Upeka well deserved to be in the GRAND FINALE.He is so talented. Any wildcard option to bring him back to the competition? It's really unfortunate he is going out of the competition at this stage.
Putha. I have no idea how and why you were out. It can't be possible. Very bad and poor judgement of the people or something is going on. 😕 as always in the reality shows. This is not right. All of us are so sad and upset about this. You had been out for a long time ago if you are not good but suddenly how you got off from the competition???I don't think that I will watch this unfairDERANA dream star again and the other lots of people who loved to watch. You already won our hearts and you are our winner. Please carry on you musical work and I wish you a very bright future putha. God bless you 🙏 ❤️ 🙌
To Judges ** Do not give you bonus votes *** Until all participants**** Have finished singing *** Then you can*** Compare & vote*** Without giving excuses ***
Malli u are the dreamstar 😘 u have prooved that with your talent ❤️ u have already won the competition ❤ this is the start my dear ❤️keep it up darling . One day u will be a great diamond to our country 😘 love u . Best wishes for a bright future my malliya .❤️
බදුල්ලෙ නම රටටම ඇහෙන්න සලසපු මිහිරි හඩ..සුබ පැතුම් කොල්ලෝ..❤❤❤..පැරදිලා දිනමු දවසක..
ඔයාටනම් මාර අසාධාරණයක් වුනේ...competition එකේ තීරණය ...
පුතේ පුතා නිසා අපි මේ මැද පෙරදිග අයත් ගොඩක් සතුටු උනා පුතා අයින් කරාට පස්සේ අපි තවත් දෙරණ බලන්නෙ නෑ මිනිස්සු හරිම කුහකයි දස්කම් හදුනන්නේ නැහැ පුතා තෙරුවන් සරණයි
කොච්චර ඇහුවත් මදි.ශුභ පැතුම්පුතා ඔයා තමයි නියම දක්ශයා
උපේක පුතනුවනී.
ඔබ අපේ Dream star..ඔබගේ ඉවත්වීම තදින්ම හදවතට දැනෙන දුකකි
.
ඔබ ඉදිරියම යන්න චූටි පුතේ ඔබට බුදු සරණයි ඉගෙනීම කටයුතු සඵල වේවා..ජය නියනියතයි පුතනුවනි..
පට්ටම ලස්සනයි සින්දුව කියන්න වචන නෑ❤️🔥..පන්ඩිත් අමරදේව ශූරින් හිටියනම් ඔයාගෙ ගායන දැකල ගොඩාක් සතුටු වෙයි😊♥️ අනිවරෙන්ම .ඉදිරියටම යන්න වාසනව ලැබේවා!♥️♥️
අති විසිස්ටයි පුතේ.හැකියාව තේරුම් ගන්න බැරි ජජ් බෝඩ් එක හිතා මතා ඉවත් කිරිමට කටයුතු කල බව මනාව පැහැදිලියි.හැමදාමත් අපි පුතා සමග.ගායනයෙන් අපේ සිත් නිවුනා.එම පිනම ඇති පුතාගේ ඉදිරි ගමන අති සාර්ථක විමට. ජයෙන් ජයම වෙිවා.ඉගෙනුමි කටයුතු සාර්ථක කරගෙන ඉතා ඉක්මනට පුතාගේම සිංදු අහන්න ලැබෙිවා.
අනේ උපෙක අයියා අද out උනා.මට හිතා ගන්න බෑ දැනටත්🥺හිතුවෙම අයියා final එයි කියල . Out උන වෙලාවෙ හොන්දටම ඇන්ඩුන මට 🥺😭ආසම කරපු voice එකක් . අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.❤ ඉස්සරහට ලස්සන අලුත් සින්දු ගොඩක් අයියාගෙ කටහඩින් අපිට අහන්න ලැබෙන්න ඔනේ 🥺❤️
Me too. I cried a lot. 😢
Yes😔🥺
උගුර යටින් කැගහන උන්ට තමයි තැන දෙන්නෙ ඔයා ඉවත් උන එකටනම් හරිම දුකයි පුතේ
මේ සින්දුව මේතරම් ලස්සනට කවදාවත් අහල නෑ. ඔබට ජය ලැබේවා!
