Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුලු සබාවම වගේ අපිත් මේ කතා බහින් සතුටක් වගේම ලොකු විනෝදාස්වාදයක් ලැබුවා..අපේ රටේ බුද්දිමත් දරුවන් සිටීම ගැනත් ආඩම්බරයි .ජයෙන් ජයම වේවා UK අපි
😂 අපි ඇහුවද uk puke කියල 🤧 ලොකු කම් පෙන්න එපා ඔහොම 😵💫
ඇස් වලට කඳුළු එන හිනාවක් කාලෙකින් ආවමයි පුතේ මට😅 චන්දන සූරිය බණ්ඩාර කියන්නේ රටේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් කරන මාධ්‍යවේදියෙක්... බලන්න මෙතනදි ඔහුගේ තියෙන නිහතමානීකම👌 එතුමාට වගේම ආදර්ශමත් දරුවෙක් විදිහට නුඹටත් හදවතින්ම ලෙන්ගතුයි යහපත් හැමදේම සාර්ථක කර ගැනීමට සුබ පතනවා💕🙏💕
හොඳ comments වලට no likes,.....
ඔව් රටේ දරුවා ගැන එහෙමයි .නමුත් තමන් ගෙ දරුවා ?
රෙදි ගැලවෙන එකක් තිබ්බෙ නෑනෙ.🧐 බුද්ධිමත් දරුවෙක් සහ රටේ හැමෝම වගේ ගරු කරන පුද්ගලයෙක් අතර හාස්‍යජනක සංවාදයක්නෙ තිබ්බෙ.👊 චන්දන සර්ගෙ සහ මේ දරුවාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️
Aththa❤
Ehemdaaa
ඇත්තමයි
palayan huththo yanna
උබ පලයංකො whutto මට කියන්නෙ.😂
කට ඇති පුතෙක් ❤ තෙරුවන් සරණයි පුතා 🙏❤️
චන්දන සූරියබණ්ඩාර...... ගරු චරිතයක් 🎉
හරිම. හොද. නිහත. මානව. ආදර. නීය. දරැවේක්. සුබ. අනාගතයක්. වේවා. ඵ. පුතාට. මම මොහොතක්. සතුටු. වුනා. ඵ. කොල්ලුපිටියේ. නිසා. ඵවගේම හැමදාමත්. බැලුවත් චන්දන. මහතා. වගේ. වැඩසටහනක්. ලංකාවේ. හැමෝම. බලන හරිම. අපුරු. නිවේදනයක්. හැමෝටම. ජයවේවා. තැරැව්කාර. සරනයි. කැවේටි. සීට
මරු කොලු පැටියා.❤❤❤❤❤❤❤❤
ඇන්‍ටී 😗
මෙපමණ කාලයක් කැසිනෝ බලන්න අප්‍රියාවෙ හිටියෙ.මල නාඩගම් වලින් සමන්විත money drop අපේ ළමුන්ගෙ දැනුම මනස අවුල් කරා. හරිම සතුටුයි ලක්ෂපති නැරඹීමට සැලැස්වීම.සිරසටත් සුරියබන්ඩාර මහතාටත් ස්තූතියි.
චන්දන සූරියබංඩාර,..වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ දරැව්‍රො හරියට පිං කරලා ඇති,.....මමත් හරිම කැමති දැනුම් සමිබාරයක් ඇති,...කට ඇති පුතෙක්,... ජයශ්‍රි ඔබට💪🏽🙏🇱🇰🇦🇺
😂
😂😂
මේ මොනවද මූ කියවන්නෙ😹🖐️
චන්දන සූරියබංඩාර කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂ මාධ්‍යවේදියෙක්
හොදම මහාචර්ය වරයෙක්...❤❤❤❤❤
රෙද්ද තමයි
paka thama .
@@dinethsehan9148 ඇයි උබට පු# ඇරියද
@@JanakaDmja umbata nam erala wage chandanaya.ekane dangalanne. chandanaya wade sakkiliyek oka karana me program eka script ekak.danna minissu dannawa.thopi wage moda harak mewa eththa ,ewele live siddawenne kiyala katayi pukayi eragena balan innawa.
