Sindagana'සිදඟන (slowed+reverb)

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @snowexTV
    @snowexTV 2 роки тому +673

    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරුමිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ
    බොද වී පැතුමන් මා හඩවා
    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරුමිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ
    බොද වී පැතුමන් මා හඩවා
    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුලු වී සැනහුනේ
    ලස්සන සිනහවට පැටලුනේ
    සිදගන ඔබද මා සුරතලී
    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුලු වී සැනහුනේ
    ලස්සන සිනහවට පැටලුනේ
    සිදගන ඔබද මා සුරතලී
    නවතා සුසුමන් හැර යන්න එපා
    ඔබමයි ප්රියේ මගෙ ජීවේ
    තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
    තරු අතුරා අහසේ සනසන්නම්
    නවතා සුසුමන් හැර යන්න එපා
    ඔබමයි ප්රියේ මගෙ ජීවේ
    තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
    තරු අතුරා අහසේ සනසන්නම්
    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුලු වී සැනහුනේ
    ලස්සන සිනහවට පැටලුනේ
    සිදගන ඔබද මා සුරතලී
    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුලු වී සැනහුනේ
    ලස්සන සිනහවට පැටලුනේ
    සිදගන ඔබද මා සුරතලී

  • @siddanthananayakkara_17_-zc1xy
    @siddanthananayakkara_17_-zc1xy Рік тому +552

    " රෑකට එහෙම සෙට් උනොත් ඉවරම තමයි "
    ❤️🥺❤️‍🩹

  • @induwaraumayanga6649
    @induwaraumayanga6649 Рік тому +210

    ගැස්සෙන ඔය හදේ රිද්මයේ 😫
    සත්තට තුරුලු වී සැනහුණෙ 😪
    ලස්සන සිනහවක පැටළුනේ 🎉
    සිඳගන ඔබද මා සුරතලී 🥺❤

  • @PiyumiSathsarani
    @PiyumiSathsarani Рік тому +63

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සින්දුව ...❤🎉

  • @karunarathnasewwandi8080
    @karunarathnasewwandi8080 11 місяців тому +241

    2024 වෙලා තවත් අහන අය කෝ....🙂❤️

  • @Nethma__Jayasinghe
    @Nethma__Jayasinghe 2 роки тому +342

    @kenuz & @kovizz ඔය දෙන්න නම් ඇත්තටම පිස්සුවක් ❤️

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 Рік тому +26

    ❤️🌝 මනෝපාරකට කියාපු තවත් සින්දුවක් 🔥

  • @tharinduchathurangasadamal6780
    @tharinduchathurangasadamal6780 2 роки тому +137

    නවතා සුසුමන් 🥺..
    හැර යන්න එපා 💔
    ඔබමයි ප්‍රියේ 🥺
    මගේ ජිවේ 😣
    තව එක මොහොතක් 🌍
    නුබෙ සෙනෙහේ මගෙ වේ නම්🖤
    තරුව පුරා අහසේ සර සන්නම් 🌘🌍💞🎧

  • @amandishaki2421
    @amandishaki2421 2 роки тому +41

    හරිම ලස්සන සින්දුවක් 🌸.
    හිතට දැනෙන සින්දුවක් 🌼
    නවතා සුසුමන්❤️
    හැර යන්න එපා 😔

