උමංදාවේ පැණි වරකා ජෑම් එක්ක කොස් ආප්ප රස

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 907

  • @himashikawshalya4982
    @himashikawshalya4982 2 роки тому +71

    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි.😍

    • @DrGimhaniParakrama
      @DrGimhaniParakrama 2 роки тому +3

      @@nimaljayasiri6065 ඔයාට අවදානෙද ඕනී

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому

      @@DrGimhaniParakrama 😂😂

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +1

      @@nimaljayasiri6065 සාදු සාදු නිමල් බුදු වෙලා 😂😂

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 2 роки тому +591

    "කොස් ගෙඩි කෝටි ගානක් අවුරුද්දකට හැදෙන රටේ කොස් වලින් කිසිම කර්මාන්තයක් බිහි වෙලා නෑ" හරියටම හරි කතාව.

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому +9

      @@nimaljayasiri6065 මු සිහින්හලනමකින් ඉදන් දෙනවා සොට් එක දන්න අය ඉන්නවන්ම් හොයලා බලන්න මොකද මෙහෙමකතාකරන්නැ වුදගොසනය කන්න අයවත්

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +5

      සිරාවට කනට ගැහුවා වගේ 😂

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +16

      @@nimaljayasiri6065 උඹට රස්සාවක් නැද්ද් බං හැම video එකේම ඇවිල්ලා මැරෙන්න හදන්නේ, උමන්දාවටවත් ගිහිල්ලා හැදියම් මෝඩයා.

    • @deepaniwijethilaka1426
      @deepaniwijethilaka1426 2 роки тому +9

      @@nimaljayasiri6065 පඳුරු ගානේ බුදියලා ඇවිත් රෙනකොට වැටිච්ච නපුන්සකයෙක්... තොට අනුකම්පා කරමි....

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 2 роки тому +5

      @@nimaljayasiri6065 හත්තික්කේ. හත්පොලේ ගා ගත්තනේ. කමෙන්ට් එකක් දාන්න කලින් හරියට හොයල බලල දාන්න. ඔය වයසට එච්චර දෙයක්වත් බැරිනම් පෞ නොදී මූදටවත් පැනහං මාලුන්ට හරි ප්‍රයෝජනයක් වෙයි.

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 роки тому +65

    ඔබ වහන්සේ ශ්‍රී ලංකා ද්ව්පයටම ආදර්ශමත් උතුම් හිමි නමක්. නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා සමන්තබද්‍ර හිමියන්ට .

    • @nilanthiramani5258
      @nilanthiramani5258 2 роки тому

      @@nimaljayasiri6065 අමනයා අපතයා අවජාතකයා ,ගරුකල යුත්තන්ට ගරුකල යුතුයි .තෝ මහ මෝඩ මූසල බූරුවෙක් යකෝ.

    • @nilanthiramani5258
      @nilanthiramani5258 2 роки тому +1

      @@nimaljayasiri6065 උඹ මොකද මගේ comments බලන්නෙ චීත්තෙ තොපි වගේ ඉරිසියා හැත්තට හෙනවැදියං එතකොට තමා ලංකාවට කිරි උතුරන්නෙ

    • @danielatlas7059
      @danielatlas7059 2 роки тому

      @@nimaljayasiri6065 uba dannawada uba ipadula thiyenne BALLEKUI, BALLIYEKUI sex karala kiyala??

    • @danielatlas7059
      @danielatlas7059 2 роки тому

      @@nimaljayasiri6065 ubalage paulama kanne BALU GUUU. Mokada uba WAL BALLEK. hahahaha🤣🤣🤣. WAL BALLA. hahahaha🤣🤣

    • @danielatlas7059
      @danielatlas7059 2 роки тому

      @@nimaljayasiri6065 balla, balli ballige putha. Hahahaha🤣🤣🤣

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 роки тому +74

    මට අඩම්බරයි මම එදා ඉදන් මේ ස්වාමින් වහන්සේව අගය කලා ආදරය කල එකට.

    • @WilsonRupasinghe-q4u
      @WilsonRupasinghe-q4u 11 місяців тому

      මෝඩ කමට බෙහෙත් නෑ .

