Sana is always talking truth about his life. Great man, he makes us fall in love with cricket. We used to watch him until he finished his batting without even having food. Man, who changed our cricket and game of SLC forever. Must thank the entire 96 World Cup winning team.He admitted what went wrong in his life. Very humble man always plays for the country. I hope you are playing a very careful second innings of your life. BUDUSARANI USA 🇺🇸
Cricket ape hithe pela karapu sanath jayasooriya. Apita kawadaavath amathaka venne ne. Api oyata hadavathinma aadrei. English bashava gena kiyapu de sambandava don"t worry. Eya baashvak pamanai. England vala ayata sinhala katha karanna bene. E vage thami lokaye thiyena anitha bastavan. ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🍓🍓🍓🍓
මගේ නම ජයමිපති කොඞිතුවක්කු . 1980 කාලේ මම රැකියාව කලේ මාතර. ද ෂිනෑස් සමාාගමෙි මාතර ශාකාවෙ කලමණාකරැ ලෙස. අපේ කාර්යාලය තිබුනේ මාතර කොටුවෙගොඩ බිචි පාරේ එල්.ජි.ජේ . ගොඩනැගිල්ලෙ. කාර්යාලය ඉදිරියට කිුඩා පිටිටනිය. මම ඉන්න කාමරයට ලමයි සෙල්ලමි කරනවා හොදට පනෙනවා. ඔය සෙල්ලමි කරන ලමයි අතරෙ පොඩි කොල්ලෙක් හරිම ලස්සනට කිුකටි ගහනවා. එයා සෙල්ලන් කරන්නෙ ලොකු ළමයි එක්ක . නමුත් කොල්ල පොඩි උනාට කිුඩාවෙන් ලොකු ලමයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මම හැමවිටම වාගේ මෙි ලමය සෙල්ලන් කරනවා ආසාවෙන් බලා ඉන්නවා . ඒ කාලෙ අපේ පුචාරන කටයුතු වලට සේවය ලබාගන්න මහත්මයෙක් හිටිය සුදුසි්ංහ කියා. මම එයා සමග මෙි ලමය ගැන කතාකලා. සුදුසිංහ කිවා මෙි ලමයගෙ නම සනත් එයා ඉන්නෙ සුදුසිංහගෙ ගෙවල් ළඟ සුදුසි්ංහගෙ පුතාත් සනත් සමග එකට කිුකටි ගහනවා කියා. මම සුදුසිංහට කිවා මම සනත්ට කතාකරන්න ආසයි කියා. පසුව සුදුසි්ංහ සනත් සමග මා හමුවන්න ආවා. මම සනත් සමග කතාකර කර සිට සනත්ගෙ ඔලුව අතගාල කිවා " පුතා ඔයාට ඉතා හොද අනාගතයක් තියෙනවා. ඔයා විවියන් රිචඩි වගේ ලෝක පුසිද්ධ කිුකටි කිුඩකයෙක් වෙනවා කියා. එතකොට සනත්ගෙ වයස අවු 11. මෙයා අතේ නියපොතු කමින් මද සිනහවක් පෑවා එවිට. මට හරි සතුටුයි සනත් කිුකටි ලෝකයේ නොමැකෙන නමක් සටහන්කල අයෙකු විම පිලිබදව. සනත් ඔබට කිුකටි වෙනුවෙන් මහගු සේවයක් කරන්න හැකිවෙිවා .
😂
@@dhanushkarathnayaka4423 ubetatta
❤
කවි සහා පත හැලි 😂
@@kavindudilshan4657 පව් ඉතින්...
