සනත් අරවින්ද ලග ඉදගෙන චමරිගේ හැඟුම්බර කථාවක් / පිරිමි ලෝක කුසලානයටත් චමරි යවන්න..?

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024

КОМЕНТАРІ • 178

  • @anushagayani8647
    @anushagayani8647 5 місяців тому +40

    අපේ සිංහ ධේනුව ... නිහතමානී නායිකාව ..ආදරෙයි චමරියෝ ❤️❤️❤️❤️❤️❤️

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 5 місяців тому +68

    මම විතරද දැක්කේ තමන්ගෙ ජ්‍යේෂ්ඨ කිරිඩකයාට පලමුව ඉඳගැනීමට ආසනය පෙන්නා ඊට පසුව තමන් අසුන් ගන්න තරමට නිහතමානිත්වය පෙන්නා දුන් ඒ අපුරු අනභිභවනීය කිරිඩක ජයසූරිය මහත්තය.
    මේ තමයි ඒදා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වු රහස. අද මම දකින ඒ නිහතමානිත්වය තිබෙන ඵකම කිරිඩකයා දසුන් ශානකයි. ඒ වගේම මේ දිරිය දියණිය අපේ චමරී දුව ලගත් ඵය නොඅඩුව තිබේනවා. ඇය මුව විවර කරන හැම විටකදීම එන්නෙ රට දිනවන ඵකමයි. දරුවා ඔය මගේ රටේම පිනටම පහල වෙච්ච දරුවෙක්මයි. ඔබ සියලුම දෙනාට නීදුක්, නිරෝගි සුවයම ලැබේවා.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 5 місяців тому +1

      👍💐

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 5 місяців тому +1

      @@lionelgoonatilake9710 ස්තුතියි මහත්මයාට.

    • @rathnayak7155
      @rathnayak7155 5 місяців тому +1

      දසුන් ගැන මොනාද මහත්මයා ඔබතුමා දන්නේ
      සල්ලි වෙනුවෙන් මැච් විකුනන්න පවා දෙවෙනි නොවෙන මිනිහෙක් එක්ක චමරිලා රටක් රාජ්‍යක් ලෝකයක් වටිනවා ❤️❤️

    • @shehansenanayake9492
      @shehansenanayake9492 5 місяців тому +1

      100% agree discipline and attitudes main thing.

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 5 місяців тому

      @shehansenanayake9492 Thanks my dear . I am really sorry about this day's in my mother country.

  • @menwjayasekera
    @menwjayasekera 5 місяців тому +90

    චමරි ක්‍රීඩිකාව ඇගැයීමට ලක්වීම පිළිබඳව අපේ ආචාරය!

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 5 місяців тому +40

    අපේ යකඩ ගැහැණිය චමරී අතපත්තු...කොහෙන් ගැහුවත් 6යි...ආදරෙයි පැලෙන්ඩ....❤❤❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 5 місяців тому +30

    හිමායා 🔥 සෙවනැල්ල වගේ ඉන්නවා නේද හැමතැනම. අගය කරන්න ඕන හරිනම් එයා චමරිට දෙන ශක්තිය.
    කවුරුමොනවා කිව්වත් හිමායාව අගය කරන්න ඕන අදකාලේ හැටියට

  • @MoorthiWanigarathne
    @MoorthiWanigarathne 5 місяців тому +134

    පච්ච නැ. ඇගේ. කෙස් කලර් කරලානැ.සුදු වන්න ඉන්ජෙක්ෂන් නැ. ආදරණීය නියම ලංකාවේ ලමයෙක්.පිට්ටනිය තුල ත් නිහතමානීව හැසිරීම. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gamerxvc3055
      @gamerxvc3055 5 місяців тому +7

      Chamari daksha kreedikawak. Habai knk pachcha gahuwata konde colour kalata eke waraddak na. Ewa waradi widihata dakinne awajathaka wesa balliyanta ballo gahala hadichcha pakada ponna Kari ballo.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 5 місяців тому +1

      ​@@gamerxvc3055harima shoke bhashawa. Koi iskoletada giye. Obage bhashawa thawa diyunu wewa.

    • @RAVANA724
      @RAVANA724 5 місяців тому +1

      @@gamerxvc3055😂😂 tiper වෙලා.