    • @NuwanFernando-o2q
      @NuwanFernando-o2q 8 місяців тому

      ​@@WilsonRupasinghe-q4uවැඩක් කරන කෙනාට අද තැනක් දෙන්නෙනැති කාලකන්නි අවජාතකයො ඔන්න රටක් මේක

  • @Hashankp
    @Hashankp 2 роки тому +1

    Wow amazing 😮♥️

  • @shavoinfocrick
    @shavoinfocrick 2 роки тому +136

    "නායකය ඉස්සෙල්ලා කෑවොත් පිරිහෙනව" සිරාම කතාව💚💐

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 роки тому +7

      අපේ ගෙදර නම් ඉස්සෙල්ලම බත් එක බෙදන්නෙ අප්පච්චිට අපි සහෝදරයෝ පස් දෙන පස් දෙනාම ස්ථාවරයි කිසිදු පිරිහීමක් වෙලා නෑ

    • @sitijasandakalum7170
      @sitijasandakalum7170 2 роки тому

      @@leelanandaherath6396 vyangarthaya therenne na bn😂

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +26

    සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ මොන වැරදි කිව්වත් වගාව ගැන ගැන ඉගෙන ගන්න හොදම කෙනා සමන්තබද්‍ර හාමුදුරුවෝ තමා

    • @gihandarshana2079
      @gihandarshana2079 2 роки тому

      මොනවද වැරදි

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 роки тому

      @@nimaljayasiri6065 😹😹

    • @prasadmahaduwa2101
      @prasadmahaduwa2101 2 роки тому +4

      @@nimaljayasiri6065 යකෝ ගරහන්න එපා.අවුරැදු 74ක් කෙලවපු රටෙි එකෙක් හිටියද මෙි වගේ වැඩක් කරන්න....මොනතරම් දැනුමක් ලබා ගන්න පුළුවන්ද මොළයක් තියෙනවානම් මෙතනින්....,අඩුම තරමෙි මෙි හාමුදුරුවෝ කියන විදියට තම තමන්ට ගෙවතු වගාවක්,පෝෂ්‍යදායක ආහාර හදන්න පුළුවන්ද....ඒ නිසා චීත්තයක් නොවී ඉන්න....මෙවැනි ස්වාමීන්වහන්සේලා තව 10ක්15ක් හිටියා නමි රටත් ගොඩ.....,

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 роки тому +7

    දේශීය භෝග වලින් හැඩය ,වර්ණය ,වෙනස් කර,ගුණදායක ,රසවත් භෝජන අවසන රටේ පරිභෝජනයට සහ අපනයනයට යොදා ගන්න ඔබවහන්සේ උගන්වනවා .
    එසේම නොයෙකුත් මාතෘකා ඔස්සේ දේශනා කරමින් නිවන් මඟ පෙන්වාදෙනවා .
    අවශ්‍ය අයෙකුට භෞතික දියුණුවට මාර්ගය ද ,අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අප දුටු බුදුන් 🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @erafunnyvlog109
    @erafunnyvlog109 2 роки тому +333

    එක අතකින් මාර දුකක් එන්නෙ මෙවා දකිද්දී.... හරි දැනුමක් තියන පාලකයෙක් හිටියනම් මෙ රට කොච්චර දියුණු වෙලාද? මොකද.. අපි නිධානයක් උඩ ඉන්න අන්ධ ජාතියක්. 🙂❣️👍

    • @kutkur2518
      @kutkur2518 2 роки тому +6

      කියලා වැඩක් නැ අනේ

    • @starwings8984
      @starwings8984 2 роки тому +5

      මම කියන්නෙ කවුරු හෝ වේවා මෙහෙම හිතන කෙනෙක් රටේ නායකයා වෙනවානම් රට වැසියන් කොච්චර වාසනාවන්ත වේයිද නේද .

    • @thusharasampath4634
      @thusharasampath4634 Рік тому

      X

    • @thusharasampath4634
      @thusharasampath4634 Рік тому

      X

    • @thusharasampath4634
      @thusharasampath4634 Рік тому

      T

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 2 роки тому +47

    අන්තිමට කියපු නායකත්වයේ පිරිහීම කිව්වම මාව අවුරුදු 25ක් අතිතයට ගියා. ඉස්සර අපේ ගෙදර නිතරම පිරිස 10ක් 15ක් වැඩ කරනවා. ඒ හැමෝටම කෑම අපේ අම්මා හදනවා. කෑම වෙලාවෙදි අම්ම ඉස්සර වෙලා තාත්තට කෑම එක බෙදුවත් වැඩකරන හැම සේවකයෙක් ලගටම ගිහින්ම කැම අඩු පාඩු බලලා තමයි අන්තිමටම තාත්තා කැම එක අතට ගන්නෙ..... අදටත් තාත්තා වෙනුවෙන් පණවුනත් දෙන්න ඒ සේවක පිරිස ඉන්නවා..

