I made this today .it came out very well and its taste so good.every loved it.Thankyou Aunty for bringing us tastiest recipes. I must try that kocchi sause too.we love the way you teache the recipe .
Super recipe dear. I made the garlic soup. Delicious fir a rainy day dinner. My family and I enjoyed it a lot. Tbank you sister. May god bless you. 🌹🌹🌹🌹
This thala thel is not gingerly oil we find in srilanka tamil shops but thala thel is sesami oil the chinese kind ....there are two in sinhala we say tala thel for both ...taste us very different
මට වැඩ කරන තැන පිලීපින් යාලුවෝ 2නෙක් හිට්යා ,එයාලා 2න්නාම රසට හදනවා, එයාලා හැදුවට මම තමා වැඩියෙන් කන්නේ 😊 පිරවුමට එයාලා කුකුල් මස් අමතරව red beans දානවා පැනි රසට ඒකත් හරිම රසයි...අද ආන්ට්ගේ කෑම එක්ක යාලු කමත් අලුත් වුනා ,,ගොඩක් ස්තුතියි,,බුදුසරණයි ❤❤❤
ආන්ටී හදපු අර dipping sauce එකත් එක්ක නම් මෙක රස ඇති ❤ මට නිකන් රස දැනෙනවා වගේ ❤️❤️ අනිවාර්යයෙන් ම හදලා බලන්නම ඔනා 😘😘😘
අනේ... ඔව් දුව, ඒකත් එක්ක හරිම රසයි. ❤
@@AnomasKitchen ❤️❤️❤️
මම කොරියාවේ ඉද්දී අනෝමා අම්මා හදන කෑම බලන් තමයි කෑම හදලා කෑවේ❤දෑන්නම් කෑම හදන්න වෙන්නෑ ඒත් කෑම කන වේල් තුනෙන් පුළුවන් හැමවෙලාවකදිම අනිවාර්යයෙන්ම කරන දෙයක් අනෝමා අම්මාගේ විඩියෝ එකක් ඔන් කරගෙන බලාගෙන අහගෙන කෑම කන්නේ.මගේ කෑම එක රස නැතත් කට හඬ අහගෙන කෑම හදනවා බලන් කද්දී දන්නෙම නැතිව මගේ බඩත් හිතත් පිරෙනවා.ආදරෙයි❤ තෙරුවන් සරණයි 🙏
🇲🇾
අනේ ... එහෙම අහන කොට හරි සතුටුයි. ❤
මම හැදුවා .හරිම රසයි . bun හොදටම soft එකට තිබුණා . වතුර 80g විතරයි දැම්මෙ ,වැඩිපුර වතුර ඕන වුනේ නැහැ . Dipping sauce එකත් රසට තිබුණා .බොහොම ස්තුතියි ආන්ටි .❤
මේකත් ගොඩක් රස patai..Aunty ගෙ සුදු ළූණු sup එකත් හැදුවා. හරිම රසට තිබුණා..මේකත් හදන්න ඕනි Aunty..thanks aunty ❤❤❤❤❤බුදු සරණයි...
මෙ දවස් වල ගොඩාක් ප්රසිද්ධයි චයිනිස් බර්ගර් එක ඒක හදන විදිහ කියලා දෙන්නකෝ
අනේ ඔව් මමත් ආසයි හදමු කෝ 🥰🥰🥰
Breakfast maker එක ගැන video එකක් කරන්නකෝ aunty.
මේ තියෙන වැදගත්කම ඉස්සරහට ත් අරගෙන යන්න
බුදු සරනයි .
ඕක කොරියාවෙත් තියෙනව ආන්ටි. කිම්චි ෆිලිං එක දාපුවත් තියෙනව. ස්විට් විදියටත් තියෙනව. වින්ට එකේදී තමා හුඟක් පොප්යුල. කඩ වල හොට් කබඩ් වල දුං දදා තියෙනව.
❤🇰🇷
පුතාලා කනවද ඒවා. කිම්චි දාපු ඒවා රස ඇති නේද? මාත් හදන්න ඕනෙ කිම්චි දාලා.
චීනෙ ගියාම මම නම් හරි ආසාවෙන් කනවා උදේට.
@@AnomasKitchen මං ආස පෝක් ෆිලිං දාපු එකට, හැබැයි තවම නෑ කඩවල..
වින්ට එක මයිනස් ටෙම්පරේච එකේ තියෙද්දි තමා හුඟක් තැන් වල ඕක තියෙන්නෙ. සීතලේ දුං දදා 🔥කද්දි මරු❄️🥶
One of my favourite cooking channel... It soo simple and so honest lady.... Wish u all the best for ur future
Ane aunty, bedtime stories podcast ekata thawa stories tikak daannako please. Mage podi denna harima aasai. Aunty ge voice eka harima layanwithai, harima shoi.
