විජයගේ වියෝව දරාගත්තේ කොහොමද? - චන්ද්‍රිකා බණ්ඩාරනායක

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 195

  • @yoyogirl001
    @yoyogirl001 5 місяців тому +28

    තමන්ගේ ආදරෙ ගැන, විවාහය ගැන ,සැමියා ගැන හැම ගැහැණියම එකම ආකාරයට ශෝකාලාප මාධ්‍ය ඉස්සරහ පෙන්නයි කියලා බලාපොරොත්තුව වෙන්න එපා..
    අනික මේ දේශපාලන චරිතයක් .. එයාලා කවදාවත් එයාලාගෙ ඇතුලත තුවාල, වේදනාවල් එලියට දාන්නෙ නැ. ඒක තමයි හැටි ❤️

  • @Jesmn123
    @Jesmn123 9 місяців тому +31

    විජය මියගිය දිනයේ මහරෝහලේ සිට ඇය ඇවිදගන එන රූප රාමු අපි දුටුවා.සැමියා මිය ගියාම අනෙක් ගැහැනුන්ගෙ වගෙම ශෝකී අසරන පෙනුමක් තිබුනා මතකයි.

  • @gamingkeshara8811
    @gamingkeshara8811 Рік тому +83

    චන්ද්‍රකා මැතිනියනි ඔබතුමියගේ ආත්ම සක්තියට සහ ඉවසීම නම් අගය කලයුතුයි 88දසකයේ විජය මහත්මයා ඒ වගේ ඉරණමකට මුහුණ දුන් නැතිනම් එතුමා අනිවාර්යෙන්ම ජනාධිපති වෙනවාමයි ඒ වාසනාව අපිට අහිම් උනා ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා දිර්ගයුෂ ලැබේවා සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sharpmezz7699
      @sharpmezz7699 10 місяців тому +8

      redda tamai. 2parak janadipathi welath minihawa marapu unta daduwamak denna bari una. redde mathiniya.

    • @chamarathilak6489
      @chamarathilak6489 10 місяців тому

      JVP nama maru.mun mathama

    • @balangodatech5678
      @balangodatech5678 10 місяців тому +5

      විජය මැරුණට පස්සේ නෝනා මිණිය විකුණලා මිනිස්සු අඩවලා ඒ අනුකම්පාව මතින් ජනාධිපති වුණා.😂අය ඉතින් විජය ජනාධිපති වුණා වගේ තමයි...🤫

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka 4 місяці тому +1

      Anak gunak nethi paharayanta jeevithayakawath kisema deyaka agayak denenne nee.

    • @nelumwijesooriya5493
      @nelumwijesooriya5493 2 місяці тому +1

      මෙයාගේ තිබුනෙම තියෙන්නෙම කපටි ජරා වැඩ

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Рік тому +47

    නිවේදkaya...කියනවා වගේම කාගෙන්වත් banum ahapu නැති මනුස්සයෙක් එතුමා 🎉🎉❤

  • @pramudiheshani7622
    @pramudiheshani7622 10 місяців тому +49

    මෙතුමියගේ හඩ පෞරුෂය 👌👌👌

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk 9 місяців тому +14

    මම පලමුංවත්ම කකිරය ගැසුංවි ඔබ තෑමියට මමවැඩ කංල් සියතැ සඑ එංක් අදටත් හදවතින් ඔබ සමගයි

  • @buddhikasanjeewa9744
    @buddhikasanjeewa9744 Місяць тому +2

    මේ රටේ මිනිස්සු හැමදාම බැලුවේ පිට කවරෙම විතරයි

  • @Upekabg8b
    @Upekabg8b 9 місяців тому +8

    විජය❤❤❤ චන්ද්‍රිකා ❤❤ 🙏🙏🙏

  • @ThillyDeSilva-xu1qm
    @ThillyDeSilva-xu1qm 9 місяців тому +6

    I've always loved you, liked you and respected you... One of the greatest and graceful ladies of our time...

  • @tenishashyamali7615
    @tenishashyamali7615 Рік тому +15

    ❤තෙරුවන් සරණයි ❤දීඝායු වේවා ඔබතුමියට ❤

  • @maheshchandana7219
    @maheshchandana7219 10 місяців тому +17

    විජේ කුමාරතුංග ආදරෙයි pana wage .❤❤😭😭

  • @Moments93-
    @Moments93- 9 місяців тому +7

    Her strong personality😮wow..

