Mala Hiru Basina (මළ හිරු බසිනා) | Upeka Rukshan | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 101

  • @grchandrasena468
    @grchandrasena468 Рік тому +21

    ගිරිය කඩන් කෑ ගසමින් ගයන ගීත වලට විනිශ්චය මණ්ඩලය පැනගෙන මනාප දුන්නට ප්රේක්ෂක මනාපය සැමදා ඉහලින්ම ඔබටයි.Welldone පුතා,මෙදා Dream star ඔබම තමයි.

  • @anuramarasinghe8464
    @anuramarasinghe8464 Рік тому +11

    අපේ හෙළ සුභාවිත ගීත දහරාව සරසන මිණිමුතු වැනි අගනා වටිනා ගීත යළි යළිත් අපවෙත රැගෙන එන ඔබට අපේ ප්‍රණාමය උපේඛ..
    බිම් මල් වැනි අද ඇවිත් හෙට මැළවී නොගොස් ලොවම එකලු කරන පද්මයක්
    සේ ඔබ අපට වටී..
    ඔබේ භද්‍ර යොවුන් වියේ මේ දක්ෂතාව ඉතා අපූරුයි.. ඇස්වහක් කටවහක් නෑ.. හොදින් ශාස්ත්‍රය හදාරා මතු වටිනා නිර්මාණ බිහිකිරීමට සියලු ශක්තිය ලැබේවා .!
    තෙරුවන් සරණයි .!
    Anura from 🇺🇸

  • @yvondasanayka2306
    @yvondasanayka2306 Рік тому +3

    හරීම ලස්සනයි දක්ෂ ගායනය👍

  • @mahindaratnayake2832
    @mahindaratnayake2832 Рік тому +17

    Upeka තරග තීරණය හරි ම අසාධාරණයි සුතිය අඩුපාඩුවක් තිබුණේ නහැ
    අහන්න හැකි සින්දු ගායනා කරන කීපදෙනා අතුරින් ඔබ විශිෂ්ට යි

  • @udayaherath9822
    @udayaherath9822 Рік тому +11

    ඔයාගෙ සින්දුවක් යනකල් හැමදාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ පුතේ..ඒ ත ආසයි අහන්න...කව්රු කොහොම කිව්වත් අති දක්ශයා ඔයා...සුබ පැතුම්..බුදුසරණයි ඉදිරියටම යන්න

  • @harshanithennkon
    @harshanithennkon Рік тому +20

    හරිම ලස්සන විශිෂ්ට ගායනයක් පුතේ. ඔයා තමයි මේ තරගයේ සිටින සැබෑම දක්ෂයා . ඉදිරියටම යන්න සුභ පතනවා පුතේ. බුදු සරනයි ❤❤❤

  • @sarathsiriweera864
    @sarathsiriweera864 Рік тому +16

    ඉතාමත්ම දක්ෂ ගායනයක්. අද දින හොඳම ගායනය මෙයයි. විනිසුරු මනාප ලැබිය යුතු වුවත් එසේ සිදු නොවීම ගැන දුකයි. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඔබට සුභ පැතුමි. 3:48 .

  • @rohinisudarma2897
    @rohinisudarma2897 8 місяців тому +2

    හරිම දක්ෂයි.. ජයවේවා...

  • @gayanwaduge9096
    @gayanwaduge9096 9 місяців тому +3

    ශාස්ත්‍රීය සංගීතයේ ශිඛා මාණික්‍යයක්ම වේවා

  • @chanakalalinda6118
    @chanakalalinda6118 Рік тому +4

    හරිම සතුටින් විදින්න පුළුවන් උපරිමය ලබා දෙනවා මල්ලියො පරිස්සමින් කටයුතු කරන්න හොදින් කල්පනා කාරිව හැසිරෙන්න අනවශ්‍ය දේවල් නොහිතා මේ තරගය වෙනුවෙන් වැඩ කරන්න කල්පනා කාරිව කරන්න දළදා සමිඳුන් පිහිටයි සුභ අනාගතයක් මගේ මල්ලියා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුව බර ජීවිතයකට මඟ මම මිහින්තලේ චානක අයියා දැනට කාටාර් සේවය කරනවා තෙරැවන් සරණයි මල්ලි

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep Рік тому +9

    තෙරුවන් සරණයි පුතාට හරිම ලස්සනයි ඉදිරියටම යන්න දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා

  • @priyantisarukkal1518
    @priyantisarukkal1518 Рік тому +3

    හැරීම ලස්සනට sin karanawa oya puthe oyata suba pathanawa idiriyama yanna ලැබේවා ...theruwan saranai ...❤️❤️

  • @harshanacscec6966
    @harshanacscec6966 Рік тому +2

    හරිම neat voice එකක් තියෙන මම දැකපු සුපිරිම කොල්ලා. Clarity details voice controling superb

