Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කථා අහන්නත් ආසයි....මොකද ආදර්ශමත් ක්‍රීඩකයො. හරිම නිහතමානී චරිත තමයි world cup ගහපු team එක.
එන බෝලෙට ගහපන් කියන ප්‍රකාශය කිව්ව කෙනාට සරල උනාට, අර්ජුන මහත්තෙය ඒකෙන් දැකපු ගැඹුරු අර්ථය විශාල එකක්. මොකද මගේ අදහස නම්, එන බෝලෙට ගහපන් concept එක හරි මේ වගේ power hitter කෙනෙක්ට. Bowler ගෙ දිහා බලලා හොඳ bowler කෙනෙක් නම් බෝලේ අමාරු වෙයි කියලා confidence අඩු කරගන්නවට වඩා, bowler කව්රු උනත් එන බෝලෙට හරියට face කරනව නම්, bowler කව්ද කියන එක අදාල නෑ. මං හිතන්නේ.
අනික හරි එකාට කියන්නත් ඕන. ඕක දැං ඉන්න සෙට් එකට කිව්වොත් ලකුණු 10කට විතර ඕල් අවුට් කියාවි.
Patta kathawaa..👌👌👌
Hariyata hari
අර්ජුන රනතුංග කියන්නෙ එදා තරමටම අදටත් ආදරේ කරන නායකයෙක් ,,,,, වගේම ක්‍රීඩකයෙක් ,,,,,,,,,,,,,, මම දැකල තියෙනවා ඒ දවස්වල නායකත්වයට ගොඩක් ගරුකරනව වගේම බයගතියක් අනිත් අය ,,
World best captain ,,, after retirement ඔහු ඒ පැත්තෙන්ම යන්න තිබ්බ,, අද ඔහුට කැපිල්ල වැඩියි...
එතන අර්ජුන කියන්නෙ වෙනම චරිතයක් අනිත් අය බයයි අර්ජුන එක්ක කතා කරන්න වුනත් ඒ වගේ ගෞරවයක් තිබුනෙ ඒ කාලෙ. ඒකයි ඒ වචනෙන් සනා ෆෝම් වුනේ
Russel bring Arjuna..We need chilling and cricket tactical season with Arjuna
අපේ කැපා රනා...💓
The feeling you get when you see the legendary master blaster.
අන්තිමේදි මනෝජ් ප්‍රභාකර්කර්ට අපේ සනා නිසා ක්‍රිකට් නැතිවුනා නේද?
Ow
Venkatesh prasad Anika
ඒ මොකද ඒ
@@sahanchanuka6225 සනා එලව එලවා ගහන හින්දා
@@skymaxaki94 එකතමාවියයුත්තේ,,,
පට්ටයි අර්ජුන අයියා කතාව අදත් රටට සවියක් අර්ජුන අයියා
Thanks a lot Mr. Sanath for not selling your popularity for so called companies to sell there productions .GREAT MAN FROM MAATHARA !
ඇත්තටම අර්ජුන රණතුංග නියම කැප්ටන් කෙනෙක්
දේශපාලනයට ආවෙ නැත්නම් කොච්චර හොදද
මනෝජ් ප්‍රභාකර් left 😂
Arjuna knew how to read the game. After him, only MSD was doing like that.
Yes Spot on mate.. MSD was better sometimes in Turning the game. But still I feel Arjuna was the best cos he never had so Talented set of players compared to what MSD had.
Captain cool 😎
India 🇮🇳 its was the best s,j,thanks 😊 🙏 4 the great nok
Arjuna played with brains. Not with bat.
We will never have Capt like Arju... 2:42
Great sanath
ඇයි දැන් ඉන්න කිුඩයකුට එහෙම කියලා හදාගන්න බැරි
96 කලුව ඇර හැම කෙනාම අත කරකවල බෝලයක් දැම්ම දැන් ඉන්න උන් බැටාල .බෝල බෑ. බෝලර්ලට බැටින් බෑ. දෙගොල්ලොම මුකුත් බැරි උනාම නානව. බොරුද කියල හිතල බලන්න. අද test match eka 18.3.2023 New Zealnd Sri Lanka. Oshada ,Dimuth , Kusal, Anjelo, Keeper, batting only. Fast bowlers bowling only. Mehema team goda yanna behe.
Realy good content
No 01
sana boy way you forget little kalu
👍❤❤❤
❤️❤️❤️
🏏🏏🏏🏏🇱🇰
🔥🔥🔥
🥰
❤
ඉස්සර නායකයා කියන දේ ඇහැව්වා දැන් නායකයා කියන දේ නේවේයි ඇමැතිලා කියන විදියට ගහන්න ඔනේ
Ema paharavalin thama manoj prabakar & venkatesh prashad latath gedara yanna une. 💪😀
Ltte එකත් යුද්දේ නතර කර මේ වෑඩ්ඩො සෙල්ලම් කරනකොට
Vihaga buruwa
දැන්නම් 96 ගැන අහලම ඇති වෙලා තියෙන්නෙ 😂
Dakkama balan nathiwa yanna. 🥴 mula amathaka wenwanm ohoma, hari itin ratata wela tyna de
@@ashenbasnayaka3248 😂 අපිට මුල මතකයි හැබැයි කියවන්න යන්නෙ නෑ මතකයි කියල😂 ඔය මුල මතකයි කියල උන්ගෙ තමා ඔය ලෙඩේ😂 රටට කෙලවෙන්නෙ කයිය ගහල පඩ අරින උන් හන්දා ටිපර් වෙන්නෙපා🤣
@@wihagadenuwan196 හරි ඉතින් ඇයි උබ අහන්නෙ..කවුරුත් උබව තියන බලෙන් අහන්න කියන්නෙ නෑ...තමන් අකමැති නම් අහන්නැතුව ඉදපන්..
@@wihagadenuwan196 උබ 2000 පස්සෙනෙ..උබ 1996 මැච් එක ඇස් දෙකෙන්වත් දැකල තියද කියපන්කො..අඩුම වීඩියෝ එකක්වත් බලල තියද..අනෙ නිකන් පලයන් පොඩිඑකෝ යන්න...ලෝකෙ ගොඩක් අය තාමත් කතා කරනව ඒ දවස ගැන..මැච් එකවත් හරියට දැකල නැති පොඩිඑකෙක් කියනව අහලම එපාවෙලාලු...🤣🖕අනෙ නිකන් පලයන් අයිසෙ යන්න
@@World_Of_Music123 ඇයි උබ ටිපර් වෙලා 😂 මට ඕන දේ මං කියනවා උබට පුරුදු අනුන්ගෙ ඒවට පැන පැන දීලනම් ඒක කරගෙන පලයං මෙතන දෙන්නැතුව 😂 මේක මගෙ කමෙන්ට් එක උබට රිදුනට මට කරන්න දෙයක් නෑ ඒකට 😂 ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගනින් මොකද ජාතකෙ හොයාගන්න ලේසි.. ඉස්සෙල්ල රට ගැන කතා කරන්න කලින් තමන්ගෙ රටේ කොඩිය දාගෙන හරි කමෙන්ට් කරානම් ඉවසන්න තිබ්බා දෙන්නැතුව පැත්තකට වෙයංංං පීස්. අපතයො ෆෝම් කරන්න වෙලාවක් නෑ😂
Sana pol adikarayek pol adi wada karapu data mach dinum
❤️💚
❤️