Adithya, you’re moving forward. You’ve been recognised by those who know how to appreciate talent. 🎉🎉 As the old English saying goes, “” Know Thy Self””, you know your capacity, your abilities, and we the viewers know you well. 🎉🎉 Forwards and upwards,girl. 🎉 What a pleasant young girl you’re.💐💐💐💐👍
සිරසට ගොඩක් ස්තුතියි සැගවුණ දක්ෂ දරුවන් ලංකාවටත් ලොකයටත් දායාද කරන්නට දරන උත්සාහයට සිරසට ගොඩක් ස්තුතියි ලොකු පිනක් සිරසට කාර්ය මණ්ඩලයට නිදුක් නිරොගිව දීර්ගායු වෙවා
LTTE diaspora sirasa 🤑🤑
පැරණි සිංදු කියන අපේ 2000 දුවලා ට තෙරුවන් සරණයි
ඇත්ත . විකාර සිංදු වලට වඩා ලස්සනයි
සින්දුව වගේමයි සන්වර ඇදුම් හරිම ලස්සනයි .👌👌👌👌👌
@manish sanwarakama tho maninne aduminda?? Anika meke heluwak na🤣🤣
අනේ ඔව්. හරිම සංවරයි. ඒ වගේම ලස්සන හඩක්....❤❤❤❤
ආදිත්‍යට අමතරව ඇහෙන voice ටිකත් මරුම නිසා බැලුවෙ...
අපේ voice teen කෙල්ල ටිකනේ...🥺😋😍
ආඩම්බරයි ආසාවෙන් කමෙන් දදා බලපු , අහපු පැටව් අද ඉන්න තැන ගැන....
ඉස්සරහටත් ඕනෙ මේ වගේම සිංදු....😏😎🙏😍
ආදරෙයි සිරස....😘
ඇඳුම් ටික නම් හරිම අගෙයි ගීතයක්ත් හරිම ලස්සනයි රංගනයත් එලෙසමයි ලස්සනයි
🌹🌹👍
මොන චැනල් ආවත් ලංකාවේ අංක 1ලේජන්ඩරි චැනල් එක සිරස , සිරස තමයි ලංකාවේ වෙනසක් කරපු චැනල් එක, අවුලක් තිබ්බේ ඉන්දියන් නාට්ටි ගෙනාපු එක තමයි.හැබැයි ගොඩාක් හොද අලුත් වැඩසටහන් කරා,හඩකැවිම් වගේම.
කෝච්චර කාලයක් ගියත් එපා වෙන්නේ නැති අලුත් වෙන සිරස ♥️
සිරස ටීවී එන්න ලං වෙද්දි විනී හෙට්ටිගොඩ ඇඳලා තිබුනු කාටුන් එකක් මතක් වුනා
කට ඇරගෙන බැලුවේ කට්ටිය ඉන්දියන් කතා ලන්කාවෙ කම්මැලි කතා බල බල ඉදල දැන් උනත් දැම්මොත් බලයි මුලදි ලස්සනයි නෙ ඉන්දියන් කතා අග වෙනකොට පච උනාට 🥴
1
Lliuhj46667fy😅😅@@Sandakathmini01
සුමති සම්මාන උළෙලේදී දැක්කෙ ලස්සනම ඉදිරිපත් කිරීම .❤❤❤
ආදිත්‍යා, ඔයා ඇත්තෙන්ම දක්ෂයි. ඔයාගෙ දක්ෂතාව ඔප්නැංවීමට මුල් අඩිතාලම වැටුණේ "සිරස වොයිස් ටීන්ස්" වලින්. සිරස ට ජයවේවා !
ඉතාම ලස්සනයි අහන්න ආසයි පරන ගීත ඉදිරියට යන්න සුභ අනාගතය ක් පතනව
නව යෞවනත්වය ටත් අවස්ථාව ක් දුන්න ට බොහොමත්ම ස්තූතියි හරිම ලස්සනයි අග්‍රගණ්‍ය ආදිත්‍යා දුව ❤❤❤🇱🇰🇶🇦❤🌻🇶🇦🇶🇦
Kohomada e agrny type kara😂
සුපිරි set එක
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඩක් ඔයාඅපේ රටට වටිනා සම්පතක් බුදුසරණයි 👍👍👍👍💐💐💐♥️
එදා මේ ගීතය.. කරැ අයියා පද මාලාව ලිව්ව.. පාල අයියා සංගීත ඛණ්ඩ ස්වර රටා ඇතුලත් කලා.. ජෝති අයිය එක්ක ඇන්ජි අක්ක ලස්සනට ගායනා කරලා.. අද ඉන්න නව පරපුරට ගායනා කරන්න දීලා.. ජනතාව අදත් සුවපත් කරන්න මග සලස්වලා ඒ පිනට මේයාලා දිව්‍යලෝක ගත උනා.. අදත් ඒ ගීත වලින් ජනතාව සතුට විඳිනවා.. අද පරපුරෙන් මෙහෙම ගිත බිහි වෙන්නෙ නැ..
hindi thanuvak nemeda
@@commentator8420 sindagi eksafar e sohana යන හින්දි තනුව ඇසුරෙන් ....
