I think he has more money he doesn’t want to tell and he has to plan properly he is just earning but caring wise less what ever eating only that even he is speak just like don’t care they will what ever want and drinking water from the river apart from that he is not checking much. Atleast he can give some medicine for cow breast feedings
සර් මෙහෙම පුසිද්ද කිරිමෙන් හොරැන්ට වාසිවක් පරෙස්සමි කරමු සියලු සතැන් බුදු සරනයි දරැවනේ 🤗🤗🤗
මේ හරක් හරිම කෙට්ටුයි කැම මදිඅැති අනේ පව් දෙවියො පිහිටලැබේවා
වටිනවා කියන්නේ නිමක් නොමැත ස්තූතියි මහත්මයා 🙏🙏🙏
🙏💚 අවදානම්, අපේ රටේ ඉන්න "සමහරක්" හිතක් පපුවක් නැති මිනිස්සු, මේ අහිංසක මිනිස්සුන්ගේ සත්තු හොරකම් කරයි, උන්ම වින කරල වැටිලා ඉන්න ඇතුන්ගේ දළ පණ තියෙද්දිම පොරවෙන් කපාගෙන යන මිනිස්සුත් ඉන්න රටක් කියල අමතක කරන්න හොඳ නැහැ 🙏
කිරිඅම්මාලා දෙවියෝ රකින්න ඕනී මේ අසරණයෝ ❤
ඇත්තටම වෙන රටවල්වල නමි මේ මිනිස්සුන්ට රජයෙන් අනුග්‍රහයක් දක්වලා ෆාම් එකක් දක්වා දියුනු කරනවා දැං මේ ක්‍රමය යල්පැන ගිය විදි ඕව ඉතින් කවදා අපේ රටේ වේවිද දන්නැ😢😢
මේ ගවයන් වනාන්තර වල නිදැල්ලේ දැමීමෙනුත්, අලින්ට තියෙන කෑම අවම වීමෙන් අලින් ගම් වදිනවා. යම් සීමාවක් තුළ මොවුන්ව නිදැල්ලේ දානවනම් හොඳයි .එහෙම නැත්තං, ගොවිපලවල් හදලා , තණකොළ වෙනම වවලා කෑම සපයන්න ඕනෙ.
Aniwa macho ...eeta passe , redi ussa gena පාරට එනවා ....ali gam වැදුණා'...kiya gena
ඔයාලා මේ වා සමාජයට පෙන්නපු වම හොරුන්ට පාර පෙන්නුවා වගේ වැඩක් සියලුම සතුන්ට ආශිර්වාද ලැබේවා
ඒක නම් සහතික ඇත්ත
මේක මහා මෝඩ වැඩ සටහනක් හොරුන්ට good නිව්ස් එකක්
Gowipalakata saththu ganna sambanda karaganna widihak nadda
තෙරුවන් සරණයි කිඹුල්ලු එනවට කියන පිරිතක් තියෙන වා ගල් මතු රල කිබූල්ලු ඉන්න තැතට දමන්න කිඹුල්ලු කන්නේ නැහැ තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වේවා
Boru kiyanna epa itin
මන්තරේ කියන්න බැයිද
Me mamamalata naveena thakshnya bavitha karala gawa panya karanna upades denawa nam itha hoda arathikayak goda naganna puluwan.
ඔව් ඉතින් රට රකින්නට ඉන්නෙත්
හොරු එකේ නේද ඉතින් තෙරුවන් සරණයි සටහන ගෙනෙන ඔබටත් සැමටමත් .
Ganankrannathuwa adu unoth kohomda danne horu aranyai
Wasso Dela gethara hada gannawa ati ne ewage ma doniandage magula lokuwata gonna puluwan putata baik ekak . Deviyo kopawela wahinne nati eka sadaranay
Oi. Ankal Kammalakata gihin loku kepena kaduwak hadala harakwa kana kibulage bella kapala satthu tika araksha karanawa.
කොච්චර අහිංසක සත්තුද මේ මිනිස්සු මරාගෙන කන්නේ...
❤😊 niyamai🎉
ඉපිල් වගේ ගස් හදාගෙන කොල කපලා දෙන්න බැරිද?