උඹ වගේ මෝ... පයන්නක්
Api සනත් ජයසූරිය ගහන ක්‍රිකට් දැකලා නෑ..ඒත් අපේ පරන කට්ටිය කියන කතා ඇහුවම හරි ආසයි..මේ කාලේ හිටියා නම්..මරු👌අනේ අපේ තාත්තා ලා කියනවා අපි බැලුවේ ජයසූරිය ලා ගහපු match කියලා.....හරිම ආසයි..දැන් කොහේද එහෙම අය..ලෝකයක් දිනපු කෙනෙක්...හරිම අර්ථවත් කතාවක්
ඉස්සර සනා බැට් කරනකොට මම ඉන්නෙ bathroom එකේ, කොයි වෙලාවෙ out වෙලා යයිද කියලා මාර Anxious එකේ මැච් එක බලන්නෙ, බලන් නෑ අහනො 😅❤
ඉස්සර bat කරන්න ආවම dan out වෙයි dan out වෙයි කියන බය දැනුන විදිහ තාම මතකයි💓..our childhood 😔...ආදරෙයි සනා❤…
3:40
එකනම් ඇත්ත මාත් එහෙම හිතපු වාර අනන්තයි 👍❤️❤️
ඒක නම් සිරාම කතාව.බොක්ක ගැහෙනවා බඩු කෑල්ල ආවම.දැන් කුසල් මෙන්ඩිස් බැට් කරනකොටත් ටිකක් ඒ වගේ ❤😊
@@indikadissanayake3644 🫶
@@ktsandu 🫶
බලාන ඉන්න අයට ශුවර් නැතුව වගේ පෙනුනට ශුවර් එකටම බැට් කරපු මාස්ටර් බ්ලාස්ටර්❤
මගේ ප්‍රියතම ක්‍රීඩකයා.සනත් අයියා bat කරනකොට අවුට් වෙයි කියලා බයට කවදාවත් පුටුවේ ඉදගෙන ක්‍රිකට් බැලූවේ නෑ...
2006 එංගලන්ත ටූනමන්ට් එකේ ගහපු ගැහිල්ල තවම මතකයි... 😅✌️❤. එංගලන්තය ලකුණු 321ක් රැස් කරනවා අවසාන ODI මැච් එකේ.... 🥴✌️. ශ්‍රීලංකාව එක විකට් එකක් වත් නැතුව ඕවර් 26ට ලකුණු 252ක් ගහනවා.... 😂😂❤✌️. ඕවර් 12ක් වගේ ඉතුරු කරලා 321ක් වගේ දැවැන්ත ගාණක් ගහනවා කියන්නේ සනත්ගේ ගැහිල්ල හිතාගන්න පුළුවන් නේ... කෙලින්ම T 20 ගැහිල්ලක් ගහන්නේ. සනත් කියන්නේ දිනන්න බැරිම මැච් එකක් වුණත් ඕවර් දෙක තුනකින් හතර අතේ ගහලා රික්වයර්ඩ් රේට් එක ලකුණු දෙක තුනකින් බස්සලා දෙන්න පුළුවන් කෙනෙක්.... 😅❤❤✌️
එහෙම එන බෝලෙට කකුලක් උස්සලා බැට් එක තියෙනවා විතරයි.. 6ක්. කොහොම ගහනවද මන්දා 🥺❤️
අපේ ළමා කාලයේ... අපිට ක්‍රිකට් ආස කරපු චරිතයක් ....සනත් අයියා....❤️❤️❤️❤️❤️
දාලා තියෙන comments දැක්කම මට තියෙන සතුට....නෝ වර්ඩ්ස් Master Blaster❤❤
සනා ට ඕන රටක ගිහින් ඉන්න පුළුවන් කෙනෙක් ...ඒහ් අදත් ලංකාවේ ....හදවතින්ම ලාංකිකයෙක්...❤
සනා 96වර්ල්ඩ් කප් ගහනකොට මට අවු 11යි එදා සනාට තිබුන ආදරය අදටත් එහෙමමයි මොකද ක්‍රිකට් වලින් සනා තරමි අපිව සතුටු කරපු කෙනෙක් තවත් නෑ... ❤❤❤
mata awurudu 8
මටත් 11....ඇත්තටම ඒ කාලේ හරිම ආසාවෙන් තමයි ක්‍රිකට් මැචි බැලුවේ ...විශේෂයෙන් සනත් මහත්තයා බැට් කරද්දී ..අර්ජුන මහත්තයා ..අරවින්ද මහත්තයා ..මහානාම මහත්තයා ..ගුරුසිංහ මහත්තයා ..කළුවිතාරණ මහත්තයා ...සියලු දෙනාටම පුණාමය....❤
මට අවුරුදු 2යි
Mata awurudu 12 .. meyala sellam karapu kaale aththatama "surangana kathawak" wage...
