Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රුවන් මහත්තයාගේ contact number එක 0719719119කාබනික දියර පොහොර නිෂ්පාදනය පිළිබඳව රුවන් මහත්මයා තොරතුරු ඉදිරිපත් කරන වීඩියෝව ua-cam.com/video/KJ409MRlihg/v-deo.html
මම ලංකාවට ආව දවසක මගෙ ලොකුම බලාපොරොත්තුව මේ වගේ දෙයක් පටන්ගන්න එක .ඔබට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏
අනිවාර්යෙන්ම පටන් ගන්න සාර්ථක වෙන්න ඔබට පුළුවන්
Oba tumiya koheda lankawe
Mr.Ruwan Chamara is a good innovator and talented. Good luck..!!🎉
Bohoma sthuthi Mister Ruwan obathumange watina denuma nihathamaniwa lokaye hema denatama melesin beda dima pilibadawa obathumanta bohomathma pin.. Krusi newas malli obatath bohoma sthuthi.. Theruwan saranayi siyalu dewi rekawaranayi.. Oba semata.. Jayen jayama wewa.. 🙏🙏❤️❤️❤️🌹🌹🌹👍
ඉදිරියටත් මෙම දැනුම බෙදා දෙන්න.තෙරුවන් සරණයි ☸️
Dakapu adu viyadamen karapu watinaa wedak...sallii huuraakana unta hoda kanee parak mr.ruwan excellent work ♥
ඒක නම් සුපිරි 👍😀
Godak watinawa thanks❤❤
Belpeper walatath mawage adaraka nuul danna puluwanda
Good job🎉
👍....niyama wadak...
Thanks 😊❤️
❤ niyamay...jayawewa
Thanks 😊👍
රුවන් චාමර ගැන සතුටුයි . අ ති දක්ෂයෙක්. මගේ ගෝලයා
I think it’s a logical spacing and an advance management technique. Hope it will be fruitful.
thank you
Mulch sheet eka mathin awidinakota damage wennedda
වගාවට හැදෙන ලෙඩ,රෝග හානි පිලිබදවත් සදහන් කරන්ඩ .thaks
අනිවාර්යෙන්ම දැනුවත් කරන්නම් ගොඩක් ස්තුතියි
Kochchara kalayak eka Pala ekakin paladava ganna puluvanda?
සාමාන්‍යයෙන් මාස 04 ක්
ගෙදර ta ekka hadaganna oni කොහොමද hadaganne mata vistra denoda 😊😊😊😊
මේ සම්බන්ධව අපේ channel එකේ තියෙන video set එකම බලන්න. අදහසක් ලබා ගන්න පුළුවන්
Hoda wagakeemak tyana poly tunnel hadana kenek gena video ekak karanna.
ජයවේවා
thanks
Mr. Green latest version eke price keeyada?
රුවන් මහත්මයාට call එකක් දෙන්න number එක video වල තියෙනවා
කරවිල පරාගනය වෙන්නෙ කොහොමද .
ජයවේවා ....
Warga adi 1000 k gahanna keeyak yanawada wiyadama...meyalagen kara ganna puluwanda
සර් මට කියන්න පුළුවන් ද 2022/2023 exam කරපු ලමයින්ට farm school gazzte krad kiyl
Poly tunnel wela papaya karanna puluwanda?
කොහොමද ඉඩ manage කරන්නේ පැපොල් වගා කරන්නේ අඩි 8 x8 පේළි හා පැල අතර පරතරයට. අක්කර ගානක පොලිටනල් එකක් ගහන්න වෙයි. නිෂ්පාදන වියදම කොහොමද කවර් කරන්නේ?
Video is incomplete because there are no any info about cost and return.
ඔයාගේ විඩියෝ වල අර පස්වල දිලිරනාශනය කරන විඩියෝ ලින්ක් එක එවන්න බැයිද.කලින් බැලුවා,හොයා ගන්න අමාරැයි දැන්.
Congratulations ❤
eka godak watinawa aiya
thanks mallii
මාලුමිරිස් ශාකයේ කරල් ගතහැකි උපරිම කාලය කොපමණද?
පර්චස් 5 ක ඉඩක මේ වගේ tunnel එකකට යන වියදම කොච්චර විතර වෙයිද?
ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධතිය ට කීයක් විතර යනවාද (ව:අ: 1000 ) ක්
මෙවැනි ටැනල් එකක් නිර්මාණය සදහා කොපමණ මුදලක් ආයෝජනය කල යුතුද? ඒ සදහා වගකීමෙන් කටයුතු කරනා ආයතනයක් / කෙනෙක් ඉන්නව දස්තුතියි.
Matath dangnna ona
සුභ පැතුම් හැමෝටම
Me wagawath kabanika wagawakda
මටත් අවශ්‍යයි වගාවක් පටන්ගන්න,මේව හදල දෙන විශ්වාසවන්ත කෙනෙක් සම්බන්ද කරල දෙන්න පුලුවන්ද ඔබ තුමාට?
❤
❤💐👍
ohoma gas hira karama aswenna aduwenawa
අඩුවක් නම් පේන්න නෑ..අස්වැන්නත් එක්ක සුපිරි මිලකුත් සෙට් උනා මේ පාර.
