වාස්,ප්‍රමෝද්‍ය බෝතලයක් හිස් කරලා පහුවදා මැච් එකක් දින්න හැටි

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 73

  • @jayanijayani691
    @jayanijayani691 3 роки тому +211

    තාමත් එකිනෙකාට තියෙන ගරුත්වය දැක්කම මේ අති දක්ෂ ක්‍රීඩකයෝ ගැන හිතට දැනුනේ ආඩම්බරයක්!❤️

  • @wasa19871012
    @wasa19871012 6 місяців тому +7

    සුපිරිම නායකයා අරජුනල් ලංකාවේ බිහිවෙච්ච ඒ විනය ආයි කවදාකවත් දකින්න ලැබෙන්නෑ, ස්තුතියි අපේ ළමාවිය සුන්දර කෙරුවට අරජුනල් ඇතුළු ඒ කාලේ කණ්ඩායමට

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 роки тому +110

    ඔබේ නායකත්වය ටගරු කරපු ගෝලයෝ ටිකක් ඔබ‍ට හිටියේ. එතන දි ඔබේ නායකත්වය සාර්ථක කර ගන්න ඔබ‍ට ලොකු පිටුවහලක් una. අපි ඔබ‍ට වගේම ඔබේ කණ්ඩායමට හැමදාම ගරු කරනවා. දකින්න ලැබීමත් ලොකු සතුටක්. ස්තුතියි රංග ඔබ‍ට සහ ස්වර්ණවාහිනියට. හදවතින්ම ආදරෙයි අපේ වීරයන්ට.

  • @WaipareiMai
    @WaipareiMai 3 роки тому +77

    අපේ වීරයෝ ❤️ කාලය මැව් වෙනසක අරුමේ

  • @azamizmy5817
    @azamizmy5817 Рік тому +13

    "පණිවිඩ දෙන විධි තියෙනවා" 💯🙏

  • @Only-zeus
    @Only-zeus 3 роки тому +18

    මේ තමයි ලංකාවෙ රියල් අශ්වයෝ ❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 роки тому +164

    ඕවා දාපුවාම දැන් ඉන්න අයත් match එක කෙසේවෙතත් බෝතල් නම් හිස් කරන්න ගනියි😂

    • @sltetra4610
      @sltetra4610 3 роки тому +2

      Ara 3k eliye ghnna ghin mattu une

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +20

    එකමුතු කම ගජමුතු මෙන් වටින්නේ කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි කොහොමද එකිනෙකා අතර බැදිම දම්වැලක පුරුක් වගේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +39

    වාස්ලා බෝතලේ ගැහුවත් දැන් ඉන්න උන්වගේ ලොන්ත නෑ ෆිට්නස් සුපිරි ඒ දවස්වල අර්ජුන ඇග මහත තියානත් සුපිරිම සෙල්ලම් කරා දැන් ඉන්න එකාලා ලකුනු 2 දුවල හති අරින්නෙ අනේ අපොයි දැන් අපෙ ක්‍රිකට්

    • @janakalilantha3254
      @janakalilantha3254 Рік тому +2

      කොවිඩ් එන්නත නිසා ෆිට්නස් බැහැලා

  • @sahanchinthana9883
    @sahanchinthana9883 3 роки тому +29

    මම දකින විදිහට දැන් ඉන්නෙ එවුන් හොඳ......marketing advertising ...වලට විතරයි.......ඒවගෙ බලය ජවය ප්‍රබෝධමත් කම හිතා ගන්නත් පුලුවන් උං ගහන match 2ක් බලද්දි

  • @manuelfernando9729
    @manuelfernando9729 3 роки тому +19

    බීව්වත් තමන්ගේ රස්සාවට මුල් තැන ....දැන් ඉන්න් සමහර හාල්පාරුවෝ එක්ක වෙනස ඒකය්

  • @danushonline
    @danushonline 3 роки тому +86

    ඒකට නම් ඇග හිරිවැටුනා ඕයි.. 320/3 යි කියලා 360 allout කිව්ව ගැම්මට..