  • @indukathushari3449
    @indukathushari3449 Рік тому +8

    දරුදුක උහුලා තනිව වැලපෙනා බුදුබව ලබනා පියවරුවෙසෙනා ජූජා වේවා සිංදුව කියන්න පුතේ ඔයා ලස්සනට කියනවා සුභ පැතුම්

  • @ThusharaSenanayaka
    @ThusharaSenanayaka Рік тому +10

    හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න සුභ පැතුම් .🎉❤

  • @anzworld10
    @anzworld10 Рік тому +3

    සුපිරිම voice එකක් කොල්ලෝ ඔයාට තියෙන්නේ❤❤❤❤..

  • @asokanalani3940
    @asokanalani3940 Рік тому +5

    සුපිරි....
    ඉදිරියට යන්න පුතේ.... බුදුසරණයි 🙏 දෙව් පිහිටයි 🙏

  • @wizach777
    @wizach777 Рік тому +3

    I love to listen to your songs son. You sing Master Amaradeva's and Sunil Edirisinghe's songs really beautifully. Very well done!

  • @chamodidulanjali6909
    @chamodidulanjali6909 Рік тому +4

    For 17 yrs how talented u are malli, great brilliant , what a beautiful heart touching voice ❤ go ahead . Yeah u can ❤️ we are always there for u malli. Good luck our dreamstar 😘

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 Рік тому +4

    ඉතා හොඳ ගායනයක් පුතා. ඔයාට තෙරුවන් සරණයි! ❤❤❤🎉🎉🎉

  • @Rojana93
    @Rojana93 4 місяці тому +1

    ඌවෙ කොල්ලෙක් . ආඩම්බරයක් ❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Рік тому +1

    හරිම ලස්සනට ගායනා කළා. ජය වේවා....

  • @manelperera4337
    @manelperera4337 Рік тому +3

    You are our dream Star❤Love from London

  • @laksirigunasena4868
    @laksirigunasena4868 Рік тому +1

    Upeka oyage voice eka gayana karana akaraya … mage hithata sathuta pompa karanawa. Adari adarei ❤️❤️🔥🔥🥲

  • @hikwt1625
    @hikwt1625 Рік тому +1

    upeka malliyo harima lassanai ♥️♥️♥️ idiriyatama Yana labewa budu saranai 🙏🙏🙏

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z Рік тому +4

    ඉදිරියටම යන්න පුතෙ ජයෙන් ජයම වෙවා ❤❤❤

  • @neetagamage1820
    @neetagamage1820 Рік тому +1

    Upeka wish you all the best. You are the best of the best. God bless you and to your powerful voice too. Take care yourself puthe. JAYAMA WEWA.

  • @thegreenzone365
    @thegreenzone365 Рік тому +4

    Being just 17 years old, Upeka is doing tremendous job here. I guess his voice is yet to be matured. Undoubtedly, He will be a great singer in the future. Blessings..

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Рік тому +2

    හරිම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි

  • @DewminiWasana-nm3wt
    @DewminiWasana-nm3wt Рік тому +1

    Marama lassanai aiye

  • @s.roshina-du6zu
    @s.roshina-du6zu Рік тому +1

    ඇත්තමයි පුතේ ගායනාවලට කන්දෙනවිට දැහැන් ගතවෙන්නාක් මෙනි

  • @sadusadu1688
    @sadusadu1688 Рік тому +3

    Congratulations bro .... ❤🤗

  • @hiranyavijiniheshali5324
    @hiranyavijiniheshali5324 Рік тому +1

    මාරම ලස්සනයි. good luck dear❤❤❤

  • @prathibhahelani1703
    @prathibhahelani1703 Рік тому +4

    අති විශිෂ්ටයි ❤

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 Рік тому +8

    පිස්සු හැදෙනව මල්ලි....අතිවිශිෂ්ටයෙක් ඔයා..

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 Рік тому +6

    excellent!!

  • @BuddhikaChathuranga-vl3ie
    @BuddhikaChathuranga-vl3ie Рік тому +1

    සුපිරි ගායනායක්..❤️❤️❤️

  • @samadhihansikajayasena4469
    @samadhihansikajayasena4469 Рік тому +3

    හරිම ලස්සනයි මල්ලි❤👍

  • @user-wq8su4mx7g
    @user-wq8su4mx7g Рік тому +2

    Budu saranai puthea jaya weva ❤️

  • @apsaradiyamanthi527
    @apsaradiyamanthi527 Рік тому +2

    Hari lassanai puthe ❤ oya kohomath dakshai .anivaren idiriytm ynw budusaranai puthe ❤

  • @KrishanSilva-s2q
    @KrishanSilva-s2q Рік тому +2

    excellent

  • @devindaishara6576
    @devindaishara6576 Рік тому +1

    💝❤️🥳

  • @neetagamage1820
    @neetagamage1820 Рік тому +2

    I see how happy and gets excited Samitha miss when you're singing an every weekend and yesterday 15th how much she got upset .Nobody agreed that decision. Definitely not right 😕.