ආයේ මේ වගේ Cricketers ලා ලංකාවේ බිහිවෙන්නේ නැහැ.
අර්ජුන වගේ නායකයෙකුත් ආයේ ලංකාවට එන්නේ නැහැ.
සනත් ජයසූරිය ලංකාවෙ තමා😄
😂😂😂
⚫ 80 දශකයේ අතීතය .... එලෙසට ම අවංකව ආවර්ජනය කිරීම.. ඉතා වටිනවා..... එකළ...Dafter අයියා, වනිගසිංහ අයියාගෙන් ඉටු වූ ඉතා වටිනා මෙහෙය .. ඉහලින් අගය කලාට ... ස්තුතියි 🙏
ඒ වගෙම cricket tours සදහා හැම විදේශගත වීමකදීම ගෙදරින් පිටත් වූයේ ඒ අයියලා දෙන්නගෙන් එක් අයෙකු සමග බව ද මට මතකයි...❤
🙂 - saman ayya. 23.06.17.
Rafal Nadal ට English බැ.
කව්රුත් හිනා වෙන්නේ නෑ.
English not Sanath' s first language.
Wishes for a healthy, happy life to Sanatha Jayasuriya.
Danu 😘
සනා අයියා ගහන්න ආවට පස්සෙ නිකන් හරි පළවෙනී over එකෙන් ගියාම මැච් එක බලන එක නවත්නවා 😢❤
ගොඩක් රටවල් වල අය ශ්‍රීලංකාව දන්නේ නෑ.ශ්‍රීලංකා කිීවම සනත් ජයසූරියගේ රට නේද කියලා.ගොඩක් බටහිර දියුණු රටවල අය ලංකාවෙන් දන්නේ සනත් විතරයි
ලංකාව නම් ක්‍රිකට් ක්‍රිකට් නම් සනත් ❤
සනත්ගෙ ඉංග්‍රීසි ගැන නෙවේ ධනූගෙ සිංහලනං සුපර්බ් දැං❤
Cricket පිස්සුව ඇති කරපු මනුස්සයා ❤ 🥺🙏
Skip කරන්න හිතෙන්නෙම නැහැ. මං cricket fan කෙනෙක් නෙවෙයි. ඒත් සනාගෙ පෞරුෂයට මාර කැමතියි.
නිහතමානී මූල තාමත් මතක තියෙන හොද පුද්ගලයෙක් ❤
පුදුම character එකක්.... රටට අභිමානයක් ගෙනාව මනුස්සයෙක් .. රටක් ලෝකයක් ආදරේ කරන .....
මම සනත් අයිය ඉස්කෝලේ කාලෙ ඉදල දන්න කෙනෙක්. අපේ ඉස්කෝලේ තිබ්බ ඉංග්‍රීසි අධ්‍යාපනය විනාශ කරපු දේශපාලන තීරණ ගැන කණගාටුයි
Did you also go to St Servatius College ?
@@Riviii21 yes
මට මතකයි ඉස්සර රෑවෙනකල් අපිට මැච් බලන්න දෙන්නේ නෑ අම්මා. පහුවෙනිදා උදේම අම්මා වෙලද සේවයේ news අහනවා. ඉවසිල්ලක් නැතුව අහන් ඉන්නේ sports news එක ගිහින් මැච් එක ගැන අහගන්න. දිනලා සනත් 100 එගේ ගහලා. පුදුම සතුටක් ඉතින්.
