Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් එනවා දවසක ඔහු බලන්න..ඔබට පිං නිලමේ..මේ කරපු මෙහෙයට
ফ
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹
Bohoma pin
cricket seeg p
❤️❤️
කතා කරන්න බැරි උනාට හැකියාව රටක් වටිනවා හැමෝම එකතු වෙලා ඒ මාමට සහාය වෙමු රටේ හොද තැනකට යන්න පුළුවන් ඉදිරියට යන්න මග පෙන්නුවට නිලමෙ ඔබට ගොඩාක් පින්
ow api puluwn vidihata udaw karamu😔💔😊😊😊😊♥
නියමයි අයියෙ . රටේ මේ වගෙ වැඩ්ඩන්ට ඉඩ නෑ තියෙන්නෙ දේශපාලනේ අන්ක එකට . මේ වගෙ මිනිස්සුන්ට තැනක් දුන්නනම් අපෙ රටත් නියම තැනකට එනවා .මෙ වගෙ අය හොයලා මෙයාලගෙ වැඩ රටටම පෙන්නන ඔයාවත් අගේ කරනවා. දිගටම මේ වගේ සැගවුනු වැඩ්ඩො ගැන රටටම පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඔන .
මුලින්ම නිලමෙට ගොඩක් ස්තුති මේ වගේ දක්ශ මිනිසුන් ගැන රටට ලෝකයට පෙන්නුවාට.. ගොඩක් ආඩම්බරයි මේ මාමා මගෙ රටේ වටිනා අහිංසක මනුස්සයෙක් වීම ගැන එත් එකම දුක මේ වගේ දක්ශ මිනිස්සු මගෙ රටේ හිටියත් එ වගේ අයට තැනක් නැති එක ගැන 🙄 මෙයා වෙන රටක හිටියනම් හිතා ගන්න බෑ කොයි වගේ තැනකින් නවතීද කියලා එ තරම් සතුටුයි මාමා ඔබ ගැන ☺️
පව් අහින්සක මනුස්සයෙක් ,හොද මොලයක් තියෙනවා ,මටනම් කොහොමත් බැ මෙ වගෙ දෙයක් හදන්න 🙂🙂🙂ඔබට තෙරුවන් සරනයි මාමෙ
ගොඩක් දුකයි අයියේ හොද මොලයක් තියන අහිංසක හදවතක් පුළුවන් අය උදව් කරන්න ගොඩක් පින්... බුදුසරණයි ජයවේවා නිළමේ
රත්නපුරේ හෙලිකොප්ටර් එක හදපු අයියයි මේ මාමයි එකතු උනානම්. මේ සම්බන්දයෙන් දන්න ගොඩාක් අය මේ පොඩි ලන්කාවෙ ඉන්නවා. එයාලට රජය උදව් කලානම් ලන්කාවෙම හෙලිකොප්ටර් හදන්න පුලුවන්.
කවුද මචං රත්නපුරේ හෙලිකොප්ටර් එකක් හැදුවෙ ?
@@rodsquirrels6221 කුරුවිට scle kollek aiyeeee.
හම්මට එලනෙ ❤️😍
Ekenma supiri
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
නිළමෙ......ඔබට ස්තූති...මල්ලී...කට්ට කාලා..රට වටේම ගිහිල්ලා...හැමදාම වගේ අපේ රටට ඔබින රටේ කවුරැත් නොදකින.. කාටත් නොපෙනෙන රටේ සම්පත් වලට වටිනාකමක් දෙන්න දත කන උබට වරදින්නෑ මල්ලී...මේ වගේ වැදගත්ම වීඩීයෝ අපට... ලෝකෙට පෙන්වන නුබට දළදා සමිදුගේ පහිටයි.!!
නියමයි නිලමේ අයියේ මේ වගේ අහිංසක මිනිස්සු ලෝකෙටම පේන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා ට ❤️❤️❤️❤️❤️❤️❤️මේ තමයි නියම වැඩ්ඩො බුදු සරණයි
Ane kaurw hari udaw karanna ...mayata pin sidda wanawa
අනිවාර්යයෙන් me vage dewal karanavata.me asarana minissunta idiriyata anna udau karanavata pin
Kmdubdla
Pyata dalada.samidu pihitai
Niyamai....A.....supiri
හැමදාම මේ වගේ වැඩ්ඩෝ අහකට විසි වෙන නිසයි අපේ රටට මේ වගෙ කෙලවෙලා තියෙන්නෙ. ආදරෙයි මාමේ ගරු කරන්වා නිලමෙ..!!!❤️😔🙏
P
සිරාවටම අයියේ...මේවට කතා කරන්න තැනක් නැති එක මෙයාලාට හරියට රැකියාවක් කරන්න මේ side එකෙන් රටට වැඩක් කරන්න ලංකාවේ තැනක් නැති එක ලොකුම අවුලක්
එක ඇත්ත තමාා
@@vimashaweerasekara6161 qm87hx 💚😝🧛♀️
@@_dilamaths_21_56
ඇස් වලට කදුලු ආවා බන්.. උබට ජය වේවා.. වෙනස් දේවල්ම කරපන් සහෝදරයා ❤❤❤
මගේ මල්ලිත් ගොලු බැදලා ඉන්නේත් ගොලු එක්කෙනෙක් මෙ වගේ අයට මම මගේ මල්ලිට වගේම ආදරෙයි බුදු සරණයි
අහිංසක සුපිරි දුප්පත් රටක් වටින මැණිකක් ඒ මනුස්සයනම් රටට ජවයක් ඔහු❤️
පිස්සු හෙදෙන්න වා සුපිරි මොලයක් . ලංකාවේ හතර අතේ අහිංසක සම්පත් බලන්න කොයි තරම් බුද්දිමත් ද අනිවාර්යෙන් ජනාධිපති අවදානය යොමුව්වීව තෙරුවන් සරණයි 👌
#නිලමෙ අයියෙ උඹ නියමයි බං... උඹේ වීඩියෝ එකක නොටිෆිකේෂන් එකක් ආපු ගමන් අපි දන්නවා අනිවාරෙන් වැඩකට ඇති වටිනා දෙයක් කියලා... උඹට ජය...😊
👍👍👍👍👍👍👍
අය්යේ අත්තටම ගොඩක් මේ කරපු වැඩේනම්... ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවක මෙයා ගැන කිය උනේ නෑ... ලංකාවේ මේ වගේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න එකට පට්ටම ආඩම්බරයි... මෙයාට අනුග්‍රහය දක්වන්න කෙනෙක් ඉන්නවනම් මෙයා ඒ හෙලිකොප්ටර් එක හදනවා... ❤️❤️❤️
දෙවියනේ කවුරැහරි අත හිත දෙනවානමි හොද මොලයක්.🙏🙏👍👍
ඇයි දෙවියනේ මෙච්චර උගත් බුද්ධිමත් මිනිස්සු golu una kiyala අතෑරල දාල තියෙන්නෙ මේ අය අපේ රටට කොච්චර හොඳ වැඩද දෙන්නම එතුමාට ගොඩක් ගොඩක් පින් මේවා ❤️❤️❤️❤️
ගොළු උනත් එයාගේ භාෂාවෙන් කතා කරලා මේවගේ දේවල් නිර්මාණය කරනවා මොනතරම් වටින මනුස්සයෙක් ද ඇස්වහක් කටවහක් වදින්නනම් එපා තෙරුවන් සරණයි💗💗💗💗
Ahhata,,mawane,,ayah,,ratadaksahawayan,,hadunagah,,Aya,,akahukaramen,,karmeka,,ganapadayak,,ahekarala,,ratata,,awahha,,da,,labaganemata,,rajaya,,haraha,,ahaheha,,danawanam,,lokudayak
මේ මනුස්සයට හොදින් ජීවත් වෙන්න කන්න බොන්න දීලා මෙයාගෙන් මේ දැනුම ගත්තනම් කොච්චර දෙයක්ද අනික මේවගෙ මිනිස්සුන්ගෙ කුහක කම නෑ හදවතින්ම උදව් කරනෝ❤❤❤❤
අනේ පවු මට වීතරද ඇඩුනේ 😥😥 .බුදුසරණයි මාමෙි.දිර්ඝ ආයුෂ ලැබේවා .
