🔴 LIVE | Derana Dream Star Season 12 | Top 36 ( Team 04 ) | 21st December 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 88

  • @Thilini_De_Silva
    @Thilini_De_Silva 26 днів тому +14

    avishka oshada is a talented guy and he need to be in this competition for more rounds. Cant believe this. Anyway Good Luck Brother ❤️🎶 You did your best.

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 26 днів тому +12

    You've already won Oshadha. Can't wait to hear your own song. ❤️💪

  • @Amayasethsarani
    @Amayasethsarani 26 днів тому +19

    This show is clearly unfair Avishka gave an outstanding performance,and there’s no way he deserved to be eliminated.the voting system should be biased.talent like his should not be overlooked.it’s very dissapointing to see such an unfairness on a platform that claims to support real talent.you’re really talented Aviska,your talent deserves better.

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 26 днів тому +1

      හොඳටම කිව්ව එකා out.
      මේව sms campaign .

    • @OmeshiSurado
      @OmeshiSurado 23 дні тому

      It's really true.avishka should be in the competition.he is very talented and he performed very well at that day and also got the two votes from the judeboard

  • @SanjeewaGamage-l9y
    @SanjeewaGamage-l9y 26 днів тому +13

    සුපිරි එවුන් ටික කැපිලා.. මෙලෝ රහක් නැති එවුන් ටික අන්තිමට ඉතුරු වුනහම මේ පාරනම් ඉවරයි වගේ. දිගටම අයින් වුනේ සුපිරිම අය..

    • @tisharakaushalya4434
      @tisharakaushalya4434 26 днів тому

      ඇත්තමයි ..... සෂිල, අංජන, අවිෂ්ක 3 දෙනාම මේ තරගයේ ඉන්න ඕන අය....
      කාව ඉස්සරහට අරන් යන්න මෙහෙම කරනවද මන්දා.....
      හරිම දුකයි....
      Votes නැති වෙන්න බෑ එයාලට

  • @hirunipahandika7134
    @hirunipahandika7134 26 днів тому +6

    විනිසුරු වරුන්ගේ මනාපෙ දෙන්න ඕනී සියලුම තරග කරුවන් ගීත ගායනා කරලා අවසන් උනාම...

  • @harshaninisansala9919
    @harshaninisansala9919 26 днів тому +15

    අද තරගය හරිම අසාදරනයි ප්‍රසද මනාප දෙකක් ලැබිලත් අවිශ්ක අයින් උනේ කොහොමද. හරිම අසාදරනයි. සිහින සැබෑ කිරිම කෙසේ වෙතත්, දක්ශායා කැපීමක් නම් වෙනවා. මේ සිදුවීමම කලින් වටයකත් සිදු උනා ඒක හරිම අසාදරනයි. නදීක සර්ගේ මනාපෙත් එකක බැලුවම අවිශ්ක අයින් වෙන්න පුලුවන්ද 🙂 හරිම කැත වැඩක් අද උනේ. අනික i phone වලින් ඇප් එක වැඩත් නැ.. වැඩක් නැ ඇත්තටම දක්සයා හලනවා කියන්නේ. වැඩක් නැ. දක්සයාට තැන දෙන තරගයක් නම් ඒක ඒ විදිහට විය යුතුයි. ඇත්තටම අසාධාරණයි අද තරගය. අවිශ්කගේ අඩුවක් තිබුනා නම් ප්‍රශ්නයක් නැ. පිච් අවුට් කිව්ව අය ඉස්සරහට යනවා. ඇත්තටම මේ වගේ රියැලිටි ශෝ වැඩක් නැ. දක්සයා කපලා මොනාද මේ. මේක මම දැකපු පලවෙනි පාර නෙවෙයි. දෙකක් ප්‍රසාද මනාප ලැබුනට තුනක් එන්න තිබුන එක. අවිශ්ක ඕශද සැබැම දක්ශයෙක්🥺❤️ ජය ඔබට!

    • @neetagamage1820
      @neetagamage1820 25 днів тому +2

      Yes I agree. Most people don't know who is talented or who is not...There's definitely something goes wrong. This is not the first time as you mentioned. It's not fair 😢 😔 I wonder why 😢😢😢

    • @harshaninisansala9919
      @harshaninisansala9919 25 днів тому

      Yes, it's true, something is definitely wrong, talent stands out. Other people might say it's not, but that's not how I see it. However, if it's a competition, it should be fair 🥲

    • @OmeshiSurado
      @OmeshiSurado 23 дні тому +1

      It's true

  • @NethsuIN
    @NethsuIN 26 днів тому +11

    අවිශ්ක අයින් වෙයි කියලා හිතුවෙම නැහැ නේ. ලංකාවේ දක්ශයින්ට තියෙන තැන එන්න එන්නම අඩු වෙනවද???😑😑😑

