Dan tama oyage vidio eka baluwe vada eka kalin balnna bariwa giya mama asa akkage vidio නිදහසේ balnna ලස්සනයි oyage kola pata garden eka sita niwana lassnama tanak ❤❤ budu saranai අක්කේ
Math viyali kalape. Oyalata godak lagai. Video beluvata comment kare ada. Oya rosa mal hadanna. Ape pethrhe hodata hariyanawa. Garden eka thawath lassana vei.
Very Beautiful Home Garden
ගොඩාක් ලස්සනයි අක්කා .හිත නිවන තැනක් .
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ලස්සනයි .නංගී හැමදාම video අරන් enna.balan innawa.godak ස්තුතියි .
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ඔයත් මන් වගේ.මමත් අද මීදුම අස්සෙන් ඉර පායන් එනවා හරි ලස්සනට පේන්න තිබුනා,4ටො එකකුත් අරන් ස්ටොරීස් දැන්මා.ඇත්තටම අද හොද ලස්සන මීදුමක් තිබුනා අපිටත්.
මේ ටිකෙම උදේ ට තියනවා
මාත් හරි ආසයි ඉර තරු එක එක වෙලේට එක විදියට පේන වලාකුළු පිරුනු අහස දිහාවේ බලාන් ඉන්න.
ඉර එලිය උනත් වැහි මන්දාරම උනත් වෙන වෙන සුන්දරත්වයන් පෙන්වන්නේ..
පරිසරය විදින එක දන්න අය දන්නව කොච්චර සැනසිලි දායක හැගිමක්ද කියලා ❤
ලස්සනයි වීඩීයෝ එක.❤
Oyalage gedara parisaraya harima lassanai.lassana nidahase garden ekak.❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කගෙ ගෙදරයි වත්තයි දෙකම
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ගෙදරත් ලස්සනයි,වත්තත් හරිම ලස්සනයි.බුදු සරනයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
මම අද උදෙත් මතක් කලා මොකෝ දන්නෙ නෑ වීඩියෝ එකක් නැත්තෙ කියල.හටිම් ලස්සන් පිලිවෙල ආස හිතෙන ගාඩ්න් එකක් ඔයාට තියෙන්නෙ අක්කි.ඔයා කොහොමත් පිලිවෙලයිනෙ අක්කි.❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Garden එකේ තැනකට ලස්සන මල් බයිසිකල් එකක් හදලා තියන්න අක්ක.ගොඩක් ලස්සන වෙයි .
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ලස්සනයි වීඩියෝ එක ඔයාගේ garden එකත් හරිම ලස්සනයි නංගි ❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Dan tama oyage vidio eka baluwe vada eka kalin balnna bariwa giya mama asa akkage vidio නිදහසේ balnna ලස්සනයි oyage kola pata garden eka sita niwana lassnama tanak ❤❤ budu saranai අක්කේ
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
හරිම ලස්සනයි සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Lassana video ekak.hari asawen beluwe.akka godak hoda amma kenek wagema yahapath biridak.hemadamat godak adarei.donila dennat adaren mathak karanawa.sathutin parisamen inna❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ලස්සන video එකක් නන්ගි . හරිම පිලිවෙලයි ඔයාගෙ වැඩ.. ආදරෙයි ..❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
වත්තයි ගෙදරයි ලස්සනයි අක්කෙ.❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Math viyali kalape. Oyalata godak lagai. Video beluvata comment kare ada. Oya rosa mal hadanna. Ape pethrhe hodata hariyanawa. Garden eka thawath lassana vei.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ගෛඩාක් ලස්සනයි නංගී අද වීඩියෝ එකත්.ඔයා දැන් සෑහෙන වෙනසක් කරනවා වීඩියෝ එකට නේද?හරිම සතුටුයි ඒ ගැන .බුදු සරණයි ඔයාටත් ගෙදර සැමටත් 🌹
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ලස්සනයි ඔයලට තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
හතරවෙනි රජදානිය🙂.ලස්සනයි අක්කේ .විදුලි බිලමත් බැලුවා අක්කෝ.දන්නේ නැති ගොඩක් දෙවල් දැනගත්තා.🥰🥰💐
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤
අපේ ගෙදර කට්ටියම ඔයාගෙ වීඩියෝ බලනවා ඔයාට බුදු සරණයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයාගේ ගාඩ්න් එක හරිම ලස්සනයි ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
ඔන්න අපිත් ආවෝ හැමදාම වගෙ අදත් ලස්සනයි අක්කා
එන්න..එන්න..ඔයාව බලන්නත් මං ඉක්මනින් එනවා..දවසක් දෙකක් දෙන්නකෝ❤❤
ලස්සනයි අනේ.. ඔයාගේ චේන් එක මාරම ලස්සනයි ❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි ජේසු පිහිටයි !!♥️♥️💐💐
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Garden aka lassanai.geta hodatama gelapenawa❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනම ලස්සනයි❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Oyage sopa set aka hari lassanai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
අක්කේ මුලින්ම මම ඔයාට විෂ් කරනවා ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕන කියල.. අක්කේ මම ලගක ඉදන් තමයි ඔයාගේ vedio බලන්න ගත්තේ. දැන් හරිම ආසාවෙන් ඔයාගේ vedio බලනවා. අක්කේ තව පොඩි ඉල්ලීමක්.. ගෙදර ඉදන් කරන්න business එකක් ගැන vedio එකක් කරන්නකෝ..
