Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි නියමයි සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉.සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤.ජයවේවා
Karaoke nam karaoke honey birds.. super / excellent 🎉🎉🎉
දීකිරි දීකිරි ගෙනාවා දීකිරි ගීතයේ කැරොකෙ ලබාදෙන්න .
කෝ අපිට දීකිරි
සුපිරි
supiri..... yalu nostop ekka onne
❤SIHINADEDUWA
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේඒ නම ආදරේ...//සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේඔබෙ නම ආදරේචන්දන දියෙන් දොවාලාඔය නළලෙ අත තියාලාමම ඔබ ලඟයි කියාලාදෙමි ලේ වලින් ලියාලාචන්දන දියෙන් දොවාලාඔය නළලෙ අත තියාලාමම ඔබ ලඟයි කියාලාදෙමි ලේ වලින් ලියාලාසිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේඒ නම ආදරේසඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේඔබෙ නම ආදරේකල්යාණි නමට අම පෙම්දිවි බඳුන පුද කරන්නම්ඉපදුනෙද බවෙක කිසියම්මුලු සසරෙදිම ඔබෙයි මංඅවසාන මොහොත වේවාඔබ ලඟදි ලඟා වේවාගිණි නැතිව මා දැවේවාසිහිවටන එහි මැවේවාසිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේඒ නම ආදරේ...//සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසඳන්නේ.....ඔබෙ නම ආදරේ
මේ අයුරින් ගීතය වෙනම දාන එක හොඳයි ! දිගටම එහෙම කරන්න. ගීතය සම්පූර්ණයෙන් බලාගෙන කියල පුරුදු අයට දුවන පදවැල් කියවීම අපහසුවක්. ( පදවැල් දිවීමත් ගයන පදය වර්ණවත් වීමත් මේ අයුරින් තිබිය යුතුයි )ඔබගේ ඉදිරිපත් කිරීම් මගේ සිත්ගත්තා. මමත් ඔබ සමගයි.තව අදහසක් තියෙනව ඊළඟ අවස්ථාවේ කියන්නම්. රසිකයින් සමග සිටින්න . ඔබගේ දියුණුව පතනව. ස්තූතියි !
Like to see unna eka gangawaka karaoke without voice in new version of nadimal perera live singing.Thanks
_මල්ලියෝ, මල්ලවාරච්චිගේ ' මලක් දුටිමි මල මිලිනව පෙති ගිලිහේදෝ ' දාහං._
super
Request එකක් ( ලී කූඩුවේ කැරොකේ එක දාන්න )
🎤👌
තනි උනු දා වෙරළේ. නාමල් උඩුගමගේ සින්දුව දෙන්නකෝ
Yako manassayo amaruwe daanna epa yako
නියමයි නියමයි සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉.සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤.ජයවේවා
Karaoke nam karaoke honey birds.. super / excellent 🎉🎉🎉
දීකිරි දීකිරි ගෙනාවා දීකිරි ගීතයේ කැරොකෙ ලබාදෙන්න .
කෝ අපිට දීකිරි
සුපිරි
supiri..... yalu nostop ekka onne
❤SIHINADEDUWA
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ...//
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා
ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
චන්දන දියෙන් දොවාලා
ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනෙද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදි ලඟා වේවා
ගිණි නැතිව මා දැවේවා
සිහිවටන එහි මැවේවා
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ...//
සඳෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ.....
ඔබෙ නම ආදරේ
මේ අයුරින් ගීතය වෙනම දාන එක හොඳයි ! දිගටම එහෙම කරන්න. ගීතය සම්පූර්ණයෙන් බලාගෙන කියල පුරුදු අයට දුවන පදවැල් කියවීම අපහසුවක්. ( පදවැල් දිවීමත් ගයන පදය වර්ණවත් වීමත් මේ අයුරින් තිබිය යුතුයි )
ඔබගේ ඉදිරිපත් කිරීම් මගේ සිත්ගත්තා. මමත් ඔබ සමගයි.
තව අදහසක් තියෙනව ඊළඟ අවස්ථාවේ කියන්නම්. රසිකයින් සමග සිටින්න . ඔබගේ දියුණුව පතනව. ස්තූතියි !
Like to see unna eka gangawaka karaoke without voice in new version of nadimal perera live singing.
Thanks
_මල්ලියෝ, මල්ලවාරච්චිගේ ' මලක් දුටිමි මල මිලිනව පෙති ගිලිහේදෝ ' දාහං._
super
Request එකක් ( ලී කූඩුවේ කැරොකේ එක දාන්න )
🎤👌
තනි උනු දා වෙරළේ. නාමල් උඩුගමගේ සින්දුව දෙන්නකෝ
Yako manassayo amaruwe daanna epa yako