Saraswathi Devi Wande by Suneera Sumanga @ Dream Star Season VII | Final 6 ( 11-11-2017 )

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 529

  • @waves545
    @waves545 2 роки тому +75

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දක්ශයෙක්. ඒ වගෙම අමරදේව මාස්ටර් ගේ වගෙම භාවනාවක්වැනි හඩක්. ❤

  • @dinuushin3827
    @dinuushin3827 4 роки тому +130

    දෙරණ Dreamstar වේදිකාවෙන් බිහිවූ අග්‍ර ගණයේම තරුව ඔබයි සූනීර. එදා සිට අද වෙනතුරුම ඔබ කළ ගායනාවන් නැවත නැවත ඇසීමට ප්‍රිය කරමි. ඔබ සතුව ඇති නිවුණු හඬින් ඔබගේම ගායනාවන් ඉදිරියේදී අසනු කැමැත්තෙමි..

  • @sameerasandaruwan1915
    @sameerasandaruwan1915 7 років тому +321

    මා කිසිදා නොසිතුව්වෙමි.අමර්දේවයන්ගේ කටහඩක් යලි අවදි වෙයි කියා.මෙයනම් අදහ ගත නොහැකි රටට උරුම සම්පතකි සොයුර නුඹ

    • @georgeheila1692
      @georgeheila1692 4 роки тому +3

      puduma lassanai katahada budu saranai.!!

    • @thilakweerasinghe7911
      @thilakweerasinghe7911 4 роки тому

      Ø

    • @sbas4421
      @sbas4421 3 роки тому +4

      @@thilakweerasinghe7911 අනේ ඇත්තටම අමරණීය අමරදේවයන් නැවත අපට ලැබුණේ අපේ රටේ වාසනාවකට...සොයුර අපට නුඹ සම්පතකි.....

    • @dipanicvvv4021
      @dipanicvvv4021 3 роки тому +1

      අනිවාර්යයෙන්

  • @suneerasumanga1641
    @suneerasumanga1641 7 років тому +917

    Thank you hamotama

  • @anugalle9187
    @anugalle9187 7 років тому +210

    සරස්වතී මෑනියන් වහන්සේගේ පිහිටම ලැබේවා සුනීර ඔබට..අපේ රටට බිහිවුන දුර්ලභ වූ වස්තුවක් ඔබ.මා නම් ඔබේ ගායනාවන් රස විදින්නේ පුදුම ආසාවකිනි..සෑම සෙනසුරාදා,ඉරිදා දින දෙකේ බලා ඉන්නේ මේ තරගාවලියේ ඔබේ ගායනය වෙනුවෙන්මයි.ඒ නිසාම සුනීර හැම තරගයකදීම ඉදිරියට යන හැම දිනකම මා ලබන්නේ අසීමිත සතුටකි..අපට අහිමි වූ අමරදේවයානන්ගේ මිහිරි හඩ මොනතරම් ලස්සනට ඔබ ගායනා කරනවද කියනවනම් මට නම් ඇඩෙන්න තරම් හරිම දුකක් දැනෙන්නේ..වාසනාවන්...සුනීර... ඔබ අපේ සංගීත ක්ෂෙත්‍රයට..තෙරුවන් සරනින් ඔබට ජයම වේවා

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +71

    ඇති විමක් නැ පුතේ අදටත් අහනවා සුභම සුභ අනාගතයක් 🙏🏽🙏🏽 🇳🇱🇳🇱

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 Рік тому +16

    හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන් අහද්දි මගෙ ජීවිතේ මම ආස මාරම ගායකයෙක් මම ආසයි ඉක්මනට ඔයා වයසට ගිහින් කියන ඔය සින්දුවක් අහන්න . මොකද අමරදේව මාස්ටර්ගෙ හඩම අඩුවක් නැතිව තියේවි ❤️❤️

  • @indikapriyankara1734
    @indikapriyankara1734 3 роки тому +106

    නැවත අමරදේවයන් පනගැන්විම ආඩම්බරයි සහෝදරයා කොතරම් මනහර කඩහඩක්ද..සුභ පැතුම්.

  • @නිල්නෙතූ-ර1ඵ
    @නිල්නෙතූ-ර1ඵ 7 років тому +104

    රත්තරං මල්ලියේ ඔයාගේ කටහඬට තුනුරුවන් ගේ සරණයි ..මම ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාගේ ගායනය ..හිතට ලොකු ආඩම්බරයක් එන්නේ ..හරියට මගේ මල්ලි කෙනෙක් ගායනා කරනවා වගේ හැගීමක් මට දැනෙන්නේ ..පොඩි අමරදේවට දෙවියන්ගේ පිහිටයී !!!