නියමයි පුතා...අසාවෙන් අහන්හිටියේ
ඇත්තටම ගුර්බාස් පට්ට වැඩ්ඩෙක් සිංහලත් පුලුවන් ❤️
❤😂මටත් ඕකම මතක් උනා
අනිවාර්යෙන්ම ඔබ තුමාට ආදරෙයි මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
බලපු ලස්සන ම වැඩ සටහන.... හරිම ලස්සනයි විනොදයි..
හරිම විනෝද ජනක බුද්ධිමත් දරුවෙක්....වීඩියෝ එකක් බලල කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු උනා...😄😄තෙරුවන් සරණයි ඒ දරුවටත්..සූරිය බංඩාර මැතිතුමාටත්..🎉🎉🎉
හරි ෂෝක් ළමයෙක්.... ජයවේවා පුතේ...🙏🇱🇰❤️
චන්දන සූරිය බන්ඩාර කියන්න කතාවෙන් දිනන්න දගලන කෙනෙක් නෙවෙයි.කතාවෙන් දිනවන්න උත්සාහ කරන අතිදක්ෂ මහත්මයෙක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹
Yes yes
කැමතිම කෙනෙක් චන්දන සූරිය බන්ඩාර
Haaaa
Ehenam gihin badaganin gon whotti😂
මට කැමති නැද්ද 😢
Chandana SB Is a great motivator We need more of this caliber 😅
බුදුසරණයි පුතාට
කොල්ලා මරු 😂😂😂😂😂😂😂😂
Chandana sooriyabandara is a super talented journalist!!!.
Aththatama harima daksha nirbeetha puthek demawpiyan harima wasanawanthai putha obata theruwan saranai
මරු අනේ 😂හිනා වෙලා පණ ගියා 😂😂❤❤❤❤❤
Chandana kiyanne matanam buddimath maha rooksayak.❤❤❤❤
Aththatama apith hinawela sathutu una.budusaranay dennatama.niyamay hamadama sathutin inna
අර පන්සලේ අලියා නැති උන සීන් එකේ කටහඩ වගේ ඌ වගේම වාචාලයි 😂 ඌද මන්දා 😂
Sira 😅
Anee mamath ekamai hithuwe.e katahadamai ahenne..😅
Niyama Kollek❤❤❤👍
Suuba anagathayak oba depalstama jaya wewa🎉🎉
වංදන සර්ගෙ ජුන්ඩා බලන්න අාපු මම 😂
Chandana suriyabandara මහත්මයා❤❤❤❤
Amma godak සතුටින් ඉන්නේ ❤❤❤❤❤
මම. බයවෙලා බැලුවේ. චන්දන සර්ගේ. රෙදි ගලවන්න. සිටිය ජගතා කව්ද කියලා 😅දක්ෂ පුතා චන්දනහසූරිය බන්ඩාර සර්ව පරද්දන්න. උත්සහ කලා. ඒකත් ලොකූ. අභියෝගයක් හරීම සතුටුයි ආසයී බලං ඉන්න තෙරුවන් සරණයි හැමෝටම.
Niyamai.supiri.kathawa.mallinam.maru
නියමයි පුතා 👌 ☝ ✔ 🆗
Godak daksa daruwek jaya wewa putha
patta malli kelin inna athal kolla kawru nathath amma sathutin good luck bn
රෙදි ගැලවෙනකම් බලන් හිටියේ .... මොකාද මේ මල් චීත්ත කාරයා ...
Patta.jaya❤❤❤🎉
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️☸️
හා
❤❤❤බුදුසරනයී
සයිකෝ පිnනයා 😂
ඒ අස්සේ..උබ මගුලක් කතා කරනවා ...
Ane putha goda kalekin man thaniyama godak hina una thanks budusaranay putha 😂❤😂❤
Budusaranaiiii ❤❤❤❤❤❤
Chandana sir ❤
මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මට මතකත් නැහැ හිනා වෙන්න ඕනේ නිසා දකින හැම වෙලාවෙම බලනවා ...
අම්මෝ ඒ දෙන්නාගෙ සංවාදය මරු..😂❤❤🎉
මම මේක කිහිප වතාවක් බැලුවා..😂😂😂
Well done son
පට්ට ඩයල් එකක්
තම්බ්නේල් එක දැකල රෙදි ගැලවෙනකන් බලන් හිටපු මම😅 කො ගැලවුන් නැ නෙ😅😅
අවුරුද්දකට පස්සේ ආපහු ගිහින් බැලුවා රෙදිගැලවිලාද දැන්වත් කියලා😂😂😂
"ඇයි බන් රෙදි ගැලෙව්වයි" කියල චාටර් වදනක් දැම්මෙ😂
@nela_tech Gon kama !
