Maayavi (මායාවී) | Episode 98 | 17th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 866

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi 11 днів тому +528

    යූවනිගේ අම්මා වගේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට හරි වැරද්ද කියලා දිනලා පෙලොවේ පය ගහලා ජීවත් වෙන්න උගන්වනවා නම් මොන තරම් මේ රට ලස්සනද..,.❤❤❤

  • @lihinidisara950
    @lihinidisara950 12 днів тому +983

    යුවනිගේ අම්මා නම් නියමයි
    චරිතෙට උපරිම සාධාරණයක් කරනවා 🎉

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 днів тому +449

    ශිරෝශි අක්කාගෙ රගපෑම නම් විශිෂ්ටයි ❤👌 අම්මාගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා
    මම ගොඩාක් කැමතිම නිළියක් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @මිශූ
    @මිශූ 11 днів тому +575

    යුවනි වගේ කෙනෙකුට , එහෙම අම්මා කෙනෙක් තමයි ඉන්න ඕනෙ ❤ අම්මගෙ චරිතෙ එකෙන්ම සුපිරි ✌

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 11 днів тому +412

    හොද වැඩේ යුවනිට... ලොකු කම ඇග පුරම🤣🤣යුවනිගේ අම්මා නම් 👍👍👍❤️❤️

  • @Tgirly
    @Tgirly 12 днів тому +520

    යුවනි අම්මා හොද අම්මා කෙනෙක් හොද නිලියක් අම්මෙක් උනාම දැන ගන්න ඕනේ පොඩි කාලේ ඉදලා ලොකු උනාමත් දුවෙක් ව හරි විදිහට හදන්න සමාජෙට ගැලපෙන විදිහට නාහෙට අහන්නේ නැති යුවනි ලා වගේ කෙල්ලෝ මේ සමාජයේ නැතුවාම නොවෙයි ඔය වගේ උන් තමයි ගෙදරට ත් හොරෙන් කොල්ලෝ එක්ක පැනලා ගිහින් අන්තිමට හොට බිම ඇණගන්නේ 😂 යුවනි ගේ අම්මා ට කැමති අය ❤️ එකක් දාගෙන ම යන්න කට්ටිය

  • @dissanayakeherath3045
    @dissanayakeherath3045 11 днів тому +94

    අම්මා කෙනෙක් විදිහට දරුවෝ ගැන හොඳ ඉවක් තියෙන, දුටු තැන අවවාද දෙන්න හැකි නම් ඒ තමයි නියම අම්මා. නියමයි ශිරෝෂි. Weldon.

  • @nethunimsara6551
    @nethunimsara6551 11 днів тому +494

    අනේ මගේ පුතාට වයස මාස 3 හමාරයි එයාට මුත්‍රාශයෙ ප්‍රශ්නයක් .ඔපරේශන් එකකට යන්න වෙයි කියලා කිවුවා අනේ හැමොම මගේ දරුවට නිරෝගි වෙන්න කියලා ආශිර්වාද කරන්න🙏🙏

  • @SanduniChathurangi-m5y
    @SanduniChathurangi-m5y 11 днів тому +274

    යුවනිගේ අම්මා මරු. ♥️

  • @Gihanbandara234
    @Gihanbandara234 11 днів тому +256

    ශිරෝශි ,❤️‍🔥❤️‍🔥ඇත්තටම ඉතින් සුපිරී නිලියක් ඈ❤️‍🔥❤️‍🔥,තාම මතක් වෙනවා ඉතින් කාංචනාව.හැමදාම එකම උඩැක්කි වලට සම්මාන දෙනවා ඒත් මෙච්චර දක්ශ නිලියොන්ට කිසි ඇගයීමක් නෑ

  • @OshanichathurikaLiyanage
    @OshanichathurikaLiyanage 11 днів тому +149

    යසවැඩේ යුවනිට 😂😂...යුවනිගෙ අම්මනම් මරු ❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 11 днів тому +150

    මේ කතාවේ ආතල්මචරිතේ සමරේ😂.හිතට දැනෙන්න රඟපානවා.මංගේශ්වරි.යුවනිගේ අම්මා❤❤👌👌අම්මා කෙනෙක් විදියට දරුවෙක් දරුවෙක්ට දෙන උපදෙස් නියමයි👍👍

