Hi ෆැලන්, අපේ ගෙදර හැමෝම ඔයාගේ voice එකටත්, performance වලටත් පිස්සු වැටිලා ඉන්නේ. You are so much talented and entertaining😍😍😍❤️❤️❤️. And humble too🙏😘😍 Derana dream star final ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 4.30 වෙනකන් තිබුණත් අපිට දැනුණෙවත් නෑ👍😍😘. ෆැලන් ඔයාට ලොකු fan base එකක් දැනටමත් හැදිලා ඉවරයි.අපි අසාවෙන් බලන් ඉන්නවා ඔයාව මෙල්බන් නගරයේදී දකින්න..Have a bright future Falan girl.
After you sang this song excellently, ( I think you sang this before as well during the contest), it became very popular. Now in almost every TV channel in musical programs lots of actors and actresses sing this song. But their singing no where close to you. Keep it up Falan.
Oh my god, Only today I watched this amazing singer. My heartiest congratulations. You are really a wonderful asset to our country. May triple Gem protect you. All the best.
You have won our hearts sister.., cannot sleep without listening to your songs.. 10-15 times! Your gentle and humble smile at the end.., your confidence, are very special!! Your dress, hair, dance act with meaningfull facial expressions.. all were a complete perfect package! PERFECT!!! Congratulations! You are the real DREAM STAR, out of all DDS9!
Congratulations Falan on your well deserved Win! You have a great personality, humility and a great willpower. If you work hard and SMART with a good focus and guidance, you can conquer the world with your music & big heart. Blessings for a great future!
Seriously why would one thumb down this? What a nice rendition? Young talented artist, beautiful voice and very good music arrangement and super entertainment. Isn’t that what we all want? I wish I could give a thousand thumbs up . Well done and best wishes for a wonderful career ahead.
I also watched the “nadagam” gee contest and your rendition was very good. Thanks for the entertainment. Keep it up and keep your feet planted on the ground. Best wishes.
Dream star Semi finale අංජලීගෙ me song eka ahala apu aya innwadooooo ❤❤❤❤🎉🎉🎉🎉
ඔව් ඇයත් හොඳයි . නමුත් ෆැලන් වඩාත් හොඳයි ගායනයද හඬ පාලනයද අතිවිශිෂ්ටයි
ANJU BEST
Falan next level 🔥
ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයේම පලමු සැරේට 2 Million Views ගත්ත එකම කෙනා ෆැලන්..සතුටුයි 😍
ජය ෆැලන්...🔥😍❤
පැහැදිලි හඩ උචිචාරනය මනමෝහනිය හඩ මාදුර්ය එ් සැමටම අාභරනයක් වු නිහතමානීකම , විවෘතබව මා පැලන් ගේ දකින සුවිශේස ලක්ශනයි ඉදිිරියේ අැය ජනහද ජයගන්නා ජනතා හිතැශි ගායිකාවක් වෙිවි.❤💚💜
බොහොම ස්තූතියි ❤🙏
ඔයාගෙ sons මම තාමත් ආසාවෙන් අහගෙන බලනවා ❤❤❤❤❤❤
අම්මෝ ඒ හඩ වශී වෙනවා .කීපාරක් ඇහුවද🥰🥰♥️♥️🥰
පරන සින්දු ලස්සනට කියනව හැමදාම ම කියන්න ඉතාම රසවත් සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏❤️✌✔
බොහොම ස්තූතියි ❤
@@falanandrea ❤ ආදරනිය හඩක් ආදරනිය යි සුබ අනාගතය ක් හැමදාම පරන සින්දු රසගන්වන්න👍🌷❤
Hapy brith day palan nangi. Oyage eidiri gamanata magen subapatum. ❤💜👌✋👑🎂🎁🎋🏆 budu saranay nangi
අවුරුද්දක් 😍 තාමත් පිස්සුවෙන් වගෙ අහනවා ❤
