Deweni Inima | Episode 874 31st July 2020

Поділитися
Вставка

КОМЕНТАРІ • 1,9 тис.

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 роки тому +1771

    ආනන්ද මාමගේ ඇක්ටන් වලට like එකක්

    • @sujanlakshitha8686
      @sujanlakshitha8686 4 роки тому +2

      Alla

    • @kaveeshasankalana8519
      @kaveeshasankalana8519 4 роки тому +1

      @@sujanlakshitha8686 පට්ට

    • @kantyserlaka858
      @kantyserlaka858 4 роки тому +1

      Woooow

    • @jayanijayani691
      @jayanijayani691 4 роки тому +5

      කියලා වැඩක් නැහැ. ආනන්ද ගේ රංගනය... සුපිරි... දෙවෙනි ඉනිම ලස්සන වෙන්නේ ආනන්දයි.... දෙව්මියි... අවන්තයි නිසාමයි 😃

    • @kaveevlogs5197
      @kaveevlogs5197 4 роки тому

      @@kantyserlaka858 ape chnle eka ptte ewith ynn

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc 4 роки тому +203

    මේනකයට ගහපූ කොටස අටපාරක් බලලා මේනකයා එක්ක තිබුන තරහා පිට කර ගත්තා අම්මෝ දැනෙන සතුට👌👌👌

  • @paramiupadya6789
    @paramiupadya6789 4 роки тому +1403

    අම්මෝ ආනන්ද අන්කල් ට ආදරේ අය කෝ..අද හොදට කෑවා මෙනකයා 😹❤️

  • @nadeerasiwmini431
    @nadeerasiwmini431 4 роки тому +313

    තාත්තා කෙනෙක් දුවෙකුට තියෙන ආදරේ පෙන්නපු දවසක්......... ❤❤ ඒවගේම මේනක ගුටිකෑවට කැමති අය කෝ...😂😂

  • @sltechzone5364
    @sltechzone5364 4 роки тому +1231

    මේනකය ගුටිකනකම් බලාගෙන හිටපු අය කෝ😂😂

  • @anupamaanupama6201
    @anupamaanupama6201 4 роки тому +380

    "නිලූ...මට අද රෑට කෑම තියන්න එපා පන...ආනන්ද මට රෑට කෑම.ගෙනාවා."
    - මීට ආදරණීය සැමියා මේනක-

  • @dhawalasvlog215
    @dhawalasvlog215 4 роки тому +1340

    මේනකට ගහන්න ඕන වෙලා හිටිය සෙට් එක කෝ බලන්න 😆😆😆😆

  • @gayanichathurani
    @gayanichathurani 4 роки тому +162

    'මේකටද ආදරේ කියන්නේ' - ආනන්ද අහපු හැටි 🔥🔥

  • @chamodthilochana301
    @chamodthilochana301 4 роки тому +615

    අනුන්ගේ සීනි කිරන්න යනවට මේනකට හොඳ වැඩේ.😂😂😂🤣🤣🤣🤣😄😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 роки тому +80

    තාත්තා කෙනෙක් ගේ ආදරෙ ...දූවලාට වැටහුනා ..නම් ..ගොඩක් අගේ....❤❤ ඒක තියෙන්නේ ලේ වල...❤

  • @gsss194
    @gsss194 4 роки тому +463

    හැමදාම සිංදුව යවලා කතාව බලන අය කෝබලන්න.. මේනක කියන පොන්නයාට ඔය වගේ චන්ඩියෙක් නැතිවනේ නැටුවේ..දැන් හරිනේ..ඔක්කෝම..

  • @zatsazly8083
    @zatsazly8083 4 роки тому +86

    සැබෑ ජිවිතේ නොවුනත් මෙක drama එකක් වුනත් ආනන්ද කියන්නෙ සම්බන්ධයෙන් මම මෙතෙක් දැකපු සුපිරිතම පියාගෙ චරිතය රගපාපු රංග ඩර්ම ප්‍රියඩයස්
    දුවකුගෙ සැබැ විරයා පියා

  • @lankanathalvideo3683
    @lankanathalvideo3683 4 роки тому +1553

    අද මෙනක කාපු එකට සතුටු අය මෙ කොනට

  • @ishankakodithuwakku3374
    @ishankakodithuwakku3374 4 роки тому +169

    කතාව බලපු ඉතිහාසයේ වැඩියෙන්ම සතුටු උනේ අද... 😁
    ඒ දැනුන සතුට... බල්ලෙක් වගේ බිම වැටුනෙ බල්ලෙක් වගේ.. 😂

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +240

    අමෝඕඕඕ මේනකයට අමතක නොවෙන්න ලැබුණා.නියමයි 👌 ආනන්ද අංකල්.කෝ අප්පා මේ අනුහසා.අනේ පවි මේනකයා ඉල්ලගෙන කෑවා.අමීසා දැන්වත් හැදියන් 😀😀😡