  • @Veneeshaofficial
    @Veneeshaofficial 11 днів тому +120

    සංකල්ප මාරම ස්මාර්ට්.ප්‍රේමවන්තයාගේ චරිතය සුපිරියටම කරනවා❤️❤️❤️❤️

  • @rashi7788
    @rashi7788 11 днів тому +202

    සංකල්පට එහෙම මොනවත් කරනවා නෙමෙයි , ආදරයක් නොලැබෙන අපිට එහෙම ආදරයක් දැකීමත් හිතට සැනසීමක්.හිත නිවන අපූරු මායාවක් සංකල්ප කියන්නේ. ❤ ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ ආදරේට 🥹

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 11 днів тому +246

    යුවනිගේ අම්මගෙ ඇක්ටිං නං සුපිරි අන්න අම්මලා

  • @RamyaAthukorala-i8e
    @RamyaAthukorala-i8e 11 днів тому +169

    අම්මා maru ....ඉව හොඳට තියනවා ....එහෙම තමයි ammla ඉන්න ඕනේ ....❤❤❤

  • @Nimu-d7t
    @Nimu-d7t 11 днів тому +149

    මේ drama එකේ ඉන්න නලු නිලියො ඔක්කොමල සුපිරියක් 👌 ❤

  • @nuwanthikasandamali4502
    @nuwanthikasandamali4502 11 днів тому +74

    යුවනිගේ අම්මා නියමයි ❤ කෝමත් ආසම නිළියක් ❤

  • @PreethiLiyanage
    @PreethiLiyanage 11 днів тому +112

    ශිරෝශි හොද personality එකක් තියෙන දක්ෂ නිලියක්

  • @indufernando-q2l
    @indufernando-q2l 11 днів тому +130

    අද හොඳම රඟපෑම තියෙන්නෙ යුවනිගෙ අම්මට රඟපාන ශිරෝෂි රොමේශිකාගෙ...අගය කල යුතුයි ඒ හැකියාව නම්....👌

  • @gunendradesilva5600
    @gunendradesilva5600 11 днів тому +16

    එකෙන්ම මේ දවස්වල තිබෙන හොදම මෙගා ටෙලි නිර්මාණය,
    සෑම අංශයක්ම 💯.
    ස්තුතියි සිරස.

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 12 днів тому +159

    අමාරු චරිතයක් කරන සාරදාගෙ චරිතෙ එයා නියමෙටම රගපානවා මේ කතාවෙ හුගක් අය රගපානවා නෙවෙයි චරිත ඇතුලෙ ජීවත් වෙනවා ❤️

  • @Mihiri-g5l
    @Mihiri-g5l 11 днів тому +27

    සංකල්පගෙ මතකය නැති වෙයිද දන්නේ නෑ ටික කාලෙකට වත්.අනේ හිතෙශිව නම් අමතක වෙන්න එපා සංකල්ප. කාගෙන්වත් ආදරයක් නැති අපි ඔය දෙන්නගෙ ආදරය දිහා බලලයි හිත සනසවාගන්නේ😔😔

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 11 днів тому +87

    හිතයිශි සන්කල්ප නලින්ද සර් යුවනිගෙ අම්ම මමනම් කැමතිම චරිත හතර එ❤

  • @ThushariDilhani-h8t
    @ThushariDilhani-h8t 11 днів тому +50

    යුවනිගෙ අම්මා සුපිරි, අන්න අම්මලා❤

  • @roma8370
    @roma8370 11 днів тому +60

    අදනම් ශාරධාව අගයන්න ඔනේ. නියමයි රගපෑම ❤

  • @නොදුටුමංපෙත්
    @නොදුටුමංපෙත් 11 днів тому +41

    අද අම්මා යුවනිගේ පලු අරිද්දි කුරිරු සතුටක් ඇති උනේ මට විතරද? 😁😁

  • @riyalpathuma5456
    @riyalpathuma5456 12 днів тому +924

    මගේ සීයාට සනීප නැ එයාට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො 😢😢😢🙏🙏🙏🙏🥺