  • @digaarr7598
    @digaarr7598 2 роки тому +13

    මේ තමයි සැබෑම අරගලය. 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому +32

    ඔබ වහන්සේගේ දැක්ම මුළු රටම දැනුවත් වේවා උමංදාව විශ්ව ගම්මාන ලංකව පුරාම බිහි වේවා බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chalanihansikabiyanwila9939
    @chalanihansikabiyanwila9939 2 роки тому +11

    හරිම සුන්දරයි අපේ හාමුදුරුවනේ... නීරෝගී වේවා ඔබවහන්සේ....

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 2 роки тому +18

    උතුම් සම්මා සම්බුදු සරනයී...🙏🙏🙏🙏🙏🙏👈

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 роки тому +8

    මනුස්සයෙක්ට දියුණු වෙන්න අවශ්‍ය අලුතෙන් හිතීමයි ඒ වෙනුවෙන් අවංක උත්සහයි විතරයි.ලංකාවෙ ඉන්න ඔනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන් බෑ බෑ කියල හිතන් නැතුව පුලුවන් කියල පටන් ගන්න.උමන්දාව මේ කරන සේවාව ඉතාම අනර්ගයි❤️❤️❤️

  • @prmt6233
    @prmt6233 2 роки тому +18

    තායිලන්තයේ කුරුම්බා තැබිලි ව්ලින් ජෙලි පවා හදනවා අපිට නිර්මාණශීලි අදහස් ඇති තරුණ පරපුරක් අවශ්‍යයි

    • @chandanaananda2303
      @chandanaananda2303 2 роки тому

      තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද?
      කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා
      මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 2 роки тому

      තායිලන්තයේ ඉන්නේ බුද්දිමතුන් උබල වගේ ගොබ්බ්‍යො නැමෙය්

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 роки тому

      නාකි මහින්ද රාජපක්ෂ ඉන්නේ..මදිද...

  • @sujithkumara5521
    @sujithkumara5521 2 роки тому +12

    අපෙ හාමුදුරුවන්ට ගොඩක් පිං මේ කරන මෙහෙවරට 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 роки тому +19

    හරිම වැද ගත් හිමියණි සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 роки тому +16

    අපෙ හාමුදුරුවන් ට තව තවත් ශක්තිය ලැබේවා .නැති බැරි දේශය ඇති හැකි කරමු..

    • @RameshRamesh-cb8ee
      @RameshRamesh-cb8ee 2 роки тому

      උබල ඔකෙ එක වලෙ පෙල්නෙ ලැජ බං උබල ගැන යකෙ එක එක පරයට කඩෙ යන්න එප මෙකද ඔය උමන්දව කියනනෙ මල් වතුල අස් ගිරිල මහිදටමහිදට කඩෙ යනව අ⁣නෙ සදු අනෙ සදු සදු මහිදටත් අස් ගිරිලටත් මල්වතුටත්

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +7

    උමන්දවේ සිටින සැමදෙනාම හරිම සමගියෙන් වැඩ කරනවා. ඔබ සියලු දෙනාට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 2 роки тому +299

    කරපු දේ අඩුපාඩු නෙමෙයි .අපිට ගන්න පුලුවන් දේ විතරක් අරගෙන ඔවුන්ට ශක්තියක් වෙන එක වචනයක් කියන්න මෙවැනි දේ තව තවත් කරන්න .ජේසු පිහිටයි .

    • @chamathgimhan8850
      @chamathgimhan8850 2 роки тому +11

      බුදුසරනයී 😊

    • @samanthikularathna5692
      @samanthikularathna5692 2 роки тому +3

      Aniwaryenma

    • @presidarohana592
      @presidarohana592 2 роки тому +2

      ..

    • @chandanigamage3353
      @chandanigamage3353 2 роки тому +7

      යම් දෙයක අඩුපාඩු හොයනවට වඩා එයින් ගතහැකි දේ ගැන හිතන්න 🤔🤔🤔

    • @devfernando8913
      @devfernando8913 2 роки тому +5

      වාසනාවන් 🙏දකින්නත් පින් කරලා තියෙනවා ..අපේ ස්වාමීන් වහන්සේට වි්රබල වි්රශක්තිය ලැබේවා ... බුදුසරණයි .🙏

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 2 роки тому +17

    ඔබ වහන්සේ නිර්මාණ හැමදාම අගය කරනවා.
    පව්කාර මිනිසුන්ට නොතේරුනාට 🙏🙏

  • @erangaayya9622
    @erangaayya9622 2 роки тому +19

    උමන්දාවේ සෑම වීඩියෝ එකක්ම බලලා තියෙනවා. සෑම වචනයකින්ම අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නෙ අතට පයට හැමදේම කඩෙන් ක්ෂණිකව ගන්න පුලුවන් නිසා. තමන්ගෙ කියලා නිර්මාණ කරන්න බයයි හිනා වෙයි කියලා. ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ රට ජාතිය ඇහැරවන්න මේ වගේ දේවල් ඉදිරිපත් කරනවට.