දැන් එහෙම නෑ ඉතින්. TV එකේ කොහොම හරි මැච් එක බලනවා. එහෙම නැත්නම් cricinfo.
ඒ කාලේ පට්ට..
ලෝකෙටම එකයි අපේ සනත්...❤❤❤❤❤
හරිම නිහතමානි ...💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️
ආදරෙයි සනා බෝයි
❤❤❤❤❤❤
Sanath Jayasooriya not just a Sri Lankan cricketer he is a universal cricketer...🏅✨️✨️
English කතාබහ හරිම නිහතමානී කතාවක් ඔය විදිහට open කතා කරන අය ගොඩක් අඩුයි ,සනත් අයියා ඔබගේ ආදරණීය අදහස් වලට ගරු කරනවා ස්තුතිය 🙏🙏🙏🙏🙏
හරිම නිහතමානී ලොකු සීන් නැති ජොලි චරිතයක් ❤
Love the program
The one who made me fall in love with the game ❤
Forever the greatest for me. Master blaster Sanath Jayasuriya ❤
ඉස්සර සනත් බැට් කරද්දි අපේ පපුව ගිනි ගන්නවා වගේ බයෙ match බලන්නේ.. ආදරෙයි ❤
වචන නම් නෑ කියන්න...දැක්කාම මයිල් කෙලින් වෙනවා..,,සත්තයි කවදාහරි මූනට හම්බ උනොත් වදිනවා බඩගාගෙන...ඒ තරම් ආදරෙයි..master bkaster❤❤
මාතර ගැම්ම . අපේ අල්ලපු ඉස්කෝලෙ. ඉස්සර අපි ඉස්කෝලෙ ඉදන් ඔයාගෙ ගෙදර දිහා බලන් ඉන්නව එලියට එනකන්.අම්මව විතරයි දැක්කෙ.😂
ඉස්සර කෙත්තාරාමෙදි මේ සනත් අය්ය ක්‍රිකට් ගහන අන්තිම කාලෙ.2005 විතර මතක හැටියට.අපි නෙට් වල බෝල් කරන්න යනවා.ගහනවානෙ නෙමෙ බෝලර්ස්ලව එලවනවා😂😂 ටිවි එකෙ අපි දකිනවා සනත් අයියා ගහන පාරවල්.විශ්වාස කරන්න අතක් දැම්මොත් අත ගැලවෙයිද කියල බයයි.ලෙජන්ඩ් කෙනෙක් ඇත්තටම හිත හොද කෙනෙක්.ඕනම වෙලාවක පොඩි එක්කෙනෙක් දෙයක් ඇහුවොත් ගුරැ මුෂ්ඨි නැ කියලා දෙනවා.ඔයා එදත් අදත් හෙටත් මගෙ විරයා සනත් අය්යෙ.ඔයාගෙ පුතා රනුක එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නවා අය්යෙ❤❤❤එයත් තාත්තට දෙවනි නැ කවදහරි ශ්‍රි ලංකා කන්ඩායමෙ ක්‍රිඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා 😊
ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු මිනිස්සු ආදරෙයි හැමදාම ❤😘 හීනයක් තියනවා සනත් ලංකා ටීම් එකේ කෝච් වෙනවා දකින එක 😊😊
Cricket කියන්නෙ දිගට හරහට ගහන එකම නෙමෙ..cricket කියන්නෙ එතනින් එහාට ගිය දෙයක්..dissipline තමා මේ වගේ world class ක්‍රීඩකයෙක් බිහි කරන,ක්‍රීඩකයෙකුට තිබිය යුතු ප්‍රධානම දේ..
My super hero.. Master Blaster... Sana ayya ජයවේවා ...!
