අභය දානය තරම් පිංකමක් ඇද්ද

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership
  • Розваги

КОМЕНТАРІ • 50

  • @chandradk8578
    @chandradk8578 Рік тому +1

    හරිම සතුටින් හැමෝම ඉන්නව තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому +6

    හරිම පිංවන්ත පව්ලක් වගේ..හිත හොඳ මනුෂ්‍යයො ඉන්න ගෙදරක්..ඒ අයගෙ අව්‍යාජ හිනාව...සත්තු උනත් වාසනාවන්තයි මෙහෙම පව්ලක් ලග ඉන්න

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 Рік тому +4

    ආඩම්බරයි බෞධයෙක් වීම ගැන. ලොව ඇති සියලු ආගම් අතරින් සතෙකුට පවා අභය දානය දෙන්න මිනිසුන් පුරුදු වී සිටින්නේ බුදු දහම නිසයි. නත්තල් නිසා බයයිලු සත්තුන්ගේ ජිවිත ගැන. ආගමික නායකයෙකුගේ උපත වෙනුවෙන් ලක්ෂ ගණන් සත්ව ජිවිත බිලී වෙනවනම් එතන ඇති සැනසීම සතුට ප්‍රේමය මොකක්ද? සතුන් මිනිසුන් අභය දානය ලබන සැබෑ ආගමික නායකයාගේ උපත නම් වෙසක්ම විතරයි. 🌹🌹🌹❤❤❤❤❤

  • @sugathpradeep2217
    @sugathpradeep2217 Рік тому

    සතුටෙන් ඉන්න කරුණාවන්ත පවුලක් බුදුසරණයි ❤️

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому

    Harima samagi pawulak.deergayu wewa.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому

    තෙරුවන් සරණයි හැමෝටම ..
    ❤❤❤❤❤❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому

    සුන්දරත්වය වාසනාව මෙයාලගේ මුනෙන් පේනවා.පින්වත්තු.සතුන් පින්කරල මෙයාල ලග ඉන්න

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 Рік тому

    උතුරන්න හරියන්න ඕන ,කරුවන්ත සුපිරිම මනුෂ්‍යත්වය ,නිදහස් ලස්සන තැනක් ,බුදු සරණයි

  • @disnaudayangani1248
    @disnaudayangani1248 Рік тому

    හිත හොද පිංවන්ත පව්ලක් ඒ සත්තුන්ට කරන උදව් උපකාරය කියල නිමකරන්න බැහැ ඒ ගෙදර හැමෝටම ඒ පිං හේතු වාසනා වේවා

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Рік тому +1

    මෙයා ගොඩ ගන්ඩ කොච්චර වෙහෙසක් ගත්තද මේ අය.කුඹුරේ දාගෙන දුන් අල්ල අල්ල කවුරුවත් හිතුවෙ නැ ගොඩ ගන්ඩ ලැබෙයි කියලා .දරුවත් බඩේ තියාගෙන.දැන් එයාලා සනිපෙන් ඉන්නවා අරිම සතුටුයි

  • @SamAs-lf4zw
    @SamAs-lf4zw Рік тому

    ඔබ තුමාට ගොඩාක් පිං

  • @lahirumasdushanka8150
    @lahirumasdushanka8150 9 місяців тому +1

    සතුටින් ඉන්න වාසනව ලැබෙිවා

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 Рік тому

    තෙරුවන්සරනයි ඔයාලට සතුන්ට ආදරෙන් බලා හදාගන්නව ගොඩක් හොදයි

  • @Reversal86
    @Reversal86 Рік тому

    Sathunta adare obalata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 Рік тому +1

    ලොකු පිනක් ! 🙏🙏🙏

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t Рік тому +3

    සත්තුන්ව හොද ගෙයකට හම්බවෙලා තියෙන්නෙ ❤

  • @lahirumadusanka9502
    @lahirumadusanka9502 Рік тому

    Oba thuma loku pinak karanne.puluwannam matath kiri harakek labadenna.budusaranai

