How Setup Low Cost Automated Irrigation System for Polytunnel Green House in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 32

  • @profitablelk
    @profitablelk  10 місяців тому +5

    අවශ්‍ය නම් මෙමෙ ඔටෝමේට් ක්‍රියාවලිය සදහා ඉතාම හොද තත්වයේ agriculture irrigation සොලොනොයිඩ් වැල් සහ තනි පොම්යපක් භාවිතා කරමින්ද කල හැකිය.(හොද තත්වයේ සොලොනොයිඩ් සොයාගන්න ) ටනල් සහ එළිමහන් පරිසරයේ වගාවන් සියල්ලම එකවර ඔටෝමෂන් කර ගැනීමේ හැකියාව ද පවතී .... 0719 719 119

  • @MadhukaJAYASUNDARA
    @MadhukaJAYASUNDARA 7 місяців тому +2

    Thank you මාලිමා රජයකදී ඔබ වැනි මිනිස්සුන්ට කල හැකි දේ බොහොමයි.

  • @kelumrohana7730
    @kelumrohana7730 5 місяців тому +2

    බොහෝ වටිනා වැඩ සටහනක්.දිගටම අපව දැනුවත් කරන්න.ඔබතුමාට බොහෝ පින්

  • @mudithpriyantha580
    @mudithpriyantha580 8 місяців тому +1

    ඉතාම හොඳට තේරුම් ගත හැකි ආකාරයට තේරුම් කලා ස්තුතියි

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 3 місяці тому

    Owata yana viyadam ganath.kiyanna.mahathtaya❤🎉

  • @sampathperera5953
    @sampathperera5953 10 місяців тому +1

    හරිම වටිනවා....ස්තූතියි!.....

  • @DilhanRathnayaka-i2s
    @DilhanRathnayaka-i2s 3 дні тому

    Ruwan mahaththaya mr green system eka kiiyak wenawada

  • @SirimewanD
    @SirimewanD 8 місяців тому

    👌👌👌👍
    An Excellent presentation.... !

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 10 місяців тому

    Very scientific setup....well done sir

  • @arunakantha6395
    @arunakantha6395 10 місяців тому

    Thanks.....I need to learn more.....

  • @alankaperera5617
    @alankaperera5617 10 місяців тому

    Thanks sir mama lankawata awa gaman kabanika waga green house ekak patanganawa oba tumage consultant atuwa

  • @dlebjayathilakajayathilaka7482
    @dlebjayathilakajayathilaka7482 9 місяців тому

    නියමයි මලයා 👍👍

  • @HmDarmasena
    @HmDarmasena 7 місяців тому +1

    බුදුස්‍රරනයි

  • @sandunjayasekara131
    @sandunjayasekara131 3 місяці тому

    Poly tunnel එක අපි ගැහුවොත් ඔයාලට irrigation system එක ගහලා දෙන්න පුලුවන්ද ? පොලොන්නරුවෙ

  • @slninecrafts3280
    @slninecrafts3280 10 місяців тому

    Excellent sir.❤

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 10 місяців тому

    සුපිරිනෙ....👍👍👍👍

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 10 місяців тому

    Ruwan sir
    If i buid three polytunels ,one tunnell having 2000 sqft..each means 6000 sq ft. In total.., do we need to make three set ups like this you showed ...means two motors, two barells, two disks for every 2000 sqft polytunnels.? Please clear me.....

    • @profitablelk
      @profitablelk  10 місяців тому +1

      No need two pumps for each...you can use 2 pumps for all tunnnels

    • @ravindrahettiarachchi7993
      @ravindrahettiarachchi7993 10 місяців тому

      Ok sir....but how about motor HP? 1" ok...both motors? Or need more size?

  • @MrAlpitiya
    @MrAlpitiya 9 місяців тому

    Good 👍

  • @pasindupraween3009
    @pasindupraween3009 10 місяців тому

    වටිනා විඩියෝවක් ❤️❤️
    Misters 24කට හෝස් පවර් කීයක මෝටරයක් භාවිතා කරන්න ඕනෙද මහත්මයා

    • @profitablelk
      @profitablelk  10 місяців тому +1

      හෝස් පවර් 0.75 ක් ඇති හොදින්ම මිස්ට් එක එන්න ප්‍රෙෂර් කරන්න

    • @pasindupraween3009
      @pasindupraween3009 10 місяців тому

      ❤️බොහොම ස්තූති මහත්මයා
      1700ft mist 24ක් ප්‍රමාණවත් ද අපි සබරගමු පළාතෙ

  • @udayapriyankara1292
    @udayapriyankara1292 7 місяців тому

    Good

  • @athugalabtc
    @athugalabtc 10 місяців тому

    From where I can purchase the Mr. Green unit?

  • @AmilaWatagala
    @AmilaWatagala 10 місяців тому

    Super

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 10 місяців тому

    හොදයි ගුඩ්

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 8 місяців тому

    ❤️💖❤️

  • @tinukisehasna7134
    @tinukisehasna7134 10 місяців тому

    👍👍👍👍👍

  • @udayapriyankara1292
    @udayapriyankara1292 7 місяців тому

    😮