    • @chathucb
      @chathucb 4 роки тому +1

      අනුහසාගෙං ලබන සතියෙ ගුටි කනව.දනුකගෙං ඊලඟ සතියෙ.අන්තිමට ආක්ශගෙන්

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 роки тому +66

    අඩේයි.. අන්න චංඩි රැජින දුවනවා ආනන්ද අංකල්ගෙන් මේනකට පලවෙනි ෂොට් එක වදිද්දී.. හපොයි.. 😄

  • @desilva2429
    @desilva2429 4 роки тому +1876

    මේනක ගුටි කාපු එක ගැන බොක්කෙන්ම සතුටු වුන උන් කෝ....🤭🤭🤭🤭

    • @chandra0010
      @chandra0010 4 роки тому +12

      මම නම් හරිම සතුටුයි

    • @malikasri9544
      @malikasri9544 4 роки тому +10

      මම හරිම සතුටුයි

    • @nishasada4127
      @nishasada4127 4 роки тому +4

      Ay mama

    • @s.a..1309
      @s.a..1309 4 роки тому +11

      අමිසාටත් දුන්නනම් තමා බන් සතුට දෙගුන වෙන්නේ..

    • @sameeramadushan2654
      @sameeramadushan2654 4 роки тому +6

      අනිවාර්යයෙන්

  • @dilannigam8676
    @dilannigam8676 4 роки тому +86

    ,කරුණාකරල මට මගෙ අම්මව නැති කරන්න එපා......😥😥😥හැම කොල්ලෙක්ටම වගේ උටත් උගෙ අම්මගෙ ආදරේ ඕනේ......😍😍😍 ඒත් කරුමෙට අම්ම වැරදි මගක....😣😣😣

  • @satan_status_666
    @satan_status_666 4 роки тому +746

    මේනකයා ගුටි කන කෑල්ල පස්සට අරගෙන ආයේ ආයේ බලපු උන් සෙට් එක කෝ 😂❤ මොනවා උනත් තාත්තා කෙනෙක්ගේ ආදරේ තේරුම් ගන්න දවසකට හරි තාත්තා කෙනෙක් වෙන්න ඔනි අන්නේකයි..❤ අනේ මේ සිංදුව අයින් කරපල්ලාකෝ බං එපා වෙනවා යව යව බලලාම අන්නේකයි..🙄

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 4 роки тому +434

    දේවි මී ගෙ අතේ 100% wrong.. තියද්දීත්.. තාත්තා කෙනෙක්
    පිට අය ඉදිරියේ තමන්ගේ දුව තනි නොකර දුව වෙනුවෙන් පෙනී සිටීම ගැන මාගෙ හදා පිරි
    ප්‍ර්‍රමාණය ආනන්ද අංකල් ට 🙏
    ගෙදර ගිහින් දුවට නෙලන එක වෙනම දෙයක්
    🤣😢අත් දැකීමෙන් කියන්නේ

    • @shehanikavindya5344
      @shehanikavindya5344 4 роки тому +3

      Ow deiyne.gedra ghin gahana eka nm ekak.ameesha gaani ossrha duwa wenuwen htyne.loku deyk

    • @yashibbh1366
      @yashibbh1366 4 роки тому +3

      ප්‍රමාණය නෙමේ බන් ප්‍රනාමය

    • @shamanthachami3270
      @shamanthachami3270 4 роки тому +1

      ගොන් එළදෙනක්😄😄

    • @wijethungamatara2343
      @wijethungamatara2343 4 роки тому +1

      Hane manda itin.atdakim tiynw wge ne

    • @wtsappvibez1259
      @wtsappvibez1259 4 роки тому +3

      ගෙදර ගිහින් නෙලනව 😂

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 4 роки тому +428

    මේනක ට ආනන්ද අංකල් නෙලන කොට
    ආමිස දුව පූ හැටි 😂😂😢😊😁😁🤣🤣. අයියෝ සංසාරයේ 😀

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 роки тому +47

    අමිෂා ඔයාගෙ ඇක්ටින් වලටත් සමිමානයක් දෙන්න වටිනවා

  • @danushkasanjeewa1244
    @danushkasanjeewa1244 4 роки тому +328

    අානන්ද එන්ටර් වෙන සීන් එන බලනකම් කට අැරන් හිටපු සෙට් එක ලයික් එකක් දාන් යමු

  • @inokasadamali2536
    @inokasadamali2536 4 роки тому +30

    මේ කතාවේ හොඳටම රගපාන චරිතය තමයි ආනන්ද ෆට්ට චරිතය

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +405

    අවන්ත 👍👍👍👍 ආනන්ද අන්කල් තාත්තා කියන්නේ ඔයා වගේ අයට ❤️ ගෙදර ගෙනිහින් ගැහුවත් බැන්නත් සමාජය ඉදිරියේ ආරක්ෂා කෙරුවා දුවව ඒ තාත්තාට ආදරෙයි හැමදාමත් ❤️