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +10

    මොනතරම් ඇහුවත් අහන්න අහන්න ආසයි . විටෙක ගීතයේ රසය පමණක් විඳිනවා. ඒතරම්ම අපිව ඇදිලා යනවා ඔබේ මියුරු හඬට . තවත් වෙලාවක ගායන විලාශය බලනවා. අපිත්, ඔබත් සැවොම ගීතයේ ජීවත් කරන්න ඔබ සමත් වෙනවා . ජේසු පිහිටයි. තෙරුවන් සරණයි පුතේ . 👏🌹👏💥👏🌟👏🌹

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka1354 7 років тому +104

    සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ මල්ලි .. ඇස්වහක් කටවහක් නෑ තෙරුවන් සරනින් ඔබත් ඔබේ කටහඩත් ආරක්ෂා වේවා. බුදුසරණයි ජේසු පිහිටයි ඔබට. ..!!!

  • @shashikalaranasingha9489
    @shashikalaranasingha9489 7 років тому +29

    ඉතාමත්ම දක්ෂයි...මෙවර dream star වියයුත්තේ අනිවාර්යයෙන්ම සුනීර..සුභ පැතුම් !!

  • @sumudusaranga8142
    @sumudusaranga8142 2 роки тому +19

    සුභාවිත ගීතම ගයන්න, ඔබ ඉතාම දක්ෂයෙක්, සන්ස්කෘතික තානාපතිවරයෙක්

  • @kumudujayasingha6272
    @kumudujayasingha6272 3 роки тому +21

    පුදුම සංයමයකින් යුතුව ගායනා කරන්නෙ
    Feeling එකත් සුපිරි👍

  • @harshanilakshimalakshima7425
    @harshanilakshimalakshima7425 3 роки тому +14

    ඩ්‍රීම්ස්ටා වලින් ඔපදාපු මැනිකක් ,මාරම ලස්සනයි අයියෙ .....ජය වේවා ........🙏

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 роки тому +6

    හැමදාම .ඔයාගෙ .ලස්සන .සිංදු ..අහළ .තමා .නිදා .ගන්නේ ..හරිම .සතුටුයි ..ඔයා.wage.කෙනෙක් ..ape..රටට ..බිහි .වීම .කෙතරම් ...අගනා ..වස්තුවක් ..ද..ඔයාට ..තෙරුවන් සරණයි දෙවියන් ge පිහිටයි නිදුක් නිරෝගී සුවපත් වේවා jayen.ජය ..වේවා ......

  • @dinu1479
    @dinu1479 7 років тому +38

    ඉදිරියටම ඉදිරියටම මල්ලියෝ අපේන් උනුසුම් සුභ පැතුම් හැමදාම කියනවා වගේ❤️ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි .බුදුසරණයි ....!!!

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 7 років тому +18

    අනිවාර්යයෙන් මේ පාර dreamstar සුනීර මල්ලී,,මේ සිංදුව අහද්දි හිතට මාර සනිපයක් දැනෙනවා ,ඇස් දෙක පියාගෙන මම කීපාරක් නම් මේ සිංදුව ඇහුවත් ඇති වීමක් නෑ..

  • @dumindakumaragama8339
    @dumindakumaragama8339 4 роки тому +24

    ඔබට බොහොමත්ම පිං සහෝදරයා... සැබැවින්ම ඔබ රටට සම්පතක්.. ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @pradeepkumara9783
    @pradeepkumara9783 4 роки тому +49

    රැකගන්න රට වෙනවෙන්.......... ඒ මහා ගාන්ධර්වයා වෙනුවෙන්.........❤❤

  • @sudeerakelum3258
    @sudeerakelum3258 7 років тому +9

    Suneera malliya, i usually don't send sms for any reality show but i couldn't do that anymore after listening to your songs. What a great talent. Can't stop listening to your voice.
    Malli wish you very all the best. You are already a star. May God protect you. We want more from you. You are the STAR

  • @asankalakmal1206
    @asankalakmal1206 4 роки тому +13

    නියමට සිංදුවට සාධාරණයක් කරා... එල කොල්ලෝ...💕💕

  • @upuludekumara5331
    @upuludekumara5331 3 роки тому +11

    සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාටඔයාගෙ ස්වරයටත්. ගරු පණ්ඩිත් අමරදේව ශූරින් නැවත ජීවමාන කළ ඔබට උතුම් දළදා සමිඳු පිහිටයි. සංගීත ලොව දික් විජය කරන්නට ඔබට ශක්තිය දහිර්ය වාසනාව නොඅඩුව ලැබේවා!!!.