බයිසිකලයෙ පැදලා ඉවර උනහම මූණෙ තියන හිනාව බන් 😍❤️
මොන හිතකින් අන්ලයික් කරනවද මන්දන්නේ නෑ.නිළමේ හදවතින්ම ආදරෙයි .මේ වගේ දක්ෂ මිනිසුන් අපිටත් දකින්න වාසනාව උදා කරලා දෙන එක.අපේ රටේ අවසානාවට මේ වගේ උගතුන්ට තැනක් නෑ.අනේ මේ වගේ අය රටට උවමනයි.මේ මිනිස්සුන්ට දිරියක් දෙන්න කියලා අපේ රටේ වැදගත් කියන උදවියට කියන්න කැමතියි.ජේසු පිහිටයි♥️.
උබ නියම උණුවෙන හදවතක් තියෙන සිංහල කොල්ලෙක් අයියෙ..ජය උබට
නියමයි නිලමෙ අයියෙ වෙන රටක හිට්‍යනම් අද ඔහොම ඉන්නෙ නැ ඔය මනුස්සයා අපෙ රටෙ ඔය වගෙ මිනිස්සු න්ගෙන් වැඩ ගන්න දන්නෙ නැ ..ලොකෙටම වටින මනුස්සයෙක් ..බුදු සරනයි
ලක්ශ ගනන් වියදම් කරලා කරන අනවශ්‍ය වැඩ වලට යන මුදල් වලින් මේ වගේ කෙනෙක්ගේ බඩගින්න නිවන්න පුලුවන්නම්..... ඒ තරම් වෙන පිනක් නැතුව ඇති මේ ලෝකේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ගොඩක් පින් ❤ නිළමේ අයියේ ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන මේ නිහතමානීකමට..... ❤❤❤❤❤❤❤❤
පට්ට වැඩ්ඩෙක්.ප්ලේන් එකක ප්‍රොපෙල්ලර් එකක් හදන්න ලොකු තියරි එකක් දැනගන්න ඕනෙ
Aniwaryenna ..
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!තෙරුවන් සරණයි...!
ඒ මූනෙ හිනාව❤️😔 සැලකිලිමත් බලධාරියෙක් මේකට මැදිහත් වෙනවනම් ඒ මහත්තයට ගොඩක් ශක්තියක් වෙයි❤️👌
unlike දාලා තියෙන 133 දෙනා මොලේ නැති ගොබ්බයො.අපි ආශිර්වාද කරන්න ඕන මේ වගේ ආයට.
හැමදාම ලයික් කරලාම එපා වෙලා අනේ 😢
අනිවාර්යෙන්
සුපිරි වැඩ්ඩෙක් අපෙ වචනෙන් කුව්වොත් කොහෙද අපෙ රටෙ තැනක් වැඩ්ඩොන්ට මෙවගෙ දෙවල් පෙන්නනවට ගොඩක් ඉස්තුතියි යාලු
වීඩියෝ එක දකිද්දී ඇස් දෙකට කදුළු ආව, ඔබ අගයනව සහෝදරයා එතුමා වගේ ශක්තිමත් මහත්මෙක් දකින්න ඉඩ සැලැස්සුවට ,හරිම සංවේදී උනා !!!❤❤❤
හොද මොලයක්. කෞරුහරි උදව් කරන්න. පිං සිද්ද වෙයි.
ඇමරිකාවෙ න් ලියුමක් තමන්ගේ නමට එවාගන්න වා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ මාමෙ මාමා අවිවාදයෙන් ම සුපිරිම වැඩ්ඩෙක් මාමට ජයෙන් ජය බුදු සරනයි , අර ලොකු හෙලිකොප්ටර් එක අනිවාර්යයෙන් හදන්න මාමට පුළුවන් අනිවාර්යයෙන් ම.
අනේ අපේ රටේ ගොඩාක් සල්ලි තියන අය ඉන්නවා, මෙයාට උදවු කරන්න ,ආත්ම ගානකට පිං ඔයාලට
Akanam atta ane akek nane oya vage minusunta udau karanna ane mata tiyenavanan deneva ane
හරිම දක්ශ වැඩකාරයෙක්..මේවගේ දක්ශ අයට අත හිත දෙන්න අපේ රටේ .වගකියයුතුපුද්ගලයෝ උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුනක්.
මේවට unlike කරන්න තරම් කුහක වෙන්න එපා යාලූ
Kari ponnoyo bn.
ලංකාවේ හොදම මොළකාරයෝ තමා unlike කරලා තියෙන්නේ ....ඒ ගැන හිතන්න එපා
කවුද මේවගේ මිනිස්සුන්ට unlike karanna tharam කුහක une..සිංහල ජාතියට kelawennema oka nisai..
UNLIKE KARANNE PONNA PAKKU
chaminda nuwan අන්ලයික් කරන්නේ හැමදාම ලයික් කරලා එපා වෙච්ච කට්ටිය අනේ..
නියමයි කියන්න වචන නෑමාරම මොලයක් තියෙන්නේ අනේ පව් දුක හිතෙනවා අහිංසක හිනවකොච්චර සතුටු ඇතිදකවුරු හරි උදව් කරනවා නම් එයාට ..... හරිම ආඩම්බරයි .....ඒ වගේ සන්වේදීයී කතාවක් ......තව තවත් දියුණු වේවා""""""" සියලූම සක්තිය දර්‍ය ලැබේවා .....ඔහුට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා නිලමේ ඔබටත් හැමදාමත් ජයෙන් ජයම වේවා""""""" අලුත් අලුත් නිර්මාණ පෙන්වනවට ගොඩාක් ස්තුති ......හැමදාමත් ආදරෙයි නිලමේ ....තෙරුවන් සරනයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
අවස්තා රහිත බුද්ධිමතෙක්,ඔහුට ගොඩාක් දෙවල් කරන්න පුලුවන් කියලා හිතන්නේ හොද සහයෝගයක් ලැබෙනවා නම්,ඔබ දෙපලට සුභ පැතුම්.
දෙන්න වදන් නෑ අපි ගොලුයි.. ❤🔥👍
නිලමෙට කොයි තරම් ණම් ආත්ම ශක්තියක් සහ නිහතමානි කමක් ඇතිද.. කතා කරන්න බැරි මනුස්සයෙක් ව ප්‍රොග්‍රැම් එකට අරන් එයා එක්ක අමාරුවෙන් හරි කතා කරගෙන මෙහෙම සිම්පල් විදිහට මෙක කරන්න. අඩුම තරමේ අපිට කතා කරන්න පුලුවන් මනුස්සයෙක් එක්ක වත් විනාඩි 05ක් ඉවසිමෙන් කතා කරන්න බැහැනේ. ❤
ස්තූතී මචං....
Ane.paw teruwan saranai
Yes
Sira kathawa ekanam
ඒක ඇත්ත සහෝ.
