විනාඩි 5න් ෆ්‍රිජ්,කෝන්ෆ්ලා,ජෙලටින්,බිත්තර මොකුත් ඕන නැතිව පට්ට රස පුඩිමක් Pudding recipe by Kusala✔

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 27

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 5 годин тому +3

    හරි ම රස පාටයි. ගොඩාක් ස්තූතියි ඔයාට.❤

  • @manelhenake9522
    @manelhenake9522 3 години тому

    හරිම.ලේසියි ඒ වගේම රසත් ඇති.❤❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 5 годин тому +2

    ස්තුති කුසලා අක්කෙ ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @priyanthipradeepika
    @priyanthipradeepika 45 хвилин тому

    Thank you බුදුසරණයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 години тому

    හෙට හදනවා. ස්තුතියි ඔයාට.

  • @denuwanyeshmi
    @denuwanyeshmi 3 години тому +1

    Kurakkana piti wenuwata hal piti danna barid

  • @SESmethevi
    @SESmethevi 5 годин тому +1

    Great video, Thanks❤

  • @jayamahabandara7672
    @jayamahabandara7672 Годину тому

    Thank you miss ❤❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 години тому

    ❤ රසම රසයි ස්තුති මිස් 🙏

  • @padmaalahakoon
    @padmaalahakoon 5 годин тому +1

    Thanks thanks thanks for the pudding. Ideal one!

  • @PurniYasoda
    @PurniYasoda 4 години тому

    Niyamai akke❤

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 4 години тому

    රසපාටයි.තෙරැවන්.සරනයි

  • @THEVIRU__RANDIRA_____28
    @THEVIRU__RANDIRA_____28 5 годин тому +1

    👍

  • @ChathuraMadusanka-od9ui
    @ChathuraMadusanka-od9ui 3 години тому

    තෙරුවන් සරනයි ,ඔයා හදන සෑම දෙයක්ම මම බලනව පුළුවන් දේවල් හදනව රසයි ගුනයි ලස්සනයි හැමදේම තියෙනවා..ස්තුතියි ඔයාට ගොඩක්.කොලෙස්ටෙරෝල් තියෙන අයට පොල් කිරි අගුනයි නේද.පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි බුදුසරණයි

  • @JS-kj1rc
    @JS-kj1rc 2 години тому

    මං ඇත්තටම විශ්වාස කලේ නැහැ කුරක්කන් පිටි වලින් pudding එකක් set වෙයි කියල ඔයා කිව්වට. Thanks for convincing that with this video.

  • @mallikasamahon4339
    @mallikasamahon4339 4 години тому

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 2 години тому

    කුරක්කන් පිටි නැතිව මොනවද ගන්න පුලුවන්

  • @DinoshaniSamanmali
    @DinoshaniSamanmali 5 годин тому

    Thanks ❤❤❤

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 4 години тому

    ස්තූතියි ❤❤️

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 4 години тому

    අලුත් අවුරුද්දකට අලුත් කෑම හදන හැටි කියලා දෙන්න

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 5 годин тому +1

    Kusala nangiye poL 220 හෝමාගම

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 годин тому +2

      😥😥 මං හෙට පොල්කිරි නැති පුඩිමක් අරන් එන්නම්...

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 5 годин тому +1

    PoL 220 nago

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  5 годин тому

      😥😥😥😥 හෙට පොල්කිරි නැති එකක් හදමු..