  • @RavinduSirisena
    @RavinduSirisena 8 місяців тому +5

    Iron lady she faced tough things on her life
    Great

  • @pali516
    @pali516 День тому

    වියෝව දරාගත්තේ සනත් ගෙන්. දුකේ බැරැවා.

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 2 місяці тому +5

    මොනව උනත් හිනාවෙ ලස්සන නම් තාම තියෙනවා

  • @maheshasubashini5151
    @maheshasubashini5151 10 місяців тому +44

    චන්ද්‍රිකා ගේ ලොකු කම තමයි පෙන්වන්නේ,, විජය චන්ද්‍රිකා අදහස් අතින් නොගැලපෙන දෙන්නෙක්

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 8 місяців тому

      Nogalapim galapin karagena edenna jiwath una daruwoth hadagena.dan thama poddak aththan devorce.

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 10 місяців тому +19

    හැමදාම අපි ආදරෙ කරපු ආදරනිය කලාකරුවානනි .ව්ජේකුමාරතුන්ග.......මැතිනිය ඔබට දිර්ගායු ...........

  • @ruvaniperera4303
    @ruvaniperera4303 Рік тому +24

    විජය ❤️❤️❤️❤️❤️

  • @SKGGG
    @SKGGG 10 місяців тому +11

    I used to love seeing Chandrika in an osariya.She was a charismatic president.

  • @piuminayans
    @piuminayans 10 місяців тому +18

    ඉස්සර එතුමිය කොතරම් ලස්සනයිද මම ගොඩක් කැමතියි

  • @2024SLJP
    @2024SLJP 10 місяців тому +5

    I like this character and her personality. I always see this type of character in my mother.

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 10 місяців тому +14

    ච්න්ද්‍රිකා මැඩම්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Рік тому +13

    We respect you since only one time president. Never came to politics again

  • @rashiscrapbook
    @rashiscrapbook 8 місяців тому +4

    Respect for the strong personality ❤

  • @shobishobi8763
    @shobishobi8763 Рік тому +10

    Godbless madam

  • @lathagamage1320
    @lathagamage1320 7 місяців тому +4

    අනේ අපේපක්ශය මැතිනියනි විජය මහතා අපිට ලක් මවට නැතිවුනේ අපේ පවට නිවන් සුව ලැබේවාකියන්න හිතෙන්නෙ නෑ යලි මේ ලක් දෙරනෙම ඉපදේවා

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 10 місяців тому +22

    මේ ගෑනි හෙන පඩත්තරකමකින් ඉන්නෙ. අද වෙද්දි තියෙන්නෙ හිටපු ජනාධිපති කියන නම විතරයි. ඒත් අදටත් හිතන් ඉන්නෙ ආසියාවේම බලවත් බවලතා කියලයි. නොදකින් අහංකාරකමට දෙන උත්තර. intreview කරන්න යන එවුන් වෙව්ලනවා. චමුදිතව යැව්වා නම් හරි

    • @maheshasubashini5151
      @maheshasubashini5151 9 місяців тому +1

      සම්පුර්ණ ඇත්ත මෙයාගේ ලොකු කම් තමයි පෙන්වන්නේ

    • @Moments93-
      @Moments93- 9 місяців тому +15

      චමුදිත නෙමේ ඕයි මහලොකුවට කට මැත දෙඩෙව්වට උබලටවත් ඔය ගෑනු කෙනා ඉස්සරහට ගිහින් කතා කරගන්න බෑ ඒක තමයි ඇත්ත..කමෙන්ට් වල වැපිරුවට හැයිහැයි ගගා..ඔයා ගෑනිව ඉස්සරහට හම්බුනොත් උබලට ඇස් දෙක දිහා කෙලින් බලාගන්න බැරුව චූ යයි😂 උබල හිතනවද මොන ක්‍රමෙන් හරි ලංකාව වගේ රටක ජනාදිපති කෙනෙක් වෙන්න ගෑනු කෙනෙක්ට ලේසියි කියල😂 යකෝ ක්ලාක් ජොබෙකක් වගේ නෙමේ ඒක..