Dear Anoma I pray for to be in good health & long life. God Bless you in a very Special way.Love you ❤
Woow unty...රසපාටයි..ඔයාගෙ හිනා මූන දැක්කමත් හිත නිවෙනව. හරිම පින්වන්ත් කෙනෙක් ඔයා unty... ඔයාගෙ vedios නිතර බලනව මම. ආසයි ඔයාගෙ විදිහට,කතාවට, නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ඔබට unty... ආදරෙයි ❤❤❤
ආදරෙයි දුව.❤
@@AnomasKitchen ❤
කුරක්කන් පාන් සැන්ඩ්විච් හදන හැටි කියලා දෙන්නකෝ 🍞
ආන්ටි මම හැදුවා ඔයා කියල දුන්න සෙශුවාන් සෝස් එක.හරිම රසයි.
ඩම්පිලින් එකත් හැදුවා මේකත් අනිවාර්යයෙන් හදන්න ඕන❤
ස්තුතියි අනොමා මහත්මිය නිර්මාන්ෂ අයවෙනුවෙනනුත් අදහසක් දුන්නට❤❤❤
🥰⚘🌹
අනේ aunty ඔයාගේ spoon set එක හරිම ලස්සනයි ❤
Anoma miss gedrata helper kenek hoygthe komda kiynko wishwsawantha kenek
Weight loss diet series ekakuth karannako
I made this today .it came out very well and its taste so good.every loved it.Thankyou Aunty for bringing us tastiest recipes. I must try that kocchi sause too.we love the way you teache the recipe .
Please make some recipes for diabetic patients
Super. I am going to make vegetable buns. Thank you Anoma dearest.
japane kanawa piza man kiyla oya wage eka humalen tambanne eka soft tikk kita wada❤❤❤❤
ආටා පිටි වලින් පිටි වලින් හදන්න පුලුවන්ද
ස්තුතියි ආන්ටි .❤❤❤❤❤ තෙරුවන් සරණයි 😘😘
ආන්ටි ,,ඇත්තටම ගොඩක් ආදරෙයි ඔයාට.මේවගෙ සරල කෑම හදන්න අපිට කියලා දෙනවට.අද හවස tea time එකට හැදුවා .ඇත්තටම ගොඩක් රසයි.ඒ වගේම ගෙදර තියෙන දේවල් දාන්න තියෙන නිසා අමාරු වුනෙත් නෑ. බබාලා දෙන්නා හරිම ආසාවෙන් කෑවෙ.හෙටත් හදලා දෙන්නලු.😘😘මට ළූනු කොළ තිබ්බෙ නැති නිසා chaives දැම්මෙ.ඒත් රසට ආවා.
ඒකනම් හරිම ශෝක් මාත් හදල බලන්න ඕන
aunty oya hari shooi anee 🥰love you😘😘
Thank you auntie❤auntie ge recipe 1ta fish bun heduwa iye.godak hodata thibuna. Thank you so much! 😊
Super recipe dear. I made the garlic soup. Delicious fir a rainy day dinner. My family and I enjoyed it a lot. Tbank you sister. May god bless you. 🌹🌹🌹🌹
Chicken අමුයි වගේ නැද්ද
චික්කෙන් boil කරලම දාන්න බැරිද
❤❤❤❤
Thank you 🙏
As Usually You Have save My Day Again😊.Thank you so much💐❤️
Thanx for giving new recipes.
Can these be stored in freezer after cooking ?
Filling eka fry karala danna puluwanda aunty??
Thank you so much❤❤❤
මේ විදියට ම ඩම්ප්ලින්ස් පෑන් එකේ හදන්න පුලුවන් ද
Thank you for sharing to your recipe with us ❤💐
Can we add cheese aunty?
Yes you can.
Me bao buns recipe ekamada
ඇන්ටි අද ටිකක් කලබලයෙන් වගේ නේද කැම හැදුවේ
කෑම එක නම් රස පාටයි
Looks so scrumptious! Thank you so much 💗😍
Superb
වතුර මනින විදිහ ග්රැම් ද මිලිමීටර ද කියන්න මිස් තරහා නැතිව
Wow super awesome great vlog Thank U so much darling for Ur lovely yummy😋 Steam buns ❤👌👍😘 V need that dipping sauce darling 🙏
This thala thel is not gingerly oil we find in srilanka tamil shops but thala thel is sesami oil the chinese kind ....there are two in sinhala we say tala thel for both ...taste us very different
තල තෙල් වෙනුවට මොන ද ගන්න පුලුවන් 😢
Super ❤❤
Chines mandok😍
Love it ❤
Hi Aunty. can this bun be made with Atta Flour? Also a kind request to bring some recipes to do with Atta flour 😍💗
Yes you can.
Thank you so much aunty ❤@@AnomasKitchen
good morning auntie anoma first comment ❤
Good morning ❤
chiken කන්න බැ ආන්ටි මේ ආර්ථිකේ හැටියට 😁
ඇයි දැන් chicken ලාබ උනා නේ😊
Mona laba the 1200/= 1kg
@@faskitchen7346 ou
😍🥰👏👏👏
👍👍👍👍👍
❤❤❤❤❤❤
❤️❤️🌹🌹
❤👍🙏🏻
❤❤❤❤😊😊😊
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤❤
❤