime හොඳටම ගැලපෙන්නේ 💚💚💚💚💚⏺️💝💝💝💝💝💘💘💘💘💝💝💝💖💖💖💖💖💖💖💖💓💓💓💓💗💗💗💗💗💖💗
" නවත්තනවා කිව්වට කව්ද නවත්තන්නෙ.." හිතට සැනසීමක් ගෙනාපු වචන ටික...
අවන්ත ඔයාට කොච්චර උනත් දෙව්මි දුකින් ඉද්දි ඉවසන්න බෑ නේද??? ❤️❤️ true love...
අද scene එක නම් 🔥🔥🔥
Keshthara you nailed the scene ..
දේවන්ත නැතුව කතාවම පාලුවට ගිහින් තිබ්බෙ... අද නම් 🙈🙈🙈 romantic ..
අවන්ත අද නම් break නැතුව ඔක්කොම කියලා දැම්ම නේද???
" හරි හරි ඉතින් ප්‍රශ්න එද්දි ඔහොම තමයි මිනිස්සු...."
" Stress එකට කියන දේවල් ගනන් ගන්න එපා..." අද scene එක දකිද්දි ඔයාගෙ මේ වචන මතක් උනා....❤️❤️❤️
එයාලගෙ ආදරේ අතීතය මතක් කරපු හැටි...👌👌👌
අවන්ත ඉන්නව නම් කතාව ගින්දර තමයි. ....
Drama love story එකක් උනත් අපිත් පිස්සුවෙන් ඒ ආදරේ දිහා බලන් ඉන්නවා...
ආදරේ මේ තරම් අපේ හිත් වලට දැනෙන්න රගපානවට කේශ්තාරා ඔයාලට ගොඩක් ස්තූතියි.. 🙏 ❤️❤️❤️❤️
කාලෙකින් ලස්සන episode එකක්..
හෙට දෙන්නා අරෙහෙ ඉද්දි ආනන්ද අන්කල් ව එහෙම ගෙන්නලා අපිට heart attack එහෙම දෙන්න එපා එදිරි අන්කල් ...😔😔😔😔
Eyalage aadare apita bokkatama denenawa. Kiyanna wadan nehe. Hita mage ???????
🌹🌹
අම්මෝ කම්මලී නැද්ද අප්පා මෙච්චර දිගට ම්ග් දාන්න ❤️
Patta neh...
Super
"අවන්ත ඉන්නව නම් කතාව ගින්දර තමයි”
🖤🤘
අම්බෝ ..... එදිරි මාමෙ අදනම් 👌 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 අවන්ත දෙව්මි
මෙච්චර කාලයකට දැකපු ලස්සනම ලස්සන දෙවන්ත සින් එක 👌 මේ දවස් වල දෙව්මි හැමොටම හොදට අමතනවා දෙව්මි අම්මට තෙරැම් කරන්න හොදම විදියට තෙරුම් කරා.අවන්ත උදෙනි බලාන්න එන්නෙ කිට ගහලා දෙව්මි බලාන්න එන්නෙ ඔෆිස් ඇදුමෙන් .එදිරිමූනි උදෙනිට අවන්තව සෙට් කරන්න හදනවාත් ද යකෝ උදෙනියි අවන්තයි කන්න කැමති එකම කැම වලට මාර ගැලපිල්ලාක්නෙ අවන්තගෙයි උදෙනිගෙයි 😂😂😂😂😂😂😂😂
අවන්ත කැමතිම කැම නෙවෙයි donuts.ඒක අවන්ත කියනවනේ.උදේනි නම් නැට්ට පාග ගත්ත.නොන්ඩි උනාද කොහෙද උදෙනි...
අවන්තට වෙන වැඩක් නැනේ ,උදෙනිගේ කැමති කැමගැන හොය හොය ඉන්න.
@erangi munesinghe ඒක add එකක්... sponsor එකක් වෙන්න ඕනෙ මට පේන්නෙ...... donut වර්ණනාවක් කරේ එතන... තේ බොද්දි කනවලු.. කැමතිම කෑමක්ලු...කෑවම පැය හත අටකට බඩගිනි නෑලු...🤣🤣🤣🤣🤣...
