Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ ප්‍රවනතාවක්. රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම සංවිධානයකට ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන ඒකකයක් තිබිය යුතුම අතර තම තමන්ගේ ආයතනවල ප්‍රගමණය සදහා ඔවුන් නව ඉසව් කරා තම පර්යේෂණයන් මෙහෙයවීම අත්‍යවශ්‍යයයි.
අපේ ලාන්කික හමුදා සේනානායකයන් ඉස්‍රායට නොදෙවෙනි වේවා !😮
😂😂😂😂😂😂
Esrayel mokkuda ban
අපේ දක්ෂයෝ කොච්චර ඉන්නවද කිසිම වැඩක් ගන්නේ නැති
ලෝකයේ පැරණිම පුරාණ දියුණු සිෂ්ඨාචාරයක් තිබුණ අපි අපේ තාක්ෂණයෙන් සියලුම නවින යුද්ධායුද අපිම නිෂ්පාදනය කරගත යුතුයි.
සුරකිමු ලකඹර 💪👌👍
අපේ රටේ හදපු මල්ටි බැරල් රොකට් ලෝන්චරයට මොකද උනේ...ඒ වගේම මිසයිලයත්..ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න..
ua-cam.com/video/IkxMqDnntJU/v-deo.html 👈👈❤️❤️
මගේ මතය නම් "කෙලමා"ගුවන් යානයේ ඉදලා"මගී ගුවන් යානය"දක්වා අපේ රට තුලම ගුවන් යානා නීශ්පාදනය කල යුතු යන්නයි.
සුපිරි වැඩක්❤
Niyamai🔥
lankawe hadapu missaile ganath video ekak gennako
දැන් තියෙන්නේ ස්ටෙල්ත් තාක්ෂණය අනුව නිර්මාණය කිරීම
wow. watinawa video 1k..
ලංකාවේ හමුදාවේ කොච්චර වැඩ්ඩො හිටියත් ඕව්න්ට් කිසි වටිනා කමක් නෑ කුහක නිලදාරී හැත්ත නිසා.. පහල නිලයන් අද රොබෝලා වගේ වෙලා.හිතල මොලය වෙහෙසලා කිසිම වැඩක් කරන්න බැරි තැනට පත් කරල.මොකද යුද්ධය නැති උනත් ලොක්කොන්ගෙ පාටි, රජයේ පාටි, එක එකාගේ ලකුනු වලට වහල් සේවයට යොදවලා අපේ රටේ හොදම spirit එක මෝඩ වහල්ලු කරල...npp රජයක් යටතේවත් මේ ක්‍රමය වෙනස් නොකොලොත් රටේ අභාවය😢😢
Shaaa 👍👍👍
❤
Ammage redda 😂😂😂😂