  • @DevapriyaPerera
    @DevapriyaPerera 11 днів тому +45

    සංකල්ප 😢 හිත හදාගන්නෙ පළවෙනි episode එකෙ ජිවත් වෙනවා නේද කියලා හිතලා 🤭

  • @anuradhaanu20
    @anuradhaanu20 11 днів тому +41

    යුවනිගේ අම්මා නම් මරු ❤❤❤

  • @Jur792
    @Jur792 11 днів тому +9

    යුවනිගෙ අම්මා නන් ෆිල්ම්ස් වල ස්ක්‍රීන් එකට මාරම මැචින් ❤ 🎉 හුගක් ලස්සන වෙයි ❤🎉 perfect

  • @SudharmaWirasiri-yw5fy
    @SudharmaWirasiri-yw5fy 11 днів тому +13

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා .තුරැනුවන් සරනයි ❤❤❤❤

  • @ireshaperera220
    @ireshaperera220 11 днів тому +25

    මන්ගේෂ්වරි සුපිරි ඇක්ටින් අනේ දුක හිතෙනවා😢 ඒවගේම හිතෙෙශි ත්. නියමයි😊

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 11 днів тому +39

    යුවනිගෙ අම්ම මරු❤❤❤

  • @duleekamapa9550
    @duleekamapa9550 11 днів тому +31

    යුවනිගේ අම්මා නම් නියමයි ❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 11 днів тому +26

    මේ වගේ අබාදිත ළමයි ඉන්න අම්මලා තාත්තලා ඇත්තටම කොච්චර දුක් විදිනවා ඇද්ද

  • @Lkavisa
    @Lkavisa 12 днів тому +122

    ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔🎉

  • @UKLDN1989
    @UKLDN1989 11 днів тому +41

    නියම අම්මෙක්...අම්මා ගේ චරිතය නියමෙට කරනවා..ආදරෙයි ඔබට

  • @NilukaKumari-zy6zd
    @NilukaKumari-zy6zd 11 днів тому +62

    Mage තාත්තා සනීප නැහැ hospital ඉන්නේ ඉක්මනින්ම සනීප වෙන්න ආශිර්වාද කරන්න plz🙏🙏🙏

    • @AyeshaLakmani
      @AyeshaLakmani 11 днів тому +2

      ඉක්මනට සනීප වෙන්න බුදුසරණයි 🙏

    • @induhepola45
      @induhepola45 11 днів тому

      ඔයාගේ තාත්තාට ඉක්මනින් ම සුවවේවා...​@@AyeshaLakmani

    • @thilakgunawardana5434
      @thilakgunawardana5434 10 днів тому

      ඉක්මන් සුව බුදු සරනයි❤

  • @chandraediri6913
    @chandraediri6913 11 днів тому +8

    Yuwanige අම්මාට රඟපාන රංගන ශිල්පිනිය එකෙන් ma respect ...හරිම තාත්වික විදිහට රඟපාන wa ❤❤

  • @kumudumiim1601
    @kumudumiim1601 11 днів тому +12

    ඇත්තමයි යුවනිගේ අම්මා නම් සුපිරි.. යුවනිට හරි යන්නේ එකෙන්ම මේ වගේ අම්මා කෙනෙක් තමයි

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 11 днів тому +47

    පව් අනේ සoකල්ප ❤ සoකල්පගෙ
    මතකය නම් නැති කරන්න එපා ..අධ්‍යක්ෂ තුමෝ ..

    • @lakshikadewmini2950
      @lakshikadewmini2950 11 днів тому +2

      Aththatama eema wenawada?

    • @rangikarupasena784
      @rangikarupasena784 11 днів тому +3

      ඇත්තටම ආසාවෙන් බලාගෙන යනකොට එහෙම කලොත් බලන්නත් එපා වෙලා යාව් ගොඩක් කතාවල ඔහොමම උනා මේකෙත් එහෙම උනොත් මේක බලනඑකත් නතර වෙනව

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 11 днів тому +2

      @lakshikadewmini2950 අනේ මාත් දන්නෙ නැහැ ..සාමාන්‍යයෙන් එහෙම නේ වෙන්නෙ..