මාරු පුතා ❤❤❤❤❤❤
Ammmooo ammmooo maru kollak
මෙන්න පාර්ලිමේන්තු යවනවනම් කොල්ලො
මරු කොල්ලා
Supper s.boy.
මේ දරුවගේ කතාවත් මාලිමා රජයට බලය දුන්න වගේ ජනතාවගෙන් බලය ඉල්ලන හින්දම බලය දුන්නා . ඒකේ වාඩි වෙනකන් හිතුවේ ඒවා අමාරු වැඩක් නෙවෙයි කියලා. දැන් තේරෙනවා බලය ගත්තම රට පාලනය කරන තියෙන අමාරුව . දැන් කියනවා ආප්ප බානව වගේ රට පාලනය කරන්න බෑ කියලා වගේ රටේ වැඩ කරන්න බෑ කියලා.
Supiri kollo
Super ❤❤❤❤❤❤
The most respectful media personality, Mr. Chandana Sooriyabandara.
Harima sweet❤️
Ela ❤️🤭
Open kollek... Bs❤❤😊😊😊
Bs tc guna busa japura...ane nikan palyn pgo
Gd sirasa❤❤❤❤
මොනා නැතත් හොදට හිනා නම් යනවා 😂
Supiri😂😂😂😂😂
නියම කොල්ලෙක්
කාගෙවත් රෙදි නම් ගැලවුනේ නෑ හැබැයි
රෙදි ගැලෙව්වෙ නෑනේ ඉතින්
එංගලන්තෙ ඉස්සර නම් අපෙන් කෑවා පුතේ ඒකාලෙ ඒක ටීම් එකක්ද
Full vedio eke link eka nedda
❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤👍👍👍👍😀💐💐💐💐😀
❤😊
කොල්ල දක්ශය නේද......
Supirima porak 🙈🙈🙈 redi ille 🔥🔥🔥
Supri kollek😅
හොඳ දරැවෙක්...
මේකා නම් කටර් එකක්. අනේ පුතේ උඹ ඉහළටම පලයන්.
ඉහලටම ගිහින් පැනපන් බිමට
රහම්දුලා ගුරුබාස්ගේ ලුක් එක තියෙන්නේ
❤❤❤
හිතවත් අය විතරයි ගන්නෙ.මම කීපාරක් කතාකරාද දෙපාරක්ම කතාකරලා අහුවල් දවසට එන්න පුලුවද කියල අහලා ඊට පස්සෙ කිව්ව ලමය් ගන්නෙ නැහැ කියලා.ඊට පස්සෙ බලද්දි මටත් වයසින් අඩු ලමයි හිටියා.හැබැයි මාව ගත්තෙ නැතිඑක මගේ ජීවිතේ හැරව්ම් ලක්ෂ ය වී අවසන්.
😢
Oyta sirase aya pupee ariyada haloo
පිස්සුද බන් අපේ නෑ කෙනෙකුත් මේකට සෙලෙක් වුනා ඌට සිරස එකක් මෙලෝ සම්බන්ධයක් නෑ 😂
කෝ ඉතින් රෙදි ගැලවිලා නෑ නෙ.....
vedio neme "video".