Falan හරිම ලස්සනයි ඔබගේ ගීතය , ඇයගේ ගායන හැකියාව විශිෂ්ඨයි. මේ අහිංසක කෙල්ලට මඩ ගහල ඇයි අපි මේ කෙල්ලට අපහාස කරන්නේ, අපට යම් අදහස් දැක්වීමට අවශ්‍ය නම්, එය යහපත් ආකාරයකින් කළ යුතු ආකාරයට කරන්න. Falan, Nuwandika හා Gihan සෑම කෙනෙකුම ඇතුළුව සංගීත ක්ෂෙත්‍රයේ ඉහළින්ම වැජඹෙන්න ශක්තිය ලැබේවා
ඇත්ත ඔබේ කතාව
Hi ෆැලන්, අපේ ගෙදර හැමෝම ඔයාගේ voice එකටත්, performance වලටත් පිස්සු වැටිලා ඉන්නේ. You are so much talented and entertaining😍😍😍❤️❤️❤️. And humble too🙏😘😍 Derana dream star final ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 4.30 වෙනකන් තිබුණත් අපිට දැනුණෙවත් නෑ👍😍😘. ෆැලන් ඔයාට ලොකු fan base එකක් දැනටමත් හැදිලා ඉවරයි.අපි අසාවෙන් බලන් ඉන්නවා ඔයාව මෙල්බන් නගරයේදී දකින්න..Have a bright future Falan girl.
කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ආදරෙයි නංගියෝ
Qqqq
ගොඩක් ස්තූතියි ❤🙏
@@rasikafonseka8034 ju0
Eka ehemama wenne naneda 2 parakwage ahuwama athikiya hithenawa😂
ෆැලන් ඔයා අමුතු ම ලස්සන ක් තියෙන්නේ ඔයා ට හරි ආදරේ යි මන්.ඔයාගේ සින්දුව දවසට 10 සැරයක් බලනවා
ගොඩක් ස්තූතියි ❤🙏
Thank you so much for the 1M+ views and lovely feedback ❤️
@Jayasekara Dinushi September maase neda. Final dawas wala thibune birthday eka
Doughter, You have a great voice and I wish you for your great future.. 👍
Beautiful voice darling. All the best 💕
tama blanwa mara lassanii,akke
Your voice is blessed for using old country music (Sinhala and English) use it for remake old versions before 90'S❤️
පැරණි ගීතයකට මියුරුවට නවක කටහඬක් එක් කළ පැලන් ඇන්ඩ්‍රියා ඔබට සුබ අනාගතයක් .
බොහොම ස්තුතියි ❤
@@falanandrea
පිළිතුරු දුන්නට ගොඩක් ස්තුතී .
නංගිගේ සිංදු ගොඩක් ඇහුවා. හරි ලස්සනයි . ඉදිරියටම යන්න. හොද අර්ථවත් ලස්සන සිංදුවලින් නිර්මාණ කරන්ඩ.
ජය වේවා !
බුදු සරණයි !
_&j
@@vijayanthirohini547 &jr
හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ෆැලන් අක්ක.❤
Congratulations අක්කි... කාලෙකට පස්සෙ ඩ්‍රීම්ස්ටාර් කෙල්ලෙක් බිහි උනා.. ඔයා ඩ්‍රීම්ස්ටාර් වෙනකම් තමයි බලාගෙන හිටියේ.. 💓💓
Nammae.hlle
@@mangalikaperera5432
fine
@@mangalikaperera5432
fine
බොහොම ස්තූතියි නංගි ❤🙏
Lassanai akke oyage voice eka. Aderei akki. Budu saranai 💖💖💖💖😍😍😍😘😘😘😘😍😍😍😍🤩🤩🤩👍👍
කව්රු මොන කිවත් ඔයගේ තියෙන්නේ මාර හැකියාවක් ඒ වගේම ලස්සනක්
ගොඩක් ස්තූතියි 💕
ලස්සනයි ලස්සනයි දෝණිය ජයවේවා mage පැතුම් මම කුවේට් සිරිමා අම්බලන්ගොඩ
දුවේ ගීත කුශලතවය අතිවිශිෂ්ඨයි......සැබෑම දක්ශ හඩ...රැව් පලිරැව් දෙනවා..ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
මම මෙතෙක් පැවැත්වූ එක dream star තරගයක්වත් බලලා නෑ...habai sudussata sudusu thena labila thiyanawa kiyala hithnawa...harima lassnai..budusaranai...issarahatama yamuuuuu
සුපිරිම western voice එකක්....ෆැලන් සින්දුවක් කිව්වම ඒ සින්දුවෙම original එක ආය අහන්න හිතෙන්නෙ නෑ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි අක්කියෝ ඔයාගෙ වොයිස් එක නන්. සතුටුයි ඔයා කිරුල දිනා ගත්ත එක ගැන. ❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤
🎉🎉😢😮😊❤❤❤❤❤
Ammo me sinduva ahanna puluvan.dawasakma oba nisa sahodari.kiyanna wachana nahe .Niyamai.