  • @maheshika2002
    @maheshika2002 2 роки тому +24

    ඔබවහන්සේගෙ ධනාත්මක චින්තනය බෙහෙවින්ම අගෙයි 🙏🙏🙏

  • @minozforever1327
    @minozforever1327 2 роки тому +31

    ගිය අවුරුද්දෙ අග උමංදාවට ආවා
    හරිම ලස්සන හිත නිවෙන තැනක්...මාරම නිදහස්☺

    • @user-unicon47
      @user-unicon47 2 роки тому

      කොහෙද තියන්නේ ?

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 2 роки тому +5

    අපි මෙිව බලල විතරක් මදි.දැඩි කැප වීමකින් සහ වීර්යකින් අපේ ජීවිතය වෙනස් කර ගත යුතුයි.අපේ ස්වාමීන් වහන්සේගේ වටිනාකම විවෘත මනසකින් අවබෝධ කර ගන්න.තෙරැවන් සරනයි දෙවි පිහිටයි..........🌹🌹🌹🙏🌹🌹🌹

  • @susanthasampath8055
    @susanthasampath8055 Рік тому

    අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ ගුණ වර්ණනා කරන්න වචන මදි මේ වගේ අලුත් නිෂ්පාදන හඳුන්වා දීලා ජනතාවට ඔබ වහන්සේ විසින් සිදු කරන මේ උතුම් වැඩ කටයුතු හදවතින් අගය කොට සලකනවා.ඔබ වහන්සේ දකුණු පළාතට විශාල ආඩම්බරයක් වගේම අපේ බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 2 роки тому +4

    ක්‍රියාකාරී දේශනාවක්..Superb..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සම්මා සම්බුදු සරණයි 💛💎 මේවා ගේ දේවල් කරන්න උමංදා වට සක්තිය දහිර්ය ලැබේවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🙏🌹🏵️💙💙💛💎💎💎🏵️🌹🙏🙏

  • @shehan8603
    @shehan8603 2 роки тому +5

    ලොකු ආදර්ශයක්, අලුත් දෙවල් කියල දෙනවට ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 Рік тому

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට සම්පතක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...! දීර්ඝායුෂ ලැබේවා..! නිදුක් වේවා ..! නිරෝගී වේවා ...! 🙏🙏 සාධූ සාධූ සාධූ ...! ඔබ වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ...! 🙏🙏

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 роки тому +16

    ගොඩාක් වටිනවා. මේවා බලලා තම තමන්ට දියුණු වෙන්න පුළුවන්නම් අපි වගේම අපේ රටත් දියුණු වෙයි. අනුන්ගේ , රටෙන් බලාපොරොත්තු නෝවී මේවගේ වටිනා දේවල් කරන්න කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩාක් පිං.🙏🙏

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 роки тому

    ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි .
    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 роки тому +6

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @darkshadowff8109
    @darkshadowff8109 2 роки тому +1

    මෙවැනි දේ කරගන්ඩ ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ජේසු පිහිටයි

  • @chanakaruwan8006
    @chanakaruwan8006 2 роки тому +17

    නව වසරේ මගේ පැලේ කිසිම දෙයක් නැත්තේ ඒ හින්දා මගේ පැලේ හැමදෙයක්ම ඇත්තේ..අපිට නැත්තටම නැති උනාමයි නව නිපැයුම් එලියට එන්නෙ.ඒ තුලුන් මුලු ලොකයම දිනන්න ලැබේවා..අපිට හැමවෙලේම අලුත් දෙයක් දෙන අපේ හාමුදුරුවන්ට තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබේවා

  • @amithaebert5415
    @amithaebert5415 2 роки тому +20

    පුදුම සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.සැමටම බොහොම පින්

  • @ramyarajapakshe6970
    @ramyarajapakshe6970 2 роки тому +4

    ඔබ වහන්සේ බුදුවෙන්ට පෙරැමි පුරන උත්තමයෙක්

    • @kavindudilshan1359
      @kavindudilshan1359 2 роки тому

      බුදු වෙන්න බැහැ වැරදි මාරගයක යන කෙනෙක්ට

  • @anagipurasanjeewaprasanna5707
    @anagipurasanjeewaprasanna5707 2 роки тому +1

    හා හා රහතන් වහන්සේ පැනි වරකා

  • @chandradk8578
    @chandradk8578 2 роки тому +4

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DJP706
    @DJP706 2 роки тому +55

    අපේ හාමුදුරුවන්ට බොහෝම පිං.....
    රටේ පාලනය කළ/කරපු දේශපාලුවන්ට හා නිලධාරීන්ට හෙනම හෙන ......

