Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
The problem is simple but the solution much complicated. Thanks Dana for the explanation
Thanks forexplanationn
ඊළග live programme එක තියෙන්නේ කවදද, මොන වෙලාවටද කියලා කියන්න පුළුවන්ද?
Thank u for clearing doubts.
Sound OK now, listening from UK
A kind correction: Repo is pronounced as "රීපෝ", but not "රෙපෝ".
Thank you. Will correct in next conversations
හොද සාකච්චාවක්👏👏. ඔය දේවල් ගැන ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කරන්න කීපදෙනෙක් හරි ඉන්න1 ගොඩක් අගය කරනවා👊🙏. ප්‍රශ්ණ 3ක් තියෙනවා..1) ධනා සහල් ගැන දීපු උත්තරෙ "සහල් වලින් වෙනත් නිෂ්පාදන කරන්න ඕනෙ" කියන1 ටිකක් ප්‍රයෝගික මදි නේද? - අපේ රටේ කන්නත් හාල් මදි. හැමදාම හාල් හිගයි. වෙනත් නිෂ්පාදන කලත් හාල් වලින් 99% ක් යන්නෙ බත් ලෙස ආහාරයට ගන්න. අපේ මිනිස්සුන්ගෙ බත් කන පුරුද්ද(Habits) වෙනස් කරන්න අමාරුයි🤔2) රජයෙන් විශාල සයිලෝ ගහලා ගබඩා පහසුකම් rent කරන1 වඩා හොද නැද්ද? - මධ්‍ය හා කුඩා පරිමාන අයට හොද ගබඩා හදන්න ඉහල තාක්ෂනේ නෑ. ඒකක ධාරිතාවයකට යන වියදම වැඩියි. නඩත්තු වියදම, ආරක්ෂණ වියදම හා අනිත් වියදම් හැම පොඩි ගබඩාවටම යොදන්න උනාම ධාරිතාවට සාපේක්ෂව වියදම ගොඩක් වැඩියි ලොකු සයිලෝ ගහනවට වැඩිය🤔3) රටේ අහාර සුරක්ෂිතතාවය එක්ක ගැටගැහෙන දෙයක් නිසා රජයෙන් ඉහල තාක්ෂනේ තියෙන විශාල ගබඩා හදන1 ප්‍රශ්ණයක් නෑ නේද? සෞක්‍ය අධ්‍යාපණය වගේ දෙයක් නිසා. ගබඩාවල ආරක්ෂාව සහතික කිරීම ආරක්ෂක අංශ වලින් ගන්න පුළුවන්. රක්ෂණයක්, වගකීමක් තියෙනවා.. කොහොමත් ඔය දෙන්න ඉන්න මුදලෙන් මධ්‍ය හා කුඩා පරිමාන අයගෙන් හැදෙන ධාරිතාව ගොඩක් අඩු වෙනවා.. වංචා ගොඩක් වෙනවා.. රජයෙන් විශාල සයිලෝ කීපයක් ගහලා ඔය ධාරිතාව ලේසියෙන් ගන්න පුළුවන්🤔. Data Integrity තියෙනවා හාල් ආනයනය කරන්න ඕනේ උනොත් decision ගන්න. කතිපේ අධිකාරිය බිද වැටෙනවා👈. Political Stability හැදෙනවා. දැන් මහාපරිමාණ අය රජයන් blackmail කරලා වගේ තියෙන්නෙ.
දනා වැඩ්ඩෙක්❤
Sound koo ban
So print money?
Sounds ne
Hoda vigrahayak
😍😍
තෙල් සම්පූර්නයෙන්ම හරියට කාර්යක්ශම විඩියට කරානම් එකෙන් තෙල් මිලත් අඩු වෙනව.අපිට ලොකු ලාබයක් ගන්නත් පුලුවන්නෙ.වෙන company බදු ගෙවුවට උනුත් ලාබයක් අරන් යනව නෙ.නේද
ඔයා කියන්නේ බිස්නස් එකට සල්ලි දාන එකා එකෙන් ලාබයක් ගන්න එක වැරදි කියලද?
Sound is not good
Dhana, not clear men. Too technical
Sound ne
All ok for private bus solutions not good (kohamada semi luxurious mafia)
Sound නෑ අප්පා
Dhananath ge ideology eka tyenne pro capitalism eka, meya hama welema kade yanne corporates lage saha business karayo araksha karanna withrai😅
මෙව්ව මාලිමාවෙ උන්ට තේරෙන්නෙ නෑ. කොලේක ගහල එවන එකක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක.
අද ඊයේ මලිමාවට සම්බන්ධ උන උන් වෙන්න ඇති. අපි නම් අවබෝධයෙන් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියල.
@@madushanlamahewa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@madushanlamahewa දිගටම බලාගෙනම ඉන්න වෙයිද දන්නෙ නෑ. වැඩක් මොකුත් කලෙත් නෑනෙ.😅😅😅
@@madushanlamahewa😂😂😂😂😂
ඔක්කොමතේරෙන්නෙ උඹට විතරයි 😂😂
Podi video ekk Dan nadda salli achchu gahapu kathawa gana
The problem is simple but the solution much complicated. Thanks Dana for the explanation
Thanks for
explanation
n
ඊළග live programme එක තියෙන්නේ කවදද, මොන වෙලාවටද කියලා කියන්න පුළුවන්ද?
