Champion Stars Unlimited | Christmas Special Program | 24th December 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 52

  • @slchinthaka6465
    @slchinthaka6465 18 днів тому +4

    සූර්යා නිසා බැලුවා, පට්ට චරිතයක් සූර්යා ඔයානම් එකෙම්ම respect ❤

  • @rosheniperera9990
    @rosheniperera9990 5 днів тому

    brenda😍😍😍😍😍😍🥰🥰🥰

  • @ARJ72090
    @ARJ72090 14 днів тому +1

    බ්‍රෙන්ඩා ගින්දර🔥❤️

  • @imraotales
    @imraotales 5 днів тому

    ලෝචනා ගෙ මූණ හරිම ලස්සනයි
    කට ඇරියා ම ලස්සනයි කියලා අමතක වෙනවා.. 🙈
    කියවන එක නම් අවුලක් high frequency එකෙන් කෑ ගහන එකයි අමාරු 🙈

  • @SahanChamika-k3t
    @SahanChamika-k3t 22 дні тому +7

    සුබ නත්තලක් ඔබ සැමට❤❤❤❤☸️☸️🕉️✝️🙏🙏🇱🇰🇱🇰

  • @affiliatemarketer-ericelli4562
    @affiliatemarketer-ericelli4562 22 дні тому +17

    Where is manoj

  • @sudassithero8749
    @sudassithero8749 21 день тому +2

    🎄සුබම සුභ🎅🏻නත්තලක්☃️වේවා.🎆වෙනදා වගේම අද program එකත් ලස්සනයි.👌 🍃ලබන්නා වූ නව වසරේ කරන්නා වූ සියළු සුබ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම💖ආශිර්වාද කරනවා.💐🙏🏻☸️ජයවේවා බුදුසරණයි.☸️🙏🏻

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 21 день тому +5

    බ්‍රෙන්ඩා ගෙදර සාලේ ඉන්නවා වගේ ඉන්න එපා හරි....යකෝ පේෂලයා ....😂😂😂😂😂

  • @piyumalidisanayaka3394
    @piyumalidisanayaka3394 22 дні тому +3

    Sadun perera ❤❤

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 20 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @kanthimuthukuda
    @kanthimuthukuda 20 днів тому +2

    PESHALA ❤❤❤

  • @renukachathurani9149
    @renukachathurani9149 19 днів тому +1

    Ane maru jonge wife kisi loku kemak na frenda api adare oyate

  • @chathurangaperera6766
    @chathurangaperera6766 22 дні тому +2

    Brenda මරු..

  • @chandanie2464
    @chandanie2464 22 дні тому +2

    sandun 👍

  • @Kasunz
    @Kasunz 21 день тому +11

    අපෝ ලොචනානම් මහ අප්පිරියයී
    . වාචාල කමට කියවලා program එකත් අව්ල් කරනවා ශික්

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 20 днів тому +2

      ඔව් බක පන්ඩිත කමයි වාචාල කමයි එපා වෙනවා මේ ගෑනි නම්

  • @dananjayafernando4274
    @dananjayafernando4274 21 день тому +5

    මේ වැඩසටහන බලමකොට දැනුණේ ලොකු අපුලක් අප්‍රසන්න හැඟීමක්
    විශේෂයෙන්ම ගීතිකාවකට යට ඇඳුම් පවා එළියෙ දාගෙන නටපු
    කොල පාට ඇඳගෙන උන්න කෙනා නටපු නැටුම
    මේක නෙවෙයි නත්තල කියන්නෙ
    නයි ගෙන්නලා
    බෞද්ධයින් නිගරුවට ලක් කරපු කුජීත දෙරණ
    නත්තල
    ඒකෙ සැබෑ අරුත විනාශ කරනවා
    (පරණ රෙකොඩින් වලින් බලාගන්න ෆ්‍රැන්සිස් වන්නිආරච්චි වගේ විශිෂ්ටතම නිවේදකයො ඉන්න කාලෙ නත්තලට දීපු වටිනාකම)
    මේකට දෙරණේ ඉහළ කළමනාකරනයෙ ඉඳන් නිවේදකයා දක්වාම වග කියන්න ඕනි
    කැතයි
    කුජීතයි
    පිළිකුළ්