    • @TharuAsha
      @TharuAsha 9 місяців тому +11

      😂😂 ඔයා හිතුවද නිකන්ම .නිකන් හිටපු ජනාධිපතිනියක් කියල..😅😅 ඒ මනුස්සයට ආඩම්බර වෙන්න , පඩත්තර වෙන්න ඔයා කියනව වගේ හේතු සාධක ඕන තරම් තියෙනව... .එයාගෙ අම්ම , තාත්තා නිකන්ම නිකං අයද? එයාගෙ මහත්තය නිකං කෙනෙක්ද?? ඒ තමයි එයාගෙ බැබළීම

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 9 місяців тому +4

      @@TharuAsha අනේ පලයන් බං යන්න. නිකන්ම නිකන් එකියක් නෙමෙයි රට හොඳටම කාපු එකියක් කියලා රටම දන්නවා. ලෝකෙ තව නෑනෙ රටට වටිනා චරිත🤣🤣🤣උඹලා වගේ එවුන්ට මේ වගේ චරිත හෙන ලොකුයි.

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 8 місяців тому +1

      Ubalage kata witharai.janadipathi wela balanawa karanna puluwanda kiyala.ubla duwai.kohoma Hari duk widagena rata palanaya Kara hodata.dan ne rata wikunan kanne.lajjai thamunla gana

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 10 місяців тому +5

    Vijaya tharam lassana manussyek kawadawath dekala ne....e lassana pudumai❤❤❤❤api1992 ipadune eth vijayata harima asai adarei❤❤❤❤❤😢😢😢😢😢

    • @RidmiWickramasinghe
      @RidmiWickramasinghe 13 днів тому

      Siraweta vijaya thama hela sinhala cinamawe supari naluwa❤❤❤❤

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 Рік тому +38

    අපේ පළමු ජනපතිනිය 🙏💐

  • @nisansalaskumarimuhandiram5477

    I really appreciate you madam and your our first woman president of srilanka ❤❤❤❤

  • @nethzd
    @nethzd 10 місяців тому +8

    Vijaya ❤

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 10 місяців тому +21

    අනේ මෙයා නිසා තමයි අපිට ඒ රත්තරන් මනුස්සයෙක් මේ රටට නැතිවුනේ

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 Рік тому +27

    දැන් හීනෙන් නැගිටලා අවු10ක් ජනාධිපති වෙලා රටට කරපු දෙයක් තියෙනවද ගම්පහට කරපු දෙයක් තියෙනවද දැන් රනිල් ගේන්න දගලන්නේ

  • @ChathurikaUdayangani-s4p
    @ChathurikaUdayangani-s4p 13 днів тому

    ඇය විජයට ආදරෙයි විවිධ චෝදනා නෙවෙයි ඒ වචන වලම ඔහුට තියන ආදරය පේනව

  • @tharakanuwan8019
    @tharakanuwan8019 4 місяці тому +2

    විජය නැති වියොව දරා ගත්තෙ සනත් ගුනතිලක හරහා, ඇත්ත ඕක 😂

  • @randeniyarasika8981
    @randeniyarasika8981 10 місяців тому +11

    මිනිහාගේ පෙට්ටිය උඩ අත තියලා දිව්රලා රටට කරපු ලොකුම දේ ඉරයි හදයි පායන වෙලාව වෙනස් කරපු එක. සොභාදහම වෙනස් කරපු එක.

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому

    අධික මාන්නය අඩු උනා නම් සුපිරි කාන්තාවක්

  • @webdevelopersonline
    @webdevelopersonline 9 місяців тому +17

    "චන්ද්‍රිකා" පොත නෙමේ මෙයා ගැන තියෙනව "චෞර රැජිණ" කියල පොතක් අන්න ඒක කියවන්න😅

    • @hirushidivyanjalee3752
      @hirushidivyanjalee3752 8 місяців тому +4

      ඒක වික්ටර් අයිවන්ගෙ මතය මිස චන්ද්‍රිකාගෙ හරි කතාව නෙවෙයිනෙ😂

    • @SanathWeerasekara-h8w
      @SanathWeerasekara-h8w 8 місяців тому +3

      ,වික්ටර් අයිවන් නැමැති සතා ලවා කාගේදෝ උවමනා වට ලියපු එකක් ඒක ..එහෙනම් මහින්ද ට කොහොම ලියන්න ඕනිද...අපි දන්න බණ්ඩාරනායක වරු තමන්ගේ ඉඩකඩම් පවා බෙදා දුන්නා ...දරුවන් පවා නම්බුකාර විදියට ජීවිතය ගත කරනවා මහින්ද යගේ උන් වගේ නෙවෙයි ...