  • @michico76
    @michico76 3 роки тому +42

    අදත් Captain අරජුන රණතුංගට ඔවුන් ගරු කරනවා. දුකයි අද ඒ තත්වෙ නැති එක සහ ක්‍රිකට් වලට වෙලා තියෙන දේ දැක්කම

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 роки тому +30

    නියම නායකත්වය 🥺😘💪❤️

  • @dineshcmr9504
    @dineshcmr9504 3 роки тому +18

    වාස් සර් රැවුල වවන්න .. ආදරෙයි ❤️❤️

  • @rajithanadunge6965
    @rajithanadunge6965 3 роки тому +10

    Just forget the Mr.Arjuna's politics. This was the team that 1996.legends. team spirit. Thank you very much for entertaining us.we had a great time. Thank you big boss!!!!

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 роки тому +6

    This team had what a sportsman must have, discipline and respect to seniors...

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 3 роки тому +13

    අර්ජුන රණතුංග මහතා 💞💞💞💛💕💚💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💛💛💛💛💛💕💕💕💕

  • @nilukakuruwitage3672
    @nilukakuruwitage3672 3 роки тому +11

    Omg.. I can't explain you was my hero vas. I was collecting your pictures every time where ever i got magazines.. That time we don't get any smart phones.. Still i love my real heroes, sanath, vas, murali, kalu, roshan, arjuna, hashan, kumar, still that respect and love same as earlier.

  • @emmanuelhansana3469
    @emmanuelhansana3469 3 роки тому +9

    අඩෝ බෝතලේ ඉවරයි

  • @ralla7282
    @ralla7282 3 роки тому +13

    වාස් ❤️❤️❤️😍😍😍

  • @deezee7584
    @deezee7584 3 роки тому +9

    Leadership matters

  • @mohammedhosni161
    @mohammedhosni161 3 роки тому +7

    Our real hero

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 роки тому +2

    Eka thama virayaonge gathiya 👌👌👌

  • @ngraju..lankapuri.430
    @ngraju..lankapuri.430 2 роки тому +4

    Niyama manusya Ranathunga.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 Рік тому +4

    Arjuna a great captain.

  • @maheshisky
    @maheshisky 3 роки тому +8

    තාම ආදරෙයි 💗

  • @wfanjana
    @wfanjana 3 роки тому +6

    Ranatunga is the one and only srilankan cricket legend.

  • @chathurangapriyanath8449
    @chathurangapriyanath8449 3 роки тому +12

    Arjuna mahattaya athulu 96 hama cricket cridakayoma ape hith wala hamadama ennawa ape jathika werayo...

  • @arunasampath6278
    @arunasampath6278 3 роки тому +4

    Arjunata sirta oya wade kalin karanna thibbe 🤣🤣🤣😂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 роки тому +15

    arjuna supirima cool captain

  • @HJBW007
    @HJBW007 3 роки тому +26

    කැප්ටන් තියන ගරුත්වය කොහොමද? මේ කාලේ ඒ වගෙ හිටියෙ ඉන්දියාවෙ දෝනී විතරයි අපෙ හිටපු සෙට් එක කල්ලි හදන් දක්ශයොන්ට කපපු එකනෙ කලේ..

    • @sex157
      @sex157 3 роки тому +1

      ඇයි williamson ටත් ගරුත්වය තියෙනවා

  • @xmomo9934
    @xmomo9934 2 роки тому +4

    ❤️

  • @MrAchintha
    @MrAchintha 3 роки тому +5

    😊😊😊😊😊😊😊

  • @rukshanmadusanka1651
    @rukshanmadusanka1651 2 роки тому +4

    Puhunu karu karamuda

  • @charenfdo7762
    @charenfdo7762 3 роки тому +48

    දැන් ඉන්නේ ඉන්ස්ටා story වලට reply කර කර ඉන්න නායකයෝ

    • @slworld9342
      @slworld9342 3 роки тому +2

      Charen f'do..පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙනවාද plz 🤕🤕

    • @charenfdo7762
      @charenfdo7762 3 роки тому +2

      @@slworld9342 subscribed

    • @slworld9342
      @slworld9342 3 роки тому +1

      @@charenfdo7762 ❤️❤️❤️❤️❤️

  • @roshanrm5158
    @roshanrm5158 3 роки тому +8

    We saw gentleman crickets those golden days

  • @jkrisanthajude4830
    @jkrisanthajude4830 3 роки тому +14

    Balanna parana cricket team ake samagiya❤❤❤

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 6 місяців тому

    නායකයාට තියෙන ගෞරවය.ඒකට දැං ඉන්න කාලකන්නි ටික.

