What has happened to this lady Kushani? Then she should have wear appropriate clothes as a judge don’t show off your body. I can remember one time also she said something to another girl or boy last year. It was really discrimination against Tharushi. I was watching this program from 2007 never never any judge said like this. Derana please educate her what to say or don’t bring her as a judge. Thanks
This is not a good judgement. They give all the votes to one person as they decided earlier. පැලන් වගේ බටහිර ට නැඹුරැ ගීත අපි ආශා නැහැ. බොරැවට කෑ ගහන එකම නෙමේ සංගිතය .එය කර්ණ රසාංජනයක් විය යුතුයි. ඇයි හින්දි සිංදු ජනප්‍රිය. The other thing is there are many songs which are sensitive and a lot of feelings with nice meanings. පරදේශි පුහු ගායකයන්ට තැන දෙන්නේ ඇයි ප්‍රශ්නයක්?
තරුෂි ඔයාගෙ ඇදුමයි ගායනයයි දෙකම ලස්සනයි❤💯
මට වචනෙකින් හෝ සහයෝගය දැක්වූ සියලු දෙනාට ගොඩක් ස්තූතියි!
ඔබ නිසයි මා අද පළවෙනියා වුනේ!
- Brian Hanks
Thank you so much to everyone who supported me!
තරුශී ඔයාගේ ගයනය ලස්සනයි දූ. ඔයාගේ ඇදුමත් හරිම ලස්සනයි. දෙරන ඇදුම් වලට සල්ලි දෙනවා නම් ඒ වගේ කතාවක් කිවුවාට කමක් නැ. ස්ටෙජ් වල සමහරු අදින ඇදුම් දීහා බලන්නවත් බැ. තරුශී දූ ඔයාට සුබ පතනවා. හැමදාම චාම් එකට ඔයාට කැමති විදිහට අදින්න.
ඇදුම නම් අපට වැදගත් නෑ .ඇග පෙන්නගෙන හිටියේ නෑ .පවුලෙ ඔක්කොම එකට ඉදලා බලන්න පුලුවන් ඇදුමක් ඇදපු එකට 👍 අපි respect .
තරුෂිගේ ගායනය මට ලස්සනට දැනුනා...expert ල ඒ ගැන කී දෙවල් අදාළ නෑ මම සංගීතය හදාරල නැති නිසා...ඒත් කුෂානි තරුෂි ගෙ ඇඳුම ගැන කියපු කතාව නම් තුට්ටු දෙකේ එකක්...සරුව පිත්තල එල්ලපු ඇඳුමක් අඳින්න වත්, වෙන කෙනෙක් වගේ අඳින්න වත් බල කරන්න එයාට අයිතියක් නැ....සමහරු තමන්ට තියෙන ප්‍රමාණයට ඇඳුම් ගන්නේ ...සමහරු තමන් කැමැති විදියේ ඇඳුම් අඳින්නෙ ...මම රියලිටි දන්න කාලෙ ඉඳල බලන්නෙ ඒ එකක හරි මෙහෙම ගොන් කතාවක් අහපු පළවෙනි වතාව....
ඒක නම් ඇත්ත.ගායනය පිලිබඳ විනිශ්චයක් දෙනවනම් ඇති නේද. ඇඳුමක් ගැන කියවන්නේ.අනික සජීවී වැඩසටහනක.ලෝකයක් බලන් ඉන්න වෙලාවක. මේක fashion show එකක් නෙවිනේ නේද.
තරුසී ජනනි Go Forward .❤❤ ඇදුම ගැන ඒතරම්ම දෙයක් කියන්න නැ. ඇයි ඒක චීත්ත ගවුමක් නිසාද?😂
තරුශිගෙ ඇදුමෙ කිසිම අවුලක් නෑ හරිම සංවරයි චාම්.
ඒ අයට පුළුවන් විදිහටනෙ තරගෙට මුහුණ දෙන්නෙ ඒ ගැනත් හොයලා බැලුවනම් හොඳයි.
Thanumi is the best❤️ All the best for your future 💪she is very talented 😊
කවුද මේ කුශානි කියන ගද ගහන ගූ කැල්ල ඉදකින් මේකට මේකි ගෙන්නලා වැඩසටහන කා ගන්නවා දෙරන ඒකී වගේ හෙලුවෙන් ද ඉන්න ඕනී ,4 එක්කෙනෙක් නැති දවසට ශශිකා ,උරේශා එහෙම ගෙන්නන්න මේ බෙට්ට්ටක් ගේන්නේ නැතුව
Kasun kalharage wife neda
ජනනි තමා හොදටම කිව්වේ හරිම දක්ෂ තියුනු කට හඩක්❤️
කුෂානි ඇයි අර දුවගෙ ඇඳුම ගැලපෙන් නෑ කිවුවෙ.ඒ දරුව අනිත් සේරටම වඩා ලස්සනයි.
