හදමුද එහෙනන්,රැල්ලට ජනප්‍රිය වේගන යන චිකන් චීස් ප්‍රයිඩ් රයිස්.Chicken Cheese Fried Rice.ඇත්තටම රසයි

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 78

  • @apsaraperera9344
    @apsaraperera9344 6 місяців тому +1

    මම අද මෙ රෙසිපි එක හැදූව dinner වලට. හරිම රසයි. ගෙදර හැමෝගෙම සියයට සියයක්ම හොද ප්‍රතිචාර.
    Thank you so much chef Shani.
    බුදු සරණයි !

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 6 місяців тому

    ඔයාට ගොඩාක් පින් .....මේ හැම දෙයක්ම කිසිම රහසක් නැතුව අපට කියලා දෙනවට..... හැමදාමත් ඔයාට අපි ගොඩාක් ආදරෙයි .... හැමදාමත් පරිස්සමෙන් .... සතුටින් ..... නිදුක් ....නීරොගීව ඉන්න ..... තෙරුවන්සරනයි. .....❤️🙏

  • @DammikaW48474
    @DammikaW48474 6 місяців тому +5

    රසම රස recipe එකක්. Thank you Chef! 💐
    චීස් ෆ්‍රයිඩ් රයිස් එකේ රස වගෙම පෙනුමත් ඉහලින්ම හදන්න ඕන කරන සියුම් ක්‍රමවේද කියා දුන්නට ගොඩක් ස්තුතියි. Chef ගෙ presentations හැම එකකම වගෙ ඔබ එලිදක්වන ඒ සූප විද්‍යා රහස් හරිම වටිනවා.
    Thank you for yet another great video!

  • @KirthiNandakumara-eg8nt
    @KirthiNandakumara-eg8nt 6 місяців тому

    mama hithanawa me bath aka godak rasa athi kiyala.hadala balandama one.than you kiyala dunnata.

  • @sarahanthony7973
    @sarahanthony7973 6 місяців тому +2

    Godak rasa patai jesu pihitai oyata nangiyo thanks you

  • @dilru2461
    @dilru2461 6 місяців тому

    Thanks dr.ඔයගෛන් තමයි හරියට රයිස්එකක් හදන්න ඉගෙන ගත්තෙ

  • @kaumadim9736
    @kaumadim9736 6 місяців тому

    මම අද දැක්ක ගමන් හැදුවා.හරිම රසයි.thank you very much dear

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 місяців тому +5

    මම චිකන් කන්නෙ නැහැ ඒ උනත් ගෙදරට එන කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්...බුදුසරණයි දුව ...

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 місяців тому +2

    කලින් දවසේ ඉල්ලුවා..අද දැම්මා..❤..අනේ බොහොම ස්තුතියි නැන්දේ ..ආදරෙයි ගොඩක් ...අර කියපු රහස් ටික නම්.මාර වටිනවා..🎉

  • @sriyani20hiru96
    @sriyani20hiru96 6 місяців тому +1

    ලස්සන පාටක් : අලුත් රිසි පියක් Thank mis ❤❤❤

  • @nadeekumari3461
    @nadeekumari3461 6 місяців тому +2

    Mekanam hadannama ona thank you chef

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 6 місяців тому +2

    හදල බලන්න ඕන. Thank you ❤❤❤

  • @apsaraperera9344
    @apsaraperera9344 6 місяців тому +1

    අපේ අම්මා ගෙ දානයට අද මම මේ recipe එත හැදුවා.
    මෙක හදපු දෙවනි වතාව.
    ඔයත් Shani එ පින අනුමෝදන් වෙන්න සතුටු සිතින්.

  • @indunagodavithana3754
    @indunagodavithana3754 6 місяців тому +1

    Ane rasamarasa patai.Tks.😛♥️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 6 місяців тому +2

    Man hoya hoya hitiya recipe ekak thanks chef

  • @ShiraniTissaarachchi
    @ShiraniTissaarachchi 6 місяців тому +4

    කන්න කලින් රස කොහොමද කියල කියන්න පුලුවන්. අනිවාර්යයෙන්ම හදනවා. Thank shani. . ❤️🍴

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 👌👍🤩😋🙏🤗

  • @niroshi2257
    @niroshi2257 6 місяців тому +2

    Thank you .!!
    Can i know the vegetable version on this please ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 місяців тому +1

      Skip the chicken and eggs too if you are vegan. That's it.

    • @niroshi2257
      @niroshi2257 6 місяців тому

      Not vegan.
      mushrooms are ok for chicken pl?

  • @OscarWijewickrama
    @OscarWijewickrama 6 місяців тому +1

    Hadala naha thank you chef ❤ hadannam asa hituna ekata

  • @LakmalCommerce
    @LakmalCommerce 6 місяців тому +1

    Akkage recipes hemadama balanwa. Thank you akke.