  • @damithanilaksha7634
    @damithanilaksha7634 Рік тому +38

    කියන්න වචන නැ මමනම් පිස්සු වැටිලා හැමදාම මේ ටික දනවා ❤

  • @Sineth2033
    @Sineth2033 Рік тому +15

    හැමෝටම slow and reverb කරන්න බෑ,ඔයා සුපිරියටම edit එක කර්නවා,මරු බං මරු

  • @sanijasathsilu9975
    @sanijasathsilu9975 Рік тому +22

    නවතා සුසුමන් හැර යන්න එපා....🥺
    ඔබමයි ප්රියේ මගෙ ජීවේ...❤

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 Рік тому +15

    අම්මෝ මේකනං පට්ට 🥺💔

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +80

    ඉවර වෙනවට ආස නැති සින්දු 😍❤️සදු නෑ අද මගේ ලෝකේ 🍂🕊️💔

  • @wasanamathrage6869
    @wasanamathrage6869 Рік тому +4

    මාර ම ලස්සනයි .තනිකර පිස්සු වක් මේ සිංදුව❤✨️🎼🎼🎼

  • @m.meridiancristinacorey2265
    @m.meridiancristinacorey2265 Рік тому +7

    ❤ රෑට මේක ඉතිම් පිස්සුවක් තමා ❤❤

  • @manushashenal6601
    @manushashenal6601 2 роки тому +17

    හිතට වදින විදිහ කියන්න තේරෙන්නේ නෑ❤️

  • @MarliyaRiskan
    @MarliyaRiskan Рік тому +4

    දුකින් ඉන්න වෙලාවට අහන්න මරැ❤❤

  • @janithkalansooriya2504
    @janithkalansooriya2504 Рік тому +6

    ඒ හඩ අම්මෝ පිස්සුවක් ❤අදරේයි

  • @dinethsasmitha
    @dinethsasmitha Рік тому +30

    මෙකනාම් පිස්සුවක් බ්න්.🌝😌 ... සිංදුත් ඇහුවා මෙහෙම එවා ඇහුවෙ නැ සුද්දා.. දිගටම මේවා දමු හරිත. මේ comment එක pin කරලා දෙනාවද 😌🙂