    • @tamarahaikal2505
      @tamarahaikal2505 4 роки тому +3

      Akathma watinakama thathage .ayanam sorryma thma awntha &dew

    • @aaaaa8718
      @aaaaa8718 4 роки тому +5

      අනිවාර්යයෙන් ...ගොඩක් දැනෙනවා ඒ ආදරය

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 4 роки тому +2

      එ තාත්තාගේ ආදරේ කියන්න වචන නැ 💕💕💕

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 4 роки тому +25

    සම්මාන ලැබියයුතු චරිතයක් ආනන්ද මහත්මයා අද රගපෑවෙ.. ඇත්තටම 10 වතාවක් විතර ඒ ජවනිකාව බැලුවා උත්තරීතර පියසෙනහස ❤❤😢

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 роки тому +288

    අම්මෝ ආනන්ද අයියට ආදරේ මං විතාරද ♥️♥️ මෙනකයා අද කෑවා මදි නොකියන්න ගින්දර 🙏🙏🔥🔥

    • @puspakumary3485
      @puspakumary3485 4 роки тому

      👍👍🙏🙏🙏

    • @sunthearmanel6158
      @sunthearmanel6158 4 роки тому +2

      හොද වැඩේ මේනකයට

    • @nilupadilrukshi382
      @nilupadilrukshi382 4 роки тому

      @@BreakingMystery අදුරන්නේ නැහැ අනේ මම මතක නෑ

    • @BreakingMystery
      @BreakingMystery 4 роки тому

      @@nilupadilrukshi382 kohomada contact karaganne. Fb or Instagram?

    • @sasensenanayake8143
      @sasensenanayake8143 4 роки тому

      😜😜😜😜😜👍😉👍👍👍👍

  • @saruwimusic
    @saruwimusic 4 роки тому +51

    ආනන්ද අද තාත්තෙක්ගේ ,,පිරිමියෙක්ගේ නියම චරිතය දුන්නා.නමුත් අවන්තට මේකට එන්ටර් වෙන්න දීලා ආනන්දගේ හිත දිනාගන්න අවස්ථාවක් දෙන්න තිබුනා එදිරි මචං.

  • @sajanhansaka3972
    @sajanhansaka3972 4 роки тому +300

    අද ආනන්ද අංකල්ගෙන් කාල ලගදිම අවන්තගෙනුයි කයි මේකන😂😂 දෙව්මිටත් හොද වැඩේ

    • @SM-yf2us
      @SM-yf2us 4 роки тому +5

      දෙවුමියෝ දුර දිග නොබලා කරන,වැඩෙන් අවන්ත එපා වෙනවා අනාන්ද අංකල්ට

    • @gayantoty2319
      @gayantoty2319 4 роки тому +4

      උබ කෙල්ලෙක්ද බන්

    • @uniquethoughts1161
      @uniquethoughts1161 4 роки тому

      ආදරය සුන්දර වරදකි

    • @isurumadushanka8002
      @isurumadushanka8002 4 роки тому +1

      Awanthagenui anuhasgenui dennagenma kai

    • @lakshanshashika8460
      @lakshanshashika8460 4 роки тому

      චුටී සකූ ඒකනෙ

  • @ajithkumara4949
    @ajithkumara4949 4 роки тому +55

    අම්මෝ ගාමිණී පොන්සේකාගෙ පිල්ම් එකක් බැලුවා වගේ
    ධර්මප්‍රිය ඔයා නම් .

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 4 роки тому +128

    අම්මෝ අද කතාවටනම් ඇඩුනා අප්පා. ඒ තාත්තගෙ ආදරේ දැකලා. 😘😍 thnk u saman sir. As you make such a fluent and talanted main roles

    • @ishanmaduranga6794
      @ishanmaduranga6794 4 роки тому +1

      Hina giye nadda menakaya anthimeta kicha una ekata 🤣🤣🤣

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 4 роки тому

      @@ishanmaduranga6794 hikz🤣 ඌ නම් ඉතින් කවදත් පැන පැන දුන්නනෙ🤣

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna2429 4 роки тому +37

    සමස්තයක් වශයෙන් ගත්කල අපේ රටේ අතුරුදහන්වෙලා යන රගපාමෙ කලාවට වර්තමානයේ නව පනක් ලැබෙනවා ..කවුරු ගැහුවත්..කවුරු ගුටි කෑවත් ඒ සියල්ලගෙ රගපාම අති විශිෂ්ඨයි ...ස්තූතියි අද කතාව හොද කොටසක්....

  • @hansi611
    @hansi611 4 роки тому +453

    තාත්තා තරං තමන්ගේ සැමියාට වත් බෑ කෙල්ලෙක්ට ආදරේ කරන්න...❤️

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 роки тому +31

    හොදම වැඩේ මේනකය අමිබානට ගුටි කෑවා මට නම් හරිම සතුටුයි අද. නියමයි ආනන්ද අන්කල්.

  • @amilakavinda6476
    @amilakavinda6476 4 роки тому +314

    ඔක්කොටම වඩා අමීශගෙ ඇක්ට් එක පට්ට...අපට තරහ යනව කියන්නෙ එයා හොදට රගපානව කියන එක...💝💝💝

    • @harshanasadakelum5358
      @harshanasadakelum5358 4 роки тому +4

      අනිවාර්‍යෙන් . අමීශා වගේම මේනකත්.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 роки тому +4

      ඇත්තමයි නියමෙටම රඟපානවා

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 4 роки тому +3

      අනිවාර්යයෙන් ම

    • @omalkaperera6043
      @omalkaperera6043 4 роки тому +1

      Awards labenna one harinan eyata
      Aththatama hodai

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 роки тому +3

      අමීෂා,ආනන්ද,...මේ දෙන්නා තමයි හොදටම රගපාන්නේ...