එයාව අගයනකොට එයාට වටිනාකමක් දෙනවා කියලා තෙරෙනෙකොට මුනේ තියන හිනාව ❤️😍
මටකථාකන්නපුඵන්මමයාඵවෙලාහිටිඅයියාටකථාකයන්නබැඅදඑයාජිවිතේන්සමුඅරන්එයාරටගිහින්ජිවිතේසමුගත්තේඇත්තේමමෙයලාවගේඅයලබන්නපිංකරන්නඔනා
ඉදිරියේදී මැතිවරණයට පෙනී සිටින දේශපාලකයිනි. රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් අනුකම්පාවක් ඔය හිත්වල රැදී තිබෙනවානම් . මෙවැනි අහිංසක මනුස්සයන් හට පිහිට වෙන්න. පලමුව ඒ අයට ඉන්න හරි හැටි නිවසක් . මැරෙනකම් හරි බඩ වියත රැක ගන්න ක්‍රමයක්. නිර්මාණය කර දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. දෙවනුව එම පුද්ගලයාගේ හැකියවන් වලට උපකාරයක් වෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ. හදවතක් තියෙන සිංහල මනුස්යෙන් මෙය නෙත ගැටුනොත් මම දන්නවා අනිවාර්යෙන් පිහිටක් උපකාරයක් වෙයි කියලා.
පිස්සුද මේවට අත දුන්නම උනට කොහෙන්ද කොමිස්
Hora kana unta chande dhila ungen deyak bala poroththu wena wahalek wenna epa.
Air craft එකක proppeller බැලන්ස් කරන්ඩ තරම් මොලයක් කියන්නෙ 😐🤩 නියමයි . ඕක න්‍නිකම් කෙනෙක් හැදුවනම් proppeller එක වත් බැලන්ස් නොකර බකලෙට යවයි මේ මනුස්සයා ඒක ගැනත් හිතුව . 🤗
මේ තරම් වටිනා මනුස්සයෙක් 🌟 .
නිලමෙ කවදත් අරන් එන්නෙ වැදගත් වීඩියෝ එකක් .බොහොම සුන්දර මිනිසෙක්....පොඩ් හරි කර්මයක් කරල ඇති ඒකයි කතා කරන්න බැරි.. කතා කරන්න පුලුවන් කෙනෙකුට වඩා බුද්දියෙන් වැඩ කරන කෙනෙක් ...මෙවැනි මිනිස්සුන් දුර්ලබයි...උදව් වක් කරන්න පුලුවන් ගොඩාක් වට්නව...
පිටරටක ඉදිය නම් මේ මාමා ගොඩ. කරුමෙකට මෙහෙම සුපිරි මොලයක් මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉන්නේ
අති ගරැ ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යෙමුවි ඔහුගේ සිහිනය සැබැවෙිවා..නිළමෙි ඔබටත් බොහෝ පින්...
🤣🤣🤣 athi ගරු anee uu hamanaai..
නිලමෙට හොදට තෙරෙනව ඒ බාසාව
මේ වැඩ සටහන ගැන හරිම පැහැදීමක් ඇතිවෙනවා ලොකු දෙයක් අපිට හදුන්වලා දුන්න ගැන කොච්චර දක්ෂ පුද්ගලයෙක්
අපේ අත පය හොඳට තිබිලත් අපි මොනවද දන්නේ
අනිවා කතා කරන්න පුළුවන් උනා නමි. ඒත් අපි කියන දේ හරියට තේරිමක් නැ එයාට
ඔව් 😒😒😒
ඇත්තම කතාව ❤️❤️❤️❤️❤️
නියමයි
Aniwa
අනේ පව් මෙයා මේ මනුස්ස යට අපි හැමෝම උදව් කරමු යස පාල ඔයා නියම දක්ෂ කෙනෙක් නිලමේ ඔයා ට බුදු සරණයි සියලු දෙ වි යන් ගේ පිහිටයි 🙏🌷🌺🙏🌷🙏🌷🌹🏵️🌺🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🖤💜️💗👍🤙👍🤙👍🤙👍🤙💌💌💌💌💌💌💌💌💌
යකෝ අපි මොනවද බන් දන්නෙ.මේ මනුස්සයාට කතා කරන්න පුලුවන් වෙලා සල්ලි ටිකක් තිබ්බනම් දැන් ඉන්න තැන හිතාගන්න බැරි වෙනවා.බුදුසරණයි💚💚💚❤️❤️❤️
God.bless.u..sir
Nelama kiyak hari dila annako
අතපය හතර හොදට තියන,කතා කරන්න පුලුවං,තුන්වෙල හොදට හොදට කන අපිට මොනාද පුලුවං? ඇත්තටම ලැජ්ජයි මට මං ගැනම.respect කරන්න පමනයි පුලුවං.ඇත්තටම හරියන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට
අන්ලයික් කරලා තීන්නේ ජාතකේ අවුල් උන්....
Ow manda buddika....sunakayanta cross wela
රයිට් සහොදරයොද කොහෙද බං😠😠
Kalala kanni tami unlik karala tiyanna
ඔව් 429ක් අන්ලයි කරේ..මොන ජාතියෙ උන්ද කියලා හිතාගන්න පුලුවන් නේද ඔබට......??
Ungee Amma geen Un kava davat kiri bila na yalu
අගේ කරනව මේ දක්ෂයව හැකියාව තව තවත් දියුණු වේවා
අම්මෝ එකනම් සුපිරි....... වැඩ්ඩෙක් තමා 😍😍😍😍🤟🤟
❤️ මෙ වගේ අය ගෙන් අපේ රට කොච්චර ලොකු වැඩක් කරන්න පුලුවන්ද
කාටවත් හින්සාවක් නැතුව මේ වගේ දේවල් කරන අය ගොඩක් අඩුයි..ජනාධිපතිතුමනි රටේ දේ රටේ යහපත පිනිස යොදවන ඔබතුමා මේ පිලිබද අවදානය යොමු කරන්න .
ජාත්‍යන්තරේට යවන්න් විදියක් හොයාගත්තනම් උබට පින් බොක්ක නිලමේ...
නියම video එකක් නිලමෙ අයියා.... අපරාදෙ මියැදෙන මොල🙏🙏
සුපිරි වැඩිඩෙක්....සැම කෙනෙක්ම තමන්ට පුලුවන් අයුරින් මුදලින් හෝ කුමන දේකින් ඔහුට උපකාරයක් කරන්න පුලුවන්නමි එය ගොඩාක් වටින දෙයක්.
තව මාමා කෙනෙක් කැබ් එකක් හැදුවා. මේ තැන් තමා ලන්කාව ගොඩ ගන්න පුලුවන් තැන්. නිසි පාලකයෙක් මේ සම්බන්දයෙන් හොයලා උදව් කරනවනම් ලන්කාවම ගොඩ.
මමත් තී වීල් එකක් හැදුවා.. ඒත් ඒක යන්නෙ නෑ.. 😢
මාර දක්සතාවයක් සැඟවිලා තියෙන මනුස්සයෙක්, කවුරු හරි ඉදිරිපත් වෙලා ඔහුට උදව් කලොත් ලොකු වැඩක් කරන්නට හැකියාවක් ලැබේවි, දෙව් පිහිටයි,
මේ වගේ දක්ෂ මිනිස්සුන්ට ඉදිරියට යන්න උදව් කරන්න කවුරු හරි බොහොම පිං
සොඳුරු මිනිසෙකු ඔබට ඇති බුද්ධියෙන් වැඩක් නොගන්නා රටක ඔබ සිටිම ඔබගෙත් අපගෙත් කරැමය... ජයවේවා ඔබට ...
රටට කොච්චර වටින සම්පත්ද❤️✨️
මේක නම් මාරයි බන්..උත්සහවන්ත මනුස්සයෙක් ..අපිට ආදර්ශයක්
මට නම් ඇඬුනා ..අනේ කතා කරන්න් බෑ කියල එයාට අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් කරන්න පුලුවන් ඕනෙම දෙයක්..පිං එහෙම උනොත් ..
