Golu daruwo Anga wikala lamai ehema weradila hari inna minissunta thamai me wage daruwo hitiyanam hondai kiyala hithenne. Mata nam me daruwo penne buddimath widihata. Daruwo kauruth ekai.demaupiyonge weradi kiyanna epa. Ahinsaka lamai me ape sampath. Arabi ratawal wala me wayase un gedara weda kariyantath karadara karanawa. Me ape petau kochchara sampathakda. Daruwanta nam wachana kiyanna epa.wamdinnam
Ane hari ma ලස්සනයි me kolla nm mn meka 10 vathavkta vadiya baluva ane a thrm ලස්සනයි kohennhoyagnnvda mnda hari cute ane a malli baba aneeee 🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍😍😍
වසරේ ජනප්‍රියම ලමයි දෙන්නා තමයි මේ👍❤️
මම මේ දෙන්නා ඉන්න වැඩසටටහනබලපු බලන වාර අනන්තයි
නැවත වතාවක් මේ දෙන්නව ගේන්න
හරිම ආවෙන් ඉන්නවා ඒ එනතුරැ
ඇස්වහක් කටවහක් වදින්න එපා පපුංචි පැටවු දෙන්නට
බුදුසරණයි
අනේ..මේ පැටව් දෙන්න නම් මරු අනේ..අපි හොදට හිනා උනා....😂😂😂😂
අවුරුදු 20 මම මේ පොඩි වැඩ්ඩෝ Programm එකට ඇබ්බැහි වුණෙමි.😍🤗🤩
Me too 😁
Math 😂
Me too
Mamath
හරිම ලස්සනයි අයියේ මේ pogrom එක. වෙලාව යනවා දැනෙන්නේ නෑ මේ පොඩ්ඩන්ගේ කතා වලට
මේ වැඩසටහනට ආව මන් ආසම ලමය තමා ම්‍රෙ මල්ලී....❤️❤️❤️❤️❤️❤️❤️ හරිම හුරතල් ❤️❤️❤️❤️
Correct
මේ දෙන්නා ෂෝක් අනේ. 😍 බෝලෙ තමයි ෂෝක්ම. ආසම වැඩසටහනක්.
ආච්චි ලේෆ්ට් 😂😂😂😂😂
මේ වගේ ඩයල් ඉස්සරහට ලොකු උනාම තමා ආතල් එක.🤲😹😂
අනේ තව අහන්න ආසයි ඉවර වුනාම දුකයි පුංචි පුතායි දුවයි ෂෝය් අනේ
බුදුසරණයි
ලස්සනම වැඩසටහනක් 😍 අම්මලා තාත්තලාගෙ රෙදි ලෙෆ්ට් 😂😂 මරු ජෝඩුව ❤️😘
Ow🤣
@@manishihansana832 a
@@nilnethu4162🎉
,😂😂😂😂😅😅😅
🤣🤣🤣
අම්මොහ් පොඩි උන් සේරම එකයි..
පටි රෝල් කරනවා 😂❤
අම්මෝ ආච්චි ඇග හෝදන්නෙත් නැතිව නිදාගන්නවාලු. ඒක කියපු විදියට හිනා ගියා....😂😂😂
ගෙඩක්ම ලස්සනයි මෙි වැඩ සටහන බලන්න අසයා නියමයි නෙද අයියේ
එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවැනි නෑ මරු ජෝඩුව. හිනාගිහින් ඇස් වලට කඳුළු ත් ආවා
අම්මෝ මරු.. අම්මලා අප්පච්චිලා left..🤣😂
ලමා වයසට ගෝචර වෙන දේවල් අද ලමයි දන්නෙ නැහැ ,දෙමාපියන් ඒව උගන්වන්නෙත් නැහැ ,වැඩිහිටියොත් කැමති ලමයි වයසට වඩා පැහිච්ච කතා කියනවට . සරුව පිත්තල ලෝකෙ ජීවත් වෙන ලමයි සහ වැඩිහිටියන් .