  • @hapathgamuwewimalarathanat7221
    @hapathgamuwewimalarathanat7221 6 років тому +7

    ගායනය අතිවිශිෂ්ටයි...පද අලංකාර ගැනීම ..ස්ථාවරව ශෘතිය පවත්වා ගැනීම...ශාස්ත්‍රීය සංගීතය හොඳ අනාගතයක් තියෙන බව පෙනීයනවා..
    අලුත් නිර්මාණ...ශාස්ත්‍රීය සංගීතය තුළ ඉදිරිපත් කරන්න ...

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 7 місяців тому +1

    හරිම ලස්සනයි...භාවනාවක් වගේ....අමරදේව මාස්ටර් වෙනුවෙන් කල උපහාර පූජාවක් වගේ♥️.....ගොඩාක් ම ලස්සනයි.....♥️♥️♥️

  • @madhushijeewanthi4699
    @madhushijeewanthi4699 7 років тому +24

    ජයෙන් ජය පතනවා මල්ලියෝ ......
    කවදාහරි ඔයට අමරදේව සර් වගෙම විශ්ව සංගීතය ලෝකයත් ජය ගන්න ලැබේවි..... ඔයාගෙ නිහතමානී බව හැමදාම ඔයාව ඉදිරියට අරන් යයි ඔයාගෙ දක්ෂතා එක්කම.. තෙරුවන් සරණයි .......

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +2

    I am thankful to your Amma and Thaththa for bringing you into this world as a prescious gift to The tired man kind ❤🎉
    I am 70yrs old
    You heal me with the medicine of your voice. Godak pin puthata ❤
    Love from London ❤
    May you have a long, healthy and peaceful life ❤
    You are truly blessed 🙏

  • @hasiniishara8183
    @hasiniishara8183 4 роки тому +17

    රටටම ආඩම්බරයක් සුනීර අය්යෙ ඔයා.......බුදු සරනයි

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 роки тому +4

    කෙතරම් ඇසුවත් ,නැවත නැවත අහන්න පුලුවන්. ඒ තරම්ම රසවිඳිනවා . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!! 👍👍👍👍

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 8 місяців тому +2

    මේ තාක් අහපු හොදම නවක ගීතය
    හරිම උතුම් ගායනයක්
    මුල ගායනයමයි❤❤❤❤❤❤❤❤මා අද ඇහුවේ

  • @chanchalawarnasooriya2004
    @chanchalawarnasooriya2004 Рік тому +23

    අමරදේවයන්ගේ කටහඩ වගේම හරිම මිහිරි කටහඩක් 🥰🎶

  • @erangichathurika3519
    @erangichathurika3519 7 років тому +86

    මේ පාර dreams star සුනීර තමා වා.......ව් sing කරනවා අහද්දි හිතට මොකක්ද වෙලා යනවා අමරදේවයන්ට උපහාරයක්... සුනීර අයියේ ඔයාට ජය... අවසන් තරගෙදි දකින්න ඕනි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.... බුදු සරණයි...

  • @sunandarajini7461
    @sunandarajini7461 3 роки тому +9

    හරිම ලස්සනයි අමරදේව මහත්තයා ගේ හඩමයි 😘😘

  • @sithumkavinda7134
    @sithumkavinda7134 Рік тому +3

    Supiri... අමරදේව mahathaa යළි ipaduna wage....
    Theruwan saranai Aiye......

  • @Gihanmadush-gm
    @Gihanmadush-gm 7 років тому +26

    අමරදේව sirge voice eka වගේම තමයි.ඔයාගේ voice eka ambo godakma ලස්සනයි අයියේ.Music Doctor kenek thamai oya suneera

    • @suneerasumanga1641
      @suneerasumanga1641 7 років тому +5

      Gihan Madush
      Thank you very much

    • @Gihanmadush-gm
      @Gihanmadush-gm 7 років тому

      Suneera Sumanga mama oyata whatsapp eke msg ekak දැම්මා.පුළුවන් වෙලාවක බලන්නකෝ ඒකත්

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +8

    අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ආදරෙයි 💟 ඒ මතකයට

  • @pasindupunsara5316
    @pasindupunsara5316 7 років тому +6

    මාර ලස්සනයි අයියේ,
    මේ විදිහටම යං.
    තෙරුවන් සරණයි ඔයාට!