❤❤❤❤
thanks malliii
prices fluctuate wenawa wadi.. wagawa nawattuwa
හොද crop එකක් decide කරලා ආයෙ පටන් ගන්න
මිරිස් ගහ දෙගුනයක් උස යාවි
වීඩියෝ එක දිග වැඩියි විනාඩි ගාන අඩු කරන්න
2x dala balanna.
😂😅
❤️❤️
Np cpmmpents
රුවන් මහත්තයාගේ contact number එක 0719719119
කාබනික දියර පොහොර නිෂ්පාදනය පිළිබඳව රුවන් මහත්මයා තොරතුරු ඉදිරිපත් කරන වීඩියෝව ua-cam.com/video/KJ409MRlihg/v-deo.html
මම ලංකාවට ආව දවසක මගෙ ලොකුම බලාපොරොත්තුව මේ වගේ දෙයක් පටන්ගන්න එක .ඔබට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏
අනිවාර්යෙන්ම පටන් ගන්න සාර්ථක වෙන්න ඔබට පුළුවන්
Oba tumiya koheda lankawe
Mr.Ruwan Chamara is a good innovator and talented. Good luck..!!🎉
Bohoma sthuthi Mister Ruwan obathumange watina denuma nihathamaniwa lokaye hema denatama melesin beda dima pilibadawa obathumanta bohomathma pin.. Krusi newas malli obatath bohoma sthuthi.. Theruwan saranayi siyalu dewi rekawaranayi.. Oba semata.. Jayen jayama wewa.. 🙏🙏❤️❤️❤️🌹🌹🌹👍
ඉදිරියටත් මෙම දැනුම බෙදා දෙන්න.තෙරුවන් සරණයි ☸️
Dakapu adu viyadamen karapu watinaa wedak...sallii huuraakana unta hoda kanee parak mr.ruwan excellent work ♥
ඒක නම් සුපිරි 👍😀
Godak watinawa thanks❤❤
Belpeper walatath mawage adaraka nuul danna puluwanda
Good job🎉
👍....niyama wadak...
Thanks 😊❤️
❤ niyamay...jayawewa
Thanks 😊👍
රුවන් චාමර ගැන සතුටුයි . අ ති දක්ෂයෙක්. මගේ ගෝලයා
I think it’s a logical spacing and an advance management technique. Hope it will be fruitful.
thank you
Mulch sheet eka mathin awidinakota damage wennedda
වගාවට හැදෙන ලෙඩ,රෝග හානි පිලිබදවත් සදහන් කරන්ඩ .thaks
අනිවාර්යෙන්ම දැනුවත් කරන්නම් ගොඩක් ස්තුතියි
Kochchara kalayak eka Pala ekakin paladava ganna puluvanda?
සාමාන්‍යයෙන් මාස 04 ක්
ගෙදර ta ekka hadaganna oni කොහොමද hadaganne mata vistra denoda 😊😊😊😊
මේ සම්බන්ධව අපේ channel එකේ තියෙන video set එකම බලන්න. අදහසක් ලබා ගන්න පුළුවන්
Hoda wagakeemak tyana poly tunnel hadana kenek gena video ekak karanna.
ජයවේවා
thanks
Mr. Green latest version eke price keeyada?
රුවන් මහත්මයාට call එකක් දෙන්න number එක video වල තියෙනවා
කරවිල පරාගනය වෙන්නෙ කොහොමද .
ජයවේවා ....
thanks
Warga adi 1000 k gahanna keeyak yanawada wiyadama...meyalagen kara ganna puluwanda
සර් මට කියන්න පුළුවන් ද 2022/2023 exam කරපු ලමයින්ට farm school gazzte krad kiyl
Poly tunnel wela papaya karanna puluwanda?
කොහොමද ඉඩ manage කරන්නේ පැපොල් වගා කරන්නේ අඩි 8 x8 පේළි හා පැල අතර පරතරයට. අක්කර ගානක පොලිටනල් එකක් ගහන්න වෙයි. නිෂ්පාදන වියදම කොහොමද කවර් කරන්නේ?
Video is incomplete because there are no any info about cost and return.
ඔයාගේ විඩියෝ වල අර පස්වල දිලිරනාශනය කරන විඩියෝ ලින්ක් එක එවන්න බැයිද.කලින් බැලුවා,හොයා ගන්න අමාරැයි දැන්.
Congratulations ❤
eka godak watinawa aiya
thanks mallii
මාලුමිරිස් ශාකයේ කරල් ගතහැකි උපරිම කාලය කොපමණද?
පර්චස් 5 ක ඉඩක මේ වගේ tunnel එකකට යන වියදම කොච්චර විතර වෙයිද?
ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධතිය ට කීයක් විතර යනවාද (ව:අ: 1000 ) ක්
මෙවැනි ටැනල් එකක් නිර්මාණය සදහා කොපමණ මුදලක් ආයෝජනය කල යුතුද?
ඒ සදහා වගකීමෙන් කටයුතු කරනා ආයතනයක් / කෙනෙක් ඉන්නව ද
ස්තුතියි.