ඒ කාලේ No.16, Barns Place Office එකේ මේසයක්, පුටුවක්, කාමරයක් වෙන් නොකරගෙන හිටි එකම Creative Director වෙන්න ඇති. දිලීපට තිබුනේ Note Book එකයි පෑනයි විතරයි. (His choice though) Yet, great TV, Radio & Press Ads were produced for Mr. Weerackody. දිලීප is simple, pleasant and cool as always. Lovey to see him and thanks for this great interview. ‘Ninja’ Ad එක මතක් උනා. 😊
Enna madanale sinduwa karu sir kiwwe iranitai kiyala mama podi kale paththreka kiyewwa Mata mathakai, Eka gana dileepa oba danne nadda, Irani kiyanne deleepage ammada?ea gana danaganna kamathi oben, sannas sir,
Hi Dileepa. I live in Australia. I accidentally saw this and listened. Myself and my parents knew your parents and your dads family very closely. In and out of our houses. Specially my eldest brother who studied with your uncles at Nalanda. I was flooded with memories. I was v young but I remember when you were born when your father wrote this song. We were one of the few who were privy to this due to the closeness. Your mother Rani was a v sweet lady. Hope you are well and happy. ❤
I am 66 years old, and living in Australia, we migrated a long time ago. I had great respect for Mr. Karunarathna Abesekarra and for his songs. I liked the song he wrote for Mr Mohideen Beg, "Sakala sathama bodu bathiyen". I am glad to see his son in this great interview and his interactions with his father and sharing his wealth of knowledge. His Sinhala language is impeccable.
I feel v emotional listening to you. U do look like you father. You spot on. All your uncles lived in your house at Zaleski Place. My father used to go and chat with your father. What memories 😢Great to hear your mother is still there and she’s 90. Bless her.
So nice to see Dileepa in a video. He was a lovely and kind friend. Gunarathna Abeysekara's program was the platform that supported our creative writing skills. I am Priyadarshi from Galle.
I was living in 35 Zalaski Place & can remember Mr Karu & his family Also I am a grand son of D M Appuhamy of Yahalabedda Haputale I lived in Yahalabedda house from 1960 to 1965
දිලීප කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකයෙ හිටිය / ඉන්න coolම පොර. මන් කදවත් හුගාක් ආදරේ කරන ගමන් සගයෙක්. ඒක වෙන්න පුලුවන් මම හිතන්නෙ එයා fridge එකෙන් ගත්තා වගේ කියනවා ඇත්තෙ. ඒ මගේ කියවීම. One of a kind human being ❤ලස්සන කතාබහක්!
❤❤yes
මට නම් දිලීප, තාමත් පොඩි පුතෙක් වගේ.හේතුව,අහින්සක ,සරල,චාම්,නිහතමානී කම.ප්‍ර්‍රසිද්ද අනිත් අය එක්ක ගත්තහම.ඔබ නම් සැමට ආදර්ශයක් .
ආදරණීය අම්මා
ඉරානි අඹේසේකර මෑණියන්
එක්තරා පුවත්පතක එතුමිය කියනවා
ඇය සහ කරුණාරත්න අඹේසේකර යන්ගේ ප්‍රේම කතාවේ ඇය වෙනුවෙන් ලියැවුන ගීතයක් " එන්න මදනලේ".
ඇත්තටම මුණ ගැහෙන්න කතාකරන්න කැමතිම චරිත දෙකක් දිලීප සහ ඔහුගේ ආදරණීය මෑණියන් .
නීරෝගිමත් සුවයෙන් දීඝායු ලැබේවා ඔබ දෙදෙනාට !🙏❤️
N
දිලිප පොඩි පුතු සනිපයට නිදි මවගේ උකුලු යහනේ ......කුඩා කල සිට පිුය කල ගිිතයක් හරිම ලස්සනයි ...
දිලීප පොඩිපුතු කරුණාරත්න අබේසේකර වගේමයි....❤❤අපරාදෙ විවාහ නොවුනෙ.. අපේ රටට ඕන ඔබවැනි බුද්ධිමත් මිනිස්සු..ඔබටත් ඔබවැනි දරුවෙක් හිටියනම්.... මේ රටට කොයි තරම් වටිනවද? තාත්තගෙ කටහඩින් ඒ කාලෙ අපි මොනතරම් දැනුවත් වුනාද....❤❤ ඔබට නිදුක් නීරෝගී සුව ...හා ජය!❤❤❤
Honda gahaniyek labunoth hondai wathayak labunoth methumage jeewithema ivarai eka nisa hondai thanikada eka
15:02 තෙරුවන් සරණයි පුතා ඔබට
කරුනාරත්න අබේසේකර අපේ පොඩිකාලය වර්නවත් කරපු උගතෙක් .ගුවන් විදුලිය තමයි අපේ ලෝකය .ගුවන්විදුලියෙන් අපි මොනතරම් දේවල් ඉගෙනගත්තද ඒ ප්‍රවීණ නිවේදකයින්ට පිංසිදුවන්නට . දිලීප ගැන අපි ඉතාම කුඩා අවදියේ එකල ශ්‍රී සගරාවෙ පලවුනා ...."රානි දකින කරූ" කියලා .
