“ඔබ මා සමග අතිනත” | Upeka Rukshan | Dream Star Season 11

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 140

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 Рік тому +31

    හරිම ලස්සනයි පුතේ වැඩ සටහනේ ඉන්න පුංචිම දරුවා වුණාට පරිණත ම ගායනය කරන්නේ ඔයා. ඉදිරියට ම යන්න සුබ පතනවා.

  • @Panibole..
    @Panibole.. Рік тому +22

    තරුණ ලමයෙක් මෙවැනි ගීත තෝරා ගැනීම මාර වටිනවා.. හඬත් ලස්සනයි ෆයිනල් යන්නම ඕනෙ ♥️

  • @PrasannaVivo
    @PrasannaVivo Рік тому +7

    උපේක අයින් වුන එක ගොඩාක් දුකයි.. ඔයාගෙ හොඳම ගායනය "ඔබ මා සමග ගීතය ".. අමරදේවයන් ගෙන් පසුව අහපු හොඳම ගායනය... තවමත් මම හැමදාම අහනවා.. එවැනි සුභාවිත ගීතයක් ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා.. බුදු සරණයි මල්ලි..❤❤❤

  • @bandaraherath8553
    @bandaraherath8553 Рік тому +11

    Gifted voice. He sang beautifully

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +1

    නියමයි, super. ලියන්නට වෙන කිසිම දෙයක් නෑ ඔබේ ගායනාවටත් ඔබේ හැකියාවටත්.ජයෙන් ජයම වේවා ඔබේ ජීවිතයට. සංගීත ගායන හැකියාවට.

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 Рік тому +28

    This song is not an easy pick, to my understanding. A boy of 17 doing that, is elegant. Really appreciate for selecting these songs to sing. Good luck brother.

  • @rupikakalyani3765
    @rupikakalyani3765 Рік тому +20

    හරිම ලස්සනයි පුතේ ගායනය .👍👍👍👍👍බුදුසරණයි පුතාට .

  • @shanthinideepika4348
    @shanthinideepika4348 Рік тому +30

    නියමයි උපේක. කොණ්ඩ පාට කිරිලි නෑ. තොරොම්බල් ඇග පුරා දාගෙන නෑ. අනවශ්‍ය දැගලිලි නෑ. ඒත් වැදගත්කම, නිහතමානි කම පිරිලා. මේක ගායනා තරඟයක් ලෙස තේරුම් ගත්, වයසින් ලාබාලතම, ඒත් වඩාත් ම පරිනත ගායකයා නුබයි. 💗 කටහඩෙන් පමණක් වැඩ පෙන්වන. සුපිරි තරුව... ❤️‍🔥යන්න ඉදිරියට ම

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 Рік тому +24

    බදුල්ලට ආඩම්බරයක්..ඉදිරියට යන්න සුභ පැතුම්!!!

  • @wizach777
    @wizach777 Рік тому +6

    Yes, it is not an easy song to sing. A superb song by Master Amaradeva. Son, you sing it well. Very happy to hear a very young boy singing this. Well done!

  • @yuganthiranshani8730
    @yuganthiranshani8730 Рік тому +13

    භාවනාවක් මේකනම්😌❤

  • @kusumltr2034
    @kusumltr2034 Рік тому +4

    අපට ඕනි ගායකයෙක් කොල්ලෝ.පට්ට සුපිරි .....යන් යන් ඔහොම යන්

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 Рік тому +24

    අවසන් වටය දක්වාම යාමට සුබ පැතුම්...!

  • @tilakranasinghe896
    @tilakranasinghe896 Рік тому +7

    harima lassanai putha...aadunikayek.. paasel yana daruwek me geethaya metharam lassanata kiynawa ahuwamai..putha obata trivida rathnaye aasheerwaadaya....obe katahandin 1.sanda horen horen..2.chando maa bilinde.. 3.mahabo wannama.. 4..nissarawu sansaaraye,,,wage geetha ahanna aasai..[im retired principal 70 ..prifer to listen subhawitha songs]

    • @UpekaRukshan
      @UpekaRukshan Рік тому +1

      Thank you sir❤
      E wchnwalata godaaak sthuuthii sir❤🙏

    • @tilakranasinghe896
      @tilakranasinghe896 Рік тому

      putha..next one..landune?????????sudu neluma koo???? saraa sip sauru???

  • @chaniya9104
    @chaniya9104 Рік тому +5

    ඇත්තටම මල්ලි ඔයාගේ වයස අවුරුදු 17යි කියලා දැක්කාම පුදුම සතුටක් දැනෙනවා ...ගායනය කවදාවත් අත හරින්න එපා...පියවරෙන් පියවර ඉදිරියට යන්න ..❤❤

  • @harshanacscec6966
    @harshanacscec6966 Рік тому +3

    This boy deserves much more beyond dreamstar.