so funny :D
❤
රෙදි ගැලවුන්නෑනෙ😂
ශෝක් පුතෙක්
Kaරි කටක් තියෙන්නේ 😂❤
දැන් නම් අමෙරිකාව එක්ක cricket ගහලා දිනයි කියලා කියන්න බෑ 🤣
Patta
දකුණේ kollek
Ado ado mru bn
😮
ඔයාට වඩාත්ම සුදුසු කතිකා චාරවරයෙක් වෙන්නනියමට ගැලපෙනවා
Caption eka kethai ned 😞
❤️🌹❤️🌹❤️🌹
🎉
හොදම මාද්‍යවේදියා කිවට පව්නෑ ඔහූගතෙක්.වගේම බුද්දිමතෙක්
Chandana suriyabandara kiyanna aye ething kiyala wadak nea hari uththaraya deelath eya eeka piliganne nathuwa thawatawath parsna aahanawa eath Chandana sir athana tikak amaruwrawe watenawa lamaya daksai sir aahanawa eakada pilithura oow uththaraya hari ch. Paradai
මුලු සබාවම වගේ අපිත් මේ කතා බහින් සතුටක් වගේම ලොකු විනෝදාස්වාදයක් ලැබුවා..අපේ රටේ බුද්දිමත් දරුවන් සිටීම ගැනත් ආඩම්බරයි .ජයෙන් ජයම වේවා UK අපි
😂 අපි ඇහුවද uk puke කියල 🤧 ලොකු කම් පෙන්න එපා ඔහොම 😵💫
ඇස් වලට කඳුළු එන හිනාවක් කාලෙකින් ආවමයි පුතේ මට😅 චන්දන සූරිය බණ්ඩාර කියන්නේ රටේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් කරන මාධ්‍යවේදියෙක්... බලන්න මෙතනදි ඔහුගේ තියෙන නිහතමානීකම👌 එතුමාට වගේම ආදර්ශමත් දරුවෙක් විදිහට නුඹටත් හදවතින්ම ලෙන්ගතුයි යහපත් හැමදේම සාර්ථක කර ගැනීමට සුබ පතනවා💕🙏💕
හොඳ comments වලට no likes,.....
ඔව් රටේ දරුවා ගැන එහෙමයි .නමුත් තමන් ගෙ දරුවා ?
රෙදි ගැලවෙන එකක් තිබ්බෙ නෑනෙ.🧐 බුද්ධිමත් දරුවෙක් සහ රටේ හැමෝම වගේ ගරු කරන පුද්ගලයෙක් අතර හාස්‍යජනක සංවාදයක්නෙ තිබ්බෙ.👊 චන්දන සර්ගෙ සහ මේ දරුවාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️
Aththa❤
Ehemdaaa
ඇත්තමයි
palayan huththo yanna
උබ පලයංකො whutto මට කියන්නෙ.😂
කට ඇති පුතෙක් ❤ තෙරුවන් සරණයි පුතා 🙏❤️
චන්දන සූරියබණ්ඩාර...... ගරු චරිතයක් 🎉
හරිම. හොද. නිහත. මානව. ආදර. නීය. දරැවේක්. සුබ. අනාගතයක්. වේවා. ඵ. පුතාට. මම මොහොතක්. සතුටු. වුනා. ඵ. කොල්ලුපිටියේ. නිසා. ඵවගේම හැමදාමත්. බැලුවත් චන්දන. මහතා. වගේ. වැඩසටහනක්. ලංකාවේ. හැමෝම. බලන හරිම. අපුරු. නිවේදනයක්. හැමෝටම. ජයවේවා. තැරැව්කාර. සරනයි. කැවේටි. සීට
මරු කොලු පැටියා.❤❤❤❤❤❤❤❤
ඇන්‍ටී 😗
මෙපමණ කාලයක් කැසිනෝ බලන්න අප්‍රියාවෙ හිටියෙ.මල නාඩගම් වලින් සමන්විත money drop අපේ ළමුන්ගෙ දැනුම මනස අවුල් කරා. හරිම සතුටුයි ලක්ෂපති නැරඹීමට සැලැස්වීම.සිරසටත් සුරියබන්ඩාර මහතාටත් ස්තූතියි.
චන්දන සූරියබංඩාර,..වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ දරැව්‍රො හරියට පිං කරලා ඇති,.....මමත් හරිම කැමති දැනුම් සමිබාරයක් ඇති,...කට ඇති පුතෙක්,... ජයශ්‍රි ඔබට💪🏽🙏🇱🇰🇦🇺
😂
😂😂
මේ මොනවද මූ කියවන්නෙ😹🖐️
චන්දන සූරියබංඩාර කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂ මාධ්‍යවේදියෙක්
හොදම මහාචර්ය වරයෙක්...❤❤❤❤❤
රෙද්ද තමයි
paka thama .
@@dinethsehan9148 ඇයි උබට පු# ඇරියද
@@JanakaDmja umbata nam erala wage chandanaya.ekane dangalanne. chandanaya wade sakkiliyek oka karana me program eka script ekak.danna minissu dannawa.thopi wage moda harak mewa eththa ,ewele live siddawenne kiyala katayi pukayi eragena balan innawa.