    • @dhanupsy9
      @dhanupsy9 5 місяців тому +1

      ඒ දේවලුයි දක්ශතාවයන් අතර ඇති සම්බන්දය කුමක්ද? ඕක තමා ගොත්‍රිකගතිය කියන්නෙ
      කියන්නෙ. තමන් කැමති විදිහට ඉන්න එක private දෙයක්.ඒක තම තමන්ගේ විදිහ. පිටතින් බලලා දක්ශතාවයවත් නිහතමානිත්වය වත් මනින්න බෑ.. මෝද තර්ක ගේන ගෝත්‍රිකයා පාඩුවේ ඉදපන් ගෝතයෙල් නොවි
      😅

    • @ushanprasanga7469
      @ushanprasanga7469 5 місяців тому

      Lesbian habai awlk nane

  • @nimalpremarathna539
    @nimalpremarathna539 5 місяців тому +36

    ලංකාවේ ක්‍රිකට් රැජින ජයවේවා

  • @SisiraDasanayaka-gn8rr
    @SisiraDasanayaka-gn8rr 5 місяців тому +8

    අප ට ලොකු ආඩම්බරයක්...ඔබ කුරුණෑගල වීම ගැන ත්...බුදු සරණයි .

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 3 місяці тому +2

    තෙරුවන්සරණයි!!!
    කණ්ඩායමේ සියලු දෙනාටම...
    💐💐💐💐💐💐💐💐💐💐💐
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc 5 місяців тому +19

    හරීන් වගේ සක්කිලි ඕනෑවට වඩා උඩ දානකොට පරිස්සමෙන්.

  • @Virajdulminipriyamantha
    @Virajdulminipriyamantha 5 місяців тому +9

    ගොඩක් ආසයි බලන්න චමරි අක්කා මාලි අයියාගේ ඕවර් එකකට සෙල්ලම් කරනවා බලන්න ❤

  • @craaaaaaazy22
    @craaaaaaazy22 5 місяців тому +12

    Chamari is a great human!
    Great discipline.... great character...
    Deserve the respect!

  • @wasanthawanigasooriya3790
    @wasanthawanigasooriya3790 4 місяці тому +5

    චමරි ඔයා ඉතාම හොඳ ර්‍ක්‍රඩිකාවක් ඔය නිහතමානිකම හැමදාම
    තියාගන්න.ඉහලට යන්නයන්න ගොඩක්අය
    වෙනස්වෙනව ඒ්කයි එහෙම කිව්වෙ.

  • @kumaragepri3483
    @kumaragepri3483 5 місяців тому +11

    රටේ🇱🇰ම ඉපදී රටට කීර්තියක් ගෙනාපු මේ කාන්තා නායිකාවට අනෙක් ක්‍රීඩිකාවන්ට මාගේ 🎉සුභ පැතුම්..!! ☝එකම එක දෙයයි ඉල්ලන්නෙ.. චාමරීට ඇයගේ පාඩුවේ ක්‍රීඩාවේ දස්කම් පෙන්වමින් ඉදිරියට යන්න දෙන්න. රටේ🇱🇰 අනගතේ පිනිස..!! **ඇමතිලා හෝ ඔය ලොකු ලොකු පුටු වල ඉන්න අය ඇයට "අයුතු"☝යෝජනා නොකර ඉන්න වගබලා ගතයුතුයි..!!

  • @suminda8308
    @suminda8308 5 місяців тому +32

    චමරිට පරිස්සමෙන් හරින් කියන එකගෙන්

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 5 місяців тому +11

    Congratulations chamari Atapattu 🔥 ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් = චමරි 🎉

  • @chandranichandra5111
    @chandranichandra5111 3 місяці тому +3

    ආදරෙයි .චමරි.පුතේ මම.kuwait .කිප.වතාවක් මබැලුවා💖💖💖💖💖🌹🌹🌹🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️

  • @srimalanuraahangamabaduge3128
    @srimalanuraahangamabaduge3128 5 місяців тому +2

    These two guys are the ledgen brought glory to sri Lanka history has made by them.
    Now sri lanka found another gem quality female cricketer chamari, she have rewritten cricket in sri lanka history books. Well-done chamari this is yr time ,go bring ladiescricket world cup to sri lanka we all are behind you and support you and yr team 100% . Good luck.