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 11 днів тому +2

      @@rangikarupasena784 අනිවාර්යයෙන්ම ... එපා වෙයි

    • @lakshikadewmini2950
      @lakshikadewmini2950 11 днів тому +1

      @@sithuminirajapakshe hmmm
      Aththatama

  • @ChamilaChathurani-d6u
    @ChamilaChathurani-d6u 11 днів тому +16

    අනේ සංකල්පට මොකුත් වෙන්නඑපා ඒදෙන්නා වෙන්කරන්න එපා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 11 днів тому +51

    යුවනිගෙ අම්මගෙ නමනම් දන්නෙ නෑ. ඒත් ඇය අම්මගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා ❤️❤️❤️

    • @AmashaDewmini-bl2qi
      @AmashaDewmini-bl2qi 11 днів тому +3

      ශිරෝශි රොමේෂිකා

    • @annharper4853
      @annharper4853 11 днів тому +2

      එයාගේ කලූ අරලිය කතාව බලන්නකෝ මෙයා හරි දක්ෂ විදිහට බලන්න

    • @ThushariDissanayaka-f2b
      @ThushariDissanayaka-f2b 11 днів тому +1

      සර්කස්කාරයෝ එකෙත් හිටිය

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 11 днів тому +24

    නලින්ද සර් නම් පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ❤ ලස්සනයි අප්පා

  • @diludesilva6029
    @diludesilva6029 11 днів тому +3

    යුවනිගේ අම්මා යුවනිට බනින සීන් තමා මරු...ශිරෝෂි මරු ❤

  • @Anoma-i4k
    @Anoma-i4k 11 днів тому +41

    යුවනි කියන්නේ තනිකර ලෙඩෙක්.මදන විසේ ගහපු ලෙඩෙක්.

  • @Ronaldthasnaka
    @Ronaldthasnaka 11 днів тому +35

    චානුක ප්‍රබුද්ධ මං ආසම නලුවා❤❤

  • @TheVnv23
    @TheVnv23 11 днів тому +24

    මං හැමදාම කිව්ව වගේ යුවනිට මානසික සංකූලතාවක් තියෙන කෙනෙක් තමයි. අම්මටම තේරැන එක හොඳයි ඒක.

  • @wasanasandamali7825
    @wasanasandamali7825 11 днів тому +15

    Shiroshige acting next level ❤

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 11 днів тому +11

    මන් මේ කතාව බලන්න ගත්තෙ සුදීක්ශගෙ ඇක්ටින් නිසා ගිය සතියෙ ඉදන්.....සුදීක්ශා ,ශිරෝශි ලස්සනට ඇක්ට් කරනවා❤

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 11 днів тому +8

    අද like කරමු යුවනිගේ අම්මා ට

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 11 днів тому +5

    බාලිල වගේම අහිංසක කොල්ලො විනාශ කරන කොච්චර පිරිමි ලාංකීය මෙන්න ලෝකේ ඉන්න ව ද කතාවක් වුනත් සන්කල්ප ට අනතුරක් කියද්දී ගොඩාක් දුකයි 😢😢කොහොමද මාස්ටර් ගේම උන් ට ම ආපසු ඒ ගේම පත්තු වුනොත් සුපිරි

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 11 днів тому +12

    යුවනිගේ අම්මා සර්කස්කාරයෝ එකෙත් සුපිරි ඇක්ටින්

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 11 днів тому +18

    හැන්සම් බෝයි නලින්ද සර් නම් ඒ රූපෙ ලග හිත් නිවෙනව

  • @DahamiBihandu-c8k
    @DahamiBihandu-c8k 11 днів тому +23

    හිතයිෂි ගිහින් සන්කල්පව අරන් ඇවිත් සාත්තු කරයි.යාලුවො දෙන්නා ඒවි උදව්වට.