කිශෝ කුමාර් ගයන එම ගීතයක් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය උනා....
ලස්සනයි ලස්සනයි ආදරේයි හැමෝටම...බුදු සරණයි
හරිම හරිම ලස්සනයි හැම දෙනාටම බොහොම ස්තූතියි ඔයාලට ❤️❤️❤️👍👍👍👄👄👄🌹🌹🌹
මං ආසම සිංදුවක් තමා මේක 😌❤
උල්ලයි උල්ලයි ඌ...
හැමදාම එකමුතු වි සතුටින් සහෝදරත්වයෙන් ඉදිරියටම යන්න ශුභ පැතුම්
හරිම ලස්සනයි ..ගැයුම රැඟුම...
හරිම ලස්සනයි ඔයාට සම්මා සම්බුදු සරනයි ආදිත්‍යා ❤️❤️❤️❤️
😂😂😂😂😂
හරිම ලස්සනයි. ඒ වගේම මට ගොඩක් සතුටුයි ප්‍රිති රන්දෙණිය මහත්මිය දකින්න ලැබුණු එකට ඔබ තුමිය කිසිම වෙනසක් නෑ එදා වගේම ලස්සන නිරහංකාර සිනාහව එදා වගේමයි.ඔබ දෙපලට සුභ පැතුම් සමග නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි
Adithya හරිම ලස්සනයි
නියමයිනේ හොඳ ආනාගතයක් ඉදිරියේ දකින්නට පුළුවනි බුදුසරණ යි
සජ්ජායනා වැඩසටහන නිසා අතිදක්ෂ ගායන හැකියාවන් ඇති දරුවන් බිහිවුණා❤️🙏💐💪🇱🇰
Basement is The Voice Teen & The Voice ❤️
@@jithmiekanayake5005 yahh
Like
Voice of teens එකෙන් තමා මෙගොල්ලො අවේ. සජ්ජයානා වැඩ සටහනෙන් නෙවෙයි. 😊
පට්ට සිංදුව .... ❤❤❤
හරිම ලස්සනයි අනේ බුදුසරණයි හැමෝටම ❤🙏❤
Mathakada.lassana.ada sindu.indiyawe.sindu serama kopikarala salli thiyanawa.❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Adithya❤ preethi madamge hinawa❤
Adithya ලස්සනයි godak kata,හඬටත් a wagami ලස්සනයි godbless නංගී
ඇන්ජලීන් වගේ හිනාවෙන එක ලේසි නෑ. ලස්සනයි ආදත්‍යා. All the best ❤️
All the best Adithya 💐💐💐🥰🥰
ගොඩක් දක්ෂ ළමයි ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වසර හතලිහකට කලින් අහපු
ගීත තවමත් සුන්දරයි
අනික් අයගේ වොයිස් ටිකත් තනි තනිව අහන්න තිබුන නම්..එච්චර ලස්සනයි
Voice performance tikath godaaaaaaaaakkkkk lassanai eyalage💗🤭
Omg Adithya's saree is absolutely gorgeous!
Wow excellent Adithya and this group.You all have good future.👍🌹🌹🌹🙏
🌹🌹🌹💞💞💞💞💞💑💑💑💑💑🌹🌹💯💯.හරිම .ලස්සනයි .💯💯💯👍👍👍👍👍🌹
සඡ් :.වැඩසටහන අයිත් ඔනාමයි ඒ අය අත උස්සන්න🖐️🖐️🖐️🖐️🖐️🖐️
👍
✋
🖐️
no
Yes
Adithya, you’re moving forward. You’ve been recognised by those who know how to appreciate talent. 🎉🎉 As the old English saying goes, “” Know Thy Self””, you know your capacity, your abilities, and we the viewers know you well. 🎉🎉 Forwards and upwards,girl. 🎉 What a pleasant young girl you’re.💐💐💐💐👍
සිරසෙන් ගෙනාපු සුපිරි තරැටික.සුන්දරයි ආදරනීයයි සජ්ජායනා
Adithya niyemai,oyage wayesete oya inne thane gane adamberai nangi,sube pathum
Very beautiful voice by Aditya 🎉❤
Beautifull adhithya nangi jayen jayama wewa amaruwen hitha hadan gada apu kale mada gahapu hamotamath thanks ki nangi jayen jayama❤❤ ❤
මේ අලුත් සෙට් එක මාරම දක්ෂයි
හරිම ලස්සනයි .කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ .♥️♥️
හරිම ලස්සනයි ♥️ voice team so nice profems ❤️🌹❤️👍
Dear doni Adithya my heartiest congratulations ..so so sooo beautiful performance ..love you darling.
අපේ ලස්සන දක්ශ කෙල්ලෝ ටික .❤
proud of you all..girls & boys..❤️❤️❤️
We are so lucky to have Sanath Gunathilaka still among us. One of the Most Handsome Actors in Sinhala Cinema. Love his Beautiful Voice. 🌷❤️🙏
සිංදුව ව ෙග්ම සංවර ඇදුමි හරිම ලස්සනයි ආදිති්‍යා සුපිරිම voice eka ❤❤❤❤❤
මගේ මුනුබුරු මිනිබිරියන්ට සුබපැතුම් ඕං
So cute. so beautiful. thank you lovely daughters and sons!