  • @upuludekumara5331
    @upuludekumara5331 10 місяців тому

    ඔබේ ගායනය අහන්න විඳින්න පුළුවන් ඕන දවසක, ඕන කාලයක. සම්මා සම්බුදු සරණයි ඔබට.

  • @neetagamage1820
    @neetagamage1820 Рік тому +1

    You are a 17 year old child but your skills of singing is fantastic and wonderful my son. Honestly I really want to see you in the final 🎉🎉🎉. God's blessings puthata. Carry on your hard work ❤❤❤

  • @mahindaratnayake2832
    @mahindaratnayake2832 Рік тому

    Extremely l love you putha. ඔයා අහිංසකයි . දිගටම යන්න draem star විය යුතු මයි ඔබ.අලුත් පරපුර මේ සින්දු අහල වෙනස් වෙයි සංවේදී වෙයි ඔබට තෙරුවන් සරනයි.

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy Рік тому +1

    පුතේ අවසන් වටයේදිත් මේ ගීතයම ගායනා කරන්න ඔයා දිනනවා සත්තයි සුබම ප්‍රර්තනා කරනවා

  • @ravindra196912
    @ravindra196912 11 місяців тому

    ඔයාගෙම සිංදුවක් අපිට මේ රසයෙන්ම අහන්න දෙන්න පුතේ ඉක්මනටම. Download කරගන මට වැඩට යන එන කොට අහගනයන්න තියනවනං. ආදරෙයි පුතේ.❤❤❤❤❤❤

  • @kanishkakodithuwakku6412
    @kanishkakodithuwakku6412 Рік тому +17

    මේ සැරේ dreamstar වෙයි කියලා හිතනවා upeka

  • @navodachanchala6105
    @navodachanchala6105 Рік тому +2

    භාවනාවක් ❤️

  • @iroshanprabath6279
    @iroshanprabath6279 Рік тому +1

    Niyamai voice eka putha..❤good luck...

  • @rmakrathnayaka4778
    @rmakrathnayaka4778 Рік тому +1

    හරිම ලස්සනයි

  • @bandulasen
    @bandulasen Рік тому

    Excellent singing 👍💕

  • @UdawelaSarananda-pc8vd
    @UdawelaSarananda-pc8vd Рік тому +1

    අපූරුයි ! ...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Рік тому

    හරිම ලස්සනයි පුතා.... ජයම වේවා !!

  • @nethmikaveesha2120
    @nethmikaveesha2120 Рік тому +3

    Very beautiful malliii 😘❤️

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому

    පොඩි , පොඩ් තැන් අවුල් වුණාට පොඩි කොල්ලගෙ දේශීය ශාස්ත්‍රීය ගායනය හොඳින්ම කෙරුණ. මෙහෙම බලන විට හිතෙනවා අපේ රටේ අපේ දේට අපිට තැනක් නැද්ද කියලා?. ජයෙන් ජයම වේවා පුතා ඔබට. සම්මා සම්බුදු සරණයි

  • @renukarajapaksha8229
    @renukarajapaksha8229 Рік тому

    Harima ලස්සනයි puthe awasan wataye දකින්නට mge suba පැතුම් ❤❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Рік тому

    හරිම ලස්සනයි පුතා ජයෙන් ජයම වේවා

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 Рік тому

    Amme puthe mara ලස්සනයි puthe oyata budu saranai ජයවේවා

  • @ShanthaRathnayaka-uw9fk
    @ShanthaRathnayaka-uw9fk 6 місяців тому

    ,සරලව කියනවානම් නුබ සියලුම කලාවෙන් පිරිපුන් උත්තමයෙක් ඔබතුමා දහමට ඇති ගෞරවය සොබාදහමට ඇති සෙනෙහස ඊතාම ඉහලයි ඔබව මෙලොවට බිහිකරන මව් දෙමාපියන් ට ගුරුවරුන්ට බොහෝම පිං සාහ කුසල් ලැබේවා ඔබ විසාරද කෙනෙකු වනවාට මම හදවතින්ම කැමතියි ඔබට තුණුරුවන් සරණයි දෙවි පිහිටයි ලැබෙවා❤

  • @LathaGamag-xz5qi
    @LathaGamag-xz5qi Рік тому +2

    Haryama lassai puthe budusaranai

  • @ashanidafra5053
    @ashanidafra5053 Рік тому

    Wooow..I words. Excellent

  • @nilankamadushani8528
    @nilankamadushani8528 Рік тому

    හරිම ලස්සනයි..good luck..