කිසිම අදාලත්වයක් නෑනෙ ඕක නැත්තන් ...🤣🤣🤣🤣
දෙව්ම් අවන්ත සීං එකට කදුලු පැන්නා. 👍👍😯😯😯😐🤗🤗👀💕💕💕💕💕💕💕💕💕💕😏😙
කෙහේටද කදුලු පැන්නේ 😂😂👈
ඇත්තටම හෝ ගාල ඇඩුනා
@@QueenDoni ලිදට 😂🙃😏
@@නිරෝෂාසමන්මලී හා හා දැන් නවත්තගන්න👀 😂😯😓🙃😐🤗😏😙 එක කතාවක් .. 💕👀
@@krishanmax1884 හපොයි
Dewantha hamadama adaraniyaie. ❤️ Eka puduma galapimak.
අවන්ත අත් දෙකෙන් ම දෙව්මිගෙ මූණ අල්ලගත්ත වෙලාවෙ මුලු ඇග ම හිරි වැටිලා ගියේ කාගෙ ද?
-_-_-_-_-
ඕක වෙන රටක උනා නං මාර Scene එක 🥰😋
අද කතාව සුපර් කියන්න වචන නෑ
සමන් එදිරිමුණි
මහතාට ස්තුතියි දෙව්මි සහ අවන්ත චරිත ලස්සනයි
එදිරියට අපේ දෙස්ම වැදිලද කොහෙද😂😂😂😂
කෙෂාන් , නයනතාරා ඔයාල දෙව්මි අවන්ත චරිත වලට පණ දෙන හැටි දෙවන්ත ආදරේට ජීවය දෙන හැටි ඔයාලගෙ facial expressions ගැන කියන්න වචන නෑ. සමන් එදිරිමුණි අතින් නිර්මාණය වෙච්ච ලස්සනම couple එක දෙව්මි අවන්ත. ලස්සනම ආදර කතාව දෙවන්ත ❤
,දෙව්මි අවන්ත...මේ 2024ත් බලනවා
ගොඩක් .ඉස්තුතීයි .Mr එදිරි.අවන්ත දෙව්මි .නැවත .එකතු .කලාට .එදිරිමුණි ත්.නරකයි .කිව්වත් .නරකම.නැහැ .නේද යාලුවො නේ .???????.
#MANIYA me comment 1 kiyawanne kohomadoo?😂
හිතට වැදුනා කියන්නෙත් රංගනය සුපිරි
අදනමි දෙවිමිගෙ වචන වලට අමිමට කට උත්තර නැ..අවන්ත හරිම හොදයි දැං ...ගොඩක් ලස්සනයි අද...❤❤❤❤
Ow ane😍😍😍😍
@@kawidulakshan5673 හාකො
හරිම ආදර කතාවක් අපිත් අතිතයට යනවා
කේශාන් 🌟💘❤👄👑නයනතාරා👍👄❤💘👍(අවන්ත !**!දෙව්මි )කොහොම ද .ඔහොම .රගන්නෙ පුදුම යි .ඒත් .ඇත්තයි .ගොඩක් .💘❤ගොඩක්❤👄දරෙයි.
නියමයි දෙවුමි 🤩🤩☺️☺️
අවන්ත & දෙව්මි 👑👑👑❤❤👈
අම්මෝ අවන්තාගේ බැල්ම මම නං හිතුවේ kiss එකක් දෙයි කියලා කෝ නෑ නේ
Kohomada denna turul wenakota kattiyage munu wala thibunu hinawa...😁😁😁😁😁😁😁
@@amilaroshan8137 ekanee
Ekenma math hithuwa
අපිව අඩවලා කුජීත කොරලා උතුර දකුන මාරු කරලා ආයේ හිනාගස්සන්න පුලුවන් ඉතිම් දෙව්මියාටයි අවන්තටයි විතරයි.
ඔව් අනේ
Aknam athi
Neee...එදිරිමුණියට😊🤣😂🤣😂
සිරාවටම
Eka hariiii
Dear Dewantha fans Happy Valentine 😍😍😍😍
Perfect couple! Keshan is extremely superb in conveying the expressions through Awantha's character♥️