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z Рік тому +1

    Aththamai puthea hareima lassanai magea puthea jaya niyathai puthea budusaranai ❤️❤️❤️❤️

  • @akilaneksha9845
    @akilaneksha9845 Рік тому +6

    Superb😘❤️🤘

  • @indikanilnuwandissanayake7903
    @indikanilnuwandissanayake7903 Рік тому +1

    Harima lassanai upeka ayya tharagaye inna mn asama tharagakaruwa❤❤.daksha tharaga karuwek❤❤❤❤❤❤

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 Рік тому +1

    ඔබ ඉතාමත් දක්ෂයි පුතේ. ඔබ සිහින තරුව වේ නම් අගනේය

  • @ranjithwimalaweera5412
    @ranjithwimalaweera5412 Рік тому +2

    Another fantastic performance Putha... I wish you to be in final ...

  • @sadusadu1688
    @sadusadu1688 Рік тому +2

    Upeke oyage voice eke nm pissuwak sago .....

  • @kaveeshathathsarani7937
    @kaveeshathathsarani7937 Рік тому +4

    Superb 🌼❤

  • @chathukaprabasara9696
    @chathukaprabasara9696 Рік тому +2

    සුපර් 👌👌

  • @shyamamadavee7876
    @shyamamadavee7876 Рік тому +1

    Nawataninna epaa oyaa godaak daksha iii jayasri upeeka

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL Рік тому +4

    Wow voice❤

  • @sadunmadusanka1596
    @sadunmadusanka1596 Рік тому +1

    Well.done broo..badulla naamaya methek dura genaawata tnx

  • @ashanidafra5053
    @ashanidafra5053 Рік тому +1

    Wooow

  • @nayomibandara4788
    @nayomibandara4788 6 місяців тому

    ගොඩක් ලස්සන්‍යි ඔයාගෙ සින්දු

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 Рік тому +1

    Harima lassnai 🥺😍❤️

  • @anuradhadissanayake9467
    @anuradhadissanayake9467 Рік тому +1

    Voice 🥺🥺❤️

  • @thanujalamahewa326
    @thanujalamahewa326 Рік тому +1

    All the best aiye❤

  • @angelosradiatorH
    @angelosradiatorH Рік тому +1

    ❤😊

  • @tashmibaduge9257
    @tashmibaduge9257 Рік тому +4

    ❤❤❤

    • @premakudaligama6600
      @premakudaligama6600 Рік тому +1

      You are talented. Go forward. Improve your dancing skills also as people are attracted when they dance while singing. But be careful in selecting songs as you cant dance for some songs. Also you can discuss about your performances with the other experts in your group.

  • @gardiyapunchihewagekumudi-5879

    Superb❤❤❤

  • @ashanidafra5053
    @ashanidafra5053 Рік тому +1

  • @nayomibandara4788
    @nayomibandara4788 5 місяців тому

    ගුඩ් ❤

  • @Asankasanjeewa-hl3qj
    @Asankasanjeewa-hl3qj Рік тому +1

    Ela kollo ❤️

  • @SandaminiSudarshani
    @SandaminiSudarshani Рік тому +1

    Superb 👍💖

  • @maleeshaabeynayaka7897
    @maleeshaabeynayaka7897 Рік тому +1

    Wow🥰♥️

  • @OdariDissanayake
    @OdariDissanayake Рік тому +2

    👏-🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤-👏

  • @harshanatharindu9232
    @harshanatharindu9232 Рік тому

    මළ හිරු බසිනා, සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්.ම්.ම්...
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    නිදි නැති යහනේ, රෑ යාමේ
    කාංසියේ ඔබ හිඳිනා වේලේ
    නිදි නැති යහනේ, රෑ යාමේ
    කාංසියේ ඔබ හිඳිනා වේලේ
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    මම ඔබ වෙත එන්නම්
    සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
    සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
    ඔබ නිදි කරවා, මම යන්නම්
    අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
    මල් පෙති අග පිනි කඳුලක් රඳවා
    අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
    මල් පෙති අග පිනි කඳුලක් රඳවා
    සුසුමක් වාගේ, ඉන් පිටවී
    සුසුමක් වාගේ, ඉන් පිටවී
    ඔබගෙන් වෙන් වෙන්නම්
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්