Eya ranil ge wargaye
@@World444-t4u මේ comment එක දාපු එකා ලාංකික ළිං මැඩියෙක්ද කොහෙද!
කසාදය කියන්නේ ජීවිතේ කූට ප්‍රාප්තිය නෙමෙයි බං. ඉතාම හොඳට තනිකඩ ජීවිත ගත කරන්න පුළුවන්.
හරි අපි කියමු තනිකඩ අය අතරින් සමහරු සමලින්ගිකයි කියල. ඉතින් මොකද!?
සොඳුරු මිනිස් ගති ඔබ තුමට ජය වෙවා.🌹
ඒ කාලේ No.16, Barns Place Office එකේ මේසයක්, පුටුවක්, කාමරයක් වෙන් නොකරගෙන හිටි එකම Creative Director වෙන්න ඇති.
දිලීපට තිබුනේ Note Book එකයි පෑනයි විතරයි. (His choice though)
Yet, great TV, Radio & Press Ads were produced for Mr. Weerackody.
දිලීප is simple, pleasant and cool as always.
Lovey to see him and thanks for this great interview.
‘Ninja’ Ad එක මතක් උනා. 😊
ඔයාගේ ගුණවත් බවක් ඔහුගේ හොඳ මතක් කර දීම 🙏❤
Eththatama...@@pradeepaatapattu1317
Gunama thamai mathak karanna orne
Enna madanale sinduwa karu sir kiwwe iranitai kiyala mama podi kale paththreka kiyewwa Mata mathakai,
Eka gana dileepa oba danne nadda,
Irani kiyanne deleepage ammada?ea gana danaganna kamathi oben, sannas sir,
@@SudharmaAbeyrathne ඉරානි කියන්නෙ කරුනාරත්න අබේසේකර මැතිණිය තමයි ❤
මොන හේතුවකටද මන්ද.....මීට කාලෙකට ඉස්සර මුලින්ම දිලීපගෙ voice එක ඇහෙනකොටම පට්ට respect එකක් ආව. Thanx උපුල් අය්යෙ.
හින්දි තනු වලට ,ඔබේ පියා ලියූ සිංහල ගීත මොනතරම් සුන්දරද .
වෙන මිනිහෙකුට මේ ජනප්‍රිය තත්වය තිබුනානම් හිතාගන්න බෑ කොහේද කියල ඒ අතින් මේ මහත්මය සුපිරිම පුද්ගලයෙක්
අංශ දෙකක ප්‍රවීණයන් දෙදෙනක් හමු උනාම ..... නිවෙන හැටි .... වෙනදාට පොල්ලෙන් ගැහුව වගේ ප්‍රශ්න අද සන්නගෙන් එලියට නොඑන්නෙ දිලීපගේ නිවුන හැසිරීම ....
මා මේ ලොව දුටු සංකල්පීය සමූහයකයේ සිතුවිලි ආකර්ශණීය ලෙසම උපද්දවන්නා දිලීප අයියා පමනයි..🙏 ස්තුතියි සන්නසර් ඔබ පමාවෙලා හෝ ඔහුව ඔබේ කොදෙව්වට කැදෙව්වාට.
දිලීප ජීවිතේ යතාර්ථය තේරුම් අරන් පොලොවෙ පය ගහල ඉන්න මිනිහෙක්. ජය වේවා ඔය දෙන්නටම.
දිලීප සර් හොඳ ගුරුවරයෙක්... මේ සංවාදය බොහොම සැහැල්ලුවෙන් කළා වගේ පෙනුනනට ගොඩක් සංවේදී තැන් තිබුණ බව දැනුනා.. මමත් එකම දරුවා.... පාසල් කාලයෙදි තාත්තා නැතිවෙනවා... ජීවිතයෙ තනියම ඉදිරියට යනවා... එහෙම බැලුවම දිලීප සර් හොඳ ආදර්ශයක් මට
❤
@@pradeepaatapattu1317 ❤️👍
@@pradeepaatapattu1317❤❤❤
සන්නස්ගලගේ භාෂාවේ භාවිතාව සහ දිලීපගේ භාෂා භාවිතය අහසයි පොලොවයි වගේ. නිහතමානී බව සහ නිවුනු බව සන්නස්ගලට ඔහුගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝයි.
