Dethun Wathawak Karaoke with Lyrics (Without Voice)

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 16

  • @jocalicali8888
    @jocalicali8888 4 роки тому +1

    goodak lassani namuth sinduma thamai kiyana ekka mulien dammata kamak natha meda nodanawanam thawath lassani thank u very much.

    • @sindumathamai
      @sindumathamai  4 роки тому

      Thanks you.... apith kamathi eka noda inna... namuth tika denek karana weda nisa thamai eka ain karanna bari.... balanna me api dapu nonstop ekakin aragene upload karala
      ua-cam.com/video/c2ltWbnvklg/v-deo.html

  • @dineshchamara5112
    @dineshchamara5112 4 роки тому +3

    Lassana track ekak thawa milton perera sindu oana

  • @victoriyafernando7175
    @victoriyafernando7175 4 роки тому +1

    💥💥💥💥💖💗💗👌👏👏beautifull 🥰🥰

  • @Annfernando702
    @Annfernando702 4 роки тому +2

    හරිම ලස්සන සින්දුවක් .ඉදිරියටම යන්න සුභ පතනවා .සම්පුර්න අහල අවන්කව සහයොගය දුන්න .මගේ cover song channel එකටත් සහයොගයක් දෙන්න යාලු .ජය වේවා .🙏🙏❤️❤️❤️❤️

    • @sindumathamai
      @sindumathamai  4 роки тому

      ගොඩාක් ස්තූතියි... ඔබටත් තමන්ගෙම ලස්සන සිංදුවක් ඉදිරිපත්කිරීමට ඉක්මනින්ම හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq Місяць тому

    Dethun wathawak nemi siya warak mama amathuwa u hanguna mama marenda h.o ahema ponnaya wage hasirila gem gahanna ba ban

  • @sulakshanafernando3958
    @sulakshanafernando3958 4 роки тому +1

    Oyage okkoma hodai eth sinduma thamai sinduma thamai gana eka thamai awla. wadakata ganna ba oyage trc. thawa kenekta pryojanawath vwnna karana deyak karanna.

    • @sindumathamai
      @sindumathamai  4 роки тому +2

      අපි මේක කරන්නෙ ඔයාල විනෝද වෙන වෙලාවකට, සිංදුවක් කියන්න ආස අයට හොඳ තත්වයේ පසුබිම් සංගීතය වගේම ගායනා කරන්න පහසු විදිහට අදාල සිංදුවේ පද ලබා දීමට පමණමයි....
      එතනින් එහා දෙයක් කිරීමට අවශ්‍යනම් ඔයාලට voice marks නැති ට්‍රැක්ස් ලබා ගන්න ඕන තරම් ක්‍රම තියනව.... ඒ අයව සම්බන්ද කරගෙන අවශ්‍ය ට්‍රැක්ස් ලබා ගන්න...
      සමාවෙන්න Sulakshana... අපිත් එක්ක තරහ ගන්න එපා....😊😊😊

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +2

    ලස්සනයි

    • @sindumathamai
      @sindumathamai  4 роки тому

      ගොඩක් ස්තූතියි...😊😊

  • @shonsachin8307
    @shonsachin8307 3 місяці тому

    👍❤️❤️❤️

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 4 роки тому +2

    නියමයි ..සිංදුම තමයි. නිදහසේ ඉන්න වෙලාවට ගීතයක් මුමුණන්න අවස්ථාවක් ලබාදීමට ඔබ ගත් උත්සාහයට මාගේ ස්තූතිය. 80 දශකයට ප්‍රියකරන මා හට හැකිනම් පහත සඳහන් ගීතවල සංගීතය ලබාදෙන්නේ නම් ඔබට ඉතා කෘතඥ වෙමි. (මිදි ඇඹුලයි කියලා , මීමැසි හඬ නැති - සෞම්‍යකුමාර යාපා බණ්ඩාර / ආදර ලෝකය අපගේ - විජිත් ද සිල්වා , පෙම් කලත් සිතින් දයාවී - දිනේෂ් නාකන්දල , චායා මවා පා සිනා - රුක්මනි දේවිය සමග ඩෙරික් ද සිල්වා.

    • @sindumathamai
      @sindumathamai  4 роки тому

      බොහොම ස්තූතියි Sudath... පුලුවන් ඉක්මනින් Tracks කරන්නම්... ටික දවසක් දෙන්න...🤗🤗🤗