  • @mylifest740
    @mylifest740 4 роки тому +24

    නියමයි අවන්ත..🤜🤛 දෙන්න ඕන වචන ටික ලස්සනට දුන්නා.. 💪

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara2564 4 роки тому +237

    අනුහසයට වඩා ආනන්ද බොස් ගේ ෆයිට් මරු. සුපිරි තාත්විකයි.

    • @podda3015
      @podda3015 4 роки тому +7

      ගායකයොයි
      වේදිකාවෙන් ආපු නළුවොයි අතර රගපෑමේ වෙනස...

    • @podda3015
      @podda3015 4 роки тому +5

      @@vishvabimsara3105 තව කාලාන්තරයක් ගියත් ඒ රඟපෑමට කිට්ටු කරන්නවත් බෑ බං... ඇගෙන් එන්නෙ ඒ චරිත... ආනන්දය රඟපාන ඕනම නාට්‍යක් බලපන් නාට්ටිය චොර උනත් ඒ රඟපෑම සුපිරි

    • @trafficbase9464
      @trafficbase9464 4 роки тому +3

      @@podda3015 owa ada eeye ragapaana charitha nemei bro💪💪💪

    • @irekaperera6396
      @irekaperera6396 4 роки тому +2

      Na Anuhas gaha gannawath super ananda gahanawath super

    • @sithumininilukshika7380
      @sithumininilukshika7380 4 роки тому +1

      @@podda3015 අනිවාර්යයෙන්

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 4 роки тому +143

    සම්මානනීය නිලියො කරන්ඩ ඕනෙ, දෙව්මිල නෙවේ.. අමීශ ආන්ටි වගේ අය, අපිට ඔච්චර තරහ යන්ඩ තරම් ඇක්ටින් කොහොමද

    • @sohelkhan1372
      @sohelkhan1372 4 роки тому +2

      අමිසාව මොන්ගල් කරවා පනුවන්ටත් එපාවෙන්වා අම්සා

    • @sadaruwankanishka965
      @sadaruwankanishka965 4 роки тому +1

      @@sohelkhan1372 අනිවා

    • @nayanadeepani540
      @nayanadeepani540 4 роки тому +10

      සහතික ඇත්ත.. අංජුලා රාජපක්ෂ කියන්නේ සම්මාන ලැබිය යුතු දක්ෂ නිලියක්..

    • @sadaruwankanishka965
      @sadaruwankanishka965 4 роки тому +2

      @@nayanadeepani540 අනිවාරෙන්

    • @tharushanethmina7118
      @tharushanethmina7118 4 роки тому +3

      මෙගා නිළියන්ට හොදම නිළිය සමිමාන දෙන්නේ නැහැ ලංකාවෙ

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +156

    ආනන්ද මාමා උදේනි ඇන්ටිට වෙච්ච අසාධාරණයට විරුද්ධව රවීට ගෙදරටම ගිහින් දාපු සද්දය මතක්වුණා, ඒ ගැම්ම අදටත් එහෙමයි. 👌💞❤️🌹👌
    දෙවෙනි ඉනිමේ විශිෂ්ඨතම නළුවා "ධර්මප්රිය ඩයස්"

  • @sachisilva1490
    @sachisilva1490 4 роки тому +73

    අඩේ ඔක්කොටම ආනන්දගෙ ඇක්ටින් පේනෝ.මේනක ගේ ඇක්ටින් අති සාර්ථකයි ගුටි කෑමේදි..😁😁

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 роки тому +71

    දෙව්මි facial expression පට්ට 🤘🤘🤘👌👌👌👌👌

  • @indunilkumara2159
    @indunilkumara2159 4 роки тому +23

    ආනන්ද මාමා ආදරෙයි ඔයාට 😀
    උට දෙකක් අනිනකන් නින්ද යන් නැතුව හිටියේ . ඔයා මගේ හිනේ හැබ කරා.. 😅😅😅

  • @Mrdila4423
    @Mrdila4423 4 роки тому +99

    දුන්නා මේනකයට හොද වැඩෙ හුරෙ ආනන්ද අංකල් මරු හරිද

  • @WORLDLIBRARY
    @WORLDLIBRARY 4 роки тому +124

    අනුහස්ටයි අවන්තටයි බැරි උන දේ ආනන්ද අංකල් කරා

  • @prabasaman354
    @prabasaman354 4 роки тому +161

    අදනම්‍ හැමෝටම ජොලි වගේ අනුහස්ගෙනුයි අවන්තගෙනුයි මෙිනක සොර් ගුටිකන දවස ත් ලගම එයි වගේ අානන්ද සර් එල හොදේ තාත්තානම්‍ ඔබයි එ්

  • @hansanithejani9179
    @hansanithejani9179 4 роки тому +28

    අදනම් පට්ට..... නියම තාත්තෙක් එයා... ❤️❤️

  • @udaraprasanna7954
    @udaraprasanna7954 4 роки тому +134

    ඩිලානුත් ආනන්දයෙන් මේ වගේ කනවා බලන්න ආස අය like කරන්න.