Hi Dileepa. I live in Australia. I accidentally saw this and listened. Myself and my parents knew your parents and your dads family very closely. In and out of our houses. Specially my eldest brother who studied with your uncles at Nalanda. I was flooded with memories. I was v young but I remember when you were born when your father wrote this song. We were one of the few who were privy to this due to the closeness. Your mother Rani was a v sweet lady. Hope you are well and happy. ❤
කරුණාරත්න අබේසේකර අපිට නම් ලොකු වීරයෙක්. ඒ කාලේ කරු අයියා ❤️❤️❤️
එනකං මඟ බලාගෙන හිටපු සහෘදයෙක්.ඉතාම හොඳ ආයෝජනයක් සන්නා..
නිහතමානී මිනිසෙක් great
දිලීප මගේ පාසලේ සමකාලීනයෙක්. හැබැයි අපි දෙන්නා එක පන්ති කාමරයේ නෙවෙයි! නමුත් හැමෝම අතරේ ඔහු ඉතාම ජනප්‍රිය කෙනෙක්! කාලෙකට පස්සේ දකින්න ලැබීම හරිම සතුටක්!
බන්දුල නානායක්කාරවසම්, දිලීප අබේසේකර සහ කැළුම් ශ්‍රීමාල් , උපුල් ශාන්ත සන්නස්ගල, මගේ ජීවිතේ මම කියන චරිතේ ගුවන් කාලයෙන් ගොඩනඟපු වීරයෝ හතර දෙනා❤️❤️❤️❤️💐💐💐💐
ආදරණීය පිරිසිදු මහත්මයා ❤❤❤❤❤❤❤
What a fantastic conversation Sanna!!!❤ DELEEPA's wit, intelligence, and creativity shine through. He is truly à multifaceted talent.
සොදුරු මිනිසාගේ සොදුරු පුතනුවන් සමග කල සොදුරු කතාබහට සන්නස් සර්ට ස්තූතියි
Ervin Weerackody මහතාව නොදන්න අයට - ඔහු Phoenix Advertising හි සභාපතිවරයා. මාධ්‍ය ඉදිරියට එන්න කැමැත්තක් නැති ඇඩ්වටයිසින් ලෝකෙ සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම පරිසරය , සංගීතය , චිත්‍ර කලාව ගැන බොහොම සංවේදී කෙනෙක්.
දිලීප මං බොහොම ආස චරිතයක්. අද ඔහු නිසාද මන්ද සන්නස්ගල සර්ත් හරිම cool 😊
මේ ලංකාවේ සම්මුඛ සාකච්ඡා කියලා මොනවද බන් මිනිස්සු බලන්නේ 😢 1 m 2m gahana වීඩියෝ වගේද සන්නස්ගල සර්ගේ වැඩ..එකෙන්ම ගරු කරනවා මේ වගේ මිනිස්සු ගෙන්නනවට සහ මේ වගේ මිනිස්සු උළුප්පලා පෙන්නවට ❤❤❤
ලංකාවෙ අර කලා සංගම් සාහිත්‍ය සංගම් සංස්කෘතික අමාත්‍යාංශ්‍ය වාගෙ එවන් කරන්න ඕන වැඩ තනි මිනිහෙක් මයික් එකක් අටවන් කරන්න දඟලන එක ගැන Respect ❤.
සමහර එවුන් කියයි ආර්ථිකමය ලාභය නිසා කරනවා කියලා.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා වගේ වැඩක් තමයි මේකත්. දවසක ප්‍රයෝජනවත් වෙයි.
එකඟයි ❤
ඒක ඇත්ත ගොඩාක් පොත් ලිව්ව, ගීත, කවී ලිව්වා මිනිස්සුන්න ඇස් වලින් දැක ගන්න හම්බ වුනා සර් නිසා. ස්තුති.
කරු iya අපි pinawapu
අපේ කාලයේ ගෙදර kenek වගේ. Mama 5 9 ඉපදුන visramika සාහිත්‍ය ගුරුතුමිය k
මම තාම රූපක වලට පෙන්වන්නේ කරු iyage gee කොටස්
සිතුවිලි ගිරw
Sahanaye kedali.