අද නෙමේ එදාත් නෑ. කොහොමත් ළමයිම තමා ලොකු වෙලා එක එක ඒවා කරන්නෙ. ප්‍රශ්නයක් නෑ 😂😂😂
@@aurora0534
ඔය ලපයි තමයි ලොකු වෙලා
තොපිල වගේ නාකින්ගේ පුකට පයින් ගහල
අනාථ නිවාසවල හිර බත් කන්ඩ යවන්නේ.👍🤣🤣🤣
අනේ අම්මේ මේ දබල .හිනා වෙලා පන යනවා💝💝💝💌💌💌
අප්පටසිරි විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ
මේ දෙන්නම මරු.. හරිම ආදරෙයි පැටව් දෙන්නටම...💖💖💞💞💞💞💖...ඔක්කොටම වඩා හොඳ ගිහාන් මාමි තමයි....ආදරෙයි හොඳෙ බෝල මාමි......😀😀😁😁🤭🤭🤭🤭🌷🌷💞
හරිම හුරතල් පැටවු දෙන්න..ජේසු පිහිටයි...🎉🎉
ළමයි වැඩසටහනට එවලා , දෙමව්පියන් ගෙදර නවතින දවස වැඩි ඈතක නෑ🤣🤣🤣🤣🤣😀😀😀😀😀😀😀😀😀😀😀😀
අපේ මල්ලි එහෙම ගියොත් ඌ කුනුහර්පත් කියයි 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
😂
Apoi
😂
😂😂😂
Gewal wala anik minissu ktha krnne ewa nm u kiyai tamai
අනේ කාලේ යනවා තේරෙන්නෑ මේ පටව්ගේ කථා අහනකොට හරිම සුන්දර දරුවන් දෙන්නෙක්
මාමා අපිට විකාරයක් කරන්න ඕනේ මෙතන 😂
🤣
🤣🤣🤣🤣
Ana mama ma hodata. Matana vekarayak karanna dannako🤣🤣
😅😅😅😅
Very good program. Both are so cute. May God bless them. ❤️
Sweet child ❤❤congratulations daughter and son🌹🌹🌹🌹🌹🌹🌹
අම්මේ පැටව් දෙන්නම ෂෝක් ..තෙරුවන් සරණයි ..!
මෙ මල්ලි නම් මරු හරිම හුරතල්
Love you babies 💗
This is the only programme both are equally interesting and open ❤️❤️❤️
ලස්සනයි මේ දෙන්නම....❤️❤️❤️❤️
Aiyoo.daruwo.lassanta.andala.ammalth.posh well.aeth.daruwanta.kathakarnna.uagannala.nea
Ow pissu wada
Daruwange lama kalaya kana moda demawupiyo
ශෝක් කොලු පැටියා .
අනේ මේ පුත්ව gennanko අඉත්.. මෙතන විකාරයක් කරන්න දෙන්නකෝ මාමේ...
. මට නටන්න දෙන්නකෝ... අනේ මෙයාව අඉත් ගෙන්න්කෝ බිස්බෙන් බබා... Pls හිරු ට kiyanne
Ane shok neda 😄💓Awyajayathwaya punchi daruwonge hith Hari pirisidui ahena de dakina de eyala giraw wage kiyanawa punchi daruwo dennama harima hurathal demapiyo widiyata apitath aadarshyak thiyenawa api hodin hasirunoth daruwoth lassanata hasirenawa,kawadawath gedara prashna daruwo idiriye Katha nokala yuthu bawa.budusaranai Pancho dennatama💓
අනේ මන්ද අම්මලා හිනා වෙනවා හරි නම් අඩන්න ඕනේ. කෝ මේ ළමයිට ළමා කාලයක්. ගෙනල්ලා ගෙවල්වල තියෙන ප්‍රශ්න ලෝකයාට කියවනවා. ලැජ්ජාව කියනදේ දැන් ඇත්තෙම නෑ
අපේ රටේ නැගීගෙන එන ලැජ්ජාව බය නැති සංස්කෘතිය
ඇත්තටම මට හරි වේදනාවක් තියෙනවා අපේ රටේ නැහැදිච්ච සංස්කෘතිය ගැන නම් . ඇයි මේ අපේ මිනිස්සුන්ගෙ attitude වල වරදක්ද මේ .?