  • @ShashikaMadushani-px5my
    @ShashikaMadushani-px5my 11 днів тому +15

    දැකපු lassanama ලස්සන katthawak❤❤ පට්ටම lassana කතාවක් ❤❤❤❤❤

  • @NimeshaChathurangani-j7h
    @NimeshaChathurangani-j7h 11 днів тому +21

    අම්ම දන්නවා යුවනිට තද බල ඔලුවෙ අමාරුවක් තියනවා කියලා😃😃 අනික තමයි අභිලාශ් ල වගේ යාලුවො එක අතකට කිසිම කෙනෙක්ට ඉන්න හොද නෑ😢

  • @sampathmorning456
    @sampathmorning456 11 днів тому +2

    යුවෙනිගේ අම්මා එකෙන්ම සුපිරි 👍👌👌❤❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 11 днів тому +33

    හැබැයි. ඒ. අම්ම. නම්. දුවට. හොඳටම. කතාකරා.මම.හරිම.කැමතියි

  • @supunsadaruwan2731
    @supunsadaruwan2731 11 днів тому +25

    හොද වැඩෙ යුවනිට😑

  • @Nilu-o6t
    @Nilu-o6t 11 днів тому +21

    සංකල්ප ට මොනාහරි උනොට් බාලි උබව තියන්නේ නෑ.. හරි. හෝව් හෝව්. මම් නෙමෙයි කියන්නේ හිතයිෂි 🤭🤭🤭

    • @harshanaperera8537
      @harshanaperera8537 11 днів тому +4

      අපොයි හිතේශී බාලිගේ නැට්ටේ එල්ලිලා සංකල්ප දෙකේ කොලේට දාපු එක්තරා කාලයක් තිබුනා කියලා ඔයැයිට අමතකද..😂😂

    • @Nilu-o6t
      @Nilu-o6t 11 днів тому

      @@harshanaperera8537 එසේය එසේය සත්තු අදුර ගන්න ඉතින් කාට උනත් පොඩි කාලයක් යනෝ නෙහ් මෙයා නේද 🤭

    • @RuviniJayarathne
      @RuviniJayarathne 11 днів тому +2

      @@harshanaperera8537 ithin minissunta jeevithe waradeem wenna barida… eka waraddak kala kiyala jeevitha kalema hanwadu gahanna oneda.. eya karapu waradda muladi sankalpawa wishwasa nokara baliwa vishwasa kala ekane.. eya Dan waradda hada gena… yuwanith mul kale sankalpawa driver kenek ganata dala hitiye

    • @asirishammikajayakody9977
      @asirishammikajayakody9977 11 днів тому

      ​@@harshanaperera8537dan ehema ne❤

  • @SahanikaDilruksi
    @SahanikaDilruksi 11 днів тому +23

    Yuwaniga amma niyammai😊

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 11 днів тому +31

    මොනා වුනත් සංකල්ප මැරෙන්න විදියක් නම් නෑ 😂 හැබැයි මතකේ නැති වෙයිද

    • @rashi7788
      @rashi7788 11 днів тому +4

      එහෙම වුනත් වැඩක් නෑ කතාවෙන්

  • @HiruShan-ti5cc
    @HiruShan-ti5cc 11 днів тому +19

    මෙ වගෙ පිරිමි සුජීවගෙ මහෙෂ්ගෙ. කතා වල හිටියේ ඇත්ත ජීවිතයේ තවම ඉපදිලා නැහැ

  • @dinuweerasooriya750
    @dinuweerasooriya750 11 днів тому +15

    රියල් පැතුමගේ හත් මුතු පරම්පරාවේ කාට හරි හැමදාම ලෙඩ.. ලයික් හිඟන්නා..

  • @Nithesh-g5s
    @Nithesh-g5s 11 днів тому +4

    ශාරදා කතා කරන විදිය නම් මරු😂❤

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 9 днів тому

      හ්ම්ම්ම්ම්...ඕම කෑ ගාන්න එපා අප්පා....,මැඩම් ඔක්කොම ඈරෙයි😂😂😂😂

  • @Nilu-v1f
    @Nilu-v1f 11 днів тому +3

    අනේ මන් දන්න ඇන්ටි කෙනෙක් හොස්පිට්ල් එකේ..එයාට සෙලියුලයිටිස්..හුස්ම ගන්න බැරුව ඔක්සිජන් දීලා තියෙන්නේ.අනේ එයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😢😢😢

  • @KumariThusith
    @KumariThusith 11 днів тому +26

    මම ආසම නැති චරිතය සංකල්පගේ අම්මා.ජිවිතේ විදව විදව අනිත් මිනිස්සුන්ටත් වදයක් .