කියන්න දෙයක් නැහැ ඇත්තටම ඔයාට පට්ටම ඇකියාවක් තියෙනවා ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️
මයිලුත් කෙලින් උනා යකෝ ❤
Poddak balannko muhunath ,japanees,,wage matanam dukaaai
@@thuwanpriyanthi5441 ඇත්තටම
මයිල් ද.. වෙන එකක්ද කෙලින් උනේ 🤔
Blu
Bllu
මේ වගේ මිනිස්සු කොච්චර හිතින් පොහොසත්ද ❤️
රටේ පාලකයන්ට මෙවා පේන්නේ නැ
Un balala thama unlike krnne
palakaya kuddo ekka ottu sellan karanawa rajakale namakuth dagena ....kalakanni
එයාලා සන්ග්ලාසස් දාලා ඉන්නෙ..
සුපිරි . වැඩකාරයෙ k ...ගොඩාක් dukai.... budusaranani
ගොඩක් දක්ෂ අහිංසක මනුස්සයෙක් ..ඇත්තටම දුක හිතුනා ...
මේ මාමව රටට ගොඩක් ප්‍රයෝජනවත්... මෙයාව පේමස් කරල ගමු...ජයවේවා බුදුසරණයි මාමේ...💕
ඇස් වලට කදුළු ආවා මචං🥺❤️ ජය වේවා❤️
ඔයා ගොළු වුනත්. ඔයා වැඩ්ඩෙක් මාමෙ
හරිම daksayk අපි udau කරමු නැගිටින්න..... නිළමේ වැඩත් මරු 👍
එයාගෙ හැකියාව නම් නියමයි ආයෙ කියන්න වචන නැහැ. Supperb..
ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්..කතා කරන්න බෑ කිව්වහම දුක හිතුනා.😞😥😥😔
නිළමෙ අයිය ඔයානම් නියමයි ඕව බලන් ඉන්න බැරි අය තමා අන්ලයික් දාල ඉන්නෙ කුහක මිනිස්සු
අයියේ මන් බලපු පලවෙනි විඩියෝ එක මේ ඔයාගේ .නියමයි.මන් subscribe කරා .good luck. යසපාල මාමාට දිර්ඝ ආයුෂ ලැබේවා! ....
අනේ පව් බුදු සරණයි දෙවිපිහිටයි ජය වේවා අපිත් ලංකාවට ආවහම එනවා මේ.අයියාව.බලන්න 💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍
මන් නම් හිතන්නේ නෑ unlike කරල තියෙන්නේ මිනිස්සු කියල ගොඩක් සන්වේදියි... මිනිස්සුන්ගෙ අඩුපාඩු තියාගෙන හිගාකන මේ ලොකේ... ඔබ උතුම් චරිතයක්... 🇱ලංකාවට ඔබ ආඩම්බරයක්...🇱🇰🇰
කියන්න වචන නැ මචං සැබෑ දක්ෂයෙක් එ මාමා නම් බුදුසරණයි....!!! නිලමේ උබටත් ජය වේවා මේ වගේ ලස්සන වැඩක් කරගෙන යන එකට 💪💪💪
දුක හිතෙනවා..මගෙ මතකය හරිනම් මම පුංචි කාලේ ටීවී චැනල් එකකින් මේ වගෙම ප්ලේන් එකක් උඩ යවනව පෙන්නුවා..ඒ මෙතුමාම වෙන්න ඕනා..අපිත් පුලුවන් විදියට උදව් කරමු මමත් කරනවා..කීයක් හරි දානවා..රටේ බුද්ධිමතුන් පාරවල් වල දුක් විදිනවා..මැටි හරක් පාර්ලිමේන්තු යවනවා ..උන් හොරා කනවා.පොඩි එකාගේ ඉදන් මහ උන් වෙනකල් හොරු සුරංගනා කතා කිය කිය උන් සැප විදිනවා .රටක් දියුණු වෙයිද..මේවා හොයාගන ගිහින් පෙන්වනවාට අපේ ප්‍රනාමය නිලමෙට
ඔවු අටපට්ටමෙයි වෙනසෙයි පෙන්නුවා හරිම දක්ෂ කෙනෙක්
මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා ගොලු මනුස්සයෙක්. එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මං හිතන්නේ මේ එයාම තමයි.
පවි.❤❤❤❤❤❤❤
Nuwan Sanjeewa Kodithuwakku ඒ මගේ ලොකු තාත්තා මල්ලී ... 😢
@@nuwansanjeewakodithuwakku8884 aney kauru hitiyath wadakneney ,,,,,,,thamath asaranai mannam adadekkey, ,,kohomaunath chanal keepayakinma mathumawa haduwa denna thiyenne, ,,, me video eka welassata yawannaoney
කතාකරන්න බැරි අයට හොද හැකියාවක් තියෙනවා පුළුවන් අය එයාලාට ඉදිරියට එන්න උදව් කරන්න ඕනේ මගේ මල්ලි විවාහ වෙලා ඉන්න නංගිත් කතාකරන්න බැහැ එයාට ලස්සනට ඇදුම් මහාන්න පුළුවන් ඕන මොස්තරයකට මේ වගේ විඩියෝවක් ඉදිරිපත් කල ඔයාට බුදු සරණයි
All the best MR Yasapala. We respect your talent and proud of you as a Sti Lanken. You will get right place for your talent soon. God bless.
රජය උනත් උදවු කරනවනම් උදවු කරන්න ඕනි මේ වගේ අයට.අපේ රටේ සම්පත් පිටට දෙන්නෙ නැතිව රැක ගන්න රජය පියවර ගන්නවනම් ගොඩක් හොදයි.වැඩ්ඩෙක් නෙමේ සුපිරිම වැඩ්ඩෙක්.👍👍
බුදුසරනයි ඔබතුමාට 🙏🙏🙏🙏
අපේ රටේ අහින්සක දක්ෂ මිනිසෙකි හැමෝම උදවු කරමු
පාලිත තෙවරප්පෙරුම මහතා ට බැරිද මේ මහත්තයට උදව්වක් කරන්න .පාර්ලිමේන්තුවේ අනුන්ගේ බදු මුදලින් අසූචි කන උන්ට මේක පෙනේවා.තෙරුවන් සරණයි.
අම්මෝ ......මාරයි.....එයා ස්ටාර් කෙනෙක් ම තමයි👍👍👍ජයවේවා !!
ඇත්තෙන්ම ගොඩක් ලොකු හැකියාවක්. රජය මඟින් හෝ උදව්වක් කළානම් ඔහුගේ හැකියාව උපරිමයෙන් ඔහු පෙන්වාවි. මෙන්ම ලංකාවටත් කීර්තියක් ගෙන දේවි..
ඔයාගෙ වැඩ සටහන් මරු බුදු සරණයි .
තෙරුවන් සරණයි ,ඔබතුමාට
හොද මනුස්සයෙක් ට කවදා හෝ හරි යනවා නිලමේ ඔයට ගොඩාක් පින්
අපේ රටේ සියලුම මොල ටික එකතු කරලා එවයින් වැඩක් ගන්න පුලුවන් උන දවසට අපේ රට රුසියාවටත් එහා යනවා..කාලකන්නි දේෂපාලුවන්ගෙ රට මිදෙන දවසක් පැමිනේවා..කනවා මගෙ රට
ලස්සනයි නිලමෙ වීඩියෝස් සමාජෙ ඉන්න අසරන වෙච්ච මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා ඒ මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් වෙන එක ගැන සතුටුයි ඒ වගේම තව දෙයක් කියන්ඩ ඕනෙ මේ වගේ වීඩියෝ එකකට අන්ලයි කරන්නෙ මේ youtube එක ඇතුලේ ඉන්න ගේම් කාරයෝ සැලෙන්ඩ එපා දිගටම කරන් යමු චැනල් එක සුබ පැතුම් 👌
මාත් එනවා දවසක ඔහු බලන්න..ඔබට පිං නිලමේ..මේ කරපු මෙහෙයට
ফ
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹
Bohoma pin
cricket seeg p
❤️❤️
කතා කරන්න බැරි උනාට හැකියාව රටක් වටිනවා හැමෝම එකතු වෙලා ඒ මාමට සහාය වෙමු රටේ හොද තැනකට යන්න පුළුවන් ඉදිරියට යන්න මග පෙන්නුවට නිලමෙ ඔබට ගොඩාක් පින්
ow api puluwn vidihata udaw karamu😔💔😊😊😊😊♥
නියමයි අයියෙ . රටේ මේ වගෙ වැඩ්ඩන්ට ඉඩ නෑ තියෙන්නෙ දේශපාලනේ අන්ක එකට . මේ වගෙ මිනිස්සුන්ට තැනක් දුන්නනම් අපෙ රටත් නියම තැනකට එනවා .මෙ වගෙ අය හොයලා මෙයාලගෙ වැඩ රටටම පෙන්නන ඔයාවත් අගේ කරනවා. දිගටම මේ වගේ සැගවුනු වැඩ්ඩො ගැන රටටම පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඔන .
මුලින්ම නිලමෙට ගොඩක් ස්තුති මේ වගේ දක්ශ මිනිසුන් ගැන රටට ලෝකයට පෙන්නුවාට.. ගොඩක් ආඩම්බරයි මේ මාමා මගෙ රටේ වටිනා අහිංසක මනුස්සයෙක් වීම ගැන එත් එකම දුක මේ වගේ දක්ශ මිනිස්සු මගෙ රටේ හිටියත් එ වගේ අයට තැනක් නැති එක ගැන 🙄 මෙයා වෙන රටක හිටියනම් හිතා ගන්න බෑ කොයි වගේ තැනකින් නවතීද කියලා එ තරම් සතුටුයි මාමා ඔබ ගැන ☺️
පව් අහින්සක මනුස්සයෙක් ,හොද මොලයක් තියෙනවා ,මටනම් කොහොමත් බැ මෙ වගෙ දෙයක් හදන්න 🙂🙂🙂ඔබට තෙරුවන් සරනයි මාමෙ
ගොඩක් දුකයි අයියේ හොද මොලයක් තියන අහිංසක හදවතක් පුළුවන් අය උදව් කරන්න ගොඩක් පින්... බුදුසරණයි ජයවේවා නිළමේ
රත්නපුරේ හෙලිකොප්ටර් එක හදපු අයියයි මේ මාමයි එකතු උනානම්. මේ සම්බන්දයෙන් දන්න ගොඩාක් අය මේ පොඩි ලන්කාවෙ ඉන්නවා. එයාලට රජය උදව් කලානම් ලන්කාවෙම හෙලිකොප්ටර් හදන්න පුලුවන්.
කවුද මචං රත්නපුරේ හෙලිකොප්ටර් එකක් හැදුවෙ ?
@@rodsquirrels6221 කුරුවිට scle kollek aiyeeee.
හම්මට එලනෙ ❤️😍
Ekenma supiri
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
නිළමෙ......ඔබට ස්තූති...මල්ලී...කට්ට කාලා..රට වටේම ගිහිල්ලා...හැමදාම වගේ අපේ රටට ඔබින රටේ කවුරැත් නොදකින.. කාටත් නොපෙනෙන රටේ සම්පත් වලට වටිනාකමක් දෙන්න දත කන උබට වරදින්නෑ මල්ලී...මේ වගේ වැදගත්ම වීඩීයෝ අපට... ලෝකෙට පෙන්වන නුබට දළදා සමිදුගේ පහිටයි.!!
නියමයි නිලමේ අයියේ මේ වගේ අහිංසක මිනිස්සු ලෝකෙටම පේන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා ට ❤️❤️❤️❤️❤️❤️❤️මේ තමයි නියම වැඩ්ඩො බුදු සරණයි
Ane kaurw hari udaw karanna ...mayata pin sidda wanawa
අනිවාර්යයෙන් me vage dewal karanavata.me asarana minissunta idiriyata anna udau karanavata pin
Kmdubdla
Pyata dalada.samidu pihitai
Niyamai....A.....supiri
හැමදාම මේ වගේ වැඩ්ඩෝ අහකට විසි වෙන නිසයි අපේ රටට මේ වගෙ කෙලවෙලා තියෙන්නෙ. ආදරෙයි මාමේ ගරු කරන්වා නිලමෙ..!!!❤️😔🙏
P
සිරාවටම අයියේ...මේවට කතා කරන්න තැනක් නැති එක මෙයාලාට හරියට රැකියාවක් කරන්න මේ side එකෙන් රටට වැඩක් කරන්න ලංකාවේ තැනක් නැති එක ලොකුම අවුලක්
එක ඇත්ත තමාා
@@vimashaweerasekara6161 qm87hx 💚😝🧛♀️
@@_dilamaths_21_56
ඇස් වලට කදුලු ආවා බන්.. උබට ජය වේවා.. වෙනස් දේවල්ම කරපන් සහෝදරයා ❤❤❤
මගේ මල්ලිත් ගොලු බැදලා ඉන්නේත් ගොලු එක්කෙනෙක් මෙ වගේ අයට මම මගේ මල්ලිට වගේම ආදරෙයි බුදු සරණයි
අහිංසක සුපිරි දුප්පත් රටක් වටින මැණිකක් ඒ මනුස්සයනම් රටට ජවයක් ඔහු❤️
පිස්සු හෙදෙන්න වා සුපිරි මොලයක් . ලංකාවේ හතර අතේ අහිංසක සම්පත් බලන්න කොයි තරම් බුද්දිමත් ද අනිවාර්යෙන් ජනාධිපති අවදානය යොමුව්වීව තෙරුවන් සරණයි 👌
#නිලමෙ අයියෙ උඹ නියමයි බං... උඹේ වීඩියෝ එකක නොටිෆිකේෂන් එකක් ආපු ගමන් අපි දන්නවා අනිවාරෙන් වැඩකට ඇති වටිනා දෙයක් කියලා... උඹට ජය...😊
👍👍👍👍👍👍👍
අය්යේ අත්තටම ගොඩක් මේ කරපු වැඩේනම්... ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවක මෙයා ගැන කිය උනේ නෑ... ලංකාවේ මේ වගේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න එකට පට්ටම ආඩම්බරයි... මෙයාට අනුග්‍රහය දක්වන්න කෙනෙක් ඉන්නවනම් මෙයා ඒ හෙලිකොප්ටර් එක හදනවා... ❤️❤️❤️
දෙවියනේ කවුරැහරි අත හිත දෙනවානමි හොද මොලයක්.🙏🙏👍👍
ඇයි දෙවියනේ මෙච්චර උගත් බුද්ධිමත් මිනිස්සු golu una kiyala අතෑරල දාල තියෙන්නෙ මේ අය අපේ රටට කොච්චර හොඳ වැඩද දෙන්නම එතුමාට ගොඩක් ගොඩක් පින් මේවා ❤️❤️❤️❤️
ගොළු උනත් එයාගේ භාෂාවෙන් කතා කරලා මේවගේ දේවල් නිර්මාණය කරනවා මොනතරම් වටින මනුස්සයෙක් ද ඇස්වහක් කටවහක් වදින්නනම් එපා තෙරුවන් සරණයි💗💗💗💗
Ahhata,,mawane,,ayah,,ratadaksahawayan,,hadunagah,,Aya,,akahukaramen,,karmeka,,ganapadayak,,ahekarala,,ratata,,awahha,,da,,labaganemata,,rajaya,,haraha,,ahaheha,,danawanam,,lokudayak
මේ මනුස්සයට හොදින් ජීවත් වෙන්න කන්න බොන්න දීලා මෙයාගෙන් මේ දැනුම ගත්තනම් කොච්චර දෙයක්ද අනික මේවගෙ මිනිස්සුන්ගෙ කුහක කම නෑ හදවතින්ම උදව් කරනෝ❤❤❤❤
අනේ පවු මට වීතරද ඇඩුනේ 😥😥 .බුදුසරණයි මාමෙි.දිර්ඝ ආයුෂ ලැබේවා .