  • @Massa461
    @Massa461 2 роки тому +4

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම 🙏🌻

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 роки тому +21

    මේ රට සැබෑ ශක්තිය මතු කරගන්නා ඔබවහන්සේගේ උත්සාහයට මාගේ නමස්කාරය 🙏❤️🌸🌼💮🌷🙏🙏🙏

  • @සින්දුලිස්ට්එක

    ගම් වල මිනිස්සුන්ට ස්වයං රැකියා කරන්න මේ දැනුම බෙදලා දෙන්න පුලුවන්නම් හාමුදුරුවන්ට ලොකු පිනක් ❤️🇱🇰

    • @chandanaananda2303
      @chandanaananda2303 2 роки тому

      තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද?
      කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා
      මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +2

      ඕනේ කෙනෙක්ට ගිහින් ඉගෙනගන්න පුළුවන්. මේ දස්වස් වල යන එක තමා හැබැයි අමාරු.

    • @සින්දුලිස්ට්එක
      @සින්දුලිස්ට්එක 2 роки тому +2

      @@sujeewa8067
      ඒක තමයි 🥲

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому

      Ape un කරන්නේ විකුණා ගන්න bari unahama එක්කෝ පොළොවේ gahai
      නැත්නම් podi කරලා dai
      Ehama moda ජාතියක්

  • @ranidas5788
    @ranidas5788 2 роки тому

    Ape hamuduruwane wadabema anrgae obawahansat budusaranae

  • @janakasrinath3221
    @janakasrinath3221 2 роки тому +9

    Great අපේ දෙයට මුල් තැන දිම.

  • @bspperera3525
    @bspperera3525 2 роки тому +1

    ඔබ වහන්සේට bohoma pin මෙවන් දෙකියලා dila ape samajata කරන maha mehawarata...

  • @shanikaudayangani947
    @shanikaudayangani947 2 роки тому +3

    ඔබ වහන්සේ ගේ දේශනා ඉතාම පැහැදිලි යි. ලබා දෙන මේ උපදෙස් ඉතා අගනේය.

  • @nayalpriyanga9859
    @nayalpriyanga9859 2 роки тому

    ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමට ස්තූතියි .

  • @mohammedazhar4320
    @mohammedazhar4320 2 роки тому +5

    பன்சல கோவில் பள்ளிகளில் இப்படியான முயற்சிகள் செய்தால் பஞ்சத்தை போக்கலாம். தேரர் அவர்களுக்கு எனது வாழ்த்துக்கள்.

  • @asankarupe6295
    @asankarupe6295 2 роки тому

    Ane ape hamuduruwane oba wahanse me rate baragaththanam me rata swayanposhitha ratak wei.. Katath athapanna onawena ekk ne hamuduruwane.. Budusaranai..

  • @sepalajk6761
    @sepalajk6761 2 роки тому +7

    ඇත්තටම හරිම ලස්සනයි පිරිසිදු ජය

  • @travelwithaayu1392
    @travelwithaayu1392 2 роки тому +1

    ස්වාමීන් වහන්සේ කරන්නේ මේ ලෝකෙටම ආදර්ශමත් දෙයක්...මගේ ලොකුම ආසාවක් තිබුනා උමන්දාවට යන්න මම ඊයේ ආවා... ඇත්තටම අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං... ලංකාවේ මිනිස්සු හැමෝටම බැන බැන ඉන්නවට වඩා මේක ආදර්ශයක් කරගෙන දෙයක් කරන්න ඕනි... බුදුසරණයි...

  • @dissanayakasajeewawelegeda9682
    @dissanayakasajeewawelegeda9682 2 роки тому +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . කෘෂි කර්මාන්තය වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවක් තියන, ඒක ඇතුලෙ මේ හැම දේ ගැනම රටේ මිනිස්සුන්ට කියල දෙන්න මහජන බදු මුදලින් පඩි ගන්න දහස් ගනනක් නිළධාරින් ඉන්න ඒත් මේව ගැන වගේ වගක් නැති රටට මේ හැම දේම ප්‍රායෝගිකව කරල පෙන්නල කියල දෙන, ජාතිය පනගන්වන්නට වෙර දරන ඔබ වහන්සේට ධීර්ඝායුෂ ලැබේවා..