  • @priyangikaliynange7911
    @priyangikaliynange7911 7 років тому +5

    ලස්සනයි ගොඩාක් මල්ලි ඔයට බුදුසරනයි ඉදිරියටම යන්න ජයවෙවා

  • @Tcinema-123
    @Tcinema-123 3 роки тому +4

    අමරදේවයන්ගේ සින්දු ලෙඩ දුක සුව කරන දිව ඔසුවක් ඔබ එම ඔසුව ලක් වැ සි හැමෝටම දෙන්න ලොකු පිනක්

  • @udayajith
    @udayajith 7 років тому +11

    Dream Star බලන්නේ ඔයා නිසාමයි මල්ලි ...හැම සෙනසුරාදාකම 9.30 වෙනකම් ඉන්නේ ඔයාගේ සින්දු අහන්න ..පොඩි දුකක් තියනවා ..ඒ අවසාන තරගෙන් පස්සේ සතිපතා ඔයාගේ කටහඬ අහන්න බැරිවෙන නිසා ...අමරදේවයන්ගේ ගීත ඔහුගෙන් පසු ඔයාගෙන් විතරය් ලස්සනටම ඇහුවේ...ජයෙන් ජයම වේවා මල්ලියෝ

  • @yashchami3866
    @yashchami3866 7 років тому +8

    You will become the Superstar with superb qualities and qualifications.. love u bro... 😘😘😘 You don't know how much it feels when you are singing. It makes us to thaught that *Amaradewa Sir* is still in live.

  • @seethaseetha6797
    @seethaseetha6797 3 роки тому +2

    ඉතාම ලස්සනට ගායනා කරනවා සිංදුවට උපරිම සාදාරනයක් ඉෂ්ට කරා. අමර දේව උතුමානන්ගේ කට හඩම තමා ලස්සනයි

  • @ensys1000
    @ensys1000 7 років тому +9

    So happy to hear you sing young man. May god bless. I think you got almost all the notes right - but few words were not pronounced right. Dont stop. Keep singing like the great maestro.

  • @kushper
    @kushper 7 років тому +11

    All the very best Sunira malli. Amazing voice and its a gift for the country. Theruwansaranai..!!

  • @piumashamalshani5863
    @piumashamalshani5863 Рік тому +8

    Speechless to praise this..♥️

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 4 роки тому +14

    සුනීර මල්ලි ගැයුම ඉතාම අනර්ඝයි. මේවා music වල අධි මාත්‍ර ඔසු..සුභ පැතුම්...

  • @shitharasandeep5557
    @shitharasandeep5557 6 місяців тому +3

    මෙ කටහඩට ගහන්න කටහඩක් නෑ මට නම් දෙරනෙන් ආපු අයගෙන්❤

  • @sjayasuriya
    @sjayasuriya 6 років тому +8

    Dude, you rock! Absolute Perfection! Brilliantly executed! Almost better than the real thing. Wow!

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඒ කටහඩමයී ඔයාට ඉදිරියට යන්න මම සුභ පතනවා මල්ලි යේ හරිම සතුටුයි මල්ලි යේ නුබගේමේ හැකියාව ට සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා

  • @galleapi3135
    @galleapi3135 7 років тому +16

    මල්ලියෝ ,,,,,,ඔයාට පුළුවන් සැබෑම දක්ෂයෙකු වන්න.ඔබේ හඩ දෙවියන් දුන් තෑග්ගක් .බුදු සරනයි ..සුබ අනාගතයක් සුදු මල්ලියෝ .......

    • @suneerasumanga1641
      @suneerasumanga1641 7 років тому +3

      Galle api
      Thank you
      Budu Saranai

    • @galleapi3135
      @galleapi3135 7 років тому

      Suneera Sumanga ,,,malliyo ,,,,man meka siya wathawak ahuwa .eath eapa wenne.lankawe hitiya nam oyata sms danawa.eath inne ratin pita .ea nisa obata hadawathin jaya prarthana karanawa.

  • @dinusha6126
    @dinusha6126 7 років тому +4

    Wooooow හරිම ලස්සනයි good luck සුනීර ඉදිරියට යන්න සශක්තිය ලැබේවා ..

  • @sassranigeethika7828
    @sassranigeethika7828 7 років тому +33

    ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා.. ඔබට ජය..!බුදු සරණයි..!!!