ස්ථාවර කටහඩක් තියෙන ගායනක්...සුභ අනගතයක්
palayan pisso
ෆැලන් ඔයා මිස් උනිවර්ස් වෙන්නත් හොද ලුක් එකක් තියෙනවා ඉදිරිපත් වෙන්න.ගායන යත් ඉතා විශිශ්ටයි ආදරේ යි
ඒක ඇත්ත
Aniwaryan
ඔව් ඇත්ත👍🏼
Ou
Adarei godak akkige voice ekata. E wage kata hadak... hambo pissu hadenawa😘😘😻
ගොඩක් ස්තූතියි නංගි ❤
අඩේ ඒ වොයිස් එක 😮🙂
සිත් ගන්නාසුලු පෞරුෂයක් , ශක්තිමත් ජවයෙන් පිරි හඩක්.. සුභපැතුම්
pauruse...mokada ane ahi bama parala dekak wage
@@62kithsiri පෞරුෂය හා ඇහිබැම එකිනෙකට වෙනස් බං
@@ranganaasela3359 Sindu kiyana unta thiyenna ona paurusaya neme ban....lassana katahadak thiyenna ona...Falanta naththeth ekai...ane manda ubala wage lin madiyanwa kohoma hadannada kiyala...potha patha kiyawala hadenna balapan ban...
@@62kithsiri කලාකරුවන් ටත් පෞරුෂයක් අවශ්‍යයි . ලස්සන කටහඬ කියන එකත් සාපේක්ෂයි. ටිකක් ගොරෝසු පැත්තට වැඩි උනත් ඒක දුර්ලභ හඩක්. ඇයට යම් දක්ෂතාවයක් තියෙනවා . නූර් ජෙහාන්,ඌෂා උතුප්, කොනිකා කපූර් වගේ හින්දි ගායිකාවන් ගත්තොත් ඒ අයගෙත් වොයිස් රලුයි.
@@ranganaasela3359 oba kiyana deyata man yam durakata ekagai...Oba reply karana aakaraya ithaamath hodai...rude naha....Thank you...
මම මේ මොහොතේ වෙනත් රියැලිටි තරඟයක මෙම ගීතය නරඹුවා. එහිත් කාන්තා හඬකින් ගායන කෙරුවෙ. ඇත්තටම ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුණා ෆැලන්. ඔබ අතිවිශිෂ්ඨයි 💯
ගොඩ සැරයක් ඇහුවා 😘😘❤️❤️
නියමයි අක්කෙ final එකේ vote කරෙ නුවන්දිකා අක්කට ඒත් දැන් අහන්නේ අක්කගේ සින්දු 🎶 🎶 🎶
Dreamstar එකේ සිංදුවක් 1M views පහුකල පළවෙනි අවස්තාව...
