Hello. You are talking advantage of my people don’t think people are fools.I could get you blocked for your abuse on older people stop this going into peoples home and trying to get people to give you money. Why did you abuse that grandma that woman forced cheese into her mouth. Go get a job feed your self working hard. Do not go in to womens home and try video taping for money.
හොද ප්‍රියමනාප සිනා මුසු
මුහුණ. හරිම ලස්සනයි
බුදුසරණයි තත්තේ 🙏🙏🙏
මාමා ඔබතුමාට තෙරුවන්සරනයි සතුන්ගේ ජිවිතවලට පනදෙන අවිහින්සක හදවතක් ඔපට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා..
ඔබ තුමාව සබන්ද කර ගන්න දුරකතන අංකයක් සදහන් කරන්න එවිට සතුන්ට කෑම ටිකක්හරි ගන්න අපට උදවු කරන්න පුලුවන්..🙏🙏
මසට නොදි මැරෙන තැරැ සත්තැන්ව රැක ගැනීම. මහගැ මන්‍රස්සකම බුදු සරණයි. තාත්තා ❤️🙏
සත්තුන්ට ආදරේ කරන්න සාත්තු කරන්න හැමෝටම බෑ එවන් කරුණාවන්ත හදවතක් පිහිටන්නේ කලාතුරකින් ...
තාත්තා ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි !
මමත් පොඩිකාලේ ඉදන්ම ඉන්නේ සත්තු එක්කම තමා දැන් මගෙ ලගත් මස් කඩේන් බේරල හම්බ උන හරක් 4ක් ඉන්නව මෙගේ වැඩත් කරන් එයාලත් ආදරෙන් බලාගන්නව
දිර්ගායු වේවා !!!! තෙරුවන්සරණයි 🌺🕊
ඔබට නිරෝගී සුවයම වේවා ,මේ සත්තු බලාගන්න ඔබට ශක්තිය වාසනාව ලබේවා
උතුම් සිහ හෙළ ජාන තියෙන පියෙක්.ඔබට උතුම් වූ නිවන මේ අත් බවයෙදීම ලැබේවා. තෙරුවන් සරණයි ඔබට!!!
අනේ හරි සරලයි මෙ මාමගේ ජිවිතේ තෙරුවන් සරනයි මාමේ සතුටින් ඉන්න හැමදාම
මරණයට කැපඋණ ගවයන් මරණයෙන් බෙිරාගන්න පින්වතුන්ට සතුන් ඇත්නමි මෙි මාමාට ගෙනවිත් දෙන් ජීවත කාලයටම මසට නොදී මැරන තෙක් රැකබලා ගනී මාමාට බුදුසරණයි.
Mamage contact number eka
Ane pinsidda vei mata me mama vage aya hitiyoth kiyanna
මේ මාමාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 මාමාට ගොඩක් පිං
තෙරුවන් සරනයි දීර්ඝආයුෂ ලැබේ වා
තෙරුවන් සරණයි අනේ ඔබ තුමා මස් කඩේට විකුනන්න එපා අන්කල් පව් එක
බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
බුදුසරණියි තාත්තට
මෙහෙ මාමාට.බුදු සරනයි ට්ව්..දකුනෙන් මෙහෙවා ..පෙන්නා දෙන.මහත්මාටත් ගොඩක් . ස්තුතිය 🙏🙏👍👍🌼🌼
අනේ තාත්තා ට දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🌷🌷බුදු සරනයි
තෙරුවන් සරනයි සීයේ බුදු සරනයි ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබතුමාට බුදුසරනයී 🙏🙏🙏🙏🙏🙏අයුබෙවෙවා🙏🙏🙏
මෙහෙ මනුෂ්‍ය හරිම..හොද මනුෂ්‍ය යෙක්..ඇත්ත වසයෙන්.ම.අපෙ..පලාත්වල ඉන්නා..සමහර .ම්නිසුන්..පැට්.යට..කිරිට්ක..හරියටබොන්න..දෙන්නෙ..නැහැ ..එ. සතුන්..හරිදුරුවලයි..මෙහෙ මනුෂ්‍ය ..සතුන් ගෙ..ජව්තය..තියනකන්..බලා.ගන්න .එක.එ.මනුෂ්‍ය යට..එ.පිනම..ඇති..මමත් .සතුන්ට .හරිම..ආදරයයි...මෙහෙ සතුන් ගෙ.මස්.නෙ.ම්නිසුන්..කන්නෙ..හරිම..දුකයි..එ.ගැන..හිතනව්ට. 😭😭👀👀💐🌷💐🌷
Budusaranai devipihitai obalata
බුදුසරනයි.තාත්ත💕💕
පව් ඒ මාමා බුදු සරණයි 🙏🙏
Budusaranai mama
Uthum manussayek.budu saranai mame obata
එ්.මාාමා.දකින්න.අාසයි...