  • @nirmanibasnayaka1679
    @nirmanibasnayaka1679 Рік тому +5

    වෙනස්ම vibe එකක්.💨❤️‍🩹

  • @dilrukshinelundeniya925
    @dilrukshinelundeniya925 Рік тому +30

    තරු මිලින වෙලා සදු නෑ අද මගේ ලොකේ 🙂🌪️💔

  • @HashinthaKaushalya-c5w
    @HashinthaKaushalya-c5w 2 місяці тому +1

    Ado patta eka❤😪

  • @forthecrazy4705
    @forthecrazy4705 2 роки тому +20

    පරණ කාලේ සින්දුවක් ඔනේ 😌✨️♥️

    • @forthecrazy4705
      @forthecrazy4705 Рік тому +1

      බොල්පිණිවැහෙන වේලාවේ 🥺♥💗..පුදසුනක නිසල බව අලුත් covee එක 🥺🥺🥺💗💗

    • @forthecrazy4705
      @forthecrazy4705 Рік тому

      දෙකෙන් එකක් නැත්තම් දෙකම 🥺💗💗🥺🥺

  • @amidudeshan4173
    @amidudeshan4173 2 роки тому +31

    "මේ දෑසින් ඔබ හරි ඈතයි"song eka oni♥️

  • @kimjeonlinubaby5019
    @kimjeonlinubaby5019 Рік тому +20

    This masterpiece 🥺❤

  • @PasiduNuwan-xt2nj
    @PasiduNuwan-xt2nj Місяць тому

    ❤️❤️❤️🤘🤘 ඉස්සරහටත් මේ වගේ සින්දු dana සුබ පතනවා brooo💯👊👊👊

  • @PaNcHi__Cp
    @PaNcHi__Cp Рік тому +14

    නැ යන්නෙ හැරදා කිසිදා💍☔🦄

  • @suddahmatta8741
    @suddahmatta8741 Рік тому +9

    මරු අම්මොහ්🥺❤️

  • @Thepeccoo
    @Thepeccoo Рік тому +25

    Masterpiece🧡

  • @samarathungarathnayake5273
    @samarathungarathnayake5273 Рік тому +7

    Supiri kenuz🎉

  • @tharukadewmini5632
    @tharukadewmini5632 Рік тому +15

    මම ගොඩක් ආසයි මේ සින්දුවට❤ මගේ ජීවිතේ සොදුරෙ නුබ පමනයි❤❤❤❤❤❤❤❤❤❤😢

  • @Luck_vibezz
    @Luck_vibezz Рік тому +7

    රෑ අහසේ තරු නැ දැන් හින හෙන්නේ😊
    ඔබ කොහෙතෝ මා හැරදා අද ඉන්නේ
    මගේ ලොකේ ඔබ පමනයි
    මට උන්නේ ✨❤️‍🩹
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ
    පාලුවේව්ව්ව්ව්ව් තනිවෙලා මා ඉන්නවා
    ඔබ ලගින් උන්නු කාලයේ
    දුන් අදාරේම ජීවිතේම වෙලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පසා
    මතකෙට ඉන්නේ ඔය ඇස්දෙකමයි සැමදා
    ජිවත් වෙන්නේ කෝමද ඔබගෙන් මිදිලා
    මේ සන්සාරේ ඔබ සතුටයි මට ඔනා //....😊 🥺
    සසරේ යලිත් පුරුදූ පෙමින් ❤
    අපි මුන ගැහෙනා තුරා 😊
    යන තැන ඉන්න සතුටින් සදා
    ඔබ මා ගාව හිටියට වඩා
    🥺🥺✨❤️‍🩹🚶👋

  • @wkpchamaraweerasingha1409
    @wkpchamaraweerasingha1409 Рік тому +10

    වහින වෙලාවක තේකයි හෙඩ් සෙට් එකයි එක්ක 🥺🖤

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 2 роки тому +12

    මෙන්න music 🎶 ❤

  • @Savii510
    @Savii510 Місяць тому +1

    Thizzz vibeee🥺💕

  • @promodhisenaratne3974
    @promodhisenaratne3974 Рік тому +12

    තව එක මොහොතක් නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්
    තරු අතුරා අහසේ සරසන්නම් 🥀❤

  • @motivationdairyoffical
    @motivationdairyoffical Рік тому +6

    Supiriyak thamai ithim

  • @JeewaniPriyangika-h4b
    @JeewaniPriyangika-h4b Рік тому +3

    ආසම එකක් 🌸❤️

  • @enough7495
    @enough7495 Рік тому +628

    Playback speed 1.2, 1.5 😂♥️ yh thank me later when u got that chill
    Mom I'm fking famous 😫

  • @thidasnaabhayawardhane
    @thidasnaabhayawardhane Рік тому +20

    No words to tell about this songs 🌝👀❤️

  • @DushanthaSilva-r6y
    @DushanthaSilva-r6y 23 дні тому +1

    Heaven❤🥺

  • @-chathuwa_OFC
    @-chathuwa_OFC 11 місяців тому +3

    @Kenuz අනිත් උන් drugs වලින් මත් වෙනකොට gmmt මම මෙකට මත් වෙනවා🇱🇰💗

  • @Amalya_gunasinghe
    @Amalya_gunasinghe Рік тому +12

    Another masterpiece!🥺❤

  • @SONIC-lo3tc
    @SONIC-lo3tc Рік тому +3

    Supiri yak thamayi brodare ❣️❣️💕💓

  • @VindayaDilanraji-dz6cq
    @VindayaDilanraji-dz6cq Рік тому +9

    මගේ ජීවිතේ සොදුරේ ඔබ පමනයි ❤❤

  • @lovebird817
    @lovebird817 Рік тому +176

    දවසට දෙපාරක් තුන් පාරක් ආහන කට්ටිය කො 💖😋

  • @ChamindaLiyanage-nb3cp
    @ChamindaLiyanage-nb3cp Рік тому +2

    Godak lassana song ekak 😁

  • @S.vihara
    @S.vihara 4 місяці тому +2

    hart touching ❤🥺💐

  • @NishaNisha-fu1lg
    @NishaNisha-fu1lg 10 місяців тому +1

    Ekh Patta oi 🤍

  • @nalakarukman2427
    @nalakarukman2427 Рік тому +5

    මගේ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි😢🎉 ❤

  • @sha_mal_
    @sha_mal_ Рік тому +9

    God blst brother 😗👏❤️‍🔥

  • @ashannimindu2234
    @ashannimindu2234 Рік тому +28

    තව එක මොහොතක්
    නුබෙ සෙනෙහේ මගෙ වේනම්..
    තරු අතුරා අහසේ සරසන්නම්... ❤️
    ( ℑ 𝔣𝔢𝔢𝔩 𝔦𝔱...)