බයිසිකලයෙ පැදලා ඉවර උනහම මූණෙ තියන හිනාව බන් 😍❤️
මොන හිතකින් අන්ලයික් කරනවද මන්දන්නේ නෑ.නිළමේ හදවතින්ම ආදරෙයි .මේ වගේ දක්ෂ මිනිසුන් අපිටත් දකින්න වාසනාව උදා කරලා දෙන එක.අපේ රටේ අවසානාවට මේ වගේ උගතුන්ට තැනක් නෑ.අනේ මේ වගේ අය රටට උවමනයි.මේ මිනිස්සුන්ට දිරියක් දෙන්න කියලා අපේ රටේ වැදගත් කියන උදවියට කියන්න කැමතියි.ජේසු පිහිටයි♥️.
උබ නියම උණුවෙන හදවතක් තියෙන සිංහල කොල්ලෙක් අයියෙ..ජය උබට
නියමයි නිලමෙ අයියෙ වෙන රටක හිට්‍යනම් අද ඔහොම ඉන්නෙ නැ ඔය මනුස්සයා අපෙ රටෙ ඔය වගෙ මිනිස්සු න්ගෙන් වැඩ ගන්න දන්නෙ නැ ..ලොකෙටම වටින මනුස්සයෙක් ..බුදු සරනයි
ලක්ශ ගනන් වියදම් කරලා කරන අනවශ්‍ය වැඩ වලට යන මුදල් වලින් මේ වගේ කෙනෙක්ගේ බඩගින්න නිවන්න පුලුවන්නම්..... ඒ තරම් වෙන පිනක් නැතුව ඇති මේ ලෝකේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ගොඩක් පින් ❤ නිළමේ අයියේ ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන මේ නිහතමානීකමට..... ❤❤❤❤❤❤❤❤
පට්ට වැඩ්ඩෙක්.ප්ලේන් එකක ප්‍රොපෙල්ලර් එකක් හදන්න ලොකු තියරි එකක් දැනගන්න ඕනෙ
Aniwaryenna ..
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!තෙරුවන් සරණයි...!
ඒ මූනෙ හිනාව❤️😔 සැලකිලිමත් බලධාරියෙක් මේකට මැදිහත් වෙනවනම් ඒ මහත්තයට ගොඩක් ශක්තියක් වෙයි❤️👌
unlike දාලා තියෙන 133 දෙනා මොලේ නැති ගොබ්බයො.අපි ආශිර්වාද කරන්න ඕන මේ වගේ ආයට.
හැමදාම ලයික් කරලාම එපා වෙලා අනේ 😢
අනිවාර්යෙන්
සුපිරි වැඩ්ඩෙක් අපෙ වචනෙන් කුව්වොත් කොහෙද අපෙ රටෙ තැනක් වැඩ්ඩොන්ට මෙවගෙ දෙවල් පෙන්නනවට ගොඩක් ඉස්තුතියි යාලු
වීඩියෝ එක දකිද්දී ඇස් දෙකට කදුළු ආව, ඔබ අගයනව සහෝදරයා එතුමා වගේ ශක්තිමත් මහත්මෙක් දකින්න ඉඩ සැලැස්සුවට ,හරිම සංවේදී උනා !!!❤❤❤
හොද මොලයක්. කෞරුහරි උදව් කරන්න. පිං සිද්ද වෙයි.
ඇමරිකාවෙ න් ලියුමක් තමන්ගේ නමට එවාගන්න වා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ මාමෙ මාමා අවිවාදයෙන් ම සුපිරිම වැඩ්ඩෙක් මාමට ජයෙන් ජය බුදු සරනයි , අර ලොකු හෙලිකොප්ටර් එක අනිවාර්යයෙන් හදන්න මාමට පුළුවන් අනිවාර්යයෙන් ම.
අනේ අපේ රටේ ගොඩාක් සල්ලි තියන අය ඉන්නවා, මෙයාට උදවු කරන්න ,ආත්ම ගානකට පිං ඔයාලට
Akanam atta ane akek nane oya vage minusunta udau karanna ane mata tiyenavanan deneva ane
හරිම දක්ශ වැඩකාරයෙක්..
මේවගේ දක්ශ අයට අත හිත දෙන්න අපේ රටේ .වගකියයුතු
පුද්ගලයෝ උනන්දුවක්
නොදැක්වීම කනගාටුවට කරුනක්.
මේවට unlike කරන්න තරම් කුහක වෙන්න එපා යාලූ
Kari ponnoyo bn.
ලංකාවේ හොදම මොළකාරයෝ තමා unlike කරලා තියෙන්නේ ....ඒ ගැන හිතන්න එපා
කවුද මේවගේ මිනිස්සුන්ට unlike karanna tharam කුහක une..සිංහල ජාතියට kelawennema oka nisai..
UNLIKE KARANNE PONNA PAKKU
chaminda nuwan
අන්ලයික් කරන්නේ හැමදාම ලයික් කරලා එපා වෙච්ච කට්ටිය අනේ..
නියමයි
කියන්න වචන නෑ
මාරම මොලයක් තියෙන්නේ
අනේ පව්
දුක හිතෙනවා අහිංසක හිනව
කොච්චර සතුටු ඇතිද
කවුරු හරි උදව් කරනවා නම් එයාට ..... හරිම ආඩම්බරයි .....ඒ වගේ සන්වේදීයී කතාවක් ......තව තවත් දියුණු වේවා"""""""
සියලූම සක්තිය දර්‍ය ලැබේවා .....ඔහුට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
නිලමේ ඔබටත් හැමදාමත් ජයෙන් ජයම වේවා"""""""
අලුත් අලුත් නිර්මාණ පෙන්වනවට ගොඩාක් ස්තුති ......හැමදාමත් ආදරෙයි නිලමේ ....තෙරුවන් සරනයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
අවස්තා රහිත බුද්ධිමතෙක්,ඔහුට ගොඩාක් දෙවල් කරන්න පුලුවන් කියලා හිතන්නේ හොද සහයෝගයක් ලැබෙනවා නම්,ඔබ දෙපලට සුභ පැතුම්.
දෙන්න වදන් නෑ අපි ගොලුයි.. ❤🔥👍
නිලමෙට කොයි තරම් ණම් ආත්ම ශක්තියක් සහ නිහතමානි කමක් ඇතිද.. කතා කරන්න බැරි මනුස්සයෙක් ව ප්‍රොග්‍රැම් එකට අරන් එයා එක්ක අමාරුවෙන් හරි කතා කරගෙන මෙහෙම සිම්පල් විදිහට මෙක කරන්න. අඩුම තරමේ අපිට කතා කරන්න පුලුවන් මනුස්සයෙක් එක්ක වත් විනාඩි 05ක් ඉවසිමෙන් කතා කරන්න බැහැනේ. ❤
ස්තූතී මචං....
Ane.paw teruwan saranai
Yes
Sira kathawa ekanam
ඒක ඇත්ත සහෝ.