👍😪
@@kumaribandara2442 👍😪
Matanam hina yan na
Dukai anagatha lankawa gana
ආච්චි පවු😂😂😂
අම්බෝ මරු ඩබල😂😂😂
Kadulu enakan hina una puthe... Budu saranai dennatama...❤️❤️❤️
Both very cute ❤️❤️❤️👍👍👍
These two kids are the best 😊 I listened to this many times.
මෙ පොඩි එකාගෙ ඔලුව කාල තියෙන්නෙ ඌ හිතන් ඉන්නෙ බ්‍රිස්බෙන් තමයි ලොකෙ කියල😂
කියලා වැඩක් නැහැ ,පවු මේ ලමයි,මේ නිවේදකයාත් මුදල් උපයන්න මොන මෝඩ වැඩසටහනක්ද මේ කරන්නෙ .
@@champaperera8487
💯💯👍👍👍
අනේ සෝයි පැහිල ඉන්නෙ හොදට ❤❤❤
පොඩි දරුවො උනහම ටිකක් විනීතව හදන්න ඕනි.මේ වැඩසටහනට එන සමහර ලමයි දරුවො නෙමෙයි😂හෙන පණ්ඩිතයි.දැන් කියන්න එපා එහෙම තමයි අනේ කියලා😂 හැම දරුවෙක්ම එහෙම නැහැ.කිසිම වැදගත්කමක් නැහැ කියල මිනිස්සුන්ට තේරෙන්නෙ එතකොට දෙමාපියන්ගෙ.පොඩිකාලෙ ඉදලම දරුවොන්ට වැදගත් විදිහට කතා කරන්නත් උගන්වන්න ඕනි.
👍😪
😂
@@aurora0534 🐂🐂🐂🐂🐂
Golu daruwo Anga wikala lamai ehema weradila hari inna minissunta thamai me wage daruwo hitiyanam hondai kiyala hithenne. Mata nam me daruwo penne buddimath widihata. Daruwo kauruth ekai.demaupiyonge weradi kiyanna epa. Ahinsaka lamai me ape sampath. Arabi ratawal wala me wayase un gedara weda kariyantath karadara karanawa. Me ape petau kochchara sampathakda. Daruwanta nam wachana kiyanna epa.wamdinnam
Loku unahama ganata hadei
අම්මලා තාත්තලාගෙ පටිරෝල්
අම්මි අප්පච්චි ...ඒකත් බැන බැන..😂😂
ගන්න හිතෙන්නෙත් නෑ..
අනේ අම්මෝ 😂
මෙි දෙන්නට ආදරේ හිතෙනවා කෙලිනම් ලස්සනයි ❤❤🌹🌹
අම්මෝ.......මේ ලමයිද
අපේ කෙල්ල අරන් ගියොත් මටයි මහත්තයාටයි කඹ දෙකකුත් අරන් යන්න වෙන්නෙ😁
Ammai thaththai left 😂😂😂
So sweet of talking
Wonderful to watch
අනේ දෙයියනේ.. අම්මලා තාත්තලගෙ පටි රෝල්..🤣😂ප්
අනේ මරු අනේ දෙමවුපියෝ 😁😁😁
Niyamai appa.. Niyamai.. Hina wela marunaaa.. Ane me programme eka nam nawaththanna epa pleeeeease.. A taram niyamai...
ආච්චි left😂❤
අනේ ඔය පුතට dance එකක් කරන්න දුන්නේ... අඉත් ගෙන්න්කෝ dance එකකකුත් කරන්න kiynnko
Amma kiyanne patta pal boru salli tiyonooo petaw denna 🥰🥰🥰❤❤❤budu saranai
හරිම ලස්සනයි පුතා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💯💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹
දෙමව්පියො ලෙෆ්ට්😂😂😂
🤣🤣🤣🤣🤣🤣
පොඩ්ඩන්ගේ වැඩ නම් නියමයි 😂😂
අම්මා ට යි තාත්තා ට හිනා අපි ට ඇඩෙනවා
මේ වගේ පුතෙක් නම් හා අම්මියෝ
buduammoo😂
හොදටම පැහිල Lite
Me podi un lokuwela me video eka baladdi 🤣🤣🤣
Bring this boy again for another session
ඔබ හරි... අඉත් ඒ පුතු පැටියව ගෙන්න්කෝ pls
මේ දරුවෝ විනාශ කරනවා
1nm aththa
Ou ane mewa purudu krala me lamainta
Budu amoooooo😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️.. Ammala lept 🤣🤣🤣🤣
අනේ මේ ලමයි ද.ලමා කාලයක් නැහැ මේ ලමයින්ට.