  • @chandanavlogs8704
    @chandanavlogs8704 3 роки тому +5

    Anna e criket walata tamai api adare kare bn thamat adarei

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому +4

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @pushparangananayakkara9487
    @pushparangananayakkara9487 5 місяців тому

    great players who challenged the best teams in the world

  • @dulinaroxx1044
    @dulinaroxx1044 3 роки тому +7

    මෙන්න ලංකාවේ harima captain la

  • @edwardpascal2569
    @edwardpascal2569 3 роки тому +5

    Come on that was not very exemplary.

  • @DilipNiroshan-uh8cf
    @DilipNiroshan-uh8cf 6 місяців тому

    ❤❤❤❤❤❤

  • @udarafernando796
    @udarafernando796 4 місяці тому

    වැඩිය ඕනෙ නෑ වාස්ගෙ ඇඟයි , වනිදුවගෙ ඇඟයි compare කරල බලහංකො...වනියා එද්දි ඉරට්ට වගේ ...දැන් නම් රා බඩක් තියෙන්නෙ ...

  • @tourwithiranga
    @tourwithiranga 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithshanaka1641
    @malithshanaka1641 3 роки тому +8

    Blpn thama captain ta tyana respect eka hamogema

  • @K.Charuni
    @K.Charuni 3 роки тому +5

    😘

  • @naliprasanna9766
    @naliprasanna9766 3 роки тому +21

    අර්ජුන ඔයා දැන් ජාතික කණ්ඩායම අතට අරගන්න.

    • @ireshranga5350
      @ireshranga5350 3 роки тому +3

      අනිවාර්යයෙන්

  • @SuperNali123
    @SuperNali123 3 роки тому +8

    Dan ewunta biwwama cricket mathaka na

  • @lahirulakshan9495
    @lahirulakshan9495 Рік тому +1

    Den inna un koheda unta match Eka iwara wenakan blan inne 4n Eka aran edata paninna.. unta ai kapu match eken wedakuth ne.. igawata thiyena eken wedakuth ne

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 6 місяців тому

    Ape lankawa meta kalin hitapu macta eka sirlata harima adarei tawamatha mathakai eyalawa

  • @amiladinesh6665
    @amiladinesh6665 3 роки тому +15

    Mun thama bayai Arjuna ayyata ekai wenna one. Thamange nayakysta oluwa path krnna dangnna one. Dn team eke naththeth ekai. Dn Inna caption la baninwa thiya Katha Kenneth nha 🤣

  • @prasadupendra3423
    @prasadupendra3423 3 роки тому +4

    E kale hity me legends lata mtk wela nadda cricket kiynne job ek kiyl.ahaddi jeewitha kathawa k ahnwa wage.hari dukai ada watila inna tan.

  • @janakaparanamana2368
    @janakaparanamana2368 6 місяців тому

    දැන් ඉන්න උන් බොන්නවත් දන්නේ නැහැ .

  • @chinthakahettiarachchi2048
    @chinthakahettiarachchi2048 3 роки тому +3

    Mokatada ban ranaganalata owa kiyanne giye..
    Kiyapu modaya buruma buru hukannek

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 роки тому +6

    😂😂😂😂😂😂

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 3 роки тому +6

    Mona wade karath wada pennala. Thiyenawa ekai watinne ekata dn

  • @sasi7822
    @sasi7822 3 роки тому +9

    Srilankan umpires hinda, match eka Donna..

  • @philipbandara8735
    @philipbandara8735 6 місяців тому

    Bad Examples.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 місяців тому

    සතියේ බුද්ධි අන්ස වාර්තාව ....ජනපති වරණය,,,,,,සජිත් 57%යි .......පොහොට්ටු .23%යි අනුර ,14%යි අනෙත් 06%යි

  • @shammikadilshan3937
    @shammikadilshan3937 3 роки тому +2

    mu lankawa kariye da.pako

  • @HeshaniAdithya-c7u
    @HeshaniAdithya-c7u Рік тому +4

    Real SL legends❤️🔥🥹respect all🫡