Superb voice falan ❤️
නියම කොචර බැලුවත් එපා වෙන්නෙ නැහැ
බොහොම ස්තුතියි 🙏💕
ලස්සන සින්දුවක් අක්කි
ලොකු විශ්වාසයක් නම් තිබ්බා අවන්කවම ඔයා දිනයී කියලා අක්කියෝ ...ගොඩක් ලස්සනයී 😍
මාර ලස්සනය් ඔයාගේ අන්න්‍යතාවයක් තියනවා
හරිම ලස්සන voice එකක් ගාහාම්බිර හඩක්😍😍
Greetings from New Zealand for a talented young lady.All the best.
Thank you very much 💝
You tube එකේ ඔයාගේ සින්දුවක් අහම්බෙන් බලල තමයි මන් මේ පාර dream star බැලුවේ.ඒ ඔයා නිසා.අවසන් 14 දෙනාගේ වටේ ඉදන් මන් මේක බැලුව.මන් ආසාවෙන් හිටියෙ ඔයා dream star වෙනව බලන්න.ඔයා තමයි සුදුසුකම කෙනා star කෙනෙක් වෙන්න.කොහොමහරි ඔයා dream star උනා.congratulations ෆැලන් අක්කේ❤❤
ගොඩක් ස්තූතියි මල්ලි ❤🙏
@@falanandrea ❤❤❤
මගේ පුංචි රට ශ්‍රී ලංකා ආඩම්බරයි ටීවී නාලිකා තුලින් අපට අපේ දරුවන්ගේ දක්ෂ තාවයන් දැක බලා ගන්න ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න ලොකු අත් වැලක් වන්නේ ටීවී නාලිකා රයලිටි වැඩ සටහන් තුලින් ආඩම්බරයි ආදරෙයි ගොඩක්
මම ගොඩක් දුරට හිරුස්ටර් බලපු කෙනෙක් විදිහට කියන්නෙ එහි හිටිය සෑම විනිශ්‍යකරුවෙක්ම විනිශ්චය කරුවො විදිහට නෙවෙයි ලමයි විවේචකයො විදිහට දොස් කියන්නෙ, ඒක ලමයින්ගේ පවුරුශත්වයට ලොකු බකපෑමක් වෙනව, සමහර විට එයාල හිතනව ඇති ඒ අය අභිබවා යනවදෝ කියල,,ඒ තරමට අඩුපාඩුමයි කතා කරන්නෙ, ඒක ට හොදම විසදුම ඒ ලමයි පෙර පුහුනු කරවන්න ඕනි තරගයට ගන්න පෙර, විනිශ්චය කරුවන් ලවාම,,,දැන් මේ ලමයින්ට හොද පසුබිමක් නිදහසක් නිර්මානය වෙනව විනිස්චය කරන අයගෙන් ඒක ආධුනිකයින්ට හොද ශක්තියක් ජවයක් ඇති වෙනව , හිතනවටත් වඩා හොදින් ලමයි තම දක්ශතාව පෙන්නනව,
Fabulous Falan Can sing in Any language ,Any pitch, Any type of songs .You are my Star. From USA
වෙනස් අනන්‍යතාවයක් ඉදිරියට යැවීමයි අවශ්‍ය .congratulations akki
Ammoh niyamai harima lassanai jaya wewa teruwan saranai
Koitharam ehuwath ethi wenne ne harima lassanai singin
Podi umriya palnඇන්ඩරියා budusarani jayawawa ඔබට
ගොඩක් ස්තූතියි ❤
Great voice ...my best wishes for you..lovely falan...🌷🌷🌷🌷🌷🌷
අනේ බලන්නකෝ oll of face මුහුණු koi තරම් nam මහන්සියෙන් try ♥ kala ගමනක්... සුබපැතුම් doughter...
ගොඩක් ස්තූතියි 🙏❤
Kochchara ahuwath epa wenne na...
Godak lassanai song eka kiynawa 😘❤️
ගොඩක් ස්තූතියි 💕
නවක තරු අතර දිගුකාලීනව සිටින තරු වක් ඔයා පට්ටයි දුව
TV derana 3 million subscribers ganna dream star 9 loku hetuwak wuna
හරිම ලස්සනයි අක්කා 😍❤
Congratulations one million viewers
විශිෂ්ඨයි❤ෆැලන්😀අක්කි❤
Extraordinary talent. Not getting of watching forc100 times even
Dr Konarasinghe
Your songs n voice is great nangy keep it up
Good luck for your future dear 😊🙏🏾🙏🏾🙏🏾
Great voice, stage presence and an amazing confidence . Love her singing..