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому

      ඒක වික්ටර් අයිවන් චන්ද්‍රිකත් එක්ක තරහ වෙලා ලියපු පොතක්. ඒකෙ තියෙන්නෙ එයාගේ හිතේ තිබුන වෛරය, තරහ සහ පළිගැනීමේ චේතනාව.

    • @annkaushalya2338
      @annkaushalya2338 3 місяці тому

      ​@@hirushidivyanjalee3752eyage gana thamai kiyala thiyenne

  • @bimaldan8380
    @bimaldan8380 Рік тому +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @ask8605
    @ask8605 Рік тому +13

    ඔබතුමිය රාජපක්ෂට රට භාර නොදුන්නා නම් හොඳයි යුද්ධය අවසන් උනා තමයි ඒත් අද?

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Рік тому

      මෙයා නෙවෙයි මිනිස්සු භාර දුන්නෙ. මෙයා රට විනාශ කරපු නිසා. මෙයයි රනිලයි රටවල් දෙකක් කරලා තිබුනෙ. තොපි මැරිලා ඉපදුනාද කාලකන්නි

  • @ManoPriyanthika-d5n
    @ManoPriyanthika-d5n 8 місяців тому +1

    Gahaniyek widihta oba thumiyage shakthiyata gawrawa karanawa...

  • @ThathchandralageKusumJay-qf2gc
    @ThathchandralageKusumJay-qf2gc 9 місяців тому +19

    තමුන්ගෙ ස්වාමියා මැරුවෙ රනසින්හ ප්‍රේමදාස කියල දැන දැනත් ඒ මිනිමැරුම JVP එක්ට දාන්නෙ ඇ යි.

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 9 місяців тому +2

      ජවිපෙ කුලී මීනිමරුවනේ එතුමට වෙඩි තිබ්බේ

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 8 місяців тому +1

      Un okkoma eki.😂😂😂thamath rawayenwane

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому +2

      කවුද කියන්නේ ප්‍රේමදාස මැරුවා කියලා. ඒක කරේ ජවිපෙන් කියලා හැමෝම දන්නවා. ඔයා ජෙප්පෙක්ද. 😂😂

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 3 місяці тому

      ජවිපෙ දේශප්‍රේමී ජනතාව්‍යපාරය බව ඔප්පු වෙලා තියෙද්දි ඔහොම ඇහුවට වැඩක් වෙන්නෙ නෑ.

    • @Pramudi-t2w
      @Pramudi-t2w 2 місяці тому +2

      ​@@ඩයනාකුමාරිරජගෙදර ane modyek nowi idpm

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 11 місяців тому +3

    7:43

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @silwiyafernando3853
    @silwiyafernando3853 8 місяців тому +4

    මාලනී බැන්දනම් තාමත් විජය ජීවත් වෙනවාමාලනී කොච්චර ලස්සනද මේවාගෙ ලොං හැලිල නැහැ 🙏🙏🎉🎉👏👏💞💞🌷🌷🌷

    • @hirushidivyanjalee3752
      @hirushidivyanjalee3752 8 місяців тому +4

      හරිම ලස්සන මත දරන්නෙ අප්පා මෙ රටෙ මිනිස්සු 😂😂😂😂

    • @whushi1395
      @whushi1395 8 місяців тому +3

      කට නලියන්නේ මේවා දැක්කහම අනේ මුකුත් කියලා වැඩක් නෑ කොටින්ම මානසික ප්‍රතිකාර දෙන්න ඕන මුන්ට 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому

      කාව බැන්දත් මැරෙන්න වෙලාව ආවහම මැරෙනවා. මාලනීව බැන්දලං වෙන ක්‍රමයකට මැරෙයි. කොහොමත් ඉපදුනොත් කෙනෙක් මැරෙනවා. ඒක නොදන්නා මෝඩ මිනිස්සු.

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому +3

      කවුරු බැන්දත් යන්ඩ තියෙන වෙලාවට යන්න ඕනේ. මොකද මාලනී බැන්දා කියලා විජය නොමැරී ඉන්නෙ නෑනේ.