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 5 місяців тому +7

    Respect chamari ❤❤❤ chamari u hand over mic aravinda sir u use both hand
    .Great
    Sanath sir, aravindha sir, chamari budu saranai 🙏🙏🙏🙏🙏not for sugar dad and harin

  • @arunashantha6738
    @arunashantha6738 5 місяців тому +9

    We respect you chamari good blessing

  • @TharuakaMalintha
    @TharuakaMalintha 5 місяців тому +44

    හාරින් ඉන්දියානු බල්ලාගේ චරිතය නිරූපණය කරයි 🐩🐩🐩🐩🐩🐩

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 5 місяців тому +1

      Oka jdhage Gu kana sakkili awajathaka balla.me chanden okawa athi gala damu bro.pahara balla.chamarita jayaweva aadambarai duwe oba gana

  • @kavindyapramudini5214
    @kavindyapramudini5214 5 місяців тому +8

    Congratulations my girls and boys 🥺♥️

  • @nimalpremarathna539
    @nimalpremarathna539 5 місяців тому +10

    ක්‍රිකට් රැජින ජයවේවා

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 5 місяців тому +7

    ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රිකට් Batsmans ලා 3 න් දෙනා විදියට මම මේ 3 දෙනා නම් කරන්න කැමතියි ❤❤❤

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 5 місяців тому +12

    හරින් උබලා මෙ වගෙ රටට වටින දරුවන් කොච්චර විනාශ කරලා ඇද්ද? උඔලා යක්ෂයො බං උඔලට ගොඩක් විදවන්න වෙයි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 місяці тому +3

    අර්ජුන ඔබයි අපි චමරිගෙ දක්ශතාවය තුලින් දැක්කෙ !?!?!?!?

  • @kavindraroshan6805
    @kavindraroshan6805 5 місяців тому +36

    හරීන් හැබැයි ඔයාට යන්න කාලේ හරි

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 3 місяці тому +2

    අපේ සිංහ දේනුව අපේ රටටම ආඩම්බරයි❤❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 місяці тому +5

    හරින් මුසලයා,ෂම්මයා ඔතන නැත්නම් සෝක් ඇ.😢

  • @SiriSudamma
    @SiriSudamma 3 місяці тому +1

    ව්මරී දුවේ ට්ම් එකේ ඉන්න ඔක්කෝම ජයසිරිමා බොදින් වහන්සේ ,රුවැන්ව්ලී සෑරදුන් වදගන්න,ආසිර්වාදය ලබාගන්න තෙරුවන් සරනයි ❤❤❤

  • @chandra5654
    @chandra5654 3 місяці тому +2

    චමරි අපේරටේම කීුඩාකරන්න.රටවල්වලට විකුනන්න එපා.

  • @chandra5654
    @chandra5654 3 місяці тому +1

    සිංහල කම රැකගෙන ඉන්න චමරි බුදුසරනයි ඔයාටත්කන්ඩායමේ සැමටත්

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 5 місяців тому +5

    මෙ රට ගොඩනගන්න ඕනතරම් දක්ෂයො සෑම ක්ෂේත්‍රයකම ඉන්නවා අපිට වෙනස්කර ගන්න අවශ්‍ය හරින්ලා වගෙ ජනතා ද්රොහි පාලකයන් හා ක්‍රමය විතරයි. ඒ ක අපි වෙනස් කරමු. ඒක වෙනස් වෙනවා. මාලිමාවට ජය 12:21

  • @manochchamara7712
    @manochchamara7712 5 місяців тому +2

    තෙරුවන් සරණයි චමරි අතපත්තු ❤️❤️❤️

  • @gamerxvc3055
    @gamerxvc3055 5 місяців тому +4

    Finally some recognition. ❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 місяців тому +6

    කොතැනක තියෙන්න ඕනේ රටක්ද...අද මෙතන

  • @sampathrajasena1381
    @sampathrajasena1381 5 місяців тому +1

    We are the respect චමරි
    ❤❤❤❤❤❤❤❤❤

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 5 місяців тому +4

    ආදරෙයි චමරි ❤❤❤🎉🎉🎉🎉

  • @chathurangaweerakoon8224
    @chathurangaweerakoon8224 5 місяців тому +2

    I think being a woman and coming up to the highest from the sport she represents she is right up there above all world class sporting giants she is a real 💎

