ගුණ අගුණ නොදැන කෑවොත් මරණය පවා ලගා කරන ජම්ඹු✅Ros apple

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 20

  • @readytoknow
    @readytoknow Рік тому

    ♥♥♥

  • @Hotkitchen1
    @Hotkitchen1 Рік тому

    හරිම වටිනා වීඩියෝ එකක් ජයවේවා

  • @babybella4879
    @babybella4879 Рік тому

    ජම්බු කෑවට ගුණයි කියලා නම් දැනන් හිට්යේ නැහැ 😮 ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤❤

  • @SipDahara
    @SipDahara Рік тому

    👌👌gdak hoda vid ekak.

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому

    Super

  • @dananjayatharusha343
    @dananjayatharusha343 Рік тому

    👍සුපුරි කැමක් තමා❤️

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому

    Wow හරිම වැදගත් වීඩියෝ එකක් අයියේ 🙃❤️ ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @dananjayatharusha343
    @dananjayatharusha343 Рік тому

    Rasama rasa jambu👊👊👊👊

  • @lovelynovels
    @lovelynovels Рік тому

    හරිම වැදගත් වගේම වටිනා වීඩියෝ එකක්. ජම්බු පළතුරක් විදියට කොයිතරම් ආහාරයට ගත්තත් මේ තරම් විස්තරයක් දැනගෙන හිටියෙ නෑ මල්ලි. බලන විට එහිද ගුණ හා නුගුණ වශයෙන් දෙපැත්තක් තිබෙනවා. ඒත් තුරු වරුණ එය දැනුවත් කරන තුරු ඇතැම් අය මේ බවක් දැන ගෙන නොසිටින්නට ඇති. ඒත් ආහාර පරිභෝජනය කරන මිනිසුන් වශයෙන් මෙවැනි ආහාරවල ගුණ අගුණ අප දැනගත යුතු වන්නේ නොදැනීම හේතුවෙන් අප ලබා ගන්නා එළවළු සහ පළතුරු වර්ග පමණක් නොව ඖෂධීය ගුණයෙන් යුතු ශාක වර්ගවල පවා ශරීරවල නිතර පවත්නා වා, පිත්, සෙම් ආදි රෝගවලට එම ආහාර ද්‍රව්‍ය අහිතකර වන්නට හැකියාවක් ඇති නිසා. මේ තුරු වරුණ තුලින් අපට අසන්නට මෙන්ම දකින්නට ලැබෙන දේ සිතා ගැනීමටවත් නොහැකි තරම් උපරිමයි. ඒ පිළිබඳ සියුම් ලෙස විමසා බැලූ විට අපට ගත හැකි දැනුම අප්‍රමාණයි. බහුල වශයෙන් නන් අයුරින් සාදාගෙන රස බැලූ ජම්බු නිසාම අගුණ යැයි සඳහන් අය අතරේ කෙතරම් විශක් ශරීර ගතවී ඇත්ද. රසයට නොව ගුණයට මුල් තැනක් දී ආහාර වට්ටෝරු නොබියව සකස් කර ගැනීමට මේ තුරු වරුණ තුලින් ලැබෙන්නේ මහඟු සත්කාරයකි එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විෂයන් හදාරන ඕනෑම දරුවෙක්ට මෙය ශක්තිමත් අත්වැලක් වනු ඇත. මේ සත් කාර්‍ය්ය වෙනුවෙන් මල්ලිට ගොඩාක් පින්. මේ දැනුවත් කිරීම් වගේම පැහැදිලි කිරීම් වලට ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි !!!. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායු සුව සමග සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🙏💐💐💗💗💗💗👍👍👍👍

  • @Dila263
    @Dila263 Рік тому +1

    දුක වැඩි කතාවක්...
    ආයුෂ අඩු හිනාවක්...
    පසුකරමින් ඉඩෝරයක්...
    හොයනවා ලස්සන වසන්තයක්..

    • @MayuraLanka
      @MayuraLanka  Рік тому +1

      තවම😂

    • @Dila263
      @Dila263 Рік тому +1

      @@MayuraLanka ඔව් මේ හොර පොල් කඩන්න යන ගමන්. 🤣🤣😒

    • @MayuraLanka
      @MayuraLanka  Рік тому +1

      @@Dila263 තවම මතකයි නේ😂

  • @dinithi1409
    @dinithi1409 Рік тому

    😋😋දැක්කත් ඇති ම්ම්

  • @thgraphic5455
    @thgraphic5455 Рік тому

    ❤️ජම්බු ජම්බු රසම රස ජම්බු❤️

  • @Apeheena
    @Apeheena Рік тому

    දෙන්නම් ජම්බු😊😊😊😊

  • @uns1134uns
    @uns1134uns Рік тому

    Jambu 😢

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan Рік тому

    රෝස් ඇපල් ❤ජම්බු ❤
    ජම්බු ගුණ වත් කියලනම් අදයි දන්නෙ වෙදමහත්තයො..😮

  • @uns1134uns
    @uns1134uns Рік тому

    Hoden yaalu😂

  • @Dila263
    @Dila263 Рік тому +1

    A ජම්බු වල ලොකු.. 😌😒