දැන් ඉතින් කවුරු dream satar wunth wadak na . කොහොම වුනත් නියම dream satar තමයි උපේක ❤🎉.ඉදිරියේදී ඔයාගේම නිර්මානෙකින් දකින්න බලාපොරොත්තු වෙනවා මල්ලි. දක්ශයාට නිසි තැන මේ තරගය තුල නැහ. උපේක නැති නිසා අදින් පස්සේ dream satar බලන්නෙත් නැහැ .
හරිම ලස්සනයි මල්ලී . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤🥺🥺ඔයා අනිවාර්යයෙන්ම final එකේ ඉන්නම ඔනී . ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී ❤😘
මට සංගීතය පිළිබඳව ලොකු හැදෑරීමක් නම් නෑ. ඒත් පුතා මේ ගීතයේ මුල් ගීතයට කිසිම හානියක් නොකර තවකෙකුට උපරිම ආශ්වාදයක් දෙන්න පුළුවන් වීම වාසනාවක්. ඔබ රසික යන්ගේ ආදරයට පාත්‍ර වී අවසන්.
ඔයා අයින් කරපු එක හරිම අසාධාරණයි පුතේ. කවදාවත්ම කිසිම වරදක් අහපු නැති තරගකරුවෙක් මෙහෙම අයින් කරනකොට විනිශ්චය මණ්ඩලයට උනත් ඔයා වෙනුවෙන් වචනයක් හරි කියන්න තිබුනා. මේ රටේ දක්ෂයාට නිසි තැන ලැබෙන්නෙ නෑ කියල ඔයා අයින් කරපු එකෙන්ම ඔප්පු උනා. හූ කියලා කෑ ගැහුවෙ නැති උනාට ඔයා තමයි පුතේ නියම දක්ෂයා. බුදු සරණයි පුතේ
පුතේ හරිම ලස්සනයි ❤❤කොචචර ඇහුවත් ඇති හිතෙන්නේ නැ.අන්වාර්යයෙන්ම පුතේ ඔයා තමයි සැබැ දක්ෂයා.බුදුසරණයි ඉදරියටම යන්න සුබපැතම්🎉🎉🎉🎉
පුදුමාකාර රසයක් මේ දරැවගෙ ගායනයෙ තියෙන්නෙ. කොච්චර ඇහුවත් මදි. ❤❤❤❤
දුකයි උපේක මල්ලී ඔයා තමා මෙතන හිටපු අයගෙන් දක්ශම කෙනා.. ඒත් මේ තරම් ඉක්මනට කැපුන එක ගැන හිතා ගන්න බෑ.. ඔයා අපේ හදවතේ dreams star මල්ලියෝ.. ඔයාගෙ කටහඩ හිත නිවනවා🥺❤
උපේක අවුට් උන නිසා තමයි මේ ගොල්ල මේ තරම් ඉක්මනට මේ සිංදු ව දැම්මේ..
විනිශ්චය මන්ඩලය ත් මේ අවුට් වීමට වගකියන්න ඕන.මෙච්චර දක්ෂයෙක් අයින් වෙලා සංගීතය ගැන අවබෝධයක් නැති අය තමයි ඉස්සරහට යන්නේ
Yeah thats true
එයාල කලින්ම දන්නවා අද උපේකා යවන්නේ කියලා. ඕනිවට වඩා බොරුවට උඩ තියද්දි අපිට තේරුණා... දැන් ඉතිං අනික් අය අතරේ මොන තරගයක් ද? දක්ෂය ගෙදර යැව්වම... කට්ටිය relax එකේ ඉන්න දැන්.
ඇත්තම දක්ෂය උපේක.
Yes😢😢
උපේක පුතාට තෙරුවන් සරණයි හරිම ලස්සනයි චූටි පුතේ
ඔයා තමයි මල්ලි අපේ Dream Star...❤️❤️❤️❤️❤️
Silvery tune, earpleasant . Unbelievable ! Remniscence of පණ්ඩිත් අමරදේව ශුරීන්. 🌼🌼🌼🌼🌼
පුදුම දුකයි මේ දරුවා අයින් වෙච්ච එක..මගේ දෙරණ සිහින කුමාරයා මොහු😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤
ඇත්ත👍🏻
Aniwaryen 😢
උපේඛ පුතා අතිවිශිස්ට ගායනයක් .පුතාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..❤️👍
හරිම අසාධාරණයක් එයාට වුනේ.අන්තිම තුන් දෙනාට එන්න පුලුවන් කෙනෙක් මෙහෙම අයින් උන එක ගැන හරිම දුකයි...dream star බැලුවේ upekage සිංදු අහන්න
හරිම ලස්සනයි පුතේ 💕💐 ඔයාට තවත් ඉදිරියටම යන්න සුබ පතනවා 💐🤗
හරීම ලස්සනයි ! ඔබේ සංගීත දිවියේ සාර්ථක ඉදිරි ගමනට හදවතින්ම සුභපැතුම් !