Apo meyage asvaha katavaha vadivage okkatama kaliyen
කොහොම th meyala harak athi korannne kale ne....ehew eke, කොටියා , කිඹුල meyala wa alla ganna eka සාධාරණi.....thats part of nature
මෙතන ඇත්ත කතාව කෙසේ නමුත් මෙ ගව පාලකතුමා සතුන්ගෙන් යමිි ආර්ඨික වාසියක් ලබනව,අසරන සතුන්ට පොඩි කරැනාවක් දෙන්න කැැම නැතිකාලෙය පුනක්කු ටිකක්් දිිල සතුන්ට මෛත්‍රීය දක්වන්න,මෙතුමගෙන් ඒවගෙ දෙයක් පෙනුනෙ නැැ,😢
ඕව් ඉතින් පල් හොරුනෙ රට කරන්නේත් නේද තෙරුවන් සරණයි ඉතින් පරිස්සමින්
ගාන දංනැතිව එකෙක්අඩුඋනොත් දැනගන්නෙ කොහොමද
ඒ අයට මතකයි....
මේ මිනිස්සු ඇත්තටම පව්, රජයේ අනුග්‍රහයක් නොමැති වුනාම කිසිම කර්මාන්තයක් දියුණුවක් නෑ.තවම මේ මිනිස්සු මිත්‍යා ව ගැන විශ්වාසය තියන් කර්මාන්තය කරගෙන යන්නෙ මින් එහාට පියවරක් තියන්න ඒ මිනිස්සුන්ට හැකියාවක් නෑ. ලෝකේ දියුණු රටවල තම ගවපට්ටි වල ගවයන් අංකනය කර පවා තියනවා. අනික මේ ගොවිපල සතුන් වනයට මුදා හැරීම එක්ක වක්‍රව නොයෙක් ගැටලු මතුවෙනවා ප්‍රධානම දේ අලින්ට ආහාර නොමැතිවීම.
Janakalage mama ne
Lassanai🎉
Mas පිණිස සතුන් ඇති කිරීම visala pawak
dakmak nathe nayakayo athe rataka mahima
Bele allala theyenne kengediiya
අයියෙ ඔයාගෙ කතාව හරි කැතැයි හරියට කතාකරන්න
මේ භාෂා විලාසය හොඳයි ❤
කොච්චර ලස්සනයි ද ඒ කතා විලාසය.
Mara harak pattiya 😍😍
මේ කොහෙද bro
Elaaa
මෝඩ කම ප්‍රදර්ශනය නොකර සරලව ප්‍රශ්න අහපං බන්
මේ කොහෙද
Paww harakunge atakatau padila kanna madiwenna athi, 😢
Hari lassanai
M.
Oya Boru Sobana Bashawa, Athaheriyoth Hoda nadda? Dan Weddoth Danne Hema Akatama Pojja Kella witharae.😅😅😂
Harak sat eka.....ila ata padila innne..😢
🙏🌷🙏 තෙරැවන් සරනයි
මේ කොහේද?
Theruwan saranai ❤
අනෙ අපිටත් දෙන්නකො ඔතනින් පැටව් තිකක් දෙන්නකො දහදෙනෙක්විතර🐂🐂🐂
Anna yanne ithin mas kadeta thama 😞😒
කෝටි ගානක සත්තු👍
මහින්දගේ ළමයි නාමල් එහෙම පෙන්නුවෙ නෑනෙ.
අයියෝ ....මේ ...අහිංසක සත්තු ...මෙහෙ ම...පෙන්වන්න එපා ....හොරකම් කරලා ...වාහන වල ....පටවාගෙන ආවා ම ...ගව ඝාතකාගාරයේ තමයි ...හුගාක් ම ඉන්නේ ....හොරකම් කරලා ගෙනෙන සත්තු ...😢
භරකොචරදකියලා.අහන්නඑපා.කැමතිනෑ
me koheda
In Germany dairy Cows produce up to 50 lieters milk per day.😂😂
Issellama.kathakaranna.iganagannawa.oky.😮
Mee please eka kohetha
Mata meyage number illala denna puluwangda. Mata satthu ganna
0753855000 අංකයට whatsapp කරන්න මම අංකය එවන්නම් ❤️
Thanks 🙏 ❤
මස් වලට හරක් ඉල්ලන්න මේ කැරි තම්බියා නො එකක් ඉල්ලලා
🌼🌼🌼🌼🌼🌼
සංස්කෘතික අංගවුවත් කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනි. ඉස්සර පන්සල් වල අලි ඇතුන් තියාගත්තා කියලා දැන් ඒක කරන්න ඕනි නැහැ. පෙරහැර කරන්න අව්ශ්‍ය වෙලාවට පින්නවලින් අලි ඇතුන් ගෙන්වාගන්න පුරුදු වෙමු . සත්ව හින්සාව අවම කරන්න උත්සාහ කරමු. ඔබ මෙර් පෙන්වන දේවල් මම අගය කරනවා. ජයවේවා.