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 Рік тому

    Teruwan saranai oba samata

  • @sakyahansa
    @sakyahansa 2 місяці тому

    Ape alawwe ayath harima hodai
    Karunawa,kapaweema uparimai

  • @gunarathana2172
    @gunarathana2172 Рік тому +5

    පොඩි අයගේ සෙල්ලම් ගෙවල්, කඩවල්,පොල්පිති හරක්,උණ බට වෙඩි,ජිල් ගැහීම, හා ජන ක්‍රීඩා වගේ සියල්ල අබාවයට ගිහින් අහිංසක සතුන්ට ❤

  • @prasannaudaya1157
    @prasannaudaya1157 Рік тому

    මටත් කිරි ගවයෙකු බලාගන්න ආසයි

  • @appkappk7051
    @appkappk7051 Рік тому +1

    Harima karunawantha pawlak

  • @සදලි.සදුන්
    @සදලි.සදුන් 2 місяці тому

    අනෙ ඔයාලට ගොඩාක් පින්සිද්ද වෙනවා මටත් අරන් දෙන්නකො

  • @nellonello5994
    @nellonello5994 Місяць тому

    ❤❤❤❤

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому

    Ane shok suddhi.

  • @amithkumara6794
    @amithkumara6794 15 днів тому

    පසු වෛද්‍යවරුන් හොඳයි වගෙ ඒ පැත්තේ

  • @slbikes4481
    @slbikes4481 Рік тому

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому

    චුටි පුතාගේ පොලේන් කවුරැත් බඩු
    ගන්න. එයාට සතුටක්.

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 Рік тому

    👌👌👌

  • @heloodaushka4445
    @heloodaushka4445 Рік тому

    Godak. Pin

  • @amaswarnamalai5339
    @amaswarnamalai5339 Рік тому

    ❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    මෙයාල පිං පාටයි හොද කට්ටිය ඔයාල හොදයි

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 Рік тому

    👍👍👍❤

  • @appkappk7051
    @appkappk7051 Рік тому

    Ane Ammai thaththai Daruwoi harima hoda pawlak

  • @isurumadushan7955
    @isurumadushan7955 Рік тому

    Baudeyek weema gana sathutui.jeewethayakata abaya daneye watinakama danenne me uthum darmaya nisai. Uthum pinak. Api jeewath wenna asai wage me siyluma sathun jeewath wenna asaaai.

  • @lathagamage8928
    @lathagamage8928 Рік тому

    Harmawatimwa sra

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому

    Matath aasai a wage keekaru sathek hadanna.

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому

    Sudhdhita hodhatma saneepai nedha.

  • @niroshalakmali3126
    @niroshalakmali3126 Рік тому

    Bohoma pin kiyanna aylta

  • @බෙලිශා
    @බෙලිශා Рік тому

    ආදරණීය asama aya

  • @tharidulakshan2944
    @tharidulakshan2944 Місяць тому

    අනෙ මහත්තයො මටත් එකෙක් හොයලා දෙන්න

  • @lahirumadusanka9502
    @lahirumadusanka9502 Рік тому

    Mama anuradapure

  • @disnaudayangani1248
    @disnaudayangani1248 Рік тому

    😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому

    Me sudhdhi ne.dhakinnath asai.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому

    ජිවිත අභයදානය දෙනවා කියන්නේ මොනතරම් පිනක්ද .අනේ පින්වත් මනුෂ්‍යයො අගය කරන්න ඕන .

    • @WMRBandara-qc1vy
      @WMRBandara-qc1vy Рік тому

      මටත් නිදහස් කරපු ම්හරක් 2සොයදෙන්නකො මම ආසයි ම්හරක්ට

  • @suranjanakalanka2579
    @suranjanakalanka2579 Рік тому

    ඔයාගේ Number එකක් දාන්න අපිට පුලුවන් උනොත් මේ වගේ පින් කමක් කරගන්න ඔයාට කතාකරන්නම්

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 11 місяців тому

    ❤❤❤