  • @SrimaliAbegunawardana-q3d
    @SrimaliAbegunawardana-q3d 11 днів тому +6

    සාරදාගේ රංගනයත් හරිම දක්සයි..ඒ කතාව නම් temil කෙනෙක් කතා කරන විදියමයි

  • @madupanisamarathunge9074
    @madupanisamarathunge9074 11 днів тому +13

    පිරිමි ටික නම් මරු චීත්ත

  • @dilthara9466
    @dilthara9466 11 днів тому +8

    යුවනිගෙ අම්ම සුපිරි❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 11 днів тому +4

    පවු හිතයිෂි & සංකල්ප 😢😢

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek 11 днів тому +16

    හොද වැඩේ.😊 යුවනිව එපා උනේ හිත ලග හිනහුනා කතාවෙන්.😂

    • @OnilRajarathna
      @OnilRajarathna 11 днів тому +2

      Eka atta kthawen panla giya epa karala apita

    • @නොදුටුමංපෙත්
      @නොදුටුමංපෙත් 11 днів тому +3

      මට එපා උනේ පාරේ දිගේ එකෙන්.ශලනිවත් පේන්න බැ.

    • @ritamiranda9311
      @ritamiranda9311 11 днів тому +4

      Para dige eke nemei Salli pokuru drama eke eya giyata passene Dusheni awe

  • @khtsenulya7606
    @khtsenulya7606 11 днів тому +1

    ඔයාලට මතකද යාලුවනේ මායාවී episode 01. අන්න එදා සංකල්ප ගිහින් බිත්තියක වැදුන ඔලුවනේ. එදා හිතයිෂී හොදටම බය වුනානේ නේද.. ඒ මේ ලබන සතියට වදින පොලු පාර නිසා වෙන්න ඇති ❤. බය වෙන්න එපා හිතයිෂිට තමා සංකල්පව හම්බෙන්නේ.. එයා ලග තියාන බෙහෙත් කරයි...ඒකත් මරු නේද ❤❤❤❤😊😊😊😊

  • @NimeshaDulanjali-z1z
    @NimeshaDulanjali-z1z 9 днів тому

    හැමෝම රගපානවා නෙවෙයි චරිතෙ ඇතුලේ ජීවත් වෙනවා...💖💖💖💖💖🥰

  • @sanju4866
    @sanju4866 11 днів тому +3

    යුවනි ට ඉන්න නිලිය ආව දවසේ ඉදලම අලුත් කියලා පෙනුනේ නෑ .. නිකම්ම දෙබස් කියන් නෑ චරිතෙට සාධාරණයක් කරා එදත් අදත්... අපරාදේ හස්බන් නිසා කාලයක් ඈත් වෙලා ඉදියේ රගපෑමෙන්❤

  • @poornimafernando8517
    @poornimafernando8517 11 днів тому +3

    ශිරෝෂිට❤ කාලෙකින් ලැබුණ නියම චරිතයක්!