  • @dulminadeeify
    @dulminadeeify 26 днів тому +5

    Omg Awishka????? This is crazy!!! He sang the best today!!!! Omg

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 26 днів тому +2

    මම ආසයි bagiradhan gayanawa අහන්න. හරි ලස්සනයි 😘

  • @rinesh.a
    @rinesh.a 23 дні тому +1

    ශෙහානා, අයේශා, හිරැනි ලස්සනම voice 3 ❤

  • @rusirurusiru-cv3to
    @rusirurusiru-cv3to 27 днів тому +6

    Bagi ❤

  • @MadukaNamali
    @MadukaNamali 26 днів тому +2

    Ow.ada thragya hrima asadarani.ain wenna oni aya idala.inna oni ekknek giya.puluwannm වයිල් කාඩ් wataykin hri gnna ❤

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka 25 днів тому +2

    Out pitch sing krpu aya ithuru una. Hodt sing krl judge board eke votes gththu aya eliye 😢
    Don't give up Awishka 🎉 Best of luck 🎉❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 26 днів тому +1

    තෙරුවන් සරණයි දෙරණ හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹cyprus ❤️❤️

  • @Sathsarani536
    @Sathsarani536 25 днів тому +1

    Awishka 😢 great voice❤

  • @deadunitharusha9223
    @deadunitharusha9223 26 днів тому +5

    ADA Mara asadaranai oshada aiya inna oni .. kapanna oni Aya Innw hodatama singa karapu kena out una .. competition ekak arrange karaddi hariyata arrange karanna asadarana wada karan naththuwa

  • @btsslarmymoa
    @btsslarmymoa 27 днів тому +5

    Bagi ge voice🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️😌
    Such a beautiful voice bagi 🥰

  • @vishwasupun4679
    @vishwasupun4679 26 днів тому +3

    පහන්මි ඔයාගේ වොයිස් එකනම් නංගියෝ පිස්සුවක් ..ඒ වේරේශන් 🫶❤️

  • @angelonugara3125
    @angelonugara3125 26 днів тому +8

    නදීක සර් දෙන්න හිටිපු බෝනස් එක දුන්නානම් කැපුනු කෙනාගේ ප්‍රතිඵල කුමක්ද?

  • @indunilsubasinghe8451
    @indunilsubasinghe8451 26 днів тому +1

    පහන්මි ඔයා best..❤❤👍😍

  • @indikaindika7848
    @indikaindika7848 26 днів тому +1

    අවිස්ක මල්ලි පව් එත් මෙික පැරදුමක් නෙවි තව කල් තියෙනවා...සුභ අනාගතයක් තෙරැවන් සරණයි

  • @moorthimoorthimoorthi5677
    @moorthimoorthimoorthi5677 26 днів тому +2

    Wow super ❤️❤️❤️

  • @කවිනිදේවින්දි

    කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ විනිසුරු මනාප ප්‍රතිශතය වැඩි කරන්න කියලා 10% හොඳටම මදි 50 වත් ඕනේ.

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 26 днів тому +3

    Yako hodatama kiyapu Eka ada aut una nodakin mekath epawenawa

  • @OmeshiSurado
    @OmeshiSurado 23 дні тому +1

    We hope to see avishka from a wild card round...

  • @sobachandni6817
    @sobachandni6817 26 днів тому +7

    මේ පරත් එන්නේ ගැණු ළමයෙක් තමයි ❤❤

  • @OmeshiSurado
    @OmeshiSurado 23 дні тому +1

    Avishka should be in the competition

  • @kamanikamani2392
    @kamanikamani2392 26 днів тому +3

    Hiruni mama bayae hitiyae bs

  • @YasodaraGunarathne-ud8xq
    @YasodaraGunarathne-ud8xq 26 днів тому +6

    කැපෙන්න ඕනී හොඳටම පිච් අවුට් කිව්ව අර කෙල්ල ....දකදක්ෂයෙක් කැපුනා.අසාධාරණයක් වුනේ...