Thank you very much 😊
Api nn kammli hithuna hama welema.ahanawa falange sindu set ekama🐰❤️
ගොඩක් ස්තූතියි 💗
ආසම කටහඬ ❤
ලස්සනයි දලදා සමීදු පීහීටයි
Dalada mokatada mekata....
pissa
Yihlh
Xnñvig
Puduma lassanak akki meka... adtth ahuwt epa wenne nha.. godak adarei akkiyo❤
Ammooo godak lassanai budu.saranai
Falan ge.....VOICE ekatai dance walatai asa aya koo😘😘😘❤❤❤
Excellent voice. No fake accents and drama. Talent to the core. Entertainment to max
Thank you very much ❤
Falan Andrea Jansen
OMG !!! I’m ur life time fan 🕺🕺🕺
හැමදාම අතින්ම ලස්සන කෙල්ලෙක් ආදරෙයි නංගෝ මන් හැමදාමත් ඔය දිනනවා කියලා හිතුවා එක සැබෑ උනා ආදරෙන් ඉල්ලන්නේ මේ ගමන නිහතමානී ව යන්න දෙවිපිහිටයි
,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰👍🇱🇰👍🇱🇰
Palan derana dream star unada?
@@Shehan_wijesinghe99 ස්තුතී කිව්වට.
මං එයාගෙ Grand finale එක පස්සෙ දැක්කා.
@@Shehan_wijesinghe99 මේ සිංදුවත් Finale එකේදි නේද කිව්වෙ. මේ වීඩියෝ එකත් ඒකෙ කොටසක් නේද ?
ගොඩක් ස්තූතියි ❤🙏 @suddii
දෙරණ මොකද මේකෙ comments ඩිලීට් කරන්නේ. බලන් ඉන්න බැරිද. ෆැලන්ගෙ දක්ෂතාවය ජනප්‍රියතාවය නිසාමයි දිනුවෙ. දෙරණ හැමදාම කරේ ෆැලන්ට කපපු එක. මට මතකයි ෆැලන් දිනපු දවස් වල අර නුවන්දිකාගෙ ෆෑන්ස්ලා කිව්වා tv එකේ ෆැලන්ගෙ ad එක වැඩිපුර දැම්මෙ කියලා. ඕන tv එක බලන මෝඩයෙකුට තේරෙනවා තුන් දෙනාගෙම ad සැරින් සැරේ ගියේ කියලා. දෙරණ ෆැලන්ට ඇද්දා කියලා කියන්නේ. ඒ උනාට දෙරණෙන් ඇද්දෙ නුවන්දිකාට. ෆැලන්ගෙ පැත්තට හිටියේ දෙරණෙ ඉන්න කාන්තා පාර්ශ්වයේ අය විතරයි, ශර්මිලා මහත්මිය වගේ. ඒ උනාට කොහොමද ෆැලන්ට මඩ ගැහුවෙ, අරයා මෙයා එක්ක හිටියා කියලා. එයාලගෙ එක්කෙනා එහෙම ඉඳලත් දිනන්න බැරි උන නිසා වෙන්න ඇති අච්චර තරහ ගිහින් ෆැලන්ගෙ පැත්තට සේරම දාලා කතා හැදුවේ. ටිකක් සැර වැඩියි තමයි. ඒ උනාට මේවා කියන්නම ඕන.
ඔව් comments delete karala
Akki. E song eka oya marama lassanata kiyanawa. Kochchara ahuwath epawenneee. Love you so much akki.❤️😚
ඔයාගේ චරිතයට ආදරෙයි ඔක්කොටම වඩා හොද අනාගතයකට සුබ පැතුම්
@ Dassa Com very true we support from our heart and soul because she is a great human being with good qualities .