දුක් පැදුර
හද gimanhala
නියම කලාකරුවෙක්. ඔබ viwaha නොවුන එක කොපමණ hondada
ඔබ ප්‍රඥාව ඇති කෙනෙක්
පාළුව nodenewa
දහම් මග viwara වේවා
නිවුනු ප්‍රකාශනය ලග ඉන්න අයටත් බලපාන මට්ටමේ ඕරාවක් තියෙනව.
I am 66 years old, and living in Australia, we migrated a long time ago. I had great respect for Mr. Karunarathna Abesekarra and for his songs. I liked the song he wrote for Mr Mohideen Beg, "Sakala sathama bodu bathiyen". I am glad to see his son in this great interview and his interactions with his father and sharing his wealth of knowledge. His Sinhala language is impeccable.
AMAZING CHARACTER... ❤❤❤❤❤❤❤❤❤ WISH YOU LIVE LONGER🙏
📻 සරස්වතී මණ්ඩපය ❤🌻🙏
වසන්ත සඳැල්ල 🌻❤🙏
ආදරණීය සොඳුරු සොයුර දිලීප ❤🎉
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!
අම්මට ❤🙏
ඔබට ❤💐 සහ සන්නස්ගල මහතාට
දිලීප,, සන්නත් අද නිකම් ෆ්‍රිජ් එකෙන් අරන් වගේ.😂😂😂 දෙන්නටම දීර්ගායු.වේවා.
😅
මම විවාහකයෙක් ලමයි දෙන්නෙක් ඉන්නව වයස 45වෙනකොට විවාහ ජීවිතේ අවසන් වුනා දැන් දෙන්න දෙපැත්ත උන්නත් පවුලේ කටයුතු ඉතා සහයෝගයෙන් කටයුතු කරනව නමුත් තනි ජීවිතේ මරු ආදරෙයි මම ඒ ජීවිතේට
😢
මරාගෙන ඉන්නවට වඩා හොදයි තමයි.නමුත් ඔබ ඇසුවාද ඒ ගැන අදහස් දරුවන්ගෙන් දරුවන්ව දික්කසාද කරන්න බෑ සහෝදරයා
ආරම්භය හදාර අවසානය අතහැර දමනවිට තමයි මට දැන්නෙනේ මා හැදෑරූ ආරම්භයට වඩා අතහැර දැමූ අවසානය මාර විදිහට මගේ ජීවිතය සුසර කරනවා කියල...එය මේ සාක්ච්චාව හදාරද්දී මට ගොඩාක් දැනුනා.එම අද්දැකීම මට ලබාදුන් සන්න සර්ට ගොඩාක් 🙏 ඊටත්වඩා මට ඉතාම සාහිත්‍යමය කියවීමකට දිශානතියක් පෙන්වා දුන් ආදරණීය දිලීප අයීයාටද හදවතින්ම 🙏 ස්තුතියි කරනවා.
බොහොමආදරණීයයි
,බොහොම ස්තුතියි
හුඟක් ආස කෙනෙක් .ඉක්මනින් මැරෙන්න එපා.කලාතුරකින් දකින මිනිහෙක් ❤❤❤
දිලිප ..සන්නා එකතුව
අපුර්ව කියවිමක් එක්කළ...කතිකාවක්
දිලිප කියන්නෙ වත්මනෙ අපට සිටිනන නිර්මාණශිලි දක්ෂයෙක්...
සන්නා මචං good Job
සන්නස්... ඇත්තටම ලස්සන ආමන්ත්‍රණයක්! 😊
මම කැමතිම NEUTRAL චරිතයක් එකෝමත් එක කාලයක කැලුම් එක්ක කරපු අනන්ත ගීරස කවමදාවත් අමතක නොවන මතකයක්
දීලිප අබේසේකර 👌❣️
Love this podcast series. Keep it coming 🫡
දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගේ උකුල් යහනේ.......
❤
දිලීප අයියා ආදරෙයි! ❤
I feel v emotional listening to you. U do look like you father. You spot on. All your uncles lived in your house at Zaleski Place. My father used to go and chat with your father. What memories 😢Great to hear your mother is still there and she’s 90. Bless her.
So nice to see Dileepa in a video. He was a lovely and kind friend. Gunarathna Abeysekara's program was the platform that supported our creative writing skills. I am Priyadarshi from Galle.
Had a crush on him some 30 years ago. All my school friends were crazy about him. He was so handsome and he still is.