  • @WasanthaKumarage-m7q
    @WasanthaKumarage-m7q 26 днів тому +4

    බගි ❤

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 26 днів тому +1

    Hiruni elaga wateryater hodin sudanam wenna hoda githa yak thora hoda kenek yatathe pohunuwenna sirasa nalikawe oba hodin pahasuwen tharaga waduna moko wela theyenne.love you done ❤❤❤

  • @DulajNimsara-gx1pn
    @DulajNimsara-gx1pn 26 днів тому

    ඊයෙ 6දෙනානන් සුපිරි ආසාවෙන් බලලා අන්තිමට දුක් වෙනව 🥺❤️‍🩹

  • @කවිනිදේවින්දි

    මෙ පාරත් තුන් තරු තරුණියො සීන් එකක් බලාගන්න පුළුවන්😅
    පහන්මි අයේෂා ජනනි නිපුනි. අද කිව්ව කියල හිතාගන්න මෙතනින් තුන්දෙනෙක්ම ෆයිනල් එකේ😵‍💫

  • @AshanBandara-h1v
    @AshanBandara-h1v 26 днів тому +3

    Hodama.kollo.tika.
    Kapanawa.....hithamathama.karana.deyak.
    Kellongen.dakshama.sehena.
    Anik.un.nm.wedekne.
    Kollo.denna.sehana..aniwaren.inna.oni

  • @hirunipahandika7134
    @hirunipahandika7134 26 днів тому +1

    පහත්මි දක්ෂ තරගකාරියක්..හිරුනිගේ හඩ ලස්සනයි

  • @PiyumiDilshani-ur8oj
    @PiyumiDilshani-ur8oj 25 днів тому +1

    Ada badulle 2ma sing kala nisa asadaranaida manda. Avushka jaya wewa

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 26 днів тому +1

    Pahanmi so beautiful 😍 voice

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 26 днів тому +12

    ලංකාවෙ මෙච්චර Technology එකක් තියෙන Channel එකක් වෙලා ඇයි මේ Outdoor show එකක වගේ සිංදු ඇහෙන්නේ..?? 🤔😒 ගිය සතියෙ තරම්ම අවුලක් නැති වුනත් මේකට දාන්න කලින් ඩබල් චෙක් කරන්න කෙනෙක් නැද්ද..?? අනේ මන්ද දෙරණ..😃😃 sing කරපු ඔක්කොටම good luck..🙏🇱🇰

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 27 днів тому +4

    Avishka mara daksa lassana kata හඬක් arima අසාධාරණයක් une tama හරියට manapa ewanna meka deranen karanne out wenna pera wiswa resale eka දෙනවා

  • @nilankakrishanfernando1898
    @nilankakrishanfernando1898 26 днів тому +5

    සල්ලි වලට මුන් නැමෙනවා.දක්ශයෝ එලියේ 😭😭😭😭😭

  • @hsurangika861
    @hsurangika861 27 днів тому +1

    Supiri sinduwa ♥️♥️♥️♥️

  • @OmeshiSurado
    @OmeshiSurado 23 дні тому

    It's not fair....avishka got the two votes from the judeboard...he should be in the competition

  • @PradeepkumarRoxx
    @PradeepkumarRoxx 27 днів тому +5

    Wow bagi bro♥️

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 26 днів тому +3

    විනිශ්චය මණ්ඩලේට මොනව වෙලාද ? වැඩසටහනේ ප්‍රමිතිය තියාගන්න.වැරදි දේට වැරදියි කියන්න.මේ තරඟකරුවො පොඩි ළමයි නෙවෙයිනෙ .pitch out ගායනා කරන ඒවටත් හොඳයි කියනව.දැන් ඉනද්‍රචාපයි නදීකයිත් පිස්සු නටනව.අනිත් දෙන්න ගැන කියල වැඩක්ම නෑ.
    මේ progam එකෙත් ප්‍රමිතිය ඉවරයි.

  • @HasinthHansajith
    @HasinthHansajith 26 днів тому

    Pahanmi’ s voice is amazing ❤

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 27 днів тому +4

    Bagiradhan oya idiriyatama yanna ona

  • @shiranibopagekaluarachci8075
    @shiranibopagekaluarachci8075 24 дні тому

    මොකක්ද මේ වෙන්නේ, SMS හොඳයි, ඉදිරියට යන අය ඉවත්වීම, දැන් විනිශ්චය අවශ්‍ය ද, දෙරණ තව මේ ගැන හිතන්න වෙයි, අපේ කවුරු නොවුණත්, පව් දරුවෝ. මූදලට යටයිද?

  • @roshanigamage58
    @roshanigamage58 26 днів тому +2

    Meekath dan nikn hiru star wage welane...harima asadaranai....😢

  • @shanikamadushani3916
    @shanikamadushani3916 27 днів тому +1

    ❤❤❤❤❤❤❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 26 днів тому

    මේ රියැලිටි වලින් දිනන්නෙ දක්ෂම කෙනාවත් ජනප්‍රියම කෙනාවත් නෙවෙයි sms campaign එක හොඳටම කරන කෙනා.සල්ලි වලට sms ගස්සවන්නෙ.හරි නම් එක්කෙනෙකුට votes කරන්න පුළුවන් සීමාවක් දාන්න ඕනි.එහෙම කරන්නෙ නැත්තෙ මේව වාණිජ පරමාර්ථයෙන්ම කරන වැඩසටහන් නිසා.