Theekshana aniwaryenma tharangaye inna one kenek.. Finals dakwa yanna one kenek .. Ohuta awasthawak denna one
Brayan good luck 😊
thank you!
මොනාද.වුනත්.තරුෂිගෙ.ඇදුම.ගැන.කුෂානි.අහපු.එක.ගැන.සමිත.මිස්ට.දුක.හිතුන.වගෙ.කවදාකවත්.සමිත.මිස්.ඇදුම්.ගැන.විවේචනය.කරල.නැහැ.එයාට.දැනුනා.කෂානි.කියපු.එකට.තරුෂිට.දුක.හිතුන.කියල.ඇත්තටම.මොනාවුනත්.සමිතා.කියන්නෙ.ගොඩාක්.සංවේදී.කෙනෙක්.එයාගෙ.පුද්ගලික.ජීවිතය.මට.අදාල.නැහැ.කෙනෙකුගෙ.හිත.රිදවන්න.එයා.කැමති.වගෙ.ඒකමද.කොහෙද.එයාගෙ.ජීවිතේ.ගොඩක්.තැන්.වැරදිලා.තියෙන්නෙ.සමිතා.කියන.ගායන.ශිල්පිනියට.මම.ගොඩක්.කැමතියි.❤❤❤❤❤❤❤❤❤❤❤
කෙනෙකුගෙ.හිත.රිදවන්න.කැමති.නෙවී.කැමති.නැහැ.මට.වැරදුනා.ටයිප්.කරද්දි.
I agree. Please don’t bring Kushani in the future as a judge
Tharushi ad oya godak lassanai... Song ekath amazing ❤
Brian you are the best ❤ heart touching voice 💆♥️
Kushaniwa set na judge board ekata aduma gana kiyanna eyata aithiyak na eth kawadawath samitha miss ehema adum gana kiyala ♥️🥹
Dreamstar fashion show ekk une kaqada idanda...🤨👀
Brayan.good luck 🎉️🎉️❤️
Tanumi is the best🎉❤
❤❤❤❤
Sagaa concert eke girl ned antimt sing krnne
Yes Im also noticed that today
salanna apa putha oya dinala ewarai godak lassanata kewa oya dan tama tarage tiyanna oyata ❤❤❤❤❤❤❤
තරඟකාරියකගේ ඇඳුම හොඳ නැහැ යන්න මෙරට රියැලිටි ඉතිහාසයේ විනිසුරියකගෙන් ඇසූ ප්‍රථම අවස්ථාවයි මේ. ඒ අවස්ථාවේදී බලන අපගේත් හිත රිදුනා නම් ඒ දියණිය මොන තරමි අසරණ වන්න ඇති ද. අනෙක් අයත් නිශ්ශබ්දව හිටියා. හරි නම් ඒ අයත් ලැජ්ජ වෙන්න ඕන ඒ දරුවව අසරණ කල වෙලාවෙ වචනයක්වත් නොකිවිවට. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ගායනය මිස ඇඳුම නොවේ. අනෙක ඇයගේ ඇඳුමේ කිසිම වරදක් අපට නමි දක්නට ලැබුණේ නෑ. මේව මහ කැත වැඩ. තමන්ට පැවරෙන කාර්යය කරන්නෙ නැතිව මල විකාර දොඩවනව. ඇස්වල දෝෂයක් වෙන්න ඇති.
ආදරනීය ❤❤❤දෙරන ❤❤❤සියලුම දෙනාට සුභ 🤶 🤶 🤶 🤶 නත්තලක් ❤❤❤❤වේවා ❤❤❤
Theekshana must be in this competition. A great voice ❤
@@maduvitharana7947 හැන්ක්ස් ලැබූ මුළු මනාප ප්‍රමාණයෙන් 40 % ක් ( විනිශ්චයේ මනාප ) අඩු කල විට ලැබෙන ජනතා මනාප ප්‍රමාණය ගණනය කරන්න...පුදුමවේවි....ඉවත් වූ තරඟ කරුත් ඊට වඩා ලබාගෙන තියෙනවා....විනිශ්චයේ මනාප එකක් අඩු උනත් ඔහු කැපී යන්න තිබුනා.....