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj 2 місяці тому

    ❤❤❤🎉

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 Рік тому +8

    Rate salli horakan nokarapu awankawa rata palanaya karapu kanthawa harima garu karana abitha kanthawa

  • @ranjansinha1744
    @ranjansinha1744 10 місяців тому +17

    විජේ නැති උනාට තව අය ඒ තැනට පත්කර ගන්න. මෙයා ගොඩක් දක්ෂ උනා.. 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 10 місяців тому +7

      විජය මැරුණට එයා මැරුණේ නැහැනේ. ඔයා කියන්නේ ඉස්සර ඉන්දියාවේ වගේ මිනිහ මැරුණහම ගෑනි චිතකයට පනින්න කියලද.

    • @ranjansinha1744
      @ranjansinha1744 10 місяців тому

      @@ඩයනාකුමාරිරජගෙදර මේ ලංකාව. කියලා ඔයා දන්නවා නේ.. ඔයා උනත් පිරිමි ගොඩාක් එක්ක සංවාසයේ යෙදෙනවා නේ.. 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 10 місяців тому

      @@ranjansinha1744 මම ඇත්තටම එහෙම කරත් ඒක මගේ පුද්ගලික දෙයක්. ඒක චන්ද්‍රිකාටත් අදාලයි. අඹු සැමියෝ දෙන්නගෙන් එක්කෙනෙක් මියගියා කියලා අනිත් කෙනා මුළු ජීවිත කාලයම ලිංගික අවශ්‍යතා වලින් ඈත් වෙලා ගතකළ යුතුයි කියන එක හරි අසාධාරණයි නේද .

    • @dilsdil7949
      @dilsdil7949 9 місяців тому

      ගොනා..ඉතින් විජය ඉන්නකොට ගියෙ නෑනේ

    • @deesharashini1670
      @deesharashini1670 8 місяців тому

      Sanath gunathilaa

  • @rangashanthapieris20
    @rangashanthapieris20 9 місяців тому

    Vije ❤

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 10 місяців тому +6

    චන්දෙ ලග හින්දා ව්ජේව ව්කූනන්න හදන්නේ

  • @Orang-Down
    @Orang-Down Рік тому +24

    විඡේගේ වියෝව දරාගත්තේ සනත් ගූනතිලක.... ගේන්...

    • @oneejherath5326
      @oneejherath5326 Рік тому +1

      චීන මසාජ් කාරයන්...උන්ට කොළඹ ඉඩම් පවා දුන්නා ..

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому

      ඉතින් විජය මැරුණා කියලා එයා ඉන්දියාවේ ඉස්සර කාලේ වගේ ගිහිල්ලා ගිනිගොඩට පනින්න ඕනෙද. ගොන් කතා නොකියා ඉන්නවා.

  • @seethaseetha7924
    @seethaseetha7924 10 місяців тому +6

    මේ යා එයා ට ආදරය කලේ නෑ මෙයා මහ උද්දච්ච අහන්කාර මනුස්සයෙක් මාලනී අක්කා බැන්දානම් අද ලස්සන ජීවිතය ක්..අපරාදෙ ..මෙයා ට කිසිම වගේ වගක් නෑ

    • @Yjo15121
      @Yjo15121 10 місяців тому +1

      මාලනී කියන්නේ විජය සිරගෙයි සිටියදී විජයට විරුද්ධව එජාප රැස්වීම්වල රවීන්ද්‍රත් එක්ක එකතු වෙලා අහිංසක විජයට බැනපු කෙනෙක්😢

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 10 місяців тому

      Apoi malini mite wada ahankare ganiyak,sanath,laky,preside kathawak ne,visale magulak Aran keti kaleyene hitiye.mone hale happin made unath me denna ekete hitiya me jara deshe palene nisa gamini,lalith,Ashrop,thawe amethekai,api kauruth marenewa apite himi vidiyete.methumiyete mage kamaththak nam thibune na.deshepalenikewe,nam kohethme.Eth obe sri lankawe name Lowete genegiye kanthawak,(mathiniye)wageme, Obote deergaau wewa!!!

  • @seethaseetha7924
    @seethaseetha7924 10 місяців тому +5

    අනේ මෙයා ජනාධිපති වෙලා මොනවද කලේ විජේ මැරුනම තමයි මෙයා ට තැන ආවෙ.