ඒ නිහතමානි කමට හැමදාමත් ආදරෙයි ❤
@N.imantha de silva ❤🙂
අද ඉන්න ක්‍රිකට් ස් ලා බොයිලර් කුකුල්ලු වගෙ එත් සනා කියන්නෙ අශ්වයෙක් ක්‍රිකට් ගහද්දි එකාලෙ බොලෙ බැට් එකෙ වදිනව ව්තරයි පෙන්නෙ එක පරක් බවුන්ස් වෙල 4ක් යන්නෙ එතරන් වෙගවත් එ පරවල් ❤❤
අපි පින් කරලා තිබුනා මෙ වගේ මිනිසුන් සෙල්ලම් කරද්දි බලන්න හරි ❤❤❤
කවුද මං මේ හතු පිපෙනවා වගේ ලංකාවෙ youtube channel මේවට සල්ලි නොගිය වූ කාලේ මුන් කොහේද හිටියෙ
ඒ ලයිෆ් එක වෙනස් වෙන point එක ගැන පැහැදිලි කිරීම නම් සුපිරි ඈ..
හැමෝටම ඒක අදාල වෙයි එයාලගේ ලයිෆ් එකේ Turning Point එක හොයාගන්න..!
සනාට වැදුන කියන්නෙ එදාට හිත පිරිලා ❤
සනා බැට් කරද්දී විතරයි අවුට් වෙයි කියලා බයෙන් මැච් එක බැලුවේ.....පස්සේ ඩිලා.....❤️❤️
Sana is always talking truth about his life. Great man, he makes us fall in love with cricket. We used to watch him until he finished his batting without even having food. Man, who changed our cricket and game of SLC forever. Must thank the entire 96 World Cup winning team.He admitted what went wrong in his life. Very humble man always plays for the country. I hope you are playing a very careful second innings of your life. BUDUSARANI
USA 🇺🇸
සනත් මුරලි වාස් ❤️❤️
සනත් දැන් ලොකු ජිවිතාවබෝධයක් ලබා තියන බව පේනවා.
ඒක ජිවිත අත්දැකිම් වෙන්නත් ඇති
ඔය තත්වයෙන්ම හිතුවනම් මිට ඉහතදි ජිවිතේ වැරදුනතැන් හදාගන්න තිබුන වගේම ජිවිතේ නොවරදින්නත් තිබුනා.
මට හිතාගන්න බැහැ ඔබ ඔය කියන decepline වලට කාලයත් එක්කම මොකද උනේ කියලා.
මනුෂ්‍යයජිවිතේ desires තියනවා, ඒක තේරෙනවා. ලංකාව තමයි සුද්දොත් දන්නැති ඉංග්‍රිසි හොයන්නේ කමක් නැහැ දැන් ඔබ සත්‍යය තේරැම් ගැනිම සතුටක්, ඔබ රටට සේවයක් කලා, එයට ස්තුතියි
This guy never forget to respect seniors! No wonder he is a genuine legend
What a lovely interview. Never seen him so relaxed. Credit to Danu.
මං හිතන්නෙ නැහැ මෙි කල්පයෙදිනමි ආපහු සනත් අයිය වගේ කිුකටර් කෙනෙක් ලංකාවෙන් බිහිවෙයි කියල. සනත් අයිය කිුකටි ගැහුවෙ ලංකාවට විතරක් නෙවෙයි, මුලු ලෝකෙටම.. සදාතනික වීරයෙක්..
සදාකාලික ස්ක්වෙයා කට් එක සහ ෆ්ලික් එක..කියන්න වචන නෑ...
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
සනත් අයියා කියන්නෙ brand එකක්.එ කලෙ ඉඳන්.පටන් අරන් තියෙන්නෙ බාබා දනුවා උබනම් 😂😂😂😂 මටත් ජනප්ප්‍රිය වෙලා එන්න හිතෙනවා යකො program එකට 😂😂 උබෙ.වෙලට අපි රට.
legend sanath. thanks danu for the an awesome interview
The man, The Myth, And the Legend 🤟 Sana✌️
Master blaster 🤘
What a wonderful Interview......❤
දනු ඔයාට පුලුවන්නම් ... ඔයා මෙයා කියලා කියන්නේ නැතුව සනත් අය්යා කියලා කියන්න වටිනවා... රටක් අදරය කරන පුද්ගලයෙක් විදියට... ඒ රෙස්පෙක්ට් එක අපි දෙන්න ඔනේ... මේ වගේ අය ආපුවම....