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk Рік тому +1

    🙏🙏

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +5

    මෙන්න ඩොලර් හොයන්න නියම තැන .කන්න නෑ බොන්න නෑ කිය කිය කෑගහන සමහරක් මිනිස්සුන්ට හැදෙන්න නියම තැන.තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏

  • @janavisonali2754
    @janavisonali2754 2 роки тому +1

    ඔබ වහන්සේ හරිම ආදර්ශමත් නායකයෙක්. දීර්ගායුශ ලැබේවා.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 роки тому +3

    දීර්ඝ ආයුවේවා ස්වාමීන් වහන්ස

  • @chamarapradeep1372
    @chamarapradeep1372 2 роки тому

    අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී ව වැඩ සිටින්නට වාසනාව අත්වේවා..

  • @nadishaperera5162
    @nadishaperera5162 2 роки тому +53

    රජ වෙන්න ඕන අයට රජ වෙන්න...
    බුදු වෙන්න ඕන අයට බුදු වෙන්න..
    එකම තැන "උමන්දාව"
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 2 роки тому +1

      කෑම ලොල්ලෙක් අගතියටම යය් පිස්සෙක්

    • @kavindudilshan1359
      @kavindudilshan1359 2 роки тому

      රජ වෙන්න පුළුවන් බුදු වෙන්න බැහැ ඒ මාරගයෙන් ☺️

    • @ramziisramzi
      @ramziisramzi 2 роки тому +6

      සමහරු හරි ඊරිසියයි...උමන්දාව අලුත් දර්ශනයට....උන් කැමති..පන්සිය පනස් ජාතකය,මහාවංශය වගේ පායෝගික නැති දේවල් විශ්වාස කරන්න ....🤣

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +2

      @@ramziisramzi සිරාවට වහල්ලු නේ තනියෙන් හිතන්න බයයි.

    • @padmiratnasiri3227
      @padmiratnasiri3227 2 роки тому +1

      නියමයිනේ apey හාමුදුරුවනේ

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 роки тому +2

    අපේ හාමුදුරුවන්ට බුදුසරනයි නපුරක්නං කිසිකලෙකවෙන්නඑපා ආදරෙයි ජය

  • @RamithD
    @RamithD 2 роки тому +6

    Perfect 👍

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 роки тому

    Budusaranai ape hamuduruwane

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 роки тому +3

    හරිම වැදගත් වැඩ පිලිවෙලක් 🙏🙏🙏🙏🙏

  • @Hirushavidumal
    @Hirushavidumal 9 місяців тому +1

    💖💖

  • @anisius1
    @anisius1 2 роки тому +7

    I am a Christian but the education that is given to our Srilankens is great,100% you are correct God bless you and the project

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 роки тому

    Mewagadewl kopamana hodayi ......Oba wahansata Ha Siyaludanatama.Budusaranai.SiyaluDevirakawaranai

  • @lakshan954
    @lakshan954 2 роки тому +47

    ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවෝ කෙනෙක් හැමගමකටම හිටියනම් අද ලංකාවම දියුනුයි ✊

    • @perfectwisdom3303
      @perfectwisdom3303 2 роки тому +1

      රටටම එක්කෙනෙක් ඇති 💗 කියන දේ හැමෝම කරනවා නම්

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому

      Suwamin waseta kiyamu හැම පනසලක්ම මෙහෙම පුරුදුකරන්න

    • @lakshan954
      @lakshan954 2 роки тому

      @PRETTY GIRL තේරුම් නෑ

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 роки тому

      හැම ගමකම තිලිනිලා නැහැ නේද...

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 Рік тому

    Godak wedagath ape හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanmithweerasinghe1905
    @chanmithweerasinghe1905 2 роки тому +6

    No words to tell. Respect 🌸🙏🏼

  • @dinushasampath2731
    @dinushasampath2731 2 роки тому

    සුපිරි හාමුදුරුවනේ ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +47

    ජීවිතය හීනයක්..කොස් ගෙඩියත් හීනයක් සිහිනෙන් එන්න උමන්දා පුණ්‍ය භූමියට.. උන්වහන්සේ සිහිනය නව මානයකට යොමු කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු..

    • @geethakalahe7935
      @geethakalahe7935 2 роки тому +3

      Kos polos tin karanna .
      Api Europe vala miladi ganne Thaïlande produits.
      Ape rate minissunta umandava kiyanne university ekak

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 2 роки тому +1

      @@geethakalahe7935 Ow aththa thailand wala products thamai hema thanama thiyenne. Japan wala unath.

    • @sldanu2885
      @sldanu2885 2 роки тому +1

      @@geethakalahe7935 y

    • @nilushahimres5680
      @nilushahimres5680 2 роки тому

      විකාර 😔😔

    • @HeartofLanka
      @HeartofLanka 2 роки тому +1

      හීන දකින්න ඔතෙන්ට එන්න ඕනෙද බන්.හොදට රෑට නිදාගෙන කොස් ගෙඩියක් යටින් තියන් හීන බලපන්.