පොතක් කියෙව්වනම් සමහර විට මෙච්චර දෙයක් නෑ...❤️
දිලීප ❤️
මල්ලිගේ පන්තියේ ✔️
මට වඩා අවුරුදු 2ක් ජුනියර් ✔️
ඒක නිසා අයියා කියලා කල ගෞරවනීය ආමන්ත්‍රණය හැමදාම එලෙසමයි 👍🏿
හරිම හොද ගුණ යහපත් එකා 🌹
ඒ කලේ කෙල්ලො මැරුනෙ මුට 😂
අන්තිමට කෙල්ලෙක් හොයා ගන්න පට්ට කට්ටක් කාපු අපි බැන්ද 😅
මූ තනිකඩ උනා 😂
හරිම සතුටුයි මෙහෙම හරි දකින්න ලැබුන එකට 😍
ආදරෙයි මල්ලි හැමදාම ❤️
දීලීප ආනන්ද 8-2 පංතියේ මම 8-1...
දීලීපට ගැහැනු ලමයෙක් 1988 දී හිටියා...
@@NatureTechTV-bu1gq මටත් මතකයි මෙයට කෙලි පැටියෙක් හිටිය කියලා මල්ලි 😍
කාලෙකින් තොරතුරු නොතිබුන නිසා මම හිතන් හිටියෙ මෙය බැදලා ළමයි දුසිමක් විතර ඇති කියලා 😍
තවම තනිකඩයි කිව්වම full හොල්මන් උනා 😇
ලසිත අබේසේකර මගේ පන්ති සගය 💪🏿
ලසිත ගෙන් මම දිලීප ගැන අහනවා ✔️
හැබැයි එහෙම දෙයක් කිව්වෙ නෑ ✔️
දිලීප හොදින් කියලා කියනවා ✔️
මල්ලි,
මගේ මල්ලි ඩියුක් සොයිසා ✔️
ඔයාලගේ පන්ති වල හිටියෙ ✔️
සතුටුයි 💪🏿
Take care 🌹
මට මතක ආකාරයට දීලීප ආනන්දයේදී Bio කලා කියලා මතකයි ....1988 දී..
මට පේන විදියට සන්නස්ගල දැන් අතීතේ කරපු කියපු දේවල් වලට පසු තැවෙන මට්ටමකට ඇවිත් වගේ. විශේෂයෙන් බුද්ධ දර්මය ගැන ඔහු තුල තිබුණු දෘෂ්ටිය ගැන දරුණු වටම බයක් වගේ දෙයක් ඇතිවෙලා තියෙනවා වයසට යාමත් එක්ක කියලයි මට දැනෙන්නේ පහු ගිය වැඩසටහන් දිහා බැලුවම. ඕකට උගුරට හොරා බෙහෙත් බීල වැඩක් නෙහෙ. දැන්වත් තමන්ට අවංකව පසුතැවිල දර්මය පැත්තට හිත යොමු කරලා යන තැනකට වැඩක් කරගත්තන් හොදයි කියන එකයි මගේ යෝජනාව.
😂
මට මතක් වෙන්නේ රුසියානු ලේඛක නිකොලායි ගොගොල්ගෙ ජීවිතයේ අවසාන කාලය ගැන තියෙන සටහන්
@@buddhikagamage2526 e mokakda, obathuma langa poth thiyenawada ?
අපොයි නෑ
පුතු මිට මොලවන් සගවාගෙන ඇත මා නොලියුව ගීතේ....
ඇත්තටම ඒක ඇත්ත නේද
මරු, superb ❤
Deelipa you exactly look like your father I am so happy to see you
සුරතල් අපේ පෙනීලා ,වනමල් කැලේ පිපීලා/ කන්ද උඩින් හදමාමයි බලන්නේ ,පුංචි අපට කිරියි පැනියි ගෙනෙන්නේ ........කරු අයියාගේ ලස්සන ලමාගීත දෙකක්
දිලීප තාත්තා එක්ක කතා කරේ නෑ කියන එක දිලීප ගේ choice එක වෙන්න ඕනෙ. මොකද මට අවුරුදු 5,6,7 වගේ කාලේ කිංසි road එකේ Dr.Laxman Ranasinghe ලඟට මම යනවා අම්මත් එක්ක අම්මාට බෙහෙත් ගන්න. කරුණාරත්න අබේසේකර මහතාත් එනවා නිතරම අපේ appointment දවසටම. Doctor ලඟ දිග වෙලාවක් ඉන්න ඕනෙ අපේ නම්බර් එක එනකං.ඒ මුළු වෙලාවෙම මා එක්කක කතා කරනවා හරිම interesting . මම හඳමාමාට චිත්‍ර අඳින්න ගත්තෙත් එයා නිසා . එයා මා එක්ක කතා කවුවා. මට හිතාගන්න බෑ දිලීප කියන දේ. මට මතකයි එයා අපේ අම්මාට කිවුවා "මට ඉන්නෙ පුතෙක්" කියලා. ඒ පුතා මම පළමුවරට දකින්නේ අද.