  • @jayamanthawanasinghe4112
    @jayamanthawanasinghe4112 4 роки тому +179

    කවුද උබට ගුටි කන්නේ කිව්වේ...
    උබ ඉල්ලගෙනනේ කාලා තියෙන්නේ ......😂😂😂😂
    අම්මෝ එක 😂👌👌👌

  • @priyanthamahaulpathagama5846
    @priyanthamahaulpathagama5846 4 роки тому +306

    ආනන්ද මේනකයට නෙලන කොට අමීෂා දුවපු හැටි දැක්ක තවත් උන් සිටීද???🤔🤔🤔

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 роки тому +29

    අවන්ත පව් දේව්‍මිත් පව් ඒ දෙන්නාගේ ආදරේට බාදක විතරමයි ගොඩක් දුකයි 😭😭😭😭

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 4 роки тому +138

    යකො මේනකයා කෑවා අද සුපිරි හෝටලෙකින්. පට්ට අර ගෑනිටත් කනට එකක් දුන්නා නම් තවත් සුපිරි 💪👍

  • @Kenny_Pathirana
    @Kenny_Pathirana 4 роки тому +32

    අනේ...මේකේ comments බලද්දි හිනා යනවා...වෙනදට ආනන්ද අන්කල්ට හිතක් පපුවක් නැ, කියපු අයම...දැන් ආනන්ද හොදයි කියනවා....🤣🤣🤣🤣🤣🤣🤣

  • @raviduvidunipun8996
    @raviduvidunipun8996 4 роки тому +122

    Comment කියවන්නම ආපු උන් like එකක් දාන්නෝ.....

  • @nilunilu5089
    @nilunilu5089 4 роки тому +21

    අවන්ත අමිෂාට යි මේනකටයි කියන්න ඔන ටික සුපිරියටම කිවුවා.😏😏😏

  • @heshani8989
    @heshani8989 4 роки тому +376

    අම්මෝහ්හ්හ්හ්හ්හ් මේනකට ගැහුව සතුටට කිරී බත් හදන්න වෙලා නැති නිසා බත් කළා කිරී එකක් බීව්වා හොඳ ඕකාට චිත්ත වැඩ කරනවාට

  • @charunijay9524
    @charunijay9524 4 роки тому +90

    අපේ අප්පාච්චීට මාව ඔහොම හම්බ වුනා නම් මගේ මීනීය තමා ගෙනියන්න වෙන්නේ.... ඒ අතින් අනාන්ද අංකල් සුරිපි ඈ.... 🤣🤣🤣

    • @nipunichristina3693
      @nipunichristina3693 4 роки тому +1

      Aththatama

    • @rusandu7150
      @rusandu7150 4 роки тому +1

      අපෙත්🤣🤣🤣🤣🤣

    • @aaryachathuranga6407
      @aaryachathuranga6407 2 роки тому

      අත් ගැටගහලා කටේ ප්ලාස්ටර් අලවලා කාමරෙකට දාලා තිබුනොත් ඔයා මොකද කරන්නෙ??

    • @aaryachathuranga6407
      @aaryachathuranga6407 2 роки тому

      @@nipunichristina3693 ගැටගහලා ඉන්න ආසයි ද??

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 4 роки тому +100

    පහුගිය ටිකේම ආක්ශා අනුහස් ගැන වැඩිපුර comments වැටෙනකොට ඒ episodes trending වෙනකොට ඊයේ scene එක ලිහිනි ගැන අනුකම්පාවක් ඇති කරන්න එදිරි ගහපු plan එකක්ද මන්දා?

  • @darthiprabodhyaprabodhya1464
    @darthiprabodhyaprabodhya1464 4 роки тому +52

    දුවෙක් වෙනුවෙන් ඇතිවන ආදරය සෙනෙහස ඉතාමත් ලස්සනට හදවතටම දැනෙන්න ව්දාහ දක්වනවා මට නම් ඇඩුනා දුරුරටක හිටියත් ඒ ආදරය ගොඩාක් මතක් කරනවා මෙ තාත්තා රගපාද්දි තෙරුවන් සරණයි 😢 💝🌷🙏

  • @kasunweerasooriya7921
    @kasunweerasooriya7921 4 роки тому +96

    කොහොමද ආනන්ද අන්කල් ට කලින් අවන්ත මේනකයට නෙළුවනම්...😂😂😂😂

  • @ishanirathnayake3385
    @ishanirathnayake3385 4 роки тому +15

    ආනන්ද අන්කල්ගෙයි අමීෂාගෙයි රඟපෑම් සුපිරි. දුෂ්ඨයගෙ චරිතෙත් හරි ලස්සනට දක්ෂ විදිහට කරනවා අංජුලා රාජපක්ෂ. ධර්මප්‍රිය ඩයස් මහතා කියන්නෙ කොහොමත් අති දක්ෂ රංගන ශිල්පියෙක් ඒ බව වඩ වඩාත් තහවුරු වුණා.

