Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කමෙන්ට් එකක්වත් වැදගත් විදිය දාන්න බැරි මිනිස්සු කොහොමද දෙයක් ඉගෙන ගන්නේ.ගෙවල් කෙසේ වෙතත් ජීව්ත ගැන හිතා ගන්න පුලුවන්. ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
බොහොම ස්තුතියි 🥰
Palaweni comment eke magen..ගොඩක් වටිනා video ekak thank you
😍😍බොහොම ස්තූතියි..
Very beautiful sis .Kauru momava kiwwath oya lassana ta thiyala thiyanawa oyage home eka. Mama kamathi lassanata pirisiduva thiyana ekata ❤❤❤... negative comments balanda epa sis i wish you all the best you r best home maker ❤❤❤❤keep it up sis
Thank you so much😍😍😍
Aniwaryen kunu ain karala ge piliwelata tiyaganna ugannana eka hodae.mana nan godak me wage chanel balala aluth dewal egena gatta.samahara gewal tiyanawa adum hana tanama appiriyawe be.goodluck patio
බොහොම ස්තුතියි 😍
Thank you so much. Good tips ❤
You are so welcome!🙂🙂😊😍
බොහෝම ස්තුතියි 🙏🙏🙏
😌😌
Vathuren sapatthu hodanna hodana nithra,ikkmnin kadenva,hodin pihadagana awwe thiyanna❤
😍බොහොම ස්තූතියි
Good ideas
Thanks a lot😍
Good tips❤
Thanks 😊
Kalinma makulu dal kadanna
Thank you
You're welcome😍😍
Good video ❤
Thanks 😁
Lipa pirisidu karanna oya monawada use kare?❤
Colin එකත් පාවිච්චි කරනවා. මේකෙ නම් කීල්ස් එකේ ග්ලාස් ක්ලීනර් එක පාවිච්චි කරන්නෙ😊
@@ComfyLifeVlogs thanks 💚
👍👍
☺☺
❤
😍
❤❤❤
😍😍
අවමානසිකත්වයක් ඇති මිනිසුන්ගේ කතා ගැන එතරම් පසුතැවෙන්න එපා මේක ඇවිල්ලා මේ රටේ මිනිසුන්ගේ තියෙන ජන්ම ගතිය අනුන්ගෙ වැරදිම දකින එක තමාගේ අඩු බව තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ
ඒක නම් සහතික ඇත්ත කතාවක් 🙂
Issuda ganiye melo rahak nathi geyak higa kapan oita wafa hodai
හා😂 ඔයා කිව්ව නිසාම හෙට ඉදන්ම හිගා කනවා සත්තයි😂
ඉස්සෙල්ලා ටයිප් කරන්න ඉගෙන ගන්න වීඩියෝ එක කරන ලේඩිට වඩා ඔයාට නම් ලේසිවෙයි හිගා කන්න.මොකද ඔයාගේ මයින්ඩ් සෙට් එක ඒ වැඩේට හරියටම හරියනවා. කතා කරන්න ඉගෙන ගන්න.
ඉරිසියාවේ පැලෙන්න එපා.ඔයාට ගෙයක් තියා ගෙයක හැදුන කෙනෙක් කියලාවත් හිතෙන් නෑ.
Keep it up your good work don't listen to foolish like this
@@lunarlight3696❤❤
මොන්ටිසූරියෙ ද ඉන්නෙ .
😅
ගොන්කම ප්රදර්ශනය කරන්න එපා
❤❤❤❤❤❤❤
Oyage geya kisima piliwelak neha ne ane...😅😂
Ha 😂🤣
Eththa kisima piliwelak ne
නංගි මොනවගෙන්ද ඔයා ලිප පිරිසිදු කලේ
Colin එකත් පාවිච්චි කරනවා අක්කා. මෙතන නම් කීල්ස් එකේ ග්ලාස් ක්ලීනර් එක 😊
@@ComfyLifeVlogs නංගී colin එකක් කියන්නේ මොකක්ද පැහැදිලි කරනවද ❤️❤️❤️
@@chammikaadikari9008 පිරිසිදු කිරීමට ගන්න දියරයක්
Colin food city vala thiyenawa. Cleaning liquid ekak
@@PadmikaLiyanage Thank you nangi ❤️❤️❤️
මේසේ රෙද්ද උඩින් දාපු ඉටිකොලේ කීයක් වුනාද
ඒක ටිකක් ගනන් මට මතක විදිහට.. 1000-2000 අතර ගානක් උනේ..ප්ලාස්ටික් බඩු කඩවල් වල තියෙනවා😊😊
නම මොකක්ද
@@nilminiashoka5558 මේසවලට දාන transparent ශීට් තියෙනවද අහන්න ☺
@@nilminiashoka5558 මේසේට උඩින් දාන ගණ ඉටිකොළේ කිවිවම දන්නවා
ලංකාවට ගිය කලක් ගෑනුන්ට ගෙවල් වල කුනු ඉවත් කරන්නත් පෝන් එකෙන් උගන්නන වෙලා
😂
😄
අනේ ඇත්තටම ..
@@sunilbappa8523 ලංකාවෙ ගෑනු මිනිස්සුන්ට කුණු ඉවත් කරන්න උගන්නන්න ඕනද නැද්ද කියන එක හොයාගන්න පුලුවන් එලියට බැස්සා නම්.. ඕක බලාගන්න මරුම දවස පෙළපාලි ඉවර උනාට පස්සෙ දවස..😊පාරක් පාරක් ගානෙ ඉටිකොල, යෝගට් කෝප්ප, වතුර බෝතල්.. අපිට නම් ඉස්කෝලෙ යන කාලෙදි ඉගැන්නුවා පොඩි කුණු මල්ලක් මහගෙන ඇවිල්ල තමන් පරිසරයට දාන පැන්සල් කුඩු ටික පවා ඒ මල්ලට දාගෙන ගිහිල්ලා ඉවත් කරන විදිහ... කසළ කළමනාකරණය කරන විදිහ..ඒ පුරුද්දට මම අදටත් ටොපි කොලයක දෙයක්වත් පාරට විසි කරන්නෙ නෑ.. ඒ හොද පුරුදු මම කසාද බැන්දට පස්සෙ උනත් මගේ ගෙදරදි කරනවා.. මෙහෙම දේකින් හරි කවුරුහරි කෙනෙක් ඉගෙනගන්නවා නම් මට ඒක සතුටක්.. මටත් වඩා ඒක පරිසරයට හොදක් වෙන දෙයක්😊
Math beluwe ekama thamai..puduma genu den inne..😂😂
ගෙඩරක් කොහොමද බොල හොටෙල් වෙන්නෙ..😂😂
වීඩියෝ එකේ තියෙන්නේ ඒ ගැන තමයි. බැලුවෙ නැද්ද 😌
කවදාවත් hotel එකකට ගියේ නැති කෙනෙක් තමඊ මෙහෙම දාන්නේ 😭😭😭😭
Divorce housmade Nan hotel dekala thiyana paatai hondata. Divorce ne hondata hotel experience athi.
ගෙදර ලියාගන්නත් බැරි මෝඩයෙක් කොහොමද මේවගේ දෙයක් තේරුම්ගන්නේ
බෝරින්නේ මිට වඩා යමක් දෙන්න තිබ්බා
😍😍😍
❤❤
❤❤❤❤

Divorce housmade Nan hotel dekala thiyana paatai hondata.
Divorce ne hondata hotel experience athi.