  • @methmidahanayake1230
    @methmidahanayake1230 Рік тому

    හරිම ලස්සනයි. Good luck 😍

  • @gmgamage8366
    @gmgamage8366 Рік тому

    විශිස්ටයි පුතා ඔබට බුදු සරනයි සියලු ද්‍රෙවි පිහිටයි❤😮

  • @tharangi8458
    @tharangi8458 Рік тому +6

    මෙන්න වැඩ්ඩො
    ඒත් උපේක මේවගේ තරගයකදී බොහෝ ප්‍රේක්ෂකයොන්ට මේ වගේ ගායනා වල ඇති දක්ෂ කම තේරෙන්නෙ නෑ
    ඉදිරියේ දී වෙනස් කමක් කරන්න ඕන

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh Рік тому

    නියමයි පුතේ ඉදිරියට ම යන්න සුබ පැතුම් .

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 Рік тому

    Good luck you are only drerm star

  • @leoministudio7479
    @leoministudio7479 2 місяці тому

    ❤ god gifted voice

  • @mostalk9677
    @mostalk9677 7 місяців тому

    ආදුනික වේදිකාවේ අහපු සුපිරි ගායනයක්.

  • @indumanawadu
    @indumanawadu Рік тому +1

    Amazing....❤❤❤❤

  • @nirosharanathunga73
    @nirosharanathunga73 26 днів тому

    Upeka puthe oyage me sindu thamath man hamadama ahanawa,mewa bhawanawan

  • @nccplanningdivision808
    @nccplanningdivision808 Рік тому

    Fantastic performance putha ... Congratulations to go ahead...

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z Рік тому

    Good luck puthea budusaranai ❤️❤️❤️

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Рік тому +3

    Nice 👍

  • @piankapianka2705
    @piankapianka2705 Рік тому

    ලස්සනයි upeka පුතේ ❤❤

  • @kithgunawardane7950
    @kithgunawardane7950 Рік тому

    Excellent !!!

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Рік тому

    Harima lassanai puthe❤Badulu purawarayata Aadambarayak❤puthe oya❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NuwangiSomasiri-oo4ve
    @NuwangiSomasiri-oo4ve Рік тому

    Bawanawak wagei 💙me style ekata Godak aadarei..idiriyatama ynna suba pathanwa malliyo.. ✨✨✨

  • @lamusica1436
    @lamusica1436 Рік тому

    අපි පිං කරලා තියෙනවා මේ හඩවල් අහන්න

  • @lakminichandima
    @lakminichandima Рік тому

    Amazing Performance 🤩

  • @wheretotravelholiday
    @wheretotravelholiday Рік тому +1

    අපේ රටේ තවත් මිණි කැටයක් ❤

  • @slsupertech4460
    @slsupertech4460 Рік тому

    Wow ❤❤❤

  • @tourplannerslankapvtltd1411
    @tourplannerslankapvtltd1411 6 місяців тому

    Excellent Son, 🎉🎉🎉👍❤

  • @chandana56
    @chandana56 Рік тому

    Well done!

  • @pathum390
    @pathum390 Рік тому

    ලස්සනයි

  • @pubudubawantha9171
    @pubudubawantha9171 Рік тому

    perfect....😍❤

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 8 місяців тому

    Super kollo,,

  • @priyangikaariyathilaka1020
    @priyangikaariyathilaka1020 Рік тому

    සුභ පතනව පුතාට. ❤❤❤❤

  • @thirushinawodya3668
    @thirushinawodya3668 Рік тому

    I Love your personality ,voice and smile🥺♥️ you are the most talanted more than others ... i think it's correct ......anyway i wish your all the best and all dreams come true ..... i never miss your performance because i love you so much🥺♥️
    Upeka🥺♥️