  • @kanchinilu4131
    @kanchinilu4131 6 місяців тому +1

    හදන්නම ඕනි ❤

  • @charithajayasekera513
    @charithajayasekera513 6 місяців тому

    Oyage vedios harima watinawa❤🎉

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 6 місяців тому

    Hi putha mama maeka athe thmaì baluwe athema podi 2nata hathala thnawa thank you putha maewa kiyala thenawata budu saranai ❤❤❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 6 місяців тому +4

    කාලා නෑ රස පාටයි chef 😋 හදන්න ඕනේ.. 🥰♥️

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 6 місяців тому

    Mama chicken kanne nehe eth puthalata hadala denna puluwan

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 місяців тому +1

    අදමයි දැනගත්තෙ fried rice හදලා චීස් දාගෙන හදනවා කියලා...chef.. බත් එක්ක චීස් රස කොහොමද කියල බලන්න ඕනෙ ...මට අලුත්ම අත්දැකීමක් මේ....ස්තූතියි ඔයාට chef shani ...❤ 👩‍🍳

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 місяців тому +2

      ඉස්සෙල්ලාම දවසෙ අහද්දි,.මටත් ඕකම හිතුණ, කොත්තු මදිවට ඒ පාර රයිසුත් පටන් ඇරන් කියල..ඒ වුණාට ඉතින් ඒවා එහෙම තමයි වෙන්නෙ..රසයි හැබැයි..❤️

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 6 місяців тому +2

      @@cookingwithchefshani බොහෝම ස්තූතියි ,ඔබ කරුනාවන්තව ඒ ගැන බැලුවට....

  • @rositasriyani4848
    @rositasriyani4848 6 місяців тому

    looks yummy thank you

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 6 місяців тому +2

    Thanks අක්කා

  • @ckgckg2176
    @ckgckg2176 6 місяців тому +1

    Thanks chef👍❤️

  • @kumaraudaya8511
    @kumaraudaya8511 6 місяців тому

    තෙරුවන් සරණයි ඔයාට

  • @ramyakaru3629
    @ramyakaru3629 6 місяців тому

    Thankyou duwa aluth recipe 👍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 місяців тому

    Woow. What a nice combination ! Rice with cheese ... 😍😍😍😍

  • @cutework3896
    @cutework3896 6 місяців тому

    😍😍 wow.. ඒක නම් නියමයි 👌 මිස් ❤.. ගොඩාක් ස්තුතියි මේ වගේ රස කෑම කියා දෙනවට. 💐💐

  • @harshanilakmali3735
    @harshanilakmali3735 6 місяців тому +1

    thank you chef

  • @randi_085
    @randi_085 6 місяців тому +2

    Thank u nangi ❤️❤️😍❤️👌. ❤️🇱🇰🇱🇰🇱🇰

  • @Menik-e5x
    @Menik-e5x 6 місяців тому

    Attatama oba ithama hodin pahadilwa idiripath karanawa....asa hithenawa kama eka lassanata hadala eke quality eka hodata feel wena widihata danumak athiwa idiripath karanawa...bohoma sthuthee obata❤😊

  • @mallikaasoka1040
    @mallikaasoka1040 6 місяців тому

    Thanks a lot.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 місяців тому

    ඇත්තටම හරිම ලේසියි නේද.කන්න වෙන මොනවත් ඕනත් නැහැනේ.ගොඩක් ස්තුතියි ඔබ තුමියට.බත් එකට කීරි සම්බා ගන්නත් පුළුවන් නේද.

  • @NimanthiThilakarathna
    @NimanthiThilakarathna 6 місяців тому

    Thank s 👍

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 6 місяців тому

    දැක්ක ගමන් කන්න හිතෙනව හොද පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තුතියි ෆෙෆ් ශානි ❤️❤️❤️

  • @jayasiri6077
    @jayasiri6077 6 місяців тому +1

    Thanks

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 6 місяців тому

    Red velvet cake hadamu❤

  • @amilabandara244
    @amilabandara244 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 6 місяців тому

    Thank you ❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 6 місяців тому

    මාත් හදනව චෙෆ්

  • @dinushasewwandi-dg6gn
    @dinushasewwandi-dg6gn 6 місяців тому +1

    ❤❤😮

  • @JeewaniKodikara
    @JeewaniKodikara 6 місяців тому

    ❤😂🎉

  • @renukare8154
    @renukare8154 6 місяців тому

    අපිත් හදන්නම් තැන්කියු..

  • @kumuduneeweerasinghe391
    @kumuduneeweerasinghe391 6 місяців тому

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 місяців тому

    😘😘

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 місяців тому +1

    ❤❤❤❤❤ 🎉

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 6 місяців тому

  • @thiliniachala4262
    @thiliniachala4262 6 місяців тому +1

    ❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 6 місяців тому

    ❤❤❤❤

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 6 місяців тому

    ❤❤