  • @desilva2429
    @desilva2429 4 роки тому +112

    නියමට ගහනො...අම්මපා තව ටිකක් ගහන්න බැරිඋනනේ....අරූට

  • @zaara6492
    @zaara6492 4 роки тому +38

    රෑ වෙනකන් ගුටිකාල යහතින් ඉන්න මේනකය සාමාන්‍ය මිනිහෙක්නම් වෙන්න බෑ.

  • @pereraperera2100
    @pereraperera2100 4 роки тому +63

    නලුවෝ නම් අන්න නලුවෝ..කොහොමද මුහුනේ රිඇක්ශන් ..හැරුනත් ඇති....🌹🌹🌹❤❤❤🙏🙏🙏🙏

  • @starcom2973
    @starcom2973 4 роки тому +23

    ආදරෙයි ආනන්ද මාමේ..... තාත්තා කෙනෙක්ගේ ගැම්ම. ආදරේ රැකවරණය දුවෙක්ට මහ මෙරක්. අවට ලෝකේ මොන තරම් අපහාස ආවත් මහ මෙරක් වගේ පවුරක් වෙලා රකින තාත්තෙක් ඉද්දි.... දුවෙක්ට වෙන මොනවද තව..... මගෙ තාත්තා මට දෙන රැකවරණය මතක් වුනා.

  • @madusankakurera1218
    @madusankakurera1218 4 роки тому +82

    ආනන්ද අන්කල් මෙනකයට ගැහුවා හුරෙ හුරෙ ,කො මෙනකයගෙ පිරිමි කම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @adaraniyapanchi7022
    @adaraniyapanchi7022 4 роки тому +77

    තාත්තා කෙනෙක් දුවෙක්ට පන ඇරලා ආදරේ කරනවා කියන එකට තවත් මොන ශාක්ශිද ❤️😍
    මේනක වගේ හාල්පාරු චීත්ත පිරිමින්ට ඔහිම වෙලා මදි 😂

  • @gsss194
    @gsss194 4 роки тому +157

    මේනක ඔය අවන්තවත්..අනුහස්වත් නෙමෙයි...ග්‍ර්රාජ් ආනන්ද හරිද.. යකඩයා වගේ තමා එහෙමත් දන්නේ නැත්ත්ම් සරදියෙල් දන්නවාද.. අනේ තව ටිකක් නෙලන්න තිබ්බේ ගොනාට...

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 4 роки тому

      ow ane kakul deka kadanna thibbe awidaganna bariwenna

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 4 роки тому +2

      අත් දෙකයි කඩන්න ති⁣බ්බෙ අර කෙල්ලට කරපු දේට මට මගේ රක්තරන් තාත්තා මතක් වුනා තාත්තලා එකම දුවට පණ වගෙයි.එි 💘 ඉදිරියේ කොල්ලගෙ ආදරය පයේ තැවරෙන දුවාල්ලක් තරම්වත් නොවටිනා බව දුවලා හිතට ගන්න නේද එදිරි Thanks .

  • @wajirasadakalum6405
    @wajirasadakalum6405 4 роки тому +37

    තාත්තා කියන්නේ පුදුමාකාර චරිතයක් මට දුකයි හැමොම එකයි

  • @nithunimanthi3755
    @nithunimanthi3755 4 роки тому +92

    සත්තකින්ම කියා ගන්න බැරි සතුටක් ආවෙ ඌට ගහපු එක අනන්ද

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 4 роки тому +28

    දවසේ වීරයා "ආනන්ද🌹🙏

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 роки тому +128

    අම්මෝ ආදනම් සුපුරි කතාව අවන්තත් කියන්න ඕන ටික කීවා ❤️❤️🔥🔥

    • @josephnargiht9169
      @josephnargiht9169 4 роки тому +2

      Ammo🤰Ada😀😀😀godak Sathutui⛑⛑⛑Ane💕💕💕

    • @josephnargiht9169
      @josephnargiht9169 4 роки тому +2

      Mat asa Ananda Niyama thaththa Kenek Anee💕💛❤💚😀😀😀

    • @nilupadilrukshi382
      @nilupadilrukshi382 4 роки тому +1

      @@josephnargiht9169 ඔව් අනේ හරිම ලස්සනයි අද

    • @josephnargiht9169
      @josephnargiht9169 4 роки тому

      Dilrukshi 😀Satday and Sunday DERANA krpu Song😀😀 a wagema asame Voice akak FALAN Andrea 🙏🙏🙏make a liike ok 🦜🦜🦜Jayawewa Waiting to See you in Grand finale🍀⚘💕

    • @srimaldamith3429
      @srimaldamith3429 4 роки тому

      Hum🤣

  • @sachinbuddika1405
    @sachinbuddika1405 4 роки тому +11

    තාත්තාකෙනෙකුගෙ අගය දැනෙන්න තාත්තා කෙනෙක් ඉන්නම ඕන.ගෙදරක තාත්තා කෙනෙක් නෑ කියන්නෙ ඒ ගෙදරම අනාරක්ෂිතයි.ඒක පුංචි කාලෙ ඉදලා තාත්තා නැති අපි දන්නවා .තාත්තලා ඉන්න අය.පුලුවන් තරම් තාත්තාව පරිස්සම් කරන්න.එයාලාට ආදරේ කරන්න.. 🙏🙏🙏

  • @lihininayagara6940
    @lihininayagara6940 4 роки тому +77

    වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තෙක්..