This guy Gihan is acting like steve harvey
මේවා කරන එවුනුත් බූරුවෝ. මේවට දරුවෝ එවන අම්මලා තාත්තලා ඊට වඩා බූරුවෝ. මේවට හිනාවෙන උන් ඊටත් අන්ත බූරුවෝ
😂😂😂
@@aurora0534
උඹ නං
මී.... හරකියක් , බොල 👍🤣🤣🤣
Mama අපිට මෙතන විකාරයක් කරන්න දෙනවද.. නටන්න ඕනි..
නාස්තියා නෙවේ කොලොම්ලෝ #LikeNastya 😍 😂🤣
Ane hari ma ලස්සනයි me kolla nm mn meka 10 vathavkta vadiya baluva ane a thrm ලස්සනයි kohennhoyagnnvda mnda hari cute ane a malli baba aneeee 🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍😍😍
Superi 🤣🤣🤣💖💖💖💖👍
මම මේ කල්පනා කරේ විශේෂ අවශ්යතා සහිත දරුවන්ද මේ කියලා.
Ai ehema kiyanne
ita wada wisheshayen awadaanaya yamu karala mula idalama hadanna one maha amuthu jeewiyo wage mata nam penne.😂😂😂
ඔව් , ඔටිසම් උන් වගේ තමයි උන්ගේ කතාව
අපේ නංගිත් නාස්ටීයා බලලා එයා වගේ ඇඩ් දානවා 😂
මේ කොල්ලා පට්ට බන් 😂
Ane ape bashi rashi giyoth mn iwarai..
මාර ලස්සනයි පැටියේ
පුන්චි අයගෙන් ආදරය ගැන අහන්න එපා මව් පියන් මේවට හිනා වෙන්න එපා
නියමයි ..👍❤❤❤❤😍
Mama apita wikarayak karanna one methana🤣🤣🤣
මේ වගේ වැඩසටහන් කලාම දරුවන්ගේ ළමා කාලයේම විනාශ වෙනවා.
දරුවන් නොව වැඩිහිටියන් මෙන් හැසිරෙනවා.
මේවාට තම දරුවන් යොමු කරන දෙමාපියන් ගැන කණගාටුයි. 😢
😂😂
Niyama.kolla.mama.adarai
අද කාලේ පොඩි එවුන් අනේ මන්දා😂
එයා ලොකු මාම කෙනෙක් පිස්සුද කියලා අහන්න එපා පව්
Podikaledima aththa kiyaladila Lamai loku karana ekai wadagath
අනේ ශෝක් පැටවු දෙන්නා.
මල් කැකුලු ❤❤❤❤
Sayama okkoma seduwa 😘😆
ශෝක් අප්පා.. ❤❤❤
නැතුමත් කරන්න දෙනවද
අද නම් දෙන්නගෙම අම්මා තාත්තලගේ පටිරෝල් කරලා ළමයි
බුදුසරණයි .......!
අයියෝ නන්බුව left
Ape ewun nam ewanne na budu mahaththayo pawlatama waha kannai wenne
❤️❤️❤️මේක නම් සුපිරි වැඩ සටහන ❤️❤️❤️
අනේ අම්මේ වෙච්චි දෙයක්.අමිමගෙයි තාත්තගෙයි කාඩ් කුඩු උනා නේ?
සැලොන් එකේ ඉන්නෙ කියලත් අමතක වෙනෝ මගෙ අම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Aachchi ammage saayama hoodanawa me punchi munupura.maru dagaya...shooy.