L0lllp0
දිලීප ඔය කියන තැන දවසක සන්නට ටච් වේවා කියල මම හිතනවා... අඩුම තරමේ විවේචනයෙන් එහාට මෙහාට වෙලා මොකක්ද මේ කියන එක කියල බැලුවොත්... සන්නා ලොකු දුරක් ඇවිත්, බබෙක් වගේ ආයෙම යන්න එපා... මේක මේ විදියට නැතුව කියන්න දන්නෙ නෑ..දුක( මේ සීන් එක) අවබෝධ උන තැන සිට , සැප පමණයි..ජය..දිලීප අයියා... උතුම් වූ නිර්වාණය සාක්ශාත් වේවා.😇👌💜
දුක දකින, දුක නිවන, නිවුනු සුව පිරි පිරුණු හදවත ''දිලීප' ... දිලීප සන්නට ගෝචර නොවන විෂයක් 🧐
දීලීප සහ මනෝජ් දකින හැමවෙලේම ඇත්තටම හදවතට ඊයම් බරුවක බර වැටෙනවා 😢
ඉස්සර දිලීප අපේ ගෙදර ඉස්සරහින් ආව ගියා මතකයි. මම හිටියේ No.1 Zaleski Place අපේ ගෙදර. මතකද මන්දා.😊
හරිම සනීප සංවාදයක්. දිලීප අබේසේකර කතා කරනවා අහන් ඉන්නකොට මොකක්දෝ සනීපයක් දැනෙනවා.
Watched the entire video. Lovely
සඳ සාක්කි කියාපු දෙන්
හිරු සහතික ලියාපු දෙන්
නිරෝෂාගේ ගීතය මොහුගේ.
ඒක කැලුම් ගේ නෙවෙයිද
අතුල අදිකාරිවත් ගෙන්වන්න සර්❤
ekale ape classes wela hitiya funny porek, God Bless You🙏
මම කැමති පුද්ගලයෙක්
කොච්චර නිදහසක්ද දිලීප මහත්මා තනිකම කියන්නේ. එතරම් සුවයක් තවත් නෑ. අපේ අය තනිවෙන්න බයයි එනිසා ඒකට රටේ බොරු කියෝනව. ජීවිතය දුකක් කියන්නේ දුකක්ම නිසා. ඉපදුන තැන ඉඳලම අපිට දුක දැනෙනවා. අම්ම කිරිදෙන්න පරක්කු වුනොත් දරුවන් අඬන්නේ දුකට. එතැන් පටන් මැරෙන මොහොත දක්වා විඳින්නේ දුක. ඒත් අපි කැමති නෑ දුක ගැන කියෝනවට. එතනයි ප්‍රශ්නේ.කොච්චර මුදල් තිබුනට ඒවා නැති වේවිද කියල බයක් දුකක් දැනෙන්නේ නැද්ද. තමන් හම්බ කල මුදල් තමන්ගේ මරණින් පස්සේ තව කාටහරි අයිති වෙනවට කාටද දුකක් නැත්තේ. ලෝකෙම රසය රස කෑමක් කෑවට පස්සේ උගුරෙන් පහලට ගියහම අයියෝ රස නැතිවීමේ දුක නැද්ද. වයසට යන එක ගැන දුක නැද්ද. අද හෙට මැරෙයිද කියල බයක් දුකක් නැද්ද. බුදුන් වහන්සේ පංචස්කන්ධයම දුකක් කියල දේශනා කලේ එනිසාමයි. තමන්ගේ රූපය වෙනස් වීම දුකක්. වේදනාවන් ඒ කියන්නේ විඳීම් සුව වින්දනය සැපක් නමුත් දිගටම පවත්වාගෙන යාමට බැරි නිසා ඇතිවෙන්නේ දුකක්. ශාරීරික වේදනා ගැන කියනුම කවරේද. අපේ ඇහැට ලස්සන දේවල් දැක්කම ඇතිවෙන්නේ සුවයක්. ඒත් ඒවා අපිට හිමි නැතිවීමේ දුක අපිට දැනෙනවා. අකමැති දේ දැකීම ලැබීම අපේ සිතට දුකක්. ලස්සන ප්‍රිය නැති දේ දකින්නවත් ලබන්නත් අපි කැමති නෑ. ඒක තමා දුක. බුදුන් වහන්සේ දෙසුවේ හැමදේම වෙනස් වෙන නිසා අනිත්‍යයි කියල ඒ අනිත්‍ය බවම වෙනස් වීමම අපිට දුක ගෙනදෙනවා. අපි දුකෙන්මයි ජීවත්වෙන්නේ කියල තේරුම් ගත්තොත් ප්‍රශ්න