    • @ChampikaNishanthi-bu8re
      @ChampikaNishanthi-bu8re 2 місяці тому

      තමන්ගෙ මිනිහා මරපු උන්ව හොයලා දඩුවමි දෙන්න බැරි ජනාධිපති කමින් වැඩක් තියෙද

  • @leopascal1584
    @leopascal1584 Рік тому +6

    අපේ හරක්ට ඉතින් ආසම නලුවා ජනාධිපති කරනකන් නින්ද ගිහින් නෑ 🤦

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому

    ලංකාවේ ජනාධිපති වෙන්න ලේසි නැ,ඒකට බොහෝ පිනක් තියෙන්න ඕනෙ මොකද මේක ථේරවාදී බෞද්ධ රටක්

  • @MariyenFernando
    @MariyenFernando 9 місяців тому +2

    අඩුම ගානේ මිනිමරුවන්ව හොයන්ඩ බැරි උනා ජනාදිපති වෙලත් ලැජ්ජයි

    • @TharuAsha
      @TharuAsha 9 місяців тому

      ජනාධිපති උනා කියල එයාට අමුතු වරමක් ලැබෙනවද 😅

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 6 місяців тому

      ජොන් F කෙනඩි මැරුවේ කවුද කියලා ඔච්චර දියුණු ඇමරිකාවෙත් අද වෙනකන් හොයාගන්න බැරි වුණා. ඉතින් ලංකාවේ චන්ද්‍රිකා කොහේ හොයන්නද.

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 11 місяців тому +2

    In capital Good thinker and act on that (blood is thicker than water)

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 місяці тому

    sanath gunathilakawawa thiyagena thamayi duka thunee kara gaththe

  • @samanegoda787
    @samanegoda787 10 місяців тому +5

    අනේ මේ බයි. ලා එපා ඔයට අපි චන්දෙ දුන්නෙත් විජේකුමාරතුංග කලා කරුවා නිසයි අපි හැම දාමාත් ව්ජේ කුමාරතුංග මහත්මයාට අදෙරෙයි දේශපාලන යට ඇවිත් ඔයත් රටට මොනවද කලේ යුද්දේ වවා ගෙන හිටියා මොනදේ උනත් මහින්ද මහතයා එක ඉවර කෙරුවා කෙලින් තීරණයයක් අරගෙන සරත් පොන්සේකා මහත්තයා ට කිවුවා ගාලා දණ්ඩ කියලා නෑත්තම් ඉතින් අදටත් යුද්ද තමයි

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j Рік тому +7

    රට නන්නන්තාර ගිය අවුරැදු 10 ක
    යුගයක්.කක්කුස්සියක් රටේ හදපු නැති යුගයක්.

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 10 місяців тому

      ඔබ කොයි රටේ කෙනෙක්ද?

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 10 місяців тому

      @@NiroshaEkanayake-hq4bl වෞර රැජින රාජ්‍යයේ.

    • @ruviniamarasinghe8416
      @ruviniamarasinghe8416 10 місяців тому

      ඊට පස්සේ පිස්සුවෙන් වගේ හදල හදල රටට මොකද උනේ?
      මහින්දලා සල්ලි මගඩි ගහන්න උස්සල ගෙනාවේ මෙතුමියගේ කාලේ feasibility studies වලින් fail වෙච්ච projects (highway)

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 10 місяців тому

      @@ruviniamarasinghe8416 මහින්ද ඔබට කීයක්වත්.දුන්නේ නැද්ද ?

    • @changunchangun2556
      @changunchangun2556 9 місяців тому

      Malliwa kapala dala mahindata idiriyata enna awasthawa dunna.anthimata mallita paralowa yanna une..danno danithii..