  • @SiriSudamma
    @SiriSudamma 3 місяці тому

    අර්ව්න්ද අයියා හාරීම ආසාම ක්‍රඩකයෙක් අරවින්ද අයියා ජිව්තේටවත් ලෙසියෙන් අවුට් කරන්න බෑ ඒ වගේම ජයසුරිය අයියා❤❤❤❤

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 5 місяців тому +2

    Chamari if you got a chance to play With cricket team (men) I think it is Good support to win the world cup.

  • @roshan4627
    @roshan4627 5 місяців тому +11

    Harin proves an Indian 😂

  • @chandrawatti7608
    @chandrawatti7608 2 місяці тому

    චමරි දුවේ ඔයා අපේපන ❤❤❤❤❤❤❤❤

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 5 місяців тому +4

    හරීන් චමරිව ඉන්දියාවට දෙන්න ට්‍රයි එකක් දුන්නොත් ⁣මොකද

    • @RCk1991
      @RCk1991 5 місяців тому +1

      මොල්ද

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 місяці тому

    Aadambarai chamari ape nagarayata gamata aadanbarayak theruwan saranai. !!!.

  • @keerthibatagoda951
    @keerthibatagoda951 5 місяців тому +2

    Queen of cricket in Sri Lanka Chamari

  • @charakamaduranga-im1rg
    @charakamaduranga-im1rg 5 місяців тому +7

    Supiri kellek

  • @chamindaprabath7794
    @chamindaprabath7794 3 місяці тому +1

    Good luck team ❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 5 місяців тому +2

    1000% k ageimekate lak kele yuthumai chamery lankawe cricket sannameya❤❤❤

  • @Life-changing-ideas
    @Life-changing-ideas 5 місяців тому +11

    හරීන් හැමදාම වගේ අමු ගොන් කතාවක් කියනවා. සජිත්ගෙ මල්ලි වගේ. ඌ හිතන්නේ ඌ cool කියල😂😂😂

    • @sameerakiri
      @sameerakiri 5 місяців тому +3

      lanakve hamoma kiyana eka tama pora kivve

    • @Life-changing-ideas
      @Life-changing-ideas 5 місяців тому +1

      @@sameerakiri අමු ගව කතාවක්නෙ කවුරු කිව්වත්. ඔක්කොම කියනව නම් ඔක්කොම ගවයො තමයි, including _ _ _.

    • @MD-br2my
      @MD-br2my 5 місяців тому +2

      hamogema mune itin lapayak nane bn

    • @lahirulakshan9495
      @lahirulakshan9495 3 місяці тому +1

      ​@@MD-br2my😂 ado😂

  • @maheshbandara9810
    @maheshbandara9810 5 місяців тому +3

    Yakooo meka marama suprise ekak....Harin Fernando Amatiya....Dn hoda Speeches 2k kala.....Habai itin Speech ekata ekenma respect...👍👍👍👍👍👍👍👍👍👍

    • @xtreme_lk
      @xtreme_lk 5 місяців тому +1

      Election season specials...😂

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 5 місяців тому +2

    After Chamari, it's going to be ape podi kella Vishmi Gunaratne.❤

  • @bandulalasantha7751
    @bandulalasantha7751 5 місяців тому +6

    Kusal Mendista wada godak hoday

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 5 місяців тому +2

      Sira 😂😂

    • @Wk20-y7z
      @Wk20-y7z 5 місяців тому +5

      Stac ge bll wlt gahai ate 🤣

    • @rathnayak7155
      @rathnayak7155 5 місяців тому

      ​@@Wk20-y7zමෙනඩිස් ට නං අතේ ගහන්න වෙන්නෙත් නෑ මේකි පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් කාල ඉන්නේ කොල්ලොත් එක්ක 😂😂බෝලයක් දාල බලපන් ආස හිතෙයි 😂

  • @StyYts
    @StyYts 4 місяці тому +1

    Great .. criket ekak chamari atapattu lankawata...