Tawa.tawst dirgauasa labewa utum wadak piyanani oba karannee sasara gananawakata mepin obata ati 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Ane pau gana apa aneme utta bona dena kiritika Citi patiya budu saranai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍🙏🙏🙏
මේ.තාත්තට.නීරෝගි.සුව...අනේ.සත්තු.ටික.බලාගන්න.සක්තිය.ලැබේවා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
මේ මාමට මේ සත්තු ටික බලාගන්න ශක්තිය ලැබේවා
katath adarshawath wadasatahanak ..,,,dirgau labewa.,
Godak hoda maamaa kenek.Theruwan Saranai. Drgaayusha Labewaa Ape Rattharan Maamaata.
Ththa hodai aththai kathawa dennatama epa mash kadeta budusaranai ththa
Paw mama ratata enna sampath minisun athdakeemen danuma ethama watinawa 👍👍💐👍💐
තෙරුවන් සරණයි. මාමේ. සතුටින්. ඉන්න. හොදේ..
Taruwan saranai mama oba tumata neduk nerogi suwa laba tawa tawatha deriya sackteya labawa deraga ayurveda labawa satara warama devi pehitai 🙏💮🙏💮🙏💮🇰🇼
ඇත්තටම හිත හොද තාත්තා කේනේක් තමන්ට කන්න දුන්න අත මැරැනත් මස් කඩේට දේන්න නැලු මමේ ඔය වැසියන්ට පුනක්කු දේන්න එතකොට පුළුවන් කිරි දවසට කිලෝ 30ක් ගන්න මම ඉන්නේ සිරියාවේ එහේ දේනවා එ කැම එන්නේ අපේ රටේන් දවසට දේන්නේ බාල්දි 2හොදට කිරි එරේනවා
ඔන්න මම හලාවත ඉදන් ආසාවෙන් බැලුවා.......
රෙද්ද උස්සලා දාාන විඩියෝ වලට වඩා මේවා වටිනවා මහත්තයෝ .
ක්‍රියාසීලි.වාසනාවන්න.තාත්ත.කෙනෙක්..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Good.blss.❤❤❤❤
අනේ හරි ෂෝක් ඒ තාත්තා ,හිචිචි අමිම වගේ, ඊයේ රෑ ෂොටි එකක් අරන් සතුටින් ඉන්න ඇති, කැලුමි මහත්තය ආපසු හැරිල ගිහිල්ලා,, අනේ තාත්තේ බොන්න එපා ඇගට හොද නැ
lassanata.hinawela.inna.nihathamanimama.kinak.subapathanawa.b.s
හාමුදුරුවන්ට.අැයි.ඉඩම්...මේ.අයට.අනුකම්පාකර.මේ.ඉඩම.දෙන්නල😙😙😙😙😙😙😙😙😙😙😙😙
Hari hodai e manusaya ❣️
පරසමින්.මාම.කටවහ.....ඔව්...ප්‍රබලයි.පරසමින්😁😁😁😁😁😁😁😁😁මිනිස්සු.ගෙන්.පරසමින්...අැත්තටම....කැපවීම...😣😣😣😣😣😣
Mt me mama inne koheda kiyl danaganna puluwanda....hadanna sathek gnna...mm kamburupitiye...
මේ දැන් ටිකකට කළින් නේ වෙදමහත්මයා සමග කළ program එක බැලුවේ 😲😲😲😲
Harima wasana wantha mamaa theruwan saranai
Maamaa kohomada Kanne.uyagena kanna welawak thibenawada?
Itin kalin wedassatahanadi maama kiuwe.oya idam okkoma oyage kiyalala
ඔබ තාමත් නාලිකාව කරනවනම් එන්න බුලත්සිංහල කලවැල්ලාවට එතනින් ජයන්ති පුරට මම රංග ගවයන් හදනකෙනෙක්
❤❤❤❤❤❤
ගොඩක් pin මාමෙ oyata
තෙරුවන් සරනයි
Uthum minisek ..nirogi suwayen sathutin inna labeewa..