  • @tmdayawathi3840
    @tmdayawathi3840 7 місяців тому

    Vije kumara thungqlawage parana lassana nalu niliyan godak wedagath den inna nalu niliyo godak lassanath adui saththuwage okkoma nemei kotasak Thani viwahayak ne diwos ratatama lejjai salli tikak Hoya gaththagaman thamange biridawa atherala tha niliyak bad inne chi ratama lejjai ma kuwait sita

  • @chitradealwis9229
    @chitradealwis9229 Рік тому +5

    my.favourite.mam.obata.gahana.gal.mul.valata.biya.novanna..bs

  • @sirilankan4430
    @sirilankan4430 10 місяців тому +1

    Better than mahinda no doubt

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 8 місяців тому +1

    මේ ගැනි පට්ට කපටි ගැනියෙක්. රට කාලා වතුර බිලා ඉන්නේ.....😅

  • @bandulacooray2590
    @bandulacooray2590 Рік тому +9

    මට මේ අතීතය ......
    අතීතයේ මේ දිනකීපය පැහැදිලිව මතකයට නැගෙයි.....
    දේශපාලනයේ ඉහළම තලයට ඔහු සැපැමිණි මොහොතයි ඒ.......
    ඒ දිනකීපය ඔහුගේ අවදානම් ම දිනකීපයයි මටද ඒ දිනවල තදින්ම වැටහුනා...
    ඒ මොහොතේ මොහොතකට, ටිකකලකට දේශාපාලන වේදිකාවෙන් ඔහු සමුගත්තා නම් අදත් ඔහු ජීවතුන් අතර....
    ජන්ද්‍රකා මැතිණිය ආසියාතික රටක උපන් බොහො කාන්තාවන් සේම පති භක්තියෙන් අනුන තවත් පතිණියක්......
    විජය කුමාරතුංග අඟ්‍රගන්‍ය රංග ධරයානෙනි ඔබට නිවන්සුව පතමි......

    • @oneejherath5326
      @oneejherath5326 Рік тому +1

      වික්ටර් අයිවන්-චෞර රැජින

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 10 місяців тому

      @@oneejherath5326 ඒ පොත බැසිල්ගේ උවමනාවට ලියපු බව එතුමා කියන්නෙ.

    • @ManjulaSudarshani-b3h
      @ManjulaSudarshani-b3h 10 місяців тому

      Wijaya Mahathata niwansuwa

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Рік тому +4

    විජය මැරෙන්නෙ නැහැ මෙයා නිසා එහෙම උනේ දේශපාලනයක් නිසා

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 9 місяців тому +1

    ❤❤

  • @DD-nl7rv
    @DD-nl7rv 9 місяців тому +1

    Wijaya hitiya nam ada uthura Prabha ge!

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 11 місяців тому

    8:23

  • @nitrotyperacer
    @nitrotyperacer 10 місяців тому +2

    Mariyan

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 10 місяців тому +2

    උබතුමියලා රට ගැන හැගිමක් තිබුනා

  • @Betterworldforyou.
    @Betterworldforyou. 8 місяців тому

    Mrs Chandika’s slept with Our male actor (Sanath)just to bear pain of Vijaya . Fantastic did she do anything for the country? She sold our Airline ect … BB.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 Рік тому +2

    😢❤❤😢

  • @annkaushalya2338
    @annkaushalya2338 3 місяці тому

    Thamath munta kade yana aya innawa neda ? Meya rata haduwanam ratata mehema wenne naha meyath yapenne ape salli walin kiyana eka mathaka thiya ganna oya chandrika hodai kiyala comment dana aya

  • @User4961j
    @User4961j 10 місяців тому +3

    E duka daragathe whisky beela!

  • @warunasandaru1498
    @warunasandaru1498 10 місяців тому +1

    MA RADALAYO SWRAMA 1KA

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 10 місяців тому

    ඒක දරාගත්තේ රට වටේම දිදී ඇවිදීමෙන්

  • @VimukthiUdara-o1k
    @VimukthiUdara-o1k 10 місяців тому

    Wejaga maranaya maya dasapalanikawa bawitha karanawa

  • @RenithCroos-i7m
    @RenithCroos-i7m 10 місяців тому +1

    Apitath me lankawe desha palane epawela desha palane nayakainwath epawela thiyenne

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 8 місяців тому

    විජය කියන මානව හිතවාදී චරිතෙ යථාර්ථවාදී නෑ. එ් මෝඩකම නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නැති. මැඩම්ටත් එ්ක උනා. හැබැයි මේරටේ දමිල මිනිස්ස‌ුන්ට ම‌ුස්ලිම් මිනිස්ස‌ුන්ට ඕන 13 13+ නෙමෙයි මූලික අවශ්‍යතා ඊට පස්සෙ එක රටක් ගැන හිතූවැකි. අපේ සිංහලය පැරදිල මේ රටේ බල‌ු වෙනව මැඩම් කවදහරි. ම‌ුන් හිතන්නෙ උංව පාගගෙන රට දිනා ගන්න ප‌ුළුවන් කියල.