  • @slliyanage361
    @slliyanage361 11 днів тому +16

    සංකල්ප ❤️❤️❤️හිතයිෂී
    පවන් ❤️❤️❤️මංගෙෂ්වරී

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 12 днів тому +14

    Sankalpa❤Hethaisi❤Pawana pana❤Mangshvare 😮

  • @diludevika
    @diludevika 11 днів тому +2

    පොත්ත රතු කෙල්ලන්ට රැවට්ලා ජීවිතය විනාශ කරගන්න කොල්ලන්ට මෙ හොද පාඩමක් 😮

  • @IshanWarnakulasooriya
    @IshanWarnakulasooriya 11 днів тому +15

    මේ කතාවේ ගොඩක්ම සංවේදී වෙන්නේ පසු සංගීතයටයි 😢

  • @Anusha-u6f
    @Anusha-u6f 11 днів тому +3

    යුවනිගේ අම්මා මරු එහෙම තමයි අම්මලා ඉන්න ඕනේ දුව හැරෙනකොට අම්මා දන්නවා මොකද කියලා

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi 11 днів тому +2

    Dushani and chanukah ga ad akke danna puluwanda 🎉🎉🎉🎉

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 11 днів тому +4

    යුවනිගේ අම්මා.සාධාරණයි..❤මගේශ්වරී.පව් 😢🙏🙏🙏🙏🙏🙏

  • @මිශූ
    @මිශූ 11 днів тому +6

    සමහර විට හිතයිශි පාරට එයි සංකල්ප එනවද බලන්න කියල 😢 එතකොට දකීවි වැටිල ඉන්නව , සිහිය එනකොට සංකල්පට ,මතකය අමතක වෙලා තිබුනොත් තමයි කේස් එක 🥺

  • @supipinilakshi
    @supipinilakshi 11 днів тому +2

    හොද වැඩේ ඕකිට.. මට නම් පේන්න බෑ යුවනිව.. තත්වෙ තියන් ඉන් නැතුව යනව පස්සෙන් එල්ලි එල්ලි

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 11 днів тому +4

    බාලි උබ නම් එපා කරගන්නවා බන්.ඕක තමයි කියන්නෙ රූපෙට වහ වැටෙන්න එපා කියල.

  • @susilaairin2801
    @susilaairin2801 11 днів тому +16

    අනේ මන්දා ආච්චි අම්මා අසනීප තත්ත්වයෙන්. බුදුසරණයි කියන්න.

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 11 днів тому +1

    ශාරදා😂😂😂😂ඔයත් මරු හොඳේ❤

  • @renokaajitha7240
    @renokaajitha7240 11 днів тому +3

    හොදම වැඩේ යුවනිට කතා කරන්න උගන්නන්න ඕන 😅😅😅😅😅 තනිවම නම් කමක් නැහැ මිනිස්සු ඉදිරියෙ පව් සංකල්ප 😢

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 11 днів тому +5

    Dushi ❤❤❤😊😊😊

  • @renushyamali8308
    @renushyamali8308 11 днів тому +2

    නියමයි හොද අම්මා.අම්මා කෙනෙක් උනාම ඔහොම ඉන්න ඕන.අම්මා කෙනෙක් උනාම ළමයෙක් ළඟ වැරැද්ද හදන්න පට්ට ගටක් තියෙන්න ඔන.ශිරෝශි ඒක නියමෙටම කරා.ඔන්න අම්මලා.ඇත්තටම එයාව දැක්කම මට හිතුනා එයාටත් දුවක්නේ ඉන්නේ.ඒත් කවදා හරි එහෙම වෙයි කියලා.ඒ තමයි නියම අම්මලා...

  • @k.gamage5928
    @k.gamage5928 11 днів тому +2

    ශිරෝෂි කොයි චරිතයක් කලත් උපරිම දක්ෂතාව පෙන්වනවා

  • @D.dishanayaka
    @D.dishanayaka 11 днів тому +13

    යුවනි ප්ලීස් ගෙදර නවතින්න..😂😂😂😂

  • @tiyashatiyasha-s9x
    @tiyashatiyasha-s9x 8 днів тому +1

    Uwanige ammanm Maru ehhhh

  • @නොදුටුමංපෙත්
    @නොදුටුමංපෙත් 11 днів тому +4

    ඔයා මේ නටන්නේ මඟුලක් නෙවේ නම් ඔයාට මොලේ අමාරුවක් තියෙනවා 😂😂

  • @ChanikaCreativity
    @ChanikaCreativity 11 днів тому +2

    Man hamadamah me Lassana teledrama 1 balanawah, Chanukagei, Hetheshigei Acting harimah Lassanai❤❤

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 9 днів тому

    යුවනිට හොඳ වැඩේ,යුවනිගෙ අම්ම මරු,සාරදා මරු අද දවසේ comments 😂😂😂

  • @ChanikaCreativity
    @ChanikaCreativity 11 днів тому +6

    Mayavi natya hugakh janapriya vevah!❤