Upeka well deserved to be in the GRAND FINALE.He is so talented. Any wildcard option to bring him back to the competition? It's really unfortunate he is going out of the competition at this stage.
සුබ පැතුම් උපේක.... ආදරණිය හඬක් ♥️
Putha. I have no idea how and why you were out. It can't be possible. Very bad and poor judgement of the people or something is going on. 😕 as always in the reality shows. This is not right. All of us are so sad and upset about this. You had been out for a long time ago if you are not good but suddenly how you got off from the competition???I don't think that I will watch this unfairDERANA dream star again and the other lots of people who loved to watch. You already won our hearts and you are our winner. Please carry on you musical work and I wish you a very bright future putha. God bless you 🙏 ❤️ 🙌
පැරදුනේ නෑ....දැනටමත් දිනලා ඉවරයි අනී...good lku upeka.
උපේක ඔබට මෙයින් ඉවතට ගියේ අපේ අවාසනාවට වගේ. බොහෝ දෙනා බලාසිටියේ ඔබ අවසාන තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකි වෙයි කියලා.
ලෝකයටම මැනිකක්
Oya thamai sabaama dakshaya kollo.. 🔥❤️Out uneth hama hadawathakama namak thiyala ❤️jaya wewa malli... Podi ekek welath results kiyaddi anthima wenkn kollage oluwa kelin 🔥
පුතේ ඔයාට සුභ පැතුම් ඩුබායි අපි හැමදාම ඔයාලග ❤❤❤
මාත් සංගීත වේදියෙක් මා උඩින් බලාපොරොත්තු වෙන් සිටියේ ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරයි කියලා. නමුත් මගේ බලාපොරොත්තු සුන් වෙතත් ඔබ නියම ජයග්‍රහණය කල ගායකයා. 🎉🎉
I love you puthe...oya ta kittuwata kawruth nehe puthe.. 💕👍💜💛💚💙💖❤oya dreamstar nowenne DERANA OYAWA KAPALA DAMMOTH WITHARAYI.? BALAMU.. RAWEEN KANISHKATA KARAPU DEYA DERANA OYATA KARANNA EPA..DEWIYO BALAGANIYI...BUDUSARANAYI..PUTHE..💕
Harima ලස්සනයි පුතා jayama වේවා
මෙන්න 👑 නියම කෙනා
රටේ හැමදාම දිලෙන තරැවක් වෙන්න මල්ලී ♥️
harima lassany good luck Upeka putha
Oya kawada hari hoda thanaka idyiii❤❤
Magical Voice and Good work.. ❤
His voice touches the hearts of people. Good luck Upekha.
Upekka puthe oyata nam kale loku asadaranayak
Apata dan oya kselmala bala wadak naha api oyata harriman adarei mata nam oya giriya kadagena kiyayan melowa rasak nathi Singdu wage nowei oyage kiyanna hama Singdu wakma harima arthawath oyage punchi wayasata
මගේ ජීවිතේටම ඩ්‍ර්‍ර්ම් ස්ටාර් ආසාවෙන් බලපු එකම කෙනා උපේක විතරයි. එයා අයින් උන එක පුදුම දුකයි. කියන්න වචන නෑ පුදුම දක්ශ ළමයෙක්😢😢😢😢😢😢😢😢
හරිම ලස්සනයි ඒ වොයිස් එක....මොකද්දෝ අමුතු දුකක් තියෙනවා ඒ සින්දුවේ ...