ගොඩකින් මිදෙන්න පුළුවන්. අනික ආදරය කියන්නෙත් කොච්චර බොරුවක්ද. අපි කෙනෙකුට ආදරය කරන්නේ නෑ. අපි ආදරේ අපිටමයි. ආදරෙයි කියල දැනුනම අපි සතුටු වෙනවා. නමුත් ඒ ආදරේ වෙනස් වුනහම ඇයි අපිට තරහ එන්නේ. අපි කවුරුත් වෙන කෙනෙකුට ආදරේ කරන්නේ නෑ. ආදරයක් කරේ තියන් අපි හිත රවට්ට ගන්නවා. අනික විවාහය කියන්නේ පට්ට බොරුවක්. මොන අඹු සැමියන්ද මැරෙන කන් අවන්කවම අනික වෙනුවෙන් කැපවෙන්නේ ආදරේ කරන්නේ. අනිකාගේ අඩුවක් දැක්ක ගමන් අපේ ආදරේ පලායනවා .ඊට පස්සේ කට්ටියක් බැඳගත්ත බෙරේ ගහනව. කට්ටියක් වෙන අයගේ ආදරේ හොයනවා. මොන පිස්සු ජීවිතද. දරුවෝ වුනත් ලොකු වුනහම වෙන්වෙලා යනවා එයාලගේ ලෝකේ ගොඩනගාගන්න. දෙමව්පියෝ තනිවෙනවා. ඒ නිසා දිලීප මහත්මා තනිවීම කියන්නේ හරිම සැපයක්. බොරු ගොඩකින් බේරිලා තමන් සුවපත් වෙන සැනසීමක්. ඒ සමගම ආධ්‍යාත්ම සැනසීම ලබන්නත් පුරුදු වීම තරම් හිතට සුවයක් ගෙන දෙන සුවයක් ලොවේ නෑ.
❤
හරිම ඇත්ත ...
What a calm character... 🎉
I like Dileepa's way of looking at life.
වටින දෙයක් මිස් වෙයි කියල අන්තිම වෙනකල් ඇහුව.
අන්තිමට කිව්ව "මට ඉරිසියා හිතුන" කියල කෑල්ලක්. ego එක හිතපු තරම් බැලන්ස් නෑ වගේ හිතුන ඒකෙන් හැබැයි 😊. ආයුබෝවන් . තව කතා කරමු..
Pleasent & cool person
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවෙ❤
නිහතමානී මනුස්සයෙක් ❤️
Oba .ge.පියාට .පුදුම .දක්ෂ .tawayak
Tibuna.කෙනෙක් .api .හරිම .ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba t.asemai
Budusaranai deergau wewa
I was living in 35 Zalaski Place & can remember Mr Karu & his family
Also I am a grand son of D M Appuhamy of Yahalabedda Haputale
I lived in Yahalabedda house from 1960 to 1965
ආසම චරිතයක්.
I have seen him at Arpuco several times, he is so humble and decent person.
සන්නස්ගල සර් මගේ සිංහල සර් ..ගම්පහ සමාධි යේ..89/90කාලයේ...දීලීප අබේසේකර මගේ සමකාලීන වයසේවගේ කෙනෙක් ...කරුණාරත්න අබේසේකර මහත්තයා ගැන අහලා තියෙනවා ..ඉස්සර අපි රේඩියෝ එක අහනවා එතකොට එතුමා ගේ නම අහලා තියෙනවා .
දිලීපව මම අශ්‍රය කරන්න පටන් ගත්තේ නුගේගොඩ රොටරි හොල් එකෙදි OL පංති වලදී.. වසරක කාලයක් අශ්‍රය කලා , මොකද මා නාලන්දා විද්‍යාලයයේ ඉගෙන ගත් නිසා ඉතා කිට්ටුවෙන් සිටියා...මා රාජගිරියේ පදිංචි වි සිටි නිසා එකම බසයේ ගමන් කලා.. නමුත් ඉන්පසු හමුවේ නැත..දිලීප ඔබට සුභ අනාගතයක් පතමි
6:30 This is exactly what I was thinking while living abroad.