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 роки тому

    ආසයි balan inna theruwan saranai සියලුම denata

  • @Sollozo1053
    @Sollozo1053 2 роки тому +5

    7 star luxurious hotel. උමන්දාව..

    • @chandanaananda2303
      @chandanaananda2303 2 роки тому

      තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද?
      කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා
      මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ

    • @pdobey
      @pdobey 2 роки тому

      Its actually about 3 star.

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt Рік тому

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ventnarada5896
    @ventnarada5896 2 роки тому +10

    ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම. උමංදාව දිහා බලලා හැදෙන්න. උත්සාහ කරන්න

  • @ishani5290
    @ishani5290 2 роки тому

    Swāminwahanséta " Budusaranai " ! 🇱🇰🇱🇰🇱🇰🙏🏿🙏🏿🙏🏿

  • @BelugaTwin33
    @BelugaTwin33 2 роки тому +38

    හැමෝටම බෑ රටේ දේශපාලනය වෙනස් කරන්න ,හැමෝටම බෑ කෘෂි නිෂ්පාදනය කරන්න , හැමෝටම බෑ රටේ සෞඛ්‍ය අංශය දියුණුවට උපකාර කරන්න , ඒ වගේ රටක දියුණුවට අදාල තව අංශ ගොඩක් තියෙනවා ....ඒක හින්දා අපි අපිට පුලුවන් පැත්තෙන් රට දියුණු කරමු...💪🇱🇰

    • @hemiratnakara7138
      @hemiratnakara7138 2 роки тому +2

      Well said. Rather than criticizing and waiting for politicians to do everything for us is our fault. We all should be doing whatever we can do to help our mother land. We have lots of talented and intelligent people. I am sure we will come out of this crisis soon. Jayawewa to our mother land. 🇱🇰🇱🇰🇱🇰

    • @sujeewa8067
      @sujeewa8067 2 роки тому +1

      එකගයි!

    • @Hirusha282
      @Hirusha282 2 роки тому

      ගොන් පොන්න මොලෙ නැති රැල්ලට පුක දෙන පම්කු

  • @alvionplus4520
    @alvionplus4520 5 місяців тому +2

    නියමයි අපේ හාමුදුරුවනේ .
    මේ නිෂ්පාදන වලින් රට ගොඩදාන්න පුලුවන් .
    ඩොලර් හොයන්න පුලුවන්

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 роки тому +23

    හාමුදුරුවෝ කියන දේවල් ඇත්ත.මේව රට ගියොත් ඩොලර් තමයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 роки тому

      හොරු රාජපක්ෂ එලවලා දාන්න ඩොලර් නිකම් ගොඩ වෙයි....

  • @nalanimalkanthi4749
    @nalanimalkanthi4749 Рік тому

    Ape rattaran hamuduruwanta digau labewa

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому +23

    ස්වාමීන්වහන්සේ සහ සියලු දෙනාට මින්සාගෙ ආහාරය වෙන්වෙන් මේ සිදු කරන සියලු දේට ස්තූති.
    "සබ්බේ සත්ථා ආහාරට්ඨතිකා" සියලු දෙනා ආහාරය මත යැපෙන බව සත්‍යයක්. ආහාර, නවාතැන්, වස්ත්‍ර යනාදිය හදාගත්තම මිනිසාට අවශ්‍ය දර්ශනය දෙසට ප්‍රඥාව යොමු කිරීමට ය. මෙහෙ පවතින ආහාර සුරක්ෂිතතාව මනාව හදුනගත්තම අපට ඕනෙ තරන් ආහාර තියෙනවා.

  • @sriyanikosgalage1457
    @sriyanikosgalage1457 2 роки тому

    Gaurawaneeya swameen wahanssa.oba wahanse rata goda ganna jandaya illanna.oba wahanseta pin sidda wenawa.ape ayata jahthyantharaye udau nethuwa bea.oba ahanseta niduk nirogi chira jeewanaya lebewa.Theruwan saranai Theruwan saranai. 🙏🙏🙏

  • @mohottiarachchi
    @mohottiarachchi 2 роки тому +8

    highly appreciated.
    thanks to the Bhuddhist society

  • @kanthimayasingha5725
    @kanthimayasingha5725 2 роки тому

    නොදන්නා දේවල් ගොඩාක් ඉගෙනගත්තා වරකා ගැන .නිරෝගි සුව පතමි .