Pasindu good luck ❤
Pasindu malli supperb ❤
Ay drums player penwanne නැත්තේ
Pasindu gd luck..❤ issarahata yamu ohomama..❤❤
Kushani sandareka 😅Left😂
Pasindu ❤ Super ❤
Theekshana kiyanne harima daksha lamayek ❤
What has happened to this lady Kushani? Then she should have wear appropriate clothes as a judge don’t show off your body. I can remember one time also she said something to another girl or boy last year. It was really discrimination against Tharushi. I was watching this program from 2007 never never any judge said like this. Derana please educate her what to say or don’t bring her as a judge. Thanks
👍
Well done Brian🎉❤
මේ විනිසුරුවරු ඇත්තටම ගංජ බීලද එන්නෙ,එහෙම නැත්නම් පගාව අරගෙනද.පලවෙනියට මනාප ප්‍රසාද ලකුණු හතරදෙනාම දීල අනිත් තරඟ කරුවන්ට මහ ඉහලින් වර්ණනා කරනව.කොච්චර අසාධාරණද.
අහන්න දෙයක් යැ දැක්කද සමිතා බ්‍රරයන්ගෙ ගායනයෙන් මත් වුනු හැටි. සිංදුව හොදයි ලස්සනයි කියමුකො අන්තිමට එන අයට ප්‍රේක්ෂකයින්ගෙ සරනයි.🤔
ගංජ නැ දැන් තියෙන්නෙ අයිස් නෙ. ඒකනෙ. 4 ම දුන්නෙ.
හැන්ක්ස් ගේ මුලු මනාප ගණනින් 40 % ක් ගණනය කරල ඒ ගනන මුලු සංඛ්‍යාවෙන් අඩු කරන්න...පුදුම වෙන්න එපා...ඒ ගනන ඉවත් උන එක්කෙනාටත් වඩා අඩුයි....ඒ වගේම මනාප තුනක් ලැබුනත් හැන්ක්ස් ...OUT...
Aduma ganata adala ai aduma niramayeka Yaluwkda
❤️❤❤❤❤❤cyprus❤❤❤
Mema judgeslage manaapa deemey kramaya joke ekak, Judgeslaa set eka wagema. Ara "Apple malak waage" geethaya monatharam apooruwata gaayanaa kalaada ema tharanga kaariya. Magey theeranaya anuwa ada hondama gaayanaya eyagen. Namuth e wenakota jokerlaa hathara denaama thamange manaapaya deela iwarayi, palaweni tharangakaruwaage points ganana adika lesa ihala nanwamin. Dream Star tharangaya saadaarana wenna nam methanath 2system change" ekak awashyayi.
Ai Samantha lokukamatada namaste kiyanakota hair kiyannawath bar
This is not a good judgement. They give all the votes to one person as they decided earlier. පැලන් වගේ බටහිර ට නැඹුරැ ගීත අපි ආශා නැහැ. බොරැවට කෑ ගහන එකම නෙමේ සංගිතය .එය කර්ණ රසාංජනයක් විය යුතුයි. ඇයි හින්දි සිංදු ජනප්‍රිය. The other thing is there are many songs which are sensitive and a lot of feelings with nice meanings. පරදේශි පුහු ගායකයන්ට තැන දෙන්නේ ඇයි ප්‍රශ්නයක්?
ඒක ඇත්ත හරිම අසාධාරණයි අඩුම ගණනේ එක් තරග කරුවෙකුට දිය හැකි මනාප ගණන දෙකකට සීමා කල යුතුයි
@@TharakaGamage-j6zමුලට එන කෙනාට මනාප 4ම දුන්නාම පසුව එන ඊට වඩා දක්ෂයින්ට කරන ලොකු අසාධාරණයක්. කොච්චර කිවිවත් මේ ක්‍රමය වෙනස් නොකරන්නෙ මොනව හරි දෙයක් ඇති. මේ නිසා දක්ෂයෝ කැපෙනව.
Deranth dan wikra krnw
Daksha aya kapanwa
❤🎉❤🎉❤🎉❤
Dremstar tamy taru inne anek a wage horu inne
Anik unta hulan
Tharushi thamayi ada ayin wenna ona kena but eya lucky una ada
Wisva jaj bord ake miharak හතර dena brayanta manapa හතර ma dunnahama mulinma anik pas denata danne unge pukada
හරිම විනිශ්චය දෙන්නේ කුෂානි
Rubbish
Rubbish she doesn’t know anything
Wedekne..
Kollo.tika.kapala.genu.tika.genawa.
Wedekne..thanumi.hernna.anik.kello.dennama.wedek.ne.
Thanumi is the best❤
Pasindu I love ur voice good luck ❤❤❤