  • @nishanthasisira8857
    @nishanthasisira8857 3 роки тому +4

    හරිම ලස්සනයි👍👍👍 අහන් ඉන්න ආසයි මල්ලි

  • @sarojanicoorey7477
    @sarojanicoorey7477 5 днів тому

    Thank God... Me wage voice me derane thawa thawa pahala wewa.... ❤

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 7 місяців тому +2

    අමරදේව ශුරීන්ගේ නික්ම යාමත් සමඟ හදවත තුළ මියයමින් තුබූ හෙළ ගී ගැයුම් පිළිබඳව වූ අනන්ත අපේක්ෂා යළි කරලියට පැමිණෙන බැව් දැනෙන විට එතුමන් ගේ ගීයක ඛන්ඩයක් සටහන් කර ඔබට ආශීර්වාද කරනට මට සිතෙයි . සතරවරම් දෙවි මහරජු සතර අතින් අවුදින්....පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්....

  • @PremaDissanayaka
    @PremaDissanayaka 8 місяців тому +1

    ලස්සන හඬක්...අහන්න අහන්න ආස හිතෙනවා..👌👌👌👍👍👍❤️❤️

  • @samanthifernando8283
    @samanthifernando8283 7 років тому +8

    You've Nailed this song too Suneera. Welldone !

  • @renukasadamali4279
    @renukasadamali4279 10 місяців тому +1

    Harima lassanai oyawage aluth sindu nirmanaya karanna putha.

  • @ginsibaba8067
    @ginsibaba8067 7 років тому +4

    kiyanna wachana na malli..supirima pahadili voice ekak oyata thiyenne..eka digata ahan inna puluwan hadak oyata thiyenne..adambarai kollo uba gana..hoda deyak karapan..all the best..bs

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 7 років тому +25

    Dreem star බලන්නෙ සුනීර ඉන්න නිසාමයි. 👌👌👌👌👌 ආරාධනා සිංදුව ඕනේ

  • @MsShantha
    @MsShantha Рік тому +4

    මේ2023 අප්‍රේල් ..... අදටත් අහනවා... සුභ පැතුම් 💐💐

  • @komaripathirana8221
    @komaripathirana8221 3 роки тому +13

    තවත් අමරදේවයන් කෙනෙක් ❤❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +2

    ඔබගේ හඬ අපූරුයි .....❤❤🌷🌷

  • @somasiridashapriya887
    @somasiridashapriya887 Рік тому +2

    Dear son ,actually you are !!!!
    real sound of Amaradevayan 💐💐,can't believe my ears !!
    Ama matha

  • @mrmartin6525
    @mrmartin6525 3 роки тому +4

    නිවන් සුව අමරදේව මැතිතුමාට 🙏

  • @LOVETHERHYTHM-st3lp
    @LOVETHERHYTHM-st3lp 6 місяців тому +6

    Voice teens destroy original songs and judges are like horeeyyy😢 peice of s..t when compared to these kind of genuine, pure talent 👌 good luck Suneera u deserve the best

  • @naradaperera3021
    @naradaperera3021 6 років тому +1

    harima lassanai.kiyanna be .e taram.godak pinwanthai lassana voice ekak labannath.ts malli

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe Рік тому

    මට තේරෙන්නේ නෑ මොකක්ද කියන්න ඕනේ කියලා...භාවනාවක්,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති උමතුවක්❤

  • @ranjithwimalaweera5412
    @ranjithwimalaweera5412 7 років тому +6

    Really a talented boy...you have a good future...no doubt..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +3

    අග්‍රගණ්‍ය යි පුතා .අපේ මහා ඝාන්ධර්‍යන්ගෙ උප්පත්තියද කියලා මට හිතෙනවා බුදුසරණයි 🌻🎶🎶❤️❤️❤️🙏🙏🙏

  • @gayanchameera598
    @gayanchameera598 6 місяців тому +1

    පිස්සුවක් 🔥🔥🔥🔥❤️❤️❤️..මචන් උබේ හඩ

  • @Kaou99
    @Kaou99 2 роки тому +4

    😍😍❤️❤️ addicted 😍

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +2

    Today is 5th of October 2023, still listening to your amazing singing with that amazing voice putha ❤
    Love from London ❤

  • @malirathnayaka6305
    @malirathnayaka6305 7 років тому +42

    supper...........වෙන කියන්න වචන නෑ මල්ලි.පොඩී ඉල්ලීමක් කරන්න කැමතියි..අවස්තවක් ලැබුනොත් ඉටු කරාවි කියල බලාපොරොත්තු වෙනව...පන්ඩිත් අමරදේවයන්ගෙ ඇසේ මතුවන කදුලු බිදු ගෙන ඔබේ සිරි පා දොවන්නම්.....කියන ගීතයේ පොඩී කොතසක් හරි ගයනා කරන්න.