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +5

    මේව තමා නියමම අරගලය කියන්නේ ........බලා ගනින් ❤️❤️❤️❤️❤️

    • @chandanaananda2303
      @chandanaananda2303 2 роки тому

      තරුණ ළමයි කරන්න ඕන රක්ෂාවල් මේ සිවුර ඔතාගෙන ඉන්න ජීවියෙක් ඩෑහැගෙන මහණ වුනේ මේවා කරන්නද?
      කාලයක් තමනගේ උපන්දිනයට අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ පිළිකා වලට අතවනන ඌරු මස් උයා පිහාගෙන උජාරුවට කෑවා
      මිනිසුන්ට අතහරින්න කියමින් පට්ට විදිහට අල්ලාගෙන ඉන්නේ

  • @sandaruwanperera5828
    @sandaruwanperera5828 Рік тому +1

    රටටම ආදර්ශමත් සංකල්පයක් සහ ආදර්ශමත් නායකයෙක් 🙏❤

  • @ගලගෙදරකසුන්
    @ගලගෙදරකසුන් 2 роки тому +12

    නායකයො ඉස්සෙල්ලා කෑවොත් ආයතනයක් පිරිහෙනව.,👍👍👍👍

  • @punisher5982
    @punisher5982 2 роки тому +1

    නියමයි හාමුදුරුවනේ ජයවෙිවා 🙏🙏🙏🙏🙏👍👍👍💪

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 2 роки тому +24

    ඇත්තටම හාමුදුරුවනේ කුවේට් එකේ ලුල කියන සුපර්මාර්කට් එකේ වරකා තිබුණා අපි ගනන් බැලුවා විතරයි ගත්තේ නෑ.. ගෑම් 500ටත් අඩු පොඩී කෑල්ලක් . මදුලු 10 ක් ඇති වැඩිම වුනොත් අපිනම් හිතන්නේ ඊටත් අඩු ඇති කියලා .
    මිල සටහන් කරලා තිබුණා. ඩිනාර් 4,250 ඒ කියන්නේ ලංකාවේ මුදලට බැලුවොත් 1161 ×4,250 =රුපියල් 5,019.25 ගෑම් 500කටත් අඩු කෑල්ලක් රුපියල් 5000 වැඩියි. ඔය ගෙඩිය ලක්ෂ 320ක් වෙනවා . මේ රටවලට එන ලංකාවේ එලවළු පලතුරු හරිම ආසාවෙන් අපේ රටේ මිනිස්සු ගන්නේ ඒක වැඩිදිවුණු කලොත් විදේශීයන්ට අලවිකරන්න පුලුවන් ,ලංකාවේන් දේශිය දේවල් මෙහේ ඉන්න අයට හඳුන්වා දෙන්න ඕන . ඒක රාජ්‍ය නිලධාරින් කෘෂිකාර්මික ඇමැතිලා කරන්න ඕන වැඩ. ඔබ වහන්සේලා කරන මේ මෙහෙය අති මහත්ය. තෙරුවන් සරණයි !

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому

      අපෙ රටෙ කොහෙද යමක් කරන් එනකොට එක වුස්සලා පොලවෙගාහාලා ඉවරකන්න පුරුද්ද තියනවා හොදට

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 роки тому +3

    උමංදාව♥️♥️

  • @surangadarmasena611
    @surangadarmasena611 2 роки тому

    Oba wahanse karana nihada sewaya ithama watinawa ape rate sampath walin uparima prayojana gannawa oba wanseta godak pin

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 роки тому +3

    Great work

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 Рік тому

    Hamuduruvan vahansege bashawata man hari kamathi........eka ape kama wage danenawa....theruwan saranai.........

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому +5

    නියමයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 Рік тому +2

    This is Great. I didn't like this priest earlier. But now he has become a great eye opener to this country .So i think its our duty to support him to continue his good work. All the best Samanta Badra Himi.

  • @sadeeviews1644
    @sadeeviews1644 2 роки тому +4

    🙏🙏🙏👍👍👍
    No words to say, superb

  • @tonyfernando3210
    @tonyfernando3210 2 роки тому

    මෙවැනි සම්පත් විශාල වශයෙන් පවතිද්දී අපි පිටරටින් ආහාර පාන ආනයනය කරනවා. ස්තුතී ස්වාමින්වහන්සේට ජතිය අවදි කරන කාර්යය වලට උර දෙනවාට.

  • @rusithgamage4045
    @rusithgamage4045 2 роки тому +6

    උමන්දාවට දේශපාලනය නොගෑවෙන තුරු මම මේ දේවල් අගය කරයි 🙂❤️

    • @UNKNOWN-bu7vl
      @UNKNOWN-bu7vl 2 роки тому +1

      උමන්දාවට දේශපාලනය ගෑවිලා කොච්චර කල්ද බන් 🤣👍