  • @anushanilanthi7556
    @anushanilanthi7556 5 місяців тому +1

    congratulations 🎉❤

  • @Happyflour
    @Happyflour 3 місяці тому

    Eya agaya kireeema gena deye uthtama ආචාර්ය .❤

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 3 місяці тому +1

    Respect Chamari…❤❤❤❤❤❤

  • @nishanthajayasundara551
    @nishanthajayasundara551 5 місяців тому +3

    Harin...indian adumata nikan mhodi wage ......ela ela

  • @ravindusam168
    @ravindusam168 3 місяці тому +2

    වටේ පිටේ සිටින සල්ලි වලට ගිජු ලිහිනියන්ගෙන් කාන්තා ක්‍රීඩිකාවන් බේරා ගතයුතුයි.

  • @الحياةحلوه-ت1ت
    @الحياةحلوه-ت1ت 3 місяці тому

    රටේ කාන්තා ක්‍රිකට් පමණක් තිබ්බනං හරි. පිරිමි ක්‍රිකට් අයින් කරලා දාන්න ඕනේ මුන්ගේ වසංගත වැඩ නිසා😢😢😢නැත්නම් ප්‍රේක්ෂකයෝ ගහනවා මුන්ට

  • @kashypa1632
    @kashypa1632 5 місяців тому +4

    ❤️🇱🇰❤️

  • @rohan3260
    @rohan3260 5 місяців тому +4

    හරීන් මෝදි😅😅😂😂😂

  • @Vijithvijayantha
    @Vijithvijayantha 5 місяців тому +1

    Weldam chamari Atapattu 💪❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 місяців тому +12

    සොනාලි teacher ඉන්නො වාඩිවෙලා ...anyway congratulations chamari ❤

  • @rajaloronsudesilva5612
    @rajaloronsudesilva5612 5 місяців тому +2

    ❤❤❤❤❤good

  • @ChamindaPathirana-im1rt
    @ChamindaPathirana-im1rt 5 місяців тому +4

    ❤❤❤

  • @lasanthakalum0497
    @lasanthakalum0497 5 місяців тому +6

    💖💖💖🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰👌👌

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 5 місяців тому +1

    👏👏👏💝

  • @funnysl8695
    @funnysl8695 5 місяців тому +4

    හරින් පිරිමියෙක් neewi 😂

  • @manjula_catic
    @manjula_catic 3 місяці тому +1

    දැන් ඉතින් ෂම්මි සිල්වාලා කාන්තා ක්‍රිකට් 1ත් විනාශ කරලම දායි.
    ඔය සනත් කියන සිස්ටම් අද නෑ. එහෙම තියෙනවානම් ක්‍රිකට් මේ විදිහට විනාශ වෙන්නෑ.
    ඕක දියුණු කරන්න කියලා ෂම්මිලා අපේ ක්‍රිකට් අද ගෙනිහින් දාලා තියෙන තැන බලන්න.
    නායිකාව හැටියට තව ටික දවසක් යමු කියලා හරීන් ඇමතිතුමා කියන්නෙම නොකියා මොකද්ද නේද?

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 місяці тому

    චමරි ආදරේ අහස තරම් යන්න නම් එපාදැන්ම

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimalayoni4080
    @chandimalayoni4080 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 5 місяців тому +5

    ලංකාවේ මෝදි...හරීන් ගොං පකා...

  • @UvinduKavishka
    @UvinduKavishka 5 місяців тому +1

    👍👍👍👍👍👍

  • @manjula_catic
    @manjula_catic 3 місяці тому

    ඔය තරම් අවශ්‍යාත්‍රාවක් තියෙනවානම් අරවින්ද මහත්මාගෙනුත් අහන්න තිබුණා පිරිමි කණ්ඩායම ගාත් දෙකෙන් නැගිට්ටවන්නේ කොහොමද කියලා. මම හොදටම දන්නවා. අරවින්දයන් වගේ අපේ "මඩේ පිපෙන අරවින්දය"
    (මඩේ කීවේ වටිනාම සම්පතක් ලග තියෙද්දිත් දකින්නැති නිසා) අතිදක්ෂයෙකුට මේක මහ දෙයක් නෙමෙයි.