හරි.හැමෝටම.පිහිටන්නෑ...😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰මේව.කරන්න .හැමටම.බෑ
Godak pin 🙏🙏 wikunanna epa
අනේ.ඕව.දාන්න.එපා....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍පව්.
තෙරැවන් සරනයි
Hoda karunavantha manusayek❤️
Ape mamata budu saranai
හහින්සක මාම.
❤️❤️❤️
Good voices good good good good fans good fans tank fans fans good good fans good for of
වාසනාවන්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍කිරිදෙන.අම්ම.රැකගන්න...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Budu saranai hamotama
Presna ahana kenata samanya danumawath thibunanam thami honda
Me veedio kochara
Baluwat EPA wenne na
Obata stutiy
Mamata Theruwan saranai…. That’s good he does not sell for meat when they grow old.
ඒ ඒ ගාන්න එපා බල්ලෝ හැම එකටම 🤣🤣
Damila Amma piumitai mak unada
Minissu denawanam hodai sahateka attha
මහත්මයා මෙම මහත්මයාගේ පදිංචි සහ ගොවිපළ තියෙන්නේ කොහේද?
මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි.
කැළුම් මහත්තයාගේ ☎ නොම්මරය දන්න කවුරු හෝ ඉන්නවනම් මට එවන්න කරුණාකරලා .ස්තුතියි .
මගේ ලගත් ඉන්නවා මස් කඩෙන් බේරගෙන හම්බ උන හරක් හතර දෙනෙක් හරියට මගේ ලමයි වගේ මන් එයාල බලාගන්නෙ❤️
Mamata dirga au labenda oni🙏🏽🙏🏽🙏🏽
Cow carf😊
MAmata deergau satun hodin balaganna kawadWAth vikunana epa
Onnathi ekak na 😂😂😂adala de vitharak ahanna
Anaa tahhata ..ඔයා ta ...dave peetae ..deirga aauusa...labaaawa
තනියමද ඉන්නෙ මාමා
හිච්චි අම්මාට මොකද උනේ
මම මේ ගොවි මහතාට තව එළදෙනක් පරිත්‍යාග කිරීමටබලාපොරොත්තු වෙනවා.
මට කවුරුහරි ටීවී දකුණට සම්බන්ධ වන ආකාරය දන්වන්න.
මම ගොඩක් බලාපොරොත්තු වන්නේමැරීම සඳහා රැගෙන යන
එළදෙනක් මුදා හැරීමයි.
දැනට මම විදේශගතව සිටින නිසාලංකාවට පැමිණි විගසඑම අභය දානය අභය දානය කිරීමට බලාපොරොත්තු වෙමි
Me wagema kenek innawa kamathi nam aran denna. Saththu marenne na aya
Mamatt janadi patti wage badu mila ihala danawa
Adarey
පෙකනියට පනුවෝ ආවාම මොකක්ද කරන්නේ?
Kohoba thala ganna
mamata.gidak.pin sathun marana.danna.nha.godak santhosai.mama wagi aya.godak.adui.mamata.pin godak.
Theruwansarany,damel amma,ko gehadala,ewarad
Maamata idamak aran demuda
සර් කො සුදු පුතා එයාලට මොකද උනේ
මම.ඕමාන්
කෙහොම.දකින්නෙ????
මං ලගත් ඉන්නව එලුවොයො ඌරොයි හාවොයි ඕනිනං එන්න බලන්න
Ape gewal laga
Sarath mamage gewal thiyene koy hariyeda thihagdada
Prashnayk ahnna dannethu gonek muu youtube channel krta
matath karakpatiyek ona
Bs
Ai bn Ganja gahala wage katha krnne, manussayekta priyamanapa vidihta katha krnna,
O
Hello. You are talking advantage of my people don’t think people are fools.I could get you blocked for your abuse on older people stop this going into peoples home and trying to get people to give you money. Why did you abuse that grandma that woman forced cheese into her mouth. Go get a job feed your self working hard. Do not go in to womens home and try video taping for money.
Mamath aiye nidahas kara kiri wessiyak aiye u pansalkata dunnalu jiwthun athara innwada danne ne denganna one mat puluwnnam udau karanna
තෙරුවන් සරනයි
❤️❤️