  • @dimma9648
    @dimma9648 4 роки тому +60

    අන්තීමෙට මේනකයට ගැහුවේ ආනන්ද මෙච්චර දවස් අවන්ත,අනුහස් ගහයි ගහයී කියලා බලන් ඉදියා.කොහෙද😂

  • @niranjana06279
    @niranjana06279 4 роки тому +76

    අද කොටස බලද්දි අවන්ත පිරිමියෙක්ද කියලා සාදාරන සැකයක් ඇතිවුනා

  • @saruwimusic
    @saruwimusic 4 роки тому +69

    අවන්ත අම්මට කියපු වචන ටික නම් සුපිරි🔥🔥🔥🔥🔥

    • @adithyadehigama4879
      @adithyadehigama4879 4 роки тому +1

      Ee unata uu ponnayane ganiwa kidnap karanakal uu danne na mahaloku weeraya 😂 Labbe katha thamai mewa

  • @madupasadi5421
    @madupasadi5421 4 роки тому +47

    ධර්මප්‍රිය අයියගේ act eka nam supiri.....

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 роки тому +3

    අවන්ත කියන්නේ නියම පිරිමියෙක් ඒ වගේම නියම පෙම්වතෙක්...අම්මෝ ඒ ඉවසිම....දරාගැනිම...නිහතමානීකම ....මේ හැමදේම පිටිපස්සෙ තියෙන්නේ දෙව්මිගේ ආදරේ හැබයි ටික දෙනෙක් ඇරුණාම මුළුලෝකයාම දන්නෙනෑ...ඒ වගේ ආදරයක අයිතිකාරයෙක් වෙන්න දෙව්මි ගොඩාක් පින්කරන්න ඇති....අමිෂා....දැන් ඔයාට හැදෙන්න කාළේ හරි....අද කතාව ගොඩාක් ලස්සනයි ...

  • @tharindudanushka6497
    @tharindudanushka6497 4 роки тому +82

    තාත්තාගේ ආදරේ දූවෙකුට තියෙන අසිම්තයි

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    මේනකයට නම් හොදම වැඩේ🤣🤣🤣🤣 ඒ උනාට අවන්ත නම්...මෙලෝගතියක් නෑ...මහ ගොබ්බරාලෙක් 😡😡😡😡, දෙවුමි ආදරෙ කරන්න..ඔච්චර ආදරේ කරන දෙමාපියන්ගෙ හිත නොරිදා.. ඔයා කාගෙ ආදරේටත් වඩා බලවත්...දෙමාපියන්ගෙ ආදරෙ❤❤❤

  • @dilrukshiweerasekara5378
    @dilrukshiweerasekara5378 4 роки тому +75

    Comment බලන්න ආපූ අය කෝ...ඒ අස්සෙ කතාව බලන අයත් ඉන්නවද

    • @kamalmadusanka9562
      @kamalmadusanka9562 4 роки тому +1

      අමීසට කිස් එකක් දෙන්න හිතුනේ මට විතරද බන්

    • @dilrukshiweerasekara5378
      @dilrukshiweerasekara5378 4 роки тому

      Kiss newei denna watinne

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 4 роки тому +18

    කොහොමද ගැම්ම තාත්තා එන තනියම දුවව ගෙනියන්න ආනන්ද මාමාගෙ රගපැම සුපිරි 💖 💖💖💖😍😍😍 ..අනේ හොද වැඩේ කෑවා කෑමක් මේනක 🤣🤣🙆🙆🤷🤷🤷😁😁😁

  • @tharushakindi3455
    @tharushakindi3455 4 роки тому +33

    Wow nayanathara 😘 ආනන්ද එක්ක අමීශා එක්ක ඔයාගෙ facial movements , expressions මාර ලස්සනයි මාරම තාත්විකයි bestttt episodeee

  • @ROADCOUPLE
    @ROADCOUPLE 4 роки тому +16

    ආනන්ද මහත්තයා පට්ට කියන උන් කෝ❤️🔥😍

  • @saumyahnc1379
    @saumyahnc1379 4 роки тому +24

    හුරේ🙏🙏🙏මේනකයා අම්බානෙක කෑවා.අමිෂටත් කනේ පාරක් හම්බවෙන්ඩ තිබ්බේ අප්පා🙄
    ඒ තමයි තාත්තගෙ ඇත්ත ආදරේ..❤️