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 5 місяців тому +2

    ❤❤❤❤💪💪💪💯🌹🌹

  • @msport7414
    @msport7414 5 місяців тому +3

    ❤🎉

  • @nandikanalin1606
    @nandikanalin1606 5 місяців тому +3

    Godak hoda deyak.harin gobba metana hitiye netinam

  • @GayanthaDilanaith
    @GayanthaDilanaith 5 місяців тому +2

    🎉🎉

  • @dearpromodya
    @dearpromodya 5 місяців тому +2

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage 4 місяці тому +1

    Tharuwansarani. Maga Duwa

  • @ExcitedDrink-ry8qt
    @ExcitedDrink-ry8qt 5 місяців тому +1

    ❤ camari❤

  • @mmnandawathi
    @mmnandawathi 2 місяці тому

    ❤❤❤❤🎉🎉

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw 2 місяці тому

    🙏👍👍👍😍🌹

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 5 місяців тому +3

    Hareen kereen

  • @IndikaSaman-ky9lr
    @IndikaSaman-ky9lr 2 місяці тому

    Yaku bolau api yakku bolu😊😊😊😊😊chamari yakak

  • @freetube3492
    @freetube3492 5 місяців тому +2

    🎉🎉🎉🎉🎉

  • @nihal-fh3vq
    @nihal-fh3vq 3 місяці тому

    ඔහොම පිලිගැනීම් තිබුනා 96 දිත්

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 3 місяці тому

    පිරිමි නෝන්ජල් උනාමයි ලෝකෙ රටක 😂

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 5 місяців тому +5

    අර්වින්ද සනත්,චමරි හරින් ඇතුළු මේ සියලුම දෙනා අපේ ජාතික සම්පත් ..සතුටු වෙයල්ලා ජෙප්පනි ඉර්ෂියාව අතහැර පල්ලා..

    • @thushanherath7294
      @thushanherath7294 5 місяців тому +2

      Harin jathika sampaththakda ballo😂😂😂

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 5 місяців тому +1

      නන්නත්තාර වෙලා තිබුන සංචාරක වියාපාරය,කෙලවෙලා තිබුණු ක්‍රිඩාව විනාශ වුන රට ගොඩ ගන්න දායක වූ හරින්ලා සැබෑම ජාතික සම්පත් .

    • @donglee3004
      @donglee3004 5 місяців тому +1

      Harin Fernando RIP 🪦

    • @SudeshKurukulasuriya-xo1rl
      @SudeshKurukulasuriya-xo1rl 5 місяців тому

      ඔව් හරීන් ජාතික සම්පතක් තමා.💥 💣 ගහන බව දැනගන රටේ මිනිස්සු මැරෙන්න ඇරල බලාගන හිටපු නිසා නේද.අනේ පලයන් බම් යන්න.මොන මගුලට ගියත් දේශපාලනය ඈද ගන්න එපා මී හරකො

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 3 місяці тому +1

      හරින් 🐕 ගෙදර යන්න ලැස්තිවෙලා හිටපන්

  • @gayanwijerathna8336
    @gayanwijerathna8336 5 місяців тому +4

    ❤🏏❤🔥🇱🇰

  • @lindamulageindu8863
    @lindamulageindu8863 5 місяців тому +2

    විහිලු වුවත් මේ විදිය ගොන් විහිලූ.

  • @Shan_one_and_only
    @Shan_one_and_only 5 місяців тому +3

    You are the best chamari ❤

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 5 місяців тому +2

    Harin Indiyawata wikinila iwarayi. Endumath indian

  • @NiyasShareef-lo6em
    @NiyasShareef-lo6em 5 місяців тому +2

    Pirimi warld cup ekat ariyoth chamariva aniwaryen kadanna bary lokawarthawak thiyenawa loakayatama ekai

  • @chandranichandra5111
    @chandranichandra5111 3 місяці тому

    💖💖💖💖🌹🌹🌹🙏🙏🙏👑️👑️👑️

  • @donglee3004
    @donglee3004 5 місяців тому +1

    Harin RIP 🪦

  • @OshiniRukshani
    @OshiniRukshani 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉

  • @chandimalayoni4080
    @chandimalayoni4080 5 місяців тому +4

    DDS WENUWSTA chamari gassamuda😂😂😂😂😂