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
කොස්සෙන් පේව්මන්ට් හෝදනකොට බිත්ති වලට විසිවෙයි. හරිම ලස්සනයි විඩියෝ එක.❤❤❤❤❤ දෝණිලා නැතුව පොඩි පාලුවකුත් දැනෙනවා❤
ආදරෙයි මැණිකේ ❤❤❤දෝණිලා school ගිහින්
නිවඩුවට ඔය පැත්තට එන්න තරම් හිතෙනවා .ඒ තරම්ම ලස්සනයි .❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Adath lassan video akak aran awa ,,,,,harim sunadri ..hari piliwelai ,
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Oya thamai dan mage motivation eka akke ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
ඒ පරිසරයට මං ආසයි ❤😱
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
හරිම ලස්සනයි අක්කේ ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කා ♥️♥️.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏මැණිකේ
Bohoma sthuti budu saranai nangi ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
මට දාන්න comment එකක් නෑ. එහෙම අසාධාරණයි හොදේ. 😂. අනේ පුංචි විහිළුවක් කළේ. අක්කේ හරි ලස්සනයි . උත්සාහය කැපවීම තියනවා නම් ටික ටික හරි ගොඩ නැගෙන්න පුළුවන්. හරි සතුටුයි ඔයාලා ගැන. හැමදාම comment කරන්න බැරි වෙනවා. ඒත් ඔයාව නොබලා ඉන්නේ නෑ. හැමදාම අනේ හොඳ මොටිවේට් එකක් ඒවන්න අක්කේ. අපි බලන් ඉන්නවා. බුදුසරණයි අක්කේ. තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
මම ගම්පහ bank එහෙකට ගියා. අලුතින් ආපු manager
නෝනා දකිද්දී මට මේ වගේ මම නිතර දකින කෙනා කව්ද කියලා මතක් වුණා. ඒ ඔයා දුව.
ඒ මිස් ඔයාගේ මුහුණු වර, ඔයා වගේ කොන්ඩේ සහ පැහැපත්, හැමෝටම උදව් කරන සිනහ මුහුණකින් උන්නේ.
❤️❤️
බුදුසරණයි!
ගොඩක් ආදරෙයි ආන්ටි❤❤❤
Ethatama hitha hitha hitiye oya moko video ekak eran awe nethe kiyala,hari aswen oya video ekak genawwama balanne ,thawath lassana video eran Enna oyata thawa thawath skathiya dhiriya lebenna kiyala prthana karanawa,oyata jaya
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ආදරෙයි හැමදාමත් .....❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
මාත් ඔයාගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි අක්කෙ.ඔයගෙ පිලිවෙලට මන් ගොඩාක් කැමති.මාත් කැමති ඔයා වගෙ හැමදේම පිලිවෙලට කරගන්න.ඒත් මට ඒ වැඩේ කරගන්න අමාරුයි අක්කෙ.ට්වින්ස් බබාලා දෙන්නෙක් ඉන්නවා.එයාල බලාගන්න ඔනෙ නිසා මහත්තයාගෙ අම්මයි තාත්තත් අපිත් එක්ක ඉන්නෙ එයලත් එක්ක මට පිලිවෙලකට හැමදේම කරගන්න අමරුයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
@@lifewithlove89 💖💖💖
හරිම ලස්සනයි....❤❤home excercise video ekak danna ..