    • @GeethWickramashinhe
      @GeethWickramashinhe Місяць тому

      උබ දන්න තරම තමයි ඔය ගොනෙක් කියල පෙන්නන්ඩ එපා විජය වගේ රත්තරන් මනුස්සයෙක් ගැන කියන්ඩ ඉස්සරල හිතල බලපන්

  • @ThushariThalagalage
    @ThushariThalagalage 10 місяців тому +1

    Ammo නන්නත්තාර වෙලා

  • @anuprettyqueen
    @anuprettyqueen 8 місяців тому

    ඉඳකිං ගල් මූසලි..තූ විතරක්

  • @Rose-xo8mx
    @Rose-xo8mx Рік тому +4

    Me ganiwa bende nethtnm e mnussya tamat innwa

  • @apsarasadamini416
    @apsarasadamini416 Рік тому +2

    😥😥😞😓

  • @niroshapriyanthi6245
    @niroshapriyanthi6245 9 місяців тому

    Puduma ahankara chaetayak

  • @ishakanyavee240
    @ishakanyavee240 10 місяців тому

    Sanath gen.

  • @seethaseetha7924
    @seethaseetha7924 10 місяців тому

    යසපාලිත නානායක්කාර .

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Рік тому +2

    wijaya ekka wadi kaalayak sathutin indala naa kiyala dawasak kiwwa

    • @annkaushalya2338
      @annkaushalya2338 Рік тому

      Kauda ehema kiuwe ?

    • @Yjo15121
      @Yjo15121 10 місяців тому

      ඒ නාකි මයිනා පතුරපු බොරු කතා ❤

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 Рік тому +2

    Niwedakaya prashne kelin ahnne nathuw wate ynwnee

  • @malithprathibha1799
    @malithprathibha1799 9 місяців тому

    Athbutha dewal neda balan giyama.

  • @srilanka2596
    @srilanka2596 2 місяці тому

    😂vijee naha kiyala palu danune naha.sanathla lasNthala thawa godak hitiya.demaluth allagena ratata kelinna vijeth lahasthiwela hitiye

  • @MohammednawshadMohammednaheem
    @MohammednawshadMohammednaheem 9 місяців тому

    Marapu ganigenma ahana Lassana

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Рік тому +4

    chaura rajini

  • @sisirawijesingha
    @sisirawijesingha 10 місяців тому

    JVP unta me sakachchawa allanne na.

  • @nitrotyperacer
    @nitrotyperacer 10 місяців тому

    Musaalllliii😂😂😂

  • @shasgamage5183
    @shasgamage5183 10 місяців тому

    Meyath waga kiyanna one

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 8 місяців тому

    vijaya marapu jvp ekata amathi kam dunna

  • @chamarathilak6489
    @chamarathilak6489 10 місяців тому +2

    Rata kapu hora ganiyak

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 Рік тому +4

    Oba thumiya vijaya marunata passe sex karemanadda?..🧘

    • @indifreesia846
      @indifreesia846 Рік тому +1

      😂😂😂මොනවද බන් අහන්නෙ චන්ද්‍රිකා හොදට මස් මාලු කාලා විස්කි බොන්නෙ

    • @Orang-Down
      @Orang-Down Рік тому +2

      ඇයි බන් සනත් ගූනතිලකව තියාහිටියේ දෝම්පේට රෝබ හැදේන්න ....

    • @Savee803
      @Savee803 Рік тому +1

      Adoo 😂

    • @oneejherath5326
      @oneejherath5326 Рік тому

      ​@@indifreesia846මසාජ් කළේ චයිනා අයියලා..ඊයා..විස්කි බීපු ගෑණියක් එහෙට මෙහෙට පෙරළා මසාජ් කිරීම ..උන්ට දුන්නා කොළඹ ඉඩම් පවා ...

    • @DANUBENBenadict
      @DANUBENBenadict 11 місяців тому +1

      Itin vijet nikan hitiyada oya madamta kiyanne

  • @නිහාල්කෝසල

    වියෝවක් දැනෙන්න ඒනානේ දරා ගන්න