එයාව අගයනකොට එයාට වටිනාකමක් දෙනවා කියලා තෙරෙනෙකොට මුනේ තියන හිනාව ❤️😍
මටකථාකන්නපුඵන්මමයාඵවෙලාහිටිඅයියාටකථාකයන්නබැඅදඑයාජිවිතේන්සමුඅරන්එයාරටගිහින්ජිවිතේසමුගත්තේඇත්තේමමෙයලාවගේඅයලබන්නපිංකරන්නඔනා
ඉදිරියේදී මැතිවරණයට පෙනී සිටින දේශපාලකයිනි. රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් අනුකම්පාවක් ඔය හිත්වල රැදී තිබෙනවානම් . මෙවැනි අහිංසක මනුස්සයන් හට පිහිට වෙන්න. පලමුව ඒ අයට ඉන්න හරි හැටි නිවසක් . මැරෙනකම් හරි බඩ වියත රැක ගන්න ක්‍රමයක්. නිර්මාණය කර දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. දෙවනුව එම පුද්ගලයාගේ හැකියවන් වලට උපකාරයක් වෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ. හදවතක් තියෙන සිංහල මනුස්යෙන් මෙය නෙත ගැටුනොත් මම දන්නවා අනිවාර්යෙන් පිහිටක් උපකාරයක් වෙයි කියලා.
පිස්සුද මේවට අත දුන්නම උනට කොහෙන්ද කොමිස්
Hora kana unta chande dhila ungen deyak bala poroththu wena wahalek wenna epa.
Air craft එකක proppeller බැලන්ස් කරන්ඩ තරම් මොලයක් කියන්නෙ 😐🤩 නියමයි . ඕක න්‍නිකම් කෙනෙක් හැදුවනම් proppeller එක වත් බැලන්ස් නොකර බකලෙට යවයි මේ මනුස්සයා ඒක ගැනත් හිතුව . 🤗
මේ තරම් වටිනා මනුස්සයෙක් 🌟 .
නිලමෙ කවදත් අරන් එන්නෙ වැදගත් වීඩියෝ එකක් .බොහොම සුන්දර මිනිසෙක්....පොඩ් හරි කර්මයක් කරල ඇති ඒකයි කතා කරන්න බැරි.. කතා කරන්න පුලුවන් කෙනෙකුට වඩා බුද්දියෙන් වැඩ කරන කෙනෙක් ...මෙවැනි මිනිස්සුන් දුර්ලබයි...උදව් වක් කරන්න පුලුවන් ගොඩාක් වට්නව...
පිටරටක ඉදිය නම් මේ මාමා ගොඩ. කරුමෙකට මෙහෙම සුපිරි මොලයක් මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉන්නේ
අති ගරැ ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යෙමුවි ඔහුගේ සිහිනය සැබැවෙිවා..නිළමෙි ඔබටත් බොහෝ පින්...
🤣🤣🤣 athi ගරු anee uu hamanaai..
නිලමෙට හොදට තෙරෙනව ඒ බාසාව
මේ වැඩ සටහන ගැන හරිම පැහැදීමක් ඇතිවෙනවා ලොකු දෙයක් අපිට හදුන්වලා දුන්න ගැන කොච්චර දක්ෂ පුද්ගලයෙක්
අපේ අත පය හොඳට තිබිලත් අපි මොනවද දන්නේ
අනිවා කතා කරන්න පුළුවන් උනා නමි. ඒත් අපි කියන දේ හරියට තේරිමක් නැ එයාට
ඔව් 😒😒😒
ඇත්තම කතාව ❤️❤️❤️❤️❤️
නියමයි
Aniwa
අනේ පව් මෙයා මේ මනුස්ස යට අපි හැමෝම උදව් කරමු යස පාල ඔයා නියම දක්ෂ කෙනෙක් නිලමේ ඔයා ට බුදු සරණයි සියලු දෙ වි යන් ගේ පිහිටයි 🙏🌷🌺🙏🌷🙏🌷🌹🏵️🌺🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🖤💜️💗👍🤙👍🤙👍🤙👍🤙💌💌💌💌💌💌💌💌💌
යකෝ අපි මොනවද බන් දන්නෙ.මේ මනුස්සයාට කතා කරන්න පුලුවන් වෙලා සල්ලි ටිකක් තිබ්බනම් දැන් ඉන්න තැන හිතාගන්න බැරි වෙනවා.බුදුසරණයි💚💚💚❤️❤️❤️
God.bless.u..sir
Nelama kiyak hari dila annako
අතපය හතර හොදට තියන,කතා කරන්න පුලුවං,තුන්වෙල හොදට හොදට කන අපිට මොනාද පුලුවං? ඇත්තටම ලැජ්ජයි මට මං ගැනම.respect කරන්න පමනයි පුලුවං.ඇත්තටම හරියන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට
අන්ලයික් කරලා තීන්නේ ජාතකේ අවුල් උන්....
Ow manda buddika....sunakayanta cross wela
රයිට් සහොදරයොද කොහෙද බං😠😠
Kalala kanni tami unlik karala tiyanna
ඔව් 429ක් අන්ලයි කරේ..මොන ජාතියෙ උන්ද කියලා හිතාගන්න පුලුවන් නේද ඔබට......??
Ungee Amma geen Un kava davat kiri bila na yalu
අගේ කරනව මේ දක්ෂයව හැකියාව තව තවත් දියුණු වේවා
අම්මෝ එකනම් සුපිරි....... වැඩ්ඩෙක් තමා 😍😍😍😍🤟🤟
❤️ මෙ වගේ අය ගෙන් අපේ රට කොච්චර ලොකු වැඩක් කරන්න පුලුවන්ද
කාටවත් හින්සාවක් නැතුව මේ වගේ දේවල් කරන අය ගොඩක් අඩුයි..ජනාධිපතිතුමනි රටේ දේ රටේ යහපත පිනිස යොදවන ඔබතුමා මේ පිලිබද අවදානය යොමු කරන්න .
ජාත්‍යන්තරේට යවන්න් විදියක් හොයාගත්තනම් උබට පින් බොක්ක නිලමේ...
නියම video එකක් නිලමෙ අයියා.... අපරාදෙ මියැදෙන මොල🙏🙏
සුපිරි වැඩිඩෙක්....සැම කෙනෙක්ම තමන්ට පුලුවන් අයුරින් මුදලින් හෝ කුමන දේකින් ඔහුට උපකාරයක් කරන්න පුලුවන්නමි එය ගොඩාක් වටින දෙයක්.
තව මාමා කෙනෙක් කැබ් එකක් හැදුවා. මේ තැන් තමා ලන්කාව ගොඩ ගන්න පුලුවන් තැන්. නිසි පාලකයෙක් මේ සම්බන්දයෙන් හොයලා උදව් කරනවනම් ලන්කාවම ගොඩ.
මමත් තී වීල් එකක් හැදුවා.. ඒත් ඒක යන්නෙ නෑ.. 😢
මාර දක්සතාවයක් සැඟවිලා තියෙන මනුස්සයෙක්, කවුරු හරි ඉදිරිපත් වෙලා ඔහුට උදව් කලොත් ලොකු වැඩක් කරන්නට හැකියාවක් ලැබේවි, දෙව් පිහිටයි,
මේ වගේ දක්ෂ මිනිස්සුන්ට ඉදිරියට යන්න උදව් කරන්න කවුරු හරි බොහොම පිං
සොඳුරු මිනිසෙකු ඔබට ඇති බුද්ධියෙන් වැඩක් නොගන්නා රටක ඔබ සිටිම ඔබගෙත් අපගෙත් කරැමය... ජයවේවා ඔබට ...
රටට කොච්චර වටින සම්පත්ද❤️✨️
මේක නම් මාරයි බන්..
උත්සහවන්ත මනුස්සයෙක් ..
අපිට ආදර්ශයක්
මට නම් ඇඬුනා ..අනේ කතා කරන්න් බෑ කියල එයාට අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් කරන්න පුලුවන් ඕනෙම දෙයක්..පිං එහෙම උනොත් ..