නියමයි පුතා...අසාවෙන් අහන්හිටියේ
ඇත්තටම ගුර්බාස් පට්ට වැඩ්ඩෙක් සිංහලත් පුලුවන් ❤️
❤😂මටත් ඕකම මතක් උනා
අනිවාර්යෙන්ම ඔබ තුමාට ආදරෙයි මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
බලපු ලස්සන ම වැඩ
සටහන.... හරිම ලස්සනයි
විනොදයි..
හරිම විනෝද ජනක බුද්ධිමත් දරුවෙක්....වීඩියෝ එකක් බලල කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු උනා...😄😄තෙරුවන් සරණයි ඒ දරුවටත්..සූරිය බංඩාර මැතිතුමාටත්..🎉🎉🎉
හරි ෂෝක් ළමයෙක්.... ජයවේවා පුතේ...🙏🇱🇰❤️
චන්දන සූරිය බන්ඩාර කියන්න කතාවෙන් දිනන්න දගලන කෙනෙක් නෙවෙයි.කතාවෙන් දිනවන්න උත්සාහ කරන අතිදක්ෂ මහත්මයෙක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹
Yes yes
කැමතිම කෙනෙක් චන්දන සූරිය බන්ඩාර
Haaaa
Ehenam gihin badaganin gon whotti😂
මට කැමති නැද්ද 😢
Chandana SB Is a great motivator
We need more of this caliber 😅
බුදුසරණයි පුතාට
කොල්ලා මරු 😂😂😂😂😂😂😂😂
Chandana sooriyabandara is a super talented journalist!!!.
Aththatama harima daksha nirbeetha puthek demawpiyan harima wasanawanthai putha obata theruwan saranai
මරු අනේ 😂හිනා වෙලා පණ ගියා 😂😂❤❤❤❤❤
Chandana kiyanne matanam buddimath maha rooksayak.❤❤❤❤
Aththatama apith hinawela sathutu una.budusaranay dennatama.niyamay hamadama sathutin inna
අර පන්සලේ අලියා නැති උන සීන් එකේ කටහඩ වගේ ඌ වගේම වාචාලයි 😂 ඌද මන්දා 😂
Sira 😅
Anee mamath ekamai hithuwe.e katahadamai ahenne..😅
Niyama Kollek❤❤❤👍
Suuba anagathayak oba depalstama jaya wewa🎉🎉
වංදන සර්ගෙ ජුන්ඩා බලන්න අාපු මම 😂
Chandana suriyabandara මහත්මයා❤❤❤❤
Amma godak සතුටින් ඉන්නේ ❤❤❤❤❤
මම. බයවෙලා බැලුවේ. චන්දන සර්ගේ. රෙදි ගලවන්න. සිටිය ජගතා කව්ද කියලා 😅
දක්ෂ පුතා චන්දනහසූරිය බන්ඩාර සර්ව පරද්දන්න. උත්සහ කලා. ඒකත් ලොකූ. අභියෝගයක් හරීම සතුටුයි ආසයී බලං ඉන්න තෙරුවන් සරණයි හැමෝටම.
Niyamai.supiri.kathawa.mallinam.maru
නියමයි පුතා 👌 ☝ ✔ 🆗
Godak daksa daruwek jaya wewa putha
patta malli kelin inna athal kolla kawru nathath amma sathutin good luck bn
රෙදි ගැලවෙනකම් බලන් හිටියේ .... මොකාද මේ මල් චීත්ත කාරයා ...
Patta.jaya❤❤❤🎉
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️☸️
හා
❤❤❤බුදුසරනයී
සයිකෝ පිnනයා 😂
ඒ අස්සේ..උබ මගුලක් කතා කරනවා ...
Ane putha goda kalekin man thaniyama godak hina una thanks budusaranay putha 😂❤😂❤
Budusaranaiiii ❤❤❤❤❤❤
Chandana sir ❤
මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මට මතකත් නැහැ හිනා වෙන්න ඕනේ නිසා දකින හැම වෙලාවෙම බලනවා ...