  • @wishwachamod7487
    @wishwachamod7487 Рік тому +1

    Amaradewa sir😢😢

  • @JaliThaYash
    @JaliThaYash Рік тому

    Nice singing! ❤🎉

  • @nayomibandara4788
    @nayomibandara4788 5 місяців тому

    උපේක ඔයා කවදාහරි හොද හ ගායකයෙක් වෙනවා ඉක්මනට

  • @gardiyapunchihewagekumudi-5879

    Very nice❤❤❤

  • @chamathkapathirana5017
    @chamathkapathirana5017 Рік тому

    ❤wish u all the best upeka❤

  • @saumya1350
    @saumya1350 Рік тому

    Marama lassnai

  • @jayanthisuranjani2151
    @jayanthisuranjani2151 Рік тому

    Putha mama nam hithuwe oya thawa issarahata yai kiyala ❤

  • @LasithaEshan
    @LasithaEshan Рік тому +1

    මල්ලි❤🎉

  • @chamimusic1011
    @chamimusic1011 Рік тому

    ජයෙන් ජය මගේ එකා ♥️

  • @jeewanthichathurika8078
    @jeewanthichathurika8078 Рік тому +1

    Wow

  • @lamusica1436
    @lamusica1436 Рік тому

    Niyamai Putha

  • @sandunirathnayaka5705
    @sandunirathnayaka5705 Рік тому

    Supiri bro..jayen Jaya ✨♥️

  • @nalakesanjeewa1593
    @nalakesanjeewa1593 Рік тому

    Superb❤️

  • @kusumltr2034
    @kusumltr2034 Рік тому

    අවසන් මහා තරගෙට ඉන්න ඕනි ඔයාව ප්‍රේක්ෂකයන් ඉස්සරහට අරන් ගියේ නෑනේ .😢

    • @mahindabandara5018
      @mahindabandara5018 Рік тому

      අන්තිමට කොලු බාගෙ වින් කරා සුපිරි කොල්ලො ඔක්කොම කැපිලා,

  • @chathuranisamanmali5579
    @chathuranisamanmali5579 Рік тому

    Dream star ❤❤❤❤❤

  • @SamithHemasiri
    @SamithHemasiri 5 місяців тому

    Malli ube kauru unath me githeye nawa parapureta raswath vidiyata dunne bachi susan

  • @achee4673
    @achee4673 Рік тому +2

    ❤❤

  • @melodyworld7149
    @melodyworld7149 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @ashanidafra5053
    @ashanidafra5053 Рік тому

  • @lamusica1436
    @lamusica1436 Рік тому

    අවසානයේ ඉන්න ඕන

  • @sajithashrinath
    @sajithashrinath Рік тому

    Supiri ❤

  • @thamashat8519
    @thamashat8519 Рік тому +2

    😍♥️🥺

  • @user-wq8su4mx7g
    @user-wq8su4mx7g Рік тому

    Jaya niythai puthea ❤

  • @nishanthirathnayaka8003
    @nishanthirathnayaka8003 Рік тому

    😊

  • @ChanduliVishmi-dj1ne
    @ChanduliVishmi-dj1ne Рік тому

    🤩❤️

  • @KavinduThemiya-po3hh
    @KavinduThemiya-po3hh Рік тому

    Lesine...supiri weddek

  • @kavindukumara5807
    @kavindukumara5807 Рік тому

    Gammak sago ❤️

  • @kotahewagepiyathissa1142
    @kotahewagepiyathissa1142 Рік тому

    Elvis fresly wage konde hadamu.very good.

  • @r.mdayarathne2486
    @r.mdayarathne2486 Рік тому +1

    හොද හඩකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් .අනාගත බලාපොරොත්තු තැබිය හැකි සම්පතක්..

  • @nethmikaveesha4524
    @nethmikaveesha4524 Рік тому

    👍👍👍❤️❤️❤️❤️

  • @user-podikolla
    @user-podikolla Рік тому +1

    බදුල්ලේ නේද DLS awa නේද

  • @globaltvsrilanka2541
    @globaltvsrilanka2541 Рік тому

    😮

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 6 місяців тому

    Ayyo ayyo ayyo.
    An Infant try to scale a
    mountain.

  • @himayameedumi1526
    @himayameedumi1526 Рік тому

    🥺❤️

  • @OdariDissanayake
    @OdariDissanayake Рік тому

    👏-🖤❤️❤️🖤❤️❤️🖤❤️❤️🖤❤️❤️🖤-👏

  • @pereraindra4445
    @pereraindra4445 Рік тому

    PUTE, UPEKA OYA THORAGATH GEETHAYA HAREMA APUÙRU , ATHEETHAYEÈ MATHAKAYAN HAÀ MIYURÙ PADAVALAĶ SAMAGA ( SUNIL SARATH MAHATHAGE) PANDETH AMARADEEVAYANGEÈ JEEWAMANA KATAHADA APATA AHENÑA EDÀ SALASUWATA GODAĶ PIÑ.AÀ WAGEEMA OBBAGEÈ GAYANAYATH SUPAHADELE MIYURU SUWARA RATAWEÑ MONAWATÀ PAHADELEDA. AÀ WAGEEMAÌ SANGEETHAYATH SUPERI..👍👍👍❤❤❤. FANTASTIC.ANEKA MAGEÈ GEÈ AKATHUWE SATAHAN 1st SONG ÀEKÀ.REYALE I LOVE IT..I WISH YOU ALL THE BEST PUTA.. BADULLATA LOKÙ FLASH LIGHT AEKAK..JAYAWEEWA.