  • @esandaanuhas353
    @esandaanuhas353 4 роки тому +22

    අමීශා ආන්ටි වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්.....✋✋✋

  • @shiraspabasara9238
    @shiraspabasara9238 4 роки тому +38

    අද ආනන්දගෙ කොටසට කැමති අය ලයික් එකක් දාමු❤️💕

  • @dilupsanda9114
    @dilupsanda9114 4 роки тому +12

    දරුවෝ නිස තාත්තා අම්මා මොන තරම්නම් දුකක් වින්දිනවාද...ටෙලි නාට්‍යක් උනත් මේ වගේ සිද්දි සැබෑ ජීවිතේදී උනත් නැතිවාම නෙමේ.....දුවෙක්ට තියෙන ලොකුම ආරක්ශාව හයිය තමන්ගේ තාත්තා...තරුන වයසේ ආශරේ හොයන් කොල්ලො එක්ක ගියාට අසරන වෙද්දී ඉන්නේ තාත්තා...තාත්තගෙයි දුවගෙගෙයි ආදරේට කො ආදරෙත් පැරදියි....ගෙදර ඉදන් බැන්නත් ගැහුවත් සමාජය ඉස්සරහා තමන්ගේ දුව වෙනුවෙන් පන උනත් දෙන තාත්තලා ටෙලි නාට්‍ය වල විතරක් නෙමේ..ඇත්ත ජීවිතෙත් ඉන්නවා

  • @productionofnds1221
    @productionofnds1221 4 роки тому +60

    පුතෙකුගෙන් උපදෙස් ගන්න තරම් අම්මලා පහත් වෙන්නෙ ඒ අම්මල කරන පහත් වැඩ නිසාමයි.🤧🙏

  • @thilinasrimal1206
    @thilinasrimal1206 4 роки тому +51

    "උඹ කටවහගෙන හිටපන්"
    එහෙම කියද්දිත් මේනකයා කියවනවා.එවෙලේ ගහන්න තිබුනේ අවන්තට මේනකයාට

  • @SM-yf2us
    @SM-yf2us 4 роки тому +58

    අම්මෝ මෙනකයෝ සාදු ඔහොම වෙලා මදි අමිෂා දුවපු දිවිල්ල අම්මෝ එක

  • @damayanthiehelamalpe4759
    @damayanthiehelamalpe4759 4 роки тому +61

    අවන්තත් වැරදි දැන් ඔය අවෙි අපුරැවට නැගිටලා පල්ලේහට.දෙවිමි ඇරලන්නත් එනින තිබුනානේ

    • @tamarahaikal2505
      @tamarahaikal2505 4 роки тому

      Aknam athi .

    • @Spike-vy3gd
      @Spike-vy3gd 4 роки тому +2

      Ee sirawatama mn ada ඇස් දෙකටම දැක්ක මේක මානසික ලෙඩ්ඩුත් බලනව කියල..😮 මේර ඩ්‍රාම එකක්වත් කියා හිතෙන්නෙ නෑද

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 4 роки тому

      Sirawata..ahma kollo krnwda ane..Mara love aawa.🤣🤣🤣
      Drama akak unath poddth thaathwika wenna epai...🤣🤣🤣hrima wikryk.aath balanwa.🤣🤣🤣
      Mata pixxu.🤣🤣😌

  • @tharindupradeep4154
    @tharindupradeep4154 4 роки тому +45

    මයික්ගෙ අහින්සක ආශාවට ඔහොම හිනා වෙන්න එපා බන්

  • @channakumara6282
    @channakumara6282 4 роки тому +40

    අවන්තගේ හැසිරීම අන්තිමයි. මේකද යකො ආදරේ උබගේ

  • @tharindudanushka6497
    @tharindudanushka6497 4 роки тому +170

    දෙව්ම්ගේයි අවන්තගෙයි ආදරෙට කැමති අය කෝ

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 6 місяців тому +1

    ආදරණීය පියෙකු තම ආදරණීය දුවට ඇති ආදරය සෙනහස කොතෙක්ද කියා නිම කරන්න බැරි බව පෙන්වූ දවසක්. ඒ වගේම අවන්තගෙ මුවින් පිට වූ වදන් පෙල හරිම සිත් ගන්නා සුළුයි. ❤❤

  • @nithunimanthi3755
    @nithunimanthi3755 4 роки тому +23

    මෙච්චර කාලයක් බැළුව අද තමයි ලස්සනම කොටස නේද අවන්තගෙ කතව මරු

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 4 роки тому +47

    අචිචර ගුටිකාල අරූට නැගිටගන්න පන තිබුණද....අද නියමයි..

  • @pahanmadushika4118
    @pahanmadushika4118 4 роки тому +34

    සදුදා වෙනකම් බලන් ඉන්න අය මෙ කොනට

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 роки тому +23

    මේනක නම් හොදට ගුට් කැවා හොද වැඩේ දෙව්මි නම් පව් ආනන්ද නම් ෆට්ට විදියට එයාගේ චරිතේ කරනවා ෆට්ට කතාවක් උනත් මට හිතෙනවා එහෙම තාත්තා කෙනෙක් හිටියා නම් කියලා හිතෙනවා 😥❤️❤️