Sewwandiyakata Pem Banda Karaoke (Without Voice) සෙව්වන්දියකට පෙම් බැන්දා කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 27

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 Рік тому +2

    Supirima supiriy idiripath kireema.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 8 днів тому

    Super

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Рік тому +2

    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා
    නටු අග කටු මත
    කටුක බව දැනී
    හදවත පාරයි වේදනා...//
    නව යෞවන හද පෙම් උයනේ
    දහසක් මල් මට හිනැහෙනවා
    මටම නොතේරෙන කරුණක් වේ
    සෙව්වන්දියටම හිත යනවා
    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා
    නටු අග කටු මත
    කටුක බව දැනී
    හදවත පාරයි වේදනා
    රුව ලස්සන නෙත් දෙකට පෙනේ
    සුවඳක් නැහැයට ලං වෙනවා
    එනමුදු කටු අග විස මතු වේ
    සෙව්වන්දිය හිත රිදවනවා
    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා
    නටු අග කටු මත
    කටුක බව දැනී
    හදවත පාරයි වේදනා
    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා
    නටු අග කටු මත
    කටුක බව දැනී
    හදවත පාරයි.....
    වේදනා

    • @HUSIRU
      @HUSIRU Рік тому

      පාවේන වාලා අතර එක live band කැරොකි එකක් ඔනේ

  • @dineshchamara5112
    @dineshchamara5112 Рік тому +1

    Niyamai brother lassanai ❤❤

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Рік тому

    Keyboard ekenda natnm live da ane ❤❤ harima clear backing good

  • @jagathlakshman879
    @jagathlakshman879 Рік тому

    Niysmai. Punsiri mahathage pem prarthana geethaya denna

  • @NuwanHinthaka-v7o
    @NuwanHinthaka-v7o 2 місяці тому

    ඇයි මේකට පිස්සුවක් කියන්නේ කමෙට් දාලා තියන අයගේ කන් දෙකක් නැද්ද මන්දා ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවගේ කට හඩ ගෑවිලාවත් නෑ මොකද මගේ කන් දෙක හොදටම ඇහෙනවා මන් මේක ලියන්නේ හදවතට එකගව කගෙත් කමෙට් මලල මටත් සුපිරියක් කියන්න පුලුවන් ඒත් ඒක නෙව්‍යි තවත් කෙනෙකුට දෙන්න ඕනේ කමෙට් එක.ආදරෙයි සහෝදරයා ❤️❤️

  • @roshanchaminda107
    @roshanchaminda107 Рік тому

    ❤❤❤❤❤❤❤niyamai supiri bro..

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 Рік тому +2

    යෙ ශාම් මසතානි හිංදි සින්දුව දෙනවද නැද්ද ඈ....😂😂😂සිංදුව දෙන්නකො බ්‍රො

  • @isurudasanayake3845
    @isurudasanayake3845 Рік тому

    පුන්සිරි සොයිසා මහත්මයාගෙ තව සින්දු දෙන්න ❤❤❤

  • @LakshithaMadushan-b1w
    @LakshithaMadushan-b1w 24 дні тому

    ❤❤❤❤❤❤

  • @theteam-apexaura6529
    @theteam-apexaura6529 Рік тому

    නියමයි.

  • @dimuthukrishantha150
    @dimuthukrishantha150 Місяць тому

  • @sanjeewapriyankara2816
    @sanjeewapriyankara2816 Рік тому

    පුළුවන් නම් B&S ලගේ.රෑ පුරා පායනා තාරුකා සිංදුවේ කැරෝකේ එක දාන්නකෝ oroginal song එකේ

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 Рік тому

    දෙමාපියන් ලමයින් එක්ක යාලුවන්වගේ ඉන්න ඕන. එහෙම උනාම ලමයි හැමදේම කියන්නෙ දෙමා පියන්ට. දරුවට හගවන්න ඕන කවුරු නැතත් අම්මයි තාත්තයි ලමය වෙනුවෙන් ඉන්නව කියල.

  • @rohankasturiarchchi194
    @rohankasturiarchchi194 9 місяців тому

    Sade oba

  • @Madolathura
    @Madolathura Місяць тому

    Ahaddi kata naliyanawa

  • @wagiramunasinha9628
    @wagiramunasinha9628 Рік тому

    පට්ට පට්ට . පැහැදිලියි . සවුන්ඩ් අඩුයි අනෙක් කරෝකෙ චැනල් එක්ක බලද්දී . ඒ ගැන සැලකිය යුතුයි . අසංක ප්‍රියමන්තගේ ,, බුදු බව අත් වෙයි මගේ පුතාට ,, සින්දුව දෙන්න ඕන අනිවාර්යයෙන් .

  • @nuwanbandara4506
    @nuwanbandara4506 Рік тому

    ❤❤❤

  • @pali516
    @pali516 Рік тому

    ටක ටක ටුකු ටුකු හරිම රසවත් සංගීතය. රට අඹ ලෑල්කට තට්ටු කල විටද මීට වඩා හොඳ ඩ්‍රම් වාදනයක් ඇහෙනවා.
    කුඩ්ඩන්ට වාදනය කරන්න දන්න වෙන තාලවාද්‍ය භාණ්ඩයක් දන්නේ නැහැ.
    සංගීතය කනවා මුන් ටික

  • @NimalKodi-q1r
    @NimalKodi-q1r Місяць тому

    Diludun da

  • @pasanpasan4582
    @pasanpasan4582 24 дні тому

    Meal yaye

  • @LakshithaMadushan-b1w
    @LakshithaMadushan-b1w 24 дні тому

    ❤❤❤❤❤❤