  • @KavishaRanahansi
    @KavishaRanahansi 22 дні тому

  • @shaveenjayasuriya4845
    @shaveenjayasuriya4845 21 день тому

    Batti ge lassana ❤

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 21 день тому +2

    Batti akka❤hamme oya apiwath mathak kala neda😅

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 21 день тому

    4:43 වෙන වැඩ නේද video එකක් දැක්කා

  • @Neth_Ama
    @Neth_Ama 20 днів тому +1

    anee ara dance ekath dannkooo

  • @sanjunuwan7259
    @sanjunuwan7259 19 днів тому +1

    Dance eka cut karalane 😢

  • @prasadindika4921
    @prasadindika4921 20 днів тому +3

    😮සංජනා ice ගහල ඇවිත් ඉන්නෙ😢😢

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 16 днів тому +1

    සංජානා සුරංගනාවියක් වගේ,

  • @life-time-experience
    @life-time-experience 19 днів тому +1

    Sanjana is the only one who dressed appropriately here.

  • @JayalathParanawithana-w4w
    @JayalathParanawithana-w4w День тому

    Mona labbatada meke natum wahanne..

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 22 дні тому +6

    ඇයි අර Dance එක පෙන්නුවේ නැත්තේ බන්😢

  • @praneethaperera103
    @praneethaperera103 19 днів тому +1

    ශානිකා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ අම්මෝ

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 22 дні тому +5

    ඇයි බන් සන්ජානලව ගෙන්නන්නේ ගුලි කාල වගේ ඉන්නේ ඔහේ 😂

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 20 днів тому

    හුඟාක් ආටිස්ලා නත්තල් සුභ පතන්නේ ලංකාවාසී ලෝකවාසී සැමෝටම සුභ නත්තලක් කියල මට හිතෙනවා මේකෙ අවුලක් තියෙනවා කියල ලෝකවාසී කීවම ලංකාව වෙනම කියන්න ඕනද

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 19 днів тому

    Sanjana ❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 20 днів тому

    හදවතෙ වැඩසටහනට මාදවයනං ගැලපෙන්නෑ

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 22 дні тому +6

    සන්ජාන ඇර අනිත් ඔක්කොම හොදයි😂

  • @SashinRavishka-k9l
    @SashinRavishka-k9l 21 день тому

    ආතල් මදි😒

  • @sameeraperera2078
    @sameeraperera2078 17 днів тому

    Yakoo mun kavadavath soorya genalla e manussaya kiyana sinduva you tub eke kapanava danna barinam genne nathuva hitahalla soorya dayaruvan ahanna asa voice ekak

  • @ManayerManayer-s7s
    @ManayerManayer-s7s 20 днів тому

    Dan lassana na wadasatahana epa karanna epa api asawen balapu wadasatahanak meka😢

  • @ThakshilaWeerasinghe-tr1fs
    @ThakshilaWeerasinghe-tr1fs 13 днів тому

    Lochana.shanikala ehema gennana epa any epa wenawa

  • @DissanayakeMadhushani
    @DissanayakeMadhushani 20 днів тому

    Peshala shanika genda epa,oya gani Agam dekatama garahuwa,,,kadinalthuma kelinma kiwwe Byblos eke nathi dewal jeram uganwanne kiyala,,,peshala suba ,apita munwa penda ba,sundara wadasatahana Ganda gassanda epa,Moda ganiyak oya inne😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @shanthisumithra7013
    @shanthisumithra7013 19 днів тому

    සංජනා කුඩු මුහුණ 🐃සනීකා ජෙරොම් 🐃ඔයා 👺

  • @deepikand5722
    @deepikand5722 20 днів тому

    E natuma pennuwe nane

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 20 днів тому

    නතතල.....අප්‍රමාණ සත්ව ගාතන ...වෙන මොනවද...පාපය වැඩිකරන්න එක තමා

  • @ureshasela3422
    @ureshasela3422 17 днів тому +1

    දැං සචිනි ඕන සචිනි ඕන ගගා හැමිනෙන එවුං අඩුයිනේ

  • @ureshasela3422
    @ureshasela3422 17 днів тому +1

    පේෂලයා පෝම් වෙලා ඇයි කෙල්ලොම ගොඩක් ඇවිල්ලනේ

  • @VirujaRasindu
    @VirujaRasindu 22 дні тому +1

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 19 днів тому

    ❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 17 днів тому

    ❤❤❤❤❤❤

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 днів тому

    ❤❤❤❤