කියන්න දෙයක් නැහැ ඇත්තටම ඔයාට පට්ටම ඇකියාවක් තියෙනවා ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️
මයිලුත් කෙලින් උනා යකෝ ❤
Poddak balannko muhunath ,japanees,,wage matanam dukaaai
@@thuwanpriyanthi5441 ඇත්තටම
මයිල් ද.. වෙන එකක්ද කෙලින් උනේ 🤔
Blu
Bllu
මේ වගේ මිනිස්සු කොච්චර හිතින් පොහොසත්ද ❤️
රටේ පාලකයන්ට මෙවා පේන්නේ නැ
Un balala thama unlike krnne
palakaya kuddo ekka ottu sellan karanawa rajakale namakuth dagena ....kalakanni
එයාලා සන්ග්ලාසස් දාලා ඉන්නෙ..
සුපිරි . වැඩකාරයෙ k ...ගොඩාක් dukai.... budusaranani
ගොඩක් දක්ෂ අහිංසක මනුස්සයෙක් ..ඇත්තටම දුක හිතුනා ...
මේ මාමව රටට ගොඩක් ප්‍රයෝජනවත්... මෙයාව පේමස් කරල ගමු...ජයවේවා බුදුසරණයි මාමේ...💕
ඇස් වලට කදුළු ආවා මචං🥺❤️ ජය වේවා❤️
ඔයා ගොළු වුනත්. ඔයා වැඩ්ඩෙක් මාමෙ
හරිම daksayk අපි udau කරමු නැගිටින්න..... නිළමේ වැඩත් මරු 👍
එයාගෙ හැකියාව නම් නියමයි ආයෙ කියන්න වචන නැහැ. Supperb..
ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්..කතා කරන්න බෑ කිව්වහම දුක හිතුනා.😞😥😥😔
නිළමෙ අයිය ඔයානම් නියමයි ඕව බලන් ඉන්න බැරි අය තමා අන්ලයික් දාල ඉන්නෙ කුහක මිනිස්සු
අයියේ මන් බලපු පලවෙනි විඩියෝ එක මේ ඔයාගේ .නියමයි.මන් subscribe කරා .good luck. යසපාල මාමාට දිර්ඝ ආයුෂ ලැබේවා! ....
අනේ පව් බුදු සරණයි
දෙවිපිහිටයි ජය වේවා
අපිත් ලංකාවට ආවහම
එනවා මේ.අයියාව.බලන්න
💞💞💞💞💞💞💞💞
👍👍👍👍👍👍👍👍
මන් නම් හිතන්නේ නෑ unlike කරල තියෙන්නේ මිනිස්සු කියල ගොඩක් සන්වේදියි... මිනිස්සුන්ගෙ අඩුපාඩු තියාගෙන හිගාකන මේ ලොකේ... ඔබ උතුම් චරිතයක්... 🇱ලංකාවට ඔබ ආඩම්බරයක්...🇱🇰🇰
කියන්න වචන නැ මචං සැබෑ දක්ෂයෙක් එ මාමා නම් බුදුසරණයි....!!! නිලමේ උබටත් ජය වේවා මේ වගේ ලස්සන වැඩක් කරගෙන යන එකට 💪💪💪
දුක හිතෙනවා..මගෙ මතකය හරිනම් මම පුංචි කාලේ ටීවී චැනල් එකකින් මේ වගෙම ප්ලේන් එකක් උඩ යවනව පෙන්නුවා..ඒ මෙතුමාම වෙන්න ඕනා..අපිත් පුලුවන් විදියට උදව් කරමු මමත් කරනවා..කීයක් හරි දානවා..රටේ බුද්ධිමතුන් පාරවල් වල දුක් විදිනවා..මැටි හරක් පාර්ලිමේන්තු යවනවා ..උන් හොරා කනවා.පොඩි එකාගේ ඉදන් මහ උන් වෙනකල් හොරු සුරංගනා කතා කිය කිය උන් සැප විදිනවා .රටක් දියුණු වෙයිද..මේවා හොයාගන ගිහින් පෙන්වනවාට අපේ ප්‍රනාමය නිලමෙට
ඔවු අටපට්ටමෙයි වෙනසෙයි පෙන්නුවා හරිම දක්ෂ කෙනෙක්
මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා ගොලු මනුස්සයෙක්. එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මං හිතන්නේ මේ එයාම තමයි.
පවි.❤❤❤❤❤❤❤
Nuwan Sanjeewa Kodithuwakku
ඒ මගේ ලොකු තාත්තා මල්ලී ... 😢
@@nuwansanjeewakodithuwakku8884 aney kauru hitiyath wadakneney ,,,,,,,thamath asaranai mannam adadekkey, ,,kohomaunath chanal keepayakinma mathumawa haduwa denna thiyenne, ,,, me video eka welassata yawannaoney
කතාකරන්න බැරි අයට හොද හැකියාවක් තියෙනවා පුළුවන් අය එයාලාට ඉදිරියට එන්න උදව් කරන්න ඕනේ මගේ මල්ලි විවාහ වෙලා ඉන්න නංගිත් කතාකරන්න බැහැ එයාට ලස්සනට ඇදුම් මහාන්න පුළුවන් ඕන මොස්තරයකට මේ වගේ විඩියෝවක් ඉදිරිපත් කල ඔයාට බුදු සරණයි
All the best MR Yasapala. We respect your talent and proud of you as a Sti Lanken. You will get right place for your talent soon. God bless.
රජය උනත් උදවු කරනවනම් උදවු කරන්න ඕනි මේ වගේ අයට.අපේ රටේ සම්පත් පිටට දෙන්නෙ නැතිව රැක ගන්න රජය පියවර ගන්නවනම් ගොඩක් හොදයි.වැඩ්ඩෙක් නෙමේ සුපිරිම වැඩ්ඩෙක්.👍👍
බුදුසරනයි ඔබතුමාට 🙏🙏🙏🙏
අපේ රටේ අහින්සක දක්ෂ මිනිසෙකි හැමෝම උදවු කරමු
පාලිත තෙවරප්පෙරුම මහතා ට බැරිද මේ මහත්තයට උදව්වක් කරන්න .පාර්ලිමේන්තුවේ අනුන්ගේ බදු මුදලින් අසූචි කන උන්ට මේක පෙනේවා.තෙරුවන් සරණයි.
අම්මෝ ......මාරයි.....එයා ස්ටාර් කෙනෙක් ම තමයි👍👍👍
ජයවේවා !!
ඇත්තෙන්ම ගොඩක් ලොකු හැකියාවක්. රජය මඟින් හෝ උදව්වක් කළානම් ඔහුගේ හැකියාව උපරිමයෙන් ඔහු පෙන්වාවි. මෙන්ම ලංකාවටත් කීර්තියක් ගෙන දේවි..
ඔයාගෙ වැඩ සටහන් මරු බුදු සරණයි .
තෙරුවන් සරණයි ,ඔබතුමාට
හොද මනුස්සයෙක් ට කවදා හෝ හරි යනවා නිලමේ ඔයට ගොඩාක් පින්
අපේ රටේ සියලුම මොල ටික එකතු කරලා එවයින් වැඩක් ගන්න පුලුවන් උන දවසට අපේ රට රුසියාවටත් එහා යනවා..කාලකන්නි දේෂපාලුවන්ගෙ රට මිදෙන දවසක් පැමිනේවා..කනවා මගෙ රට
ලස්සනයි නිලමෙ වීඩියෝස් සමාජෙ ඉන්න අසරන වෙච්ච මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා ඒ මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් වෙන එක ගැන සතුටුයි ඒ වගේම තව දෙයක් කියන්ඩ ඕනෙ මේ වගේ වීඩියෝ එකකට අන්ලයි කරන්නෙ මේ youtube එක ඇතුලේ ඉන්න ගේම් කාරයෝ
සැලෙන්ඩ එපා දිගටම කරන් යමු චැනල් එක සුබ පැතුම් 👌