Beautiful singing by Adithya
Voice teen season1 set1 patta talented❤️ superb❤
Melodious voice Aadithya. Very beautiful. ❤ God bless you!
ආදරේයී Voice teen 🔥❤
Hi
Harima lassanai.sirasa kaloth wadak supper thama.
Adithya...❤🌸
Aditteya duve oya ge hda bavanavak vage suba petum duve obata obata gal gehuve blagena inna beri aya oya la ta budu saranai devi phitai
Wow lassanai adithaya👍😍😍😍😍😍
ඔබ සැබෑවටම දක්ශයි දුවේ...මධුර තාරතවයට ජය වෙවා!"!දක්ශ ඔබ කිසිම දෙයකින් වැටෙන්න එපා ජය වේවා !!"
Adithya❤❤❤❤
පැරණි ගීත නව පරපුර පරිහරණය කිරීම හරිම සුන්දරයි..අතීතයට අපව අරන් යනවා.❤️❤️❤️❤️
👍👍👍.ඇත්තටම .ලස්සනයි අනේ.අපේ.කාලේ.මතක්.උනානෙර්.💑💑💑💑💑💞💞💞💞🌹🌹🌹🌹👍👍👍👍💯💯💯💯💯💯
Wow 👍 හරිම ලස්සනයි. දැන් කාලේ wage අඬන සින්දු නෙවෙයි නෙ. 😂 👍
හරීම ලස්සනයි ❤️❤️❤️😍
Amazing! You are the best. Adithya!
ලස්සනයි ආදිත්‍යා 🌹🌹🌹
Wowww👌👌👌👌
Aluth ayagen parana hits
Superb
හරිම ලස්සනයි තූනුරුවන් සරණයි පුතේ ඔයාල හැමදෙනාටම සුබ අනාගතයක්
Lassanai sumathi sammana ullale thibuna ekama hodama event eka Suba petu.m❤👍
Adhithya 👍🙏🌹🌹🌹
හරිම ලස්සනයි
wow wow..very very excellent ,magical voice..❤️🥺👌👌
oh she is a queen 😍😍😍. So much love to you Adhi girl. ❤️
අහන්න අහන්න පුදුම මිහිරක් දැනෙන්නෙ..දියුණුවෙන් දියුණුවට පත් වේවා ...
Lassani meyalata awasthawa dunna eka godak wadagth top
Old is gold. Wile hearing this song i felt like i am in heven adithya, you have miracal voice its very clear. good luck.
සිරසට ගොඩක් ස්තුතියි සැගවුණ දක්ෂ දරුවන් ලංකාවටත් ලොකයටත් දායාද කරන්නට දරන උත්සාහයට සිරසට ගොඩක් ස්තුතියි.
Very beautiful and talented sons and daughters of our country.best of luck
හරිම ලස්සනයි ජයම වේවා බුදු won ය
Wow amazing adhithya all the best God bless you ❤
Amazing adithya good luck for a brilliant future
Superb Sri Lankan very charm artist.
Weldone❤
Keep going Adithyaa You re so talented and beautiful😇
Aththatama lassanai adarei hode
Suba anagathayak wewa budusaranai dooni
❤❤❤ මං හැමදාම ආදරෙයි පුතේ ආදිත්‍යා ..තෙරුවන් සරණයි ඔයාට
🎉 හරි ලස්සන ගීතයක් ❤
Sirasa Voice Teens ❤❤❤❤
හරිම අපූරුයි කොතරම් බැලුවත් එපාවෙන්නෙ නැහැ. ඔබට ලැබෙන අාදරය හැමදා රැක ගන්නට ඔය සරල බව තබාගන්න.
Wow harima lassanai voice teens 🥰🥰🥰🥰🥰🥰🥰godak adarei hamotama ❤️❤️❤️❤️
සිරසේ තරු 🤩
❤
අඩොව් මරු ගැම්මක්
හරිම ලස්සනයි....
Sajjayana harema lassanai hari asai essara sindu dan aya kiyana kata sinduwa kannathu me waghma ahanna ona
සිරසට ගොඩක් පින් ජයවේවා සිරස
හිනාවෙන ඇස්දෙකක් තියෙන සුන්දර රුසපුවක් සමග අලංකාර හඩක් 😘😘
හරිම ලස්සනයි නව යොවුන් දරුවන්ට ජය 🥰🌹
ඇත්තමයි ලස්සනයි ❤❤
Harima lassanai aditiya doni
අනේ පුතේ.දුවේ.කවදාහරි තාත්තා නැති කාලෙක හිත හදාගන්න තියෙන්නේ ඔයාල දෙන්නගේ මේ අපූරු ගායනයයි.සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා .
E Performance eka nam patta😍😍😍😍. Adarei kattiyatama ❤️❤️❤️❤️
දුවෙි හරිම ලස්සනයි තව තව
සිංදු දාන්න බුදු සරනයි