අම්මෝ ඒ දෙන්නාගෙ සංවාදය මරු..😂❤❤🎉
මම මේක කිහිප වතාවක් බැලුවා..😂😂😂
Well done son
පට්ට ඩයල් එකක්
තම්බ්නේල් එක දැකල රෙදි ගැලවෙනකන් බලන් හිටපු මම😅 කො ගැලවුන් නැ නෙ😅😅
අවුරුද්දකට පස්සේ ආපහු ගිහින් බැලුවා රෙදිගැලවිලාද දැන්වත් කියලා😂😂😂
"ඇයි බන් රෙදි ගැලෙව්වයි" කියල චාටර් වදනක් දැම්මෙ😂
@nela_tech Gon kama !
මාරු පුතා ❤❤❤❤❤❤
Ammmooo ammmooo maru kollak
මෙන්න පාර්ලිමේන්තු යවනවනම් කොල්ලො
මරු කොල්ලා
Supper s.boy.
මේ දරුවගේ කතාවත් මාලිමා රජයට බලය දුන්න වගේ ජනතාවගෙන් බලය ඉල්ලන හින්දම බලය දුන්නා . ඒකේ වාඩි වෙනකන් හිතුවේ ඒවා අමාරු වැඩක් නෙවෙයි කියලා. දැන් තේරෙනවා බලය ගත්තම රට පාලනය කරන තියෙන අමාරුව . දැන් කියනවා ආප්ප බානව වගේ රට පාලනය කරන්න බෑ කියලා වගේ රටේ වැඩ කරන්න බෑ කියලා.
Supiri kollo
Super ❤❤❤❤❤❤
The most respectful media personality, Mr. Chandana Sooriyabandara.
Harima sweet❤️
Ela ❤️🤭
Open kollek... Bs❤❤😊😊😊
Bs tc guna busa japura...ane nikan palyn pgo
Gd sirasa❤❤❤❤
මොනා නැතත් හොදට හිනා නම් යනවා 😂
Supiri😂😂😂😂😂
නියම කොල්ලෙක්
කාගෙවත් රෙදි නම් ගැලවුනේ නෑ හැබැයි
රෙදි ගැලෙව්වෙ නෑනේ ඉතින්
එංගලන්තෙ ඉස්සර නම් අපෙන් කෑවා පුතේ ඒකාලෙ ඒක ටීම් එකක්ද
Full vedio eke link eka nedda
❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤👍👍👍👍😀💐💐💐💐😀
❤😊
කොල්ල දක්ශය නේද......
Supirima porak 🙈🙈🙈 redi ille 🔥🔥🔥
Supri kollek😅
හොඳ දරැවෙක්...
මේකා නම් කටර් එකක්. අනේ පුතේ උඹ ඉහළටම පලයන්.
ඉහලටම ගිහින් පැනපන් බිමට
රහම්දුලා ගුරුබාස්ගේ ලුක් එක තියෙන්නේ
❤❤❤
හිතවත් අය විතරයි ගන්නෙ.මම කීපාරක් කතාකරාද දෙපාරක්ම කතාකරලා අහුවල් දවසට එන්න පුලුවද කියල අහලා ඊට පස්සෙ කිව්ව ලමය් ගන්නෙ නැහැ කියලා.ඊට පස්සෙ බලද්දි මටත් වයසින් අඩු ලමයි හිටියා.හැබැයි මාව ගත්තෙ නැතිඑක මගේ ජීවිතේ හැරව්ම් ලක්ෂ ය වී අවසන්.
😢
Oyta sirase aya pupee ariyada haloo
පිස්සුද බන් අපේ නෑ කෙනෙකුත් මේකට සෙලෙක් වුනා ඌට සිරස එකක් මෙලෝ සම්බන්ධයක් නෑ 😂
කෝ ඉතින් රෙදි ගැලවිලා නෑ නෙ.....
vedio neme "video".
so funny :D
❤
රෙදි ගැලවුන්නෑනෙ😂
ශෝක් පුතෙක්
Kaරි කටක් තියෙන්නේ 😂❤
දැන් නම් අමෙරිකාව එක්ක cricket ගහලා දිනයි කියලා කියන්න බෑ 🤣
Patta
දකුණේ kollek
Ado ado mru bn
😮
ඔයාට වඩාත්ම සුදුසු කතිකා
චාරවරයෙක් වෙන්න
නියමට ගැලපෙනවා