Thank u for clearing doubts.
Sound OK now, listening from UK
A kind correction: Repo is pronounced as "රීපෝ", but not "රෙපෝ".
Thank you. Will correct in next conversations
හොද සාකච්චාවක්👏👏. ඔය දේවල් ගැන ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කරන්න කීපදෙනෙක් හරි ඉන්න1 ගොඩක් අගය කරනවා👊🙏. ප්‍රශ්ණ 3ක් තියෙනවා..
1) ධනා සහල් ගැන දීපු උත්තරෙ "සහල් වලින් වෙනත් නිෂ්පාදන කරන්න ඕනෙ" කියන1 ටිකක් ප්‍රයෝගික මදි නේද?
- අපේ රටේ කන්නත් හාල් මදි. හැමදාම හාල් හිගයි. වෙනත් නිෂ්පාදන කලත් හාල් වලින් 99% ක් යන්නෙ බත් ලෙස ආහාරයට ගන්න. අපේ මිනිස්සුන්ගෙ බත් කන පුරුද්ද(Habits) වෙනස් කරන්න අමාරුයි🤔
2) රජයෙන් විශාල සයිලෝ ගහලා ගබඩා පහසුකම් rent කරන1 වඩා හොද නැද්ද?
- මධ්‍ය හා කුඩා පරිමාන අයට හොද ගබඩා හදන්න ඉහල තාක්ෂනේ නෑ. ඒකක ධාරිතාවයකට යන වියදම වැඩියි. නඩත්තු වියදම, ආරක්ෂණ වියදම හා අනිත් වියදම් හැම පොඩි ගබඩාවටම යොදන්න උනාම ධාරිතාවට සාපේක්ෂව වියදම ගොඩක් වැඩියි ලොකු සයිලෝ ගහනවට වැඩිය🤔
3) රටේ අහාර සුරක්ෂිතතාවය එක්ක ගැටගැහෙන දෙයක් නිසා රජයෙන් ඉහල තාක්ෂනේ තියෙන විශාල ගබඩා හදන1 ප්‍රශ්ණයක් නෑ නේද? සෞක්‍ය අධ්‍යාපණය වගේ දෙයක් නිසා. ගබඩාවල ආරක්ෂාව සහතික කිරීම ආරක්ෂක අංශ වලින් ගන්න පුළුවන්. රක්ෂණයක්, වගකීමක් තියෙනවා.. කොහොමත් ඔය දෙන්න ඉන්න මුදලෙන් මධ්‍ය හා කුඩා පරිමාන අයගෙන් හැදෙන ධාරිතාව ගොඩක් අඩු වෙනවා.. වංචා ගොඩක් වෙනවා.. රජයෙන් විශාල සයිලෝ කීපයක් ගහලා ඔය ධාරිතාව ලේසියෙන් ගන්න පුළුවන්🤔. Data Integrity තියෙනවා හාල් ආනයනය කරන්න ඕනේ උනොත් decision ගන්න. කතිපේ අධිකාරිය බිද වැටෙනවා👈. Political Stability හැදෙනවා. දැන් මහාපරිමාණ අය රජයන් blackmail කරලා වගේ තියෙන්නෙ.
දනා වැඩ්ඩෙක්❤
Sound koo ban
So print money?
Sounds ne
Hoda vigrahayak
😍😍
තෙල් සම්පූර්නයෙන්ම හරියට කාර්යක්ශම විඩියට කරානම් එකෙන් තෙල් මිලත් අඩු වෙනව.අපිට ලොකු ලාබයක් ගන්නත් පුලුවන්නෙ.වෙන company බදු ගෙවුවට උනුත් ලාබයක් අරන් යනව නෙ.නේද
ඔයා කියන්නේ බිස්නස් එකට සල්ලි දාන එකා එකෙන් ලාබයක් ගන්න එක වැරදි කියලද?
Sound is not good
Dhana, not clear men. Too technical
Sound ne
All ok for private bus solutions not good (kohamada semi luxurious mafia)
Sound නෑ අප්පා
Dhananath ge ideology eka tyenne pro capitalism eka, meya hama welema kade yanne corporates lage saha business karayo araksha karanna withrai😅
මෙව්ව මාලිමාවෙ උන්ට තේරෙන්නෙ නෑ. කොලේක ගහල එවන එකක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක.
අද ඊයේ මලිමාවට සම්බන්ධ උන උන් වෙන්න ඇති. අපි නම් අවබෝධයෙන් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියල.
@@madushanlamahewa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@madushanlamahewa දිගටම බලාගෙනම ඉන්න වෙයිද දන්නෙ නෑ. වැඩක් මොකුත් කලෙත් නෑනෙ.😅😅😅
@@madushanlamahewa😂😂😂😂😂
ඔක්කොම
තේරෙන්නෙ උඹට විතරයි 😂😂
Podi video ekk Dan nadda salli achchu gahapu kathawa gana