Danu ta sinhala amaruiy akaki....🤔🤔🤔
අනිවාර්යෙන්
සිංහල කියවන විදිහ ඒ.. ටිපර් වෙන්න එපා
ධනුවා කරපු හොඳම සහ නො :1 වැඩ සටහන....
All the best Mr. Sana 🙏 thank you Dhanu for the lovely programme with ""master blaster ""
අපෙ පුංචි කාලෙ ලස්සන කරපු තවත් අපේම පලාතෙමෙ ❤
වැඩ්ඩා💪❤🔥
2003 ඉදලා ..100 ගැහුවොත් මැච් එක දිනුම්🎉🎉🎉
Oyata budu saranai malli jaya wewa
මගේ වීරයා ❤❤❤
අපිට ක්‍රිකට් උන්මාදය ඇති කරපු අපේ කාලයේ වීරයෝ..❤
Our hero ❤❤❤
Good show brother.may god bless you 2.
A legend who turn the entire world of cricket. We are amazed by you Sanath Jayasuriya.
ආසම කෙනා සනා❤
සනත් විකට් එකේ ඉන්නවා කියන්නෙ වෙනමම එකක් ගන්ජ ගහලවත් ඒ ෆීලින් එක ගන්න බැහැ ❤❤❤❤
you are so humble Sanath, how simple & frank! you are a forever hero to our motherland.
Our childhood hero❤
Master blaster ❤ one, and only sanath Jayasuriya ❤ ජයවේවා ක්‍රිකට් වලට legend
Fantastic interview , enjoyed every minute , thank you !
සනා❤❤❤
දැන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොඳම උදාහරණය ඉගෙන ගන්නවා නම්
මාතර උන්නෙ පම්පොරිය නම් අඩුවක් තියෙනවා හොදට පිහිටල තියෙනව ක්‍රිකට් නම් සනත් තමයි
Cricket ape hithe pela karapu sanath jayasooriya. Apita kawadaavath amathaka venne ne. Api oyata hadavathinma aadrei.
English bashava gena kiyapu de sambandava don"t worry. Eya baashvak pamanai. England vala ayata sinhala katha karanna bene.
E vage thami lokaye thiyena anitha bastavan. ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🍓🍓🍓🍓
මාස්ටර් බ්ලාස්ටර් ❤️🔥 සනා
සනා ❤
ඉස්සර සනත් & කළු කිව්වම ඉතින්..
මාතර අපේ අභිමානය
Everything he says is 100% true. What an absolute legend!
ජය අපටයි ලංකාවේ....
ජය සූරිය
සුපිරි ඩෑල් එකක් තමයි සනා 🔥
our hero...
good show dhanu
Thank
You ❤
Master Blaster.. One and only sanath jayasooriya.
*ස්මෝකියො* වත් ගෙන්නන්න්කෝ 🤗👨❤💋👨🤗👨❤💋👨🤗👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨
Dhanu uba kawda bang Oya legend kenekta Ohoma katha karanne
Hamadamat hadawate innawa 💞
Greatest of srilanka cricket- Sanath Sudesh Jayasuriya
සනත් ජයසූරිය mage වීරයා
Sir jayasuriya good luck 😊
Humbleness is your future , good luck sanath
sanath❤
Legend ❤
Super hero
I started to love cricket because of you. The legend... Our master blaster ❤
As piyagena match baluwe Sanath gahanakota
Bayen inne e gahana gahillata awut unoth kyala
One and only MASTER BLASTER FOREVER
ලස්සනයි වැඩසටහන 👌👌 dhanu