You are correct gamp
1.9M views 👏 highest viewed dream star audition ever!!
I love your songs and now I love old songs more than that because of your singing !! keep up the talent Falan
Thank you very much ❤🙏
සුබ ප්‍රර්ථනා. අනාගතයට
After you sang this song excellently, ( I think you sang this before as well during the contest), it became very popular. Now in almost every TV channel in musical programs lots of actors and actresses sing this song. But their singing no where close to you. Keep it up Falan.
ලස්සනයි ඔයාගේ කට හඩ👍🔥❤️
Derana thorana supiri ..sirase vikara wadi
ආයිත් අහනවා. Now 2.9 m . Love this forever 😍.
Falan Andrea Always Voice Beautiful 😍.......
Pls like me
Oh my god, Only today I watched this amazing singer. My heartiest congratulations. You are really a wonderful asset to our country.
May triple Gem protect you.
All the best.
තාම අහනවා
අතිවිශිෂ්ඨයි දුව
You have won our hearts sister.., cannot sleep without listening to your songs.. 10-15 times!
Your gentle and humble smile at the end.., your confidence, are very special!!
Your dress, hair, dance act with meaningfull facial expressions.. all were a complete perfect package! PERFECT!!!
Congratulations!
You are the real DREAM STAR, out of all DDS9!
Thank you very much ❤❤
පැලැන් ඔයා ඇත්තටම දක්ෂයි
My favorite song. Werry nice falan akki
අපි හැමෝම ආදරෙයි
ගොඩක් ලස්සනයි
Congratulations Akki. Oya Supiriyatama Song eka kiuwa. Niyamai Akki. 👍👍👍👍👍👍👍👍👍👍👍👍
Oall the best falan andrea . I like your voice.😉🤗🎆🎇🎊️
Maaaath math wela akkiyooo oyge voice ektnmmm..aththama adarei oyt gdk
Godak lassanai falan.oyage gaayanaya ha idiripat kirima harima lassanai.suba patum💖😘
ගොඩක් ස්තූතියි ❤🙏
Congratulations Falan 😍 1M+ views💃🏻 So proud ❤
Thank you so much nanga ❤
කටහඩටත් වඩා ලස්සන ඉරියව් නිසා කැපිල පේනවා..ලස්සනයි ..
මං වගෙ කැපිලා පේ්නවද
ගොඩක් ස්තූතියි 😊🙏
Gon sindu Falan ge
වොයිස් එක 🔥
Congratulations Falan on your well deserved Win! You have a great personality, humility and a great willpower. If you work hard and SMART with a good focus and guidance, you can conquer the world with your music & big heart. Blessings for a great future!
Thank you very much 🙏 Means a lot ❤
Wow😍
She effortlessly touches the sun high standard.. yes, ear friendly
ෆැලන් කියන්නේ පිස්සුවක් 🖤🥰
Seriously why would one thumb down this? What a nice rendition? Young talented artist, beautiful voice and very good music arrangement and super entertainment. Isn’t that what we all want? I wish I could give a thousand thumbs up . Well done and best wishes for a wonderful career ahead.
0ppp
Thank you very much ❤🙏
I also watched the “nadagam” gee contest and your rendition was very good. Thanks for the entertainment. Keep it up and keep your feet planted on the ground. Best wishes.
MN godk asai meyt hrim nihathamani lssnai godk adrei akkiyo❤️😚
Unique voice..! Pwerful and beautiful at the same time..
ඔබගේ හද මගේමයි... පට්ට ලස්සන කට හඩක්, ඔයාට තියෙන්නේ..ඉදිරිටම යන්න, ඔබගේ ඉදිරි අනාගතයට සුබ පතනවා...👌👌👌😀😀😀❤❤❤
Me song ekanm patta.kochr ahuwath ep wenne ne godk lassnata gyana karnwa ..oya wine karnwkm thma api balgena htiye.gdk ලස්සනයි .congratulations dear..