Me koheda?
Ammo pennana apo oya harak tika horu ussai .lankawa aya gena dannawane..
❤❤❤❤❤
❤😊
I think he has more money he doesn’t want to tell and he has to plan properly he is just earning but caring wise less what ever eating only that even he is speak just like don’t care they will what ever want and drinking water from the river apart from that he is not checking much. Atleast he can give some medicine for cow breast feedings
👍👍👍👍👍👍
මයිනා සහ හොරු 225 දැක්කොත් ඉවරයි
හරි ගොන් මේ නිවේදකයා පිස්සෙක් දන්න රෙද්දක් කතාකරන්න ඕනේ ....ඇස් වහ වදිනවා ඒ සත්තුන්ට
අර හරකගේ කකුල හිරවෙලා
🙏
🤔🤔අනේ එයාලට කෑම මදි 🤔🤔කිරි විකුණලා ගෙනත් දෙන්න පුළුවන් නේ පුන්නක්කු ටිකක්
කෑම නැ කියලා උබලාම කාපල්ලා
අනේ මන්දා පුදුම මිනිස්සු 🤔
මෙයලගෙන් හරකෙක් ඉස්සුවොත් හොරා සතියක් යන්න කලින් මෙයාලට හොයා ගන්න පුලුවන්... මේ පරම්පරා ගම්බාරයෝ.. මේ වගේ ගාලකට පැනලා හරක් හොරකන් කරන්නේ.. ඉතින්.. ...බුදු සරණයි ඕම අහිංසක වගේ පෙන්නුවට එයාලා කියන තරම් අහිංසකත් නෑ මිනිස්සුන්ට කරදරත් නෑ..
Ou giyoth harak ganna maha polawe pass kanna thama wenne jaya wewa gammbare .💖💖👍
Owa pennannath epa . Me ayata hiri harayak wei
Wediya inna epa ubawa harak pattiyata aran polimak daaiiii....kakul 2ke harakek😮
Mea mamage number aka nadda
💯👍
🙏🙏🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏❤❤🙏👍
ME GAMA MOKAKDA
මං ආසායි මෙ.හරක් පට්ටියෙ පට්ටි ගොනා වෙන්න 😂😂😂😅😂😅😂😂😅😂
Uba kohomath Patti gonek thamai
Uba kohomath Patti gonek thamai
බිෆ් ස්ටු 😂😂😂😮❤😮😂😮😮😮😮❤😮😂😂😂😂😅😂😅😅😅❤😂
Bs...
Mee please eka hohetha
යාල සිතුල්පව්ව පාර
ඔයා nmbar aka awannakoo
0753855000
අපිට කෙසේ වෙතත් හරක් හොරුන්ට නමි යමක් ලැබෙන්න ඇති ඔවා ප්‍රසිද්ධ කරන්න ඕන ඒවා නෙමෙයි පෙන්නුවට කමක්නෑ නම ගම කියන්න එපා පවු අහිංසක මිනිසුන් සහ ඒ ගවයන්
ඇත්ත...ගම නම් කියන්න ඕනේ නෑ තමා
Kotida thambida😂
Moda prashna ahanna epa.
මොන හුත්තෙ භාශාවක්ද මූ කතා කරන්නෙ හරක් බලන්නෙ තෝද අර මනුස්සයා ද 😂😂😂
සොබාදාරා බලන්න ජාතික යේ ඔයාට මේ මනුස්සයට බැන්න එකට පසු තැවෙය් 😂😊...
❤❤❤❤❤
❤❤❤❤