Dethun Wathawak Karaoke (Without Voice) දෙතුන් වතාවක් කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 17

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 6 місяців тому +1

    මිවුසික් නියමයි සුපිරි ඔයාලට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @radleyable
    @radleyable 9 днів тому

    ලස්සනයි guys

  • @hasibro716
    @hasibro716 7 місяців тому

    විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤

  • @jagathbasnayake8447
    @jagathbasnayake8447 11 місяців тому +1

    නියමයි 👌👌👌👌
    සුපිරි 👍👍👍👍
    කුලගෙදරින් දුම්බර කඳුවැටියේ සිංදුව දෙන්ඩෝ....🙏

  • @sankaperera2481
    @sankaperera2481 11 місяців тому +1

    ❤❤👍

  • @DineshChamara-v9p
    @DineshChamara-v9p 3 місяці тому

    Supiri brother ❤❤❤❤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 11 місяців тому +1

    MARE MARU TOP JAYA WEWA🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤🌻🎤👍👍👍👍

  • @roshanbaddage3835
    @roshanbaddage3835 11 місяців тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sajith.priyantha
    @sajith.priyantha 11 місяців тому

    Supiri ❤

  • @sujithnishantha1450
    @sujithnishantha1450 11 місяців тому

    Super miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranjithchandrasiri1965
    @ranjithchandrasiri1965 10 місяців тому

    Siyak surabun wala sirasin...... Geethaya denna puluwanda.

  • @gamachchigepriyankara2566
    @gamachchigepriyankara2566 Місяць тому

    Walakulak gena

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  11 місяців тому +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම්
    සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයේ අංකය මතකද
    මොහොතක් කතා කරන්න...//
    රුව දැකගැන්මට පින් නැත දැන් මට
    මතක් උනත් සන්තෝෂයි
    කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
    අහගන්නට මට ආසයි
    රුව දැකගැන්මට පින් නැත දැන් මට
    මතක් උනත් සන්තෝෂයි
    කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
    අහගන්නට මට ආසයි
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම්
    සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයේ අංකය මතකද
    මොහොතක් කතා කරන්න
    ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
    ඔබ ගැන මට සිහිවෙනවා
    ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
    මගෙ හදවත වැලපෙනවා
    ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
    ඔබ ගැන මට සිහිවෙනවා
    ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
    මගෙ හදවත වැලපෙනවා
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙම්
    සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයේ අංකය මතකද
    මොහොතක් කතා කරන්න...//

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 11 місяців тому

    ⚠️
    Aiye puluwannam sunil edirisinghe mahathage "දිරා ගිය මගෙ දෑත" karoke track eka hadala dannako. UA-cam eke kohewathma na

  • @ashokasilva3393
    @ashokasilva3393 10 місяців тому

    Komalaiya bolada Liya song damma please back track danna 6/8 ganne

  • @සත්යතෙරතුරු
    @සත්යතෙරතුරු 4 місяці тому

    මෙම ගීතයේ මුල් ගීතය හා සසදා බලා වචන නිවැරදි කරන්න.

  • @DammikaKumudini-dk1965
    @DammikaKumudini-dk1965 11 місяців тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