  • @Prasathprasath-q6f
    @Prasathprasath-q6f Рік тому +8

    Wonderful one.

  • @devizz_
    @devizz_ Рік тому +1

    Maruyi 😂❤

  • @Sayuri317
    @Sayuri317 Рік тому +11

    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරුමිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ😊................

  • @lahiruchamara2211
    @lahiruchamara2211 Рік тому +2

    mcn oyge playlist eke hodama saha set wena ekama eka meka oii supirii ❤❤

  • @wasanthaaththanayake974
    @wasanthaaththanayake974 Рік тому +10

    😍😍😍😍😍I feel it 🥺

  • @chamariudayakanthi8117
    @chamariudayakanthi8117 Рік тому +5

    1M gmmk kenuz❤ 🎉

  • @chinthakajayaweera3682
    @chinthakajayaweera3682 9 днів тому

    මැයි මාර ප්‍රසංගය ඕනේහ්🥺❤

    • @Kenuz
      @Kenuz  9 днів тому

      @@chinthakajayaweera3682 mge telegram channel eke dala thiynwa!

  • @Ruchii1
    @Ruchii1 Рік тому +2

    සිදගන ඔබද මා සුරතලි🥺💗

  • @RelaZZZ
    @RelaZZZ Рік тому +10

    Well Done Boyh💖🥀

  • @tiktokloku_8516
    @tiktokloku_8516 2 роки тому +2

    Pissuwk bn 🥺❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому +1

      😍✌️✨

  • @indikaherath3767
    @indikaherath3767 Рік тому +7

    😢❤නවතා සුසුමන් 😢......
    💔හැර යන්න එපා .....
    ඔබමයි ප්‍රියේ 💬..........
    මගේ ජීවිතේ 😥🖤💙🕊️🌸🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦

  • @SUPRAMK4-xf7hh
    @SUPRAMK4-xf7hh Рік тому +3

    1M gammk thama 💗✨

  • @chamindarohana8268
    @chamindarohana8268 Рік тому +5

    Marama ලස්සනයි

  • @ruwankumara-k5u
    @ruwankumara-k5u Рік тому

    mage jeevithe soure oba pamanayi 🙃🥺💯

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Рік тому +2

    ඒක වෙනම ලෙවල් එකක් 🥺

  • @vithara3888
    @vithara3888 Рік тому +5

    සිදගන ඔබද මා සුරදනී 😊

  • @HiRuu.000
    @HiRuu.000 Рік тому +3

    favv😩🦋

  • @sasankasasa3654
    @sasankasasa3654 Рік тому +2

    තව එක මොහොතක් මගේ වේනම් 💕💕💕

  • @savithulometh1282
    @savithulometh1282 2 роки тому +10

    Wow 👀❤️🔥

    • @Kenuz
      @Kenuz  2 роки тому +2

      🖤✨

  • @rukkaiyaalsamrukaiya3988
    @rukkaiyaalsamrukaiya3988 Рік тому +5

    Lots of love bro 😊

  • @DKumara-do2ch
    @DKumara-do2ch Рік тому

    සුපිරියක් බන්👍🤝

  • @harshanihimaya1942
    @harshanihimaya1942 Рік тому +1

    🥺♥️ supiriyak ane oya pissuwk

  • @tharukadewmini5632
    @tharukadewmini5632 Рік тому +4

    Lassanai ❤️

  • @Nethu___634
    @Nethu___634 Рік тому +18

    Slowed and reverb lovers are here 👇🥺💗

  • @furyyt4560
    @furyyt4560 2 роки тому +3

    tnx kenuz pissuwk

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 Рік тому +3

    Eka patta aiye 💥😉❤😊👍💆‍♀️

  • @sheyy.2005
    @sheyy.2005 Рік тому +5

    Addicted 😫❤️

  • @anudesilva
    @anudesilva 2 роки тому +3

    Ashhhhhhh😫💗

    • @Kenuz
      @Kenuz  2 роки тому +1

      🖤✨

  • @sheanrulz7397
    @sheanrulz7397 Рік тому +1

    Best ☔🧡

  • @amalirathnayaka5859
    @amalirathnayaka5859 Рік тому +3

    Hadawathata wadinawa me song eka❤❤❤❤

  • @sanjeewanisandamali1191
    @sanjeewanisandamali1191 13 днів тому

    ගැස්සෙන ඔය හදෙ රිද්මයෙ
    සත්තට තුරුලු වි සැනහුනෙ
    ලස්සන සිනහවට පැටලුනෙ
    සිදගන ඔබද මා සුරතලි ❤❤
    status වලින් දැකල අවෙ
    ලස්සනම ලස්සනයි අනේ🖤🖤🖤

  • @suneethadhilhani7250
    @suneethadhilhani7250 Рік тому +4

    Awws👀🔐🥰Keep it up♥♥

  • @vishwajayasingha
    @vishwajayasingha Рік тому +3

    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නැ යන්නේ හැරදා කිසිදා
    තරු මිලින වෙලා සඳු නෑ අද මගෙ ලෝකේ
    බොඳ වී පැතුමන් මා හඬවා
    😫❤

  • @_fish_academy
    @_fish_academy Рік тому +1

    Woow 🤩🤩🤩🔥🔥🔥🔥🔥

  • @snowdrop00-y6v
    @snowdrop00-y6v Рік тому +1

    Aiya ♥️🥀

  • @craftyangel2915
    @craftyangel2915 Рік тому +6

    Vibe ✨️😭💗

  • @hashinidealvis1356
    @hashinidealvis1356 Рік тому +5

    මං ආසම සිංදුව ❤

  • @manorimenaka3360
    @manorimenaka3360 Рік тому +5

    I feel it 🥺❤️

  • @avixxx4035
    @avixxx4035 2 роки тому +25

    "විරාමයක්" song eka oni🥺❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому +5

      ua-cam.com/video/vbxO9J77v8M/v-deo.html
      🙄🖤

    • @avixxx4035
      @avixxx4035 2 роки тому +1

      @@Kenuz Spotify denne nadda danma🥺❤️

    • @avixxx4035
      @avixxx4035 2 роки тому

      @@Kenuz Ok brother❤️

    • @shehansathsara4511
      @shehansathsara4511 2 роки тому

      @@Kenuz Respect Brother 🥰

    • @samudisanjana
      @samudisanjana Рік тому

      @@Kenuz e ai e 😐

  • @sandu514
    @sandu514 2 роки тому +1

    Thnk yoouuuuuuu❤️🥺

    • @Kenuz
      @Kenuz  2 роки тому

      its my pleasure 🖤🙂

  • @sepalika8867
    @sepalika8867 Рік тому

    ❤ aasama sinduwak maru

  • @ImeshAnurada-l2c
    @ImeshAnurada-l2c Рік тому +1

    mekanam maru aaaa

  • @madurangidesilva9079
    @madurangidesilva9079 Рік тому +3

    ❤🎧

  • @agustd258
    @agustd258 Рік тому +1

    .....තරුමිලින වෙලා
    සදු නැ අද මගෙ ලෝකේ ....🤍
    ඒකනම් බොක්කටම වැදුනා බං 🥺🖤

  • @amayadancecovers4371
    @amayadancecovers4371 6 місяців тому

    Aderaii sago😢😢

  • @girl6516
    @girl6516 2 роки тому +2

    Wooow 😍 subscribed

    • @Kenuz
      @Kenuz  2 роки тому +2

      🙃🥳🖤✨

  • @nethsaramandinu1747
    @nethsaramandinu1747 Рік тому

    pissuvak 🥺🥺❤️