  • @bandarasampath2412
    @bandarasampath2412 Рік тому +3

    Kochchara ahuwath epa wenne na patta lassanai ayiye 😂❤❤

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 місяців тому +1

    නගන හඩ ලොවක් දිනවයි🎉🎉🎉අපේ පින්බිම රකින්නන් මෙවන් දරැවෝ🎉🎉🎉බිහිවේවා

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 7 років тому +6

    excellent voice.. junior Ameradewa . who has put these unlikes ?

  • @ajithsrilalmendis4607
    @ajithsrilalmendis4607 7 років тому +7

    සුනීර ඔයා තමයි මේ පාර

  • @kanchanamalachaturangi4316
    @kanchanamalachaturangi4316 7 років тому +2

    Wow... Amazing and outstanding....! All the very best brother for a great future. You have a blessed voice and talent...!!!👍💐👈

  • @malaniganegoda6896
    @malaniganegoda6896 8 місяців тому +2

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @sanjeewanikumari1962
    @sanjeewanikumari1962 7 років тому +1

    Wow harima lassanai malli.ahnna gdk asa hithenawa.budu saranai.suba anagathayak malli

  • @bhagyawijesundara4409
    @bhagyawijesundara4409 7 років тому +1

    Excellent singing. Pitching variations were marvellous. ..all da best good luck ull be a gr8 singer .. dalada himi saranai..

  • @migindaperera7564
    @migindaperera7564 2 роки тому +3

    Dream star wala dinna hodama tharuwa❤✌

  • @gayanharshana608
    @gayanharshana608 2 роки тому +6

    Excellent 😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому +3

    පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන ලද ගීත විවිධ රසයන්ගෙන් ඇසීමට ප්‍රිය කරන මං

  • @Sachinbro22
    @Sachinbro22 Рік тому +3

    supiri ayiye 🤩🤩🤩🤩😛

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 8 місяців тому

    අනේ අමරදේව සර් හිටියා නම් මේවා අහන්න 😢..සුබ පැතුම් සහෝදරයා❤

  • @jagathlal7754
    @jagathlal7754 2 роки тому +6

    Supirima supiri budusaranai

  • @dineshjayasooriya9999
    @dineshjayasooriya9999 7 років тому +1

    you are superb Malli. I love to hear voice ...when I m too tired I m listening your songs ...love to hear ....all the best. ...

  • @ushaindeewari7187
    @ushaindeewari7187 3 роки тому +2

    Oya ratatama sampathak ayye.kiyanna wachana na ☺️☺️☺️

  • @liyanagedulanji4796
    @liyanagedulanji4796 3 роки тому

    Addatath ahanawa mama nam seneera oyage me gayanaya. Tv deranata janathawata sthuthiya oba palamu sthanayata genwata ❤️

  • @padminij123
    @padminij123 8 місяців тому +1

    පුංච් අමරදේවයානණී ඔබට සුභ ගමන් පුතේ.

  • @gayaniroshana3018
    @gayaniroshana3018 7 років тому +2

    No words to say. Superb
    You are the best suneera.

  • @nirmalsilva2897
    @nirmalsilva2897 3 роки тому +6

    2021 අගභාගය..🤭❤❤❤❤❤❤⭐⭐⭐⭐❤❤⭐⭐⭐

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge Рік тому +1

    අදටත් අහනවා මං..

  • @nimeshapalliyaguruge5826
    @nimeshapalliyaguruge5826 Рік тому +3

    2023ත් අහනවා❤

  • @isurudushan680
    @isurudushan680 Рік тому

    කොච්චරවත් ඇහුවත් එපා වෙන්නේ නැ❤️❤️❤️❤️🔥🔥🔥

  • @akilakumara2358
    @akilakumara2358 11 місяців тому

    වචන වල පැහදිලි කම ❤❤❤❤.ගායනය..අති විසිස්ටයි කොල්ලො

  • @chethiyaprabhashana900
    @chethiyaprabhashana900 4 роки тому +4

    භාවනාවක් ඒක 😍

  • @basilperera2473
    @basilperera2473 3 місяці тому

    Very nice,digatama pawathwagena yanna.jayama vewa!