මාරම ලස්සනයි අයියේ....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍
හරිම ලස්සනයි ❤❤❤❤❤
great singer- we are hopping your talent in continues
Magea kollata budu saranai oya janathawa athara dinala ewarai puthea ♥️❤️❤️
Harima dukai upeka. Oya dream star gdk dura yanna htya knk. Hadawathin subapathana hoda gamanak yanna. ❤
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
Malith oyage voice eka nam marama lassanai ...marai teruwan saranai devi rekawaranayai
To Judges **
Do not give you bonus votes ***
Until all participants****
Have finished singing ***
Then you can***
Compare & vote***
Without giving excuses ***
Absolutely. Very idiotic system.
They continuously do same mistake. Useless panel of judges. Responsible person should look into this matter seriously.
@@chinthavidyasekera346
Idiots. Their judgements are wrong.
Yeah absolutely.Because of the wrong judgement votes upeka had to eliminate from the competition.very unfair.
Malli u are the dreamstar 😘 u have prooved that with your talent ❤️ u have already won the competition ❤ this is the start my dear ❤️keep it up darling .
One day u will be a great diamond to our country 😘 love u . Best wishes for a bright future my malliya .❤️
Next level....❤🔥Aniwa final inna ooni kenek......💯
Anii oya Aine wenna Oona kenek nemei ❤😢
කියන්න වචන නෑ මල්ලී හරිම ලස්සනයි.. බුදු සරණයි.. ❤
මාරම ලස්සනයි ❤
දක්ශයෙක්..❤
Best voice upeka ❤
අනේ...මේ හඩ කොහෙද හැංගිල තිබුනෙ...අති දක්ශයෙක්, ෆයිනල් නාවේ ඇයි දැයි නොදනිමි,උත්සාහ කරන්න,දරුවො..රවීන් වගේ..ජය නියතයි...❤
Oya ඉදිරියට යනවා පුතේ ...
භාවනාවක් වගේ voice එකක් ❤
super voice ❤❤
Good luck putha....❤❤❤❤
I love you puthe...oya ta kittuwata kawruth neh
Harima dukai puthe dreamstar balanna epawenawa
Upeka ❤🥺
අපරාදෙ මේ දරුවා අයින් කලේ ,අංජලී සහ උපේක විතරයි දක්ෂ වයස අඩුනෙ පුතේ ලොකු ගමනක් යන්න පුලුවන් තෙරුවණ්සරනයි
superb♥️
Super ❤❤❤❤
.පුතේ ඔබ අපේ මනස සුවපත් කලා අද දක්ෂයෙකුට තැන නහැ
දක්ෂයව තෝරන්න ඕනි.ඵදා භොදටම කීවෙ ඔයා පුතේ.
මෙයාට හරි යන්නෙ මේ වගේ සිංදු
Ow eka aththa❤
Ay ane upeka ain kale ubala....😢😢
Good luck with your future activities.
❤පුතාට බුදු සරණයි 🙏🙏
Haryma ලස්සනයි පුතේ බුදු සරණයි
උච්චාවචනය ඉතාමත්ම අගයකරනවා
Suba pathum පුතේ derana kiyanne හොරු
❤❤❤❤❤ voice
Song eke nm patteme lassante kiuwa aiye oya.❤😭
Excellent puthe
Lassanai upeka ,aparade kapichcha ekatanam dukai,😢
Super ❤❤❤Good Luck ❤ 👍
❤ great Voice
Upaka puta godak lassani budusarani
Lassanai jaya obata
❤❤
ලස්සනයි ❤❤❤❤❤
පුතේ දැන් ඒලෙවල් වලට මහන්සි වෙන්න.
Yes of course, Upeka could go ahead without these useless competitions.
ලස්සනයි මල්ලියෝ ♥️💫
Suba pathum upeka 🎉🎉❤❤❤❤❤ ❤❤❤❤❤
Derana meyawa atharinna epa❤ very talented, you already win our hearts
Beautiful music, voice
You are the dream star of ours❤❤❤
කලාව කර උඩ තියන් හිටියොත් මේකයි වෙන්නෙ කියලා අඩු වයසින්ම තේරුන් ගන්න දුන්නා
අඩ්‍යාපන යෙන් පුලුවන් තරම් ඉහල ට යන්න
Ane voice eke lassana 🥺
Good luck !!🎉🎉❤❤🇸🇪🇸🇪
සුගායනීයයි ♥️
👍🎤🎙️