මගෙත් ආයෙමත් එහෙම video එකක් කරන්න අදහසක් තියෙනවා ..කලිනුත් එකක් කරලා තියෙනවා ❤❤❤
❤❤❤❤❤
Oyata katha karanna puluvan number akak avanna..
ස්වභාවික පරිසරය හරිම ලස්සනයි ♥️හුගක් මහන්සි වෙලා ඔය දෙන්නා🎉 බුදු සරනයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
නංගි ඔයාගේ වත්ත හරිම ලස්සනයි. 🤍🤍🤍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Oya harima hoda amma kenek akke mama hamadama oyage video balanawa bs
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
මම අක්කගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.මම කුරුණෑගල
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Oyage midula hArim lassanai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Api gampaha.apitath wahinawa.hawasata ree enakal.❤❤
❤❤🥰🥰
That you are happy, that's my hope ❤🌹👍.....
My🌎.....❤you...
ලස්සනයි සුදෝ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Harima lassanai hodata mop karana video ekak gennako
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Akka enkn mn asawen balan enne...hitha hrima niwenwa akkge videos bluwama...godak de tynw akkgen igngnn ❤❤❤ hmdm sartaka wenn kyl adrn wish krnw akka aiya duwla denntath ❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Adath lassalnali akkakki ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Ane harima lassanai akkiyo ❤❤❤ sofa ekak kiyak unada akke
92000/= ක් වුනා නංගි❤❤❤
❤❤❤❤ දැන් එක දිගට වීඩියෝ ගේන්න අක්කේ
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Beautiful ❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Oyage garden aka nam harima lassanayi akka
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Your garden is spacious and beautifully designed. Where do u live.? Lovely video.
Thank you so much dear❤❤we live in kurunegala district ..do you know YAPAHUWA ??
❤❤❤❤❤ akki apata jivithe kiyala denawatr
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Nangi oyala gd aluthin bathroom ekath haduwada. Hari lassanai garden eka.. mata danune mage garden ekak wage. Apitanam no garden . Perchase 10 gedara witharai. Aththamai dura palathakin nidahase enna thiyena eka kochchara hithata sahalluwakkda kiyala hithenawa.😢😢😢
අපිට තාම bathroom හදන්න බැරි වුනා..😁😁budget cut..ඉස්සරහට බලමු නේ😊😊❤❤
මටත් උදෙන්ම මිදුල අතුගාලා ජනෙල් අරින්න ඕනේ
ඒකනේ😊😊😊❤❤❤
ආදරෙයි අක්කීයො ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ගාඩ්න් එකනම් මරු අක්කේ🥺🥺😍😍😊
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Lassni ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Nice vlog ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Mama harima asawen oyage vidio balanne nangi... Mamath oya wage gedara inna kenek... E nisada manda mata oyage vidio godak danenawa wadi... B. S
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Lassanai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
😍😍👍😍😍

Ane oyge videos harima aswen balnne 🥰🥰🥰🥰
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Nangi ඔයාල ගෙ sansaweriya පැ ල ලස්සනයි ඉස්සරහා තියෙන විදිහට මමත් හදනවා ❤❤
@@NiroshaniKariyawasam-or7pq බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Akka letter board gatha page link danawada
Elegant smokers search kalama enne clothes shop 1
Hariyata name mokada shop 1
ඒක තමා shop එක..baby items and clothes තියෙන්නේ..මං ඊලගට දාන video එකේ ඒ සේරම දාලා තියෙන්නේ ..ඒක බලන්නකෝ..🥰🥰🥰
@lifewithlove89 thank you ❤️
Oyata genu lamai dennek inna nisa eyala wenama room eheka nidaganna arinna
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Very beautiful
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
♥️♥️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
Paradise madi
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤
Akki oya video edit karana app eka mokakda
Cap cut / inshot / filmora ඔය තුනෙන්ම edit කරනවා
Thanks akki
Oyawa balala man channel ekak patan gaththa.freedom with happy life .
❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Akki yapahuwe koheda
මං යාපහු හන්දියෙන් උඩ පාරේ යන්න ඕනේ නංගී ..ඔයා ඒ පැත්ත දන්නවද❤❤
Janel walata yakada grill danne nedda
❤❤😊😊50% ❤❤50%
Api trip ekak awa July wala yapahuwe 😊😊😊😊 3:22
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
🥰🥰🥰

❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ලස්සනයි ව්ඩීයෝ එක.කිචන් එක පෙන්නන්නෙ නැද්ද?😢😢
ඉක්මනින්ම පෙන්නනවෝ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Oya bedsheet gaththe kohenda
අපේ ටවුන් එකේ කට්පීස් කඩේකින්❤❤
Onna mamai mulinma baluwe akkiyoo
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Kitchen eka pennanna naddooo
ඉක්මනට පෙන්නනවෝ😁😁😁
අක්කේ උදේ බබාලා යනවත් එක්කම කෑම කන්න. ඊට පස්සෙ වැඩ පටන් ගන්න. අත්දැකීමෙන් කියන්නෙ ඒක enagy එකක්
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤❤
1st comment for me❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
❤❤❤🎉

Nice ❤
Harim lassani godak mahassiwela oyalage hinawelata yanna shaktiya dariyanlabenna kiyala bs 4
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Oya akke sambanda karaganna widiyaj keyanna
Gedara anith thenuth pennannako barth room ekth pennanna
අනිත් තැන් නං පෙන්නන්නං..ඒත් bathroom එක නං තාම හදලා නෑ😁😁
❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
දරුවෝ දෙන්නට වෙනම රූම් එකක් ඇරෙන්ජ් කරල දුන්නොත් හොද නැද්ද?
ඒ ගැනත් හිතලා බලන්න.
😊❤
Ganu daruwo thaniyem thiyanna hoda na
DC
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
@@panchayt8606 එයාලා දැන් ලොකු දරුවෝ.එතකොට එයාල අම්ම තාත්තා එක්ක එක ඇදේ නිදියන එකත් සුදුසු නැ.
මම දන්නේ නෑ මෙතනත් එහෙමද කියලා ඒ වගේ මට පෙනුනා.
නින්ද කියන්නේ තමන්ට නිදහස්ම වෙලාව.
එතකොට දරුවෝ උනත්,තාත්තා උනත් පහසුවෙන් නිදහසේ නිදියන්න ඕනේ.
ඒත් අපිට මැනේජ් කරගන්න වෙනවා අපිට තියෙන්නේ අවම පහසුකම්නම්.
එයාල අලුතෙන්ම ගේ හැදුවනේ එතකොට ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න පුළුවන් නෙ.
අනිත් එක මේ වගේ වර්ග අඩි ගානක් ගෙදරක තාත්තා ගේ ආරක්ෂාව යටතේ.වෙනම රූම් එහෙක ඉදියා කියලා දරුවොන්ට කිසිම ප්රශ්න යක් එනවා කියලා මට පෙන්නේනෑ
එයාලාගේ ලොකු දුවට මම හිතන්නෙ අවුරුදු 16 විතර වෙනවා.
දරුවෝ ස්වාදීන කරන්න පුන්චි පුන්චි දේවල් පුරුදු පුහුනු කරන එක එයාලට වරදක් වෙන්න නෑ.මම හොද චේතනාවෙනුයි ඒ යෝජනාව කරේ.
අක්කාගේ ගේ දැන් හරිම ලස්සනයි❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් අපිව බලන්න එනවට..බුදු සරණයී 🙏🙏🙏🙏
❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
ඔයාගේ රස සම්බෝලේ කන්න ආසයි. ඒක රතු පාටට හදන්නේ කොහොමද ❤❤❤❤❤
දවසක video එකක පෙන්නන්නං
අක්කි ඇන්තූරියම් ටිකක් හදා ගන්න ගොඩාක් ලස්සනයි....
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏
Akka oya tatoo ekak gahanna asawen neda inne❤❤❤
🤔🤔🤔මේ ලමයා සාස්තර කියනවද🤣🤣
තේජා අක්කගෙ විඩියෝ එකක අක්කා කමෙන්ට් එකක් දාලා තිබ්බ අක්කා ඔයා ටැටු එකක් ගහන්න ආසයි කියලා
@manulasanjeewa9427 ආ...පුංචි පහේ ආසාවක් තියෙනවා ..බලමු 2025🥰🥰