  • @Binka-u5i
    @Binka-u5i 26 днів тому

    හරිම.... ලස්සනයි.. ඔය.. ඉදිරියටත්. ඉන් න් න..... ඕනෙ.. මල්ලී

  • @slkolla7294
    @slkolla7294 23 дні тому

    Tamil kolla wasiiiii❤🎉

  • @Sathsarani536
    @Sathsarani536 26 днів тому

    Bagi voice ❤

  • @My.Blue.Bucket
    @My.Blue.Bucket 26 днів тому +2

    Judges vote power should be increased. Wtf was that elimination.

  • @visulasampath8962
    @visulasampath8962 25 днів тому

    හොදම ඒකා අයින් කරලා .රියැලිටි වල සැබෑ ස්වරූපය පෙන්නුවට ස්තූති දෙරන 👎

  • @nimashamadushani4463
    @nimashamadushani4463 26 днів тому +1

    season 11 wage three sisters karannd kohed hadanne
    daksha aya ain karanaw
    deranath dan hiru wage wela🤧

  • @shanthishanthi8847
    @shanthishanthi8847 26 днів тому +2

    dreamsta බලන්න එපා වෙන්නෙ හැමෝම කියන්නෙ මහ ජරා සින්දු කියන්නේ .

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 26 днів тому +1

    ඊළගපාර singing බැරි වුණත් කමක් නෑ, ලස්සන, සල්ලි තියන කෙල්ලොන්ට විතරක්ම apply කරන්න කිව්වා නම් දෙරණටත් ලේසී, අපිටත් ලේසි, විනිශ්චය මණ්ඩලයටත් ලේසි. විශ්වට වුණත් තරගේ ඇතුලේ වෙන දේවල් ලොකුවට සාධාරණීකරණය කර කර ඉන්න ඕන නෑ. 😂😂😂😂

  • @amashadilrukshi8948
    @amashadilrukshi8948 25 днів тому

    pahanmi akki 😚💕

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 27 днів тому +1

    Wow

  • @dhanu1104
    @dhanu1104 26 днів тому

    Den Dream star balanna appiriyai. Mokada dakshayo kepila adakshayo uda ena kalayak. Mama meka kiyanne methana sing karana tamange kenata support karana ayata. Karuna karala eda dawase tamange kena hariyata sing kare nethnam sms karala eyawa idiriyata geniyanna epa. Mokada eka hariyata sing karana anith lamaita karana asadaranayak. Mokada api wage katawath support nokarana eth dakshayata witharak sms karana minissunra karana apahasayak. Please dakshayawa witharak idiriyata geniyanna. Nethnam Dream starsth wihiluwak wenawa.

  • @matheeshalakhara5815
    @matheeshalakhara5815 26 днів тому +2

    Ed dwse hdt sing krn aya kapenne mkd me 😪

  • @LalaniSarangani
    @LalaniSarangani 26 днів тому +1

    ❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😮

  • @sriyakumari4314
    @sriyakumari4314 26 днів тому +3

    අවිශ්ක දක්ෂ දරුවෙක් ...❤❤❤

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 26 днів тому +1

    Sms 03

  • @AshanBandara-h1v
    @AshanBandara-h1v 26 днів тому +2

    Ai.hodama.kollo.tika.papala.dnne.anjana.nuwan.
    Ada.kena.dassama.aya.kpala...a

  • @JagathAmarasekara-t5y
    @JagathAmarasekara-t5y 26 днів тому +1

    ශෙහානා කුදු ගැහිල කොන්ඩෙ ගැන සහ පෙනුම ගැන දැගලිල්ලක් හැර ගායනය ගැන සැලකිලිමත් නැහැ

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 26 днів тому +1

    Dds no5

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 26 днів тому +1

    Dds no6

  • @danushkapriyasad676
    @danushkapriyasad676 26 днів тому +1

    😢😢😢

  • @commerce.gw8mo
    @commerce.gw8mo 26 днів тому

    🥺🥺🥺🥺🥺🥺

  • @ManelShanti
    @ManelShanti 26 днів тому +4

    Awisska.ada.out.una.harima.dukai.dhaksayata.sms.dennana.naha.hiruni.saha.sheyhara.ayesha.akkenekwath.ada.hari.naha.sms.gahana.aya.hodata.hithanna

  • @DulajNimsara-gx1pn
    @DulajNimsara-gx1pn 26 днів тому

    ඊයෙ 6දෙනානන් සුපිරි ආසාවෙන් බලලා අන්තිමට දුක් වෙනව 🥺❤️‍🩹

  • @AwiSha7804
    @AwiSha7804 25 днів тому

    Bagi❤️