Asama manussayek ❤💐
Deleepa oba lokaya desa geburen balana yatha lokaya hadhunagath budhdhematheke jayawewa
I❤love you s my friend
දෙමව්පියන්ගේ සරල නිහතමානී ගතිගුන පුරෝගත් නියම බෞද්ධ දරැවෙක් උපතින්ම සියල්ල තේරුම් අරගෙන ජීවිතය ගෙවන දිලීප
කතාබහ මසුරන්,අඳුරු පසුබිම සංවාදයට බාධකයක්.මැදින් ලස්සන මල් පෝච්චියක් තියා ගන්ඩ.ලස්සන හැම දේ මොහොතට සුවදේ කතාව මෙවන් සංලාපයකට ගලපන්නට බෑ.පංකාදුයි වැඩේ.
Dileepa podi puthu theruwan saranai
I would like to remind you Dileepa that late 80s', Could you remember Zoology Class of "Asanga Sir"
මමත් තනිකඩයෙක්..ඔබ වගේ🙏
මම ගියේ මර දානේ ආනන්ද බාලිකාවට.. මගේ.. පාසැලේ..හිටිය, මැණික් හා ඔබ අතර.. එවකට..ආදර සබඳතාවයක්..පැවතුනා ..කීවා..එය ඇත්තක්ද?
එහෙත්.. පසු කලෙක..ඇය..මට.. දෙහිවලදී හමුවුවා.. එවිට ඇය.
විවාහ පත් වෙලා සිටින්නේ වෙන කෙනෙක්.. සමග බවත්.. දැන් නිවුන් දරුවන් ..පුතාල ..දෙදෙනෙක් සිටින බවත්.. පැවසුවා..
දැන් වසර විස්සක් පමණ වෙනවා ඉන් පසු තවම.. ඇය මට.. හමුවූයේ.. නැහැ. 😢
හරක් වටිනා අදහස්,Deilipa පොඩි පුතු කරු අයියා වගේම වටිනවා .
?
පියාගේ ආභාශය පුතා තුලින් දකින්න ලැබීම ඉමහත් සතුටක්
Excellent
දිලීප ඔබට ස්තුතියි..
දිලිප කියන ඒ සරල භාවය සන්නස්ගලට තේරුම් ගන්න බෑ.ඒ තරමට සරල පුයෝගික මනුස්සකම තේරුම් ගන්න බෑ ඔයාලට ඔය දිවුව දිවිල්ලට
Niyamai❤
Dilipa liyapu githa godak lassani
Ģreat Dileepa
දිලීප අයියා කිකලත් කූල් කැරැක්ටර් එකක් . ඒක නොලියූ කවියක් වගේ ගතියක් .
විස්ඩම් කියල කියන්නෙ "සැබෑව දැකීමේ හැකියාව" කියන එක. අධ්‍යාපනය නිසා මිනිසා " මම/ මම හිතන විදිය තමයි හරි" කියන frame එකකට එනව. ඔබ හරි කියා හිතන දෙයත්, මම හරි කියා හිතන දෙයත් කොතරම් "සැබෑ ලෙසින්ම හරි දෙයට" කොතරම් සමීපද යන්න වටහා ගැනීම කරන්න පුළුවන් " wisdom" තිබෙන අයට පමණයි.
සන්නා, ඔබ සොයා යන ගැහැණිය හෝ සතුට කිසිදා නොලැබෙන බව සහා ඔබ අල්ලා ගන්නට බැරි යමක් හඹා යන්නට උත්සාහ කිරීමක් පමණක් කරන බව, ඒ නොලැබීම ම ඔබව අතෘප්තිකර ජීවිතයකට තල්ලු කරන බව ඔබට දැනෙන දිනය ඔබේ විස්ඩම් එකට අභියෝග කරනවා.
Palaweni parata aduragththe ❤
දිලීප මහත්මයා ඔබව දුටුවිට ඔබගේ පියාණන් අපට සිහිපත්වේ.
අපි නොදන්නා කරනු බොහොමයක් ඔබගෙන් අපි දැනගත්ත.
ඔබ ජීවිතය ගැන දරන අදහස් ඉතාම ඉහළඊ
ඉතාම සතුටුඉ ඔබව මෙලෙස හමුවීම,සන්නස්ගල
Sirta thuthi w👍👌👍👌
🙏🙏🙏🙏🙏🙏🙏
Dileepa mama wada karapu ayegen nihathamani harima aacharasheeli kenek .ithamath honda guna uahapath mahathmayek...❤❤❤