  • @laksirigunasena4868
    @laksirigunasena4868 Рік тому +1

    🔥❤️❤️

  • @ChanduliVishmi-dj1ne
    @ChanduliVishmi-dj1ne Рік тому +1

    ❤️❤️😍

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Рік тому +2

    🙏🇱🇰🥇🌟🥇
    💛❤💜
    🌻

  • @dragonsflame6145
    @dragonsflame6145 Рік тому +1

    Thurunuwange Saranai Puthe, Aswahak Katawahak wenta epa, Oyage voice eka wage mihiri voice ekak mama dream star eke ahalama Na. Oya athi dakshayek. Oyata Dream Star wenta kiyala eka hithin prathana karanawa. Oyage Ahinsaka hinawa thawath stage ekata alokayak Puthe. Oyata lassana anagathayakata ashirwada karanawa 🙏

  • @warunasubasinghe6319
    @warunasubasinghe6319 Рік тому +1

    🎉

  • @lahirugimhana7491
    @lahirugimhana7491 Рік тому

    Api aye balanne kollo.darana epa una.obata una asadaranayata patta auwal

  • @darshanajayasinghe7192
    @darshanajayasinghe7192 Рік тому +1

    ❤👍👍

  • @nithyaprabodhranaweea2005
    @nithyaprabodhranaweea2005 Рік тому +1

    💘😍

  • @OdariDissanayake
    @OdariDissanayake Рік тому +1

    👏-🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤-👏

  • @champarajapakse8441
    @champarajapakse8441 Рік тому

    ❤❤❤👍👍👍

  • @chandraalwis3874
    @chandraalwis3874 Рік тому +4

    කොච්චර හොදට කියුවත් තොරන්නේ වෙන කෙනෙක් එක නිසා බලන්න ආස නැහැ

  • @manelperera4337
    @manelperera4337 Рік тому

    Ara Vidushige berihan deema wageda mewa… menna supiri Gayana..❤

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq Рік тому +1

    Taragaya bohoma thiyunui hodha githama gayanna netnam kepei

  • @kaurlal7900
    @kaurlal7900 7 місяців тому

    3:48 grade

  • @ravindra196912
    @ravindra196912 10 місяців тому +1

    ❤❤❤❤🧡💛💚💙💜🤎😯🥰🥰🥰

  • @lahirusfdo4808
    @lahirusfdo4808 11 днів тому

    Pissu hedenwa bn ❤

  • @sachinthasuneth
    @sachinthasuneth Рік тому +1

    voice 🥵🤍

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 місяців тому

    Music nm set na. Sinduwe lassana nathi krnw

  • @boosttira8836
    @boosttira8836 Рік тому +1

    Upeka.oya.next.time.gayana.karanna.aradhana.film.ake.aradhana.gayanaya.w.d.amaradewa.mahathmage.aka.oyata.gayana.keruwoth.ithamathma.agaya.karanaws

  • @boosttira8836
    @boosttira8836 Рік тому +1

    Winisuruwan.niyMa.gayanaya.idiripath.kala
    Akama.akkena.oya.thama.putha.deviyange.kamaththa.obatama.labewa!ai
    Ayala.oya.gana.agaya.nokirima.gana.kagagatuwata.karunak.amaradewa.harunu.kota

  • @boosttira8836
    @boosttira8836 Рік тому +1

    Hondata.kiyana.anthima.peliwala
    Ayalata.aba.saranai.wadakata.nathi.aya.mull.peliye.cochchara.aka.asadaranaida.oya.widihata.thoranawa.nam.wi!schayta.ai.mudal.gawanne.upeka.wage.athi.daksain.pahala.paradeesayaka.innme .sandun.malith.yana.aya.idiriyata.anna.dennaha.kawinda.gimhanata.kareth.oya.tikama.thama.palen.gaththa.sexy.andum.andagana.hitiya.nisa.nuwanthika.ihala.thalayaka.sitiyada.namuth.dunne
    Naha.harima.kathai
    Jarawata.dunna

  • @kavindunawarathna502
    @kavindunawarathna502 Рік тому +1

    Ela kollo 😊

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z Рік тому +1

    ❤❤❤❤

  • @kaurlal7900
    @kaurlal7900 7 місяців тому +1

    ❤❤

  • @pathum390
    @pathum390 Рік тому +3

    ❤❤❤

    • @premakudaligama6600
      @premakudaligama6600 Рік тому

      You have a born talent. Make use of it to make others happy in this world. Budusaranai !

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z Рік тому +1

    ❤❤❤❤❤

  • @NimalSamarasinha
    @NimalSamarasinha 5 місяців тому

    💗

  • @HeshanMaduwantha-tt4pw
    @HeshanMaduwantha-tt4pw 7 місяців тому

  • @chathurikasenevirathna3741
    @chathurikasenevirathna3741 2 місяці тому

    ❤❤❤

  • @janithherath8409
    @janithherath8409 5 місяців тому